කැලණි සරසවියේ නේවාසිකාගාරයකින් වැටී සිසුවෙක් මරුට.. |University of Kelaniya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 40

  • @bgamaraala1110
    @bgamaraala1110 2 หลายเดือนก่อน +12

    දෙමව්පියෝ ගොඩක් දුක් මහන්සිවෙලා දරුවොත් හුඟක් දුක් මහන්සිවෙලා ඔය තැනට යන්නේ.මේ වගේ දෙයක් ඉතාම කණගාටුදායකයි.දැනට ඉගෙනුම් ලබන සිසුන් තම දෙමව්පියන් ගැන හිතා හෝ ඉතා කල්පනාකාරීව අවදානම් වලින් හැකි තරම් බැහැරවී තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට හිතට ගැනීම වටී.
    මෙම ශිෂ්‍යයාගේ හදිසි මරණය පිළිබඳව දෙමව්පියන් හා හිතවතුන් වෙත කනගාටුව ප්‍රකාශ කරමි
    මෙවැනි අකල් මරණ සිදු නොවේවා.

  • @Rasi97Tv
    @Rasi97Tv 2 หลายเดือนก่อน +6

    උතුම් නිවන් සුව !😢

  • @Denumyanawa
    @Denumyanawa 2 หลายเดือนก่อน +12

    කුහකයෝ තමයි මැරුණු එක හොඳයි කියලා Comment දාන්නේ

    • @cryptogirl0110
      @cryptogirl0110 2 หลายเดือนก่อน

      musala moda haththa thamai ehema danne

  • @Orkalsr
    @Orkalsr 2 หลายเดือนก่อน +1

    එතනට කැමරා දාමු

  • @Storywithasa
    @Storywithasa 2 หลายเดือนก่อน +2

    ඇයි කැම්පස් උන්ට අඩි ගහන්න තහනම්ද ?

    • @cdilhani9147
      @cdilhani9147 2 หลายเดือนก่อน +1

      කැම්පස් එක ඇතුලේ බැ

    • @NoobTanker523
      @NoobTanker523 2 หลายเดือนก่อน

      @@cdilhani9147 mona campus eka athuleda bari🤔🫠

    • @NoobTanker523
      @NoobTanker523 2 หลายเดือนก่อน

      ​@@cdilhani9147uba igenagaththanm ohoma kiyanne nane

    • @janu3517
      @janu3517 2 หลายเดือนก่อน

      Athule ba thamai

    • @NoobTanker523
      @NoobTanker523 2 หลายเดือนก่อน

      @@janu3517 kauda kiwwe athule ba kiyala.

  • @NelumsanjeewaniRanpatidewage
    @NelumsanjeewaniRanpatidewage 2 หลายเดือนก่อน +1

    Hemathemakama minissu pirihela saththu wage nethiyata baya ne 😢parikshana walin sathya eliyata eyda

  • @padmawijayawardana4771
    @padmawijayawardana4771 2 หลายเดือนก่อน

    😭😭😭

  • @GoldenBeaches-d6n
    @GoldenBeaches-d6n 2 หลายเดือนก่อน +4

    Meh wagema maruna meh langadi one direction band eke singer kenek. Meh 2000n passe unta nan pissu. Pita rata wala wena hamadema athhada balanna yanawa. Pitarata wisabeeja oluwata daagena pissu natanawa. University hostel athulata liquor geniyanna dena ekenma penawa lankawe University wala thathwe 😢

    • @user-nw6ej2vx4l
      @user-nw6ej2vx4l 2 หลายเดือนก่อน +5

      Ub ලමයි හදන්න එපා

    • @IMAKOREANACEDEMY_
      @IMAKOREANACEDEMY_ 2 หลายเดือนก่อน +3

      Oya dannawada eaththatama මොකක්ද උනේ කියලා. ඒ ලමයා ආසාවට වැටිලා ne. Eadagena වැටිලා thiyenne. Meruna manussayekta hari mokakhari කියන්න thiyanawanam eathi මේ minissunta

    • @NewCreation-l3o
      @NewCreation-l3o 2 หลายเดือนก่อน +2

      Hithuwada minissu asawata marenn hdnw kiyl😂Gon katha kiynn ep.ek accident ekk.ntiw oy kiynw wage athhada blnn ghn newi.marcchcha manussyktwth kathawak nokya inn bhne pissa😅

    • @GoldenBeaches-d6n
      @GoldenBeaches-d6n 2 หลายเดือนก่อน

      @@IMAKOREANACEDEMY_ aasawata watuna kiwwe na neh man eh lamaya. Wena kauru hari meh lamayata bonna deela, eyagema yaaluwek, thallu kara wenna barida

    • @GoldenBeaches-d6n
      @GoldenBeaches-d6n 2 หลายเดือนก่อน

      @@NewCreation-l3o meka accident ekak kiyanna oya ethana hitiyada?

  • @සුදූ-කබානා
    @සුදූ-කබානා 2 หลายเดือนก่อน +2

    අඩිපුඩි ගහන්න යන්නේ කැම්පස් ..මැරුණ එකම හොදයි 😊

    • @buddhikachamal9398
      @buddhikachamal9398 2 หลายเดือนก่อน

      තොපි නං මිනිස්සු නෙමේ

    • @Storywithasa
      @Storywithasa 2 หลายเดือนก่อน +3

      ඇයි කැම්පස් උන්ට අඩි ගහන්න හොද නැද්ද ?

    • @cdilhani9147
      @cdilhani9147 2 หลายเดือนก่อน +1

      ඇත්ත.ඉගෙන ගන්නේ නැතිව පිස්සු කෙලින උන්

    • @NoobTanker523
      @NoobTanker523 2 หลายเดือนก่อน

      ​@@cdilhani9147oya igenagaththnm ohoma kiyannane😂

    • @Tomandjerry02492
      @Tomandjerry02492 2 หลายเดือนก่อน +7

      O/l pass nathi pissu hiththek