යොවුන් සිතට දහම් සිසිල 14 - දෙවන කොටස | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මෙත් බෝ සෙවන ජ්‍යාත්ත්‍යන්තර විපස්සනා භාවනා මධ්යස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන IUHS - නාලන්දා විශ්ව විද්‍යාලී​ය සිසුන් සහ පූජ්‍ය තිත්ගල්ලේ ආනන්දසිරි හිමියන් සමඟ සිදුකරන පොහොදා ධර්ම සාකච්ඡා මාලා​වේ 2024 නවම් පොහො දින වැඩසටහන.
    නවතම දේශනා නරඹන්න පිවිසෙන්න)👇👇👇
    bit.ly/2mjhEUN (Sinhala medium)
    bit.ly/2mfu2F5 (English medium)
    bit.ly/3cIVTSX (English medium)
    Like us on Facebook 👇👇👇
    / venthiththag. .
    / aarya.nyaya
    Web 👇👇👇
    www.methbosewa...
    #thiththagalleanandasirihimi
    #methbosewana
    #iush
    #iuhsnalanda

ความคิดเห็น • 55

  • @hasinichamodi1355
    @hasinichamodi1355 6 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා..❤🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 7 หลายเดือนก่อน +8

    සිත ජය ගත්තෝ එලවත් මෙලොවත් ජය ගත්තෝ.සම්ප්‍රදායික බණ සහ කතා වෙනුවට ප්‍රායෝගිකවම කල හැකී දහම් ක්‍රියා.ස්වාමීන් වහන්සේ ට සියලුම 🌎 ලෝක සත්වයීන්ට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @manjushaa2451
      @manjushaa2451 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @chamilakumari9525
    @chamilakumari9525 3 หลายเดือนก่อน

    Oba wahanse nam visisstai

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 7 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ . සියළුම ජීවිතයේ යථාර්තය නැවත නැවතත් තේරුම් කරදෙමින් කරනා මෙවන් ධර්ම සාකච්ඡාවන් වැඩි වැඩියන් කරන්නට පහසුකම් සැලසේවා!

    • @manjushaa2451
      @manjushaa2451 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @neviltec4687
    @neviltec4687 7 หลายเดือนก่อน +2

    සුපිරි දේශනයක් හාමුදුරුවනේ ..ගොඩක් ස්තූතියි

  • @kumudiniubesiri1437
    @kumudiniubesiri1437 7 หลายเดือนก่อน +3

    Great & honest true explanation ❤ Theruwan Saranai 🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷

  • @charnipriyangika9028
    @charnipriyangika9028 7 หลายเดือนก่อน +2

    තේරුවන්සරණයී අපේ හාමුදුරුවනේ 🙏

  • @vinushasilva9179
    @vinushasilva9179 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 7 หลายเดือนก่อน +2

    හැම උත්තරයක් ම මධ්‍යස්ථයි..සාදාරනයි.. නම්‍යශීලීයි
    ඹබ වහන්සේ මේ ළමයිට ඹවූන් දෙස බලන්න උගන්වනවා.. උපහැරණ සරලයි කූඩා කෙනෙක් ට වූණත් තේරෙනවා..

    • @manjushaa2451
      @manjushaa2451 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @randikadayan2112
    @randikadayan2112 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏💛

  • @zeroten1164
    @zeroten1164 7 หลายเดือนก่อน +1

    Listen to Nuwan Rajapaksha’s talks. They are really good.

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu obavahanseta dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🌷🌷🌷🌻🌻🌻

  • @Saaraaa_A
    @Saaraaa_A 7 หลายเดือนก่อน

    සිත කය වචනය තුනම සංවර කරගැනීම ❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 7 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් බෙදා හරින්න

  • @dulidesilva3213
    @dulidesilva3213 4 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 7 หลายเดือนก่อน +3

    ❤🙏🙏

  • @hansiashara88
    @hansiashara88 7 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🌻🙏

  • @Jayjay-ln9fq
    @Jayjay-ln9fq 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @HarrandSumi
    @HarrandSumi 7 หลายเดือนก่อน

    🙏💐💛

  • @sandalikawya9367
    @sandalikawya9367 7 หลายเดือนก่อน +2

  • @chamoddilshan2978
    @chamoddilshan2978 7 หลายเดือนก่อน

    ❤️🙏🙏🙏

  • @rohinieweerasinghe169
    @rohinieweerasinghe169 7 หลายเดือนก่อน

    I feel very sad about the future of Sri Lanka, our future generation

  • @lakminithusharika3546
    @lakminithusharika3546 7 หลายเดือนก่อน

    🙏🙏🙏💚💚💚💚

  • @chulaniasaliyakeerthisin-pz3yi
    @chulaniasaliyakeerthisin-pz3yi 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @TharushiWeerasinghe-xp9xv
    @TharushiWeerasinghe-xp9xv 7 หลายเดือนก่อน +2

    2weniyata hitapu lamaya thami best question eka ahuwe...daksha lamayek

  • @menom8051
    @menom8051 7 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @DeepikaNilmini-i6w
    @DeepikaNilmini-i6w 7 หลายเดือนก่อน

    ❤❤🌷🌷🌺🌺🌺🌺

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 7 หลายเดือนก่อน

    🧡🙏

  • @yasas1465
    @yasas1465 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @MrTheviBoss1906
    @MrTheviBoss1906 7 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @HCIgroup06
    @HCIgroup06 7 หลายเดือนก่อน +1

    panditha gaani

  • @vinushasilva9179
    @vinushasilva9179 7 หลายเดือนก่อน +2

    ඇයි කලසි එහෙම?👀

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน +1

    ගෙදරට වඩා කාම වස්තු වලින් පිරිලා ...

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 7 หลายเดือนก่อน

    තමන්ගේ මත බුදුහාමුරුවො සම්බන්ධ කරගෙන දෙනව.
    මේ අර අභිධර්මය දේශනාව කල හාමුදුරුවොද කියල හිතෙනව.
    පිටිදූවේට උනදේ තමා වෙලා තිබෙන්නේ. මමත්වය ඉහ වහ ගිහින් ....
    කණගාටු වෙමි.

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 7 หลายเดือนก่อน +1

    තිත්තගල්ලට ආස හිතිල ලමිස්සියන්ට ( ලැම+ඉස්සුන අයට) බන කියන්න.
    සාදු සාදු.

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน

    මිනිස්සුන්ට ඇයි මේ පන්සල් වලට ඇවිත් බිම් ඉදගන මේ කියන ඒව අහගන ඉන්න වෙලා තියෙන්නෙ .... විශ්වයේ තැන්පත් කරන්න ද..

  • @inamaluwa
    @inamaluwa 7 หลายเดือนก่อน

    nodaking thiththagallaya kupadiya.

  • @Aselanamal484-nt3gw
    @Aselanamal484-nt3gw 7 หลายเดือนก่อน +1

    Gon parshna ahala ahagaththa hodata .😂😀

  • @HemathaRathnasekara-ej1rp
    @HemathaRathnasekara-ej1rp 7 หลายเดือนก่อน

    🙏🙏🙏🩷💛🩷💛

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน

    බිම් ඉදගන ඉන්න අය .....?

  • @genili
    @genili 7 หลายเดือนก่อน +4

    ප්‍රශ්න අහපු නංගී, ඔයා යාලුවෙක්ගෙන්ද ප්‍රශ්න අහන්නෙ ස්වාමීන් වහන්සේ නමකගෙන්ද? කකුල් දෙකත් උස්සනව සැරින් සැරෙ

    • @knowledgeispower1620
      @knowledgeispower1620 7 หลายเดือนก่อน +1

      කියන දෙ තෙරුන් ගත්තන්ම් ...ඉවරයි නෙ වෙන,මගුල් හොයන් නැතුව

  • @dinushaprasad143
    @dinushaprasad143 7 หลายเดือนก่อน +6

    24:17 ප්‍රශ්නෙ අහනව නේද කොල්ලෙක් ඒ කොල්ල වෙනුවෙන් comment එක
    මචං උබ ඇහුවෙ වටින ප්‍රශ්නයක්. ආදරය කියන එක ගැන පුලුල් විග්‍රහයක් තියනව බුද්ද දේශනාවෙ....
    ආදරේ කියන එක වෙංකරන්න පුලුවන් සාදක මොනවද
    කරන කෙනා සසරෙ මුන ගැහෙන්න කොහොමද
    ඔය වගේ බුදු මුවින්ම දේශනා කරපු දේවල් තියනව...
    උබලගෙ කර්ම විපාකයක්ද මේ කාලෙ හැටිද කියල දන්නෑ බං මොන පිස්සු බනක්ද මේ කියන්නෙ.. මෙ ශ්‍රමන වෙස් ගත්ත මනුස්සය කියන්නෙ එයාගෙ මත... මේක ක්ශන සම්පත්තිය තියෙන කාලයක්.... උබලට හැදෙන්න අවංක උවමනාවක් තියන නිසානෙ මචං මෙහෙම ප්‍රශ්න අහන්නෙ... හරි තැන හොයා ගනින්... හරි තැන කියන්නෙ තමංගෙ මතය උලුප්පල මමයි කෙනා කිය කිය දර්ම විකුර්ති කරන අය අත හැරල ත්‍රිපිටකය මුල් කරගෙන දර්මය කියන තැනක් හොයා ගන්න... කල්ප ලක්ශ විස්සක් පෙරුම් පුරල දේශනා කල, සාරිපුත්‍ර මුගලන්, අංගුලිමාල වැනි මහා පුරුශයො ස්පර්ශ කෙරූ දහම වගකීම් විරහිතව විකුර්ති කරනව... ඒක ප්‍රශ්නයක් නෑ ඒක ඒ අයගෙ පවුද්ගලික දෙයක්... ප්‍රශ්නෙ බං උබල වගේ අවංක කොල්ලො කෙල්ලො මේවට අහුවෙන එක... අපි කඩේකට ගිහින් හොයන්නෙ බලන්නෙ නැතුව අහුවෙච්ච ගමන් බඩුවක් වත් ගන්නෙ නෑ නෙ බං.. අඩුම පොල් ගෙඩියත් හොල්ලල බලල ගන්නෙ... එහෙවු එකේ දර්මය වගේ සසර සුවපත් කරන දහම් වැඩ පිලිවල තෝරගද්දි මීට වඩා වගකීම් සහගත් වෙයං... මේක යුග පුරුශයො පහල වෙලා සුවද මලක් පිපිල සුවද හමනව වගේ දහම් ගෝශාව පැතිරිල යන යුගයක්.... අනේ උබලටත් නිවැරදි දර්මයම මුන ගැසෙත්වා🙏🙏🙏🙏

  • @hansiashara88
    @hansiashara88 7 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @listonkumara8211
    @listonkumara8211 7 หลายเดือนก่อน

  • @sandayadesaram1688
    @sandayadesaram1688 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @chamilalalanthidandenjyage9823
    @chamilalalanthidandenjyage9823 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 7 หลายเดือนก่อน

    🙏🙏🙏