මගේ වෙනස්ම විනෝදාංශ my weirdest hobbies you won't believe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 165

  • @ErandiMuhandiram
    @ErandiMuhandiram 4 หลายเดือนก่อน +32

    ඔයාගෙ ලෑලි ගෙදර ඉක්මනින්ම ලස්සන ගෙයක් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා !!

  • @sarangapathirana3390
    @sarangapathirana3390 4 หลายเดือนก่อน +25

    ඔයාගේ කට හඬ කතා කරද්දී හරිම පැහැදිලි හඬක් අහන්න ඉන්න ආසයි

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz 4 หลายเดือนก่อน +15

    මේ ගෙදර නංගිට මාලිගාවක් කරගන්න අනිවාර්‍යෙන්ම ලැබෙයි 🥰🥰🥰🥰 බුදු සරණයි නංගී🥰🥰🥰

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 4 หลายเดือนก่อน +10

    වැස්ස කියන්නේ මං ගොඩක් ආස කරන දෙයක්..වැස්ස වෙලාවට මට ලොකු Energy එකක් දැනෙනවා..අක්කගේ වීඩියො මට බලන්න ලැබුන එක ඇත්තටම මේ විශ්වයේ plan එකක් වෙන්න ඇති..Thank you ඔයාට..දිගටම වීඩියෝස් දාන්න අක්කේ..❤❤❤

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 4 หลายเดือนก่อน +10

    අනේ අක්කෙ මාර නිදහසක් දැනෙනවා ඔයාගෙ වීඩියෝ බලද්දි අපි ජීවිතේ කොච්චර සංකීර්ණ කරගෙනද ඉන්නේ 😢❤

  • @ChandiCan-cc7zy
    @ChandiCan-cc7zy หลายเดือนก่อน

    Oyage vidio harima lassanyi akki digatama me wage vidio genna oyage hama balaporothuwkma sarthaka wenna kiyala subapathanwa ❤❤❤❤

  • @ishanisasikala-fq8oz
    @ishanisasikala-fq8oz 2 หลายเดือนก่อน +2

    Mage akka මේ ජිවීතේ උදේ ඉදන් හවස් වෙනකන් තරගෙට දුවලා දුවලා හරිම මහන්සී...ඔයගේ වීඩියෝ වලින් සහනයක් ලැබෙනවා😊

  • @Pavithrakulathilaka
    @Pavithrakulathilaka หลายเดือนก่อน

    Oyage hitha shakthimath kellek...sathutin inna anagathe oyata oya hithana pathana hamadema labenewa eka mata wishwasai...

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 3 หลายเดือนก่อน +1

    මුලින්ම අද තමා ඔයාගේ vidios බැලුවේ හරිම හොඳයි
    ඔය ජීවිතේට ඇත්තටම මුහුණ දෙනවා අපිටත් හොඳ ආදර්ශයක් බුදු සරණයි❤

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 4 หลายเดือนก่อน +21

    මට දැං අවු 50ක්.මට පුතාගෙන් ඉගෙන ගන්න දේ බොහොමයි.දීර්ග ගමනකට අාසිරිවේවා...❤

  • @nimeshmadusanka8074
    @nimeshmadusanka8074 2 หลายเดือนก่อน

    Oya ape wayase digatama karagaganayanna good luck.....

  • @amilaerangi3811
    @amilaerangi3811 2 หลายเดือนก่อน +1

    වැස්සෙ පොත් කියවන එක නම් මාර feeling එකක් මරු ඒ ගැනනම් කියලා වැඩක්නෑ.🌧️

  • @thathsaraniudayakumari1023
    @thathsaraniudayakumari1023 20 วันที่ผ่านมา

    Full day routine ekk oni❤😊

  • @DESH791
    @DESH791 4 หลายเดือนก่อน +1

    වැස්ස❤
    ගොඩාක් වෙලාවට පරණ මතක අවුස්සනවා..හැබැයි ඒ පරන මතක අස්සෙ ඔයාගෙ මෙි ලයාන්විත හඬ ඇහෙන කොට...
    හැමදේම හරියාවි ඉක්මනින්..වැස්ස පායන කොට අලුත් ඉරක් පායනවා වගේ ඔයාගෙ ජීවිතයටත් ඉක්මනින්ම අලුත් ඉරක් පායාවි වැස්ස තරමටම සීතල ගෑනු ලමයෝ❤️

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 3 หลายเดือนก่อน +1

    You have a great future ❤❤ good luck

  • @anandahennayake7297
    @anandahennayake7297 4 หลายเดือนก่อน +6

    Positive thinking නම් ඔයා තමයි.....මානසික පීඩනයක් නම් ගොඩ එන්න ඔයාගේ විඩියෝ ටික ඇති බැලුව නම්

  • @WajiraBandara-o9w
    @WajiraBandara-o9w 4 หลายเดือนก่อน +1

    Honda idea thiyena.lassana jeewithayak oyata තියෙන්නේ nangi.

  • @Gshsb-yu2sk
    @Gshsb-yu2sk 4 หลายเดือนก่อน

    Marama lassanai voice eka oyagee❤ ..pizzu hadenawa wow wow wowwww

  • @GmcKumata
    @GmcKumata 4 หลายเดือนก่อน +11

    ඇත්ත තමයි අනේ වැස්ස නිසා මොකුත් කරන්න බැහැ අද ඔයාගේ සත්තු පෙන්නුවේ නෑනේ කමක් නෑ ඉක්මනටම තව වීඩියෝ එකක් අරගෙන එන්න හොදේ ඔයාටත් පවුලේ හැමෝටමත් බුදු සරණයි

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 3 หลายเดือนก่อน +1

    ඔයා හරි හොඳ දරුවන් ඉක්මනින් දියුණු වෙන්න❤❤

  • @ashanirangika974
    @ashanirangika974 4 หลายเดือนก่อน +2

    ආදරෙයි ලස්සන ලමයෝ 😍 ඔයා හිතේ චිත්‍ර කතා මවන මායාවක් ❤

  • @hansika7101
    @hansika7101 4 หลายเดือนก่อน +5

    මන් මේ වගෙ videos වලට මාරම ආසයි...ඔයා follow කරන දේවල් අපිටත් කියලා දෙන්නකො❤

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 หลายเดือนก่อน

    Ane oyeart davasak palanna hereyanna ona ninge ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Dissanayake-i9s
    @Dissanayake-i9s 4 หลายเดือนก่อน +1

    වහින එකට මං ආසයි... පරිසරයත් ලස්සනයි....😮👍

  • @MayadunnaNishan
    @MayadunnaNishan 4 หลายเดือนก่อน

    Lassanaiiiii nangoo hama video ekama.❤❤

  • @nirmalharshana1990
    @nirmalharshana1990 4 หลายเดือนก่อน

    Matath asai oyage vedio baluwama punchiyata diyunu wenna❤❤❤❤harima sathutui girl kenek mehema shakthimat eka gana,

  • @mihijayaplan
    @mihijayaplan 3 หลายเดือนก่อน

    Ahinsakawiyak waradinna apa hinenwath oyata nangiye...

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 4 หลายเดือนก่อน +5

    ඔයාව ගෙදරට කැන්දන් එන්න වටිනවා. එච්චර ධර්‍යවන්ත කෙනෙක්. ජයවේවා

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน

      😁

    • @NatureNest76
      @NatureNest76 4 หลายเดือนก่อน

      ​@@Poorgirlsdiaryඅම්මෝ ඔය විදිය හොදයි 😂😂😂

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 3 หลายเดือนก่อน

      @@Poorgirlsdiary ඒ පොතේ නම මොකක්ද අක්කා

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika6677 4 หลายเดือนก่อน +1

    මමත් එහෙමයි..කන ගමනුත් පොත් 📚 කියවනවා ❤❤

  • @DineshSr-o7i
    @DineshSr-o7i 4 หลายเดือนก่อน +2

    අනේ monitization on වෙලා අහන්නත් සතුටුයි ජය වේවා අක්කියො😍😍😍😍✌

  • @lakmal-oc3xf
    @lakmal-oc3xf 4 หลายเดือนก่อน

    Nangi oyage vedios godak lassani

  • @ndhunter5280
    @ndhunter5280 3 หลายเดือนก่อน +2

    ජීවිතේට මෙහෙම දැකපු පලවෙනි කෙල්ල 🥺❤️❤️❤️

  • @damidarshana1628
    @damidarshana1628 4 หลายเดือนก่อน

    Digatama video dagena yamu akke❤❤❤

  • @chami794
    @chami794 4 หลายเดือนก่อน +1

    ඔයාගෙ ඇස් දෙක හරිම ලස්සනයි නංගි ❤ Attractive ❤

  • @dilininisansala3255
    @dilininisansala3255 2 หลายเดือนก่อน

    Good luck ❤

  • @SepalikaLokuhewage
    @SepalikaLokuhewage 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 💚💚

  • @sameeraharshani-d3j
    @sameeraharshani-d3j 3 หลายเดือนก่อน

    100k ikmanata labewa

  • @SilmiyaGhouse-rf5mj
    @SilmiyaGhouse-rf5mj 4 หลายเดือนก่อน +3

    ඔයා කොහොමද පුතේ තනිඋනේ?? දැනගන්න කියන්නකෝ.❤❤පරිස්සමෙන් ඉන්න දරුවෝ.

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 3 หลายเดือนก่อน

    ❤❤❤තෙරුවන් සරණයි මැණිකේ

  • @dimuthamarasiri
    @dimuthamarasiri 4 หลายเดือนก่อน

    මාර මාර වැඩ කරන්නෙ. ලස්සන පරිසරයක් 🍂

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 4 หลายเดือนก่อน +1

    Budu Saranai oyata Lamaya. ❤

    • @SanjeewlasanthKarunarathna
      @SanjeewlasanthKarunarathna 4 หลายเดือนก่อน

      Parissamen inna Hamadama. Hodada. U tube ake Name Change Karanna. Rich Girl kiyala danna
      🧡

  • @smile.......
    @smile....... 4 หลายเดือนก่อน +3

    Ane akke saththunge vedio one

  • @NethraPeiris-x7x
    @NethraPeiris-x7x 2 หลายเดือนก่อน

    සාර්ථක වේවා❤

  • @Sandunisdiary
    @Sandunisdiary 4 หลายเดือนก่อน

    Ane math harima asai wassa welawata poth kiyawanna❤ adarei akki oyata

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 4 หลายเดือนก่อน

    Budusaranai

  • @lifewithmenu
    @lifewithmenu 4 หลายเดือนก่อน

    Budusaranai akki prissmin inn ❤️🥰

  • @rasikapriyadarshani6338
    @rasikapriyadarshani6338 4 หลายเดือนก่อน

    Budusarani oyata.oyaga gama kohada

  • @indunilmadhuwantha1137
    @indunilmadhuwantha1137 4 หลายเดือนก่อน

    ජයෙන් ජය ❤

  • @rexdesilva6687
    @rexdesilva6687 4 หลายเดือนก่อน +3

    ලැලී ගෙදර සුන්දරයි. අපි ඉන්න මෙ සුවිසල් ගෙදරට වඩා.

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 4 หลายเดือนก่อน

    Ane nangi oyage kukul kotuwa saha kulanta kema dena video ekak gennako plis ❤❤❤

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน

      Mage kalin video eke mn eka kara...😁...eka balanna...kema dena ekai vitamin ganai mn kiyanawa❤ ...

  • @samanjujayapriya8805
    @samanjujayapriya8805 4 หลายเดือนก่อน

    WISH YOU ALL THE BEST!!!

  • @a.sm.a843
    @a.sm.a843 2 หลายเดือนก่อน

    නංගි ඔය පරිසරය ලස්සන ගැමි පැත්තක් කොහෙද ඔය ගම් පලාත

  • @PiyamanthaWijeekoon
    @PiyamanthaWijeekoon 4 หลายเดือนก่อน

    ❤❤ lassanai

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 4 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනයි දුවේ. ❤🎉 ඔයා ඔහොම තනි වුනේ කොහොමද කියන්න.

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 4 หลายเดือนก่อน

    ❤❤❤niyamai bs

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 4 หลายเดือนก่อน

    Lassanai manka❤❤

  • @ThisaruTharinda
    @ThisaruTharinda 3 หลายเดือนก่อน

    strong girl with little farm

  • @dinufernando-f5e
    @dinufernando-f5e 3 หลายเดือนก่อน

    🌼. . . . . . . . .🌼

  • @UdayakumaraSamaraweera
    @UdayakumaraSamaraweera 4 หลายเดือนก่อน

    Parissamata,inna,budusarani

  • @WasanthaPitigalaarachchi
    @WasanthaPitigalaarachchi 4 หลายเดือนก่อน

    අම්මෝ වැස්ස.❤❤❤

  • @ManazirDazzling
    @ManazirDazzling 4 หลายเดือนก่อน +6

    අදනම් කෙල්ලගේ මූණේ හිනාව පිරිලා 😊 බලන්නත් ආසයි දිගටම මෙහෙම ඉන්න මම ප්‍රාර්ථනා කරන්නම් දෙවි පිහිටයි ඔයට නංගි
    🤗🤗🤗 ❤

  • @PriyankaEkanayake-s2u
    @PriyankaEkanayake-s2u 4 หลายเดือนก่อน

    Lassana parisarayak ane

  • @slrupasinghe4906
    @slrupasinghe4906 4 หลายเดือนก่อน +1

    මමත් අසයි වැස්ස දිහා බලාගෙන ඔය වගේ පැත්තක ඉන්න❤

  • @JanakiWickramasinghe-op5ci
    @JanakiWickramasinghe-op5ci 4 หลายเดือนก่อน +1

    Puthe,,,,oya,,,,nama,,,Maru,,,,karanna

  • @NimnamaliGregory
    @NimnamaliGregory 4 หลายเดือนก่อน

    Bulathkohupitiya koheda thiyenne

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน

      කෑගල්ලෙ ඉඳන් 28km විතර ඇතුල් පාරක එන්න ඕනි.

    • @NimnamaliGregory
      @NimnamaliGregory 4 หลายเดือนก่อน +1

      @@Poorgirlsdiary harii.mama alawwe..inne

  • @ASMR_DrEamRose
    @ASMR_DrEamRose 4 หลายเดือนก่อน

    anee hii akki harim asawen balanne oyage videos

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 หลายเดือนก่อน +2

    බැරිද කට්ටියට ඇවිත් ඉදල යන්න තැනක් හදන්න ලංකාවට ආපු දවසකට අපිටත් ඇවිත්යන්න පුලුවන්නේ

  • @LakshaniSamanthika
    @LakshaniSamanthika 3 หลายเดือนก่อน

    Akke oya oyge chanal eka verryfy kara gaththe kohomada

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  3 หลายเดือนก่อน

      මං නම් 2021 verify කරේ මේ channel eka 😊..adsence account එකත් කලින්ම හදපු එකක් නිසා මට ප්‍රශ්නයක් වුනේ නෑ verify කරන්න ❤

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 4 หลายเดือนก่อน

    Ambun kesel pala onada?

  • @wwsthushara7706
    @wwsthushara7706 2 หลายเดือนก่อน

    ඔයා සුන්දර සිතිවිලි තියෙන හොද කෙනෙක් හරියන්න ඔනේ කවදා හරි

  • @jagathwelikala4309
    @jagathwelikala4309 4 หลายเดือนก่อน

    Mehema kiyanawata mukuth hithanna apa nangiyo..oya ochchara positiv hithana ake oyage y. t chanal ake Namath positiv akak danna.mokada oya wage diriya kellekta a name aka mach wenne.mokada oya dawsaka jivithe dinanawamai.♥️👍..a Nisa a kale weddith digatma nama rada pawathinna puluwan supiri name akak daganna.ts!..

  • @chamilsandaruwan8169
    @chamilsandaruwan8169 3 หลายเดือนก่อน

    Oyage gama koheda?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 หลายเดือนก่อน +1

    ඇයි කිරි ගන්න එක නොපෙන්නුවේ ?කිරි මුදවන්න බැරිද එලුකිරිනම් කලාදුරැ අල දාන්න හරිම රසයි

  • @wasanthakumara1341
    @wasanthakumara1341 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @nimalfrancs8392
    @nimalfrancs8392 4 หลายเดือนก่อน

    අද ලස්සනයි 😅

  • @UdayakumaraSamaraweera
    @UdayakumaraSamaraweera 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @ranjithedirisinghe3815
    @ranjithedirisinghe3815 4 หลายเดือนก่อน +1

    අක්කි අැයි භාවනා කරද්දි ගින්දරක් වගේ එකක් පත්තු කරේ?

  • @thusharirathnayake9326
    @thusharirathnayake9326 4 หลายเดือนก่อน

    😍❤️

  • @shiromazoysa4122
    @shiromazoysa4122 4 หลายเดือนก่อน

    ❤❤

  • @AjithPolgolla
    @AjithPolgolla 4 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @AdamS_Lucky
    @AdamS_Lucky 4 หลายเดือนก่อน

    ✅🌅🐾🐰🌟🌟🌟🌟🌟🌟🌟🤲🏼 Allah bless your hard work sister 👍🏼

  • @shiranthaliyanage
    @shiranthaliyanage 4 หลายเดือนก่อน

    ❤❤️👍👍

  • @charithdesilva7844
    @charithdesilva7844 4 หลายเดือนก่อน

    Hi Rich girl 😊

  • @jenetterosemali9128
    @jenetterosemali9128 4 หลายเดือนก่อน

  • @WasanthaPitigalaarachchi
    @WasanthaPitigalaarachchi 4 หลายเดือนก่อน +1

    ඔයා තේකොල ගෙදරම හදල කඩ වලට දාන්න පටන් ගන්න මම කියල දෙන්නම් ඔයා කරන්න.❤❤

  • @nishanchamil
    @nishanchamil 4 หลายเดือนก่อน

    💛💛💛💛💛💛

  • @anuruddaKumara-o7b
    @anuruddaKumara-o7b 4 หลายเดือนก่อน

    ❤🎉🎉🎉🎉

  • @7jayathilaka
    @7jayathilaka 4 หลายเดือนก่อน

    Ewa not weird anee😢😢😢
    Shooi

  • @DinushaMiyuki
    @DinushaMiyuki 4 หลายเดือนก่อน

    ඔයා ගොඩාක් ධෛර්යමත් සුන්දර ගැහැනුදැරිවියක්.. වෛවර්ණ කරන ස්පොන්ජ් චරිත වලට වඩා ගැඹුරු විඥාවියක්..
    මමත් හොද පුරැදු ඉගෙන ගන්න ජීවීතය ගැන හදාරන කෙනෙක්.. මේ භාවනා ක්‍රමය ගැන පැහැදිලි කරන්න පුළුවන් ද ⁣දයාබර සොයුරිය.. ✍️

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน

      මං බෞද්ධ භාවනා ක්‍රම වගේම සමහර යෝග භාවනා ක්‍රමත් කරනවා.පුරුද්දක් විදිහට මායා කර්ම කරන්න කලින් මං හිත එකඟ කර ගන්නෙ හුස්ම මත පිහිටලා..ඒක තමයි ඔතන කරන්නෙ මං..භාවනා ක්‍රම ගැන දීර්ඝ කාලීන අත්දැකීම් සහිත කෙනෙක් නැතිව හිතුමතේට භාවනා කරන්න බෑ..ඒක එක එක කෙනාගෙ චක්‍ර,ඕරාව,සිතුවිලි තරංග එක්ක එක එක කෙනාට බලපාන විදිහ වෙනස් නිසා මට මං කරන සේරම දේවල් ඔයාට හරියයි කියන්න බැහැ..ඔයාට භාවනා කරන්න ඕනිනම් මුලින්ම මෛත්‍රී භාවනාව වගේ අන් අය කෙරෙහි හොඳ සිතුවිලි මුදා හැරීමේ ක්‍රමයකින් පටන් ගන්න...අත්දැකීම් තියෙන කෙනෙක් ලඟට ගිහින් ඉගෙන ගන්නවා නම් වඩා හොඳයි..❤😍

  • @MrJazith
    @MrJazith 3 หลายเดือนก่อน

    kauru monawa kiwwath oya dan oyage channel eke name eka or handle eka wenas karanna yanna epa, C name ekama Handle ekath dala thiyanwa good! oyage videos honda reach ekaka thiyanwa eka nisa name change karanna yanna epa, reach eka down wei,
    keep it up oya widihatama karagena yanna, monawa hari danne nathi deyak thiyanwa nam contact karala ahanna, all details available on my channel

  • @7jayathilaka
    @7jayathilaka 4 หลายเดือนก่อน

    Hey❤

  • @rtk9661
    @rtk9661 4 หลายเดือนก่อน

    Gedara thaniyamada inne

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน +1

      ස්තූතියි මගෙ වීඩියෝ බලනවට..මගෙ කලින් වීඩියෝ වල මං මගෙ විස්තර කියනවා...ඒවත් බලන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා❤

  • @madulifestyle2280
    @madulifestyle2280 4 หลายเดือนก่อน

    ❤🎉Lassanai vidio eka.

  • @akilanuwantha4156
    @akilanuwantha4156 4 หลายเดือนก่อน

    Oyage age 1 kiyada?

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 4 หลายเดือนก่อน +3

    Koheda gama

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน

      බුලත්කොහුපිටිය

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 4 หลายเดือนก่อน

      @@Poorgirlsdiary eda bannta tarahaida?

  • @lakshanchaturanga8274
    @lakshanchaturanga8274 4 หลายเดือนก่อน +1

    PLEASE CHANGE YOUR CHANNEL NAME TO A POSITIVE ONE ,

  • @laknarocky2433
    @laknarocky2433 4 หลายเดือนก่อน

    Hi mokadada wanna hodidada

  • @Sumithraskitchensl
    @Sumithraskitchensl 4 หลายเดือนก่อน

    ඔයා අක්කෙ bst ද කරෙ. Bio tecnolgy.

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน

      නැ..E tech❤😍

  • @amilaharshitha8608
    @amilaharshitha8608 4 หลายเดือนก่อน

    Hi dilrukshi kohomada mama amila

    • @Poorgirlsdiary
      @Poorgirlsdiary  4 หลายเดือนก่อน

      ම්ම්....ඔයා මාව දන්නවද🙄

    • @amilaharshitha8608
      @amilaharshitha8608 4 หลายเดือนก่อน

      Na man oyawa danna na.

    • @amilaharshitha8608
      @amilaharshitha8608 4 หลายเดือนก่อน

      Mata oyawa sambanda karagana na vidiyak nadda

  • @shiromazoysa4122
    @shiromazoysa4122 4 หลายเดือนก่อน

    🎉first