How To Make 12v To 230v Inverter/Home Made Dc to Ac inverter/230v Inverter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • How To Make 12v To 230v Inverter/Home Made Dc to Ac inverter/230v Inverter
    welcome to my channel (Ape Electronic)
    Thanks for watching. subscribe & share !
    spare parts
    12v duel power trnsformer(5A) =1
    IRF44N mosfet=2
    100ohm (1w)resister=2
    220ohm(2w) resister=2
    • How To Make 12v Batter... =How To Make 12v Battery Charger/vehicle battery charger
    • How To Make Simple 12V... =How To Make Simple 12V Battery Full charger Indicator circuit
    • convert 230v old LED B... =convert 230v old LED Bulb into 12v led Bulb/ LED Bulb directly 12v battery connector
    • Rechargeable Automatic... =Rechargeable Automatic Emergency Light circuit/How to make Emergency led light
    • 6v to 230v simple inve... =6v to 230v simple inverter/how to make simple inverter
    • Connect direct LED to ... =Connect direct LED to 12 volt battery,/Direct 3v LED bulb connect to 12v power./Sinhala.
    #Inveter #12vto230vInverter #12v #Dc_to_Ac #ApeElectronic solar light ,12v led light

ความคิดเห็น • 507

  • @Nimsaranimsara401
    @Nimsaranimsara401 7 หลายเดือนก่อน +4

    මේ සිරාවට වැඩේ හරි ගියා මේ ඔයාට ගොඩක් පින් මට ගෙදරට කරන්ට් එක ගන්න පුළුවන් 😂😊

  • @nishantha709
    @nishantha709 2 ปีที่แล้ว +6

    ඇත්තටම අද රටේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වය නිසා ඔයා මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් දායාද කරන මේ තාක්ෂණය මම ගොඩක් අගය කරනවා ඇත්තටම දුප්පත් අය වෙනුවෙන් ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පින් අර කෝච්ච් එකත් සරල දෙයක් වුණා ගොඩක් සාමාන්‍ය කෙනෙක් පට්ට වටිනවා

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      thanks brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      💗💗💗

    • @sanjeewamangala675
      @sanjeewamangala675 ปีที่แล้ว

      @@apeelectronic877 මේ වගේ හදල දෙන්න පුළුවන් වෙයි ද මිල කියක් වගේ යනවද

  • @josapjosap1518
    @josapjosap1518 22 วันที่ผ่านมา +1

    ඉතාමත් පැහැදිලියි.

  • @PinoymixTV79
    @PinoymixTV79 27 วันที่ผ่านมา +1

    Nice work good job lodi ❤️🥰👍

  • @Kaveesha_Perera.
    @Kaveesha_Perera. 2 ปีที่แล้ว +11

    හොඳට පැහැදිලිව කියලදෙනව, පට්ට, ජය වේවා 🔥❤️

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 ปีที่แล้ว +6

    Wonderful. Thanks.

  • @madusankaindika8579
    @madusankaindika8579 2 ปีที่แล้ว +7

    ගොඩක් හොඳ වැඩක්..❤️❤️❤️

  • @suniljayakody3705
    @suniljayakody3705 ปีที่แล้ว +2

    ,,,ඉතාමත් වටිනා වැඩක් ඔබ තුමා ට⁣ තෙරැවන් සරනයි ස්තුති යි

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 10 หลายเดือนก่อน

    නියමයි නියමයි හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @danushkalakmalranasinghe8027
    @danushkalakmalranasinghe8027 2 ปีที่แล้ว +9

    අයියෙ වැඩේ නියමයි.මමත් දැන් හැදුව සුපිරියටම තියෙනව.50hz හදන හැටි ඉක්මනට දාන්න❤️❤️❤️

  • @shenal8307
    @shenal8307 2 ปีที่แล้ว +6

    අය්යේ මන් ඔයා කියපු ඔක්කොම ටික දාලා 8a transformer එකකුත් අරන් ඕක හැදුවා . පලවෙනි පාර මම බඋත් එක රත් එක වැඩි කරලා මොස්ෆිට් දෙකම පිච්චුවා 😂😂, ආයිඅඩෙන් මොස්ෆිට් අරන් ආයි හැදුවා කොහොම හරි ඔය විදිහටම හැදුවා . 12v 45aඇමරොන් බැටරියකින් කරන්ට් දුන්නේ . අද පැයක් කැපුවනේ කරන්ට් inveter එකෙන් මන් අද fan එකයි ලයිට් 3ක් දැම්මා පැයක්ම සුපිරියි අය්යේ හොදට වැඩ කරා ❤️. හීට් සින්ක් එක ගොඩක් රත් වෙනෝ ඒකටත් දැන් කූලින් fan එකක් හයි කරන්න ඕනේ . එතකොට වැඩේ සුපිරි. 🔥 . මගේ ඇමරොන් battery 45a ඒකෙන් පැය 3ක් 4ක් ඇද ගන්න පුලුවන් .
    ඔයා battery charger එකක් හැදුවේ ඒකෙන් තමා බැටරි ය charg කරන්නේ . 👍🤛👌👌👌👍
    50 hz වීඩියෝ එකත් ඉක්මනට දාන්න අය්යේ ඒක දානකන් බලන් ඉන්නවා . ❤️‍🔥❤️‍🔥

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      thanks brother.....dan thiyena 44n mosfit lokacal thiyenne ekayi sin eka...

    • @diysrilanka8772
      @diysrilanka8772 2 ปีที่แล้ว

      mosfet deka kiyak unada

    • @diysrilanka8772
      @diysrilanka8772 2 ปีที่แล้ว

      mosfet deka kiyak unada

    • @shenal8307
      @shenal8307 2 ปีที่แล้ว

      @@diysrilanka8772 දෙකම රු 500යි

  • @primsadikari738
    @primsadikari738 ปีที่แล้ว +2

    it's super thank you. need the 50hts cerkit video also.

  • @smlpkumaraedirisinha4217
    @smlpkumaraedirisinha4217 ปีที่แล้ว +2

    සුපිරියි මිත්‍රය

  • @piumalrangana67
    @piumalrangana67 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ දෙයක්

  • @kasunchathuranga5983
    @kasunchathuranga5983 2 ปีที่แล้ว +3

    මාර වටිනව යාලූ ජයවේවා

  • @samanthasripal4318
    @samanthasripal4318 2 ปีที่แล้ว +3

    Thanks 🙏

  • @lakshanindika2011
    @lakshanindika2011 2 ปีที่แล้ว +1

    Super. Niyami aiye

  • @sachin1828
    @sachin1828 ปีที่แล้ว +2

    Super

  • @user-ge5kq1kr7z
    @user-ge5kq1kr7z ปีที่แล้ว +1

    නියමයි.අයියා

  • @edinedin2023
    @edinedin2023 11 หลายเดือนก่อน +1

    Good

  • @gamingkuma8437
    @gamingkuma8437 2 ปีที่แล้ว +4

    Supiri aiye.❤️❤️❤️

  • @amithdeshappriya1820
    @amithdeshappriya1820 2 ปีที่แล้ว +3

    ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️

  • @himoelectronics1186
    @himoelectronics1186 ปีที่แล้ว +1

    thanks

  • @indikasampath4287
    @indikasampath4287 ปีที่แล้ว +1

    Loku invetr ekak adamune niyamai

  • @mr_and_mrs_thewarapperuma
    @mr_and_mrs_thewarapperuma 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූති ඔබතුමාට. මමත් හැදුවා අද මේ වීඩියෝ එක බලන්. මගේ out වෙන්නේ 330 -340 වගේ අතර ලොකු voltage එකක්. බල්බ් දාන්න අවුලක් නැද්ද?

  • @ncmalwana3811
    @ncmalwana3811 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @slupcontry.6569
    @slupcontry.6569 2 ปีที่แล้ว +1

    Niyamai

  • @Nimsaranimsara401
    @Nimsaranimsara401 7 หลายเดือนก่อน

    සුපිරියි අයියේ ආයේ විඩිඔ එකක් දාන්න බැටරි චාචර් කරන එකක්

  • @shalikaasanka7082
    @shalikaasanka7082 2 ปีที่แล้ว +1

    Supri sahoooo

  • @ajithamarasekara627
    @ajithamarasekara627 2 ปีที่แล้ว +1

    Thanks

  • @kithsirijanitha7809
    @kithsirijanitha7809 8 หลายเดือนก่อน

    pahadiliwa kiyla dunna nisa hadanna puluwan una elaaa thwath mewage ewa danna elaaaa

  • @tutu999
    @tutu999 9 หลายเดือนก่อน +2

    Sir pcb ekak පාවිච්චි karanna puluwanda

  • @darshanar1000
    @darshanar1000 2 ปีที่แล้ว +1

    සහෝ ඉතාම වටිනවා.හරිම පැහැදිලියි.. ත්‍රීවීල් බැටරිය දාලා පොඩි ඩ්‍රිල් එකක් හරි ග්‍රයින්ඩරයක් වැඩ කරන්න පුළුවන් ඉන්වර්ටර් එකක් හදාගන්න විදිහක් තියෙනව ද?....සහෝ...

  • @mohamedjasoor4301
    @mohamedjasoor4301 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @singhaderana6861
    @singhaderana6861 2 ปีที่แล้ว +7

    සුපිරියි යාලුවා ..ගොඩක් වීඩියෝ බැලුවා..ඔබ තමා ඉතාම පැහැදිලිව ඉදිරිපත් කලේ..ඔබ දැල්වූ LED බල්බ් 4ක් පැය කීයක් දල්වන්න පුලුවන්ද ??. ජයවේවා 👍👍👍💡💡💡

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      loku battery ekak dammoth paya 7-8 unath puluwan brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      led walata loku curunt ekak yan ne ne..

    • @singhaderana6861
      @singhaderana6861 2 ปีที่แล้ว +1

      @@apeelectronic877 බොහොම ස්තූතියි ..🔥👍👍👍

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +3

    Ic එක දාල 50htz ගන්න හදන්නකෝ.....වීඩියෝව දානකන් බලන් ඉන්නෙ හදාගන්න......😍👏

  • @pubudu4206
    @pubudu4206 2 ปีที่แล้ว +2

    බැටරිය ඉක්මනින් බහිනවා සහෝදරයා

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +3

      battery eka mokakda brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      monawada use karanne led light witharak daganna brother...

    • @pubudu4206
      @pubudu4206 2 ปีที่แล้ว +2

      @@apeelectronic877 සහෝදරයා හයි ප්‍රීකන්සි ඉන්වයටර් එකක් දාන්නකො

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      @@pubudu4206 damu brother....badu tikak nethiwa inne .....check karala balala dannam brother....

  • @kanchanakodituwakku2456
    @kanchanakodituwakku2456 ปีที่แล้ว +2

    Oya inverter ekai battery charger ekai dekama ekata hadanna puluwanda

  • @desikadamayanthi4469
    @desikadamayanthi4469 2 ปีที่แล้ว +1

    ඔන්න මාත් බැලුව එහෙනම්

  • @presangarumesh7492
    @presangarumesh7492 2 ปีที่แล้ว +3

    නියමයි.👌👌👍

  • @anushapriyadarshani4752
    @anushapriyadarshani4752 2 ปีที่แล้ว +1

    3 wheel battriyak mekata ganna puluwanda ,

  • @anilliyanage5437
    @anilliyanage5437 ปีที่แล้ว +1

    Ubs eke transformer eke cicuit ekt yna pattata tiyene wire 2i. Ubs transformer eken kohomd hdnne

  • @AkashDewmina-p2b
    @AkashDewmina-p2b 8 วันที่ผ่านมา

    Meke battery eka wenuwata v12 pawar pack ekak hariyanne nadda

  • @harshaudayanga7700
    @harshaudayanga7700 ปีที่แล้ว

    thanks brother..
    12v 7amps ups battery eka full charege karala kochara wela bulb pattu karanna puluwanda...?

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +2

    Pure sine wave da bro? Ewagema tv fan wada karana 1000W inverter circuit hadannako

  • @KKMusicHub1
    @KKMusicHub1 2 ปีที่แล้ว +2

    ඕක හදන්නෙ කොහොමද ඩුවල් ටැපින් ට්‍රාන්ස්ෆෝර්මර් නැති අයට.වයර් දෙකේ ට්‍රාන්ස්ෆෝර්මර් එක තියෙන්නෙ මගේ ගාව.

    • @KKMusicHub1
      @KKMusicHub1 2 ปีที่แล้ว

      අනේ උත්තරයක් දෙන්නකො අයියෙ.ඉකමනට

  • @amiliproduction8828
    @amiliproduction8828 5 หลายเดือนก่อน

    Ane mata taraha natuwa kiyannako blender ekak witharak pawichchi karanna oya current eka madida...

  • @nuwanboysl9952
    @nuwanboysl9952 2 ปีที่แล้ว +1

    API hathuwa niymeta wada 50hz karanwa video eka ikmnta upload karrna

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      ok brother.....kali wagayak nethuwa innne haki ikmanin dennam brother...

  • @kamalhusein6688
    @kamalhusein6688 ปีที่แล้ว +1

    Ayye 6-0-6 transformer eken one mage s.k.c transformer eka pichchuna ekata inverter ekak danna gihin eka othanawata wada ganna eka hodaine

  • @Funny2655
    @Funny2655 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sachinthatech7081
    @sachinthatech7081 2 ปีที่แล้ว +1

    Mata phodi prashnayak una.oya widihatama heduwa.eth led light eka paththu una gaman tak gala niwenawa

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      mosfit check karala baluwada brother..

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +1

    Mn suscribe kara eth mage prashnawalata පිළිතුරු dunne ne pahala balanna mage prashna

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      sory brother ....me tikema thel polin wala

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      dawas 3 ma thel gahaganna baruwa apahu awa....

  • @karagampitiyagefernando9668
    @karagampitiyagefernando9668 ปีที่แล้ว +1

    Me investor eke wot kiyada

  • @chamindaweerakoon9936
    @chamindaweerakoon9936 2 ปีที่แล้ว +1

    50 hts cerkit eke video eka a wanna puluwanda

  • @jcikm1124
    @jcikm1124 2 ปีที่แล้ว +3

    50 Hz thiyenawada oke

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      ne brother ilaga vedio eken 50hz hadana hati kiyala dennam...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      oken light daganna puluwan brother...

    • @jcikm1124
      @jcikm1124 2 ปีที่แล้ว +1

      @@apeelectronic877 ok.thanks

    • @jcikm1124
      @jcikm1124 2 ปีที่แล้ว

      @@apeelectronic877 watt kiyada

  • @nuwanboysl9952
    @nuwanboysl9952 2 ปีที่แล้ว +2

    50hz video eka ikmnta upload karrna

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 10 หลายเดือนก่อน +1

    Usb ට්‍රාන්ස්පෝමර් එක හරි යනවද

  • @darshanasampath4692
    @darshanasampath4692 ปีที่แล้ว

    meka ela. mama haduwa hodtama wda karnwa. niyami hora boru nathuwa hodta kiyala denwa. aiye 2A transfomer 2k oya vidiytama set karla 2kama 1k ma AC line ekta set karnna bada

  • @user-hw9cw9jo7e
    @user-hw9cw9jo7e 7 หลายเดือนก่อน

    Baik betriyak chag kraganna පුළුවන් wenna ඩයිනමෝවකින් hadanna beida

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 2 ปีที่แล้ว +1

    Nice..12v balba keyak puluwanda.peya keyak patthu weda.oyata bohoma sthuthi.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      eka brother oya use karana battery eke amper anuwa thama...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      mokakda battery eka brother....bick da..

  • @kpgrathnasiri5356
    @kpgrathnasiri5356 2 ปีที่แล้ว +1

    Mama ekak haduwa hodata Wada karanawa Thank u. Meke what's kochchara pawichchi karanda puluwanda

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      eka brother api pawicchi karana dewal anuwa thama...battery eke amper ekath balapanawa..

  • @kpgrathnasiri5356
    @kpgrathnasiri5356 2 ปีที่แล้ว +1

    Gedara main trip eka off karala plug socket eken ganja puluwannda

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      puluwan brother light witharak pawicchi karanna brother..

  • @studio-rl8kr
    @studio-rl8kr 2 ปีที่แล้ว +1

    Mekat laptop charge ekak connect karanna puluwand

  • @hasithadulan589
    @hasithadulan589 ปีที่แล้ว +1

    Light keeyak wagee danna puluwanda?

  • @ruwanelectronics
    @ruwanelectronics 2 ปีที่แล้ว +1

    Mosfet walata MT3203 hari yan nadda.. UPS wala තියෙන්නේ

  • @supunsandaruwan3498
    @supunsandaruwan3498 ปีที่แล้ว +1

    computer ekata ups ekak wageus karanna ganna barida

  • @SLBlackPanther
    @SLBlackPanther 2 ปีที่แล้ว +1

    Ups battery eken 12w led bulb 4k kotchara wela puluwanda bro ?

  • @pubududissanayaka1975
    @pubududissanayaka1975 ปีที่แล้ว

    Meken phone chager karannna barida aulak wenawada

  • @dewanandawijenayake8110
    @dewanandawijenayake8110 2 ปีที่แล้ว +1

    50Hz පරිපථය හදන විඩියෝ එකත් කරනවද?

  • @hasithadulan589
    @hasithadulan589 ปีที่แล้ว +1

    Transformer ekata cooling fan ekak danna oni nadda?

  • @rohankumara99
    @rohankumara99 ปีที่แล้ว

    Niyemeta pejedilawa kiya dunna ekanam mamath hadanawa

  • @dilankadayananda8409
    @dilankadayananda8409 5 หลายเดือนก่อน

    6-0-6 transformer ekakin me wade karaganna puluwan da

  • @user-vb8qb8oi8g
    @user-vb8qb8oi8g 7 หลายเดือนก่อน

    14 v , 1.5 A transformer ekak use karanna baida 😢

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 2 ปีที่แล้ว +1

    ඔය විදිහට ඔය බල්බ් එකම දාගත්තොත් පැයක් විතර පුලුවන්ද ,ඔය බැටරි එකෙන්

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      battery ekayi dana bulb ganayai anuwa thamayi brother..

  • @pavindhyayadushani5523
    @pavindhyayadushani5523 2 ปีที่แล้ว +1

    Aiye apita gedara tiyena electrical upakaranai gedara main trip eki off karala power cut ekkadi me 230v output 1k gedara plug ekkata dila bulb 3k,4k pathtu kara gnna puluvnda, awlk nadda?pleace reply krnna.

  • @sarathchandrasiri2726
    @sarathchandrasiri2726 ปีที่แล้ว +1

    Ma invator aka our put aka wat keeyada led blub keeyak danna uplands
    Please reply
    Sarath kadawatha

  • @techhub5226
    @techhub5226 2 ปีที่แล้ว +2

    okkotama kiyak vithara yanawadha

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      badu tikatanam 200k yayi trnsfomwe eka balala ganna amper anuwa gana wenas wenawane brother....2A eka ganak 8A thawa ganak ne....

  • @chamindnilantha5184
    @chamindnilantha5184 ปีที่แล้ว +1

    Hii.
    ලොකු ඇම්පියර් තියන ට්‍රස්ෆොමර් එකක් ගලවා ගන්න තියන එලෙක්ට්‍රික් උපකරණ යක් කියන්නකෝ.
    ගොඩක් අයට වැදගත් වෙයි

  • @pradeeppeters910
    @pradeeppeters910 2 ปีที่แล้ว +1

    Me transfomraya mada gaththe batari chargeraya hadanna thanks

  • @madushankasamarasingha8274
    @madushankasamarasingha8274 2 ปีที่แล้ว +1

    Me transfomar eka kiyak vithara wenawada

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      meka brother 12v 8A transfomer ekak meka e dawaswala 2500 une...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      dannam tikak ganan athi...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      balanna oya parana ewa athi kadawala ....ganan mathaka nathgiwa..😀

    • @kamalhusein6688
      @kamalhusein6688 2 ปีที่แล้ว

      @@apeelectronic877 matath ekak one

  • @mcreationtamil
    @mcreationtamil ปีที่แล้ว

    Bro please tell me how to use ups trans former

  • @shenal195
    @shenal195 2 ปีที่แล้ว +3

    අය්යේ මන් ගාව තියෙන්නේ 12v 8a සිංගල් transformer එකක් ඒකේ වයර් ඕකට හයි කරන්නේ කොහොමද අය්යේ pls reply

  • @hashanchinthaka568
    @hashanchinthaka568 2 ปีที่แล้ว +2

    Bike bettry eken berida bro

  • @AmaniNimthara_YT
    @AmaniNimthara_YT ปีที่แล้ว

    5A Transformer ekkin me circuit ekama haduwoth aulk wenne ndd

  • @nghanseng5758
    @nghanseng5758 11 วันที่ผ่านมา

    English version

  • @B_A_N_U_k
    @B_A_N_U_k ปีที่แล้ว +1

    Transfomer eka 300MA madid

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +1

    IRFZ44N mosfat kiyaneth ekamda oya kiyana eke IRF44N

  • @thushansandeepa9320
    @thushansandeepa9320 2 ปีที่แล้ว +2

    ඕකට single tapin transformar එකක් බැයිද

  • @supunnimantha5480
    @supunnimantha5480 2 ปีที่แล้ว +1

    A2 tansfopar balub kiyak paththukarahakida

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      2A WALIN NAM godak ba....

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      4-5 wage puluwan led light....5w wage...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      trnsfomer eka 5A wage dammoth godak puluwan 9w bulb wage ewa..

  • @techhub5226
    @techhub5226 2 ปีที่แล้ว +2

    kohendha ganna puluwan

  • @anuranishantha5372
    @anuranishantha5372 ปีที่แล้ว

    Ups transformer eken baida inwetar ekak hadanna

  • @karuelectronics9388
    @karuelectronics9388 2 ปีที่แล้ว +2

    Battery charge karanne kohomada

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      oya vedio eka awasane athi brother battery charger hadana hati....channel ekata gihin balanna brother vedio kipayakma thiyenawa...

  • @shenal8307
    @shenal8307 2 ปีที่แล้ว +2

    වොට් 50 230 v fan ekak daganna puluwanda 5a ට්‍රාන්ස්ෆෝමරයකින්

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      circrit nathi model fan puluwan brother .....remod fan ba...

  • @nilanganilanga4291
    @nilanganilanga4291 10 หลายเดือนก่อน

    මේ සකිට් එකට A90/120 වගේ බැටරිය දැම්මොත් පරිපත්යට හානියක් වෙඉද

  • @jcikm1124
    @jcikm1124 2 ปีที่แล้ว +2

    W kiyada

  • @chamindawickramasinghe3980
    @chamindawickramasinghe3980 2 ปีที่แล้ว +1

    Aiye mama salon ekak karanne .me sakit eken konda kapana katar eka duwa ganna puluwanda.katar eka w10.

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      puluwan weyi.....habayi 50hz eka ne....man ilaga VEDIO EKAKIN aran ennem 50hz hadaganna hathi brother...

  • @jagathkumara9743
    @jagathkumara9743 2 ปีที่แล้ว +1

    12v ap7 battery yen kohhar well thiyenwada?

  • @SL-ml8do
    @SL-ml8do 2 ปีที่แล้ว +1

    14.5×2 v tanshpomer awulak weida

  • @dmsllion2170
    @dmsllion2170 2 ปีที่แล้ว +1

    IRFZ44N mosfet dekak mekata galapenawada?

  • @user-sc7fp1xc8l
    @user-sc7fp1xc8l 5 หลายเดือนก่อน

    අයියේ ඇම්පියර් 4ටාන්ස්පෝමරෙන් පිලුවන්ද