MCB/MCCB/ RCB/RCCB/ELCB explain sinhala SL Home Tec

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 316

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +52

    අනාගතයේදී කාර්මික සහ වෘත්තිය ශිල්පීන් විදේශ රටවලින් මෙරටට ගේන්න වෙන යුගයක, ටික් ටොක් කෑලි වගේ දේ විතරක් කර කර කෙල්ලෝ කොල්ලෝ නටන යුගයක, O/L කරපු ගමන් කොල්ලෝ ත්‍රීවීල් එකක් අරගෙන ජෑම් ගහක් යටට යන යුගයක, ඒවායින් මුදවා රට ජාතිය ගොඩ නැගීමට,මේ වගේ වටින වෘත්තීන් වලට යොමු වීමට සුපිරිම උත්තේජනයක් ලබාදෙන මෙවැනි වීඩියෝ සහිත චැනල් වල වටිනා කම කියලා නිම කරන්න බෑ.ජයෙන් ජයම වේවා 🔥😎👍

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +13

      ඇත්තටම රැකියා නැහැ කියලා උද්ඝෝෂනය කර කර ඉනාවට වඩා දැතේ රැකියාවක් ඉගන ගන්න එක ගොඩක් වටිනවා.

    • @sameeradilshan1451
      @sameeradilshan1451 4 ปีที่แล้ว +2

      Aththa

    • @indikapushpakumara7057
      @indikapushpakumara7057 3 ปีที่แล้ว +3

      Good

  • @gnccreations277
    @gnccreations277 3 ปีที่แล้ว +14

    13:20 RCB එකේ නිවෙස් භාවිතය ( home appliances ) සදහා 30 mA භාවිතය සදහා මූලිකම හේතුව තමයි පුද්ගල හෝ සත්ව ආරාක්ශාව, ඒයයි මෙතුමා පවසන මේ පවසන අවදානම භයානක වැඩිකම කියන්නේ එය 100 mA නොයෙදිය යුත්තේ, පුද්ගලයෙකුගේ මරනය සිදුවීමට නම් අවමයේ වෝල්ට් 60 v විභවයක් යටතේ 35mA ක අවම ධාරාවක් තත්පර 5 ක් 7ක් අතර කාලයක් ශරීරය හරහා ගලා යාමක් සිදුවිය යුතුය, ඒ නිසායි එය අනිවාර්යෙන් 30 mA සීමාවකට සීමා කල යුත්තේ. අනෙත් කරුන නිරන්තරයෙන් මස කට වරක් වත් එහි පවතින පුෂ්බටන් ටෙස්ට් බොත්තම එබීම මගින් විදුලිය පවතින අවස්තථාවක එය ස්යංකීයව කියාකොට නිසි ආකාරයෙන්ම වැඩ කරනවාදැයි පරීක්ෂා සිදුකොටද බැලිය යුතුය, (අවම 3මසකට වරක්වත් ) වශේෂයෙන්ම අකුණු සහිත ගිගිරුම් වර්ෂා පතනයකින් පසු එය සිදුකිරීම මැනවි, මන්ද යත් අකුනු කෙටිමකදී එයට හානි සිදුවිය හැකි අවස්තාව ඉහල වීමය, ඇතැම් වේට අකුනත් සමග එය කියාත්මක වී off තත්වයේ පැවතිය හැකිය ඔබ විසින් යලිත් එය ON අවස්තාවට පත් කිරීම පමනක් සිදුකලද නිවසට විදුලේය සැපයීම සිදුවුවද, එහි නිසි කීයාකාරීවයට හානි සිදුවී එය සාමාන්ය ස්විචයක් ලෙස පමනක් වැඩකරන ආකාරට හානිය පත්වී තිබිය හැකිය. එය පිටතට පිලිස්සුම් හානියක් නොපෙන්වාම සිදුවී නිහඩවම තිබිය හැකි අවස්තා මා කිහිප විටක්ම අත් දැක ඇත. එයින් එක් අවස්තාවක දී අවාසවන්ත ලෙස මරනයක්ද සිදුවු අවස්ථාවක්ද ඇත. වරදක් සිදුවන්නේ එක් අවස්ථාවක පමනි, නමුත් එය යලි නිවරදි කල නොහැකි වරදක් ලෙස එයාකාරයෙන්ද සිදුවීම සිදුවියද හැක, එහි අනුටු පලය සිදුවූ ඔබටම මිස අන් කිසිවකුට නොවේ, ඒ නිසා අනතුරට පෙර සූදානම හොදයි කියා සිතා වහාම එය ඉතා දැඩිව අවධාරනයට ගන්න, වරදක් දුටු වහාම මොතකුදු පමා නොවී එය නිවරදීම කරගන්න, ඔබ එය දැක දැකත් තව දවසක් දෙකක් හෝ පසුව නිවරදි කරගැනීමට කල්තබා කටයුතු කිරීමට සිතුවහොත්, ඊලග තත්පරයේ ජීවිත හානිය සුදුවන්නේ ඔබගේම දයාබර දුව පුතා හෝ ඔබගේ ලගම සහුර්දයාගේ වීමට සිදුවිය හැක, එවැනි අවස්තා 2ක්ද අත්විද ඇත. ඒ නිසාමයි මෙහි මේ සටහන මෙතරම් උවමනාවෙන්ම ඔබ වෙනුවෙන් තැබීමට වෙහෙස නොබලා කටයුතු කලේ.

  • @hashantharuka6010
    @hashantharuka6010 9 หลายเดือนก่อน +2

    මම විදුලි කාර්මිකයෙක් උනත් ගොඩක් දෙවල් දැනගත්තා
    ගොඩක් පිං

  • @suramyasirisuramyasiri1360
    @suramyasirisuramyasiri1360 4 ปีที่แล้ว +4

    හරිම වැදගත් ප්‍රෝග්‍රෑම් එකක් .ගොඩක් ස්තුති .

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +2

      ❤️❤️❤️

  • @thusithacool6955
    @thusithacool6955 4 ปีที่แล้ว +1

    ගොඩාක් නොදන්නා දෙවල් දැන ගත්තා..thanks

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +1

    ඇත්ත්ටම බොහොමත් අගෙයි දැනුවත් කිරීම මම ගොඩක් කල් ඉදලා ඔයාගේ විඩියෝ බලනවා හැබැයි මම ඒ දවස් වල කමෙඩ් දාන්න දන්නේ නෑ දැන් වගේ නෙවෙයි

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @asankakumarage9771
    @asankakumarage9771 3 ปีที่แล้ว

    මම ගොඩක් ආසම විෂයක් ඔබතුමන්ට ගොඩක් ස්තුතියි

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @anomarodrigo7
    @anomarodrigo7 4 ปีที่แล้ว +2

    අද නේ මුලින්ම ඔයාගේ වීඩියෝ බලන්නේ මල්ලි.. හොදටම පැහැදිලි කරනවා

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว +1

    දිගටම වීඩියෝස් දාන්න,ගොඩක් වටිනවා ,ජයවේවා ....!!!!

    • @SLHometec
      @SLHometec  2 ปีที่แล้ว

      ❤️❤️🙏🙏

  • @MrGameHome13
    @MrGameHome13 4 ปีที่แล้ว +2

    අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක් ගෙනල්ලා

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති ඔයාට

  • @RasikabroTV
    @RasikabroTV 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ෂා මරු 👌👌👌👌👌👍👍👍👍

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +2

      👍👍👍👍

  • @julanmax
    @julanmax 4 ปีที่แล้ว +1

    බලන ගමන් අයියේ වැදගත් වීඩියෝ එකක් වගේ මේක නම්

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @tharangamapa5069
    @tharangamapa5069 3 ปีที่แล้ว +1

    සුබපැතුම් ඉගෙනගන්න ඕන අයට ඉතාමත් වැදගත් ඔබට ජය

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති ඔයාට

  • @electricks1578
    @electricks1578 4 ปีที่แล้ว +1

    අද නම් එන්න ටිකක් පරක්කු උනා ...නියමයි සුපිරි හොද පැහැදිලි කිරීමක් ...🤗🤗🤗🤗👌👌👌👍

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @mytraveltoday
    @mytraveltoday 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියෝ එකක් ඉදිරියටම යන්න හදවතින්ම සුබපැතුම්

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති අයියේ

  • @SampathVlogs
    @SampathVlogs 4 ปีที่แล้ว +1

    තවත් සුපර් විඩියෝවක් කෝසල මල්ලියගෙන් මේ දේවල් ගැන ඉගෙනගන්න යාලුවන්ට ගොඩක් ⁣වටිනවා කියල මට හිතෙනවා වැදගත් වීඩියෝවක් මල්ලියෝ නියමයි ✌🙏👍❤🎶❤🎶❤🎶❤🎶

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති අයියේ ඔයාට

  • @lahiruheshan7383
    @lahiruheshan7383 ปีที่แล้ว

    Superb Video. Highly Recommended
    But teaching speed is very high

  • @athulauyangoda1715
    @athulauyangoda1715 5 หลายเดือนก่อน

    Godak watinawa, igena gattha godak dewal, thank you

  • @NFD618
    @NFD618 4 ปีที่แล้ว +1

    Proud of you aiya bro keep it more sharing your experience and Knowledge with us..♥️🇱🇰

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @buddikamanoj9974
    @buddikamanoj9974 4 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි අයියේ

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 ปีที่แล้ว +1

    විදුලිය සම්හන්ද ඉතා වැදගත් දේ ලබා දිම ගැන ස්තුති කරමි .එතර සිට

  • @kathandarananda9600
    @kathandarananda9600 4 ปีที่แล้ว +1

    හොද දැනුවත්වත් කිරීමක්,👍👍

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 4 ปีที่แล้ว +1

    godak watina video ekak jaya wewa

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුති ඔයාට

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 4 ปีที่แล้ว +1

    niyamai video aka jayama wewa

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @apevillagecooking7136
    @apevillagecooking7136 4 ปีที่แล้ว +1

    Menna genalla.. hiyapu video eka man hithanne... 👍👍👍🌷🌷🌷

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      👍👍👍

  • @broideas
    @broideas 4 ปีที่แล้ว +1

    Niyamai godak vatina video akak thanks for sharing 👍

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @SampathVlogs
    @SampathVlogs 4 ปีที่แล้ว +1

    අවසානයටම ආවා මල්ලියෝ ගොඩක් වටිනවා වැදගත් වීඩියෝවක් දෙවි පිහිටයි 🙏🙏🙏

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @amilanuwan2118
    @amilanuwan2118 3 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว

      ❤️❤️👍👍

  • @welovecricket2582
    @welovecricket2582 4 ปีที่แล้ว +4

    Another important video 👍

  • @akashpathmalochana9084
    @akashpathmalochana9084 หลายเดือนก่อน +1

    Hodata kiyala dunna

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 3 ปีที่แล้ว +1

    Very important lession. Tks.

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

  • @ChanakaMaduranga-pv3wy
    @ChanakaMaduranga-pv3wy วันที่ผ่านมา

    Good video ekak

  • @ravishkaekanayaka1091
    @ravishkaekanayaka1091 3 ปีที่แล้ว

    සුපිරි kollo

  • @FarabiAzwer
    @FarabiAzwer 7 หลายเดือนก่อน

    Verry good explanation

  • @SAMBOLA1989
    @SAMBOLA1989 4 ปีที่แล้ว +1

    very useful important information sharing for our social ,thankyou sooo much 🙏🙏🙏🙏

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @hilaryfernando1824
    @hilaryfernando1824 3 ปีที่แล้ว +2

    Excellent explained

  • @mytraveltoday
    @mytraveltoday 4 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻💐💐💐💐🌻🌻🌻 ආදරෙයි ගොඩක් දිගටම ඉන්න

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @hashantharuka6010
    @hashantharuka6010 9 หลายเดือนก่อน +1

    Thanks sir ❤❤

  • @julanmax
    @julanmax 4 ปีที่แล้ว +2

    ඔන්න එකටම ආවා අයියේ 🤗

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුති ඔයාට

  • @apevillagecooking7136
    @apevillagecooking7136 4 ปีที่แล้ว +1

    ශා... මරම වැදගත් වීඩියෝ එකක්.. ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ අපට ගෙනල්ලා...අපිට දැනුම දෙනවට කෝසල අයියේ...... 👍👍👍👍

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️👍👍

  • @joliya-5576
    @joliya-5576 4 ปีที่แล้ว +1

    නියමයි යාලු
    156 වෙනි කැමැත්ත මගෙන්.

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @lakshithaabishek1614
    @lakshithaabishek1614 4 ปีที่แล้ว +1

    Video eka hodai aiya thawatt video ekak danna

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @slpubudu8263
    @slpubudu8263 4 ปีที่แล้ว +1

    Niyamai very good canteens thanks you

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      👍👍👍👍

  • @broideas
    @broideas 4 ปีที่แล้ว +1

    It's really great video thanks for sharing 👍

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @MrGameHome13
    @MrGameHome13 4 ปีที่แล้ว +2

    ජය වේවා අයියා

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @PushpaKumara-j9o
    @PushpaKumara-j9o 7 วันที่ผ่านมา

    නියමයි

  • @slhikingboy542
    @slhikingboy542 4 ปีที่แล้ว +1

    Godak awatina video ekak ....

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති ඔයාට

  • @tshehannuwan7488
    @tshehannuwan7488 3 ปีที่แล้ว +1

    Godak wedagath video ekak

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @malanamarathunga8116
    @malanamarathunga8116 4 ปีที่แล้ว +2

    Excellent sir

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +2

      ❤️❤️❤️

  • @VibesSAS
    @VibesSAS 4 ปีที่แล้ว +1

    Interesting video thanks for sharing 👌😍

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @mohamedmurshid3211
    @mohamedmurshid3211 4 ปีที่แล้ว +1

    Atthatama me gana adamai danne ..godak watinawa thanks...me clases wala break wenna time ekak ganne first time load ekak adina hinda ne

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +2

      ඔව් ඒක තමයි

  • @welovecricket2582
    @welovecricket2582 4 ปีที่แล้ว +2

    👍 Superb

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      👍👍❤️❤️❤️❤️

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 3 ปีที่แล้ว +1

    Patta.

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ❤️❤️🙏🙏

  • @GSVibes-GCDS
    @GSVibes-GCDS 4 ปีที่แล้ว +1

    onna apith awa kosala malli aluth vedio eka balanna

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුති ඔයාලට

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 3 ปีที่แล้ว +1

    Very good

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @slpubudu8263
    @slpubudu8263 4 ปีที่แล้ว +2

    Good jobs 👍👍

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

  • @mohammedfarook6539
    @mohammedfarook6539 3 ปีที่แล้ว +1

    Thank you.

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ❤️❤️👍👆

  • @hasithasampath2426
    @hasithasampath2426 3 ปีที่แล้ว

    2 story house එකක උඩ තට්ටුවට connection දෙන්න master brecar එකක් pahala තට්ටුවේ db box එකට sawi කරන්න onida

  • @sameeradilshan1451
    @sameeradilshan1451 4 ปีที่แล้ว

    Oyanam niyamai sa

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @rightaidenglish1
    @rightaidenglish1 4 ปีที่แล้ว +1

    Thank u very much..

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 9 หลายเดือนก่อน +1

    Thank you

  • @dumindajanaka4083
    @dumindajanaka4083 3 ปีที่แล้ว +1

    Two story gedaraka dB 2k daanakota meter eke idala main wire 2k genawada?kohomada karanne

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      Main wire දෙකක් ගෙන එක හොඳයි

  • @හිමියා
    @හිමියා 2 ปีที่แล้ว

    Niyamai 👍👍

    • @SLHometec
      @SLHometec  2 ปีที่แล้ว

      ❤️❤️🙏

  • @Janakashanthakumara-gk2nu
    @Janakashanthakumara-gk2nu 11 หลายเดือนก่อน

    Very good.

  • @krishanthanamal6355
    @krishanthanamal6355 4 ปีที่แล้ว +1

    Supiri.thanks

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @collegelifesrilanka6162
    @collegelifesrilanka6162 2 ปีที่แล้ว

    Sir 32A breaker ekak thiyenawa meter eka laga CEB eken set karapu,
    Mokakhari short unoth tipswitch eka off nowee eka off wenawa, e ey? Tipswitch hodata weda.

    • @SLHometec
      @SLHometec  2 ปีที่แล้ว

      Trip එක off වෙන්නේ earth leek එකකට.. short එකකට off වෙන්නේ mcb

  • @sumuduanuranga9932
    @sumuduanuranga9932 4 ปีที่แล้ว +1

    Good job Sir
    Transformer testing video ekak karanna

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      හොදයි කරණම්

  • @surendrelakmal3565
    @surendrelakmal3565 4 ปีที่แล้ว +1

    Mcb 2 phol akakata power in karanna kohamada.phase aka wamatada dakunatada..

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      සදහන් කරලා තියනවා නේ.. L.N කියලා ඒ විදියටත් දෙන්න

  • @welacomm
    @welacomm 4 ปีที่แล้ว +2

    Well explain

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @indrajithelectrical
    @indrajithelectrical 4 ปีที่แล้ว +1

    මට kva,kvar, ගැන සරලව දැනගන්න අවශ්‍යයි

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +2

      හරි මං ඒගැන වීඩියෝ එකක් කරන්නම්

  • @RKSBoas
    @RKSBoas ปีที่แล้ว

    ප්‍රස්න අහලා තියෙන කිසි කෙනෙකුට පිලිතුරු නොදී හොදයි කියන උන්ට විතරක් ස්තූති කරලා තියෙන්නේ. මුදල් හම්බකරන්න මොනවා හරි වීඩියෝ එකක් කරලා දානවා.

  • @broideas
    @broideas 4 ปีที่แล้ว +1

    Hamadamath ma vaga vatina video nam sl home tec thama

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 4 ปีที่แล้ว +1

    supiri bro

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @saweerasingha7706
    @saweerasingha7706 3 ปีที่แล้ว

    ⁣අදාල උපාංග පෙන්වා දීලම කියලා දුන්නානම් තමයි වටින්නේ....

  • @sarathdayananda6862
    @sarathdayananda6862 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට සුබපැතුම් තවත් මේවගේ video දිගටම කරන්න sir mata කියන්න නිවසට dena විදුලි sapaumata විදුලි බුබුළු කොපමණ දැමීය හැකිද කියලා

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      තරම් බල්බ් දාගන්න පුළුවන්. නමුත් බල්බ් දල්වන පුළුවන් වෙන්නේ අදාල amp අගයට පමණයි

  • @junglekitjungle798
    @junglekitjungle798 4 ปีที่แล้ว +1

    Supper aiye

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      👍👍👍👍

  • @kathandarananda9600
    @kathandarananda9600 4 ปีที่แล้ว +1

    හතලිස් හය,,ලයික් දුන්නා

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති ඔයාට

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 3 ปีที่แล้ว +1

    Thank key csrd on off hotel wala vidio danna

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      👍👍👍

  • @danushuththamawadu101
    @danushuththamawadu101 3 ปีที่แล้ว +1

    thank you.....

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @waves9473
    @waves9473 3 ปีที่แล้ว +6

    Correction - MCCB - Moulded Case Circuit Breaker

  • @chameeperera6118
    @chameeperera6118 2 ปีที่แล้ว

    RCD trip switch ගැන දැනුවත් කරන්න පුළුවන්ද ...නිවසකට යෙදීම සදහා සුදුසු ද...

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว +1

    Supr broo ..video fttt

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති

  • @MaduraMadura-oi3kk
    @MaduraMadura-oi3kk 7 หลายเดือนก่อน

    MCB 20 akak 24DC walata hari yanawada

  • @aaasaabey3107
    @aaasaabey3107 3 ปีที่แล้ว

    Obathuma kiyapu type vala vistara harida balanna

  • @mohammedmahboob224
    @mohammedmahboob224 3 ปีที่แล้ว +1

    malli bulb walata wire 2.5 bawetha karanda puluwanda? oyata devi pehity .

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ඔව් පුළුවන් නමුත් වයර් වල මිලත් එක්ක පාඩුයි

    • @mohammedmahboob224
      @mohammedmahboob224 3 ปีที่แล้ว

      @@SLHometec Bohoma sthuthy malli .

  • @piumysucharitha9511
    @piumysucharitha9511 3 ปีที่แล้ว

    Single, double,three pole da kiyala wen karanne kohomada mcb?

  • @ravidurajiw3947
    @ravidurajiw3947 ปีที่แล้ว

    මම ඕලෙවල් හොද ප්‍රතිඵල (A4,B3,C) තියාගෙනත් මම කොලබ පැන්නෙ 2015 සෑහෙන්ඩ දුක්විදල කන්ඩ බොන්ඩ නැතුව නොකා නොබී electrical ඉගෙනගත්තෙ දැනුත් මම 6 දෙනෙක් දාගෙන සයිට් අරන් කරගෙන යනව සල්ලි කිසි අවුලක් නෑ මගෙත් එක්ක ඉගෙනගත්ත අය අයිය කිව්ව වගේ කැම්පස් ගිහිනුත් ජොබ් නැතුව මට කින්ඩි දාපු හිනාවුනු අය ගැන මට අද අනුකම්පාවක් එන්නෙ මම කරන හැම වැඩක්ම හරියට සාදාරනව කරනව ඔයත් ඔයාගේ දැනුම අනිත් අයට දෙනව මමත් දන්න දේ හිතේ චුට්ටක්වත් තියාගන් නැතුව කියල දෙනව අන්න ඒක නිසා අපිට වරදින්නෙ නෑ දන්න දේ කියල හොද දෙයක් කරල අපි මැරිල යනකොට සල්ලිවත් මොකොවත් අරන් යන්නෙ නෑ ඔයාටත් ජයවෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා ☺️

    • @SLHometec
      @SLHometec  ปีที่แล้ว

      👍👍🙏🙏👌👌

  • @dananjaya4427
    @dananjaya4427 3 ปีที่แล้ว

    Sir inverter gana hoda pahadili kirimak karannaki ikmanin, A to Z.

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว

      th-cam.com/video/YuhGH8te5wM/w-d-xo.html
      මේ ලින්ක් එකේ වීඩියෝ එකක් තියනවා

  • @Chandimalsl
    @Chandimalsl 4 ปีที่แล้ว

    Niyamai

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @enurajayawardana4098
    @enurajayawardana4098 3 ปีที่แล้ว +1

    වෙල්ඩින් ප්ලාන්ට් 4 ක් වගේ තියන වැඩපලකට දාන්න මේන් ස්විච් එකක් තෝර ගන්නෙ කොහොමද, මේන් ස්විච් එකට mccb එකක් දාන එක හොදද, අම්පියර් කීය වගේද ගන්න ඕනෙ

    • @nilanthakariyawasam4477
      @nilanthakariyawasam4477 2 ปีที่แล้ว

      3පෙස්බොඩී ඒකක් වයර් කරන්නෙ කෙසේ ද

  • @amilapradeep6629
    @amilapradeep6629 4 ปีที่แล้ว +1

    Aiye mama ge hadanawa ekata wayarin eka karana vidiha danaganna puluwan weida kabara 2kai kussiyai

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      මල්ලි මෙහෙම පැහැදිලි කරන්න අමාරුයි ඔයාට whats app තියනවනං මගේත් about එකේ ඇති අංකය ට මැසේජ් එකක් දාන්න...

  • @chadikamahesh6623
    @chadikamahesh6623 2 ปีที่แล้ว

    6A 10A mcb වලින් 13A ශොකට් අවුට්ලට් ප්‍රශ්නයක් නැද්ද

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +1

    මහත්තයෝ api gedara idan motarayata wayar aka lida gawata aran yanawane 20m kiyala hithamu athakota motare gawata yaddi wot agaya adu wenawada

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ඔව් පොඩි අඩු වීමක් වෙනවා.. නමුත් එක 20m වගේනම් ගැලපෙන වයර් එකක් ඔයා භාවිතා කරනවානම් අව්ලක් නෑ

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 ปีที่แล้ว

      Ok මහත්තයෝ

  • @-dukgannarala8252
    @-dukgannarala8252 4 ปีที่แล้ว +3

    අඩ්ඩේ කව්ද unlike කරපු වසවර්තියා..😊 අදත් දැනුම් සාගරයක් ගෙනවා ඔයාට බුදු සරණයි අයියේ ❤❤❤

    • @athalkitchen
      @athalkitchen 4 ปีที่แล้ว +1

      Anna hari Dukaa ❤

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      😄😄😄

  • @welovecricket2582
    @welovecricket2582 4 ปีที่แล้ว +1

    We Love here

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 4 ปีที่แล้ว +1

    suba dawasak yaluwa

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว

      සුබ දවසක් වේවා සහෝදරයා

  • @kumarabandara1415
    @kumarabandara1415 ปีที่แล้ว

    6A 10A 16A බේකර් එකකට ලයිට් කීයක් දාන්න පුළුවන්ද

  • @dillcreations3358
    @dillcreations3358 3 ปีที่แล้ว

    මේවට කනෙක්ශන් දෙන්නෙ කොහොමද. එ කියන්නෙ උඩින් හෝ යටින් කැමති පැත්තකින් සප්ලයි දෙන්න පුලුවන්ද නැත්නම් උඩින් ඉන් යටින් අව්ට්ද එ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද. ස්තුතියි

  • @KishanRandika
    @KishanRandika 3 ปีที่แล้ว

    Super

  • @dinushadilhanide1114
    @dinushadilhanide1114 ปีที่แล้ว +1

    Hodai

    • @SLHometec
      @SLHometec  ปีที่แล้ว +1

      🙏🙏🙏❤️