ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇහෙන්න ඕනම වෙලාවේ ඇහුන හොදම උපදේශක් මැරිල උපන්නා වගේ ගැම්මක් ආව හිතට ස්තුතියි ජය වේවා !
❤️
කාගෙවත් මත යැපෙන පරපෝෂිතයෙක් නොවී තමන්ටම කියලා ස්ථාවරත්වයක් හදාගෙන අපි මේ ගේම ගහන්න ඕන..ස්තූතියි සහෝදරයා මේ වචන වලට..මේවා නිකන්ම වචන නෙමෙයි අධි මාත්‍රා බෙහෙත්..💯💫🤍🫰💪
100% ❤
Aniwaren ❤
අනිවා🔥🔥🥂
❤❤😮😊
ඇත්ත අයියේ.. අවුරුදු 8ක affair එක නැවතුනේ මටවත් හිතාගන්න බැරි විදිහට. ඔව් අයියා කීව දේ ඇත්ත ඇඬුවා, දාලා යන්න එපා කීවා, බැරිම තැන දන ගහලා වැන්දා (මන් ලැජ්ජ වෙන්නේ නෑ ඒ දේ කියන්න). හැබැයි එයා හැරුන් නෑ..මට තාම ඒ වෙච්ච දේ හීනයක් වගේ, ඒ තරමට විශ්වාස කරන්න අමාරුයි, එයා වෙන කෙනෙක් ගාව නැවතිලා, ඒ නිසයි ඒ දේ උනේ, හැබැයි එයා දැන් පසුතැවෙනවා ඒ තේරීම ගැන.. අමාරුයි, ගොඩක් අමාරුයි දරාගන්න.. හැබැයි මාස ගානක් දඟලලා මන් කොහොම හරි අයෙත් කකුල් දෙකෙන් හිට ගත්තා.. මන් දැන් job එකෙන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ... ඉතුරු කරන්න පටන් අරන් ඉන්නේ.. මන් මවපු, පතපු මගේ හීන වලට වැඩ කරන්න පටන් අරන් ඉන්නේ.. මැරෙන්න ඔනේ කියලා හිතෙන තැනට වැටුන මන් දැන් ඔලුව උස්සලා නැගිටලා ඉන්නවා.. මට මන් ගැන සතුටුයි, අයියගේ වචන වලට ගොඩක් ස්තූතී.. අහම්බෙන් හරි ගැලපෙනම වෙලාවට අයියව හම්බුනා.. අයියට ගොඩක් ස්තූතී.. ❤
Thank universe ❤️
😢same
respect ❤
🥺❤️
මගෙත් අවුරුදු 8ක ආදරය නැවතුනා 😢මාත් ඔයා වගේම ricover වෙන්න දගලන ගමන් ඉන්නේ😊
වැඩිපුරම හිත බැදෙන්නේ පෙරකරපු පවට❤❤❤
නෑමෝඩ තීරන නිසා
එකගයි
ඒකත් කරුනක් තමයි
ඔයාගේ මේ විඩීයෝ ඒක බලන්නෙ අයියේ ප්‍රතික්ෂේප වීම දාරාගන්න බැරිම වේලාවක හැමදාම මේක කරන්න බෑ උඹ ට ඕනෙනම් උඔ පලයන් කියලා මැසේජ් එකක් යවලා අයිම්ම කරා .....එයා කඩවසම් කොල්ලෙක් එයා මාව ගනම් ගන්නෙ නෑ එයාට මගේ රූපෙත් මදි මම හිගන්නෙක් වගේ එයා ගාව වැද වැටුනා හැබැයි ආයේ නෑ මේ විඩීයෝ එක මට ගොඩක් වැදගත් බොහොම ස්තූතියි මේ වගේ විඩීයෝස් දිගටම කරගෙන ගන්න keep it up Thank you !!!!❤❤❤❤❤
ඔයාලා හිතනවද ආදරේ කියලා දෙයක් තියෙනවා කියලා? අවුරුදු 10ක් ආදරෙ කරල බැන්දත්, සිහින කුමාරි කුමාරි බැන්දත්, පෝසත් කොල්ලෙක් කොල්ලෙක් බැන්දත් ආදරේ කියන දේ වෙනස් වෙනවා. සම්බන්ධකම් කැඩෙනවා. වෙන සම්බන්දකම් දෙක තුන ඇති වෙනව. මිනිස්සු වෙනස් කරන්න බෑ mentally වෙනස් වෙන්න. ඔයා ශක්තිමත් වෙන්න. සල්ලි තිබ්බත්, digree thibbath, depala, මිල මුදල් තිබ්බත් බෑ. මම බුද්ධාගමේ මන් විශ්වාස කරනව හිතින් හැමදේම අත අරින්න. ඕනවට වඩා බදාගන ඉන්න එපා. ඒ විදිය ඔයාලගෙ හිත මරවන්නැතිව ජීවත් කරයි. එච්චරයී.
😊
❤
mool karayontanm ehema weno😂😂
ඇත්තටම
හරිම ලස්සනට ගලපලා තෙරුම් කරා. අවබොදයෙන් ගන්න කෙනෙකුට හරි වැදගත්. Thank you so much 🙏
සර් මගෙ හස්බන් වෙන සමිබන්දයක් පටන් අරන්.දැන් එයා මාව ගනන් ගන්නෙ නැ .කොටින්ම මමාව වදයක් එයාටය😔එත් එයාගෙන් අැත් වෙන්න මට බැ.අනෙ සර් මං කොච්චර පස්සෙන් ගියත් හස්බන්ට මාව දැනෙන් නැ😔අනෙ සර් මන් එයාව ඉස්සර හිටිය වගෙම මට දුන්න අාදරෙ මන් එයාගෙන් ලබා ගන්නෙ කොමද
දැන් හැදිලා ඉන්නේ අයියේ..... දැන් මෙහෙම කියද්දී අනේ මමත් ඉස්සර මෙහෙම ගොනෙක් නේද කියලා මතක් වෙද්දී මාරම හිනා.... thaks හිනාව ගෙනාවට...
තැලුන,බිදුන සිතක් සුලුකරන්නෙ නැති එකම කෙනා ජීවමාන ජේසූතුමන්🙏👍👍ඔබට ගොඩාක් ස්තූතියි කියන්න වචන නෑ..දරුවන්ට ගොඩාක් වටිනවා..මේ මාංශික ජීවිතේ ගැන අහපු වටිනාම වීඩීයෝ එක සහ ඔබ කියන හැමදේම සත්‍යයි..🙏🙏🙏🙏🙏තියන කමෙන්ට් මන් කියෙවුවා..හැමෝටම වටිනවා..ඔබට ජේසුපිහිටයි 🙏🙏
Amen
Lord is good
මීට අවුරුදු ගානකට කලින් අහන්න තිබුනනම් මේක...හරිම වටිනවා මිනිස්සුන්ට මේ කියන ඒව ජීවිතේට. 🙏
ගොඩක් ස්තුති මාත් ගොඩක් වැට්ලා ඉද්දී මේ video එක බැලුවේ අද ඉදලා නැගිට්නවා සහතික ඇත්ත ඔබ කීවේ .ජය වේවා 🎉🎉🎉🎉🎉
ඇත්තටම දිගටම මේ විදිහේ video දාන්න ජීවිතේ ගැන අලුත් විදිහට හිතන්න ඕනෑ කියන දේ මට අද තේරුම් ගන්න පුළුවන් වුණා ඇත්තටම stablish වෙලා තමයි ආදරයක් වුණත් රඳා පවතින්නේ අතීතය මත්තෙ නැහෙන්න ආය මම හිතන්නෙ නැහැ thank a lot dear keep it up
මේ හැමදේම ඇත්ත..මේ මොහොතෙත් ආදරේ ඉස්සහරා පුදුම විදියට අසරණ වෙලා ඉදියෙ..ඇත්තටම දැන් තේරෙනවා වැදවැටිලා තේරුමක්නෑ..කරන්න තව ගොඩක් දේවල් තියනවා කියලා ❤️🩹👍
ඉස්සර නම් කෙහෙල් ලෙලි න්‍යාය තමා 😂😂 ඒ විදිහ හරියන්නෑ කියලා දැනුනු තැන ඉදන් වෙනස් වෙන්න ගත්තා දැන් 💎 න්‍යාය. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් කවදාවත් තමන් තව කෙනෙක් ලග දෙවනි කරන්න එපා සිතුවිලි වලින්.. උඹට පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද කියලා හිතන්න. අනික් කෙනාට පුළුවන් දේ මට බැරි වෙන්නෙ නෑ කියලා හිතලා වැඩ කරන්න good luck ❤❤
❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්...❤
ඇත්තමයි කවදාවත් යන මිනිස්සුන්ට යන්න එපා කියලා අඩලා වැද වැටිල් නෑ. හැමදාම මං තනියම ගොඩනැගුනා.❤
❤Aiyye ඔයාගෙ වීඩියෝ හැදෙන එකාට නම් ගින්දර ට පිදුරු නෙමේ පෙට්ට්‍රල් වගේ ප්‍රතික්‍රියා කරනවා,හරි ඉක්මනින් මටනම් මානසික නගාසිටීමක් ආවා,ඔයා දෙවියෙක් නෙමේ දේවාලයක් ,තාත්තා කෙනෙක්,මානවවාදියෙක්,සහෝදර යෙක්,ගුරුවරයෙක්,ඇත්තටම ජීවිතය කියා දෙන සජීවී පුස්තකාලය ක්❤
හොද පාඩමක් දැන් හැදෙන දරැවන්ට ...ඉස්සරත් අහන්න තිබුනානමි මීටත් වඩාහොදයි..,❤ දෙවි පිහිටයි ...
මට ගොඩාක් දේවල් තේරිලා තිබ්බේ,, ඒ උනාට මට අද හරිම දේ තේරුනා. වචනයක් නෑර මේ විඩියෝ එක මටම හදලා වගේ... තව අවුරුද්දකින් මම කතා කරන්නම් ඔයාට තෑන්ක්ස් කරන්න, නැති උන මාව යලි ගොඩ නගාගෙන. කම්මැලි කමෙන් කාලෙ කාලා නම් නෑ කවදාවත්, ඒ කියන්නෙ ජීවිතේම වැඩ කරලා තියෙන්නෙ මට් නෙවෙය්, මොකද මම අද අර මලකඩ කාපු කාර් එක වෙලා.. සැලෙන්නෙ නෑ. එයාට එච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මේකෙ...🙏🙏
හිතින් වැටිලා ඉද්දී මේ විඩියො එක ශක්තියක් උනා😊❤
ඇත්තටම වටිනා කතාවක් ඒක තමා ඇත්තටම වෙන්නත් ඕනේ. ඒ වගේ වටිනා කතා අහන්න අද ළමයිට අඩුයි. ඒක තමයි ළමා පරපුර විසිරිලා තියෙන්නේ මේ කතා ඇත්තටම අහන්න සලස්වන්න ඔය දරුවන්ටත්
මේ හඬත් එක්ක තමා දැන් හැමදාම නින්දට යන්නෙත් 😊00:07 a.m
2:45
2:45am
ජීවිතේට ගොඩාක් වටින උපදෙස් ටිකක්..හදවතට දැනෙන්නම කියලා දුන්නා...ස්තූතියි ඔයාට❤❤❤❤❤
මං හිතනවා මේ වීඩියෝ එක නිසා මගෙ ජීවිතේ වෙනස්වෙයි කියලා. අමතක වෙන ගානට ආය ඇවිල්ලා මේ වීඩියෝ එක බලනවා. ඔයාට ගොඩක් ස්තූති ❤
Felt it ❤️
❤❤@@blackkliyo
වීඩියෝ එක නම් මටම කතා කරා වගේ ඔයාට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මෙහෙම වීඩියෝ ගේනවාට ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤
මම මේ දවස් ටිකේම වැළහින්නියක් වගේ අඩ අඩ වැද වැද බැගෑපත් වේවි පස්සේන් ගිය මම දැන් නැගිටිනවා මම දියමන්ති න්‍යාය තෝර ගන්නවා බොහොම ස්තුතියි 🙏🏻🙏🏻
මම දන්නවා ඔයාට හොඳ පර්සනෑලිටි එකක් තියනවා ඒක කරන්න ❤️
Hi
මමත් වැටිලා ඉන්න වෙලාවක තමයි මේ වීඩියෝ එක හම්බ උනේ ඔයා හරි අයියේ මම ඒ හැමදේම අත් හැරියා හැබැයි මම තේරුම් ගත්තා එක දෙයක් මම දවසක මගේ උත්සහයෙන් තැනකට එනවා අන්න ඒ ටාගට් එක වෙනුවෙන් මම අද ඉදන් වැඩ කරනවා මේ සියලු බැඳීම් අත්හැරලා ස්තූතියි අයියේ මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරල දිරිගන්නනවට. බුදු සරණයි!
මෙ වගෙ විඩ්යො වලින් මානසිකව වැටිච්ච සිත් හදන එක ගොඩක් පින්. තරුන කාලෙ ආද්‍රර සම්බන්ධතාවක් කැඩුනම විද දරා ගන්න අමාරුයි . එ මත්තෙම දුක් වෙවි,පිච්චි ,පිච්චි ඉන්නව. නමුත් එවයි හිස් බව දකින්න නම් ජිවිතෙ ගොඩක් අවබොද කරගෙන ඉදිරියට යා යුතුයි .කාලය කියන එකත් ලොකු විසදුමක්. ❤
අනේ thanks මල්ලි ජීවිතෙ අන්තිම බිංදුවට වැටිලා ඉන්නෙ ඔයාගෙ මේ වචන ටික මට මහමෙරක් තරම් ඔයට ගොඩක් පිං මම ආපහු නැගිටිනවා මාව වට්ටපු මාව රවට්ටපු මාව පාවිච්චි කරපු මාව රිද්දපු මාව තනි කරපු අයට දැනෙන්න පේන්න මම නැගිටිනවා ඔයාට ගොඩක් ගොඩක් පිං
වටිනම වීඩියෝ එකක් මේක මටත් තරුණ වියේම ලැබුනනන් කොච්චර හොදද මේ වීඩියෝව ලබන හැම තරුණ කෙනෙක්ම වාසනා වන්තයි ස්තූතීයි මේ වගේ හරයක් ඇති දෙයක් ගෙනාවට
ස්තුතියි විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි ඔයා කියන හැමදේම ඇත්ත මමත් ගොඩක් ආදරෙ නිසා දුක් වින්දා එයා මාව දාලා තියෙන සල්ලි නිසා ඒත් මම ඒ දෙ ශක්තියක් කර ගත්ත අද එයා මං ලගට එන තත්වෙකට. මම අද ඉන්නේ එයා මා ඒ ඉලක්කය කරා යොමු කල නිසා මොකද මම එදා ඉලක්ක කර ගත්තෙ එයාමයි හැබැයි අදටත් මම එයාට ආදරේ කරනව වයිර කරන්නෑ මොකද එදා එයා මාව දාලා තියෙන නැත්නමි අද මට මෙතරම් ශක්තිමත් ගැහැණියක් වෙන්න ඛළබෑ.
ඕනෑම වෙලාවෙ ඔයා දාන මේ video වලට ස්තූති
අනේ ඔයාගේ මෙය අහලා ගොඩක් හිත හැදුනා ...මේවා ඔකොම හරි ගොඩක් ස්තුතියි 🙏 ... කුවේට් සිට ඉනොකා ...
ගොඩාක් වටිනවා මේ දෙවල් .ආදරේ නිසා ජිවිතේම කඩා වැටුන වෙලාවක.අහම්බෙන් මේ විඩියො එක දැක්කේ.ස්තුතියි සර් .🙏🙏
මෙච්චර කාලෙකට ඇහුව හොදම හිතට වදින motivation voice එක. Thx aiye 🙏❤️
ඇත්ත කතාව 🩷...මේ තත්වයට හැඩගැහෙන්න පුලුවන් නම් ..තමන්ගෙ qualities නැතිකර නොගෙන හැබැයි ❤
ඕනම වෙලාවට හරිම උපදෙස් දෙනවා මැජික් එකක් වගෙ.❤ thanks you
,ගොඩක් ස්තුතියි සොයුර ,,,ඔයාගේ කටහඩ ලස්සනයි අහගෙන ඉන්න පුළුවන් ,,,,ඔව් මේවා හරි ,,,❤
ආදරේ, ප්‍රතිකේෂ්ප වීම් ගැන මං බලපු හොදම හරිම වීඩියො එක..ඉවරවෙනකන් බලන්නත් කලින්ම කමෙන්ට් එක දැම්මෙ ඒකයි 🎉❤.ස්තූතියි ඔයාට
ගොඩක් ස්තුතියි.විශ්වයට ස්තුතියි මේක අහන්න සැලැස්සුවට
මෙ වෙලාවේ අවශ්‍ය ම චැනල් එකක්...thAnk u❤❤❤❤❤❤
ඇත්තටම සහෝ ඔයාගේ වීඩීයෝ එක ගොඩාක් වටිනවා මම අවසාන වෙනකම් බැලුවා .
ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
අද තමයි සුපිරිම වීඩියෝ එක ආවේ... ❤❤❤ බොහොම ස්තුති ඔබතුමාට... 🙏
ජීවිතේ ගොඩාක් ප්‍රශ්නවලින් හෙම්බත් වෙවී ඉද්දී හැමදාම වගේ යූටියුබ් එකෙන් ඕන තරම් මෝටිවේශනල් වීඩියෝස් බලලා තියෙනවා.. හැබැයි ඔයාගේ මේ වීඩියෝ එක තමා බය නැතුව ඔලුව උස්සන්න ලොකුම ශක්තියක් දුන්නේ.. තැන්ක් යූ සෝ මච්❤️🩹
තරුණ පරපුරට කියාපු වචන ටික හරිම වැදගත්හරිම ලස්සනයි. ඔයාට තෙරුවන් සරණයි!
නියමයි,මල්ලි හිතට වැදෙන්න ආවේනික කතා ෛශලියකින් ඔයා පීඩිත මිනිස්සු ගොඩ දාන්නදෙන උත්සාහය පට්ට.
2024/10/27, 10.00 මං පොඩ් ප්‍රශ්නයක් නිසා ඉද්දී අහපු සුපිරිම කතාවක් ජයවේවා දෙවිපිහිටයි දිනන්න හීන දකින අයට දිනුමම හිමි වේවා
මේ විඩියො එක ඉවර වෙද්දි අලුත් අරමුනක් එකතු උනා එකට ඔයාට ස්තුති ❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම ඇත්ත මොකද මමත් එදෙ අත්වින්දා මොකද මුහුදෙ හිටියේ ඒකමාලුවෙක් වගේ.මම ගෙදරින් කිවුව දෙත් මැහුවෙ නෑ.එත්.අද.මට.ඒ පලවිපාක ඇවිල්ලා තියෙන්නෙ මම ඒවා.ගියා කියලා. මම හිතහදාගත්තා .මසදැන්එයාට වඩා හොද තැනක.ඉන්නවා ඔබතුමාගේ කතාව සහතික.ඇත්ත
Hitha godak dukin inna awasthawaka me video eka dakke.obata godak pin.man mata adare karala aluthin jeewithe diha balanna ona kiyala hithuna.sathutui obata.subha dawasak wewa.!!
පහුවෙලා හරි ඔයාව හම්බුන එකට මන් ව්ශ්වයට ස්තූතිවන්ත වෙනවා 🙏❤ thankyou ayyee ❤ පොඩී කාලේ ඉදන් වෙච්ච සමහර දැරැණු සිද්දි මට අමතක කරන්න අමාරැයි අයියේ එක දිගට එක පෙලට එවා ඔලුව අස්සේ එවා play වෙනවා ..මන් ගොඩාක් මගේ අඩුපාඩු හදාගන්න ගමන් ඉන්නේ මන් දැන් ගොඩාක් සතුටින් හැබැයි මන් සමාජේට යන්න බයයි ..මිනිස්සු එක්ක ඉන්න ආස නෑ ..මන් හරි හොද අහිංසක මනුස්සයෙක් හැමොටම උදව් කරනවා හැමොටම අදරෙන් සලකනවා හැබැයි මන් හොද කරන්න යන එකත් මට දැන් වදයක් තව ප්‍රශ්න එනවා ඒ උදව් වලින් හොද කරන්න ගිහින් තව එවාට පැටලෙනව්වා ..මන් දැන් කොච්චර හිත උනත් ගොඩාක් උදව් කරන එවා ලිමිඩ් කරා ..අනේ අයියේ පුලුවන්නම් අර අමිහිරි මතක අමතකා කරන්නේ කොහොමද කියලා vidioo එකක් කරන්නකෝ ...
කරමු ❤️
@@blackkliyo thankyou ayye ❤️🔥
ඒක නම් සුපිරියක්,,ලජ්ජත් හිතුනා අහගෙන ඉද්දි,,අපි වෙලාවකට මාරම බොලදයි නේද කියලා ,,පට්ට මොරාල් එකක් ආව ඉස්සරහට යන්න
ලස්සනම ලස්සන හිතට ගොඩාක් දැනුනු කතාවක් ....👌👌👌👌
කියපු දේවල් ගොඩක් වටිනවා මගේ හිත හොඳටම හදාගත්තා යන්න දෙන්න ඕනි තමයි යන කෙනාට
ඔයාගේ විඩියෝස් නම් ඇබ්බැහියක්😍මාත් මේ තනියම යන ගමනක් ..බොහොම ස්තූතියි මේ දෙන මොටිවේට් එකට 🥰❤️
❤️❤️❤️
@@blackkliyo අනේ පුලුවන් නම් දවසට විඩියෝස් 2 ක් අරන් එන්න ❤️
මුලදී පොඩ්ඩක් අමාරු වුනත් දැන් ඇත්තටම සතුටින් .කළ යුත්ත කළ යුතු තැනදී කරන්න ඕන ඇත්තටම ....තෙරුවන් සරණයි
මේක සම්පූර්ණ ඇත්ත💯Thank You Brodh🌍💜️💫
පුළුවන් රෙද්ද සිරාවට සුපිරිම ඇත්තක් අදයි සෙට් උනෙ හැබැයි ඔක්කොම පරද්දලා මං තනියම ගමන යන ගමන් ඉන්නෙ මේ වචන කරන්න පුළුවන් නම් ජිවිතේ හරියටම හරි
මාරම ලස්සනයි විඩියෝ එක ඒ වගේම කතාවත් මාර විදියට ආදර්ශ කතාවක් වුණා❤❤❤
මේක නම් මාරම සරල ඒත් සුපිරි ධනාත්මක වයිබ් එකක්.. ජය ..
වැදගත් දෙයක් දිගටම මේ වගේ වීඩියෝ දාන්න ❤❤❤❤❤❤❤
බොහොම වටිනා වීඩියෝවක් ස්තුතියි..
මල්ලි ඔයාගෙ video balanne අහන්නෙ මම මාරම ආසවෙන්...ඔයගෙ වචන ඇහෙද්දි හිතට මාර හය්යක් දැනෙනව
❤️❤️❤️❤️
Oyat godak pin .mama den inneth oya oykiyana mansika mattame adaraya hingakewa . Eath me video eaken balala man loku detak igena gatta .ada indala man jiwithe hadagannawa🙏🙏
💎 න්‍යාය අනුගමනය කරන්න ❤ උදව් කලාට ගොඩක් පිං❤❤❤
I think your channel is the fastest growing motivational channel right now❤Nice to see it ❤Thank you so much for the video ❤
Thank you so much 😀
මාව දලා ගියත් මම පස්සෙන් ගියේ නහැ මගෙ ගමන තනියම අව්ල්ලා ජීව්තය ජය ගත්තා හිත තමයි ඔක්කොමටම මුල ,, ඔයා හරි කියන දේවල් ....❤
බොහොම ස්තුති යි. මම ත් දියමන්ති නායට යෑමට උත්සාහ ගන්නවා 😊😊
මේ විඩියෝව ගොඩක් වටිනවා. අනේක වාරයක් ස්තුතියි ඔයාට . තෙරුවන් සරණයි 🙏❤
මම ටිකක් වයසක මිනිහෙක්........ඒත් ඔයා කියන ඔය හැම දුකක්ම මම වින්දා...........මටත් හොඳ උපදේශකයෙක් ඕන වෙලා තිබුණේ...........මම හිතන්නේ ඔයාගේ කතාවෙන් ඒක සපිරි උනාස්තුතියි ඇත්තෙන්ම ස්තූතියි
මිනිස් වයසට යන්නෙ හිතින් විතරයි මිත්‍රයා ❤️
ජීවිතයේ ඇත්ත කියලා දුන්නට ස්තූතියි❤
Good luck ayye niyama motiveshan eka jiwethetama වැදගත් we.nmo buddaya
පටිිට වදන් ටික,ඔන්න අහපල්ල කෙනකුට හැදෙනවනමිි නියම මාර්ගෝපදේශය,,,,,❤ඔබගේ අදහස්වලට🙏👍සුපිරි,මටත් වැදගත් කරැනු කිිපයක්ම තිබුන, ස්තුති ,❤🙏
❤❤❤Aththatama supirii jiwethe kiynnee mokkda kiyla therumgaththa thanks aiyaaa
Oya kiyapu hamadema mage jeewithaye sidda,una saha siduwemin pawathinawa mn wenaswenawa mata,වටිනාකමක් hada gannawaa🙏🙏🙏🙏
❤️ thanks.. තෙරුවන් සරණයි 🌹
සර් මට දේපල තියෙනවා...ඒත් අසනීප වෙලා ඉන්නෙ...අම්මා තාත්තා නැති නිසා නෑ පිරිස් එකතු වෙලා සෑහෙන්න කරදර කරනවා...තැලෙන යකඩෙට පැන පැන ගහනවා....දේපල අයතා ක්‍රමයෙන් ගන්න බලනවා....
Matama kiuwa vage..❤❤❤ thank you aiyee.. godak duken eyagen cal ekk enkn bln hitiya dvas 3k . Aurudu 8k adre kra. Eth dan vadyklu mn vikryklu eyta cl gaddi😊😊 ... ehema kiyaddi paupuva palenda ava.. man eyta vaira krnne na. Adrei mokda man adre kre godak balaporoththu thiyagena. Man eyva atha ariye na. Eth vadayk kiypu nisa sadda nathuva inna theerane kra.. eyta onann ei eth mama vadyk venne na aya.. Thank you aiyee..mata onma krna vachna tikk me...❤❤❤❤😊😊😊
@blackkliyo aiye kiynda deyk thiye.. man sadda nathuvama hitiya. Onna eya mage status ekkta emoji ekk dla.. onna blnda aiye api passen yaddi minissunta agayak na eth api nihada unhma a minissunta apiva danenda gnnva.. thanks aiye. Man oyge videos godak baluva. Eva baluvta passe mage hithe thibba duka tharha nathi una. Man hithnda gththa prshna valta thaniyma inda denda. Mokda eva bargththma ape oluva vikra venva.. Vishvyata sthuthii oya vage hadvthata katha krna sahodareyek mata dunnta...🥰😍🙏🙏🙏🙏
ස්තුතියි , ගොඩාක් වැදගත් , ස්තුතියි
Anunge photo video thiyagena higa kana un athara oya supiri kollek adarshamath kathawak deela thiyenawa ❤❤❤👍👍👍🙏🙏🙏
Thank You..විඩියෝව ඇත්තටම වටිනවා❤කොහොමද මෙහෙම ජිවිතේ කියවන්නේ ? 😊
හොද අදහස් ට්කක් මල්ල good luck ♥️♥️♥️♥️
අනිවාර්යයෙන්ම aiye oyage kathava ඇත්තට🎉🎉🎉🎉🎉
ගොඩාක් වටිනවා.🥰thank you oyata💙✨️
මං දන්නෑ කොහොම ස්තුති කරන්නද කියලා ඒ ක් ඔයාට ගොඩක් පිං
මම දරුවන් දෙන්නේක් එකක දලා මගේ ආදරේ යන්න ගියා නමුත් දැන් මම නැගිටලා ඉවයි මට ස්තිර රැකියාවක් තියනව වාහන තියනව ඉඩමි ගත්තා ගෙවල් දෙකක් හැදුව ලගදිම විස්රාමත් යනවා එයා රටක දුක් විදිනව දවසක එයා දුක්වේයි එත් මම වෙන කාගේහරි වේලා ඉදි මම අවුරුදු හතක් දුක් විදිනව හැබැයි කාටවත් දැනේන්න ඉඩතියවුවේනැ මම දැනටත් හිත හදාගන්න වැඩ කරනව❤❤❤❤❤❤❤❤
ජීවිතේට හරිම වටින දෙයක් ❤
aththatama hodai video eka❤
මටත් තිබුනා අවුරුදු පහ ක ආදරයක් මගේ දෙමවුපියෝ නිසා මට මගෙ ආදරය නැති වුනා මට එයාලාව තෝරගන්න සිද්ද වුනා මට ඕනෙ සල්ලි නෙවෙයි මගේ දුප්පත් ආදරය මට එයා ගාව ඉදන් මගෙ අවසාන කාලය ගත කරන්නයි දැන් මම ලෙඩෙක් ඒත් මට මැරෙන්න මොහෙතක් තියලා හරි එයා ගාව ඉදන් මැරෙන්න ලැබුනොත් ඒක තමා මගෙ සතුට්
මටම කියලා දුන්න උපදෙස් ටිකක්....හරිම සතුටුයි
මත් ආදරේ වැටුන කෙනෙක් , මේ වචන ටික මට ගෝඩක් හයියක් උනා ස්තුතියි
Oya nm niyami ayye eththama kathawak meka nm 💖💖💖💖💖💖thanks you godak
ස්තුතියි ගොඩක් හොදයි හැමොටම මේ අදහස්..
Hitin watila thiyana walawata ma wachana Tika watinawa Thankyou oyata aiya❤❤❤
ඇත්තටම ඔයාට ගොඩක පිං ටිකක් හරි ඇස් පැදුවට හැම දෙයකම තෙරුම කරාට ඇත්තටම ඔයා කිවුවෙ ඇත්ත ඔයාට ගොඩක පිං🙏🙏🙏
Oya kiyapu dewal hari . godak hitha heduna. Thanks ❤
අයියෙ මගෙ girl ටිකක් ලස්සනයි .එයා පිරිමි යාලුවො එක්ක කතා කරනව .අපි දෙන්න ඉන්නෙ එකම වැඩ කරන තැනක.හැබයි මං දැකල් තියනව් එයා මාත් එක්ක කත කරනවට වඩා අනිත් පිරිමි අය එක්ක කතා කරද්දි ලොකු ඉම්ප්‍රෙශන් එකක් තියනව කියල.ආදරෙ ආදරේ කිය කිය මං කැපකිරීම් කරනව ,එයා මගෙන් කෑවද බිව්වද කියල අහන්නෙත් දවස් තුනකට හතරකට සැරයක්.කොටින්ම කිවුවොත් එයා පිරිමි යාලුවො ආස්‍රෙ කරනව .මං එයාගෙ පොන් එක දවසක් ඉල්ලුවම කියනව දෙන්න බෑලු .එයාගැන ඔනෙවට වඩා හොයනවට එයා කැමති නෑලු.පොන් එක එයාගෙලු.එයා මාව එච්චර ලොකුවට ගනන් ගන්නෙ නෑ ඒත් මගෙ හිතෙ ඉන්න ඉත්තෑව ආදරෙ ආදරෙ කිය කිය තව තව වැලපෙනව.මේකට ඇඩ්වයිස් එකක් දෙන්න 🙏
තරහ නැත්තං කියන්නම්...ඕව ඉක්මනට නතර වෙනව...ගන්න ප්‍රයෝජනයක් දැම්ම ගන්න...අතෑරල වෙන එකක් try කරපන්...රත්තරං කෙල්ලෝ ඕන තරම් ඉන්නව...
ඕනවට වඩා හොයන්න එපා කියනවා නම් හොයන්න එපා බන්. නැත්නම් අන්තිමට උඹ වැරදි කාරය වේවි. හිත හදාගෙන ඉදපන් relationship එක ඉවර වුනත් කමක් නෑ කියල. උඹට උඹ ඉන්නවා. අරමුණක් එහෙම හදාගෙන හොද ගමනක් යන්න. අනික ඔය කොල්ලො ගොඩක් ආශ්‍රේ කරන කෙල්ලෝ නම් හරියන්නේම නෑ. උන් කරන්නේ උඹේ හැගීම් අවුස්සලා ඒකෙන් අමුතු ආතල් එකක් ගන්න එක. ඕක නවත්තපන්.
@@mypuppy432 අද හෙටම නතර වෙයි. එයා වෙලාව අරගන්නෙ එයාගෙ හිත හදා ගන්න. එයා වෙලාව අරගෙන එයාගෙ හිත හදා ගත්තම ඔයාව එදාට කෙලින්ම reject කරනව. ඔෆිස් එකේ වැඩ වලට ෆෝකස් කරන්න. ඔයාගෙ ඇත්ත පවතින්නෙ ඔයාගෙ මේ මොහොත තුල විතරයි. ඒ කෙනාට යන්න දෙන්න. ඔයාට සැනසිල්ලෙ ඉන්න පුලුවන් වෙයි.
Ow onwata wada බලාපොරොත්තු තියාගන්න epa yana aya yanwa balen thiya ganna be eka nisa oyge වටිනාකම thiyaganna ගැලපෙන nne nathnam ayin wenna thniyama inna thmanata armunak thiya ganna thmange wda karaganna කාටවත් laga bldu nowenna thmange gamana shkthimath wenna thniyama inna eka hoday watenna watenna shkthimath wenna yana ayata yanna kiyala oyge gamana yanna good luck
මමත් කෙල්ලක් .marry කරල ඉන්නෙත් .4n එක ඉල්ලුවාම දෙන්න්න්හැ කීව නේද .හිතාගන්න පු පුලුවන් එතනින්ම .මටත් ඕකම තමා කලේ .වැද වැද එහෙම කරන්න එපා කියල මමත් වැද වැටුනා .හොර තියන නිසානෙ සේරම .
Thanks brother ❤
වාව් ඔයා හරියට හරි දැන් මේ මොහොතේ. මාත් නැගිට්ටා💯💯💯💯 ඔයා වගේ අපිට සම්පතක්
සහතික ඇත්ත .මටම කියපු දෙයක් අප්පා ...අපේ කරුමෙ......
ඇහෙන්න ඕනම වෙලාවේ ඇහුන හොදම උපදේශක් මැරිල උපන්නා වගේ ගැම්මක් ආව හිතට ස්තුතියි ජය වේවා !
❤️
කාගෙවත් මත යැපෙන පරපෝෂිතයෙක් නොවී තමන්ටම කියලා ස්ථාවරත්වයක් හදාගෙන අපි මේ ගේම ගහන්න ඕන..ස්තූතියි සහෝදරයා මේ වචන වලට..මේවා නිකන්ම වචන නෙමෙයි අධි මාත්‍රා බෙහෙත්..💯💫🤍🫰💪
❤️
100% ❤
Aniwaren ❤
අනිවා🔥🔥🥂
❤❤😮😊
ඇත්ත අයියේ.. අවුරුදු 8ක affair එක නැවතුනේ මටවත් හිතාගන්න බැරි විදිහට. ඔව් අයියා කීව දේ ඇත්ත ඇඬුවා, දාලා යන්න එපා කීවා, බැරිම තැන දන ගහලා වැන්දා (මන් ලැජ්ජ වෙන්නේ නෑ ඒ දේ කියන්න). හැබැයි එයා හැරුන් නෑ..මට තාම ඒ වෙච්ච දේ හීනයක් වගේ, ඒ තරමට විශ්වාස කරන්න අමාරුයි, එයා වෙන කෙනෙක් ගාව නැවතිලා, ඒ නිසයි ඒ දේ උනේ, හැබැයි එයා දැන් පසුතැවෙනවා ඒ තේරීම ගැන.. අමාරුයි, ගොඩක් අමාරුයි දරාගන්න.. හැබැයි මාස ගානක් දඟලලා මන් කොහොම හරි අයෙත් කකුල් දෙකෙන් හිට ගත්තා.. මන් දැන් job එකෙන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ... ඉතුරු කරන්න පටන් අරන් ඉන්නේ.. මන් මවපු, පතපු මගේ හීන වලට වැඩ කරන්න පටන් අරන් ඉන්නේ.. මැරෙන්න ඔනේ කියලා හිතෙන තැනට වැටුන මන් දැන් ඔලුව උස්සලා නැගිටලා ඉන්නවා.. මට මන් ගැන සතුටුයි, අයියගේ වචන වලට ගොඩක් ස්තූතී.. අහම්බෙන් හරි ගැලපෙනම වෙලාවට අයියව හම්බුනා.. අයියට ගොඩක් ස්තූතී.. ❤
Thank universe ❤️
😢same
respect ❤
🥺❤️
මගෙත් අවුරුදු 8ක ආදරය නැවතුනා 😢මාත් ඔයා වගේම ricover වෙන්න දගලන ගමන් ඉන්නේ😊
වැඩිපුරම හිත බැදෙන්නේ පෙරකරපු පවට❤❤❤
නෑ
මෝඩ තීරන නිසා
එකගයි
ඒකත් කරුනක් තමයි
ඔයාගේ මේ විඩීයෝ ඒක බලන්නෙ අයියේ ප්‍රතික්ෂේප වීම දාරාගන්න බැරිම වේලාවක හැමදාම මේක කරන්න බෑ උඹ ට ඕනෙනම් උඔ පලයන් කියලා මැසේජ් එකක් යවලා අයිම්ම කරා .....එයා කඩවසම් කොල්ලෙක් එයා මාව ගනම් ගන්නෙ නෑ එයාට මගේ රූපෙත් මදි මම හිගන්නෙක් වගේ එයා ගාව වැද වැටුනා හැබැයි ආයේ නෑ මේ විඩීයෝ එක මට ගොඩක් වැදගත් බොහොම ස්තූතියි මේ වගේ විඩීයෝස් දිගටම කරගෙන ගන්න keep it up Thank you !!!!❤❤❤❤❤
ඔයාලා හිතනවද ආදරේ කියලා දෙයක් තියෙනවා කියලා? අවුරුදු 10ක් ආදරෙ කරල බැන්දත්, සිහින කුමාරි කුමාරි බැන්දත්, පෝසත් කොල්ලෙක් කොල්ලෙක් බැන්දත් ආදරේ කියන දේ වෙනස් වෙනවා. සම්බන්ධකම් කැඩෙනවා. වෙන සම්බන්දකම් දෙක තුන ඇති වෙනව. මිනිස්සු වෙනස් කරන්න බෑ mentally වෙනස් වෙන්න. ඔයා ශක්තිමත් වෙන්න. සල්ලි තිබ්බත්, digree thibbath, depala, මිල මුදල් තිබ්බත් බෑ. මම බුද්ධාගමේ මන් විශ්වාස කරනව හිතින් හැමදේම අත අරින්න. ඕනවට වඩා බදාගන ඉන්න එපා. ඒ විදිය ඔයාලගෙ හිත මරවන්නැතිව ජීවත් කරයි. එච්චරයී.
😊
❤
mool karayontanm ehema weno😂😂
❤
ඇත්තටම
හරිම ලස්සනට ගලපලා තෙරුම් කරා. අවබොදයෙන් ගන්න කෙනෙකුට හරි වැදගත්. Thank you so much 🙏
❤️
සර් මගෙ හස්බන් වෙන සමිබන්දයක් පටන් අරන්.දැන් එයා මාව ගනන් ගන්නෙ නැ .කොටින්ම මමාව වදයක් එයාටය😔එත් එයාගෙන් අැත් වෙන්න මට බැ.අනෙ සර් මං කොච්චර පස්සෙන් ගියත් හස්බන්ට මාව දැනෙන් නැ😔අනෙ සර් මන් එයාව ඉස්සර හිටිය වගෙම මට දුන්න අාදරෙ මන් එයාගෙන් ලබා ගන්නෙ කොමද
දැන් හැදිලා ඉන්නේ අයියේ..... දැන් මෙහෙම කියද්දී අනේ මමත් ඉස්සර මෙහෙම ගොනෙක් නේද කියලා මතක් වෙද්දී මාරම හිනා.... thaks හිනාව ගෙනාවට...
තැලුන,බිදුන සිතක් සුලුකරන්නෙ නැති එකම කෙනා ජීවමාන ජේසූතුමන්🙏👍👍ඔබට ගොඩාක් ස්තූතියි කියන්න වචන නෑ..දරුවන්ට ගොඩාක් වටිනවා..මේ මාංශික ජීවිතේ ගැන අහපු වටිනාම වීඩීයෝ එක සහ ඔබ කියන හැමදේම සත්‍යයි..🙏🙏🙏🙏🙏තියන කමෙන්ට් මන් කියෙවුවා..හැමෝටම වටිනවා..ඔබට ජේසුපිහිටයි 🙏🙏
Amen
Lord is good
මීට අවුරුදු ගානකට කලින් අහන්න තිබුනනම් මේක...හරිම වටිනවා මිනිස්සුන්ට මේ කියන ඒව ජීවිතේට. 🙏
ගොඩක් ස්තුති මාත් ගොඩක් වැට්ලා ඉද්දී මේ video එක බැලුවේ අද ඉදලා නැගිට්නවා සහතික ඇත්ත ඔබ කීවේ .ජය වේවා 🎉🎉🎉🎉🎉
ඇත්තටම දිගටම මේ විදිහේ video දාන්න ජීවිතේ ගැන අලුත් විදිහට හිතන්න ඕනෑ කියන දේ මට අද තේරුම් ගන්න පුළුවන් වුණා ඇත්තටම stablish වෙලා තමයි ආදරයක් වුණත් රඳා පවතින්නේ අතීතය මත්තෙ නැහෙන්න ආය මම හිතන්නෙ නැහැ thank a lot dear keep it up
❤️
මේ හැමදේම ඇත්ත..මේ මොහොතෙත් ආදරේ ඉස්සහරා පුදුම විදියට අසරණ වෙලා ඉදියෙ..ඇත්තටම දැන් තේරෙනවා වැදවැටිලා තේරුමක්නෑ..කරන්න තව ගොඩක් දේවල් තියනවා කියලා ❤️🩹👍
ඉස්සර නම් කෙහෙල් ලෙලි න්‍යාය තමා 😂😂 ඒ විදිහ හරියන්නෑ කියලා දැනුනු තැන ඉදන් වෙනස් වෙන්න ගත්තා දැන් 💎 න්‍යාය. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් කවදාවත් තමන් තව කෙනෙක් ලග දෙවනි කරන්න එපා සිතුවිලි වලින්.. උඹට පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද කියලා හිතන්න. අනික් කෙනාට පුළුවන් දේ මට බැරි වෙන්නෙ නෑ කියලා හිතලා වැඩ කරන්න good luck ❤❤
❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්...❤
ඇත්තමයි කවදාවත් යන මිනිස්සුන්ට යන්න එපා කියලා අඩලා වැද වැටිල් නෑ. හැමදාම මං තනියම ගොඩනැගුනා.❤
❤Aiyye ඔයාගෙ වීඩියෝ හැදෙන එකාට නම් ගින්දර ට පිදුරු නෙමේ පෙට්ට්‍රල් වගේ ප්‍රතික්‍රියා කරනවා,හරි ඉක්මනින් මටනම් මානසික නගාසිටීමක් ආවා,ඔයා දෙවියෙක්
නෙමේ දේවාලයක් ,තාත්තා කෙනෙක්,මානවවාදියෙක්,සහෝදර යෙක්,ගුරුවරයෙක්,ඇත්තටම ජීවිතය කියා දෙන සජීවී පුස්තකාලය ක්❤
හොද පාඩමක් දැන් හැදෙන දරැවන්ට ...ඉස්සරත් අහන්න තිබුනානමි මීටත් වඩාහොදයි..,❤ දෙවි පිහිටයි ...
මට ගොඩාක් දේවල් තේරිලා තිබ්බේ,, ඒ උනාට මට අද හරිම දේ තේරුනා. වචනයක් නෑර මේ විඩියෝ එක මටම හදලා වගේ... තව අවුරුද්දකින් මම කතා කරන්නම් ඔයාට තෑන්ක්ස් කරන්න, නැති උන මාව යලි ගොඩ නගාගෙන. කම්මැලි කමෙන් කාලෙ කාලා නම් නෑ කවදාවත්, ඒ කියන්නෙ ජීවිතේම වැඩ කරලා තියෙන්නෙ මට් නෙවෙය්, මොකද මම අද අර මලකඩ කාපු කාර් එක වෙලා.. සැලෙන්නෙ නෑ. එයාට එච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මේකෙ...🙏🙏
හිතින් වැටිලා ඉද්දී මේ විඩියො එක ශක්තියක් උනා😊❤
ඇත්තටම වටිනා කතාවක් ඒක තමා ඇත්තටම වෙන්නත් ඕනේ. ඒ වගේ වටිනා කතා අහන්න අද ළමයිට අඩුයි. ඒක තමයි ළමා පරපුර විසිරිලා තියෙන්නේ මේ කතා ඇත්තටම අහන්න සලස්වන්න ඔය දරුවන්ටත්
මේ හඬත් එක්ක තමා දැන් හැමදාම නින්දට යන්නෙත් 😊
00:07 a.m
2:45
2:45am
ජීවිතේට ගොඩාක් වටින උපදෙස් ටිකක්..හදවතට දැනෙන්නම කියලා දුන්නා...ස්තූතියි ඔයාට❤❤❤❤❤
මං හිතනවා මේ වීඩියෝ එක නිසා මගෙ ජීවිතේ වෙනස්වෙයි කියලා. අමතක වෙන ගානට ආය ඇවිල්ලා මේ වීඩියෝ එක බලනවා. ඔයාට ගොඩක් ස්තූති ❤
Felt it ❤️
❤❤@@blackkliyo
වීඩියෝ එක නම් මටම කතා කරා වගේ ඔයාට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මෙහෙම වීඩියෝ ගේනවාට ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤
❤️
මම මේ දවස් ටිකේම වැළහින්නියක් වගේ අඩ අඩ වැද වැද බැගෑපත් වේවි පස්සේන් ගිය මම දැන් නැගිටිනවා මම දියමන්ති න්‍යාය තෝර ගන්නවා බොහොම ස්තුතියි 🙏🏻🙏🏻
මම දන්නවා ඔයාට හොඳ පර්සනෑලිටි එකක් තියනවා ඒක කරන්න ❤️
Hi
මමත් වැටිලා ඉන්න වෙලාවක තමයි මේ වීඩියෝ එක හම්බ උනේ ඔයා හරි අයියේ මම ඒ හැමදේම අත් හැරියා හැබැයි මම තේරුම් ගත්තා එක දෙයක් මම දවසක මගේ උත්සහයෙන් තැනකට එනවා අන්න ඒ ටාගට් එක වෙනුවෙන් මම අද ඉදන් වැඩ කරනවා මේ සියලු බැඳීම් අත්හැරලා ස්තූතියි අයියේ මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරල දිරිගන්නනවට. බුදු සරණයි!
❤️
මෙ වගෙ විඩ්යො වලින් මානසිකව වැටිච්ච සිත් හදන එක ගොඩක් පින්. තරුන කාලෙ ආද්‍රර සම්බන්ධතාවක් කැඩුනම විද දරා ගන්න අමාරුයි . එ මත්තෙම දුක් වෙවි,පිච්චි ,පිච්චි ඉන්නව. නමුත් එවයි හිස් බව දකින්න නම් ජිවිතෙ ගොඩක් අවබොද කරගෙන ඉදිරියට යා යුතුයි .කාලය කියන එකත් ලොකු විසදුමක්. ❤
❤️
අනේ thanks මල්ලි ජීවිතෙ අන්තිම බිංදුවට වැටිලා ඉන්නෙ ඔයාගෙ මේ වචන ටික මට මහමෙරක් තරම් ඔයට ගොඩක් පිං මම ආපහු නැගිටිනවා මාව වට්ටපු මාව රවට්ටපු මාව පාවිච්චි කරපු මාව රිද්දපු මාව තනි කරපු අයට දැනෙන්න පේන්න මම නැගිටිනවා ඔයාට ගොඩක් ගොඩක් පිං
වටිනම වීඩියෝ එකක් මේක මටත් තරුණ වියේම ලැබුනනන් කොච්චර හොදද මේ වීඩියෝව ලබන හැම තරුණ කෙනෙක්ම වාසනා වන්තයි ස්තූතීයි මේ වගේ හරයක් ඇති දෙයක් ගෙනාවට
ස්තුතියි විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි ඔයා කියන හැමදේම ඇත්ත මමත් ගොඩක් ආදරෙ නිසා දුක් වින්දා එයා මාව දාලා තියෙන සල්ලි නිසා ඒත් මම ඒ දෙ ශක්තියක් කර ගත්ත අද එයා මං ලගට එන තත්වෙකට. මම අද ඉන්නේ එයා මා ඒ ඉලක්කය කරා යොමු කල නිසා මොකද මම එදා ඉලක්ක කර ගත්තෙ එයාමයි හැබැයි අදටත් මම එයාට ආදරේ කරනව වයිර කරන්නෑ මොකද එදා එයා මාව දාලා තියෙන නැත්නමි අද මට මෙතරම් ශක්තිමත් ගැහැණියක් වෙන්න ඛළබෑ.
ඕනෑම වෙලාවෙ ඔයා දාන මේ video වලට ස්තූති
අනේ ඔයාගේ මෙය අහලා ගොඩක් හිත හැදුනා ...මේවා ඔකොම හරි ගොඩක් ස්තුතියි 🙏 ... කුවේට් සිට ඉනොකා ...
ගොඩාක් වටිනවා මේ දෙවල් .ආදරේ නිසා ජිවිතේම කඩා වැටුන වෙලාවක.අහම්බෙන් මේ විඩියො එක දැක්කේ.ස්තුතියි සර් .🙏🙏
මෙච්චර කාලෙකට ඇහුව හොදම හිතට වදින motivation voice එක. Thx aiye 🙏❤️
ඇත්ත කතාව 🩷...මේ තත්වයට හැඩගැහෙන්න පුලුවන් නම් ..තමන්ගෙ qualities නැතිකර නොගෙන හැබැයි ❤
ඕනම වෙලාවට හරිම උපදෙස් දෙනවා මැජික් එකක් වගෙ.❤ thanks you
,ගොඩක් ස්තුතියි සොයුර ,,,ඔයාගේ කටහඩ ලස්සනයි අහගෙන ඉන්න පුළුවන් ,,,,ඔව් මේවා හරි ,,,❤
ආදරේ, ප්‍රතිකේෂ්ප වීම් ගැන මං බලපු හොදම හරිම වීඩියො එක..ඉවරවෙනකන් බලන්නත් කලින්ම කමෙන්ට් එක දැම්මෙ ඒකයි 🎉❤.ස්තූතියි ඔයාට
❤️
ගොඩක් ස්තුතියි.විශ්වයට ස්තුතියි මේක අහන්න සැලැස්සුවට
මෙ වෙලාවේ අවශ්‍ය ම චැනල් එකක්...thAnk u❤❤❤❤❤❤
ඇත්තටම සහෝ ඔයාගේ වීඩීයෝ එක ගොඩාක් වටිනවා මම අවසාන වෙනකම් බැලුවා .
❤️
ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
අද තමයි සුපිරිම වීඩියෝ එක ආවේ... ❤❤❤ බොහොම ස්තුති ඔබතුමාට... 🙏
ජීවිතේ ගොඩාක් ප්‍රශ්නවලින් හෙම්බත් වෙවී ඉද්දී හැමදාම වගේ යූටියුබ් එකෙන් ඕන තරම් මෝටිවේශනල් වීඩියෝස් බලලා තියෙනවා.. හැබැයි ඔයාගේ මේ වීඩියෝ එක තමා බය නැතුව ඔලුව උස්සන්න ලොකුම ශක්තියක් දුන්නේ.. තැන්ක් යූ සෝ මච්❤️🩹
❤️
තරුණ පරපුරට කියාපු වචන ටික හරිම වැදගත්හරිම ලස්සනයි. ඔයාට තෙරුවන් සරණයි!
නියමයි,මල්ලි හිතට වැදෙන්න ආවේනික කතා ෛශලියකින් ඔයා පීඩිත මිනිස්සු ගොඩ දාන්න
දෙන උත්සාහය පට්ට.
2024/10/27, 10.00 මං පොඩ් ප්‍රශ්නයක් නිසා ඉද්දී අහපු සුපිරිම කතාවක් ජයවේවා දෙවිපිහිටයි දිනන්න හීන දකින අයට දිනුමම හිමි වේවා
මේ විඩියො එක ඉවර වෙද්දි අලුත් අරමුනක් එකතු උනා එකට ඔයාට ස්තුති ❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම ඇත්ත මොකද මමත් එදෙ අත්වින්දා මොකද මුහුදෙ හිටියේ ඒකමාලුවෙක් වගේ.මම ගෙදරින් කිවුව දෙත් මැහුවෙ නෑ.එත්.අද.මට.ඒ පලවිපාක ඇවිල්ලා තියෙන්නෙ මම ඒවා.ගියා කියලා. මම හිතහදාගත්තා .මසදැන්එයාට වඩා හොද තැනක.ඉන්නවා ඔබතුමාගේ කතාව සහතික.ඇත්ත
Hitha godak dukin inna awasthawaka me video eka dakke.obata godak pin.man mata adare karala aluthin jeewithe diha balanna ona kiyala hithuna.sathutui obata.subha dawasak wewa.!!
පහුවෙලා හරි ඔයාව හම්බුන එකට මන් ව්ශ්වයට ස්තූතිවන්ත වෙනවා 🙏❤ thankyou ayyee ❤ පොඩී කාලේ ඉදන් වෙච්ච සමහර දැරැණු සිද්දි මට අමතක කරන්න අමාරැයි අයියේ එක දිගට එක පෙලට එවා ඔලුව අස්සේ එවා play වෙනවා ..මන් ගොඩාක් මගේ අඩුපාඩු හදාගන්න ගමන් ඉන්නේ මන් දැන් ගොඩාක් සතුටින් හැබැයි මන් සමාජේට යන්න බයයි ..මිනිස්සු එක්ක ඉන්න ආස නෑ ..මන් හරි හොද අහිංසක මනුස්සයෙක් හැමොටම උදව් කරනවා හැමොටම අදරෙන් සලකනවා හැබැයි මන් හොද කරන්න යන එකත් මට දැන් වදයක් තව ප්‍රශ්න එනවා ඒ උදව් වලින් හොද කරන්න ගිහින් තව එවාට පැටලෙනව්වා ..මන් දැන් කොච්චර හිත උනත් ගොඩාක් උදව් කරන එවා ලිමිඩ් කරා ..අනේ අයියේ පුලුවන්නම් අර අමිහිරි මතක අමතකා කරන්නේ කොහොමද කියලා vidioo එකක් කරන්නකෝ ...
❤
කරමු ❤️
@@blackkliyo thankyou ayye ❤️🔥
ඒක නම් සුපිරියක්,,ලජ්ජත් හිතුනා අහගෙන ඉද්දි,,අපි වෙලාවකට මාරම බොලදයි නේද කියලා ,,පට්ට මොරාල් එකක් ආව ඉස්සරහට යන්න
❤️
ලස්සනම ලස්සන හිතට ගොඩාක් දැනුනු කතාවක් ....👌👌👌👌
කියපු දේවල් ගොඩක් වටිනවා මගේ හිත හොඳටම හදාගත්තා යන්න දෙන්න ඕනි තමයි යන කෙනාට
ඔයාගේ විඩියෝස් නම් ඇබ්බැහියක්😍
මාත් මේ තනියම යන ගමනක් ..බොහොම ස්තූතියි මේ දෙන මොටිවේට් එකට 🥰❤️
❤️❤️❤️
@@blackkliyo අනේ පුලුවන් නම් දවසට විඩියෝස් 2 ක් අරන් එන්න ❤️
මුලදී පොඩ්ඩක් අමාරු වුනත් දැන් ඇත්තටම සතුටින් .කළ යුත්ත කළ යුතු තැනදී කරන්න ඕන ඇත්තටම ....තෙරුවන් සරණයි
මේක සම්පූර්ණ ඇත්ත💯
Thank You Brodh🌍💜️💫
පුළුවන් රෙද්ද සිරාවට සුපිරිම ඇත්තක් අදයි සෙට් උනෙ හැබැයි ඔක්කොම පරද්දලා මං තනියම ගමන යන ගමන් ඉන්නෙ මේ වචන කරන්න පුළුවන් නම් ජිවිතේ හරියටම හරි
මාරම ලස්සනයි විඩියෝ එක ඒ වගේම කතාවත් මාර විදියට ආදර්ශ කතාවක් වුණා❤❤❤
මේක නම් මාරම සරල ඒත් සුපිරි ධනාත්මක වයිබ් එකක්.. ජය ..
❤️
වැදගත් දෙයක් දිගටම මේ වගේ වීඩියෝ දාන්න ❤❤❤❤❤❤❤
❤️
බොහොම වටිනා වීඩියෝවක් ස්තුතියි..
මල්ලි ඔයාගෙ video balanne අහන්නෙ මම මාරම ආසවෙන්...ඔයගෙ වචන ඇහෙද්දි හිතට මාර හය්යක් දැනෙනව
❤️❤️❤️❤️
Oyat godak pin .mama den inneth oya oykiyana mansika mattame adaraya hingakewa . Eath me video eaken balala man loku detak igena gatta .ada indala man jiwithe hadagannawa🙏🙏
❤️
💎 න්‍යාය අනුගමනය කරන්න
❤ උදව් කලාට ගොඩක් පිං❤❤❤
❤️
I think your channel is the fastest growing motivational channel right now❤
Nice to see it ❤
Thank you so much for the video ❤
Thank you so much 😀
මාව දලා ගියත් මම පස්සෙන් ගියේ නහැ මගෙ ගමන තනියම අව්ල්ලා ජීව්තය ජය ගත්තා හිත තමයි ඔක්කොමටම මුල ,, ඔයා හරි කියන දේවල් ....❤
බොහොම ස්තුති යි. මම ත් දියමන්ති නායට යෑමට උත්සාහ ගන්නවා 😊😊
මේ විඩියෝව ගොඩක් වටිනවා. අනේක වාරයක් ස්තුතියි ඔයාට . තෙරුවන් සරණයි 🙏❤
❤️
මම ටිකක් වයසක මිනිහෙක්........
ඒත් ඔයා කියන ඔය හැම දුකක්ම මම වින්දා...........
මටත් හොඳ උපදේශකයෙක් ඕන වෙලා තිබුණේ...........
මම හිතන්නේ ඔයාගේ කතාවෙන් ඒක සපිරි උනා
ස්තුතියි ඇත්තෙන්ම ස්තූතියි
මිනිස් වයසට යන්නෙ හිතින් විතරයි මිත්‍රයා ❤️
ජීවිතයේ ඇත්ත කියලා දුන්නට ස්තූතියි❤
Good luck ayye niyama motiveshan eka jiwethetama වැදගත් we.nmo buddaya
පටිිට වදන් ටික,ඔන්න අහපල්ල
කෙනකුට හැදෙනවනමිි නියම මාර්ගෝපදේශය,,,,,❤ඔබගේ අදහස්වලට🙏👍
සුපිරි,මටත් වැදගත් කරැනු කිිපයක්ම තිබුන, ස්තුති ,❤🙏
❤❤❤Aththatama supirii jiwethe kiynnee mokkda kiyla therumgaththa thanks aiyaaa
Oya kiyapu hamadema mage jeewithaye sidda,una saha siduwemin pawathinawa mn wenaswenawa mata,වටිනාකමක් hada gannawaa🙏🙏🙏🙏
❤️ thanks.. තෙරුවන් සරණයි 🌹
සර් මට දේපල තියෙනවා...ඒත් අසනීප වෙලා ඉන්නෙ...
අම්මා තාත්තා නැති නිසා නෑ පිරිස් එකතු වෙලා සෑහෙන්න කරදර කරනවා...තැලෙන යකඩෙට පැන පැන ගහනවා....දේපල අයතා ක්‍රමයෙන් ගන්න බලනවා....
Matama kiuwa vage..❤❤❤ thank you aiyee.. godak duken eyagen cal ekk enkn bln hitiya dvas 3k . Aurudu 8k adre kra. Eth dan vadyklu mn vikryklu eyta cl gaddi😊😊 ... ehema kiyaddi paupuva palenda ava.. man eyta vaira krnne na. Adrei mokda man adre kre godak balaporoththu thiyagena. Man eyva atha ariye na. Eth vadayk kiypu nisa sadda nathuva inna theerane kra.. eyta onann ei eth mama vadyk venne na aya..
Thank you aiyee..mata onma krna vachna tikk me...❤❤❤❤😊😊😊
❤️
@blackkliyo aiye kiynda deyk thiye.. man sadda nathuvama hitiya. Onna eya mage status ekkta emoji ekk dla.. onna blnda aiye api passen yaddi minissunta agayak na eth api nihada unhma a minissunta apiva danenda gnnva.. thanks aiye. Man oyge videos godak baluva. Eva baluvta passe mage hithe thibba duka tharha nathi una. Man hithnda gththa prshna valta thaniyma inda denda. Mokda eva bargththma ape oluva vikra venva..
Vishvyata sthuthii oya vage hadvthata katha krna sahodareyek mata dunnta...🥰😍🙏🙏🙏🙏
ස්තුතියි , ගොඩාක් වැදගත් , ස්තුතියි
Anunge photo video thiyagena higa kana un athara oya supiri kollek adarshamath kathawak deela thiyenawa ❤❤❤👍👍👍🙏🙏🙏
Thank You..විඩියෝව ඇත්තටම වටිනවා❤
කොහොමද මෙහෙම ජිවිතේ කියවන්නේ ? 😊