ඔක්සිජන් එකේ කැලුම් හෙට්ටිආරච්චි පර්පල් රේන්ජ් සමග kelum Hettiarachi sings with Purple Range

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2021
  • ඔක්සිජන් බැන්ඩ් එකේ කැලුම් හෙට්ටිආරච්චි පර්පල් රේන්ජ් සමග ගායනයෙන් Kalum Hettiiarachchi Sings with Purple Range Musical band.
    #Music #Oxygenband #BandMusic #Sandaneena
    This Video is Not HD quality
    සියලුම නවතම සහ පැරණි සංගීත ප්‍රසංග FULL HD තාක්ෂණය ඔස්සේ ඔබ වෙත ගෙන එන "bdvisions Music and Entertainment" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න.
    To view more new live shows, Please Subscribe Our "bdvisions Music and Entertainment TH-cam Channel.
    ▶ Subscribe bdvisions Music and Entertainment : / @musicalshows
    ▶ Like us on Facebook : / bdvisionsmusic
  • เพลง

ความคิดเห็น • 192

  • @travelcouple5001
    @travelcouple5001 หลายเดือนก่อน +11

    2024 ත් අහනවා.feed back එකේ අදටත් හිටියනම් කියලා හිතුනා.ලස්සන සින්දු ටිකක් දිලා අතුරුදහන් වෙලා ගියා වගේ ඒ හඩ😢

  • @erandagamage6973
    @erandagamage6973 ปีที่แล้ว +18

    ආසම ගායකයා....ශා නන්ස්ටොප් නයිට් වල රං කෙන්දෙන් බැද සිංදුව ගහනවා ලෙසටම.......ෆීඩ් බෑක් උඩටම තිබුනේ කැලුම් අයියා නිසා.....❤️❤️❤️❤️❤️❤️ අදටත් අහනවා ඒ සිංදු

  • @tharanganuwan1644
    @tharanganuwan1644 6 หลายเดือนก่อน +8

    ආසම ගායකයෙක්...ෆීඩ්බැක් ඉදියනම් ගොඩක් දුර යන්න තිබුණා...ජය වේවා 😊

  • @PiriyankaKumuduni-vt9eq
    @PiriyankaKumuduni-vt9eq 26 วันที่ผ่านมา +2

    ගඋව මතකයන් මතකද කැලුම් මල්ලි ඔයා අපේ ගම හරිම ලස්සනයි අදත් හටත් එ සින්දු වලට ආදරේ i ❤

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 ปีที่แล้ว +20

    මම ආසම නිහතමානී සුපිරිම ගායකයෙක්... ජයවේවා ....🤛🥰

  • @sanjeewaranaweera5401
    @sanjeewaranaweera5401 ปีที่แล้ว +8

    kocchara parana sindu unath 2023th api ahana lassanama sindu kelum aiyyage lassani aiyye hemadamath ape hadawate gayakayek oya adarei adarei godaaak

  • @jagathchamila2980
    @jagathchamila2980 ปีที่แล้ว +27

    ආසම ගායකයෙක්... බැකින් සුපිරි... ඩ්‍රම් ගැහිල්ල තමයි සුපිරි... දැගලිලි නෑ බොරු ෂෝ නෑ...නියමෙට ටෙම්පෝ එක යනවා ආදරෙයි perpul range ❤️❤️

  • @SangiWeeni
    @SangiWeeni 3 หลายเดือนก่อน +4

    Kelum aiya mamath asama gayakaya godak adarei aiyeee .b.s

  • @Siriyawathi-zv6xz
    @Siriyawathi-zv6xz 2 หลายเดือนก่อน +8

    2024 ත් අහනව.අනේ ඒ සිංදු ටික ඒ වොයිස් එක.😢😢😢😢😢😢😢

    • @madureprasad5788
      @madureprasad5788 หลายเดือนก่อน

      ❤❤❤ඔව් ඔව්

  • @dularahansaka7487
    @dularahansaka7487 ปีที่แล้ว +33

    ලංකාවේ හිටපු සුපිරිම ඩෘම්ස් වාදකයෙක්..චම්ලි අයියා..ආදරෙයි පර්පල් රේන්ජ් 💖

  • @ManushaRashmika
    @ManushaRashmika หลายเดือนก่อน +4

    ගැම්මක් අදරෙයි සුපිරි සින්දුවා ඈ..... මම 10පරක් ඇහුවා............

  • @gayanisamanthi-ml5qd
    @gayanisamanthi-ml5qd ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් එපා නොවේ තෙරුවන් සරනයි අයියේ ඔයාට ❤️❤️❤️❤️❤️

  • @h.d.rbandara1047
    @h.d.rbandara1047 9 หลายเดือนก่อน +6

    හඩනවනම් හඩන්න ලීඩ් පාර මරු..❤❤🎸🎸🎸

  • @pramodpiumal477
    @pramodpiumal477 ปีที่แล้ว +4

    Patta gagaha ahapu sindu. Supiri. Tawamat ahanawa. Athitayata adila yanawa me sindu ahaddai👍👍👍👍👍❤️❤️❤️

  • @pasindumadushan5936
    @pasindumadushan5936 11 หลายเดือนก่อน +12

    අම්මොහ් ඩ්‍රම් එකේ ටෙම්පො තිතටම චම්ලි අයියා ❤️

  • @ramanisriya6568
    @ramanisriya6568 2 ปีที่แล้ว +4

    එකම eka වරක් oba wa දකින්නට 🏵️🏵️

  • @dasunkodikara2534
    @dasunkodikara2534 2 ปีที่แล้ว +18

    කැලුම් අයියා..මේ වොයිස් එකත් ඒකාලෙ පිස්සුවක් ෆීඩ්බෑක් ඉන්න කාලේ❤️💯

    • @sampathjayathissa2539
      @sampathjayathissa2539 ปีที่แล้ว

      Ttt.y y y.ttt.y........
      ........
      ........
      ........................
      ..
      ........
      ..........................

  • @nipundilina6312
    @nipundilina6312 ปีที่แล้ว +4

    ෆීඩ් බෑක් ඉන්න කාලේ ආසම හඩ , නොන්ස්ටොප් නියිට් එකේ ගහපු නොන්ස්ටොප් ඒව්නම් පිස්සුවක් සුපිරි අදටත් ෆීඩ් බෑක් හිටියනම් අද සුපිරි තැනක ඉන්න තිබ්බා

  • @thusharapreem2914
    @thusharapreem2914 3 หลายเดือนก่อน +13

    දැන් හොයාගන්න නෑ ඔයා ෆීඩ් බෑක් එකේ ඉද්දි තමයි සුපිරි

    • @sumudunilupafernando4254
      @sumudunilupafernando4254 หลายเดือนก่อน +2

      අනේ ඇත්තමයි මම ආසම ගායකයෙක්❤❤❤

    • @user-rx9nc5yw7n
      @user-rx9nc5yw7n หลายเดือนก่อน +1

      Dan oxygen eke😊

  • @rosequeen3457
    @rosequeen3457 2 ปีที่แล้ว +4

    මන් ඔයාගෙ වොයිස් එකට මාරම කැමතියි

  • @dulanidmdpd7449
    @dulanidmdpd7449 2 ปีที่แล้ว +8

    ලස්සනම ලස්සන oni thrm ahnn පුළුවන් voice එකක් good luck 👍

  • @user-gy3zv7zw1o
    @user-gy3zv7zw1o หลายเดือนก่อน +1

    ඉස්සර සිංදු කෙච්චර ලස්සනද එකටදැන් තියන එවා කිසිම තෙරැමක් නැ ❤❤❤❤

  • @amithniroshan9611
    @amithniroshan9611 16 วันที่ผ่านมา

    Kalum aiye ko ane ලස්සනයි සින්දුව

  • @nisanthakuma4450
    @nisanthakuma4450 6 หลายเดือนก่อน +2

    Mara Lassani bn 💚💙💛💛🧡❤❤❤❤🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🖐

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว +3

    ලස්සනයි කොච්චර අැහුවත් එපා වෙන්නැහැමටනම්

  • @shehankanishka-kv2qq
    @shehankanishka-kv2qq 3 หลายเดือนก่อน +2

    නම්බරේ ගෙවුනු මතකයන්🥺

  • @user-dr7vk4lr9j
    @user-dr7vk4lr9j 2 ปีที่แล้ว +12

    දැංනම් මෙහෙම බැකිං මෙයාලගෙන් විතරමයි❤️❤️❤️

    • @ruwankarunarathna7169
      @ruwankarunarathna7169 ปีที่แล้ว +1

      ෆීඩ් බෑක් හිටියන් කොහොමද

    • @maduranga-vy4rl
      @maduranga-vy4rl 2 หลายเดือนก่อน +1

      චමලට මෙහෙම බැකින් දෙන්න බෑ

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 2 หลายเดือนก่อน +4

    පට්ට සිංදු ටික❤❤❤❤

  • @ErrorWithLahiru
    @ErrorWithLahiru 14 วันที่ผ่านมา

    2024 දීත් පිස්සුවෙන් වගේ අහන අය ඉන්නවද ❤

  • @nilonasamanthi5802
    @nilonasamanthi5802 4 หลายเดือนก่อน +1

    hitata denena supiri voice aeka kelum hettiarachchi

  • @pramodpiumal477
    @pramodpiumal477 ปีที่แล้ว +2

    Base guitar lead guitara patta backing all....👍👍👍👍

  • @sanjiiwasampath-eo7rv
    @sanjiiwasampath-eo7rv ปีที่แล้ว +3

    Patta gayakayek Gemma thamai sindu set aknm

  • @user-tg4er5yy9x
    @user-tg4er5yy9x หลายเดือนก่อน

    Supiri veddek adareyi ...❤👍👍👍

  • @aroshanaachintha2688
    @aroshanaachintha2688 ปีที่แล้ว +5

    මම ආසම හඩක්.කොච්චර ඇහුවත් එපා නොවන

  • @indunilprasad6212
    @indunilprasad6212 2 ปีที่แล้ว +8

    ඒ ඩ්‍රම් පාර..... ❤️❤️❤️❤️❤️❤️❤️💯🎶👌👌

    • @SLbuspissa3185
      @SLbuspissa3185 ปีที่แล้ว +2

      පට්ටයිඅඩො🤒🤒🐕🐕🐒🐒🎸😎😎

  • @pathumsampath7329
    @pathumsampath7329 6 หลายเดือนก่อน

    Pattama gayakayek . Pissuma voice ekk. Dramage tempo ekth patta.

  • @sithumsachendra4915
    @sithumsachendra4915 7 หลายเดือนก่อน

    සුපිරි වොයිස් පපුවට කියන්න පුළුවන් ❤❤❤

  • @namalns6575
    @namalns6575 2 ปีที่แล้ว +2

    ආසම සීංදුවක් 💖💖💔😭

  • @chamindalakmal368
    @chamindalakmal368 2 ปีที่แล้ว +2

    සුපිරි 👍

  • @senusenu36
    @senusenu36 หลายเดือนก่อน

    Man Asama sinduwak lassanai godak

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 6 หลายเดือนก่อน

    ❤ hari ලස්සනයි සිංදු

  • @babumaystro7838
    @babumaystro7838 ปีที่แล้ว +1

    Godak asa song tikak harima lassanai

  • @dilipdilip2843
    @dilipdilip2843 2 ปีที่แล้ว +3

    Pattaa 🙂

  • @nethmidisanayaka2823
    @nethmidisanayaka2823 ปีที่แล้ว

    Sindu nam supiri thamai.jaya wewa❤

  • @NP-dl2yw
    @NP-dl2yw ปีที่แล้ว +1

    ,Aththamai lassanaineeee

  • @HgS-pt2nc
    @HgS-pt2nc 7 วันที่ผ่านมา

    ගමේ හඩ හරිම ලස්සනයි

  • @shehanravindu5003
    @shehanravindu5003 หลายเดือนก่อน

    අදටත් අහන සින්දු💖😥

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 10 หลายเดือนก่อน

    ❤❤❤කැලුම් හෙට්ටිආරච්චි ❤❤❤ අදටත් ඒ හඩ හොය හොයා අහනවා....

  • @S_H_A_N_A_307
    @S_H_A_N_A_307 ปีที่แล้ว +7

    බැකින් නම් පර්පල් රෙන්ජ් සුපිරි ❤️👍

  • @music-gg7fg
    @music-gg7fg ปีที่แล้ว +2

    good songs

  • @samanthagunadasa4043
    @samanthagunadasa4043 ปีที่แล้ว +4

    මම අහන්නෙම මෙයාගේ 🎶 විතරයි

  • @SasankaBandara-tq2hi
    @SasankaBandara-tq2hi 2 หลายเดือนก่อน

    Asama gayakayek ❤❤❤

  • @sadeepanimharanimhara3148
    @sadeepanimharanimhara3148 3 ปีที่แล้ว +5

    Supirii machan 🔥🔥🔥🌟

  • @user-oj6lo2bp2c
    @user-oj6lo2bp2c 9 หลายเดือนก่อน +4

    අපෙ පරන බැඩ් එක පර්පල් රෙන්ජ් නියමයි ඩමා තමා නියමට සෙල්ලන් කරන්නෙ

  • @madusankavijarathna6198
    @madusankavijarathna6198 ปีที่แล้ว

    Asama gayakayak adarai ❤

  • @nalindasaman7178
    @nalindasaman7178 4 วันที่ผ่านมา

    කැලුම් අයියා👍
    ෆීඩ්බැක්👍
    අමාලි 👍

  • @Maduwanthi8523
    @Maduwanthi8523 ปีที่แล้ว +1

    සුපිරියක් කැලුමි.....ඒකනමි...

  • @sumedapriyadarshanasumedap8113
    @sumedapriyadarshanasumedap8113 ปีที่แล้ว +1

    owa thamai supiri sindu

  • @danushkajayasinghe5781
    @danushkajayasinghe5781 ปีที่แล้ว +2

    අාදරේයි කැලුම් අයියා දැනුත් ඔයාගේ සිංඋු අහනගමං අයියා

  • @prasannaudaya4813
    @prasannaudaya4813 2 ปีที่แล้ว +1

    Supiriyak thamai ithin

  • @user-jl5mz9qv9w
    @user-jl5mz9qv9w 20 วันที่ผ่านมา

    ආසම හඩක් එයා කෝ 😳

  • @kaveeshalasith2002
    @kaveeshalasith2002 หลายเดือนก่อน

    Asama tikak eka digata ❤️😇

  • @anushakumari8154
    @anushakumari8154 ปีที่แล้ว

    Lassanai 😘😘❤️❤️❤️

  • @SamanthaDega
    @SamanthaDega 7 หลายเดือนก่อน

    පට්ට සුපිරි හඩ

  • @PradeepDewapriya-du5wo
    @PradeepDewapriya-du5wo 11 หลายเดือนก่อน

    ලස්සනයි ❤️

  • @user-dl7pr1xf3v
    @user-dl7pr1xf3v 2 หลายเดือนก่อน

    ලස්සනයි

  • @nuwanthachamara6985
    @nuwanthachamara6985 3 หลายเดือนก่อน

    සුපිරි සිංදු

  • @user-dg4tt8zb2t
    @user-dg4tt8zb2t 10 หลายเดือนก่อน +3

    Darama maru

  • @sadasada2263
    @sadasada2263 2 ปีที่แล้ว +1

    Hithata godak denena song ekak

  • @PubuduSameera-d5m
    @PubuduSameera-d5m 3 วันที่ผ่านมา

    2024. 7. 28 අදත් අහනවා

  • @user-sj5iy2lt3y
    @user-sj5iy2lt3y 8 หลายเดือนก่อน

    Adin pasuva na kisiwak na hithavath kam ereanna😊❤

  • @chandiniekariyawasam2223
    @chandiniekariyawasam2223 หลายเดือนก่อน

    Ekale asama gayekeyek

  • @rubyaz1837
    @rubyaz1837 ปีที่แล้ว +1

    ජය ජය.

  • @s.p.k.nethminikeshala4541
    @s.p.k.nethminikeshala4541 2 ปีที่แล้ว +1

    Asama tikaaa 👍👍👍👍😘😘😘😘😘😘 adarei goodak .😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @gayan55
    @gayan55 21 วันที่ผ่านมา

    Asama hadak❤❤❤

  • @Ishara-rb5sy
    @Ishara-rb5sy 27 วันที่ผ่านมา

    2024/7/4;දැනුත් සෙට් එකට දලා හොස්ටල් එක දෙකක් කරලා තියෙන්නෙ

  • @sasandifonseka5992
    @sasandifonseka5992 ปีที่แล้ว +1

    ආදරේ හිතෙනවා..❤❤

  • @anushikakalpani6197
    @anushikakalpani6197 ปีที่แล้ว +1

    Super 👌👌👌👌❤️❤️❤️❤️

  • @kusalmawalagedara5874
    @kusalmawalagedara5874 6 หลายเดือนก่อน

    Adarei ❤

  • @tharusha_induwara3224
    @tharusha_induwara3224 2 ปีที่แล้ว +2

    😍😍😍🔥🔥🔥🔥

  • @sahanmadusanka5180
    @sahanmadusanka5180 ปีที่แล้ว +1

    Aderei kealum aiye

  • @nikiboy9006
    @nikiboy9006 2 หลายเดือนก่อน

    2024/5/12 දැන් කාලේ මරලතෝනී වගේද..ඔන්න මී පැණි❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepsampath3129
    @pradeepsampath3129 2 ปีที่แล้ว +1

    Elama

  • @ShehanPreethiraj-kp4ph
    @ShehanPreethiraj-kp4ph 5 หลายเดือนก่อน

    👍👍👍👍👍👍Super

  • @user-tq7tg1yh3q
    @user-tq7tg1yh3q 10 หลายเดือนก่อน +2

  • @user-jb3ze3qe2q
    @user-jb3ze3qe2q ปีที่แล้ว +1

    💖💯

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️

  • @PushpaKumara-i6f
    @PushpaKumara-i6f 11 วันที่ผ่านมา

    Kelum ayye ❤

  • @dilruwasana5187
    @dilruwasana5187 2 ปีที่แล้ว +2

    ❤👌💪

  • @user-ht8ps9cw3j
    @user-ht8ps9cw3j 8 หลายเดือนก่อน

    ❤❤❤❤ supiri beking

  • @inokashamali6397
    @inokashamali6397 4 หลายเดือนก่อน

    Man asama sinduwa

  • @samanthafernando5587
    @samanthafernando5587 13 วันที่ผ่านมา

    පුලුවන් නම් හොයලා දන්න ලුසන් අලාකොන් තොටුපල හන්දියේ සංගිතය......රේකේට් කලේ k.d.සවුඩ් පල්ලිය හන්දිය....💐💐💐💐💐

  • @Sachi-fn9gu
    @Sachi-fn9gu 2 ปีที่แล้ว +5

    Genu lamay dekalada sinduwa amathaka une

  • @user-oj6lo2bp2c
    @user-oj6lo2bp2c 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @bimsaradanoj4759
    @bimsaradanoj4759 2 ปีที่แล้ว +1

    😍😍

  • @breeze6918
    @breeze6918 ปีที่แล้ว +1

    👍💜️

  • @user-ls5kc8mo9c
    @user-ls5kc8mo9c 3 หลายเดือนก่อน

    Superd

  • @ajithbandara6179
    @ajithbandara6179 ปีที่แล้ว +1

    Bro g Dara gihin thawa kalpana karapan. Bro

  • @user-wm9sg1jx7g
    @user-wm9sg1jx7g หลายเดือนก่อน

    ❤😮

  • @rajithrukshan-jy5vc
    @rajithrukshan-jy5vc 5 หลายเดือนก่อน

    මගෙ එකා❤❤