ความคิดเห็น •

  • @madhuwa97
    @madhuwa97 ปีที่แล้ว +53

    බැජීලටම හරියන වෙනම බ්‍රෑන්ඩ් එකක්💞🤗

  • @udheeranethmina2273
    @udheeranethmina2273 ปีที่แล้ว +7

    සුපිරියක් රුක්ශි අයියෙ

  • @aroshanikumari6086
    @aroshanikumari6086 ปีที่แล้ว +5

    ❤❤bejiii❤❤ මම ආසම musical 🎶🎤🎧❤❤ brand එකක්.........රුක්ශි අයියා ඔයාගේ වොයිස් එකට මම ආසයි.....ඔයාගේ සිංදු වලට මම ආදරෙයි මගෙ රුක්ශි අයියේ......❤️❤️

  • @wasuwasu3693
    @wasuwasu3693 ปีที่แล้ว +14

    රුක්ෂි අය්යේ මේ සින්දුව කී සැරයක් නම් ඇහුවද මන්දා... ඒ තරම් සුපිරියක්...

  • @Hasithasansith2008
    @Hasithasansith2008 ปีที่แล้ว +19

    හදවතට දැනෙන හඩක්🙂ජයවේවා!!!!

  • @crezygril48
    @crezygril48 ปีที่แล้ว +14

    මේ වගේ සින්දු අපිටම ලිව්වා වගේ හිතෙන්නෙ මට විතරද 💔🥀😔🥺

  • @nadishanishanthi952
    @nadishanishanthi952 2 ปีที่แล้ว +34

    ලස්සනයි ගොඩාක් 👍👍👍👍සිංදුව් 😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🌍🌍🌍🌍🌍

  • @HasiyaD2
    @HasiyaD2 ปีที่แล้ว +5

    Songe එකට ගැලපෙන බැන්ඩ එක වගෙම...බැන්ඩ් එකට හරියන songe එක ..මෙකනම් පිස්සුවක් ඔයි❤❤🎉

  • @user-xn8um7cn6i
    @user-xn8um7cn6i 2 ปีที่แล้ว +81

    රුක්ෂාන් අයියේ ඔයාගෙ සිංදු ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි 👍❤️❤️❤️💪🇱🇰

  • @asankawijesinghe9300
    @asankawijesinghe9300 ปีที่แล้ว +12

    Ruksige voice ithin aye wadak na katha karala.patta ruksi jayawevaa ❤️❤️❤️🙏🙏🙏🤛🤛🤛

  • @charithpriyankara2278
    @charithpriyankara2278 ปีที่แล้ว +26

    සිංදුත් ලස්සනයි 😎ඔයත් ලස්සනයි..රැක්ෂාන් ජයවේවා

  • @podda4627
    @podda4627 ปีที่แล้ว +11

    පට්ට බං සුපිරි 🎧🥵🥵

  • @maleeshamadhusanka5485
    @maleeshamadhusanka5485 ปีที่แล้ว +11

    ♥️ සුපිරි

  • @LahiruSanjeewa-yw3bp
    @LahiruSanjeewa-yw3bp ปีที่แล้ว +8

    නියමයි රූක්ශි අයියේ beji ලත් නියමයි සුපිරියට දෙනවා සින්දු ටික❤

  • @user-bw6nh3nr2m
    @user-bw6nh3nr2m 2 ปีที่แล้ว +42

    ලස්සන බැකින් එකක්😍🎤

  • @isuru6753
    @isuru6753 2 ปีที่แล้ว +13

    ජය වේවා ගැම්මක් තමා👍❤️

  • @jithmipabasara5433
    @jithmipabasara5433 ปีที่แล้ว +15

    song මරු 👌👌👌ඩාන්ස් එකත් මරු 😊😊😊👌👌✌✌

  • @user-fx6dt5iv2n
    @user-fx6dt5iv2n ปีที่แล้ว +8

    සුබ අනාගතයක් රුක්ශි අයියේ😊

  • @dewmiththejana6123
    @dewmiththejana6123 ปีที่แล้ว +41

    බැජී ආසම එකත් එක්ක රැක්ෂි අයියා ❤️

  • @gaweshasineth243
    @gaweshasineth243 ปีที่แล้ว +32

    බැජීලා කොතනද එතන ගින්දර වගේ ❤️🔥 ආදරෙයි බැජී ❤️🥰🌹

  • @user-qf8vo5zr1e
    @user-qf8vo5zr1e ปีที่แล้ว +5

    ඒ හිනාව ඉතින් 😍😍 රැක්ශී😍😍

  • @anushadilrukshi4085
    @anushadilrukshi4085 ปีที่แล้ว +26

    ගොඩාක් ලස්සනයි අයියේ 😍ආසම වොයිස් එකක් ❤️ ආදරෙයි ❤️❤️

  • @kumaridisanayake7396
    @kumaridisanayake7396 ปีที่แล้ว +6

    ලස්සනයි අයියෙ

  • @kumari7341
    @kumari7341 ปีที่แล้ว +8

    ගිලන් හදට ඔසුවක් ❤️🌹🌹🌹🌹🌹

  • @priyanthasampathsampath5215
    @priyanthasampathsampath5215 ปีที่แล้ว +4

    සුපිරියක් තමා ela ela

  • @sheharamadhushani2556
    @sheharamadhushani2556 ปีที่แล้ว +6

    අම්මෝ ලස්සනයි ❤️♥️😊😜🥰songs

    • @sheharamadhushani2556
      @sheharamadhushani2556 ปีที่แล้ว

      බැජි තමයි හොදම 😉😉🫢🤪🤟

  • @dmwsuper2110
    @dmwsuper2110 ปีที่แล้ว +67

    රුක්ෂි කියන්නේ චාමර වීරසිංහ හදවතේ ගයකයා වගේ අපේ රටේ ඊලග සෙනෙහසේ ගායකයා..ආදරෙයි හැමදාම ආදරෙයි ....

    • @samanmali4376
      @samanmali4376 ปีที่แล้ว +1

      ❤❤❤❤ lassani godaka

    • @user-dh7rs8wr4c
      @user-dh7rs8wr4c 4 หลายเดือนก่อน

      L😊

    • @user-wj8hg9mr3g
      @user-wj8hg9mr3g 4 หลายเดือนก่อน

      ඒ කෙමේන්ට් එක ❤❤❤

    • @sunethashoka5813
      @sunethashoka5813 2 หลายเดือนก่อน

      එච්චර උස්සන්න එපා මූ බෑන්ඩ් එක දාලා ගියා 😢😢😢

  • @cwijesingha4434
    @cwijesingha4434 ปีที่แล้ว +48

    ගොඩක් ආදරෙයි රැක්ෂි අයියේ
    ඔයාගෙ song ගොඩක් ලස්සනයි ❤️❤️

  • @AmilaMusicStudio
    @AmilaMusicStudio ปีที่แล้ว +137

    රුක්ෂි කියන්නේ වැඩ්ඩෙක් තමා. ආදරෙයි❤️😍

  • @susanthapathiraja9341
    @susanthapathiraja9341 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අයියා

  • @naveenvidu6687
    @naveenvidu6687 2 ปีที่แล้ว +8

    ඒ වොයිස් එක🥺🥰😘😍

  • @dinithithakshila9003
    @dinithithakshila9003 ปีที่แล้ว +17

    අලුත් song එකක් ඕනි🤗

  • @user-td6ti7tj4o
    @user-td6ti7tj4o ปีที่แล้ว +10

    මං ගොඩාක් කැමති ගායකයෙක් රුක්ෂී

  • @dumindakadawaka8613
    @dumindakadawaka8613 ปีที่แล้ว +51

    ඉදිරි ගමන ජයවේවා රුක්ෂි ❤️. සංගීතෙන් ආසම තරුවක්.බෑන්ඩ් ඵකම සුපිරියක් තමා.👍

  • @freshcuttingskills
    @freshcuttingskills ปีที่แล้ว +2

    හදවතට දැනෙන හඩක්

  • @heartbeat1744
    @heartbeat1744 ปีที่แล้ว +4

    Rukshi gammak thamai..... Baji backing tada Tada bro😍😍😍

  • @vishwasandeep6085
    @vishwasandeep6085 ปีที่แล้ว +6

    රුක්ෂි අයියා කියන්නෙ වැඩ්ඩෙක් තමා එලම ♥️

  • @wijesinhapremathilaka5986
    @wijesinhapremathilaka5986 ปีที่แล้ว +8

    මාර ලස්සන voice එකක්

  • @dlakmini338
    @dlakmini338 ปีที่แล้ว +19

    සුපිරි ම වොයිස් එකක් රුක්ශි අයියා 🙏❤️❤️🎤🎹
    සුභ අනාගතයක් 🙏❤️

  • @DilshanKumara-wj6sd
    @DilshanKumara-wj6sd ปีที่แล้ว +2

    සුපිරි අයියේ

  • @whatsappstetus268
    @whatsappstetus268 2 ปีที่แล้ว +6

    දෙවනිය 🤟

  • @kushanisidangana973
    @kushanisidangana973 ปีที่แล้ว +6

    ආදරේ අවංකව කරොත් ආදරෙ සුන්දුරයි 🥺❤️

  • @aranasingha3203
    @aranasingha3203 ปีที่แล้ว +56

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න ආදරෙයි රුක්ශී

  • @surangalakmal1412
    @surangalakmal1412 ปีที่แล้ว +5

    මරු ❤️😊

  • @chathurikajayamini5850
    @chathurikajayamini5850 ปีที่แล้ว +8

    බැජි කියන්නේ පට්ට ඉතින් 😍🥰👌😜

  • @nipunihansika2793
    @nipunihansika2793 ปีที่แล้ว +8

    Rukshi nam pissuwak ❤️❤️❤️ kurunegala beji adareii .❤️💕💕

  • @nilupapushpakumari797
    @nilupapushpakumari797 ปีที่แล้ว +5

    අනේ මන්ද ආත්මීය සින්දු මේවා 😭😭

  • @shadownikka2739
    @shadownikka2739 2 ปีที่แล้ว +4

    Aluth ekek dhn rukshige😍 bn mewa dammane rukshige

  • @isharakumara9977
    @isharakumara9977 ปีที่แล้ว +6

    කොචිචර ඇහුවත් එපා වේන්නේ නෑ 💖😊💫

  • @SNTECHSHOW
    @SNTECHSHOW ปีที่แล้ว +4

    වැඩ්ඩෙක් ඔයි❤️

  • @sljogiproduction6644
    @sljogiproduction6644 ปีที่แล้ว +5

    බැජි තමා අපි බලන්නේ

  • @nethuakarsha4061
    @nethuakarsha4061 ปีที่แล้ว +5

    මගේ ජිවිත කතාව වගෙ මේ සිංදුවත්

  • @dinithithakshila9003
    @dinithithakshila9003 ปีที่แล้ว +27

    මාර ලස්සන voice එකක් ❤💥

    • @shehan2520
      @shehan2520 ปีที่แล้ว

      ඔව් නෙහ් 🙂

  • @sachithprasad6750
    @sachithprasad6750 ปีที่แล้ว +3

    මගේ ජීවිතේම කියවෙනවා 🥺🥺❤️

  • @niroshanbandara7251
    @niroshanbandara7251 2 ปีที่แล้ว +26

    සුපිරිම සෙට් එකාක් තාමයි ඉන්නෙ ❤❤❤❤

  • @surangadarshana3311
    @surangadarshana3311 ปีที่แล้ว +9

    දෙන්නම සුපිරි❤️

  • @kasunkumara4871
    @kasunkumara4871 2 ปีที่แล้ว +5

    Supiriyak.... 👍👍👍👍

  • @user-td6ti7tj4o
    @user-td6ti7tj4o ปีที่แล้ว +5

    ලෝකයේ විසූ ෆට්ට ලස්සනයි

  • @hashansampath5711
    @hashansampath5711 ปีที่แล้ว +8

    බැජී රුක්ෂි මරු සුපිරියක් අදරෙයි ❤️🌸

  • @pradeepkumara8304
    @pradeepkumara8304 ปีที่แล้ว +6

    mata nam e song eka hithata alluwa bn aye adenawa ❤️🧡💛😍💓💗💖

  • @sasmithanimesh2212
    @sasmithanimesh2212 ปีที่แล้ว +7

    lassanai rukshan aiya man asama voice eka 🥺❤️

  • @dilshansajeewa1225
    @dilshansajeewa1225 ปีที่แล้ว +2

    Adarai aiye.... ලස්සනයි

  • @dilinisajikala3546
    @dilinisajikala3546 ปีที่แล้ว +10

    රුක්ෂි අයියට ගොඩක් ආදරෙයි ❤️බුදුසරණයි ❤️

  • @janithdulshan8497
    @janithdulshan8497 ปีที่แล้ว +3

    වෙනම ලෝකෙක තනිවෙනො ❤️

  • @ramyasriy4146
    @ramyasriy4146 29 วันที่ผ่านมา

    ඇත්තටම රුක්ෂි ඔබ මතක් වේන වාර අනන්තයි අප්ප්‍රමානයි ❤❤❤❤❤රුක්ෂි පරිස්සමින් ඉන්න බදුසරනයි ❤❤❤❤

  • @nuwansaranga8290
    @nuwansaranga8290 ปีที่แล้ว +13

    රුක්ශි කියන්නේ පිස්සුවක් 💙💗

  • @MalakSanjeewa
    @MalakSanjeewa ปีที่แล้ว +1

    හැමොම වැලිමඩට අවා රුක්ශිව එක්ක්ම් අවෙනැහැ එන්න්කො ආය welimdataa♥

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +18

    හැම වෙලාවෙම මතක් වෙන්නේ රුක්ශි ඔයා තමයි හැම දුකක්ම නැති වෙනවා මේ කටහඬට ❤️ හොය හොය අහන්නෙ ආසම ගායකයෙක් ❤️ 🥰🥰

  • @shirashaminda3475
    @shirashaminda3475 ปีที่แล้ว +8

    ආසම වොයිස් එකක්✌️

  • @nadeedesilva9210
    @nadeedesilva9210 ปีที่แล้ว +4

    ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න

  • @user-zh5ok8he1z
    @user-zh5ok8he1z 5 หลายเดือนก่อน

    රුක්ශි ෂෙනු ආසම සංගීත කණ්ඩායමේ ආසම් දෙන්න.ලස්සනයි රුක්ෂි ❤❤

  • @surangaudeyakumara6196
    @surangaudeyakumara6196 ปีที่แล้ว +2

    rucshi kiyanne gammak

  • @surangas5257
    @surangas5257 ปีที่แล้ว +2

    niyamai godak lassanai❤❤❤

  • @subash.subash-ir8pq
    @subash.subash-ir8pq 3 หลายเดือนก่อน

    පටිට .ලස්සනයි අයියේ සිංදු ටික නමි ❤❤❤❤❤

  • @ishanbandara8888
    @ishanbandara8888 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤ oyage song niyamai ala kiri

  • @sureshmadusanka7137
    @sureshmadusanka7137 2 ปีที่แล้ว +9

    ලස්සනයි අයියේ ❤

  • @ganidu6740
    @ganidu6740 ปีที่แล้ว +3

    ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️😘

  • @asku7772
    @asku7772 ปีที่แล้ว +2

    සුපිරි කන්ඩයම 💖💖💖

  • @priyanthasampathsampath5215
    @priyanthasampathsampath5215 ปีที่แล้ว +3

    ජය වෙිවා රැක්ෂි

  • @gamingm4la898
    @gamingm4la898 2 ปีที่แล้ว +10

    Rukshi 💞

  • @dharshanidharshi2467
    @dharshanidharshi2467 ปีที่แล้ว +4

    Super song👍👍👍

  • @deepikapriyadharshani-mz4ek
    @deepikapriyadharshani-mz4ek 11 หลายเดือนก่อน

    Rukshi kiyanne wenama lokeyak ආදරෙයි ගොඩක් හැමදාම සතුටින් පරිස්සමෙන් enna jesus pihetai

  • @dahanhasaranga8751
    @dahanhasaranga8751 ปีที่แล้ว +2

    Patta ✍️

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි ඒ සිංදු good luck ❤❤

  • @pasindumaduranga4449
    @pasindumaduranga4449 2 ปีที่แล้ว +10

    Beji❤️❤️❤️❤️

  • @slcricketworld3998
    @slcricketworld3998 2 ปีที่แล้ว +4

    Supiri ruksi aiye

  • @rangana6075
    @rangana6075 ปีที่แล้ว +5

    Rukshan aiya man asama voice eka lassanai ❤❤❤

  • @Yashboyofficial
    @Yashboyofficial 2 ปีที่แล้ว +7

    welldone rukshi ft beji

  • @isurushashinath753
    @isurushashinath753 ปีที่แล้ว +10

    Baji supiri! Rukshi one and only voice!

    • @ausamaraweera322
      @ausamaraweera322 ปีที่แล้ว +1

      Direueigjt😢❤👍😘🤟😍♥️🎆🎇 2:22 2:23

    • @ausamaraweera322
      @ausamaraweera322 ปีที่แล้ว

      ❤❤🎉😂😊🤟😍😘👍😄🎆🎇🎙️🎵🎶🎼🤟🤟😘👍👍♥️♥️♥️♥️♥️

  • @MaxMax-pj4sf
    @MaxMax-pj4sf ปีที่แล้ว +1

    Aththatama maru.apith adareyi

  • @awinashnilaweera8392
    @awinashnilaweera8392 2 ปีที่แล้ว +3

    Fattai bn hemadama ohoma pattama sindu dapan ubata ජයෙන් ජය බං..

  • @shanukajeewantha5948
    @shanukajeewantha5948 2 ปีที่แล้ว +5

    Super 😗😗

  • @shanthichandralatha5302
    @shanthichandralatha5302 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @samansaman9378
    @samansaman9378 11 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනටකියනව

  • @Akashmihiranga10
    @Akashmihiranga10 5 หลายเดือนก่อน

    රැක්ශි සහා බැජිනම් ඉතිම් ආයෙ ගින්දර වගේ ආදරෙයි ❤❤❤

  • @kalpasanjiva6113
    @kalpasanjiva6113 ปีที่แล้ว +5

    Ela ela brother 😍😍😍

  • @supunsupun-km1vx
    @supunsupun-km1vx ปีที่แล้ว +1

    💞💞💞💞පට්ට

  • @amchandima7353
    @amchandima7353 ปีที่แล้ว +3

    ආසම ගායකයා

  • @Nishanjeewantha962
    @Nishanjeewantha962 ปีที่แล้ว +2

    අම්මො එකනම් පිස්සුවක්❤️❤️❤️❤️

  • @malithamalshan8390
    @malithamalshan8390 หลายเดือนก่อน

    බැජි බැකින් හොඳම කාලේ ඇත්තටම මේ ශෝව් එකේ ආර්ටිස් බැකින් සෙට් එකම පට්ට. කවුරු මොනා කිව්වත් බැජි අයිකන් එක දිනුශ්ගේ ඩ්‍රම් ගැහිල්ල තමා, ෆ්ලෑශ්බැක් ස්ටයිල් එක ෆලෝ කරලා වෙනම ලයින් එකක් ගැහුවා. කීබෝඩාගේ මිඩි ෆ්ලූට්, අයිස් ක්‍රීම් ටෝන් සෙට් එක මේ වගේ සිංදු වලට වෙනම ලස්සන සවුන්ඩ් එකක් දෙනවා❤️