සෝවාන් බව ගැන ගොඩක් අයට තියන ප්‍රශ්න රාශියකට පිළිතුරු (Google meet සදහම් සාකච්ඡා අංක 4)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 42

  • @නිර්වානමග
    @නිර්වානමග 4 วันที่ผ่านมา

    සාදූ ..සාදූ ..සාදූ ..🙏🪷☸️💜️බුදු ගුන අනන්තයි..උතුම තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා සියලු යහපතක්ම උදාවෙවා ...🙏🪷☸️💜️

  • @skari3141
    @skari3141 18 วันที่ผ่านมา +3

    සසුන් කෙත අස්වද්දන..සීල, සමාධි, ප්‍රඥා ගුණෝපේත..පිංවන්ත ස්වාමීන්ද්‍රයානන් වහන්සේ, දොහොත් මුදුන් දී නමස්කාර කරමි..🙏🌼🙏

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako2731 17 วันที่ผ่านมา +1

    මෙම උතුම් ධර්ම දානය, අපගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ ට ප්‍රාර්ථනා කරන්නාවූ උතුම් අරහත් බෝධිය සාක්ෂාත් කර ගැනීම උදෙසා හේතු වේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.🎉

  • @ManelRathnpriya
    @ManelRathnpriya 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 17 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් ස්වාමීන් වහන්ස..🙏

  • @chandrapathirana2065
    @chandrapathirana2065 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු

  • @kalansooriyafamily9350
    @kalansooriyafamily9350 18 วันที่ผ่านมา +2

    ❤ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @TjMendis
    @TjMendis 16 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ආර්යන් වහන්ස 🙏🙏🙏
    දෙපාරක්ම ඇහුම්කන් දුන්නා මේ වැඩසටහන.ඔබ වහන්සේගෙ භව ගමන සුවපත් වේවා!!!

  • @kalansooriyafamily9350
    @kalansooriyafamily9350 18 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnomaSriyani-x4t
    @AnomaSriyani-x4t 18 วันที่ผ่านมา +1

    තේරුවන් සරනයි සවාම්න් වහන්සේ ට 🙏🙏🙏🙏🙏

  • @chandrapathirana2065
    @chandrapathirana2065 3 วันที่ผ่านมา

    අපෙ හාමුදුරැවනෙ තෙරැවන් සරණයි.

  • @balasuriyaratnayake9045
    @balasuriyaratnayake9045 15 วันที่ผ่านมา

    Harima watina katha bahak. Godak dewal egena gatha. Godak pin. Oba wahanse pathannawu nirwanaya boho lagaka wewa🙏🙏🙏

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏සාදු.. සාදු.. සාදු.. 🌹🌹🌹

  • @sahanpweragoda
    @sahanpweragoda 16 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @dhammachintha6841
    @dhammachintha6841 18 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි
    කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා !!!

  • @chathurangarathnayaka7020
    @chathurangarathnayaka7020 15 วันที่ผ่านมา

    මම මීට මාස 5 කට කලින් මම දිට්ටි සම්පන්න උනා අපේ හාමුදුරුවනේ . ඒ නිවන ටික වෙල්ලවකට හරි මම අත්වින්දා.මට දැන් වයස 37 .මම විවාහ වි සාර්තක ගිහි ජීවිතයක් ගත කරනවා.මම අවරුදු 20 ක් විතර යම් කිසි රෝගයක් නිසා දුක් වින්දා.අපාය දුකක් තමයි දැනුනෙ.මට ඇත්ත තේරුම් ගන්න පුලුවන් උනා.මන් අවෘදු ගනනක් බන ඇහුවා.වසර 12 විතර ශද්ධා වෙන් සොවාන් මාර්ග ඵලය අදිශ්ටාන කරා.අවසානය මට එය ලැබුනා.

  • @hansikamanorathna6184
    @hansikamanorathna6184 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏 අවබෝධය පිණිසම හේතු වේවා 🙏🙏🙏

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 17 วันที่ผ่านมา

      ස්වමින්වහන්සෙගෙ.දු.ක්.අන්කය ගතහකිනම්.පින්.හොද.වඩසටහනක්.සමට පින්.

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 17 วันที่ผ่านมา

      අනර්ගය්,ස්වමින්වහන්ස.පින්

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 18 วันที่ผ่านมา

    මම බාවනා වට වාඩ් ඉක්මනින්ම සමාදිය wadnwa smatha භාවනා wa wadanna vishana භාවනා wata යොමු වුණත් innama samathayama තමයි එනිසා asdaka භාගය ta aragana vidarshna😁බාවනාව karnawa🙏🙏🙏

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 18 วันที่ผ่านมา +1

    ආර්ය කාන්ත සීලය සම්බන්ධයෙන්, ඔබ වහන්සේ දේශණා කළ මා සිතින් හෝ පුංචිම වැරදි සිතුවිල්ලක් හටගත්තද,එය මා තුළ සිදුවූ වරදක් බව තේරෙනව, තෙරුවන් සරණයි 🙏

  • @vishakaupuli1597
    @vishakaupuli1597 17 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 18 วันที่ผ่านมา +1

    Garu suwamen wahansa samma dittiyen awabodayen sitina wita dammanudamma prethipadawe yedenawa kiyannema saththis bodipakshika ddarmayanma wadenawa neda suwamen wahansa sadu sadu sadu

  • @kaushguna8821
    @kaushguna8821 15 วันที่ผ่านมา

    ඉතාම පැහැදිලි ව විස්තර කිරිම අගය කරමි.

  • @senarathbandara2007
    @senarathbandara2007 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙇🙏🙏🙏

  • @rajaera
    @rajaera 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @Aryasl2022
    @Aryasl2022 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @nalikakodithuwakku2107
    @nalikakodithuwakku2107 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @musicforpoetry
    @musicforpoetry 18 วันที่ผ่านมา

    👋👋👋

  • @ChandaniWijerathna-cl2jk
    @ChandaniWijerathna-cl2jk 18 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 18 วันที่ผ่านมา +1

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @indranikarunaratne7974
    @indranikarunaratne7974 14 วันที่ผ่านมา

    Gaburu dahamaka sRal a va pahadili kalata hi.miyani obata pin.

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 17 วันที่ผ่านมา

    හිමියනඉ අවසරය්,ගිහි වතින් .අර්හත් ස්වභ්හව දකින්න (කෙනෙක් යමක්.පදනම් නිවි)භ්හධාවක්ද.වේ සහ නොවේ.කියා අසේ පින්

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 17 วันที่ผ่านมา

    සොවාන්.රග ද්වෙස්ග.නතිවෙලා.නහ.සිහිය.මත.ප්‍රතිචාර අඩු වඩි

  • @ManelRathnpriya
    @ManelRathnpriya 17 วันที่ผ่านมา

    Garu swameen wahansa, pudgalayekge margapala awabodaya, deshakayanan wahansege margapala awabodaya matha sapeksha wiya hakida?

  • @chathurangarathnayaka7020
    @chathurangarathnayaka7020 15 วันที่ผ่านมา

    ,මට අපේ හාමුදුරුවන් සමග කතා කරන්න පුලුවන් number එකක් පුද්ගලිකව දෙනවද?මම බුදුන් වහන්සේගෙ ගිහි ශ්‍රාවකයෙක්

  • @sanjalabandara4170
    @sanjalabandara4170 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ChandraKudaGodage
    @ChandraKudaGodage 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏