හිරුණිකාව බලන්න ගිය පාඨලි එළියට ඇවිත් සැරකතාවක් කියයි | හිරුණිකාට ඇත්තටම මොකද වෙන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • හිරුණිකාව බලන්න ගිය පාඨලි එළියට ඇවිත් සැරකතාවක් කියයි | හිරුණිකාට ඇත්තටම මොකද වෙන්නේ

ความคิดเห็น • 304

  • @arunasrishantha3630
    @arunasrishantha3630 5 วันที่ผ่านมา +49

    හිරුනිකාව නෙවෙයි බලන්න පලයන් අර එක තැන් කරපු කොල්ලව..

  • @gayandarshana8607
    @gayandarshana8607 5 วันที่ผ่านมา +9

    හිරේ ඉන්න ඕන තව එකෙන් ලැජ්ජා නැතුව නීතිය කතා කරනව මූත් අල්ලලා හිරේ දාන්න ඕනෙ හිරුනිකාගෙ තනියට 😂😂😂

  • @R_Ekanayake
    @R_Ekanayake 5 วันที่ผ่านมา +58

    මෙයත් අර කොල්ලෙක් හප්පලා ආබාධිත කළා කියනව නේද?
    ඒ නඩුව ඉවරද?
    මෙයා බය වෙලාද?

    • @malanjayamaha6217
      @malanjayamaha6217 5 วันที่ผ่านมา +6

      මූ ඒකට වෙන එකෙක්ව දැම්මනේ,o,i,c ගෙ වැඩත් තහනම් උනා,

    • @ranukamperera2500
      @ranukamperera2500 5 วันที่ผ่านมา +5

      විජිත හේරත් බීලා ගිහින් ගෑනු කෙනෙක් හැප්පුවා නේද

    • @NalindaJohn
      @NalindaJohn 5 วันที่ผ่านมา +2

      @@ranukamperera2500booruwa boru kiyanna epa

    • @ranukamperera2500
      @ranukamperera2500 4 วันที่ผ่านมา

      @@NalindaJohn ලාල් කාන්ත විජිත හේරත් දෙන්නම බීලා ඩ්‍රයිව් කරලා අනතුරු කරා.බලපන් යූ ටියුබ් තාම තියනවා

    • @ranukamperera2500
      @ranukamperera2500 4 วันที่ผ่านมา

      @@NalindaJohn බලපන් යූ ටියුබ් එකේ ලාල් කාන්ත,විජිත හේරත් දෙන්නම දීලා තිබ්බ ආතල්😂

  • @manjusenarathna7541
    @manjusenarathna7541 5 วันที่ผ่านมา +14

    එදා ඉදල නීතිය හැමෝටම එකම උනානම්. මේ මජර දෙසපලුවෝ ඔක්කොම ඇතුලේ

    • @manudemarmi5760
      @manudemarmi5760 15 ชั่วโมงที่ผ่านมา +1

      👏👏👏👏🙌💪🤝

  • @ran5235
    @ran5235 5 วันที่ผ่านมา +69

    මෙයත් ඇතුලෙ ඉන්න ඕන කෙනෙක්.

    • @shamyadesilva
      @shamyadesilva 5 วันที่ผ่านมา +2

      HARIYATA HARI,100%NHARI,PATALI THAMAI LOKUMA HORA.

    • @SamanthiRanpatidewage
      @SamanthiRanpatidewage 5 วันที่ผ่านมา

      ඈත්ත

    • @jayshn-n9575
      @jayshn-n9575 5 วันที่ผ่านมา

      සහතිකවම ඇත්ත .

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 วันที่ผ่านมา

      පා.ච.= පචයා......මුලින්ම ජෙප්පා...ඊට පස්සෙ ජනතා මිතුරා...පස්සේ ජාතික හෙල උරුමේ.....පස්සේ රාජපක්ශ......පස්සේ පොන්නසේකා.....පස්සේ වෑනි වෑනි.....පස්සේ සජිත්...පස්සේ රනිල් පුකේ......බොරුකාර පචයා .....

  • @user-oh1lc3jb4o
    @user-oh1lc3jb4o 5 วันที่ผ่านมา +25

    ඩබ තුමා ළමයෙක් හැපුවා නෙද පව් ඒ ළමයා තාමත් ලෙඩෙක්

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 5 วันที่ผ่านมา +49

    මූත් හිරේ ඉන්න ඕන එකෙක්
    තමයි පරයා හොර ගෑනි බලන්න ගිහින් හප්පපු කොල්ලට සාදාරනයක් කරප්න් dog

    • @SamSamaraginha
      @SamSamaraginha 5 วันที่ผ่านมา

      Another number One Trickster.Cut the crap and pay Compensation for the Youth who became a cripple in the accident due to your negligence.

  • @subasinghaboni3695
    @subasinghaboni3695 5 วันที่ผ่านมา +49

    මෙික රනිල්ට වඩා බයානක සක්කිලිය.... අමන බොරු පිඹින නාගබරාජයෙක් මු

    • @ranjaniedabare
      @ranjaniedabare 5 วันที่ผ่านมา +1

      එකෙන්ම

    • @jayshn-n9575
      @jayshn-n9575 5 วันที่ผ่านมา +1

      සහතිකවම ඇත්ත .

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 วันที่ผ่านมา

      පා.ච.= පචයා......මුලින්ම ජෙප්පා...ඊට පස්සෙ ජනතා මිතුරා...පස්සේ ජාතික හෙල උරුමේ.....පස්සේ රාජපක්ශ......පස්සේ පොන්නසේකා.....පස්සේ වෑනි වෑනි.....පස්සේ සජිත්...පස්සේ රනිල් පුකේ......බොරුකාර පචයා .....

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 5 วันที่ผ่านมา

      ❤❤

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd 5 วันที่ผ่านมา +12

    පාඨලීටත් ඇතුලට යන්න නඩුවක් තියනවා එයාටත් බඩු හරියයි වගේ දැන් බයට කෑගහන්නේ

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 5 วันที่ผ่านมา +6

    කටින් බතල හිටවන්න බැ ගෙදර පල මිනිස්සු යට කරන්නේ නැතුව......😂😂😂😂😂

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy 5 วันที่ผ่านมา +9

    වරදට දඬුවම..යුක්තිය සාධාරණයි

  • @mohamedasath3921
    @mohamedasath3921 5 วันที่ผ่านมา +48

    චම්පික ගියවාහනේ කාගෙද දන්නෑ..මහජන සල්ලී පෙට්‍රල් මුන් සවාරි..ඩුබයිසිට

    • @geethaniseneviratna3372
      @geethaniseneviratna3372 5 วันที่ผ่านมา +3

      දෙන ඔිනැම දෙයක් ගනන චන්දේ කල්පනාවෙන් දෙන්න ,රට කාපු උනට නං දෙන්න එපා ,

  • @araliyadewliya6120
    @araliyadewliya6120 5 วันที่ผ่านมา +14

    මූත්‍රා අර කොල්ලා හප්පලා අනාත කලා.....මතකයි

  • @ChinthakaSilwa-ku7ct
    @ChinthakaSilwa-ku7ct 5 วันที่ผ่านมา +37

    මෙි මුංසලයා ගන්න ඔිනා අර
    කොල්ලා⁣ට කරපු දෙයට
    මු ට හෙණ වැදියන්

    • @Slkguy89
      @Slkguy89 5 วันที่ผ่านมา +1

      කොල්ලානෙ රේස් ගිහිල්ලා මුගේ වාහනෙ පස්සෙ හැප්පුනෙ

    • @chandana8727
      @chandana8727 5 วันที่ผ่านมา +1

      හරි res ගියා kiyamuko හැබැයි thagge වාහන ye හ hapunama මොකද une කියලා හොයලා balana සිරිතක් නැද්ද

    • @rv3540
      @rv3540 4 วันที่ผ่านมา

      Kollane yko pitipasse happune muge jeep ek gon katha nokiya hitu api ewele hitya ek ...ape rate wardd meki ekk kagahuwot anik ewn harak wage e ekkm kagahnawa

    • @rv3540
      @rv3540 4 วันที่ผ่านมา

      ​@@chandana8727 ehm hoyl blnn one na ...para mahajanayage eka race padinn dila na ....ehm samajeta win karana ewn gana hoynn on na

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 5 วันที่ผ่านมา +13

    පාටලි අවජතක බල්ලා හොරා මූත් කොල්ලො යට කලා හොරා කෙව මූත් හිර ගෙඩර යවන්න ඔනෙ

  • @Januja760
    @Januja760 5 วันที่ผ่านมา +39

    රජතතුමාගේ වාහනේ දොරත් අරින්න ඔනි,එච්චරටම මුන්ට අමාරුයි😅

    • @driveincanada9713
      @driveincanada9713 5 วันที่ผ่านมา +2

      තාම මන්ත්‍රී 😂😂😂

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 5 วันที่ผ่านมา +1

      Atta math ekamai hituve

  • @pvditharangani1818
    @pvditharangani1818 5 วันที่ผ่านมา +29

    ඔයවගේ දේකටත් ඇතුලට දානවානම් ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න හැමෝම යවන්න ඕන.

    • @americanobutpukaemael9445
      @americanobutpukaemael9445 4 วันที่ผ่านมา +1

      CHAMPIKA ekka ubath handiye deepan.
      MINIHEK Kidnap karala, gahana eka Deshapalana Pali ganeemak ??
      This so called Engineer-Buffoon should be held in Contempt himself because he is implying Ranil influenced High Court
      Court of Appeal, DO NOT GIVE LEAVE TO PROCEED. SHE SHOULD SERVE THE MINIMUM SENTENCE IN FULL.

  • @user-jd6lz7ce5p
    @user-jd6lz7ce5p 5 วันที่ผ่านมา +9

    හැමෝම එකයි අපේ සල්ලි තමා හැමදේකටම

  • @ivanjayakody4203
    @ivanjayakody4203 5 วันที่ผ่านมา +48

    ඇයි මංත්‍රීලට කාර් එකේ දොර ඇර ගන්න බැරිද අන්ශභාගෙ ලෙඩ තියෙනවද,????!?

    • @malanjayamaha6217
      @malanjayamaha6217 5 วันที่ผ่านมา +1

      😂 අනිවාර්යයෙන්ම 😂

    • @driveincanada9713
      @driveincanada9713 5 วันที่ผ่านมา +3

      ඇයි බෑ 😂😂😂

    • @MeroPresha
      @MeroPresha 5 วันที่ผ่านมา +3

      Unta manda poshanaya😂

    • @shadydudu9431
      @shadydudu9431 5 วันที่ผ่านมา +1

      ලොක් එකක් දාලා තියෙන්නෙ ‘අලමොලේ’ එලියෙන් තමයි දොර අරින්න ඔන හදපු කොමිපැනියට නඩුදාපල්ලා.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 วันที่ผ่านมา

      පා.ච.= පචයා......මුලින්ම ජෙප්පා...ඊට පස්සෙ ජනතා මිතුරා...පස්සේ ජාතික හෙල උරුමේ.....පස්සේ රාජපක්ශ......පස්සේ පොන්නසේකා.....පස්සේ වෑනි වෑනි.....පස්සේ සජිත්...පස්සේ රනිල් පුකේ......බොරුකාර පචයා .....

  • @upuldhammika2495
    @upuldhammika2495 5 วันที่ผ่านมา +10

    ගෝඨා පත් කරන්න අපි ඡන්දෙ දුන්න කිව්වේ එවකට මෙයා සිටියේ පොහොට්ටුවේද?

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 5 วันที่ผ่านมา +11

    විවාහ සංවත්සරය..😂😂😂 ඒහේනම් ගෑනූ වාට්ටුවේ පර්ටිද අද රෑ.

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 5 วันที่ผ่านมา +14

    දැන් මිනිහත් බය වෙලා ඉන්නේ අනික නීතියක් තියෙනවද සිරභාරයට පත්වුනාට පස්සේ බලන්ඩ යන්න දන්න පමණින් නම් මසකට එක් වරක් පමණයි

    • @guwani01
      @guwani01 5 วันที่ผ่านมา

      පාර්ලිමේන්තු මන්ත්‍රීන් සතු වරප්‍රසාද අනුව, ඔවුන් හට දහවල් කාලය තුල, ඕනෑම අවස්තාවක සිර ගෙයක් නිරීක්ශනය කල හැක. එය නීතියට අනුකූලය

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 5 วันที่ผ่านมา +7

    එ කියන්නෙ උබලා වගෙ ගල් අගුරු වලින් හොරා කාපු උබලට චන්දෙ දෙන්න මිනිස්සුන්ට පිස්සු නැහැ

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 5 วันที่ผ่านมา +5

    මේ දූෂිත දේශපාලකයන් ට දොර අරගන්න බැරිද

  • @Januja760
    @Januja760 5 วันที่ผ่านมา +19

    ඔව් ඔව් ඔයාවත් ඇතුලට දානන්න කියලා රටෙි මිනිස්සු නැගි සිටින්න ඔනි.අහිංසක තරුණ ජිවිතයක් ආබාධිත කරලා කොහොමද දෙන ටෝක්.

  • @arunakumari6028
    @arunakumari6028 5 วันที่ผ่านมา +4

    මෙයාත් යන්න ඕනි තැනක්.

  • @chaminda69
    @chaminda69 5 วันที่ผ่านมา +40

    චෝදනා 18කට අධිකරනයේ වැරදිකරුවෙකු වූ අපරාධකාරිය බලන්නට වඩා, වින්දිතයාව බලන්න ගියානම්නේද උචිත!

    • @malki7505
      @malki7505 5 วันที่ผ่านมา +1

      Mun hamoma horu mata wancha kaarayo muu th ahinsaka kollek wenasa karapu ballek

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l 5 วันที่ผ่านมา +6

    තොපි හැමදාම කලේ ජනතාව කුලප්පු කරන එක විතරයි කුහකයෙක්

  • @csp77
    @csp77 5 วันที่ผ่านมา +24

    Range Rover හා V 8 වලින් ඇවිත් ආදර්ශයක් දෙන "දේශ හිතෛෂියා" , " පුස් වෙඩිල්ල" !

    • @driveincanada9713
      @driveincanada9713 5 วันที่ผ่านมา +3

      මන්ත්‍රී හාමුදුරුවො 😂😂😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 วันที่ผ่านมา

      පා.ච.= පචයා......මුලින්ම ජෙප්පා...ඊට පස්සෙ ජනතා මිතුරා...පස්සේ ජාතික හෙල උරුමේ.....පස්සේ රාජපක්ශ......පස්සේ පොන්නසේකා.....පස්සේ වෑනි වෑනි.....පස්සේ සජිත්...පස්සේ රනිල් පුකේ......බොරුකාර පචයා .....

    • @kanti7069
      @kanti7069 5 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe2300 5 วันที่ผ่านมา +4

    චම්පිකටත් නීතිය ක්‍රියාත්මක ව්‍ය යුතුයි නේද අහිංසක කොල්ලෙක් හප්පලා අද ඒ කොල්ලට සාධාරනයු ඉටු ව්‍ ය යුතුයි

  • @sumanabandaradisanyake3595
    @sumanabandaradisanyake3595 5 วันที่ผ่านมา +6

    ඔයා අර ජීප් එකට හප්පපු කොල්ලව බලන්න ගියාද, නිකන් බයිල හලෝ

  • @RuwanHettiarachchi-s3w
    @RuwanHettiarachchi-s3w 5 วันที่ผ่านมา +7

    Back side 😂😂 බලන්න ගිහින්..

  • @AdSam-yj1eq
    @AdSam-yj1eq 5 วันที่ผ่านมา +16

    සජිත් එදාම ගියා. හිරුනිකාගේ ගෙදරටත් ගියා, .චම්පික මීඩියා ගෙනල්ලා බොරු ශෝ දානවා

  • @kamalkrishantha5846
    @kamalkrishantha5846 5 วันที่ผ่านมา +4

    ඇතැම් අයගේ මිසක ලොකු අයියගේ මුකුත් නැහැනේ

  • @balapiteyaliyanagechandras5245
    @balapiteyaliyanagechandras5245 5 วันที่ผ่านมา +3

    ඕව ටික ටික තමයි කරන්න වෙන්නේ කලබල නොවිය ඔයා ඉන්න මතකයි නෙ ගල් අඟුරු නැති වෙලා ලයිට් නැතුව වෙනවා කිව්වා

  • @sujeewanandani5270
    @sujeewanandani5270 5 วันที่ผ่านมา +5

    Thopi ekekwath epa

  • @wasanthajayaratne2903
    @wasanthajayaratne2903 4 วันที่ผ่านมา +1

    මෙ කාළකණ්ණිනට සැප විදින්න අපි බදු ගෙවන්න

  • @thilakasriyalatha6479
    @thilakasriyalatha6479 5 วันที่ผ่านมา +1

    අනේ ඇයි මේ වගේ දේශපාලුවන්ව පාර්ලිමේන්තුවට යවන්නෙ

  • @user-pg1ch6tp2v
    @user-pg1ch6tp2v 5 วันที่ผ่านมา +2

    වාහනේ දොර අරින්න මුට අත් නැද්ද...මේ ක්‍රමය තමා වෙනස් කල.යුතු.

  • @tharakashantha8232
    @tharakashantha8232 5 วันที่ผ่านมา +4

    මෙයාටත් ඉක්මනින් අධිකරණ තින්දුව ලැබෙයි බඩු ගහන්න ගිහිල්ල අහිංසක කොල්ලෙක්ගේ ජිවිතය විනාශ කලා

  • @udayajayasinghe3325
    @udayajayasinghe3325 4 วันที่ผ่านมา +1

    හිරුනිකාල මොනවද මෙ රටට කරලා තියෙන්නෙ බොරුවට දගලන් හොදට හම්බකර ගත්තා .එච්චරයි මුන් හිරේම තමා තියන්න ඕන

  • @user-ei9xe9ps5m
    @user-ei9xe9ps5m 4 วันที่ผ่านมา +1

    දේශඔඅලන පාතාලය නිසා තමයි මේ වගේ නඩු තීන්දුවක් ගරු අදිකරනය ලබා දුන්නෙ

  • @user-bh4zb7rv9y
    @user-bh4zb7rv9y 5 วันที่ผ่านมา +8

    දුපත් මිනිස්සු ඔහොම බලන්න යන්නේ නැහනේ මැති ඇමති වරු දුප්පත් මිනිසුගේ පදෙයකට ගනඅන් ගණන් ගන්න න‍ නහැ

  • @ranlatharanaweera2518
    @ranlatharanaweera2518 5 วันที่ผ่านมา +1

    බය වෙලා

  • @chamarasampath7692
    @chamarasampath7692 4 วันที่ผ่านมา +1

    විවාහ සංවත්සරය කියලා දෙපාරක් බලන්න බැහැ .ඒ අයිතිය විතරද?

  • @user-kr4mz1pp5c
    @user-kr4mz1pp5c 5 วันที่ผ่านมา +1

    පඩසෝ කාරයනේ කිසි කමකට නැ

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 5 วันที่ผ่านมา +1

    ඔබත් ඕවට වගකියන්නේ ඕනා ප යා

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 5 วันที่ผ่านมา +1

    හිරු නිකාගෙ පාතාලය නිසා නෙ ඇතුළෙ.. මුත් එක තක්කඩියෙක්....අර තරුණයාට කරපු අපරාධය....

  • @gangahettigoda7351
    @gangahettigoda7351 5 วันที่ผ่านมา +1

    මුත් ඇතුලට යන්න ඕනෑ එකෙක් තමා. අහිංසක තරුණ දරුවෙක් අද අබ්බගාත යෙක් වෙලා ඉවරයි. මේ කා අගන රැඟුම් රඟල එනකොට හප්පලා දැම්මා

  • @lakmalkumara7975
    @lakmalkumara7975 5 วันที่ผ่านมา +1

    ඔය බල්ලවත් දාපන් ඇතුලට

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 5 วันที่ผ่านมา +1

    දාඩිය මහන්සියෙන් හම්බ කරලා ගත්ත වාහන වෙන්නෑ...

  • @user-ln8wt2so7m
    @user-ln8wt2so7m 5 วันที่ผ่านมา +1

    අනේ පලයන් යන්න ලොන්තය .තොපි තමයි රට කැවෙ.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 5 วันที่ผ่านมา +1

    මොකද මේ බයේ පුක ගිනි අරගෙන වගේ දුවන්නෙ හිරුණිකාව බලන්න?

  • @user-hf2lt5wv4n
    @user-hf2lt5wv4n 4 วันที่ผ่านมา +1

    මූ රෑ බඩුවක් ගහලා එන ගමන් හප්පපු කොල්ලා බලන්න පල

  • @user-di5ni2tn4q
    @user-di5ni2tn4q 5 วันที่ผ่านมา +1

    මොකා උනත් දොර ඇරගෙන බහිනවානම් හොදයි

  • @user-hz3ck9tb2r
    @user-hz3ck9tb2r 5 วันที่ผ่านมา +1

    මෙයත් බයවෙලා මෙයත් ලගදී යන කෙනෙක්

  • @SameeMadushanka281
    @SameeMadushanka281 5 วันที่ผ่านมา +2

    Ubath Athule inna one ekak thamai kalakanniya

  • @user-ln8wt2so7m
    @user-ln8wt2so7m 5 วันที่ผ่านมา +1

    තෝත් යන්න ලැස්ති වෙලා හිටපන් අහින්සකයන් යටකරල එනව මෙතන සුදන වෙන්න

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 5 วันที่ผ่านมา +1

    මෙයත්.ඇතූලේ.ඉන්න.ඕනා.කෙනෙක්..තොපිටත්.යන්නවෙනවා

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 5 วันที่ผ่านมา +1

    නොදකින් තොපි අපාගත වියව්ව..වාහනේ දොර ඇර ගන්න බැරි පාලකන්නි.ලෙඩ්ඩු.

  • @zareenathurna7199
    @zareenathurna7199 15 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන්ම එක ඇත්ත

  • @csp77
    @csp77 5 วันที่ผ่านมา +7

    හිරුනිකා ප්‍රේමචන්ද්‍ර "මැතිනිය" බැලුවද

  • @hapuarachchigedonlalith5797
    @hapuarachchigedonlalith5797 วันที่ผ่านมา

    දේශපාලන පාතාලය ඔබතුමාගේ කාලෙත් තිබිච්ච හින්ද තමයි ඔබතුමා අද එළිය ඉන්නේ ඒක හොඳට මතක තියාගන්න

  • @gayaa3203
    @gayaa3203 5 วันที่ผ่านมา +1

    පාර්මෙන්තුවෙ..ඉන්න..හොර.. හැත්ත ට..හම්බ..කර.. ගන්න..චන්දෙ.. තියන්නේ... ලංකාව ට.. වැඩ.. කරන්න.. නෙවෙයි.. ලංකාවේ.. මිනිස්සු න්ට.. වැඩ.. කරන්න ත්..නෙවෙ.. මැදපෙරදිග.. රටවල් වල..චන්ද..නැහැ.. තෙල්..විතරයි..ඒත්.. කොහොමද.. දියුණු ව..

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 5 วันที่ผ่านมา +1

    මූත් ඇතුළෙ ඉන්න ඕනා උපාසක මහත්තයෙක් තමයි නොදකින්😂😂😂😂😂😂

  • @BandulaJayarathna-zc9jn
    @BandulaJayarathna-zc9jn 5 วันที่ผ่านมา +1

    මු තමයි හිරෙය යවන්න ඔන පරබල්ලා කොල්ලෙක් අනතුරකට ලක්කරපු

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 9 ชั่วโมงที่ผ่านมา

    පේනවනේ මෙි යන වාහන
    මහජනයා දුක් විදිනවා.මුන්
    සුර සැප විදිනවා😢
    ජන්දේ දිලා හූඅල්ල හුඅල්ල ඉන්නවා 😢

  • @NishanthaKumarasinghe-fc9qv
    @NishanthaKumarasinghe-fc9qv 5 วันที่ผ่านมา +2

    උඹත් හිරේ ඉන්න ඕන එකෙක් උඹත් ලඟදිම ඉරේ යන්න බලාගෙන හිටපන්

  • @looswt299
    @looswt299 5 วันที่ผ่านมา +1

    මු ඇතුලේ තමයි ඉන්න ඕනි

  • @user-km7sm3py7m
    @user-km7sm3py7m 5 วันที่ผ่านมา +1

    මෙයත් කෙනෙක් වාහනේ හප්පලා පලාගිහින් රියදුරු කලේ කියපු කෙනනේ

  • @bandaranayake441
    @bandaranayake441 4 วันที่ผ่านมา +1

    මුගේ දේශපානයත් ඉනවරයි...ගෙදර යන්න ලෑසති වෙනින්

  • @user-cm6tv8wx6n
    @user-cm6tv8wx6n 5 วันที่ผ่านมา +4

    පට්ටම හොරෙක් සිවුරු හොරා නීතිය කලකිරෙන්න VIP අයට ඇතුළටම ගිහිල්ල චුදිතයව බලන්න පුළුවන් .සාමාන්‍ය මනුෂ්‍ය තමන්ගෙ එකා බලන්න කන කට්ට පව්😢😮

  • @user-gi7fg5dx2b
    @user-gi7fg5dx2b 5 วันที่ผ่านมา +1

    පාතාලය තිබුණෙ හිරුණිකා ළඟනෙ බොසා😂😂

  • @GayanRaweendra-m6j
    @GayanRaweendra-m6j 5 วันที่ผ่านมา

    Real කතාව 👍👍👍

  • @sadpabian4843
    @sadpabian4843 วันที่ผ่านมา

    Bohoma thank u patali . Eahenam obage upades api pilipadhala malimavata api × re gasannam malimava dinavanna . Obata suba rajayak behiveva .

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 5 วันที่ผ่านมา +1

    මූ රෑ අවලමේ ගිහින් හප්පපු අහිංසක කොල්ලට තවම සනීප නෑ මූත් ඉන්න ඕන හිරේ😂

  • @sugathsamaraweera9446
    @sugathsamaraweera9446 5 วันที่ผ่านมา +1

    මු හොද එකෙක් කියලා ද හිතන් ඉන්නේ

  • @user-qb3yn7pi9j
    @user-qb3yn7pi9j 5 วันที่ผ่านมา

    අර සිරකරුවෝද මනුශ්‍යයෝය කියලා ගහලා තියන තැනත් "දැන්වීම් ඇලවීම් තහනම්" කියලා දැන්වීමක් ගහලා තියෙන්නේ ඒකෙත් අපේ උන් ගහයි කියන බයට "විලිලැජ්ජයි" "

  • @pradeep-go2po
    @pradeep-go2po 5 วันที่ผ่านมา +6

    මාලිමාව එනකල් ඉන්නකෝ...සාධාරනයක් වෙනකල්

    • @user-hg6mv6kg3y
      @user-hg6mv6kg3y 5 วันที่ผ่านมา +1

      ඕවා තමයි මාලිමාව හොයන්නේ.

    • @samjewellery3755
      @samjewellery3755 5 วันที่ผ่านมา +1

      Malima un salli pennanne ne,salli koti walin account wala daagena inne.sathayak wath duppatunta denne ne.hospital ekekata,iskolekata kisima aadaarayak karannne ne.jvp malima horunge koti ganan salli gena hoyanda oona.kihenda me hora salli enne ????.

  • @chandraperera6247
    @chandraperera6247 4 วันที่ผ่านมา +1

    අනේ සෝම හිමියනේ,ඔබ වහන්සේ කොහේද?.ඔබ වහන්සේගේ අපවත් වීමට මුවා වෙලා ඡන්දෙ අරගෙන පාර්ලිමේන්තු ගිහින් මුන් මොනවද මේ කරන්නේ. හිරුනිකාගෙ ජරා හැසිරීම මූ දැකලම නැද්ද?.අර ඇදට සීමා කල දරුව ගැන බැලුවොත් නරකද?ඔය රැඟිලි නතර කරල.

  • @SamanSaman-t5j
    @SamanSaman-t5j 5 วันที่ผ่านมา +13

    Pala pakaya

  • @koekloeren3797
    @koekloeren3797 5 วันที่ผ่านมา +1

    උගත් ඒ ගොඩේම තමයි

  • @a.j1298
    @a.j1298 5 วันที่ผ่านมา +1

    ඔයත් හැප්පුව නේද අහින්සක මනුස්සයෙක්. හැන්ගුනා නේද, තර්ජනය කලා නේද ඒ මනුස්සයට. අනේ පච රනේ පල ඩෝ යන්න

  • @inokaruwanmalie9745
    @inokaruwanmalie9745 5 วันที่ผ่านมา

    හරියට හරි සර් 🙏

  • @athulasamarasekera661
    @athulasamarasekera661 2 วันที่ผ่านมา

    රට බේර ගන්න යන වාහනේ!👈 ඇල්ටෝ, නැනෝ නරකද?🥵

  • @malanjayamaha6217
    @malanjayamaha6217 5 วันที่ผ่านมา +1

    අනේ පලයන් බන් යන්න,උබත් දේශ පාලන පාතාලයේ සාමාජිකයෙක් හොර ගැනියෙක් පස්සෙ ගිහින් කොල්ලෙක් හප්පලා වෙන එකෙක් ඩ්‍රය්වර් විදියට දාල මාරු උනානේද,අදටත් කොල්ල අබ්බ ගාතය්,තොපිට හෙන ගහනවා යකෝ,😡😡

  • @user-rr9nt2ds1t
    @user-rr9nt2ds1t 4 วันที่ผ่านมา

    කව්ද ඉන්නේ කියලා අහනවා .බලන්නෙ නැද්ද කව්ද ඉන්නේ කියලා.අනේ අපේ පොලීසිය

  • @lakmalkumara7975
    @lakmalkumara7975 5 วันที่ผ่านมา

    කතා වලට රැවටෙන්න නැතුව මාලිමාවට දීපල්ලා

  • @dindabanda8820
    @dindabanda8820 5 วันที่ผ่านมา

    Bring JVP and kick out this rubbish

  • @samanthapitigala1135
    @samanthapitigala1135 5 วันที่ผ่านมา

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක

  • @uditha2008RT
    @uditha2008RT 4 วันที่ผ่านมา

    ලංකාවෙ ජනාධිපතිකමට ඉතාමත්ම සුදුසු පුද්ගලයා තමයි මේ

  • @galaxygalay2078
    @galaxygalay2078 5 วันที่ผ่านมา +1

    ඔය ගැනිට මැතිනිය කියන්න වටින්නේ නැහැ

    • @jayshn-n9575
      @jayshn-n9575 5 วันที่ผ่านมา

      Back side .

  • @ranlatharanaweera2518
    @ranlatharanaweera2518 5 วันที่ผ่านมา +1

    බොරු ශෝ

  • @manudemarmi5760
    @manudemarmi5760 14 ชั่วโมงที่ผ่านมา

    මෙයාලා දැන් කතා කරන්නේ හරිට මොකුත්ම දන්නැති ගානට ....අහිංසක මිනිස්සු වෙනුවෙන් කාතා කරන්න බල්ලෙක් නැ,
    දැන් කියනවා දේසපාලන පාතලයක් තියෙනවා කියලා එ පාතාලේ හැදුවෙත් තොපි තමයි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 5 วันที่ผ่านมา +5

    Monwa වුනත් hiruneka pauuu දරුවන් වෙනුවෙන්

    • @driveincanada9713
      @driveincanada9713 5 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම, හිරූට විතරනෙ දරුවො ඉන්නෙ 😂😂😂

  • @jayantha1st222
    @jayantha1st222 4 วันที่ผ่านมา

    එක් තැන් වෙච්ච කොල්ලෙක් නෑ අපේ හාමුදුරැවනේ

  • @chandimabandara1995
    @chandimabandara1995 5 วันที่ผ่านมา +1

    Oya dakshayek thamai..ugath buddimath ..
    Habai oyath waradi karapu kenek...😢😢😢

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 5 วันที่ผ่านมา +2

    Hey Champika, what happened to your hit and run the case? You made a young man's life miserable. Karma will follow you, whatever you do.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 วันที่ผ่านมา

      පා.ච.= පචයා......මුලින්ම ජෙප්පා...ඊට පස්සෙ ජනතා මිතුරා...පස්සේ ජාතික හෙල උරුමේ.....පස්සේ රාජපක්ශ......පස්සේ පොන්නසේකා.....පස්සේ වෑනි වෑනි.....පස්සේ සජිත්...පස්සේ රනිල් පුකේ......බොරුකාර පචයා .....

  • @saliyagamage6009
    @saliyagamage6009 วันที่ผ่านมา

    මෙයාගෙ කතාවටත්. ඔයාල රැවටෙන්න එපා. එක ආන්ඩුවක ඇමතිකමක් දරමින් කීව අපි මන්නාරම් ද්‍රොනියෙන් තෙල් ගේනව කියල. තාම ඒ ද්‍රොනිය හොයාගන්න බැරුවද මන්ද

  • @nihalranathunga1360
    @nihalranathunga1360 4 วันที่ผ่านมา +1

    මූ කථා කරන්නෙ කටෙන් ද පුකෙන් ද