නිවන ගැන හරියටම දැනගමු (සතිපට්ඨාන පුහුණු වැඩසටහන 1 කොටස)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 36

  • @nimu9175
    @nimu9175 17 วันที่ผ่านมา

    අපේ පින්වත් සුවාමීන්වහන්සේට අනේක වාරයක් පින් සිදුවෙනවා.මේ දේශනාව ඉතාමත් සරලව පැහැදිලි කිරීම පිළිබඳව.
    ඔබවහන්සේට පතන්නා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !
    උතුම් තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 6 วันที่ผ่านมา

    🙏🙏🙏 උතුම් අරහත් ඵල ඥානයෙන් පිරිනිවේවා!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා!!!

  • @PubuduniKanchana-m6r
    @PubuduniKanchana-m6r 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏☸️🌷

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා.

  • @sajeewasenarath4205
    @sajeewasenarath4205 20 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි!!

  • @geethamb1989
    @geethamb1989 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ මේ සසරේ දුක් විද විද ගමන් කරන අපිට මේගමන නවත් වන්න චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කිරිමට ඔබ වහන්සේ ගන්නා වු මේ වෑයමට අනේක වාරයක් පිං ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වු නිවන් සුවය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @chandrapathirana2065
    @chandrapathirana2065 หลายเดือนก่อน

    සාදු..සාදු..සාදු..අපෙ හාමුදුරැවනෙ අපෙ පිනට පහල උන සුවාමින් වහන්ස තෙරැවන් සරණයි.

  • @WATJoni
    @WATJoni 16 วันที่ผ่านมา

    Pinwath swamin wahanseta namaskaraya wewa

  • @harly6117
    @harly6117 หลายเดือนก่อน

    බොහොම pin ඉතිරි wadasatahan බලාපොරොත්තු wenawa.theruwan saranai swaminwahanse

  • @emildesilva2314
    @emildesilva2314 หลายเดือนก่อน

    පැහැදිලිව ධර්මය විවර කරන ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @kumarawanasingha8290
    @kumarawanasingha8290 หลายเดือนก่อน

    සුවපත් වේවා ස්වාමින් වහන්ස

  • @chandraherat1706
    @chandraherat1706 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @sandaniwithanawasam6455
    @sandaniwithanawasam6455 หลายเดือนก่อน

    🙏🙏🙏 hithanna purudu wenawa hari de dakinna me bana nisa sadu sadu

  • @ChamindaKumara-ig8ww
    @ChamindaKumara-ig8ww หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස ඉතිරි වැඩසටහන් ටිකත් දාන්න ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @leeladissanayaka
    @leeladissanayaka หลายเดือนก่อน

    Harima sathutuy.

  • @VineethaWeerasooriya
    @VineethaWeerasooriya หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ManelRathnpriya
    @ManelRathnpriya หลายเดือนก่อน

    🙏🙏🙏 oba wahanseta niduk nirogi suwa labewa...pathana bodiyakin nirwanawabodaya wewa!

  • @dilrukshiranathunga5446
    @dilrukshiranathunga5446 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා

  • @waruniranil6034
    @waruniranil6034 หลายเดือนก่อน

    ❤❤

  • @ayeshwik2118
    @ayeshwik2118 หลายเดือนก่อน

    🙏🙏🙏🙏.........🌹

  • @dhammachintha6841
    @dhammachintha6841 หลายเดือนก่อน

    Kalyana mithrayanan wahanseta mage namaskaraya wewa

  • @sheltonfernando584
    @sheltonfernando584 หลายเดือนก่อน

    Sadu..sadu..sadu..

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @sriyanip655
    @sriyanip655 หลายเดือนก่อน

    Teruwan saransi me desanwe twa tiyanwane🙏🙏

  • @LakminiWickramasinghe-e5k
    @LakminiWickramasinghe-e5k 23 วันที่ผ่านมา

    How to join to a program like this

  • @UpmaliJayasingha-de9yg
    @UpmaliJayasingha-de9yg หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayomawijerathne2852
    @ayomawijerathne2852 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo หลายเดือนก่อน

    සබ්බ දානං ඩම්ම දානං ජිනාති
    සබ්බ රසං දම්ම රසං ජිනාති 🙏 🙏 🙏

  • @ChandrikaManel-k9p
    @ChandrikaManel-k9p หลายเดือนก่อน

    කාම ය කියන්නෙ තදින් බදිනවා නෙ

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  หลายเดือนก่อน

      කාමය කියන්නේ අරමුණ. ඡන්ද රාගය තමයි බැදීම.

  • @emildesilva2314
    @emildesilva2314 หลายเดือนก่อน

    පැහැදිලිව ධර්මය විවර කරන ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @ChandaniWanigasinghe
    @ChandaniWanigasinghe หลายเดือนก่อน

    🙏🙏🙏

  • @WaruniIroshima-vx7gt
    @WaruniIroshima-vx7gt 27 วันที่ผ่านมา

    🙏🙏🙏