ความคิดเห็น •

  • @isurudananjaya4302
    @isurudananjaya4302 ปีที่แล้ว +15

    වෙරලියද්ද මහත්තයත් චාමරට දමිත්ට නඩු දැම් නම් හදවතේ ගායකයෝ නෑ එහෙනම් අද...
    ආඩම්බරයි ඔබ ගැන❤

  • @Sulakshana_M_rajakaruna
    @Sulakshana_M_rajakaruna 6 หลายเดือนก่อน +5

    මේ ලංකාවේ උන් හිතන් ඉන්නෙ ලෝකෙ හොඳම ඩ්‍රමා නිරෝෂන් කියලා. පුප උනත් දෙන සීන් එකේ ඉන්නෙ. එහෙම නෙමෙයි හැකියාවක් තියන එකෙක් දැක්කම ඒක අගය කරන්න පුරුදු වෙයන්

  • @krishnahasanka2045
    @krishnahasanka2045 ปีที่แล้ว +30

    සේනානායක වේරලියද්ද සර් ආසම හඩ පෞර්ෂ්‍යය දීර්ඝායුෂ ලැබේවා 😊🙏 අලුත් පෙනුමත් හොදයි 🤗. බැඡී මරු බැකින් පිස්සුවක් තමයි ❤️😍😊💫💫💫

  • @dilabasnayaka193
    @dilabasnayaka193 ปีที่แล้ว +15

    හදවතේ ගායකයෙක්..........❤🌹
    දිර්ඝායුෂ ලැබේවා.........🙏

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 ปีที่แล้ว +28

    ආසාම ගායකයෙක් .💚💚💚💚 රජරට ගී හඩ. සේනානායක වේරලියද්ද 💚💚

  • @amilaprabath1894
    @amilaprabath1894 ปีที่แล้ว +14

    වැරදුණු තැන මරු 😂❤️❤️

  • @kelaniyabongopodda
    @kelaniyabongopodda ปีที่แล้ว +4

    වාදකයා හා ගායකයා එකතු වු තැන මාරම හැගිමක්..❤️❤️😍 🤘

  • @Dilabro1988
    @Dilabro1988 ปีที่แล้ว +35

    kurunegala beji ගැම්මක් මල් පබා සිංදුවට ෆට්ට බැකි එක ගැම්මක් ඕයි 🇱🇰🇱🇰💕💕💕💕😘😘😘

  • @Pramodbuddhika-z4b
    @Pramodbuddhika-z4b ปีที่แล้ว +60

    වැඩි දැගලිලි නැති වැඩේ සුපිරියට කරන නිහඩ ..වාදකයෙක්..පෑඩා...👍👍👍👍

    • @dsdmusic2757
      @dsdmusic2757 ปีที่แล้ว +2

      Thank you

    • @shen_boy671
      @shen_boy671 ปีที่แล้ว

      Sira oi 😌💖

    • @gamingearl8414
      @gamingearl8414 ปีที่แล้ว

      මල් පබා එකෙ හරිම අසරණ වුණා

  • @lakshithaarosha378
    @lakshithaarosha378 ปีที่แล้ว +9

    බැජි බැකින් නම් පට්ටා පෑඩ් පාර දෙනවා නියමට දිනුෂ් අයියා ගෙ රෝලින් පට්ටා 🥰🥰🥰

  • @ravinduhirushan7727
    @ravinduhirushan7727 ปีที่แล้ว +20

    පිලිවෙලයි බැකින් එක ෆ්ලැශ්බක් වගෙ ❤️🤘❤️

    • @dsdmusic2757
      @dsdmusic2757 ปีที่แล้ว +1

      Thank You

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว +3

      Flashbsck බැන්ඩි එකද්ද බං උන් හොදයි හංන්දියෙ ⁣කඩෙි කොත්තු ගහන්න

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 ปีที่แล้ว

      @@asankakumara292 baji inne me koththu ghanda flashback copy ya

    • @MaduSLmusic
      @MaduSLmusic ปีที่แล้ว +1

      ​@@asankakumara292 කොත්තු ගහන්නෙ මුනෙ යකො ෆ්ලෑශ්බැක් බැකිං කොච්චර පැහැදිලිද් 🤣💔
      අනික ෆ්ලෑශ්බැක් ඇවිල්ල මේ වගේ රියැලිටි ශෝ වලින් sms අරන් ආපු බෑන්ඩ් එකක් නෙමෙ

    • @thisarakasun4617
      @thisarakasun4617 ปีที่แล้ว

      ​@@MaduSLmusic sira

  • @supunchamara2591
    @supunchamara2591 ปีที่แล้ว +29

    වෙරලියද්ද මහත්තයා දැන් සුපිරියී.පට්ට.අලුත් style එක නියමයි.නලුවෙක් වගේ❤❤

  • @buddhikashehan6340
    @buddhikashehan6340 ปีที่แล้ว +10

    අපේ කුරුණෑගල ගැම්ම තමයි😘

  • @stefanthisera2344
    @stefanthisera2344 ปีที่แล้ว +3

    😎 අගය කල යුතු දේ අගය කරමු... ඒක පට්ටයි..❣️

  • @mbcgihan3740
    @mbcgihan3740 ปีที่แล้ว +12

    චාමර වීරසිංහ අයියාගේ වීරයා ❤❤

  • @kaviya9113
    @kaviya9113 ปีที่แล้ว +18

    ඩ්‍රම් මැෂිම 😌😍

  • @nuvansanjeeva8996
    @nuvansanjeeva8996 ปีที่แล้ว +108

    දැගලිලි නැතිව spd ට සුපිරි වැඩ දාන එකම වාදකයා මම දැක්ක බැජී පෑඩා

    • @itzmevihanga
      @itzmevihanga ปีที่แล้ว +2

      siraa sago

    • @dsdmusic2757
      @dsdmusic2757 ปีที่แล้ว +2

      Thank you

    • @sandunmaduranga7419
      @sandunmaduranga7419 ปีที่แล้ว +3

      Pada ptta me aiyw mn klin heww awrudu 2kt klin mt ahmben beji show ekk dkke godk parana show ekk ethkotath supiri wadda mn e viedo ek blnkle beji pad ghhwe wen ekkenek

    • @chathuherath4264
      @chathuherath4264 ปีที่แล้ว +1

      Awankawenma..asama peda❣️

    • @samansenanayaka7616
      @samansenanayaka7616 ปีที่แล้ว +2

      මේ පෑඩගෙ මුල් පුරුක ෆ්ලෑෂ්බෑක් නාලක තමා බ්‍රෝ ❤️❤️ එයාව follow කරන අය තමා මේ 😁😁

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 ปีที่แล้ว +3

    බීට් වලින් සුපිරිම බැකින් එකක් දෙනවා බැජි ගැම්මක් 😎🤟

  • @Mahinda.Rajapakaha
    @Mahinda.Rajapakaha ปีที่แล้ว +4

    බැජි හරි නැත්තන් මොන පකටද පුතෙ බලන්න අවේ 🌝👍

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว +2

    බැජි ගැමිමක් තමයි... බැකින් 100%සුපිරි🔥🔥🔥🔥🔥🔥🔥

  • @rasidupriyankara4790
    @rasidupriyankara4790 ปีที่แล้ว +4

    අඩෝ සබීත අක්ක ඉන්නෝ සුපිරි ආ ❤️❤️

  • @pravajasankalani6999
    @pravajasankalani6999 ปีที่แล้ว +2

    පට්ටම නියමයි 👍👍🇱🇰😎🎸🎸

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 ปีที่แล้ว +4

    ගායනය වාදනය දෙකම සුපිරි

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 ปีที่แล้ว +1

    අම්මො දැම්මා සෙට් එක පැලෙන්න ම සුපිරි බැකින් එල එල.බැජී ඔහොම.යමු හැමදාම ❤❤❤❤❤

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 ปีที่แล้ว +3

    ඒ හඩ වැජබේවා තවත්. දීර්ගායු වේරලියද්ද

  • @isharadilshan5317
    @isharadilshan5317 ปีที่แล้ว +1

    නියමයි බැකින්❤❤❤

  • @amilaprabath1894
    @amilaprabath1894 ปีที่แล้ว +2

    ඇගේ මයිලුත් කෙලින් වෙනවා 😅😅 වෙරලියද්ද මහතා බැජි සුප්ප්පා තමයි 😍😍🌹🌹🌹❤️❤️❤️

  • @sanjeewasenarathna3396
    @sanjeewasenarathna3396 ปีที่แล้ว +1

    බෙර පද ටික නම් සුපිරි කොල්ලෝ

  • @nipuntharaka9658
    @nipuntharaka9658 ปีที่แล้ว +6

    සේනානායක වෙරලියද්ද බැජි බැකින් මරු

  • @SadeeshaSaduranga
    @SadeeshaSaduranga 10 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඩක් ❤️❤️

  • @thilashchandupa3925
    @thilashchandupa3925 ปีที่แล้ว +11

    My favourite band .Love you bejii❤😍

  • @samankaweesha5079
    @samankaweesha5079 ปีที่แล้ว +8

    baji ගයාන් අයියා ගහපන් සේනානායක මහත්තයාගේ nonstop ekak අනිවා no.01වෙනවා

  • @shamalishamali9625
    @shamalishamali9625 10 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ සින්දුනම්❤❤❤මාරම කටහඩක් ඒකනම්🥰🙏

  • @nilanthiweerasinghe7350
    @nilanthiweerasinghe7350 ปีที่แล้ว +4

    ආදරෙය් බැජී ❤️❤️

  • @danukasanjaya7015
    @danukasanjaya7015 ปีที่แล้ว +5

    ආසම සෙට් එක 💖💪

  • @janithmadushanka9519
    @janithmadushanka9519 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️ වෙරලියද්ද

  • @madushankakaushan4316
    @madushankakaushan4316 ปีที่แล้ว +2

    Shuwar gayan next weraliyadda nonstop ekk😍

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr หลายเดือนก่อน

    පට්ට බැකින් එකක් ලස්සණයි කොල්ලෝ❤❤❤❤❤❤❤❤

  • @janidumalshan999
    @janidumalshan999 ปีที่แล้ว +3

    හදවතේ ගායකයා සේනානායක වෙරලියද්ද

  • @damithmadusanka2681
    @damithmadusanka2681 ปีที่แล้ว +3

    Ela ❤🎉

  • @isharadilshan5317
    @isharadilshan5317 ปีที่แล้ว

    Bajila kopiyak unath niyamata gahanawa waradi hoyanne nathiwa sindu thika ahapalla❤❤anika okkoma visaradala neweini mona band eke unath adupadu thiyenawa

  • @user-do2rg3kj2i
    @user-do2rg3kj2i 7 หลายเดือนก่อน +1

    Chamara ,damith ,weraliyadda hadawate gayakayo 3❤❤❤

  • @ishan_730
    @ishan_730 ปีที่แล้ว +5

    සුපිරි backing👌jaya!!🙌

  • @shamalishamali9625
    @shamalishamali9625 10 หลายเดือนก่อน

    ආසම ගායකයෙක්🥰❤️❤️

  • @naradanipun9052
    @naradanipun9052 ปีที่แล้ว +3

    Beji nam පට්ටම band ekak ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️😊

  • @AsokaAsoka-ej7rr
    @AsokaAsoka-ej7rr 2 หลายเดือนก่อน

    Anna gahili supiri

  • @panther_ff_30
    @panther_ff_30 ปีที่แล้ว +4

    සේනානායක වෙරලියද්ද සුදු රැවුල දාල😂♨

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +10

    ආර්ටීස් බැකින් නම් ඉතින්
    " Flash Back " තමයි 💜️
    💪🔥💚

    • @krishanpiyumalmahakumara1216
      @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว

      පක තමා හැම එකටම flashback ගන්න එපා..💩💩

    • @shanikajayasekara2701
      @shanikajayasekara2701 ปีที่แล้ว

      ​@@krishanpiyumalmahakumara1216 sirwtm...😂...unt wada beji hodai habai

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 ปีที่แล้ว +1

    Bji පට්ට ✊🥰😍🙂🥰👌👌

  • @prof.praveenpriyamantha.
    @prof.praveenpriyamantha. 2 หลายเดือนก่อน +2

    Band වලින් band වලට සාපෙක්ශයි නෙ😊✌️කට්ටියකට ෆ්ලෑශ්බෑක් හොදයි තව කට්ටියකට වෙන බෑන්ඩ් හොදයි...😊✌️එකක් ගැන අල්ලන් තව බෑන්ඩ් මනින එක හරි නෑනේද🤣💔ඒ ඒ බෑන්ඩ් වලට ආවේණික ප්ලේයින්ග් තියේනේ❤️ඔය හැම බෑන්ඩ් එකක්ම හොදයි❤️වැරැද්ද මිනිස්සු බලන විදිය😊❤️❤️‍🔥හැම කෙනාගෙනම අහනවනම් මේක නෑ...රැල්ලට අහන්න ගියාම ඔහොම වෙනවා💔

  • @dolkipodda-7961
    @dolkipodda-7961 ปีที่แล้ว +2

    Kurunagala gamma baji ❤🥰❤🥰

  • @upulchandana9108
    @upulchandana9108 ปีที่แล้ว +2

    Malpaba patta bro

  • @Ieshanmadusanka05
    @Ieshanmadusanka05 ปีที่แล้ว +2

    Beji SOUND සුපිරි..පට්ට පැහැදිලි........

  • @ayeshadilini3203
    @ayeshadilini3203 ปีที่แล้ว +2

    Super

  • @tajithdanushka1282
    @tajithdanushka1282 ปีที่แล้ว

    Aththatama niyama wada karaya pada

  • @nuwannuwantha2812
    @nuwannuwantha2812 ปีที่แล้ว

    මල් පබා පොඩ්ඩක් මොකද වුනේ සුපිරිම සුපිරි

  • @ruwanvideologs1915
    @ruwanvideologs1915 4 หลายเดือนก่อน

    Niyami ❤ adrei

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +7

    පට්ටම ❤️‍🔥

  • @awishkadilshan7762
    @awishkadilshan7762 ปีที่แล้ว +4

    සුපිරියක්

  • @Sindulanka99
    @Sindulanka99 ปีที่แล้ว +5

    Flash back show ekk wagemaii oiii

  • @MalithMihiranga-jc4gg
    @MalithMihiranga-jc4gg ปีที่แล้ว +2

    😍maru

  • @user-ng4kb8yl6q
    @user-ng4kb8yl6q ปีที่แล้ว +2

    Weddo tikak සුපිරි හොඳේ

  • @lakshanediriweera9657
    @lakshanediriweera9657 ปีที่แล้ว +2

    Super Backing ❤☝️

  • @jsachinthalakshan1943
    @jsachinthalakshan1943 ปีที่แล้ว +4

    දිනූශ් අයියගේ රෝලීන් ටික ♥️

  • @isharadilshan5317
    @isharadilshan5317 ปีที่แล้ว

    Oyala poddak allagena dagalanawa❤

  • @hemantha..s
    @hemantha..s ปีที่แล้ว +4

    Eka Pahara...

  • @lahiprasagamage3068
    @lahiprasagamage3068 10 หลายเดือนก่อน

    බෑන්ඩ් එකේ play කරන එක කොල්ලෙක්වත් කඩා ගන්නෙ නැතුව ඔහොන්ම දිගටම යන්න 🙏👌💪😍❤️

  • @filmlankalk
    @filmlankalk ปีที่แล้ว +4

    සුපිරියක්ම තමා ඉතින්💕💕💕

  • @dhammikasenerath5827
    @dhammikasenerath5827 ปีที่แล้ว +1

    Marana wenasak lassani...

  • @jsachinthalakshan1943
    @jsachinthalakshan1943 ปีที่แล้ว +4

    ෆ්ලෑශ් බෑක් නිරෝ වගේමයි දිනේශ්හ් අයියා සුපිරී

  • @gayansampath8207
    @gayansampath8207 ปีที่แล้ว

    Onece a day අහනව අනිවා❤✨

  • @shamilapushpanadan344
    @shamilapushpanadan344 ปีที่แล้ว +1

    මගේ අසම සින්දුව

  • @gamingsamiya3899
    @gamingsamiya3899 ปีที่แล้ว +1

    Sond nm patta❤️😎

  • @dulajliyanage3642
    @dulajliyanage3642 ปีที่แล้ว +1

    Niyamai baji

  • @tharindusampath21
    @tharindusampath21 ปีที่แล้ว +1

    💖💖

  • @manojprasanna6340
    @manojprasanna6340 ปีที่แล้ว +7

    කොහොමද ඇගිලි වලින් බේස් ගහද්දි කොලිටිය. 👌💪

  • @user-dy5bb6re3q
    @user-dy5bb6re3q ปีที่แล้ว

    මගෙ හොදම ගායකයා පට්ට සුපිරි

  • @sameshshehani371
    @sameshshehani371 ปีที่แล้ว +6

    ෆට්ට 😍😍😍

  • @vimukthideshan8811
    @vimukthideshan8811 ปีที่แล้ว +1

    Denawa ridennama ♥️

  • @ewonzygayan9102
    @ewonzygayan9102 ปีที่แล้ว +9

    ගිරුල්ලේ😌✨

  • @hirutv1977
    @hirutv1977 ปีที่แล้ว

    Wedanm weda supiri ❤❤❤

  • @kasunsadaruwan3709
    @kasunsadaruwan3709 ปีที่แล้ว +2

    සුපිරි MARUUUU ඔහොම යමු යමු යමු යමු OKAY 👍👍👍👍👍👍

  • @roycemissier
    @roycemissier ปีที่แล้ว +1

    😍😍maru 👌👌👌

  • @senithadulneth6160
    @senithadulneth6160 ปีที่แล้ว +1

    ❤❤💗😍

  • @madu2000
    @madu2000 ปีที่แล้ว +3

    All right backing balnna

  • @navodakshan5722
    @navodakshan5722 ปีที่แล้ว +2

    ❤️🙂✌️

  • @priyanthagitha4174
    @priyanthagitha4174 ปีที่แล้ว +1

    Gemmak thama😎😎😎😎😍😍🤩🤩😘😍😘🤩😊😊😊😊😎😎😎😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @pathumudara9114
    @pathumudara9114 ปีที่แล้ว +2

    Bej kyibods niyamai

  • @yureshkrishantha8006
    @yureshkrishantha8006 ปีที่แล้ว +3

    Patta backing broooo

  • @rockstarrock6919
    @rockstarrock6919 ปีที่แล้ว +4

    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @jestergaming9758
    @jestergaming9758 ปีที่แล้ว +2

    😘😘😘😘😘

  • @ushan5487
    @ushan5487 ปีที่แล้ว +1

    Respect 💪🎧😌

  • @gevindulakchan6199
    @gevindulakchan6199 ปีที่แล้ว +1

    Supariii...............😍❤️❤️😍

  • @istockacademy3294
    @istockacademy3294 ปีที่แล้ว

    Sirawatama bn

  • @danushkakandambi2215
    @danushkakandambi2215 ปีที่แล้ว +2

    ❤❤🤟

  • @priyanthagitha4174
    @priyanthagitha4174 ปีที่แล้ว +1

    Gammak beji

  • @randikamobile2060
    @randikamobile2060 ปีที่แล้ว +1

    The one only best song ❤️👍

  • @lambabeatz246
    @lambabeatz246 ปีที่แล้ว +17

    අර බෑන්ඩ් එක හොදයි මෙ බෑන්ඩ් එක හොදයි මුන් copy කරන්නේ කිය කිය
    මෙතන comment දදා වැල්ලෙන් නැතුව
    සින්දු ටික අහපන්
    ඇයි උබලා music ඔස්තාර්ල ද
    නෑ නෙ 😂

    • @udithalakmal5164
      @udithalakmal5164 ปีที่แล้ว +1

      සිරා කතාව

    • @Mahinda.Rajapakaha
      @Mahinda.Rajapakaha ปีที่แล้ว +1

      උබර් රාජපක්ශ එකික් බන් උබ මගෙ එකික් ♥️

    • @KasunNetwork
      @KasunNetwork ปีที่แล้ว

      Sira kathawa 😍🙃

    • @sadiyayt10.K
      @sadiyayt10.K ปีที่แล้ว

      එකනෙ බන්

  • @dishannethsara5196
    @dishannethsara5196 ปีที่แล้ว +4

    flash back tharm baking gahann ba kathwath thaaaaaaaaaaaamaaaaa

  • @sampahtkumara9828
    @sampahtkumara9828 ปีที่แล้ว +2

    Eka supirine