Beji සුපිරි සද්ද රටා අතරින් විජය බණ්ඩාර වැලිතුඩුව අලුත්ම අලුත් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • HD Video Team Balapitiya | Sri Lanka No.1 Live Show Video Team |

ความคิดเห็น • 315

  • @pabasaravideovision
    @pabasaravideovision 2 ปีที่แล้ว +66

    00:05 ඇරයුම්පතක්
    04:01 මලක සුවද දැනෙන්නේ
    07:00 රණ හංසියේ
    09:58 පෙරදා දෑතේ වෙලී
    12:55 පාරමී පුරා

  • @susanthakumara235
    @susanthakumara235 ปีที่แล้ว +27

    මට තාම 24ය්. දැන්කාලේ අඳෝනා අහනවට වඩා පට්ට හදවතට කා වද්න ලස්ස සින්්දු.. නිහතමාන් පට්ටම ගායකයෙක්. පරණ සිංදු හැම එකකටම මං ආසය්
    .. හැමෝටම ංය

    • @rusiththanuja
      @rusiththanuja 3 หลายเดือนก่อน

      Mata 18i mamath asa sindu💗

  • @fftalentshow6770
    @fftalentshow6770 ปีที่แล้ว +11

    ඉස්සර ඒ සිංදු වල පද වැල් සංගීතය කොච්චර සරලද..නිදහසේ අහන්න පුලුවන්.....පුංචි වැහි වෙලාවක ස්වභාදමත් එක්ක මේ සිංදු සෙට් එක ඇහෙද්දී කොච්චර ෆීලීන් ද...මම නම් මාරම ආදරෙයි ඒ කාලෙ සිංදු වලට......🎉

  • @montideshanz4225
    @montideshanz4225 2 ปีที่แล้ว +34

    ඉස්සර අපේ අයියල පට්ට ගහ ගහ අහපු සින්දු.මම තාම ආසයි මේවට❤

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +13

    අවුලක් නැහැ ඔබගෙම ගීත තනි අයිතිවාසිකම් තියෙන්නෙ ඔබ තුමාට ...එදා වගෙම අදත් අපි අහනවා ජයවෙිවා.අපේ කාලෙ ගායකයට...

  • @pradeepweerasinghe6333
    @pradeepweerasinghe6333 ปีที่แล้ว +30

    මෙන්න නියම ගායකයෝ.දැන් ඉන්නේ නිකන් හූ කියන අය විතරනේ...ආසාවෙන් අහන්න පුලුවන් සින්දු මේවා තමා.තේරුමක් තියෙන සින්දු

  • @rasikaudaya6694
    @rasikaudaya6694 2 ปีที่แล้ว +72

    පව් ගොඩක් ආසාවෙන් ඒ කාලේ අපි කොයි කාගෙත් හිත් වලට ගීත කියපු ඒ හඬ අද ටිකක් අඩු වෙලා බුදු සරනයි බංඩාර අයියා

    • @amithkrishantha4273
      @amithkrishantha4273 2 ปีที่แล้ว +2

      Aniwaremma mama asama ekkenek ❤️❤️❤️😍

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +1

      රෝයි පීරිස් මහත්මය මෙතුමා තව කීපදෙනෙක් ඉන්නව යුගයක් නියෝජනය කරපු.

    • @dasunmadusankaofficial
      @dasunmadusankaofficial ปีที่แล้ว +1

      ලෙඩවෙලා නිසා මේ අවුල

    • @shanmusic934
      @shanmusic934 ปีที่แล้ว

      melody,voice,backing, chords patta

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 ปีที่แล้ว +23

    විජය මහත්මයා ටිකක් අසනීපෙන් වගේ. 😢
    නිදහසේ අහං ඉන්න පුළුවන් සිංදු ගොඩක් කියපු ගායකයෙක් ❤

  • @thilinakaushalya6267
    @thilinakaushalya6267 ปีที่แล้ว +12

    ආසම ගායකයෙක්.මේවා ඇහෙනකොට අමුතුම ලෝකෙක තනි වෙනවා.හදවතේ ගායකයෙක්.දීර්ගායු ලැබේවා.මේ හඩවල් වලට සම කරන්න මේ සිංදු වලට සම කරන්න දැන් ඉන්න කිසිම කෙනෙකුට බෑ.මේ තමයි අපේ නියම ගායකයො.ඒ කාලේ වගේම අදටත් ආසාවෙන් අහන්න පුලුවන් ලස්සන ගීත....
    (..ආදර වියෝ දුකින් මාගයන මේ ගී
    ඔබ හට ඇසේවා රන හංසියේ..
    රන හංසියේ මගේ රන හංසියේ...😥😥)

    • @djvinodith6720
      @djvinodith6720 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +11

    තිසරණ සරනයි ඔබ තුමාට ......ඇදෙන් ඔටොම..නැගින්ටපු අපේ කාලේ විරහා ගීත.

  • @ThariduSampath-sm6im
    @ThariduSampath-sm6im 14 วันที่ผ่านมา +1

    කොච්චර ඇහුවත් තවත් අහන්න හිතෙන සිංදු මෙවා ❤

  • @chathuramadusanka8616
    @chathuramadusanka8616 ปีที่แล้ว +188

    මගේ නෝනා මට ලැබුනෙත් මෙිි සින්දු ලියුමිි වල ලියලා යවපු නිසා

  • @chinthakamadushanka7795
    @chinthakamadushanka7795 ปีที่แล้ว +10

    මට හිතෙන්නේ විජය අයියට සින්දුව ටිකක් වැරදුනා. Drumer ඒක වැහුවා. ❤❤❤❤❤❤❤❤❤

    • @dasunnalindarandeniya1467
      @dasunnalindarandeniya1467 ปีที่แล้ว +1

      නෑ.ඩ්‍රමා බීට් එක මාරු කරද්දි විජේ මාමා හිතුවෙ රෝලක් දැම්මා කියලා

    • @chinthakamadushanka7795
      @chinthakamadushanka7795 ปีที่แล้ว +1

      @@dasunnalindarandeniya1467 aye parak ahala balanna. Ekama padaya 2parak kyanawa.

    • @dasunnalindarandeniya1467
      @dasunnalindarandeniya1467 ปีที่แล้ว

      රෝල දැම්මම පැනික් උනා. පදයක් ගිලුනා 😀

  • @chethanaNavod
    @chethanaNavod ปีที่แล้ว +13

    උදේ හවස දකින ඉස්කෝලෙ music sir (price of wales collage moratuwa) 🤩💖🥺🥰

  • @asankamahesh1395
    @asankamahesh1395 ปีที่แล้ว +14

    එයා තාමත් එදා වගෙම රහට කියනවා..මෙකේ පොඩ්ඩක් අසනීපයෙන් ඉන්නෙ..❤️❤️👌👌

  • @indikaindika5115
    @indikaindika5115 ปีที่แล้ว +7

    හැමකාලෙටම.ගැලපෙන.සිංදු.නියමයි.ජයවෙිවා

  • @dilshandanushka8148
    @dilshandanushka8148 ปีที่แล้ว +9

    මම යාලු වෙලා ඉදපු කෙනා වෙන කෙනෙක් එක්ක විවාහ වෙන දවසේ මම එයාට කීවෙත් මේ සින්දුව..ඇරයුම් පතක්..

  • @krishnahasanka2045
    @krishnahasanka2045 ปีที่แล้ว +4

    බුදු සරණයි අයියේ ❤️🙏 දීර්ඝයායුෂ ලැබේවා 😍 ආසම හඩක්

  • @Mahinda3112
    @Mahinda3112 ปีที่แล้ว +4

    ආදරනීයා ගායකයා ❤️❤️❤️ එයා අසනීපෙන් වගේ 😥😥 සින්දුව පොඩ්ඩක් වැරදුනා

  • @dnanayakkara7458
    @dnanayakkara7458 2 ปีที่แล้ว +17

    සවුන්ඩ් බැලන්ස් මේ ගානට තියෙනම් සුපිරිම කොලිටි🤙
    ගිය කාලේ බැජීලගේ මියුසිකල්7ක් වගේ බැලුවා සවුන්ඩ් අවුල් වෙනනම් අවුලක් නෑ

  • @lahirumaduwa6461
    @lahirumaduwa6461 ปีที่แล้ว +9

    වේල්ස් කුමාර විදුහල සංගීතෙන් ලස්සන කරපු සර් කෙනෙක්

  • @user-wv6bd9ql2q
    @user-wv6bd9ql2q 11 หลายเดือนก่อน +1

    මට මැරෙන්න දුක හිතෙන්නෙ මෙ සිංදු අහන්න වෙන්නැති නිසා නැත්නම් මැරෙන්න බයක් නැ🥺🙂💖

  • @harsharanaweera1199
    @harsharanaweera1199 ปีที่แล้ว +1

    ආසම ගායකයෙක් ❤️ බෑන්ඩ් එක ෆුල් සප් එක ❤️❤️❤️ නිදහසේ අහන් ඉන්න පුළුවන් සිංදු ටිකක් අපිට දායාද කල ගායකයෙක් ❤️❤️❤️❤️ බුදුසරණයි

  • @sumeerakasun8245
    @sumeerakasun8245 ปีที่แล้ว +2

    මාත් මේ සිංදු සෙට් එකට ආසයි.ආදරණිය හදවතට දැනෙන සින්දු.සවුන්ඩ් බැලන්ස් අවුල් ⁣ෙවන්න ඇති. බැකින් සුපිරි බැජීලීඩගෙ ලස්සන පාර්ට් ටිකක්ඇහුනා පෙරදා,පාරමී

  • @beatinlife7097
    @beatinlife7097 ปีที่แล้ว +24

    එ හඩ වයසට ගිහින් කියලා දැනෙනකොට වාවන්නේ නෑ..💔

  • @LahiruMadusanka-mw7vm
    @LahiruMadusanka-mw7vm 3 หลายเดือนก่อน +1

    මාව තනිකරලා එයා ගිහාමත් පිස්සුවෙන් වගේ ඇහුවේ මේ සින්දුව

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +5

    හැමදාම අහනවා ඒ කටහඩ ඒ තරමි ලස්සනයි

  • @thusithaDMTD
    @thusithaDMTD 2 ปีที่แล้ว +7

    සුපිරිම ගායකයෙක් තමා..💚💚💚💚💚💚..

  • @oshanprabath9231
    @oshanprabath9231 ปีที่แล้ว +1

    Patta baje mn baluva piliyandala show aka patta baking suba pathanava

  • @AnuradhaRathnayake87
    @AnuradhaRathnayake87 5 หลายเดือนก่อน

    මගේ අංක 01 ගායකයා....... 2000 ඉඳලා තාම Sunflower එක්ක කරපු ඇල්බම් එක අහනවා....මට දැන් 38.....ජීවත්ව ඉන්නකම් අහනවා.....කවදාවත් එපා වෙන්නේ නෑ... ආදරෙයි අයියේ ගොඩාක්.......😊

  • @hashelpirosh3126
    @hashelpirosh3126 ปีที่แล้ว +3

    ආසම ගායකයෙක්❤️
    ආසම බෑන්ඩ් එකක්❤️

  • @randikamadushan8374
    @randikamadushan8374 ปีที่แล้ว +2

    මාරම ලස්සන සින්දු ❤️❤️❤️❤️.. 👌👌👌. Bekin❤️❤️❤️❤️

  • @chamikabandara3512
    @chamikabandara3512 2 ปีที่แล้ว +7

    ආදරෙයි බෑජී 😘😘 ආඩම්බරයක්

  • @dineshmadushan9370
    @dineshmadushan9370 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන සින්දු. හදවතටම ගයනව...

  • @prasadhlakshan8806
    @prasadhlakshan8806 2 ปีที่แล้ว +8

    Purple range backing සුපිරි

    • @nethumrashmitha1738
      @nethumrashmitha1738 2 ปีที่แล้ว

      මේ Baji

    • @kavishkasankalpa1569
      @kavishkasankalpa1569 2 ปีที่แล้ว

      සිරාවටම..

    • @ysdilshan1015
      @ysdilshan1015 2 ปีที่แล้ว +1

      Sunflower යකොඉ

    • @eshandeeshan9598
      @eshandeeshan9598 2 ปีที่แล้ว

      මේකට flash back බැකින් කිව්වනම් වඩාත් හොදයි කියලා හිතෙනවා මට ❤️👌👍

    • @kavishkasankalpa1569
      @kavishkasankalpa1569 2 ปีที่แล้ว +1

      Baji hodata play karanaw. Kalabalai godak.

  • @musicent9619
    @musicent9619 2 ปีที่แล้ว +9

    පලවෙනි සිංදුව අපරාදේ..ෆට්ටම සිංදුව..ලිරික්ස් අවුල් කරනවා.බෑන්ඩ් එක සුපිරිම බැකින්ග් එකක් දෙනවා

  • @shiromilakmali2777
    @shiromilakmali2777 ปีที่แล้ว +1

    Wayasata giyata sindu thama tharunai oya hadata hadak na thamath budusaranai aiye

  • @shehanmalith8862
    @shehanmalith8862 2 ปีที่แล้ว +13

    Baji oyala kalabalai. Sinduwata sadaranaysk na.

    • @giha....n8505
      @giha....n8505 2 ปีที่แล้ว +1

      ☝️එකගයි , වරද කියන එකත් මහත්මාගතියක්☝️

    • @umayanagapattaumapatta9213
      @umayanagapattaumapatta9213 2 ปีที่แล้ว

      Ou atthtama eka hari...man godak show wala meyalage dakala thiyenawa..oka....godak asaranawenawa artisla

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 ปีที่แล้ว

    අපි ඔබට ආදරෙයි සුන්දර ගීතයක් 👍👍👍 ඔබට ජය

  • @pramodpiumal477
    @pramodpiumal477 ปีที่แล้ว +1

    drama patta porak. supiri machan

  • @Arumapudumaya1
    @Arumapudumaya1 11 หลายเดือนก่อน

    ප්‍රසංග වේදිකාවේ සිටිය යුතුම ගායකයෝ.... 😍🇱🇰

  • @dineshchathuranga3643
    @dineshchathuranga3643 ปีที่แล้ว +1

    හදවතේ ගායකයින් මේ❤

  • @geethalc9004
    @geethalc9004 2 ปีที่แล้ว +1

    Ape kale thibba supiri sindu tikak me sindu walata gahanna Den eunge sindu walata be

  • @thilinalakshan2166
    @thilinalakshan2166 ปีที่แล้ว +1

    දීර්ඝායූ වේවා වැලිතුඩුව සර් ❤️🥺

  • @chathumusiclife9415
    @chathumusiclife9415 2 ปีที่แล้ว +19

    කමෙන්ට් වල අත්දැකිම් තියෙන කට්ටිය වගේ ඉන්නෙ😅😅😅😅 මේ ගානට සිංදුව කියන්න ප්ලේ කරන්න තියෙන අමාරුව දන්නෙ ඒ ආටිස්ලා බැක් කරන අය විතරයි..කමෙන්ට් දාල තියෙන පන්ඩිතයො ඒව දන්නැති හංදයි ඔය වගේ එක එක කතා කියන්නෙ🤜❤️‍🩹❤️‍🩹

    • @supunsanjana6867
      @supunsanjana6867 ปีที่แล้ว +3

      ඔව් බන් ඔය සන්වුන්ඩ් බැලන්ස් අන්තිමයි ගගා වැලලෙන උන් ගිටාර් එකක් වත් හරියට ගහ ගන්න දන්න උම් නෙමෙ 😂👍

    • @deshan8888
      @deshan8888 ปีที่แล้ว +2

      Apita athdakim thiyanam api yano ne show eka gahanna. athdakim thiyana nisane un ethana inne. ane me huththo nikam pada danna epaa... music group ekak unama koi welaweth bcking eka thithatama gahanna try karanna ona. eken thamai band ekata thanak hadaganna puluwan artist backing walin. flashback awe ethanin. hamadama ekama wardi karala hriyanne nahane.

    • @chathumusiclife9415
      @chathumusiclife9415 ปีที่แล้ว

      @@supunsanjana6867 අනිව💓

    • @denvertozoosa6190
      @denvertozoosa6190 ปีที่แล้ว

      😂😂😂 බැකින් ගූ 7

  • @damithsrilal4973
    @damithsrilal4973 2 ปีที่แล้ว +2

    Mama asama gayakayek tama .බුදු සරණයි aiye 💕💕

  • @GayanWanathunga-ti2dv
    @GayanWanathunga-ti2dv 13 วันที่ผ่านมา

    Beji kochchara hoda band aeka unata wedak ne 😢😢😢 sinduwat kisima udawuwak ne 😢😢 me sindu kiyanna band aeke aekek wath danne ne😢😢😢😢😢😢😢

  • @sameerachanakajayalath5109
    @sameerachanakajayalath5109 2 ปีที่แล้ว +4

    band එකක් ඔර්ජිනල් ගහන එකත් ගායකයට කරන සාදාරනයක්

  • @ishuuchamika6190
    @ishuuchamika6190 10 หลายเดือนก่อน

    ඒ සින්දු ඒ බැකින් එක්ක මාරම ලස්සනයි ❤

  • @dilhanperera4505
    @dilhanperera4505 9 หลายเดือนก่อน

    ආසම ගායකයෙක් ❤ ටිකක් අසනීපෙන් වගේ😢

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Nice song 🎵

  • @shehanravindu5003
    @shehanravindu5003 ปีที่แล้ว +2

    හරිම ආස ගායකයෙක්💖

  • @voundovvoundov3452
    @voundovvoundov3452 2 ปีที่แล้ว +2

    Band ekatj mageb...hadab..piriunu....tnanks

  • @kavindusaranga346
    @kavindusaranga346 ปีที่แล้ว +2

    අහන සිoදු list එකේ උඩින්ම ඉන්නේ විජයබණ්ඩාර වැලිතුඩුව.... පිස්සුවක්

  • @wathsalawathsala9028
    @wathsalawathsala9028 2 ปีที่แล้ว +5

    💓🌹ආසම සිංදු සෙට් එකක්

  • @ospriyasad2557
    @ospriyasad2557 2 ปีที่แล้ว +6

    බේස් ගින්දර ගැහිල්ලක් මලට සුවද දැනෙන්නේ එකනම්

  • @voundovvoundov3452
    @voundovvoundov3452 2 ปีที่แล้ว +2

    Ane ratranan...me sindu..eda kalae qage ..mlneme arutatayak tienwa.......api merenawa......hadawatathta.....godak....denenawa... obata jaya....man

  • @kasunpriyumal8746
    @kasunpriyumal8746 7 หลายเดือนก่อน

    මෙවට තමා බන් සිංදු කියන්නේ දැන් තියේන සිංදුවක් බුට් එකක් කලා යිද්දි ඇහුවොත් එල්ලිලා මැරෙන්න හිතෙන්නේ 😂

  • @rukmalgeethikaruka
    @rukmalgeethikaruka 2 ปีที่แล้ว +5

    වැලිතුඩුව අයියට එක කෑල්ලක්‌ අමතක උනා

  • @dhenuwandhenuwan5123
    @dhenuwandhenuwan5123 ปีที่แล้ว +1

    Mn asama adare karana ekama gayakaya❤️❤️❤️❤️❤️❤️❤️

  • @dineshherath723
    @dineshherath723 2 ปีที่แล้ว +4

    Mn asma thwath gayakyek......❤️❤️❤️

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 2 ปีที่แล้ว +10

    බැජි බැකින් සුපිරි, ඉදිරිය පැහැදිලියි මචෝ,❤❤❤❤❤❤❤

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว +1

    Superb Backing..... Great

  • @thariduayesh3314
    @thariduayesh3314 ปีที่แล้ว +3

    Ammoh backing😍😍❤️

  • @shashi2356
    @shashi2356 2 ปีที่แล้ว +5

    දැන් නම් බැජීලගේ සවුන්ඩ් බැලන්ස් ❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว +2

    Bejilage බැකින් එක කොහොමද...සුප්පා❤👌👌👌

  • @chanulakasun270
    @chanulakasun270 2 ปีที่แล้ว +2

    අනේ මේ පලවෙනි එක තනියෙන් දෙන්නකෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘
    hd video team ★★★★ ❤️❤️❤️❤️

  • @lensvideoproduction5347
    @lensvideoproduction5347 ปีที่แล้ว +3

    හදවත ටිකකට නවත්වන සිංදු මේ 🌹❤

  • @chanulakasun270
    @chanulakasun270 2 ปีที่แล้ว +8

    ඒකන්ම් පට්ට😍😘

  • @akilaniroshan8618
    @akilaniroshan8618 8 หลายเดือนก่อน

    ආදරෙයි ඉස්ම යන්න 😮

  • @lahiruishara1800
    @lahiruishara1800 9 หลายเดือนก่อน

    Mn harima adarey me sindu walata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-vg5qm7kb5v
    @user-vg5qm7kb5v ปีที่แล้ว

    Me sindu wa flash back live show ekaka ahanna mn asai

  • @indikaaa1
    @indikaaa1 ปีที่แล้ว +1

    සිංදුව පටන්ගත්ත ටෙම්පො එකෙන් නෙමෙයි ආය මැදදි ගහන්නේ , සන්ෆ්ලවර් එක ඉස්සෙල්ලාම අහලා ඉන්න

  • @kingpubgmobile9501
    @kingpubgmobile9501 2 ปีที่แล้ว +3

    Baji එකේ darmaමරු

  • @samaraweera77
    @samaraweera77 2 ปีที่แล้ว +6

    උගුරේ කේස් එකක් තියනවා බන්... ආසම ගායකයා..

  • @prasadperera8681
    @prasadperera8681 2 ปีที่แล้ว +2

    බැජී..... ගමේ අලුත් බෑන්ඩ් එකක් වගේනේ...😢😢😢

  • @sasindurishnika4325
    @sasindurishnika4325 ปีที่แล้ว +1

    Adatath ahanna puluwan sindu mewa lassangi bandara aiya baji supar ela ela ❤❤❤

  • @nishandileep6267
    @nishandileep6267 ปีที่แล้ว +1

    Backing ekanam pattama aul.rana hansiye sinduwa kanawa

  • @ThanikamaStory
    @ThanikamaStory 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අයියා

  • @user-bx1cp8tz5d
    @user-bx1cp8tz5d 2 ปีที่แล้ว +5

    කාටත් නොතේරෙන්න Flash back Style එක දෙනවා ලෙසම.

  • @rehangimth2139
    @rehangimth2139 2 ปีที่แล้ว +1

    Issara lassanat kiyanawa den ugure prashnayak wage mage asama gayakayek

  • @user-co1fo6hz9i
    @user-co1fo6hz9i 5 หลายเดือนก่อน

    Supiri sindu tika

  • @champikasrimalfernando2869
    @champikasrimalfernando2869 ปีที่แล้ว +2

    ආදරෙයි බැජී🎉🎉🎉

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +9

    ඔය වගේ එකක් දෑතේ වෙලුනොත් සතියෙන් ඩිවෝස්😂😂😂

  • @O.M.G..
    @O.M.G.. 2 ปีที่แล้ว +6

    Beji & HD ♥️😚

  • @nera9513
    @nera9513 2 ปีที่แล้ว +3

    Patta sindu tika

  • @dhilandhilan
    @dhilandhilan 9 หลายเดือนก่อน

    ❤ ආදරෙයි වැලිතුඩුව මාමේ...

  • @erandikainduranga2402
    @erandikainduranga2402 2 ปีที่แล้ว +5

    Maru baking parana all right wagee

  • @sajjaisanjai-4568
    @sajjaisanjai-4568 2 ปีที่แล้ว +2

    Me show eke full eka nadda channel eke

  • @nayananew8582
    @nayananew8582 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️❤️😘😘😘🎶

  • @voundovvoundov3452
    @voundovvoundov3452 2 ปีที่แล้ว +2

    me video dapu oyata ...magen ...tanaks...i ❤ you....jordan ..man nisantha

  • @duminda9888
    @duminda9888 2 ปีที่แล้ว +6

    Dramata waradunath nice

  • @WNFDraco
    @WNFDraco 2 ปีที่แล้ว +4

    Supiri

  • @anurasampathranasinghe3343
    @anurasampathranasinghe3343 ปีที่แล้ว +1

    Gayakayage voice eka tikak aul attatama marama lassana sindu tikak asanipayak wennat puluwan tawa hetuwakut wenna puluwan attatama godak watina charitha parana voice eka digu kalayak sindu kiyanna labenna oni purudu vidiyatama 🤔🙏

  • @jayatissapeiris6781
    @jayatissapeiris6781 ปีที่แล้ว +2

    Wow drumer..

  • @nilushasarojani7761
    @nilushasarojani7761 4 หลายเดือนก่อน

    ❤ thawamath adaraniyai

  • @sanojdevinda34
    @sanojdevinda34 2 ปีที่แล้ว +15

    Tempo වැඩි කියන්න බෑ සිංදුව..බැජිලගෙ shows මාත් live බලල තියෙනව ගොඩක්..ඒ හැම එකකම sound balance නම් අන්තිමයි..band එක හොදයි..

    • @nuwanrajapaksha8122
      @nuwanrajapaksha8122 ปีที่แล้ว

      ඔව් ඈ වෙලාවකට ගෝශාවක් වගේ සවුන්ඩ් බැලන්ස් කරන්න හොද පොරක් හොයාගත්තානම් හොදයි හොද බෑන්ඩ් එකක් සව්න්ඩ් නිසා කොලිටිය අඩුවෙන්න දෙන්න හොදනෑ

  • @nuwanjayawardana7450
    @nuwanjayawardana7450 2 ปีที่แล้ว +6

    Ela

  • @abrathnayake87
    @abrathnayake87 ปีที่แล้ว

    Iskole yana kale idan ahapu pattama sindu....

  • @Koreanpodda
    @Koreanpodda 2 ปีที่แล้ว +12

    අඩෝඇයි බන් මේ සිංදුවේ බැකින් පට්ට කියන්නේ🥺 සිංදුව ඔරිජිනල් ස්ලොව් යනෝ එත් බැකින්😏 බැජී පට්ට එත් මේකනම් සින්දුව කාලා,

    • @nalinsampath1810
      @nalinsampath1810 2 ปีที่แล้ว

      සින්දුවක් පටන්ගද්දි ටෙමිපො ඉවර වෙද්දි නැ...පටිටලු