මේ ටික කලොත් ඔබ සෝතාපන්න වේවි/ පඤ්චස්කන්ධය කියන්නෙ ශරීරයට නෙමෙයි? (episode 8) I am the world

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 2 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏 🙏 🙏 🌹🌹🌹🌹🌹ඔබ වහන්සේ ta දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏 🌹🌹

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 9 หลายเดือนก่อน +5

    සුවපත් වේවා .ස්වාමීන් වහන්ස.හදාගත් මගේ මායාලෝකයෙන්,මිදී ක්‍රියා සිත දුටුවා.හුස්ම ගැනීම සහ පිටකිරීම ක්‍රියාත්මක වන,ආකාරයත් සිතේ ක්‍රියාවලියත් මොහොතක ක්‍රියාවට සමානයි.එයසිතට,දැනෙන්නේ හදාගත් මම මගේ කියා හදාගත් ලෝකයන් මොහොතකට මිදිගියවිටයි......හදාගත් ලෝකයේ මායාව මාරයා මමමයි.....ස්වාමීන් වහන්ස ආශ්චර්යයි...මගෙන් ගැලවිමමත්,සමගම,මමත් සසරෙන් නික්මීම ,,සුවයි.ක්‍රියාවලියක් තුල මැරෙන ඉපදෙන කෙනෙක් නැත.සිතේ ශක්තිමත් ක්‍රියාවක් පමනි.....සුවපත්වේවා ....

  • @NamaliLk
    @NamaliLk 15 วันที่ผ่านมา

    🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ඝායුස ලැබේවා .

  • @kalyanitb2797
    @kalyanitb2797 9 หลายเดือนก่อน +1

    පඤ්චස්කන්ධය පිළිබඳ මනා පැහැදිළි කිරීමක්. එමෙන්ම සියළුම කාර්‍යයන් චිත්ත ශක්තිය මුල් කරගෙන සිදුවන අන්දමත් ඉතාමත් පැහැදිළිව විස්තර කර ඇත. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සුවපත් වේවා

  • @leeladissanayaka
    @leeladissanayaka 2 หลายเดือนก่อน

    Harima sathutuy.

  • @sriyaniperera3980
    @sriyaniperera3980 9 หลายเดือนก่อน

    සාදු ,සාදු ,සාදු .

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 7 หลายเดือนก่อน

    පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ සෑම දේශනයක්ම නිවන් මාර්ගය ඔස්සේම ගමන් කරන භාවනා යෝගී ජිවිතයක් ගත කරන කෙනෙකුට මහගු පිටුවහලක්,මේ සියලුම දේශනා ශ්‍රවණය කිරීම තුළින් , පෙර පින් තිබෙන ඕනෑම කෙනකුට , නමුත් (මින් එක දේශනාවක් සෑහේ) තමන්ගේ මාර්ගය ජිවිතය වෙනස් කරන දහම් පදය පිනැති කෙනෙකුට ඕනෑම මොහොතක ඇසෙන්නට පුළුවනි.එනිසා තමන් අවබෝධය කරා යෑමට ධර්මය ශ්‍රවණය කල යුතුයි.තමන් ගේ පිනට, ගෞතම ශාසනයෙහි මුණගැසුණු පින්වත් ස්වාමීන් වහන්සේට ,මේ ගෞතම බුදු සසුනේ ළග එන භවයකදී ප්‍රාර්ථනීය ඤණ බෝධියකින් අමා මහ නිවනින් නිවේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සාදු !!! සාදු!!! සාදු!!!

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 6 หลายเดือนก่อน

    චෙිතනාවම කර්මයයි.සිත තමා ස්වාමිනිසියල්ලේමමුල

  • @thanujakumari137
    @thanujakumari137 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @thilakasiriwickramasinghe3831
    @thilakasiriwickramasinghe3831 2 หลายเดือนก่อน

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 7 หลายเดือนก่อน

    පතව්‍යා ඒක රජ්ජෙන
    සග්ගස්ස ගමනෙනවා
    සබ්බ ලෝකාදි පචිචේන
    සෝතාපත්ති ඵලං වරං,

  • @LakminiWickramasinghe-e5k
    @LakminiWickramasinghe-e5k 18 วันที่ผ่านมา

    How to join this program

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya 9 หลายเดือนก่อน +1

    🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @niyashawithana8290
    @niyashawithana8290 9 หลายเดือนก่อน

    ❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @pamodialahakoon2439
    @pamodialahakoon2439 8 หลายเดือนก่อน

    171

  • @divinejourney-official50
    @divinejourney-official50 9 หลายเดือนก่อน

    ඔවා අහන්න සුදුසුද ? ඔය ඇවිත් ඉන්න පිරිස

    • @wijayamiscellanious
      @wijayamiscellanious 9 หลายเดือนก่อน

      ධර්මය දේශනා කරනුයේ සුදුසු නුසුදුසු අය තෝරා බේරා නොවේ . කිනම් මට්ටමේ අයෙක් වුව ධර්මය ශ්‍රවණය කිරිම බොහෝ අගය කළ යුතුය . මිනිසුන් එදා සිට අද වනතුරු අනුන්ගේ ඇද කුද සොයමින් සසරෙ ඇවිදිනවා මිස ඉන් මිදීමට උත්සාහ නොකරයි.

    • @chamindapriyanath8729
      @chamindapriyanath8729 8 หลายเดือนก่อน

      ඇයි මොකක්ද ගැටලුව......?ඔබට මේ දේශනාකරන ඒව තේරෙන් නැද්ද?

    • @upulmanavadu5057
      @upulmanavadu5057 22 วันที่ผ่านมา

      මොකද්ද ඔහෙගෙ ප්‍රශ්නෙ..

  • @ChandraKudaGodage
    @ChandraKudaGodage 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @champikaranjani8875
    @champikaranjani8875 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pushpakalyani1863
    @pushpakalyani1863 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @pushpakalyani1863
    @pushpakalyani1863 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏