සුනිල් හඳුන්නෙත්තිට හිනා වුන අය හිටියා | අපි නඩත්තු වෙන්නත් එහෙමයි | Pubudu Jagoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 4 หลายเดือนก่อน +1

    ජන අරගල සන්ධානයට ජය.

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 ปีที่แล้ว +2

    Veerauudhaara, saamakaamee jannathaawage aadharaye aragalayata jaya wewaa!!! Jayen jayamawewaaa!!!

  • @dilhanrajitha8676
    @dilhanrajitha8676 2 ปีที่แล้ว

    Me rate deshapalanaya ta galapenne obala wage hora nokana,,janathawa wenuwen awankawama peni sitina purawasiyan,,,,jaya wewa

  • @danhan7869
    @danhan7869 2 ปีที่แล้ว +5

    කිසිම නිශ්පාදන ක්‍රියාවකට උදව් නොවී අනිත් මිනිස්සු කරන නිශ්පාදනයකින් යැපෙනවා කියන්නේ ඔහු/ඇය රටට වියදමක් විතරයි.

    • @luckyfernando8640
      @luckyfernando8640 2 ปีที่แล้ว +1

      රාජපක්ෂ බත් බැලවෙක්

    • @chlfilms
      @chlfilms 2 ปีที่แล้ว +2

      @@luckyfernando8640 ඔයත් අනුන් ගෙන් ඉල්ලං කකා ජීවත් වෙන අපතයෙක් ද ?

    • @Hashanchinthaka792
      @Hashanchinthaka792 14 วันที่ผ่านมา

      paripalanaya kiyanne nishpadanayata dayaka weemak.

  • @anandajaya1222
    @anandajaya1222 2 ปีที่แล้ว +3

    හොරුන්ට බල්ලන්ට මේවා තේරෙන්නෙ නෑ.

  • @chlfilms
    @chlfilms 2 ปีที่แล้ว +1

    ආබාධයක් නැත්නම්, තවත් කෙනෙක් කරන නිෂ්පාදනයකින් යැපෙමින් කාලෙ කකා ජීවත් වෙන කවුරුන් උනත් රටට කරුමෙට ඉපදුන කාලකන්නියෙක්.

    • @w.a.d.tchamara2412
      @w.a.d.tchamara2412 3 หลายเดือนก่อน +2

      ඒක ඔයාගෙ අවබෝධයේ තරම සහෝ. කවුරු වුනත් නිකන්ම අත පානවා නෙමෙයිනෙ සහෝ. නේද. උන් සමස්තයක් වෙනුවෙන් දේශපාලනික සටනක් කරනවා පූර්ණ කාලීනව. ඉතින් ඒ ක්‍රියාව අගයන අය ඔවුන්ට කරන්න බැරි දේ වෙනුවෙන් එයාලාට සහය දෙනවා. ඇත්තටම බැලුවොත් ඔයාගේ තර්කය අනුව පූජ්‍ය පක්ෂයත් රටට කරුමයක්. එතනත් මේ වගේනේ. අධ්‍යාත්මික ලෝකයට පින් රැස් කරන්න එයාලා මහා සමාජයට උපකාර කරනවා. ඒ නිසා මහා සමාජය ඔවුන්ට දානය දෙනවා.
      අනික මම විශ්වාස කරන දෙයක් තමයි ව්‍යාපාර කරන අය දේශපාලනයට එන එක අවුල්. එතකොට උන් උන්ගෙ බඩ වඩා ගන්න එකයි කරන්නෙ. ඉතිහාසයක් තිස්සෙ රජවරුත් ගොවිතැන් බත් කරල කාලා නෑනේ. උන් අසීමිතව සුඛෝපභෝගීව හිටියේ ජනතාවගේ සල්ලි වලින් නේද. ඒත් එතන තිබුනේ බලහත්කාරය. මෙතන පැහැදීම මත.
      No offense bro. Just a comment. Open to discuss.

  • @ghdgfjbhgkjfjg
    @ghdgfjbhgkjfjg 2 ปีที่แล้ว +1

    Anughen yqphena eka nawthpu dawqsata ubla Dunham,😂🤣 jeppanta th ekka kiuwhe,😂🙏

  • @mixologist1990
    @mixologist1990 12 วันที่ผ่านมา

    ☂️❌

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +2

    හිගන හැත්ත 😄😄😄