දමිත් අසංකගෙ සුපිරිම සින්දු ටික එකතු කරල බැජී ගහපු අලුත්ම නන්ස්ටොප් එක | Beji New Nonstop 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • SAJJE PRODUCTION
    SAJJE LIVE BAND SHOW - 0777 357 456
    ඔබේ සංගීත කණ්ඩායමටත් අපිත් සමග සම්බන්ද වීමට පුලුවන්. අපෙන් ඔයාලට මේ ඔක්කොම දෙනවා ඔයාලට තියෙන්නෙ හොදට ෆැක්ටිස් කරල ඇවිත් ලස්සනට Play කරල යන්න විතරමයි,📢
    🎸 ඩිජිටල් Mixture එකකින් සමන්විත අතිනවීණ සවුන්ඩ් සිස්ටම් එක ඉන්ස්ටූමන්ට් සමග අපි දෙනවා.📢
    🎸වායු සමනය කල ආකර්ෂණීය ස්ටුඩියොව අපෙන්.📢
    🎸 SAJJE LIVE BAND SHOW ප්‍රසංගයේ FULL HD DVD තැටියක්. 📢
    🎸 පැය 2ක් ලයිව් බැකින් එක සජිවිව ලක්ශ තුනකට ආසන්න රසික පිරිසක් සිට්න සාජ්ජේ ෆෙස්බුක් පිටුවෙහි ලොවපුරා විකාශය.📢
    🎸 ප්‍රසංගය ආමන්ත්‍රණය සදහා නිවේදන ශිල්පියා අපෙන්.📢
    🎸 ලක්ශ තුනකට ආසන්න රසික පිරිසක් සිටින සාජ්ජෙ ෆෙස්බුක් පිටුවෙහි ඔබේ සංගීත කණ්ඩායම ගැන ප්‍රචාරය කිරීම.📢
    🎸 සාජ්ජේ බෑන්ඩ් show යු ටියුබ් නාලිකාව හරහා සම්පූර්ණ ප්‍රසංගය ප්‍රචාරය කිරීම.📢
    🎸 ප්‍රසංගයේ ඔබට අවශ්‍ය හොදම ටික මිලියන ගණනක් වීවිස් තියෙන සාජ්ජේ යූ ටියුබ් නාලිකාවෙ හා ෆෙස්බුක් පිටුවේ ප්‍රචාරය කිරීම📢.
    🎸 අවශ්‍ය අයට MP3 වශයෙන් ගීත ලබාගැනීමේ හැකියාව.📢
    🎸 අවශ්‍ය අයට ගායක ගායිකාවන් සම්බන්ධීකරණය.📢
    🎸 ඔබේ සංගීත කණ්ඩායමට මිලියන සංඛ්‍යාත රසික ආකර්ශනය තිබෙන සාජ්ජේ ෆෙස්බුක් පිටුවෙහි දැවැන්ත ප්‍රචාරය 📢
    .
    🎸📞SAJJE LIVE BAND SHOW 0777 357 456 | 0777 354 122 වැඩි දුර තොරතුරු අවශ්‍ය අය කෝල් එකක් ගන්න ඔබේ දිනය වෙන් කරගන්න

ความคิดเห็น • 1K

  • @punsisiniroshan1791
    @punsisiniroshan1791 3 ปีที่แล้ว +237

    මේක මුලින් ඇහැවෙ බස් එකේදි පස්සෙ සර්ච් කරල බැලින්නම් දමිත් නෙමෙයි කියන්නෙ කියල දැක්කම පිස්සු හැදුනා ❤️ කටහඩ එමමයි

    • @dinethnethsara5282
      @dinethnethsara5282 3 ปีที่แล้ว +6

      අනිවාරෙන්....දමිත්ගෙ සහෝදරයෙක් වගෙ..❤

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว +10

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว +4

      @@dinethnethsara5282 ❤️❤️

    • @pulasthisamaranayake7771
      @pulasthisamaranayake7771 2 ปีที่แล้ว +2

      👌👌👌❤️❤️❤️

    • @beautygirlgallery9263
      @beautygirlgallery9263 2 ปีที่แล้ว +2

      Sirawatama aiye

  • @chamiladewappriya7454
    @chamiladewappriya7454 3 ปีที่แล้ว +135

    දමිත් අයියා තමයි හොඳටම කරේ ඈ.. බුදු සරණයි රත්තරන් අයියේ. ආදරෙයි හැමදාටම..

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 3 ปีที่แล้ว +321

    සාමාන්‍යයෙන් අනිත් බෑන්ඩ් වලට බනින් උන් එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා ඒත් you tube ekewath fb ekewath කවුරුත් බැජිලාට බනිනවා දැකලා නෑ ඒක තමා මුන්ගේ විශේෂත්වය වාසනාවන්ත බෑන්ඩ් එකක් මගේ හදවතේ අංක එක කුරුණෑගල බැජි තමා ❤️❤️❤️❤️❤️❤️❤️

    • @dinethgihan1234
      @dinethgihan1234 3 ปีที่แล้ว +9

      Sirawata ma bn

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว +10

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว +7

      @@dinethgihan1234 ❤️❤️

    • @IshuuIshaara
      @IshuuIshaara 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම. හැමදාටම ආසම බැන්ඩ් එක 🌹❤

    • @nilanthakariyawasam8381
      @nilanthakariyawasam8381 ปีที่แล้ว +2

      Kataragamata giya thamai

  • @tishachathu7476
    @tishachathu7476 3 ปีที่แล้ว +158

    දමිත් අසංක කියන්නේ හදවතේ ගායන ශිල්පියෙක්... බැජී බෑන්ඩ් එකේ අපේ සහෝටත් ගොඩාක් ස්තූතියි ...ජය වේවා...

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 ปีที่แล้ว +59

    මගෙ ආසම ගායකයා දමිත් අසංක අයියා.. ඒ voice එකට සාධාරණයක් කරනවා ඔයාලා. 🤗ජය වේවා කට්ටියට. ❤️

  • @avishkadilranga49
    @avishkadilranga49 3 ปีที่แล้ว +184

    දමිත් අසංක කියන්නෙ තවත් එක ගායකයෙක්ම නෙවේ.....
    එක යුගයක්.. එක පැලැන්තියක්...
    හදවත් වල හැමදාම රැදෙයි ඔහුව... 💖

  • @dushangeethanjana4976
    @dushangeethanjana4976 3 ปีที่แล้ว +177

    ලස්සනයි බැජී👍👍👍👍.මොන ගායකයා ආවත් දමිත් අයියා වගේ හද වතට දැනෙන්න කියන්න කාට වත්ම බෑ..❤️❤️❤️❤️

  • @deahankaviya8652
    @deahankaviya8652 3 ปีที่แล้ว +141

    දමිත් අසන්කගෙ සින්දු නම් බැජීලා තමයි සුපිරියටම ගහන්නෙ ❤️❤️❤️❤️❤️❤️

  • @shehanharsh2186
    @shehanharsh2186 3 ปีที่แล้ว +57

    nice try දමිත් නැතත් දමිත්ගෙ සින්දු ලගින් යන කටහඩකින් හරි අහන්න ලැබෙන එක නම් ලොකු දෙයක් ❤️😌

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +19

    දමියාගේ කටහඩ ට සම කරන්න බැරි උනත් උබ දමියගේ ලගටම ගියා ගයානයෝ ආදරෙයි ඈ.. ❤️❤️❤️❤️❤️

  • @shriyanimalkanthi237
    @shriyanimalkanthi237 2 ปีที่แล้ว +36

    කවුරුත්ම නෑ දමිත් අසංකගෙ තැන ගන්න. මෙහෙම හරි අහන්න ලැබෙන එක ගැන සතුටුයි....

  • @nuwansandakalum427
    @nuwansandakalum427 3 ปีที่แล้ว +73

    හදවතේ ගායකයා දමිත් අයියා👉❤️ ඒ අඩුව පුරවන්න ඔබට පුලුවන් ජය එ හැකියාවට ❤️

  • @kanishkamaduranga2682
    @kanishkamaduranga2682 2 ปีที่แล้ว +27

    Backing නම් ඉතින් Flashback තමයි . හැබැයි තව ටික දවසකින් beji ඔයාලා Flashback ටත් attack කරනවා ඒක shuwer. ඩ්‍රමා ෆෑඩා 🔥❤️👌

    • @omgshortstube
      @omgshortstube 2 หลายเดือนก่อน

      කො ඇටෑක් කරාද

  • @ajithpremathilaka9979
    @ajithpremathilaka9979 2 ปีที่แล้ว +55

    හදවතේ ගායකයා දමිත් අසංක... ආදරෙයි බැජී❤️❤️❤️❤️

  • @nishan12nissan33
    @nishan12nissan33 2 ปีที่แล้ว +102

    දමිත් අයියාගේ කට හඩ කාටවත් අනුකරණය කරන්න බෑ...හැබැයි ඒ කට්ටිය නැති කාලේක ඒයාලගෙ සින්දු කියන්න මේ කට්ටිය වටිනවා..පට්ට ගයාන් අයියා...

  • @insxosaa3453
    @insxosaa3453 2 ปีที่แล้ว +17

    බැජිලගෙ පෑඩා තමා හොඳටම කරන්නෙ♥😘🙊 ආඩම්බරයි පෑඩ් ප්ලේ කරන අයියා ගැන නම්🇱🇰♥

  • @kalharatec7349
    @kalharatec7349 3 ปีที่แล้ว +23

    රැවටුනා කියන්නකෝ දමිත් අසන්ක කියල .පට්ට 😘😘😘............

  • @amalkelum835
    @amalkelum835 2 ปีที่แล้ว +68

    ඇත්තටම දක්ෂතාව නම් අගය කරන්න ඕන. එකෙන්ම සුපිරි. දමිත්ගේ හඩින් අහද්දි අමුතු ගතියක් තියෙනවා . ඒ ඇයි කියන්න නම් දන්නෙ නැහැ . ආදරේයි දමිත් අසංක . 🤘👌😍❤️

    • @hashanvimukthi251
      @hashanvimukthi251 2 ปีที่แล้ว +3

      Me damith neweine sada kalum neda

    • @nilupanilupa7269
      @nilupanilupa7269 2 ปีที่แล้ว +1

      Ouuu gayan ayye niyemata kiyanawa mata nam pissu hadila wage abbahi wela gayan ayyege kata hadata .....adareiiiii gayan ayyetath damith ayyetath.

    • @gmaing8676
      @gmaing8676 2 ปีที่แล้ว

      Sira wtm

    • @presaddilsan8818
      @presaddilsan8818 2 ปีที่แล้ว

      මෙ නගරය මා තනි නගරයෛ

    • @renukadhamayanthi7046
      @renukadhamayanthi7046 2 ปีที่แล้ว

      සුමිත්

  • @NayanaVikum
    @NayanaVikum 3 หลายเดือนก่อน +27

    2024අහන කස්ටිය කෝ 👀😗💗

  • @danuraam1563
    @danuraam1563 3 ปีที่แล้ว +27

    දමියව අමතක වෙලා තිබ්බ රටේ මිනිස්සුන්ට ආයෙ දමියා මතක් කරේ ගයාන් තමා baji 😘

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @sakunthalalakmali5292
    @sakunthalalakmali5292 2 ปีที่แล้ว +12

    ගොඩාක් ලස්සනයි ..ඒක වචනෙන් කියල ඉවර කරන්න අමාරුයි..ඔයාගෙ කටහඩින් දමිත් අයියගේ සින්දු අහන්න මාරම අසායි ගයාන් අයියෙ...හිතට දැනෙන්නෙම කියනවා..ජය වේවා බැජී...👍👍👍👍

  • @janiya5922
    @janiya5922 3 ปีที่แล้ว +42

    බැජී සුපිරී හදවතෙ ගායකයා දමිත් අසන්ක ♥️😍

  • @thusarapothuvila2343
    @thusarapothuvila2343 3 ปีที่แล้ว +56

    බැජිලා අද ඉන්න තැන පට්ට...! 😍❤

    • @nilupanilupa7269
      @nilupanilupa7269 2 ปีที่แล้ว

      Ammooooo ouuuuuuuuuuu adareiiiiii bajiiiiiiiiii set eka raka dewaaaaa!!! Siyalu devidavathawnge pihita labewa.arakshawaiii...adareiiii

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +6

    ආදරෙයි දමිත් අයියා .❤️❤️❤️💪💪💪 sinduwa niyameta දෙනවා . Baji gammak තමයි . 💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤🎄🎄🎄🎄🎄❤❤❤❤🎄🎄❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    කුරුණෑගල අපි

  • @lasanthaperera6289
    @lasanthaperera6289 3 ปีที่แล้ว +18

    ඇත්තටම හිතුවෙ දමිත් අසංක දැන් බෑන්ඩ් එකක සෙල්ලම් කරන්වා කියලා.😥 පට්ට අයියේ ඒ වගේමයී.❤️🔥

  • @nethmikaushalya7288
    @nethmikaushalya7288 3 ปีที่แล้ว +17

    ලස්සනයි 😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බැජි සුපිරි ආ ..... 🤘

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      thankyou ♥️🙏

  • @gamaralafmfm1948
    @gamaralafmfm1948 2 ปีที่แล้ว +8

    ලස්සනයි හොදේ........බැජී
    අපේ කොල්ලා දමිත් ජයවේවා ..!

  • @nathminikaushalya6581
    @nathminikaushalya6581 3 ปีที่แล้ว +20

    මේක පිස්සුවක් බන් කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැ 🤗🤗 ගයාන් අයියා නියමයි ආයේ ඉතිං කියලා වැඩක් නැ

  • @upaliwijerathna5223
    @upaliwijerathna5223 2 ปีที่แล้ว +11

    දමිත් අයියගෙ ගීතවලට ඔයා ලොකු සාදාරණයක් කරල තියෙනව.ඒත් දමිත් අසංක කියන්නෙ කාටවත් සමකරන්න පුලුවන් හඩක් තියෙන ගායකයෙක් නෙවේ රත්තරං .❤❤❤

  • @akilasawmya5376
    @akilasawmya5376 3 ปีที่แล้ว +47

    අඩෝ අයිය උබ නම් පට්ට ආ...මන් දමිත් අසන්කට පට්ටම ආදරේ කරපු කොල්ලෙක්...දැන් උබට ආදරෙයි අය්යෝ❤️

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      broh thankyou 😍

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @amilasreshadareithatthe8768
      @amilasreshadareithatthe8768 3 ปีที่แล้ว

      ඇයි dan adare නැද්ද 🥺🥺🥺🥺😟😟😟😟

  • @manjulasampath8781
    @manjulasampath8781 3 หลายเดือนก่อน +4

    𝙁𝙡𝙖𝙨𝙝 𝙗𝙖𝙘𝙠,𝙎𝙪𝙣 𝙛𝙡𝙤𝙬𝙚𝙧,𝙋𝙪𝙧𝙥𝙡𝙚 𝙧𝙖𝙣𝙜𝙚,𝙎𝙚𝙙𝙪𝙬𝙖 𝙨𝙖𝙠𝙪𝙧𝙖 වගේ 𝘽𝙖𝙣𝙙 වලට පස්සේ දැක්ක සුපිරිම 𝘽𝙖𝙣𝙙 එක 🔮🧸🖤

  • @maneeshakaushan8125
    @maneeshakaushan8125 3 ปีที่แล้ว +7

    බැජී තමයි හොදටම කෙරුවේ... New damith asanka congratulations my freind.. 😍😍😍😍😍😍

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha ปีที่แล้ว +4

    එකෙන්ම වැඩ්ඩා ගයාන් අයියා 😍💪🖤

  • @lakshmansuriyabandara3228
    @lakshmansuriyabandara3228 หลายเดือนก่อน +1

    Theriwan saranai sadakelum malli..❤️❤️❤️❤️❤️🏆️

  • @maashisanjana6964
    @maashisanjana6964 3 ปีที่แล้ว +19

    මං ආසම එක ♥️😍 ආදරෙයි ගයාන් අයියා 🤟🙂 පට්ට හඬ

  • @manojmenuka9392
    @manojmenuka9392 ปีที่แล้ว +2

    ටිකක් දමිත් වගේ කියනවා ඒ කටහට නම් ලෝකෙටම එකයි

  • @sachimalka9611
    @sachimalka9611 2 ปีที่แล้ว +5

    මේ දමිත් අයියා නෙවෙයි.ඒ වගේමයි කටහඬ හරිම ලස්සනයි අයියෙ. බැජි්ලාතමයි හෙදටම කරේ ❤️❤️❤️

  • @hasantharoshitha331
    @hasantharoshitha331 3 ปีที่แล้ว +7

    දමිත් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්... බැජී පට්ට...

  • @IshuuIshaara
    @IshuuIshaara 2 ปีที่แล้ว +7

    ගයන් අයියා ඔයානම්. අනේ පිස්සුවක් 🌹❤

  • @lahirusadaruwan1071
    @lahirusadaruwan1071 3 ปีที่แล้ว +6

    නියමයි බෙජී මේ වගේ පරන නන්ස්ටොප් ගහන්න සුපිරී මේක

  • @navidhugeming1858
    @navidhugeming1858 2 ปีที่แล้ว +6

    ඔයලගෙ බැන්ඩ් එක ඉහලටම යන්න 😘😘😘 දමිත් අසන්න අදරෙයි😘😘😘😘ව්

  • @iroshanthennakoon2361
    @iroshanthennakoon2361 2 ปีที่แล้ว +7

    අවන්කවම මම බැන්ඩ් සින්දු අහන්නෙ නැ එත් බැජි හදවතෙ ගයකයගෙ සින්දු ගහනකොට පිස්සුවක්🖤💕❤️

  • @gevindukasthuriarachchi2331
    @gevindukasthuriarachchi2331 2 ปีที่แล้ว +5

    පට්ට ❤❤❤ දමිත් කියන්නෙ legend එකක්. රැකගනින් බැජී ...

  • @sandyadilrukshi71
    @sandyadilrukshi71 2 ปีที่แล้ว +6

    Supiri voice ගයාන් අයියා ආදරෙයි මන් ආසම බෑන්ඩ් එක ජයෙන් ජය බැජි ❤❤

  • @youvijayantha8700
    @youvijayantha8700 3 ปีที่แล้ว +16

    දමිත්ට පට්ටම ආදරෙයි ❤ උඹටත් ඒවගේම ආදරෙයි කොල්ලො... පට්ට බැජී....

    • @ishansilva9780
      @ishansilva9780 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌👌👌👌😍😍

  • @SAMITHS92
    @SAMITHS92 2 ปีที่แล้ว +3

    වැඩ්ඩෙක් තමයි ඉතින්. ආදරෙයි ගයාන් බ්‍රෝ ❤️❤️❤️👍👍👍

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +3

    ආදරෙයි දමිත් අයියා,,,ගයාන් අයියා ඔය දෙන්නටම..බුදුසරණයි 🙏

  • @nathminikaushalya6581
    @nathminikaushalya6581 3 ปีที่แล้ว +25

    පැඩ් එක ගහන අයියගේ හිනාව ෂෝයි 🤭🤗🤗🤗😊😊 ආදරෙයි beji

  • @maduganidu616
    @maduganidu616 3 ปีที่แล้ว +7

    ලස්සනයි අයියා පට්ට 🖤👌

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 ปีที่แล้ว +2

    Band waln ආසම voice ekak හදවතින්ම සුබ පැතුම් ඔයාලට ..💜️🥰

  • @navindudewmina160
    @navindudewmina160 3 ปีที่แล้ว +49

    බලන බලන හැම සැරේම කමෙන්ට් එකක් දාන්නම හිතෙනව මොකද දමිත් අසංක කියන්නේ හදවතේ ගායකයා නිසා ❤

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      😍😍😍😍

    • @kavindulakshan219
      @kavindulakshan219 3 ปีที่แล้ว +1

      දමිත් අයියා සතුටුවෙන්න ඔනේ මේවා බලලා අනිවා

    • @jayabanuka8866
      @jayabanuka8866 3 ปีที่แล้ว

      @@ChathuAlex yg

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @navindudewmina160
      @navindudewmina160 3 ปีที่แล้ว +1

      @@Honesters ආසයි දමිත් අසංකව ආයෙ ස්ටේජ් එකක සින්ග් කරනව දකින්න 🥺 එයා ඒවි දවසක ඒත් ඔයාට පුළුවන් ඒ අඩුව මකන්න 🥺❤ පරිස්සමෙන් ඉන්න ගයාන් අයියෙ ඔයාලත් ❤

  • @kavindulakshitha6841
    @kavindulakshitha6841 3 ปีที่แล้ว +13

    ගයාන් අයියේ මරූ කියලා වැඩක් නෑ,ඩ්‍රමා එකෙන්ම සුපිරි කියන්න වචන නෑ අහන්න අහන්න ආසයි

  • @akalankashyamal
    @akalankashyamal 2 ปีที่แล้ว +7

    ගයාන් අයියා ගැන මොනවා කියන්නද ආසම හඬක් ඒක😍 බැජී💙

  • @gayanlakmal2354
    @gayanlakmal2354 2 ปีที่แล้ว +60

    හොදයි .ඒත් දමිත්ගෙ හඩේ තියන variation ගන්න කවුරු ආවත් බෑ.ජෝතිගෙ හඩ ගන්න කාටවත් බෑ වගේ තමයි ඒ හඩත්.❤❤❤

  • @chathuninimaha.4658
    @chathuninimaha.4658 3 ปีที่แล้ว +9

    සුපිරි පට්ට Beji...😍😊

  • @sadunchathuranga390
    @sadunchathuranga390 2 ปีที่แล้ว +5

    පට්ට පට්ට ඉතිම් අපේ දමිත් කොල්ලා නෙහ්❤️

  • @මෝටිවේශන්
    @මෝටිවේශන් 3 ปีที่แล้ว +11

    Gayan ❤️
    Beji 👏❤️
    කුරුණෑගල 💪

  • @Dilshanmadusanka-lq5cq
    @Dilshanmadusanka-lq5cq 3 หลายเดือนก่อน +2

    අම්මො ඉතින් හැමදාම අහනව 💖💖💖😞

  • @messaramessara4597
    @messaramessara4597 2 ปีที่แล้ว +26

    දමිත් අසංක හදවතෙ ගායකයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindudhilshan4573
    @tharindudhilshan4573 ปีที่แล้ว +2

    දමිත් අසංක අයියගෙ කොපියක්💖ආදරෙයි බැජී💖💖සුපිරියක්👌💞

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +15

    දැන් තියෙන මල් සින්දු වගේද මේවා 😘 හදවතේ ගීත...

  • @sasiduheshan1175
    @sasiduheshan1175 4 หลายเดือนก่อน +1

    මේ සින්දුව සිය පාරක් ඇහුවත් එපා වෙන්නේ නැහැ bess එහෙම සුපිරියටම තියේ ආදරෙයි beji ලා ටිකට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaweekawee3433
    @kaweekawee3433 3 ปีที่แล้ว +9

    ඔයා නම් මාරයි අයියෙ......ආදරෙයි ඔය වොයිස් එකට හැමදාමත් අපි ❤❤

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි හදවතින්ම ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @lakmaludaya6469
    @lakmaludaya6469 ปีที่แล้ว +1

    ආයෙ ඉතිං ඇතුගල්පුර power එක බැජී.. ආදරෙයි ආදරෙයි...

  • @sahanlakmal7104
    @sahanlakmal7104 2 ปีที่แล้ว +4

    ආදරෙයි දමිත් අයියටත් ගයාන් අයියටත් බුදු සරණයි ❤️😍😘

  • @chamilabuddika4902
    @chamilabuddika4902 3 หลายเดือนก่อน +1

    දමිත් අසංක කියන්නේ බ්‍රෙන්ඩ් එකක් ❤❤බේජි හොදටම කලා 🎉🎊👍

  • @sandunvimarshana1365
    @sandunvimarshana1365 3 ปีที่แล้ว +7

    ගයියා ඒ විස්තරේ නම් සුපිරියක්.❤️ ආදරේයී මචං.ෆුල් song එකක් ගහමු.
    බුදු සරණයී

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      ♥️

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว

      අනිවාරෙන් , ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @kusumjayathunga6731
    @kusumjayathunga6731 10 หลายเดือนก่อน +2

    හදවතෙ ගායකයගෙ 𝗩𝗢𝗜𝗖𝗘 එකට ආදරෙ මචං

  • @simulatorakadami2873
    @simulatorakadami2873 3 ปีที่แล้ว +35

    දහපරකට වඩා බැලුවත් මදි ආදරෙයි දමිත් අයියේ

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @dilanhithawansha6316
      @dilanhithawansha6316 3 ปีที่แล้ว +1

      @@Honesters t

    • @ravijagayanuka7659
      @ravijagayanuka7659 3 ปีที่แล้ว

      එ උවා ඇත්ත

    • @chathurangapushpakumara6498
      @chathurangapushpakumara6498 3 ปีที่แล้ว +2

      මම 100 පාරකටත් වඩා බැලුවා..තවත් බලනවා එපා වෙන්නෙ නෑ සුපිරි..❤️❤️❤️❤️❤️

  • @sameerasampath1213
    @sameerasampath1213 2 ปีที่แล้ว +1

    මගේ බාප්පා යකෝ දමිත් අසංක🙂 කියන්නේ....ආදරෙයි බාප්පාගේ කටහඩ ඒවිදිහටම පිහිටව්වට... 🙏👏ගයාන් අයියට...

  • @supunsupun9656
    @supunsupun9656 2 ปีที่แล้ว +6

    දමිත් අයියාත් මරු බැජී ඔයාලාත් මරු 😻

  • @sandunchanaka7557
    @sandunchanaka7557 2 ปีที่แล้ว +2

    නිහතමානී පට්ට චරිතයක් කැලුම් අයියා ආදරෙයි ජය වේවා අයියෙ ♥️♥️🙏🙏🙏

  • @-dimuthu-official9117
    @-dimuthu-official9117 3 ปีที่แล้ว +6

    ▪️ Beautiful voice and nonstop *BAJI* (gayan) congress ! 🎤⭐🌸

  • @amilasandaruwan7275
    @amilasandaruwan7275 2 ปีที่แล้ว +4

    හිතට කතා කරන හඬ.. ආදරෙයි අයියෙ ❤️❤️❤️

  • @athulakumara2380
    @athulakumara2380 3 ปีที่แล้ว +7

    හඩින් දමිත් අසංකම තමයි. බලන් ඉන්නෙ දමිත් අයියගෙම සිංදුවක් එනකම්

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @lasithadilshan3372
    @lasithadilshan3372 3 ปีที่แล้ว +3

    Mee nonstop eke mulinma kiyna paththayama vee maninna sinduw ghamu gayan aiya..😍😍😍

  • @nimeshaharshani3002
    @nimeshaharshani3002 3 ปีที่แล้ว +7

    පෑඩ් එකහ් ගහන අයියා...😍😍❤💞

  • @RTRACKSONG
    @RTRACKSONG 3 หลายเดือนก่อน +2

    Pattata hithata waduna bro❤
    Ouagollange band eka thamai mama Asama band eka❤❤❤

  • @kumarakumara5216
    @kumarakumara5216 2 ปีที่แล้ว +4

    හදවතේ ගායකයා දමිත් අසංක. බුදුසරණයි!😍😍

  • @asinthakumara129
    @asinthakumara129 2 ปีที่แล้ว +2

    ගායන් අයියාගේ කටහඩ පටිට බැඡි අයියලාට ඵ්ල ආදරේයි🖤💜💗💚🤘🤘

  • @shehanvidhuranga2941
    @shehanvidhuranga2941 3 ปีที่แล้ว +10

    ආදරෙයි බැජී පන වගේ 😍

  • @harshanathilanka5532
    @harshanathilanka5532 ปีที่แล้ว +2

    ගයාන්ගෙ ගායන ලෝකේ වීරයානෙ දමිත් 😍😘

  • @janithmadhudshan5578
    @janithmadhudshan5578 3 ปีที่แล้ว +33

    දමිත් අසංක❤❤ ආදරණීය කලාකරුවානනි ඔබේ හඬට *සමකල*✋ හැකි කිසිවෙකු නොමැත...

  • @beautygirlgallery9263
    @beautygirlgallery9263 2 ปีที่แล้ว +2

    Gayan aiya. Oya damith aiyage saho kenek wage. .. ❤️

  • @lahiruthushara901
    @lahiruthushara901 3 ปีที่แล้ว +4

    බැජි එක ගයාන් ගේ සින්දු විතරයි හුද ගයාන් කියන්නේ පට්ට වැඩ්ඩෙක් ඔයාගේ ඉදිරි අනාගතයට ජය ගයාන් හුද ගමනක් යන්න පුලුවන් ඔයාට. දමිත් ගේ කට හඩමයි ජයවේවා ගයාන් සදකැලුම්.

    • @gooddays1136
      @gooddays1136 2 ปีที่แล้ว

      Huda huda ganne mokda oooo akura ndda bro

    • @gooddays1136
      @gooddays1136 2 ปีที่แล้ว

      Damith gay newei broo

  • @DanukaMadushanka-n4n
    @DanukaMadushanka-n4n หลายเดือนก่อน +1

    Fleshback එකේ ඉන්න ඕනේ චරිතයක්....🤟

  • @sarathchandrakumara5150
    @sarathchandrakumara5150 3 ปีที่แล้ว +3

    අඩෝ අඩෝ අඩෝ වචන නෑ හොදේ බැජී නියමයි හෝදේ එළ කිරි

  • @tiktokbusvideo5456
    @tiktokbusvideo5456 3 ปีที่แล้ว +2

    aiya supiri damith aiyata Adare mulu lokayakma oyatath e wagema thamai

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว +10

    නියමයි නියමයි නියමයි
    Congratulations 👍👍👍👍

    • @pumuduravishanka6184
      @pumuduravishanka6184 3 ปีที่แล้ว +1

      Hi oyage number eka ewannko

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว +1

      thankyou 🙏♥️

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @TechHubLanka-e1l
    @TechHubLanka-e1l 2 ปีที่แล้ว +2

    Niyamai aiye ,supiri voice ekak thiyenne

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +30

    බැජී නම් ඩ්‍රම්ස් ගහන අයියා තමා..😅😅😅😅 අපෙ පව්ලෙ උන්ම දැකපන් මේ cmnt එක...😅💔

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว +1

    බැජි ආදාරෙයි...❤❤ baking සුපිරි....🤘🤘

  • @dilshandananjaya1874
    @dilshandananjaya1874 3 ปีที่แล้ว +63

    අඩුව පුරවන්න උබ හරි ඉන්නවනේ සතුටුයි ❤️❤️

    • @hansana915
      @hansana915 3 ปีที่แล้ว +1

      Sirawatama 🥺❤️

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      ♥️🙏

    • @randikarandika8630
      @randikarandika8630 3 ปีที่แล้ว +2

      L

    • @Honesters
      @Honesters 3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි හැමෝටම පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

    • @mr.cobra415
      @mr.cobra415 3 ปีที่แล้ว

      Wedak ne kyla 💔😢

  • @oshadarathvita8142
    @oshadarathvita8142 ปีที่แล้ว +1

    දමිත් ලයිව් නොකියන සිංදු මෙහෙම අහන්න දෙන එක එළ බං♥️

  • @priyanthijayathilaka163
    @priyanthijayathilaka163 3 ปีที่แล้ว +6

    දමිත් අයියට ගොඩක් ආදරෙයි දැන් ඔයාටත් ආදරෙයි අයියා

  • @sanumusic3034
    @sanumusic3034 2 ปีที่แล้ว +1

    ❤️😇 mn hithuweth damith ayya kiyla 😀 super ..

  • @Nirod-qv9vs
    @Nirod-qv9vs 2 ปีที่แล้ว +5

    සුප්ප තමා ආආආආ.............. ❤️❤️❤️❤️

  • @danamusicsl
    @danamusicsl 9 หลายเดือนก่อน +1

    අම්මෝ එකනම් සුපිරි ❤

  • @SportSpire360
    @SportSpire360 3 ปีที่แล้ว +29

    Oii huththa thamuse වෙස් වලාගෙනද ඉන්නේ.දමිත්ගේ කට හඩමනේ රෙද්ද.පට්ට බන් ආදරෙයි

    • @pathmikadeshan55
      @pathmikadeshan55 3 ปีที่แล้ว

      sirawtma

    • @toshanshehara1173
      @toshanshehara1173 3 ปีที่แล้ว

      Ow oi 🔥

    • @samiraranmal3569
      @samiraranmal3569 3 ปีที่แล้ว

      @@pathmikadeshan55 ookokkm

    • @dineshharshana1495
      @dineshharshana1495 3 ปีที่แล้ว

      Issara weraliyaddage sinduwak chamarage hadin aheddi api hithuwe a weraliyaddamai kiyala...damithge sindu gayanhen aheddith a wagemai.....🔥🔥...supiri

    • @ChathuAlex
      @ChathuAlex 3 ปีที่แล้ว

      Thankyou All of you..♥️🙏

  • @sajidulanjani1263
    @sajidulanjani1263 2 ปีที่แล้ว +1

    Oya nam niyamai aiye.... Damith aiya wagema sing karanawa.oyatai, oyalage band ekatai godaaak adarei.❤️❤️🌹🌹🌹 Theruwan Saranai oyala kattiyatama.. dinen dina Dinewa.....😘😘🌹🌹🌹