ආයෙමත් මුලක ඉඳන් පටන් ගත්තෙ මෙහෙමයි.How l Restarted My Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 126

  • @dimuthamarasiri
    @dimuthamarasiri 4 หลายเดือนก่อน +23

    විස සහිත මිනිස්සුන් ගෙන් ඈත් වීම අනිවා කරන්නම ඕන දෙයක්. 💯

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 4 หลายเดือนก่อน +10

    මං හරි ආසවෙන් ඔයාගෙ videos බලන්නේ..මාව ගොඩක් motivate වෙනවා අක්කගේ videos හින්දා..මේ පහුගිය මාසෙ වෙද්දි මටත් මගේ ජීවිතේ කඩාවැටීම් ගොඩක් සිද්ධ වුණා..මගේ Job එක නැති වුණා..සල්ලි නැති වුණා..Interview වලින් reject වුණා..ඒත් මං දැන් මගේ target එක වෙනුවෙන් වැඩ කරනවා..මමත් Law of attraction follow කරනවා..මට මාව සුවපත් කරගන්න ඒක මට ගොඩක් ප්‍රයෝජනවත්..ඔයාට ගොඩක් ස්තූතියි..❤
    Good Luck akke...❤❤

  • @senashaveesha894
    @senashaveesha894 25 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සොයුරිය ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවන සුභ අනාගතයක් වේවා .

  • @khchandana4593
    @khchandana4593 4 หลายเดือนก่อน +7

    සුබ අනාගතයක් යහපතක්ම වේවා

  • @අයේශිකා
    @අයේශිකා 4 หลายเดือนก่อน +1

    බොහෝම වැදගත් නංගි... ඔයාට මේ විශ්වයේ ආශිර්වාදයෙන් ඉදිරි ජීවිතේ අති සාර්තක වේවා...💚🍃🦋

  • @renukakumari5890
    @renukakumari5890 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෝණි ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා ඔයාට ආදරෙයි

  • @LasanthikaDissanayaka
    @LasanthikaDissanayaka 4 หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා නන්ගි ❤❤ මාත් මගේ පොඩි ස්වයං රැකියා ව ආයේත් පටන් ගන්න වා. ❤❤ දිනෙන් දිනම දියුණු වෙන්න ❤❤

  • @navodyathakshila5611
    @navodyathakshila5611 4 หลายเดือนก่อน +2

    ගොඩාක් උත්සාහවන්ත කෙනෙක් අක්කෙ ඔයා..❤️ ඔයාගෙන් ගොඩාක් දේවල් ජීවිතේට ලබාගන්න පුළුවන්..ගොඩාක් ස්තූතියි අක්කෙ ඔයාට.බුදුසරණයි.අක්කගෙ හැමදේම සාර්ථක වෙන්න ඕනී..

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 4 หลายเดือนก่อน +3

    ඔයාගෙ vedio බලන්න ගොඩක් ආසයි ❤❤ දිගටම vedio කරන්න.. Good Luck 🌹

  • @ShehaniThisurika
    @ShehaniThisurika 4 หลายเดือนก่อน +1

    You have a very bright future nanga. Wish you all the very best and thank you very much for sharing this kind of content.

  • @Nishugamagekottawa
    @Nishugamagekottawa 4 หลายเดือนก่อน +2

    සෝබන නැති ඔයාගෙ විඩියෝ වගේම ඔයත් හරිම ප්‍රසන්න කෙනෙක්❤😊

  • @Gayaththrikaushalyarajapaksh
    @Gayaththrikaushalyarajapaksh 4 หลายเดือนก่อน

    අක්කිගෙ කතාව ඇත්ත ශක්තිමත් ගැහැනු ලමයෙක් මම අක්කිගෙ video බලලා motivation උනා ගොඩක් පින් අක්කි ❤️❤️❤️❤️❤️

  • @shinestar1589
    @shinestar1589 4 หลายเดือนก่อน +1

    පලවෙනි එක ඇත්තටම මගේ ජිවිතේ ටත් ගොඩක් වැදගත් කියලා මටත් දැන් හිතෙනවා මිස්.

  • @shinestar1589
    @shinestar1589 4 หลายเดือนก่อน

    මම හැමදාම උදේට මේ මහා විශ්වාමතාවට සොබාදහම ට වැඩිදිනවා. බොහොම ස්තුතියි ගොඩක් වැදගත්

  • @sachithbandara98
    @sachithbandara98 4 หลายเดือนก่อน +12

    කුකලන්ට කෑම දෙන ආකාරය ගැන සම්පුර්ණ විඩියෝ එකක් ගෙන්න❤👍

  • @ManazirDazzling
    @ManazirDazzling 4 หลายเดือนก่อน

    Important messages for දියුණුවෙන්න try කරන තරුණ තරුණියන් ට good luck sister ❤

  • @Selfstyle95
    @Selfstyle95 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔයාට.මමත් ගොඩාක් අසමත් උන කෙනෙක්,ඒත් ඔයාගෙ මේ වීඩියෝ එක බලලා ලොකු උනන්දුවක් ආවා,❤❤❤මම මාව තේරුම් ගත්තා ...

  • @SepalikaLokuhewage
    @SepalikaLokuhewage 4 หลายเดือนก่อน +1

    ලස්සනයි අනෙ ආස හිතනව ඔයාගෙ විඩියො ❤️❤️ දිගටම විඩියො දාන්න plz 🌻🌻🌻

  • @chathuranga2287
    @chathuranga2287 3 หลายเดือนก่อน

    ඔයාගේ මෙි උත්සාහ වන්ත කමට කවදා හරි වටිනා කමක් ලැබෙනවා ජය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinithDinith-v1b
    @DinithDinith-v1b 4 หลายเดือนก่อน +2

    Ane ow nangi..oya shakthimath kenek...oyata jesuge asirwadaya ha shakthiya dairiya labewa kiya mama eka sithin parthana karami...❤❤❤❤ ..

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ❤😊

  • @nern1238
    @nern1238 4 หลายเดือนก่อน

    දියුණු වෙන්න හොදම දේවල් ඔයාගෙ අදහස් ජයවේවා බුදු සරණයි ❤

  • @IronGirlFN
    @IronGirlFN 2 หลายเดือนก่อน

    ආදරණීය සොයුරිය ඔයාට සදාදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!
    ❤❤❤❤

  • @chalani6410
    @chalani6410 4 หลายเดือนก่อน

    Oyage වීඩියෝ නිතරම බලනවා a වීඩියෝ වලින් man ගොඩක් ශක්තිමත් වෙනවා මමත් ගොඩක් වැටුණු kenak

  • @lakru5014
    @lakru5014 หลายเดือนก่อน

    Oyage video speed aka wedi karagena phone aka kanata lan karagena ahanne ane.tikak ekmanta katha karannako.soud akath madi dr.oya kiyana awa hari wedagath

  • @WasanthaPitigalaarachchi
    @WasanthaPitigalaarachchi 4 หลายเดือนก่อน

    අනේ මන්දා ඔයාගෙ වීඩියෝ ලස්සනයි ඒත් මටනම් ගොඩක් දුක හිතෙනව. මම කියන්නෙ ඉතිම් කොහොම හරි ඉක්මනට ලොකු ගමනක් යන්න කියලා ප්‍රාර්තනා කරනව සියලු දෙවියන්ගෙ ආශිර්වාදය පිහිට නිරන්තරයෙන් ලැබේවා..❤❤❤❤❤

  • @udarasenarathne3379
    @udarasenarathne3379 4 หลายเดือนก่อน +1

    Just now I watched your video and I'm really thankful for you mate.I'm in the midst of several circumstances nowadays .Your words inspire me to keep going❤

  • @Nipzverbatim
    @Nipzverbatim 3 หลายเดือนก่อน

    Thank you Akke advices walata❤

  • @frankribbontop6344
    @frankribbontop6344 2 หลายเดือนก่อน

    Can you teach us witch caraft for only good

  • @MayuraMadhuranga
    @MayuraMadhuranga 4 หลายเดือนก่อน

    Akkiyo puluwnnm minisunwa motivation krna dewl youtube eke krnn.eka godak hodai kyl hithnwa.hemdmth oya dana video blnwa.wish you all the best your future life ❤❤❤

  • @nishanchamil
    @nishanchamil 4 หลายเดือนก่อน

    suba pathanawa 💯.jesu pihitai.parissamin inna.❤❤❤

  • @wasanthakumara1341
    @wasanthakumara1341 4 หลายเดือนก่อน +7

    දවසින් දවස දියුනුවෙන්න ලැබිවා

  • @slrupasinghe4906
    @slrupasinghe4906 4 หลายเดือนก่อน

    සුභ දවසක් ඔයාට❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 หลายเดือนก่อน

    Akkee Math mula idan patan aran aran werdi werdi ayemath mula idan patan gathaaaa.!🎉❤
    Ma hema dema Niyamaiiiiiiiiiii.!!😊
    ❤❤❤

  • @ASMR_DrEamRose
    @ASMR_DrEamRose 4 หลายเดือนก่อน

    loku haiyak oyala wge kello budu saranai akki oyat oya adarshamath apit😍

  • @NisansalaSadamali-mm6dp
    @NisansalaSadamali-mm6dp 4 หลายเดือนก่อน +2

    ඔයා හරි❤❤❤

  • @FunnyJasmine-bm7ip
    @FunnyJasmine-bm7ip 3 หลายเดือนก่อน

    අනේ අහම්බෙන් දැක්කෙ ඔයාව.බුදු සරනයි නන්ගි

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී.!

  • @AjithKumara-pp2qd
    @AjithKumara-pp2qd หลายเดือนก่อน

    Ane oyage channel eke nama wenas karagannako.oya wage kenekta a nama kohomawath galapennena.

  • @vishmacharika5123
    @vishmacharika5123 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤ආයෙ පරක්කු වෙන්න එපා....❤❤❤❤

  • @enavigatorE
    @enavigatorE 4 หลายเดือนก่อน +1

    Higher studies kare monawada? Job ekata kare monawada? family eke anith aya ko? Native american flute music ahanna. maara vidhihata nature ekath ekka bendila thiyenne.

  • @sankajasampath6830
    @sankajasampath6830 4 หลายเดือนก่อน +2

    ජය මචන් 🙏💙

  • @nisansalasadamali2749
    @nisansalasadamali2749 4 หลายเดือนก่อน

    Good luck ❤

  • @nelumgunasekera9664
    @nelumgunasekera9664 4 หลายเดือนก่อน

    Good luck 🎉

  • @udmedia8473
    @udmedia8473 4 หลายเดือนก่อน

    Good luck ❤❤❤

  • @kapilamututantrige1564
    @kapilamututantrige1564 4 หลายเดือนก่อน

    Nangihi mama enna ona uparimayata genawa mawath manasikawa wetuna mage uthsahaya nisa kelin innawa mama london inne oyata jayama wewa 😢😢

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 4 หลายเดือนก่อน +1

    Jaya wewe❤❤

  • @ApayeYaksaya
    @ApayeYaksaya 4 หลายเดือนก่อน

    after watching few of your vlogs, i believe you can hav a better career, exposure and a lot of opportunities in life if u apply what you hav studied learnt and from a lil hands on experience you gained from different jobs. You are still young. You can then hav a second income by investing money after few years. Don't give up..
    nevertheless i respect what you have decided to do in your life. All the best..

  • @sakuvlog-official
    @sakuvlog-official 4 หลายเดือนก่อน +1

    Akki onn 1st comment eka magen 🥰
    Dan balana gamn 🥰

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤😍

    • @amilaharshitha8608
      @amilaharshitha8608 4 หลายเดือนก่อน +1

      Hi mata oyawa sambanda karagana na vidiyak nadda

    • @RangaChathuraga
      @RangaChathuraga 4 หลายเดือนก่อน

      @@Poorgirlsdiary LOVE it
      💝💝💝💝💝

  • @Dinuka-q6t
    @Dinuka-q6t 4 หลายเดือนก่อน

    Hodai .

  • @mahindawijesinghe3780
    @mahindawijesinghe3780 4 หลายเดือนก่อน

    Good luck

  • @ASMR_DrEamRose
    @ASMR_DrEamRose 4 หลายเดือนก่อน

    akki waga karan widh kiyla denn . harim asawen balan innwa.

  • @DESH791
    @DESH791 4 หลายเดือนก่อน +2

    ලස්සන සබරෙ ගෑණු ලමයෝ❤❤
    ඔයා දවසින් දවස දැණුමින් ආකල්ප වලින්, සිතුවිලි වලින් ❤ මෙහෙම දියුණු වෙනව, පොහොසත් වෙනව කියල හිතෙද්දි දැනෙන සතුට අපමනයි..❤💪
    ජයවෙිවා ඔයාට🙏🙏

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @DESH791
      @DESH791 4 หลายเดือนก่อน

      @@Poorgirlsdiary ලංකාවට ආපු දවසක මෙි උත්සාහවන්ත යුවතිය මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා❤️

  • @ashanshanaka147
    @ashanshanaka147 4 หลายเดือนก่อน

    අක්කා❤

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz 4 หลายเดือนก่อน

    නංගී ❤❤❤

  • @YashaniPerumbuli
    @YashaniPerumbuli 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @chandanapatherage8865
    @chandanapatherage8865 4 หลายเดือนก่อน

    Dinan Dina diunu wawa

  • @hasinduhirushan8403
    @hasinduhirushan8403 4 หลายเดือนก่อน

    මටත් අක්කා වගේ farm එකක් පටන් ගන්න අදහසක් තියෙනවා ඒ උනාට කොහොමද පටන් ගන්නේ කියලා අදහසක් නෑ අක්කෙ පොඩි අදහසක් දෙන්නකෝ පටන් ගන්න ඕනි විදිහ ගැන

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      ගොඩාක් හොඳයි.ඔයා මුලින්ම පොඩිවට පටන් ගන්නවා නම් තමයි හොඳ.මොකද සත්තු බලා ගන්න එක ලේසි නෑ පුරුදු නැති කෙනෙක් නම්.සත්තු හදනවා නම් එයාලට පිලිවෙලට ඉන්න පුලුවන් තැනක් මුලින්ම හදලා පස්සෙ සත්තු ගේන්න..නැත්තම් වැස්සට තෙමෙන තැන් වල තියන්න එපා.එයාල අසනීප වෙනවා.එක පාර ගොඩක් වියදම් කරන්නත් එපා..මොකද සල්ලි දීලා කිකිලියො එහෙම ගෙනාවත් සමහර කිකිලියො බිත්තර දාන් නෑ..ඒක නිසා මුලින්ම ඔයාට පාලනය කර ගන්න පුලුවන් තරමට හදාගෙන ඊට පස්සෙ ඒකෙන් ආදායමක් එනකොට ඉතුරුටික දියුනු කර ගන්න..සුභ පතනවා ඔයාගෙ අනාගතේට...

  • @AsithaRoshan-t2t
    @AsithaRoshan-t2t 4 หลายเดือนก่อน

    👍👍👍

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 4 หลายเดือนก่อน

    ❤😊

  • @Nishantha_Pr
    @Nishantha_Pr 4 หลายเดือนก่อน

    👍👍👍🎁

  • @lifewithmenu
    @lifewithmenu 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤🥰🥰🥰

  • @දඟරයා
    @දඟරයා 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @dedunuruwanthika5266
    @dedunuruwanthika5266 4 หลายเดือนก่อน

    අක්කියො ඔයා ලස්සනයි මට ඔයාගෙ කතාව කියන්නකො

  • @JkMilinda-y8h
    @JkMilinda-y8h 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 หลายเดือนก่อน

    🤔

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 4 หลายเดือนก่อน

    👍

  • @slrupasinghe4906
    @slrupasinghe4906 4 หลายเดือนก่อน

    විඩියෝ නැද්ද😂

  • @chathurangikamadushani2512
    @chathurangikamadushani2512 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @Shiranfernando1
    @Shiranfernando1 3 หลายเดือนก่อน

    👁️👃👁️

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 4 หลายเดือนก่อน

    🌹❤️🙏

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 4 หลายเดือนก่อน

  • @madulifestyle2280
    @madulifestyle2280 4 หลายเดือนก่อน

    ❤🎉🎉

  • @madushani2530
    @madushani2530 4 หลายเดือนก่อน

    අනේ ඇහෙනවා අඩුයි නංගි

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 หลายเดือนก่อน

    මොකද කරන්නේ ඔයා 🤔

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  3 หลายเดือนก่อน +1

      😁

    • @slrupasinghe4906
      @slrupasinghe4906 3 หลายเดือนก่อน

      @@Poorgirlsdiary ❤️‍🩹❤️‍🩹

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 4 หลายเดือนก่อน

    කුකුලන්ට දෙන කෑම මොනාද කියලා විඩියෝ එකක් ගෙන්න නන්ගො..මොකද මමත් ඔයාවගෙ කුකුල් කොටුවක් කරන කෙනෙක් .මට ඔයාව මොටිවෙසන් එකක්

  • @denethkolla6555
    @denethkolla6555 4 หลายเดือนก่อน

    Yo whtsup?

  • @user-du2xNalin
    @user-du2xNalin 4 หลายเดือนก่อน +4

    තේරැම් ගන්න පුළුවන්' අපිටනම් දැන් බලන්න ඕන වයස ගෙවෙන්න කලින් ලස්සන කුකුලු කූඩුවක්' ඒකත් සම්පූර්ණ කරගන්න. ජීවිතේ සමබර වෙන්න ඕන කිකිළි පැටියෝ....😆🤗😒😊❤️

  • @slrupasinghe4906
    @slrupasinghe4906 4 หลายเดือนก่อน

    කමෙන්ට් එකක්වත් දාන්න එපා😊

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      😍😍❤

    • @slrupasinghe4906
      @slrupasinghe4906 4 หลายเดือนก่อน

      @@Poorgirlsdiary thanks❤️❤️‍🩹❤️‍🩹🌹🌼🌻💮🔥

    • @slrupasinghe4906
      @slrupasinghe4906 3 หลายเดือนก่อน

      @@Poorgirlsdiary මොකද කරන්නෙ

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn 4 หลายเดือนก่อน +1

    මේ ගම කොහෙද නගෝ??

  • @MadumayaSamarajeewa
    @MadumayaSamarajeewa 4 หลายเดือนก่อน

    අක්කා බුලත්කොහුපිටියෙද🤔

  • @malindudealwis1600
    @malindudealwis1600 4 หลายเดือนก่อน

    Man kemathi oyawa marry karanna..

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 หลายเดือนก่อน

    Proud of you sister ❤❤❤ I can help you to start a new business in future ❤❤🎉🎉How can i contact you?

  • @jenetterosemali9128
    @jenetterosemali9128 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @prabathnawarathne3200
    @prabathnawarathne3200 4 หลายเดือนก่อน

  • @sujiya3535
    @sujiya3535 4 หลายเดือนก่อน

    ❤❤

  • @Pradeepkumara-nx4xz
    @Pradeepkumara-nx4xz 4 หลายเดือนก่อน

  • @NeshikaKaushani
    @NeshikaKaushani 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Subh-j7t
    @Subh-j7t 4 หลายเดือนก่อน

    ❤❤

  • @thanugalakmali8246
    @thanugalakmali8246 4 หลายเดือนก่อน

  • @chathuripriyangika5482
    @chathuripriyangika5482 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @suanu3561
    @suanu3561 4 หลายเดือนก่อน

    ❤❤

  • @SandamaliManathunga
    @SandamaliManathunga 4 หลายเดือนก่อน

  • @Vinu206
    @Vinu206 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @laknarocky2433
    @laknarocky2433 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Raimapiumali
    @Raimapiumali หลายเดือนก่อน

    ❤❤❤

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 หลายเดือนก่อน

    ❤❤

  • @MadusankaHewawitharana
    @MadusankaHewawitharana หลายเดือนก่อน

    ❤❤