me kathawa ahanaweta mage aega herigdu pepenwa ae tharamma sundarai hassyajanakai ma methek epadi epadi a hema bawayakama yam kisi pinak kara aththa ae seyaluma pin indra kila deweyantath apage seyaluma adee muthum meththntath me pin anu modan wewa sadu sadu sadu
අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා විසින් සිදුකලා වූ සියලු කුසලකර්මයන් ඉන්ද්‍රක දෙවියන්ටත් අපේ අතීත මුතුන් මිත්තන්ටත් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා!! තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼
❤
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏
මන්දා තු.මහා රා වනා.රජු ද
ගයාන් ඔබ්තුමා රාවනා ආත්මභාවයෙදී ඉන්ද්‍රජිත් කුමාරයාද?කියල දැනගන්න කැමතියි!!!
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කරා වු සියලුම පින් මන්දාතු දෙවියන් ඇතුලු අපගේ මුතුන් මිත්තන්ට අනුමෝදන් වේවා...අනුමෝදන් වේවා....අනුමෝදන් වේවා...සාදු🙏🏿 සාදු 🙏🏿 සාදු 🙏🏿
අපේ මන්දාතු නොහොත් "ඉන්දක" දෙවියන් වෙනුවෙන් හදවතින්ම පුණ්‍යානුමෝදනා කරමු...!!!
🙏🙏🙏
මා කලාවු සියලු පිං ඉන්දක දේවියන් ඇතුළු අපගේ මුතුන් මිත්තන්ට හිමිවෙවා.🙏🙏🌷🌹
අනන්ත sansare පටන් memothotha දක්වා ma විසින් සිදු කළ කුසල darmayan endika deviyantath Ape අතීත මුතුන් miththantath අනුමෝදන් වේවා .....
Theruwan saranai.....🌷🙏
මා කරගත්තාවූ කසල කර්මයන් අපේ මුතුන් මිත්තන්ටත්, ඉන්දික බණ්ඩාර දෙවියන්ටත් අනුමෝදන් වෙත්වා🙏🙏🙏,අනුමෝදන් කරමී 🙏🙏🙏
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් කරන්න ලද සියලුම පින් මන්දාතු සාහා මේ රටත් ලොකයත් සම්බුද්ධ සාසනයත් සුරකින්නා වූ අපගේ හෙළ මුතුන් මිත්තන්ට මගේ හදවතින් නැගේන ප්‍රිතියේන් පින් අනුමෝදම් කරමි අනුමෝදම් වේවා පින් කැප කොට පින් අනුමෝදම් කරමි අනුමෝදම් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තවත් චිරාත් කාලයක් සතුටින්, සැපතින් දිව්‍යමය ශක්තිය දහිරිය ලැබ මේ ලංකා දේරන සුරකින්න වරම් ලැබේවා 🙏🙏🙏 ❤❤❤
ඉන්දක දෙවියන්ටත් ,අපේ දැයේ මුතුන් මිත්තන්ටත් , ඔබ තුමාටත් ගොඩක් පින් .🙏🙏🙏
මා.රැස්කර ගන්න.සියලුම.පින්...ඉන්දක.දෙවියන්ටත්...අපේ.ආදි.මුතුන් මිත්තන්ටත්...අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා ....අපේ රටට...හොද ලස්සන...අනාගතයක්.ලැබේවා ...අපේ.රට සියලුම කරදරවලින් මිදේවා...සාදු සාදු සාදු ...අපගේ සහස්‍රමුක රාවනයන්ටත්...නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ....තෙරුවන් සරණයි ඔබට..
අපේ ඉන්දක දෙවියන්ටත් මේ හෙළයේ මුතුන් ම්ත්තටත් ඔබතුමාටත් මා කළාවු සියලපින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
මා මෙතෙක් කල් කරා වූ කුසල් ඇද්ද ඒ කුසල් ආනුභාවයෙන් මාගේ හෙළ මුතුන් මිත්තන් තව තවත් මාගේ දේශය ආරක්ෂා කිරීමට ශක්තිය ලැබීමට පින් අනුමෝදන් වෙත්වා!
මා සසරේ මේතාක් කරගත්තාවු සියලු පින් මන්දාතු දෙවියන්ටත් අපේ ආදි මුතුන්මිත්තන්ට අනුමෝදන් කරමි අනුමෝන් වේවා
ගයාන් සර් මේ අපේ පැරණි ඉතිහාසය දැනගැනීමට සලස්වනවාට ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤😊
සංසාර යෙ මම මෙතෙක් කළ පින් සියලුම හෙළ ආත්මික ව සිටින සියලුම උතුමන්ට අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු
මා කළ සියලු පින්වල බලයන්හි ශක්තිය හෙළ මීමුත්තන්ට හා ඉන්දික දෙවියන්ට අනුමෝදන් වේවා!!!
මා කලා වූ සියලු කුසල කර්මයන් ඉංද්‍රක දෙවියන් සහ මගේ රැහේ මුතුන් මිත්තන්ට අනුමෝදන්වේවා.. සාදු සාදු සා..දු..
හෙළයට ජයවේවා ,❤️🙏🙏🙏
අපි මෙපමණ කල් නොදන්නා නිසා සමාවෙන්න ඉන්දික දවියන්ට මගේ හදවතින්ම පින් කුසල් ලැබේවා
බොහොම ස්තූතියි ....
ඉන්දක දෙවියන්ට තව චිරාත් කාලයක් සිටීමට ලැබේවා මවිසින් මේ ජීවිත කාලය පුරාම සිදු කරගත්තා වූ සියලුම පින් කුසල් ඉන්දක දෙවියන් ඇතුළු සියලුම පින් බලාපොරොත්තු වන ආදී මුතුන් මිත්තන් හට අනුමෝදනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මා කලාවු සියලු පිං ඉන්දික දෙවියන් ඇතුළු සියලු මුතුන්මිත්තාන්ට අනුමෝදන් වෙත්වා🙏🙏🙏
ආශ්චර්‍යයි 🙏🥰
මේ සසර පුරා මා රැස් කලාවු කුසලයන් සියලු පින් මන්දාතු ඇතුලු මේ භූමිය රකින්නන්ට අනුමෝදනා වේව... යක්කයන්ටත් යක්ක භූමියටත් ජය
මටත් ගොඩක් ආඩම්බරයක් එනවා මගේ ගම් පළාත ගැන කියද්දී (නමුණුකුල )
මා සසරේ පටන් කරන්න සියලු කුසල් කර්ම ඉන්දක දෙවියන්ටත් ආදි මුතුන්මිත්තන්ටත් ගයාන් ස්ර්ටත් මේ පිං අනුමෝදන් වෙත්වා
මන්දාතු උතුමන්ටත් ඉන්දක දෙවියන් ටත් හෙළය සුරකින සියලු ම බලවේග වලටත්, අනන්ත සසර පටන් මේ දක්වා මා කළ සියලු පිං කුසල් අනුමෝදන් වේවා තෙරුවන් සරණයි සම්‍යයක්දෘශ්ටික දෙවි රැකවරණයි ගයාන් සඳකැළුම් සහස්‍රමුඛ රාවන ට ❤🎉🎉🎉🎉🎉🎉🎉❤
මග බලාගෙන හිටියේ ❤❤❤
ඔබ මේ කරන්නා වූ සේවය ඉතාමත් අගය කරමි. හෙලයේ සැගවී ගිය අභිමානවත් නිර්මාණ පිලිබඳ සැක හැර දැන ගැනීම පිනිස ඔබ මේ වැඩසටහන් තුල කතාකරන ස්ථාන සියසින් දැකගැනීමේ ආශාවෙන් පසුවෙමි. නැවතත් හෙලයන්ගේ යුගයක් මේ ලක්දෙරන මත ආරම්භ වන තෙක් ඉවසිල්ලෙන් බලා සිටිමි.
හෙලයට ජය...
❤❤❤❤ ජයවෙිවා හෙළ භූමි❤️❤️❤️❤️ බුදු සරණයි ගයාන් මහත්තයා ❤️❤️❤️❤️
මම මෙතෙක් රැස් කට සියලු ම පින් ඉන්දක දෙව් රජාණෙනි අනුමෝදන් වෙත්වා සාදු සාදු
මේ තෙරක් නොදන්න සසර මා ඉපදුන ආත්මයක් පාසා සිදු කලාවූ සියලුම කුසල් පිං මන්දාතුට අපේ හෙල ඉන්දක දෙවියන් හටත් ආදී ගෞරවනීය ආත්මිකව සිටින්නාවූ අපේ හෙල ආදී මුතුන්මිත්තන්ටත් අනුමෝදන් වේවා...අනුමෝදන් වේවා..අනුමෝදන් වේවා..🙏🙏🙏....හෙලය සුරැකේවා...හෙලයට ...ලකට ජය වේවා...🙏🙏🙏🙏
මා සිදුකර ගත්තාවූ සියලුම කුසල කර්මයන් ඉන්දක දේවියන් හා සියලුම හෙල ආදි මුතුන්මිත්තන් හට අනුමෝදන් වෙත්වා.
"ඉන්දක""මන්දාතු" පින් අනුමෝදනා වෙිවා...සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...
අනන්ත සසර පටන් මේ භවයේ මා කරගත්ත කුසල කර්මයන්
මන්දාතු නොහොත් "ඉන්දක දෙවියන් " හට ද අපේ දේශය රකින්නා වූ ආදි මුතුන්මිත්තන්ටත් අනුමෝදන් වේවා.
අනුමෝදන් වේවා.
අනුමෝදන් වේවා..!!
🙏🙏🙏🙏🙏🙏🙏
සිව්හෙලයට ජයම වේවා ....
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼
ජයවේවා !!!
ඉන්දික දෙවි දේවතාවූ වහන්සේට අප විසින් රැස් කරවූවා වූ සියළුම පිං අනුමෝදන් වේවා ගයන් මල්ලි ඔබටත් තුනුරුවන්ගේ අසිර්වදය ලැබේවා 🙏🙏🙏
බලාගෙන හිටියේ ❤
ඒ පහන දල්වන නියම පිලිවෙල කියන්න ..හෙලයට ජය..තෙරුවන් සරනයි ඔබට
බලන් හිටියේ කතාව අරන් එනකම්.. අපිට මේ ස්ථාන වලට යන්න පුළුවන්ද ගයාන් සර් අවස්ථාවක් ලැබෙනවා නම් බොහොම පින්. අපේ ඉති ගැන පුදුම ගෞරවයක් මේ කතා අහන අපේ හිතේ තියෙ න්නේ.. ඔබ තුමාට තෙරුවන් සරණයි..
මා මේ මිහිතලයේ සිටයම්කිසි පිනක් කරගත්තා නම් ඒ පින් ඉන්දික දෙවියන් ඇතුළු අපේ පැරැණි මුතුන් මිත්තන්ට අනුමෝදන් කරමි.ගයාන් සඳකැලුම් මහත්මයාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්තුතියි
සියළු මුතුන් මිත්තන්ට තෙරුවන් සරණ ලැබේවා
මා කල සියලු පින් ඉන්දක දෙවියන් මන්දාතු ඇතුලු මගේ හෙල දේශය ආරක්ශා කරන්නා වූ සියලු පෙනෙන නොපෙනෙන බලයන් දරන්නාවූ වාචිකව මානසිකව ඒ වෙනුවෙන් කැප වෙන්නා වූ සියල්ලන්ටම අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බලාගෙන හිටියේ බුදු සරණයි
හෙලයට දිවිදීහෝ එතුමන්ලාට පින් දෙමු ඔබ තුමාට පින්
අපගේ ඉන්දක දෙවියන් හට නමස්කාරය වේවා. මාගේ සසරේ සියලු පින් දෙවියන් වහන්සේ හට අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා... !
ඉන්දක දෙවියන් ඇතලු සියලුම අපේ ආදි මුතුන් මිත්තනට මෙි සියලුම පිං අනුමෝදන් වෙිවා..
අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මා විසින් රැස්කර ගත්තා වූ සියලු කුසළ කර්මයන් මගේ රැහේ සියලු මුතුන් මිත්තන්ට අනුමෝදන් වේවා .
❤❤❤❤❤❤
අපටත් මේ ගමනට එන්න ලැබේවා
ඔබට බුදුසරණයි!
ආදී මුතුන් මිත්තන් ගැන දැනෙන හැගීම් වචනවලින් කියා නිම කිරීමට නොහැකිය. පුතාට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි.
අපේ අත්මිය,වංශ කඵාව දැනුමෙන් සංනන්ද ,කළ ඔබතුමාත්ටත් අපේ හේළයේ අා
ත්මවලයත් පිං අත් වේවා........
බුදුසරනයි ගයාන් සර්ට....
මේ අනන්ත සංසාරයෙ මා උපන් දා පටන් මේ මොහොත දක්වා මා විසින් කරන ලද සියලු පිං මාගේ හෙළ මුතුන් මිත්තනට කැප කොට පිං අනුමෝදන් කරමි.
විශේෂයෙන් මංදාතු දෙවියන් ට මේ පිං බලෙන් දිර්ගායුෂ ලැබේවා
බුදු සරණයි ගයාන් මහත්තයා ❤❤❤
ඔබතුමා කියන කතාව සහතික ඇත්ත.මම නිතරම maha රාවණා රජුට pin danawa.මන්දෝdari මෑණියන් ටත් pulasthi උත්තමයා ටත් මට ayalawa pana පිටින් දකින්නට පුළුවන් ..thruwan sarani සියලු දෙනාටම බොහොම pin ඔබතුමා ta .....
ඉන්දක දෙවියන්ට තවතවත් ශක්තිය ලැබේවා ❤ පිං සිද්ධ වේවා ❤
මේ කතාව අහද්දී.අතිතයේ දවසක මේ කතාවේ කොතනක හෝ ජීවත් උ පුද්ගයෙක් ද යන හැගිම මට දැනේයි.. යට ගිය අපේම හෙළ ඉතිහාසය මතක් කරලා දෙන ඔබ තුමාට ගොඩක් පින්.. තේරුවන් සරණයි. 🙏🙏. මා විසින් කරන සියලුම කුසල් බලයෙන් මේ පින් ඉන්දක දේවියන්ට ත්.. ආදි මුතුන් මිත්ත්න් අනුමෝදන් වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබතුමාට..🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
අනන්ත සංසාරේ පටන් මා කලාවූ සියලුම පින් අපේ අතීතයේ මියගිය ව්ර මුතුන්මිත්තන් ට අනුමෝදන් වෙත්වා ..මන්දාතු දෙවියන් ටත් අනුමෝදන් වේවා.
මගේ මව්බිම ආරක්ෂා කරත්වා අප කරන්නාවු සියලුම පින් බලෙන් ඒ හැමදෙනාම සුවපත් වෙත්වා නිවන් දකිත්වා
❤❤❤🌷🌷🌷🙏🙏
ඔබතුමාට ස්තුති විශ්වයට ස්තුති ,, මගේ හෙළ දීපයට යහපත්ම වේවා මගේ හෙළයන්ට ජය , උතුම් තුනුරුවන් බලයෙන් අපේ රාවණ පරපුර ආරක්ෂා වේවා ,,,
මටත් ආසයි නමුණුකුල යන්න
ඉන්දක දෙවියන්ට පින් අනුමෝදන් කරමි.අනුමෝදන් වෙත්වා.. මගෙ රට ආරක්ෂා කරත්වා
අනන්ත වු සංසාරේ මා කලා වු සියලු පිං බලයක් ඇතොත් ඒ සියලු කුසල් බලයන් මන්දාතු ඉන්ද්‍රක දෙවියන් ඇතුලු අදි මුතුන් මිත්තන්ට අනුමෝදන් වෙත්වා
හදවතින්ම පින් පමුණුවනවා ඉන්දක දෙවියන්ට සහ මුතුන් මිත්තන්ට 🙏🙏🙏🙏තව චිරාත් කාලයක් වැජබේවා 🙏🙏🙏
ඉන්දික දෙවියන් ඇතුළු අපේ සියලු මුතුන්මිත්තන් ට සියලු පින් අයිතිවේවා🙏🙏🙏
තෙරුවන් සරනයි අයියන්ඩ් ..ඔහොම පරිස්සමෙන් ඉදිරියට යමු.අපි ත් එනවා..❤
ඉන්දක දෙවියන් නොහොත් මන්දාතු උතුමානන්ට මාගේ නමස්කාරය වේවා...අද පටං මා කරන්නා වූ සියලු කුසල කර්මයන්ගෙන් මට ලැබෙන්නා වූ සියලු පින ඔබ වහන්සේ ට අනුමෝදං කරමි අනුමෝදං වෙත්වා...
මා මෙතෙක් කල් පුරාවට රැස් කල සියලු පින් ඉන්දක දෙවියන් ඇතුලු සියලු දෙවියන්ටත් අපේ රැහේ උතුම් මුතුන් මිත්තන්ටත් ඒ සියලු පින් අනුමෝදන් වේවා....🙏🙏🙏❤❤❤
උපන් ජාති ජාතීත් මා කරන ලද පිං මගේ දැය රකින මගේ හේළය රකින මංදාතු ඇතුලු සෙන්පති වරැන්ට අනුමෝදන් වේවා...!❤
අනංත වූ මේ සසර පුරා මා විසින් කලාවූ යම් පිනක් ඇත්තේද එම පින ඉන්දක දෙවියන්ට අත්වේවා. එපින් බලයෙන් හෙලය කෙදිනක හෝ පිබිදෙන තෙක් මෙම දෙරන රකින්නට මන්දාතු ඇතුලු සියලු අතීත හෙලයන්ට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
හෙළයේ අපේ ආදිමුතුන් මිත්තන්ට තව තවත් ශක්තිය ලැබේවා ❤ මොන තරම් පුදුම සහගත ඉතිහාසයක් තියාගෙන ද අපි මොකුත් නොදැන ඔහේ ජීවත් වෙන්නේ.. බොහෝ ම පිං ඔබතුමාට විශ්ව ආශිර්වාදය ලැබේවා ඔබතුමාට ❤ සහස්‍රමුක රාවණා❤ ජය
අපේ හෙළ ඉතිහාසය මොනතරම් විශිෂ්ඨද ❤
මංදාතු උත්තමයන් ට මා සසරේ කලා වු පිං හා කුසල් කැප කොට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා!!!
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් නමුනුකුල කදු අතර සිටින ඉන්දික දෙවියන් උදෙසා මාගේ නමස්කාරය වේවා!
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
හෙලයට ජය ❤❤❤
Ravaana kathawa Dan tamai helayanwa negittawanne.💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏💗💗💗💗
Sasara bawa gamane maa kala uuu siyaluma pin mandhathu uththamayanta lebeewa pin lebeewa pin lebeewa.siyaluma hela uththamayanta lebeewa..sadu sadu
එකම කතාව දෙපාරක් බලනකල් ඒක ඔලුවට දාගන්න අමාරුයි. ඒ තරම් කතාව අහගෙන යද්දි කතාව ඇතුලට ගිහින් ඒ පරිසරය අපිට මැවිලා පේන්න ගන්නවා. ඉතින් තේරුම් ගන්න තව පාරක් අහන්න ඕනි. මේ වගේ අභිමානවත් ජාතියක් වෙලත් ඇත්තටම අපි මොනවද දන්නේ.😢ඔයාට ගොඩාක් පිං අනුමෝදන් කරනවා මේ වෙනුවෙන්ම.🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න ඉන්දික දෙවියන්ට පිං අනුමෝදන් වෙත්වා
ඉන්දික දෙවියන්ට මහා කරන සියලුම පින් අයිති වේවා පුළුවන් නම් ඉන්දික දෙවියන්ගේ රූපයක් දාන්න ඔබතුමාට ගොඩක් පින් රාවණ දෙවියන්ගේ පිහිටා භාෂාව ලැබේවා
ඉන්දක
අපගේ හෙල ප්‍රෞඩ යතිවරයානන් වහන්සේලාටද, මන්දාතු දේවතාවුන් වහන්සේටද මගේ නමස්කාරය වේවා. 🙏🏽🙏🏽🙏🏽
❤ ඔබ සැමට බොහොම පිං අත්වේවා...
ඔබතුමාට ගොඩක් පින් මේ දැනූම ලබා දුන්නට
අයියා සමාජජාලා මගින් මේ සිදුකරන ක්‍රියාවලිව බොහෝ අගය කොට සලකනවා. ගයාන් අයියේ ඔයා නොකියා කිව්ව සමහර දේවල් වලින් මාත් මගේ අධ්‍යාත්මික ශක්තීන් දියුණු කරගන්න උත්සාහ ගන්නවා ඒත් මං හිතන්නේ මට යන්න ඕනේ මාර්ගය තේරෙන් නෑ පුලුවන්නම් මං වගේම මේ ගමන යන්න උත්සහ කරන තරුණ තරුණියන්ට යන්න ඕන නිවැරදිම මාර්ගය පෙන්වා දෙන්න පැහැදිලිව හැමදේම කියලා දෙන්න රාවණා කියන නම ඇහෙද්දිත් ඇගට අමුතු ශක්තියක් එන්නේ නිකං නෙවෙයි කියන්න තේරෙනවා ඔබට පුලුවන්නම් අපිට අමතක වෙච්ච අතීතය නැවත මතක් කරලා දෙන්න.
බොහොම ස්තූතියි ගයාන් සර්❤
Bosath oba thumanta deergayuwewa
Buduwaru, bosathwaru pahala wunu mage me sawarnabhoomiya kotharam ashcharyayakda, mata me bime ipadeemata lebeemama puduma wasanawak me hela deranata namaskara wewa sthuthi wewa.
Mandathu deviyan , bosath ravanayan ethulu apage siyalu muthun miththanta mama kalawu siyalu kusala shakthi anumodan karami anumodan wewa, mein ethumanla suwapathwewa
Obathumata mata kiyanna puluwana da pahana thiyanne ge ethulathada , pitathada Kiya sthuthi
Theruwan saranai bohoma pin puthe oyata dirgayoush lebewa dalada samidu pihitai .
ඇත්තටම අපිවත් දවසක එක්කරගෙන යන්න බැරිද ඔබ තුමාට
❤❤❤❤ මග බලන් උන්නේ අයියන්ඩි...
Tarwuann saranai
බොහොම පින්🙏
🙏🙏🙏 ජය
Indraka deviyanta deerghayu labewa ithihasaya sathya lesa dakinnata vishwaye ashirwada labewa !
අපිට අපේ මුතුන් මිත්තන් හා සම්බන්ද වෙන්න මොනවගේ දේවල්ද කරන්න ඕනේ ගයාන් අයියේ
JAYA SRI SAHASSRA MUKA MAHA RAAWENAA!!! 🙏🙏🙏
me kathawa ahanaweta mage aega herigdu pepenwa ae tharamma sundarai hassyajanakai ma methek epadi epadi a hema bawayakama yam kisi pinak kara aththa ae seyaluma pin indra kila deweyantath apage seyaluma adee muthum meththntath me pin anu modan wewa sadu sadu sadu
Please bring every day 🎉and God bless you
මම මගේ යාලුවො..නෑදෑයො කීප දෙනෙක්ටම මේක අහන්න යොමු කලා ..ඒ අයත් ආසාවෙන් අහනවා.අවුරුදු නවයක චූටි පුතෙකුටත් කියලා එයා පුදුම ආසාවකින් නොඉවසිල්ලකින් අහනවා.
❤❤❤❤🎉🎉🎉 obata me pina ayithiweea
Teruwan saranai obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏