ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමෝටම awanka පිවිතුරු adarayak ලැබෙන්න one 💖
ඔව් අනිවාර්‍යෙන්ම ❤️
hamotama lassana adareyak labenna oni@@OwshangiSenanayaka
මම ඒ සුවය හොඳින් විඳිනවා.අනිත් හැමෝටමත් ඒ සුවය මටත් වැඩිය ලැබේවා !!!
❤️💛❤️
ඔයාගෙ වචන පවා මගෙ හිත motivate කලා...ගොඩක් පින්... ඒ වචන ලොකු ශක්තියක් ...ආදරෙයි ❤❤❤
ස්තුතිවන්ත වෙන්න ඕනි අපියි ඔයාට. දවසෙ වැඩි වෙලාවක් ඔයාගෙ පෝඩ්‍කාස්ට් අහනවා මම දැන්. තනියම ඉද්දි ඔෆිස් එකේදිත් මොකක් හරි අහන ගමන් වැඩ කරන්න දැන් පුරුදු වෙලා.උදේට වැඩට යන්න ලෑස්ති වෙන්නේ මේවා අහන ගමන්. ඒක දැන් පුරුද්දක් වෙලා ඉවරයි. අහපු ඒවම අහද්දිත් වැඩියෙන් දෙයක් ඔලුවට එනවා එපා වෙන්නේ නම් නෑ ❤
ස්තූතියි.. 💚❤️💚
හරි ලස්සනට ගලපලා කියලා දීපු ඒ වචන ටික මට ගොඩක් වටිනවා. Thank you ♥️
ආයුෂබෝවේවා🙏අක්කා ඔයාගෙ අදහස හරියට ම හරි ඔයාගෙ මේ සමාජීය ක්‍රියවලිය ඔයාගෙ ජීවිතයත් එක්කම සාර්ථක වෙන්න හදවතිනන් ම සුභ පතනවා.මම හැමදාම රෑට ඔයාගෙ කටහඩ අහල හිත සන්සුන් කරගෙන නින්දෙ විවේකයට යන එක මගෙ පුරුද්දක්. අක්කා මම මේම කියන්නම්..(🔅නෙලාගැනුම ට නොහැකි වූවද අත්හැරීම ම නොවෙයි ප්‍රේමය....)අක්කා ඔයා ට බාරයි වචනයක් කියන්න⁉️️අදත් සුපුරුදු ලෙන්ගතුකම හිතෙ තියාන මම නවතින්නම්...ඔයාල හැමදෙනාට ම...ජය වේවා🫴🏻🙏🏻❣️
ආදරය හිතේ ඇතිවුනාට පස්සේ ඒක නැති කරගන්න අපිටවත් බෑනේ.. හිමි නොවෙන තැනදි වුනත් ඒක එහෙමම තමයි.. ඔයා වරහන් ඇතුලේ කියලා තියෙන කතාව හරි.. ගොඩක් ස්තූතියි comment එකට.. මල්ලි.. ජය!!
Matath ehemai oyage podcast ekak balanma one nindhata kalin
@@OwshangiSenanayaka හදවතින්ම අක්කා ඔයාට ත් ජයම වේවා☸️දළදා සමිදු පිහිටයි ❤️🙏
මට ඔනිම උනු ලස්සන මෝටිවේට් එකක්.....
❤️❤️❤️
❤ ආදරේ කියන්නෙ ලස්සන දෙයක්...
Thank you mother universe❤🙏Thank you for all❤🙏
මම කැමතිම චැනල් එකක්..💖💖💖 අක්කගෙ කටහඩත් හරි ලස්සනයි 🌸🌸
ගොඩක් ස්තූතියි.. ❤️❤️
ඔයාගෙ කටහඬත් මනසට ඔසුවක්.. Good Luck 💗🔥
ස්තූතියි ❤️❤️
අනිවාර්යයෙන්ම මම තාමත් උත්සාහ කරනවා ඒ විදිහට ජීවත් වෙන්න .
💜️💜️💜️
මේ හැමදේටම ඔයාට ගොඩාක් ස්තුතියි ❤
හිතට දැනෙන කට හඩක් 😘
ඔබේ වචන පවා හරිම සතුටක් ... ❤❤❤❤ ඔබේ අදහස් හරි වටිනවා
😢😢😢😢
ලස්සන වැඩක් අක්කේ.දිගටම කරගෙන යමු. ඔයාට තෙරුවන් සරණයි.පරිස්සමින් ඉන්න.
ස්තූතියි නංගි.. 💚
එක ඇත්තටම හරි ආදරය කියන්නෙ වෙනස්ම දෙයක් එකතෙරුම්ගන්න ඔනා මෙ ලොකෙ හැම කොල්ලෙක් කෙල්ලෙක් ටම ඇත්තම ආදරය ලැබෙන්න ඔනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you madam
අක්කේ ඔයාගේ කටහඩනම් ආගමක් ❤
මට වැඩියෙන් ඕන දේ ත් ආදරය ❤..❤
❤
ස්තුතියි ඔබ තුමියට
💜️💛💜️
ස්තුතියි ඔයාලාට
❤ඔයාගේ කටහඬ වගේම අදහසුත් ලස්සනයි
oyage video dakke ahamben 1, 2 ahaddi asa hithuna. Dawas 3k athulatha godak video baluwa. Aththatama godak wadagath jiwitheta dan mama digatama ahanawa 👍👍👍
තනි උනු වෙලාවටම අහන්න ලැබුනා..😮💨😢...
හැමෝම ආදරෙන් සතුටින් ඉන්න ඔනේ❤️❤️❤️
ඔව් අනිවාර්යයෙන් ❤️
හැම වචනයක්ම ආදරනීයයි ඔයාගෙත්❤️
ඔයාට ස්තුතියී..ආදරෙයී!❤
Oniwela hitapu video ekk Akka!! ❤️👍❤️👍. Puluwan nam thwa Podi help ekk!!
Oyata godak pin akke. Hithata harima sahanayak oyage wachana
☺️☺️ ආදරෙයි 💛💛
ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරයේදිත් කැඩපතකින් වගේ පෙරළා ලැබෙන්නේ අපි ලබාදෙන දෙයමයි කියලා හිතනවා..
ඔව්.. සමහර වෙලාවට නොමිනිසුන් මුණ ගැහෙන්නත් පුළුවන්.
@@OwshangiSenanayakamt wg😔
හමොටම ලස්සන ආදරයක් හිමි වෙන්න ඔනි,😘😘😘😘
ස්තූතියි ඔබට...
❤️💚❤️
ආදරේ ට ගොාාාාාාාාාඩාාාාාක් ආදරේ යි...💖💖💖💖💖💖💖💖
🤩🤩
Aththatama watina adahas tikak❤
ලස්සන කතාවක්.
ලස්සන අදහස් ටිකක්.. ස්තූතියි ඔබට
ආදරේ යි ගොඩක් සහෝදරිය 💘💘💘❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි.. 👍
Lassanai akke.hithata danenna kathakaranna hamotama be.oya eka karanawa.🎉🎉❤❤❤
ඔයාගෙ කටහඬ ගොඩාක් ලස්සනයි 🥰
ස්තූතියි 💜️
athththatm godaak sthuthiy
ආදරෙයි ❤️
❤️🌹🌹🌹matath me loke lassana adarayak labuna,eya hoda sowami purshayek.vishwayata isthuti ♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹
🌹🌹🌹
Adarei sinhala podcast, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ මට මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕනිමයි.මම ආදරේ කරනවා කෙනෙකුට.එයාට එයාගෙ දෙමව්පියෝ ,සහෝදරයෝ කවුරුත් එයත් එක්ක සම්බන්දතාවයක් නෑ.එයා තනියමයි ඉන්නෙ.අඩුම තරමෙ කෑවද අහන්නවත් කවුරුත් නෑ.මේ දවස්වල එයා ගොඩක් දුකින් job එකක් නැති නිසා.කරන කිසි දෙයක් හරියන්නෙ නෑ.එයාගෙ හිත හදන්න ගොඩක් උත්සාහ කරනවා.ඒත් එයාට මාවත් නෑ කියලා කියනවා.මම කරන කියන කිසිදෙයකින් එයාගෙ හිත හැදෙන්නෙ නෑ.මම මොකද කරන්න ඕනි.මට කියන්න 😢😢😢😢😢😢😢
ආදරෙයි අහස තරම් ❤
ගොඩක් ස්තුතියි ❤
💛💚💛
ආදරෙයි ඔයාටත් ❤
ඔයා ගේ වෝයිස් එක ගොඩක් කල් ඉදන් මගේ ලගින් ඉන්නවා.
ස්තූතියි ❤️
ස්තූතියි ❤😊
Akki oya api ehomoma wenuwen kalaya wenkarala me dena motivation ekata akkita gdk pin
හැමෝටම තමන් බලාපොරොත්තු වන ආදරය ලැබේවා
☺️☺️☺️
Madam i really like your voice and ideas they teach me new things always and change my life !love you so much mam
💛❤️💛
Harima arthawath lassana Dewal tikak oya kiyala dunna. Thank you 🤗
💛🧡💛
Oyage voice aka harima clear. Ahanna asa hithenawa. Low of attraction GANA video akak karannako...
Thank you ❤️❤️
Thank u so much ❤️❤️. God bless u
ස්තූතියි 💛
My favorite place 😍😍
Thank You malli 🧡
අදරෙයි ❤
Thank you ❤
හරිම ලස්සනයි අක්කේ ,❤️
❤ආදරය ගැන ලස්සන නිර්වචනයක්..
ස්තූතියි. 💛
Such a heart touching voice 🥺♥️
Thank you ❤adarei akke oyatath❤
Thanks 🎉🎉❤❤❤❤
Thank you sister♥️
ආදරෙයි ❤️💚
Thank you so much 🥰💚❤️💫
💚💚💚
Me kathawa kiyala hitha hadapu oyata godak pin akke .adre gana kiyann awa oyata godak adrei akke
Podi hari aluth deyak mage denumata lebenawata thank you 💝
Thank you so much dear. So important for life to all. ❤
Thanks for the comment 🏵️🏵️
ඔබගේ කථා විලාසයත් හඩත් අදහසුත් හදවත සුවපත් කරනවාඔබ අදහස් මේ සමාජය සුවපත් කරනවා ඉතින් ඇයි දැන් ඔබ නිහඩ කෝ අලුත් vidoyo❤🙏
සුභ දවසක් ❤️🌹
💛💛💛
Thank you, 💕💕💕
Godak ලස්සනයි
,ජය
ස්තුතියි 💛
ආදරේ නිසා ගොඩක් විදවලා තියෙනවා මේ අවස්තාවෙත් කාසාද බැදලා මාසයයි 😢 බැදපු කෙනා දාලා ගිහින් ඉන්න වෙලාවේ අහන්නේ
Onna damma 😍🥺❤️
❤❤❤ආදරෙයී.....
Good job nangi
Thank You akka 💚
Oytath thankyou 🥰me wage videos danawata
Thank you akke .wel done keep grow up.❤️🔥
Thank You So much malli 💚
Niyamai dr.
❤ lassni akki e wachana, adry hri lassni
Hithata❤ puduma sanaseemak awanka adare kiyana eka.lassana kathawak🎉🎉🎉.
Thank you for soothing our hearts 🍀♥️
Thanks for listening ❤️
Theruwan saranai ❤️❤️❤️
ඔබටත් තෙරුවණ්සරණයි 🙏
තවමත් ආදරෙයි
Thanks so much ❤️
You’re welcome 😊
math lassanata vidinava
Very interested in voice,and meaningful story.🥰
Thank you 😍
Kenekge hithe oya gena ♥️ thiyena bawa danenawanam e kenata aththatama gawrawa karanna purudu wenna ♥️♥️ lassnama wachana tika akka ♥️ adarei oyatth ♥️
ස්තූතියි නංගි.. ❤️❤️
Excellence❤
Oya dan me video godak watinwa Oya bohoma pin ❤🙏
You have beautiful voice 💐
Thank You So much.. ❤️
ලස්සනයි ❤️❤️
Mata hithune , eka nam hodai kiyala...
❤❤❤❤❤❤ Thanks akke
Important ideas ❤
Thank You.. ❤️
Hammo hammo akkka congratulations oyanam hari dhakshai akka kagevath esvahak vath vadinna epa.. oyata kohoma congrats krnnadha kiyala dhanne.. 🦾☝️🤝👍👌👌👌
ගොඩක් ස්තූතියි මල්ලි 🤩
Thank you very much akki❤🙏
ගොඩක් ස්තූතියි මල්ලි ❤️
👍🥰🥰🥰
Harima asawen ahanna puluwan ❤❤❤❤❤
හැමෝටම awanka පිවිතුරු adarayak ලැබෙන්න one 💖
ඔව් අනිවාර්‍යෙන්ම ❤️
hamotama lassana adareyak labenna oni@@OwshangiSenanayaka
මම ඒ සුවය හොඳින් විඳිනවා.අනිත් හැමෝටමත් ඒ සුවය මටත් වැඩිය ලැබේවා !!!
❤️💛❤️
ඔයාගෙ වචන පවා මගෙ හිත motivate කලා...ගොඩක් පින්... ඒ වචන ලොකු ශක්තියක් ...ආදරෙයි ❤❤❤
ස්තුතිවන්ත වෙන්න ඕනි අපියි ඔයාට. දවසෙ වැඩි වෙලාවක් ඔයාගෙ පෝඩ්‍කාස්ට් අහනවා මම දැන්. තනියම ඉද්දි ඔෆිස් එකේදිත් මොකක් හරි අහන ගමන් වැඩ කරන්න දැන් පුරුදු වෙලා.උදේට වැඩට යන්න ලෑස්ති වෙන්නේ මේවා අහන ගමන්. ඒක දැන් පුරුද්දක් වෙලා ඉවරයි. අහපු ඒවම අහද්දිත් වැඩියෙන් දෙයක් ඔලුවට එනවා එපා වෙන්නේ නම් නෑ ❤
ස්තූතියි.. 💚❤️💚
හරි ලස්සනට ගලපලා කියලා දීපු ඒ වචන ටික මට ගොඩක් වටිනවා. Thank you ♥️
ආයුෂබෝවේවා🙏
අක්කා ඔයාගෙ අදහස හරියට ම හරි ඔයාගෙ මේ සමාජීය ක්‍රියවලිය ඔයාගෙ ජීවිතයත් එක්කම සාර්ථක වෙන්න හදවතිනන් ම සුභ පතනවා.
මම හැමදාම රෑට ඔයාගෙ කටහඩ අහල හිත සන්සුන් කරගෙන නින්දෙ විවේකයට යන එක මගෙ පුරුද්දක්. අක්කා මම මේම කියන්නම්..
(🔅නෙලාගැනුම ට නොහැකි වූවද අත්හැරීම ම නොවෙයි ප්‍රේමය....)
අක්කා ඔයා ට බාරයි වචනයක් කියන්න⁉️️
අදත් සුපුරුදු ලෙන්ගතුකම හිතෙ තියාන මම නවතින්නම්...
ඔයාල හැමදෙනාට ම...
ජය වේවා🫴🏻🙏🏻❣️
ආදරය හිතේ ඇතිවුනාට පස්සේ ඒක නැති කරගන්න අපිටවත් බෑනේ.. හිමි නොවෙන තැනදි වුනත් ඒක එහෙමම තමයි.. ඔයා වරහන් ඇතුලේ කියලා තියෙන කතාව හරි.. ගොඩක් ස්තූතියි comment එකට.. මල්ලි.. ජය!!
Matath ehemai oyage podcast ekak balanma one nindhata kalin
@@OwshangiSenanayaka
හදවතින්ම අක්කා ඔයාට ත් ජයම වේවා
☸️දළදා සමිදු පිහිටයි ❤️🙏
මට ඔනිම උනු ලස්සන මෝටිවේට් එකක්.....
❤️❤️❤️
❤ ආදරේ කියන්නෙ ලස්සන දෙයක්...
Thank you mother universe❤🙏Thank you for all❤🙏
මම කැමතිම චැනල් එකක්..💖💖💖 අක්කගෙ කටහඩත් හරි ලස්සනයි 🌸🌸
ගොඩක් ස්තූතියි.. ❤️❤️
ඔයාගෙ කටහඬත් මනසට ඔසුවක්.. Good Luck 💗🔥
ස්තූතියි ❤️❤️
අනිවාර්යයෙන්ම මම තාමත් උත්සාහ කරනවා ඒ විදිහට ජීවත් වෙන්න .
💜️💜️💜️
මේ හැමදේටම ඔයාට ගොඩාක් ස්තුතියි ❤
හිතට දැනෙන කට හඩක් 😘
ඔබේ වචන පවා හරිම සතුටක් ... ❤❤❤❤ ඔබේ අදහස් හරි වටිනවා
😢😢😢😢
ලස්සන වැඩක් අක්කේ.දිගටම කරගෙන යමු. ඔයාට තෙරුවන් සරණයි.පරිස්සමින් ඉන්න.
ස්තූතියි නංගි.. 💚
එක ඇත්තටම හරි ආදරය කියන්නෙ වෙනස්ම දෙයක් එකතෙරුම්ගන්න ඔනා මෙ ලොකෙ හැම කොල්ලෙක් කෙල්ලෙක් ටම ඇත්තම ආදරය ලැබෙන්න ඔනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you madam
අක්කේ ඔයාගේ කටහඩනම් ආගමක් ❤
මට වැඩියෙන් ඕන දේ ත් ආදරය ❤..❤
❤
ස්තුතියි ඔබ තුමියට
💜️💛💜️
ස්තුතියි ඔයාලාට
❤ඔයාගේ කටහඬ වගේම අදහසුත් ලස්සනයි
oyage video dakke ahamben 1, 2 ahaddi asa hithuna. Dawas 3k athulatha godak video baluwa. Aththatama godak wadagath jiwitheta dan mama digatama ahanawa 👍👍👍
තනි උනු වෙලාවටම අහන්න ලැබුනා..😮💨😢...
හැමෝම ආදරෙන් සතුටින් ඉන්න ඔනේ❤️❤️❤️
ඔව් අනිවාර්යයෙන් ❤️
හැම වචනයක්ම ආදරනීයයි ඔයාගෙත්❤️
ඔයාට ස්තුතියී..ආදරෙයී!❤
Oniwela hitapu video ekk Akka!!
❤️👍❤️👍. Puluwan nam thwa Podi help ekk!!
❤️❤️❤️
Oyata godak pin akke. Hithata harima sahanayak oyage wachana
☺️☺️ ආදරෙයි 💛💛
ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරයේදිත් කැඩපතකින් වගේ පෙරළා ලැබෙන්නේ අපි ලබාදෙන දෙයමයි කියලා හිතනවා..
ඔව්.. සමහර වෙලාවට නොමිනිසුන් මුණ ගැහෙන්නත් පුළුවන්.
@@OwshangiSenanayakamt wg😔
හමොටම ලස්සන ආදරයක් හිමි වෙන්න ඔනි,😘😘😘😘
ස්තූතියි ඔබට...
❤️💚❤️
ආදරේ ට ගොාාාාාාාාාඩාාාාාක් ආදරේ යි...💖💖💖💖💖💖💖💖
🤩🤩
Aththatama watina adahas tikak❤
ලස්සන කතාවක්.
❤️❤️❤️
ලස්සන අදහස් ටිකක්.. ස්තූතියි ඔබට
ආදරේ යි ගොඩක් සහෝදරිය 💘💘💘❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි.. 👍
Lassanai akke.hithata danenna kathakaranna hamotama be.oya eka karanawa.🎉🎉❤❤❤
ඔයාගෙ කටහඬ ගොඩාක් ලස්සනයි 🥰
ස්තූතියි 💜️
athththatm godaak sthuthiy
ආදරෙයි ❤️
❤️🌹🌹🌹matath me loke lassana adarayak labuna,eya hoda sowami purshayek.vishwayata isthuti ♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹
🌹🌹🌹
Adarei sinhala podcast, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ මට මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕනිමයි.මම ආදරේ කරනවා කෙනෙකුට.එයාට එයාගෙ දෙමව්පියෝ ,සහෝදරයෝ කවුරුත් එයත් එක්ක සම්බන්දතාවයක් නෑ.එයා තනියමයි ඉන්නෙ.අඩුම තරමෙ කෑවද අහන්නවත් කවුරුත් නෑ.මේ දවස්වල එයා ගොඩක් දුකින් job එකක් නැති නිසා.කරන කිසි දෙයක් හරියන්නෙ නෑ.එයාගෙ හිත හදන්න ගොඩක් උත්සාහ කරනවා.ඒත් එයාට මාවත් නෑ කියලා කියනවා.මම කරන කියන කිසිදෙයකින් එයාගෙ හිත හැදෙන්නෙ නෑ.මම මොකද කරන්න ඕනි.මට කියන්න 😢😢😢😢😢😢😢
ආදරෙයි අහස තරම් ❤
ගොඩක් ස්තුතියි ❤
💛💚💛
ආදරෙයි ඔයාටත් ❤
ආදරෙයි ❤️
ඔයා ගේ වෝයිස් එක ගොඩක් කල් ඉදන් මගේ ලගින් ඉන්නවා.
ස්තූතියි ❤️
ස්තූතියි ❤😊
Akki oya api ehomoma wenuwen kalaya wenkarala me dena motivation ekata akkita gdk pin
ස්තූතියි ❤️❤️
හැමෝටම තමන් බලාපොරොත්තු වන ආදරය ලැබේවා
☺️☺️☺️
Madam i really like your voice and ideas they teach me new things always and change my life !love you so much mam
💛❤️💛
Harima arthawath lassana Dewal tikak oya kiyala dunna. Thank you 🤗
💛🧡💛
Oyage voice aka harima clear. Ahanna asa hithenawa. Low of attraction GANA video akak karannako...
Thank you ❤️❤️
Thank u so much ❤️❤️. God bless u
ස්තූතියි 💛
My favorite place 😍😍
Thank You malli 🧡
අදරෙයි ❤
Thank you ❤
හරිම ලස්සනයි අක්කේ ,❤️
❤ආදරය ගැන ලස්සන නිර්වචනයක්..
ස්තූතියි. 💛
Such a heart touching voice 🥺♥️
❤️💛❤️
Thank you ❤adarei akke oyatath❤
Thanks 🎉🎉❤❤❤❤
Thank you sister♥️
ආදරෙයි ❤️💚
Thank you so much 🥰💚❤️💫
💚💚💚
Me kathawa kiyala hitha hadapu oyata godak pin akke .adre gana kiyann awa oyata godak adrei akke
Podi hari aluth deyak mage denumata lebenawata thank you 💝
Thank you so much dear.
So important for life to all. ❤
Thanks for the comment 🏵️🏵️
ඔබගේ කථා විලාසයත් හඩත් අදහසුත් හදවත සුවපත් කරනවාඔබ අදහස් මේ සමාජය සුවපත් කරනවා
ඉතින් ඇයි දැන් ඔබ නිහඩ කෝ අලුත් vidoyo❤🙏
සුභ දවසක් ❤️🌹
💛💛💛
Thank you, 💕💕💕
❤️💛❤️
Godak ලස්සනයි
ස්තූතියි 💜️
,ජය
ස්තුතියි 💛
ආදරේ නිසා ගොඩක් විදවලා තියෙනවා මේ අවස්තාවෙත් කාසාද බැදලා මාසයයි 😢 බැදපු කෙනා දාලා ගිහින් ඉන්න වෙලාවේ අහන්නේ
Onna damma 😍🥺❤️
❤❤❤ආදරෙයී.....
Good job nangi
Thank You akka 💚
Oytath thankyou 🥰me wage videos danawata
☺️☺️☺️
Thank you akke .wel done keep grow up.❤️🔥
Thank You So much malli 💚
Niyamai dr.
❤ lassni akki e wachana, adry hri lassni
Hithata❤ puduma sanaseemak awanka adare kiyana eka.lassana kathawak🎉🎉🎉.
Thank you for soothing our hearts 🍀♥️
Thanks for listening ❤️
Theruwan saranai ❤️❤️❤️
ඔබටත් තෙරුවණ්සරණයි 🙏
තවමත් ආදරෙයි
Thanks so much ❤️
You’re welcome 😊
math lassanata vidinava
Very interested in voice,and meaningful story.🥰
Thank you 😍
Kenekge hithe oya gena ♥️ thiyena bawa danenawanam e kenata aththatama gawrawa karanna purudu wenna ♥️♥️ lassnama wachana tika akka ♥️ adarei oyatth ♥️
ස්තූතියි නංගි.. ❤️❤️
Excellence❤
Oya dan me video godak watinwa
Oya bohoma pin ❤🙏