මම විශිෂ්ට ව්‍යවසායකයෙක් | ( පට්ට බිස්නස් කාරයෙක්ගේ වෙස් මුණ ගලවල බලන්න )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • සම්පූර්ණ වැඩසටහන බලන්න - • කැපුවද හොයන්න ෆුල් එක ...
    #sannasgala #dilithjayaweera #srilankapolitics #tvderana #politics #election #business

ความคิดเห็น • 506

  • @Gadgetrauma
    @Gadgetrauma 2 หลายเดือนก่อน +125

    මම හිතන්නෙ stage උඩ කියවන දිලිත්ට වඩා මිනිස්සුන්ට දිලිත්ව කියවාගන්ඩ හොද අවස්ථාවක් අද හමුවුනා..

    • @lilidesilva5163
      @lilidesilva5163 2 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්ම

    • @kkumadhawa9361
      @kkumadhawa9361 2 หลายเดือนก่อน +4

      👍

    • @LuxuryChaser
      @LuxuryChaser 2 หลายเดือนก่อน +1

      අහුවුණා නේ? 😂😂

    • @Wikums1
      @Wikums1 2 หลายเดือนก่อน

      ඔබ හරි

  • @raviduanuradhaedirisinghe1294
    @raviduanuradhaedirisinghe1294 2 หลายเดือนก่อน +27

    හරවත් සාකච්ඡාවක්👍 දිලිත් වගේ කෙනෙක් මේ රටට ඕනමයි..

  • @Don29342
    @Don29342 2 หลายเดือนก่อน +49

    කාලීන දැනුමට අවශ්‍ය වැදගත් වැඩසටහනක් සමාජයට ඉදිරිපත් කිරීම ගැන හදපිරි Respect එක 🙏

  • @perakumranasinghe4769
    @perakumranasinghe4769 2 หลายเดือนก่อน +37

    ඇත්තටම Dilith හරියට හඳුනා ගත්තා .ඔහොම යමු

  • @rasavlogs3397
    @rasavlogs3397 2 หลายเดือนก่อน +16

    සාකච්ඡා කිරීම මරු...ඕනම කෙනෙකුට මතයක් ඉදිරිපත් කරන්න... අදහසක් දක්වන්න ඉඩ දෙන්න ඕනී.... හරි දේ බලාගෙන ඉන්න එවුන් තේරුම් ගනීවි...👍👍👍

  • @Ticktopapi
    @Ticktopapi 2 หลายเดือนก่อน +21

    දිලිජයවීර වගේ මිනිස්සුන් බොහෝ අය අඳුනගෙන තියෙන්නේ වැරදි ආකාරයට විශේෂයෙන්ම ඔය කුහක ජවිපී කාරයෝ නම් කවදාකවත් පිළිගන්නේ නෑ. මොකද උන්ට එහෙම දෙයක් කරන්ඩත් බෑ. හැමදාම පාරවල් වල කෑගගහ ඉන්නවට වැඩිය වෙන දෙයක් උන් දන්නෙත් නැහැ

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 หลายเดือนก่อน

      👍👍👍👍

    • @nalakasampath2484
      @nalakasampath2484 2 หลายเดือนก่อน

      ඇන්ටිජන් වලින් තමන්ගෙ වියදම් අය කරාම ලංකාවම අඳුර ගත්තනෙ

    • @wasanthawithanage1308
      @wasanthawithanage1308 2 หลายเดือนก่อน

      මු අමු හොරෙක් කියලා අමු තක්කඩියෙක් කියලා උඹ නොදන්නවාට මුළු රටම දන්නවා

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 หลายเดือนก่อน

      @@wasanthawithanage1308 ai boge mokakda horakam kare ...bola ammage kimbada 😜🤑😛😝🤪

    • @netur1234
      @netur1234 2 หลายเดือนก่อน +1

      ​@@RuwanChinthaka723හරියට හරි බං අහපු ප්‍රශනෙ.

  • @athulasamaraweera2234
    @athulasamaraweera2234 2 หลายเดือนก่อน +3

    සැබැවින්ම මමත් බොහොම කැමැත්තෙන් හිටිය දිලිප් ජයවීර මහතා පිළිබඳව දැනගන්න ...මා වගේම බොහෝ දෙනෙකුට එහෙම හිතෙන්න ඇති නේද...හරිම සතුටුයි...ඔබතුමා බොහොම විවෘතව කථා කලා.නොබියව අදහස් පලකලා...සන්නස්ගල මහතා ඉතාමත්ම දක්ශ හා බොහොම සංයමයයෙන් යුතැව වැඩසටහන මෙහෙයවූවා....හරිම් අපූරුවැඩසටහනක්....

  • @dwrs852
    @dwrs852 2 หลายเดือนก่อน +65

    සන්නට අද වියාපාරික අදහසක් ලැබිල දිලිත්ගෙන් එක වීඩියෝව කෑලී කීපයකට කඩලා දාලා😂😂😂

  • @shanakakalutanthri5574
    @shanakakalutanthri5574 2 หลายเดือนก่อน +29

    Thank you Sanna and Dilip. nice program . i learned a lot out of it .

  • @gunapalaaththanayaka6957
    @gunapalaaththanayaka6957 2 หลายเดือนก่อน +10

    සන්න කියන්නෙ අපේ ගමේ ජනානන්ද විදුහලේ ආදි සිසුවෙක් ඔබගේ හැකියාව අපි හොදින් දන්නවා එම වැඩසටහන් ඉතා ලස්සනට කලා ඔබට සුබ පතමි

  • @SajeewaKumarawadu
    @SajeewaKumarawadu 2 หลายเดือนก่อน +2

    දිලිත්ට තිබෙන නිවැරදි දැක්ම හා ආකල්ප ජනතාවට ගෙන හැර දැක්වීමට උත්සාහ කරන උපුල් ශාන්ත සන්නස්ගල සර්ට ඉස්තූතියි ❤

  • @prasadjayathilaka8939
    @prasadjayathilaka8939 2 หลายเดือนก่อน +3

    Great program . මේක ස්ම්පූර්නයෙන්ම බැලුවාම මේ රටට ඕන ක්‍රමය තියනව කියලා දැනෙනවා.

  • @sllivebeat
    @sllivebeat 2 หลายเดือนก่อน +3

    දිලිත් සමහර දේවල් සෑගහෙන්න හංගනව , එයා පිලිගන්නෙම නෑ එයාගෙ හන්ගුන ගේම් ටික , ඒත් දිලිත් කියන සමහර දේවල් ලංකාවෙ මිනිස්සුන්ට සාහෙන්න වටිනව , මේ පාර මාලිමාව එක්ක විපක්ශෙට ව්‍යවසායක සෙට් එක එනවනම් මම පුද්ගලිකව කැමතී , මොකද මාලිමාව වීරයෙක් වෙන්න එයාලට හොද හතුරෙක් ඕනෙ මොනා උනත් 😌

  • @Dsuranjan
    @Dsuranjan 2 หลายเดือนก่อน +27

    මෙතන නොපෙනෙන දෙයක් තියෙනවා මට පේන විදිහට.. මොකද අපි සන්නස්ගලගේ කතාවලට ගොඩක් ආසයි. මෙයා ඒ අරමුණින් මේ එක එක්කෙනා ගෙනල්ලා එයාලව යටින් සුද්ද කරන්න හදන්නේ …හොඳට බලන්න මෙයා ගෙන්නපු අය දැනට .මට හිතෙන්නේ රනිල්ගේ political කැම්පේන් එකේ ලොකු කොටසක් මෙයා කරමින් ඉන්නේ.. ඉදිරියේදි පෙනෙයි තවත්👉🏻👉🏻👉🏻👉🏻👉🏻👉🏻👉🏻👉🏻

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 2 หลายเดือนก่อน

      පුපෙන් හිනා යනව ඕයි. සන්නා රනිලයාගේ කෑම්ප් එකට වැඩ කියලා අදද දන්නේ. ඇයි බන් අර අරගල කුමන්ත්‍රණය ආරම්භයේදීම නලු බට්ටෝ රැට්ට පට්ට වට කරගෙන කොරේත් ඒක තමා.. එතකොට මු උබලට ජාතියේ පියා වගේනේද පෙනුනේ. සන්නා විතරක් නෙමෙයි මාලිමාවෝ කරන්නෙත් ඒක තමයි කියලා තේරෙනකොට ආශ හිතෙයි.

    • @palithagunaratne8797
      @palithagunaratne8797 2 หลายเดือนก่อน +1

      මේක දෙපාරක් බලපු අය අත් උස්සන්න.....✋ ඊට පස්සෙ රංජන් කියපු විදියට මෙයාල ඔක්කොම යාලුවො කියපු එක පිලිගන්න අය අත් උස්සන්න..✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋

    • @dhanukamaduranga8507
      @dhanukamaduranga8507 2 หลายเดือนก่อน

      Mun okkoma dan ekathuu wela..hodatama rewila inne😂😂😂

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 หลายเดือนก่อน

    බොහොම ලස්සන සංවාදයක්. මෙවන් ඉදිරිපත් කිරීමක් කිරීම පිළිබඳ සන්නට එදා වගේම අදත් සන්නාමය. පටන් ගන්න කලින් දිලිප් ජයවීර යනු නමක් පමණක් වුණත් දැන් ඔහු ගැන යම් ප්‍රමාණයකට අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණා. සුභ ගමන් දිලිප් .

  • @mohandesilva3818
    @mohandesilva3818 2 หลายเดือนก่อน +3

    Super interview and an excellent response from Dilith. I hope the people of this country watch this.

  • @janithdasanayake1556
    @janithdasanayake1556 2 หลายเดือนก่อน +9

    මම quarantine 3 න් පාරක් හිටියා. සති 2 ගානෙ. ඇවිත් දවස් 2 ක් ගියාම දවස් 14 කම full payment දෙන්න ඕන. දවසට 14,500 ගානෙ දුන්නේ. 5 star hotels නෙවෙයි.
    1.Baberiyan inn
    2.The palms
    Rooms Comfortable නෑ.
    ලංකාවට එන්න කලින් psr කරා. hotel එකට ආවට පස්සෙ pcr කරා. ඔක්කොම Negative.
    මගේ ගෙදර ඉස්සරහ ගෙදර අය corona positive වෙලා ගෙදර quarantine වෙද්දී මාව බලෙන් ඒගොල්ලො කැමති hotel එකකට දාල quarantine කෙරෙව්වා. air port එකේ අපි එද්දිම අපි යන්නෙ මොන hotel එකටද කියල select කරක ඉවරයි.

    • @rasikaperera5825
      @rasikaperera5825 2 หลายเดือนก่อน +2

      මූ Covid එකෙන් හොඳටම හම්බ කරා!

    • @ujithaprabashwara131
      @ujithaprabashwara131 2 หลายเดือนก่อน

      @@rasikaperera5825 + Antigen ;)

  • @chulakaupendra4254
    @chulakaupendra4254 15 ชั่วโมงที่ผ่านมา

    සන්නස්ගල මහත්තයෝ ඔබට බොහොම ස්තූතියි අපි නොදන්න කෙනෙක් ඔබ අපට හඳුන්වා දීම ගැන ස්තුතියි

  • @wijayawardane
    @wijayawardane 2 หลายเดือนก่อน +7

    මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කළ ඔබට බොහොම ස්තූතියි ... ( ඒත් ව්‍යවසායක" හා ව්‍යාපාරික ප්‍රශ්නයේදී සන්නස්ගල fail...🤣)

    • @user-ri5lc9vm8z
      @user-ri5lc9vm8z 2 หลายเดือนก่อน

      අම්මෝ ඔයාගේ දැනුම බැරිද ඔයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න
      හොදට තව දෙපාරක් බලන්න මේකා මොන ව්‍ය්‍රවසාහයෙක්ද?
      කලු සල්ලි සුදුකරපු එකක්ද කියලා තෙරෙනවා...

    • @whoscamus
      @whoscamus หลายเดือนก่อน

      Ow

  • @wishchem8593
    @wishchem8593 2 หลายเดือนก่อน +31

    වස්තිට අහු උන අපේ උන් මුන්ට අහු නොවේද 😂

    • @travelwithmalwila4492
      @travelwithmalwila4492 2 หลายเดือนก่อน

      Kuhaka wenda apa

    • @grizzly814
      @grizzly814 2 หลายเดือนก่อน

      දැනටමත් අහුවෙලා😅

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 2 หลายเดือนก่อน +4

    දිලිත් ජයවීර මැතිතුමාට ජයෙන් ජයම වේවා !!!!!!!!!!!!!

  • @Lakeylove
    @Lakeylove 2 หลายเดือนก่อน +9

    දිලිත්ගෙ 360 අන්මත ඉවසන සාධාරණ වැඩ සටහන.අම්මගෙ රෙද්ද තමයි.කබරය කබරයම තමයි.😂

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 2 หลายเดือนก่อน +7

    පට්ටම විවසායකයෙක් නෙවෙ දිලිත් බිස්නස් කාරයෙක් කියලා ගහද්දි පට්ටම උදාහරනයක් අරන් සන්නට ගහන්නෙ උත් පංති කරා නම් තිබ්බ එකම තමයි කලෙ නිර්මාණය කරලා , එහෙම නැතුව තමන්ම ගොඩ නගා ගත්ත එකක් නෙමෙ කියලා. පට්ට දිලිත් සර්. පට්ට ❤❤❤❤❤❤

  • @AndrewR9
    @AndrewR9 2 หลายเดือนก่อน +9

    සන්නා ලොක්කා ඔන්න කියාපු බඩුව කීයක් හරි අරන් පොල්ලක් තියන්න. මම මේ කිව්වේ චිත්‍රපටි නිෂ්පාදනයට😂😂 වැස්ස තදයි, ජෝක්කු තෙතයි වගේ නමක් දාල ණය වෙලා හරි නයි යවලා හරි චිත්‍රපටියක්‌ කරමු. බැරි උනොත් ඉතින් නයියා පටවමු..

  • @tharindushanaka9922
    @tharindushanaka9922 2 หลายเดือนก่อน +39

    මේ මිනිහා පව් බන්..😢 කරපු වැරදි අනුව හදලා ගොතලා උත්තර දුන්නට මෙයාම දන්නවා මිනිස්සු සිද්දිය දන්නවා කියන එක..😢😢

  • @user-xi2tw1fm9m
    @user-xi2tw1fm9m 2 หลายเดือนก่อน +2

    Dilith Amazing video with Sanna. Keep the Audience Learning ❤

  • @dingama30
    @dingama30 2 หลายเดือนก่อน +7

    දිලිත් ඔයා දැන් විවුර්ත නෑ දැන් ඔයා කපටි නරියෙක් ඔයා දේශපාලනයට ආවට පස්සෙ ඒ විවුර්ත භාවය නැති උනා දැන් අහන ප්‍රශ්න වලට දෙන්නේ මහ කපටි උත්තර 😂😂

  • @DilshVideo
    @DilshVideo 2 หลายเดือนก่อน +8

    මචන් මගෙ යලුවොත් ඇමතිලානම්. ජනාධිපති නම් මමත් හොඳ විවසායකයෙක්

  • @maheeprime7608
    @maheeprime7608 2 หลายเดือนก่อน +18

    බුදු අම්මෝ කිව්ව සහතික ඇත්ත.
    අපි අහුවෙයි ඕවට ...😂😂😂

  • @Supunclankeshwara
    @Supunclankeshwara 2 หลายเดือนก่อน +19

    🙌 රැල්ලට බනින්නෙ නැතුව කතාව අහන්න 😎

    • @funnysl8695
      @funnysl8695 2 หลายเดือนก่อน +5

      ඔකුන්ගේ katha අහනවා කියනෙත් උබලා තමා මෙකුන්ට අහු wela ඉන්නේ 😂

    • @dilrukshatharaka2789
      @dilrukshatharaka2789 2 หลายเดือนก่อน

      Rallata ahuwath molen ahuwath mhu wage ekek aththa kiyai da 😂😂😂 ema ahana ubala wage modayanta hodai..... ewa ahala mhu wage porak na kiyala... Dan kiyai mhu wage uba monada karala thiyanne e wage ewa.. aththa mhuta wage salli na business na... ratakata awilla duk mhansiyen pr ekak hadagena innawa.. habai salli wenuwen ratai minissunwai okkama gona ta handawala karana ekata wada eka mata watinawa... kotinma kiwwoth ara hadun kuru wikunala duka market karala hamba karapu ekath ekai mhuth ekai... 😂😂😂 dennage wenasa hu podiyata mhu privet limited dala😅😅

    • @Supunclankeshwara
      @Supunclankeshwara 2 หลายเดือนก่อน

      @@funnysl8695 😂 ගොංකම තේරෙනවා ඉතිං

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 2 หลายเดือนก่อน +7

    මෙ සාකච්ඡාවෙන් දිලිත් සරගෙ ඡන්ද වැඩි වෙනවා ... ❤❤ මමත් දෙනවා ඡන්දය දිලිත් සර්ට ❤❤

    • @dshlsameera
      @dshlsameera 2 หลายเดือนก่อน +1

      😂😂

    • @dilinidarshavishwarangi7702
      @dilinidarshavishwarangi7702 2 หลายเดือนก่อน

      හරිම වටිනවා!

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb 2 หลายเดือนก่อน +1

      අමු ගවයා 😂😂😂

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 2 หลายเดือนก่อน

      මේවට රැවටෙන්න එපා බං... තුංසිය ගනනක් අහිංසක ජනතාව ඝාතනය වුනු පාස්කු ප්හාරයෙන් පස්සේ කැලණි නයා ගෙනාවේ සහ කොරෝනා වලින් දහස් ගනනක් මැරි මැරි වැටෙනවා දැක දැක වැඩකට නැති දම්මික පැනිය ප්රමෝට් කරලා, මේ රටේ ජනතාව රවට්ටැව්වේ මේ පෙරේතයා තමයි... ඒ වගේම මේ රට බංකොලොත් කරන්න අමු ගොනෙක් බලයට ගේන්න මහා වැඩ කොටසක් කලෙත් මෙයාම තමයි... හැබැයි මොනවා වූනත් එයාගේ වියාපාර ගොඩේ ගොඩ...

    • @chalanamaduhansa1656
      @chalanamaduhansa1656 2 หลายเดือนก่อน

      දීපන් පුක මොඩ ගවයා 😂

  • @user-ei1vl6me2k
    @user-ei1vl6me2k 2 หลายเดือนก่อน +8

    දිලිත් මොලකාරයෙක්.. නියමයි සර්.. කොණයෙන් පිට බලපුවහාම
    සර් මට interview එකක් දෙන්න පුළුවන් ද😊

  • @janithsl
    @janithsl 2 หลายเดือนก่อน +15

    Mr. Sannasgala asked great question.. What is the unique innovation that you did as a entrepreneur? But he didn't have proper answer.
    Entrepreneur should identifying problem and solve it innovatively. After that it should be commercialized and socialized. That is why Mr. Dilith is not an entrepreneur.
    Entrepreneur is always finding new product with new market. Mr. Saanasgala's definition is correct.

    • @manidu4me
      @manidu4me 2 หลายเดือนก่อน +2

      Doing tution and becoming an entrepreneur! How's that? He explained how he built citrus and GS. He did good business in antigen and isolation in hotels during COVID. How's that?

    • @ssnatureparkulugala5612
      @ssnatureparkulugala5612 2 หลายเดือนก่อน

      Dilith gave a real good explanation about entrepreneurship. Owning 58 companies of which most of them are his creations is in itself a real talented entrepreneur's achievements. Reviving George Stuearts from the position they were in when they sold and bringing it back to running condition and earning profits is a real good example.

    • @sunjayjay240
      @sunjayjay240 2 หลายเดือนก่อน

      Dilith
      You example about America is good. We appreciate you explain well in that sentence you are. You are a entrepreneur

  • @TheAchila
    @TheAchila 2 หลายเดือนก่อน +17

    වෙලෙන්දෙක් ඇවිත් එයාට එයාම කියාගන්න දගලනවා ව්‍යවසායකයෙක් කියලා

  • @dila0615
    @dila0615 2 หลายเดือนก่อน +3

    ජොර්ජ් ස්ටුවට් එක අරන් ඇන්ටිජන් ගෙනල්ල ඒක ලාභ කරා...හොටෙල් එක හදලා රටින් එන මිනිස්සු ගිනි ගනන් පැකේජ් වලට නිරෝධායනය කරල ඒක ලාභ කරා...ඔක්කොම ගෝඨා අනුහසින්😂

  • @CSP2150
    @CSP2150 2 หลายเดือนก่อน +2

    මේ සිංහල ගුරුවරයා මිනිහෙකුට කතා කරන්නවත් දන්නෑ. උඹ මම මචං කියලා මෙතන මේ කතා කරන්නෙම මේ පුද්ගලයාට කරන්න හදන අපහාසයකට.ඒක ඇත්තෙන්ම පෙන්නුම් කරන්නේ මේ උඩඟු ගුරුවරයා ඕනකමින් කරන්නේ.

  • @user-ri5lc9vm8z
    @user-ri5lc9vm8z 2 หลายเดือนก่อน +2

    මම මහන්සි වෙන තරමට
    මමත් එක එකා එක්ක හාන්සි උනානම්
    මේ රටේ මහපොලව හූරන් කාලා අද මටත් තිබුනා පළවෙනි 50 ට වත් එන්න
    ඊට වඩා හොදයි උපන් ගෙයි මැරෙනා
    බුද්දිමත් එකෙක් දෙන්නෙක්ට හරි මේ රටේ හිටියොත්
    එකෙක්ට හරි මුන්ගේ බොරුව තේරුනොත්.....
    මූ කියන විදිහට ගිහින් එකෙක් හරි ලෝන් එකක් අරන් වැඩක් කරන්න ගියොත්..
    යතාර්ථය තේරුම් යයි...❤🎉

  • @vishleshaka
    @vishleshaka 2 หลายเดือนก่อน +10

    හොල්මං වලට බය එකා තමයි. කනත්ත ලගදි හයියෙන්ම කුණුහර්ප කියාගෙන යන්නේ...😂😂 NPP යට බයයි වගේ නෙ

    • @sln4824
      @sln4824 2 หลายเดือนก่อน

      Minimaruvontai kappankarayontai bayayai thama bn 🥴

  • @ssnatureparkulugala5612
    @ssnatureparkulugala5612 2 หลายเดือนก่อน +2

    Dilith's explanation about entrepreneurship is correct. Sanna thinks "he" knows better than Dilith but very sorry to say Sanna, you're way behind than an entrepreneur like Dilith. Buying George Stuerts and reviving it to bring it back to profitable stability needs the knowedge and talent of an ENTRPRENEUR. Cheers to Dilith Jayaweera👌

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 8 วันที่ผ่านมา

    I am someone who has very opposing views to Mr Sannasala's politics, therefore i don't evenwatch your channel. However, i must say, i throughly enjoyed the conversation series with, Dilith, Arun and Mr Wijedasa Rajapakse. It was a refreshing take on usual barrage of questioning and lot of mutual respect to each other despite opposing views. Something we terribly lack in the society is space to have educated discourse. So thank you for that. I hope you will invite Namal Rajapakse too among other usual contenders.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน +3

    ගෝඨාභයට එහෙම උනා.ඔහුව දේශපාලන නායකත්වයට හැදුවට ජනතාව බලාපොරොත්තු වුන ඩිලිවරි එක ඔහුගෙන් ලැබුනේ නෑ.ඒක තමයි ගෝඨාභයට මේ විදිහට යන්න සිදුවුනෙ.

  • @Ud6505
    @Ud6505 2 หลายเดือนก่อน +2

    මැලිබන් හරි මන්චි මුදලාලි රටට අලුත් නාමයක් යටතේ බිස්කට් එකක් ඉදිරිපත් කිරීම නිසා ව්‍යවසායකයෙක් වෙලා තියෙනවා. කියලා කියනවා. හරි ඒ වගේම ඔතනට ආපු පුද්ගලයත් අලුත් ටීවී එකක්,අලුත් tv channel එකක් අලුත් ආකාරයට නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම නිසා ඔහුත් එහෙම ව්‍යවසායකයෙක් විය යුතුයි ඔහුගේ අතිනුත් විශාල රස්සාවල් ප්‍රමාණයක් දීලා තියෙනවා.ඔහුට ගත්තේ වෙන නාමයක් අරගෙන ඒක ඔහු ප්‍රචාර කරා නෙමෙයි. දෙරණ කියන එක කලින් තිබිච්ච නාමයක් නෙමෙයි.ඇත්තටම සිංහල භාෂාව උගන්නලා. ඒකෙන් සල්ලි හම්බ කරගෙන සිංහල සංස්කෘතියටම ගරහන මේ වගේ කට්ටියගෙ චැනල් වලට ඇවිල්ලා නිකං පජාති වෙන්නේ ඇයි මේවට එන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න.

  • @user-bw2px1rw6g
    @user-bw2px1rw6g หลายเดือนก่อน

    dilith mage role modele eka mama awurudu ganak fallow karana..ada thawa godak wisthara danagaththa...thank you mr.sannasgala.

  • @menakaksa940
    @menakaksa940 2 หลายเดือนก่อน +3

    I watched 4 Ap, super interview 👍

  • @samsfor9428
    @samsfor9428 2 หลายเดือนก่อน +1

    For the first time I watched Sanna's clip and want to thank him to clear some of predetermined opinions of both of you...

  • @faizal6948
    @faizal6948 2 หลายเดือนก่อน

    Watched all 4 videos. Very useful discussion, thanks Sanna!

  • @user-xr8do5ho7d
    @user-xr8do5ho7d 2 หลายเดือนก่อน +13

    Network = මුන් ඔක්කොම යාලුවෝ මල්ලි

  • @sunjayjay240
    @sunjayjay240 2 หลายเดือนก่อน +2

    Buying a Company is not entrepreneurship
    That is business
    Sanna explained well
    I liked that

    • @sln4824
      @sln4824 2 หลายเดือนก่อน +1

      So did he buy TV derana. Lol you guys are learning about entrepreneurship from a tuition master😂

  • @bskcreation1888
    @bskcreation1888 2 หลายเดือนก่อน

    හොද අඩහ්ස් සහ දැනුමක් ලබා ගත්තා මේ වැඩසටහනින්,,, නියමයි පට්ටයි..

  • @dilanbasnayake2738
    @dilanbasnayake2738 2 หลายเดือนก่อน +3

    දිලිත් හරි ව්‍යසායක්ත්වය ගැන දෙන නිර්වචනය. සන්නස්ග්ල වැරදි .

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q หลายเดือนก่อน

    රටට හිතැති නායකයෙක්, සර්වජන බලයට ජයවේවා!! මගේ මාතෘභූමිය දිනේවා!!!

  • @ceylonkandy
    @ceylonkandy 2 หลายเดือนก่อน +1

    Listening to someone who is doing something well is an important part of the life of anyone trying to become a good citizen . Hatred never cured by hatred.....Sana from Canada

  • @anurakothalawala6052
    @anurakothalawala6052 2 หลายเดือนก่อน +3

    Great conversation. Dilith your answers are very professional and looking realistic.

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 2 หลายเดือนก่อน +1

    අද තමයි ඔබව තේරුම් ගත්තේ ඔබට තෙරුවන් සරණයි

  • @upulgunawardana1270
    @upulgunawardana1270 2 หลายเดือนก่อน +5

    සම්පුර්ණයෙන්ම කොටස් ටික බැලුවා දිලිත් මෙ වැඩසටහන සම්පුර්ණයෙන්ම තමන්ගෙ කතාව හරහා තමන් කරපු අමුතක්කඩි වැඩ ටික වහන්න jvp එක අනුර ලාට මඩ ගහාමින් කවදාවත් වෙන්න බැරි ලොකු ඉගො එකක් හදාගෙන යනවා අද හැමොම මම දන්නවා මෙයාගෙන් අවස්ස දෙ අරගෙන තවත් මෙවැනි අහිකුන්ටක යන්නට අහුවෙන්නැ

  • @inrajithasanka8086
    @inrajithasanka8086 2 หลายเดือนก่อน +6

    සර් උබ නම් පිස්සෙක්. මෙ වගෙ විවසායකයො කියාගන්න ගොන් නයි පකාල ගෙනල්ල සමාජෙට මුන්ගෙ හෙලුව අපිට දකින්න දෙනවට ස්තුතියි.මුන් ඩීල් කාරයො.

    • @lmchinthaka9588
      @lmchinthaka9588 2 หลายเดือนก่อน

      ජවිපයේ වහලෙක් නේද තමා එකනේ වහල් ගතිය එන්නේ

    • @inrajithasanka8086
      @inrajithasanka8086 2 หลายเดือนก่อน

      පව් බන් උබල

  • @erangallage3151
    @erangallage3151 2 หลายเดือนก่อน +4

    සන්නස්ගලගේ සීමිත දැනුමට අනුව ඔබට අවශ්‍ය වන්නේ සේවා කර්මාන්තය නොව ව්‍යවසායකයින් පමණි.

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l 2 หลายเดือนก่อน +17

    ඔව් ඉතින් ලංකාවේ ඇඳක් ගන්ඩත් ඉස්පිරිතාලේ ඇටෙන්ඩන් එක්ක කන්ටැක්ස් තියෙන්ට එපැයි. ගොන් ලංකාව. ඔන්න ඔය ගොන් ලංකාව දාලා රටකට වරින් බං. අනික් රටවල් කන්ටැක්ස් නෑ සිස්ටම් එකට දුවන්නේ. අයියෝ සල්ලි. මේ වගේ මතවාදවලින් තමා අපේ රට විනාස වුණේ.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 หลายเดือนก่อน

      😆👍👍👍👍👍👍👍👍

  • @niroshikagayani2224
    @niroshikagayani2224 2 หลายเดือนก่อน +2

    දෙන්නම හොඳ මර්සි කාරයෝ තමයි..........

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 2 หลายเดือนก่อน +1

    අපි වෙනුවෙන් අපි නිවැරදි කරන්න කියල බොහෝ සිංහල භාෂා ප්‍රේමීන් වගේම ඩී එෆ් කාරියකරවන ප්‍රසිද්ධියේ ලියලාම ඉල්ලා සිටිය. නමුත් වැඩේ කෙරුනෙ නෑ. කෙරුන නං කෙතරම් අගේද? හැබැයි කට වහරට සුඛෝච්ඡාරණයට හහ පුළුල් භාවිතයට තැන දුන්නොත් අපි වෙනුවෙන් අපි වරදක් නෑ නේද?

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 หลายเดือนก่อน +9

    සාකච්ඡාව නම් හොදයි, හැබැයි අර සන්නා උන්නැහේ අනිත් ක්ලාස් අන්නලා දාපු හැටි නම් බොහෝම කැරි වැඩක්.

    • @srilankanvillagers
      @srilankanvillagers 2 หลายเดือนก่อน +3

      2002 A/L සිංහල පේපර් එක ඒ විදිහට ම කොහොමද කලින් දුන්නෙ .මට අදටත් මතකයි.

  • @ShriwanthaBuddhi
    @ShriwanthaBuddhi 2 หลายเดือนก่อน +9

    අන් මත ඉවසීම. ඒක තමා යතුර. ඒකතමා සමාජයේ ඇති අඩුවත්.
    එවැනි හාර්මොනියස් (harmonious) සංවාදශීලී වේදිකාවක සිදුවෙන අදහස්, අත්දැකීම් විවෘත කිරීම් ඔස්සේ සමාජ ඉතිහාසය, දේශපාලනය සහ හැඟීම් දැනීම් පිළිබඳව ප්‍රේක්ෂකයා දැනුමෙන් පොහොසත් කරවීම කාලයේ අවශ්‍යතාවක්.
    ඉදිරියේදී මේ වේදිකාව මත ඇතිවෙන වාද සංවාද ගැනද උනන්දුවෙන් බලා සිටිමි.

    • @moozillatunes
      @moozillatunes 2 หลายเดือนก่อน

      ow, aththa 👍

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 2 หลายเดือนก่อน +3

    මේ වැඩසටහනට රනිල්, අනුර දෙන්නවත් නොගෙනාවොත් ඒ සන්නා නෙවෙයි...!!!

  • @lmchinthaka9588
    @lmchinthaka9588 2 หลายเดือนก่อน +2

    දිලිතු කෙසේ හෝ ජනපති විය යුතුයි දකුනේ මිනිසෙක් අපේ පලාතේ ජයම වේවා ස්තුතියි උපුල්

    • @sumanasirichandrasekara542
      @sumanasirichandrasekara542 2 หลายเดือนก่อน +1

      දකුණෙ කියල.ගෙනපු පොරවල් ටික රටට කෙලවපු තරම මදිද .ප්‍රාදේශීය වාදී නොවී යථාර්ථවාදී හා බුද්ධිමත් දැක්මක් ඇති නිවැරදි ජාතික අරමුනු හදුනාගත හැකි නායකත්වය ක් බලයට ගෙනා යුතුයි ගොනෝ.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 หลายเดือนก่อน

      ​@@sumanasirichandrasekara542kauda huththo vina kore ...koheda gono ohoma ewun inne ... danna huththak wadarapan gono 🤪😜😝😛

  • @chamindakandy8269
    @chamindakandy8269 2 หลายเดือนก่อน +5

    සම්පුර්න වැඩ සටහන බැලුවා මොකටද අපි කොමන්ට් කරන්නෙ කියලා හිතාගන්න බැ 😕 බොරු මාකටින් කරනවා නම් මෙන්න චරිත😜😜

  • @lasithaviraj2538
    @lasithaviraj2538 2 หลายเดือนก่อน +6

    සන්නා වයවසායකත්වය පටලවන් ඉන්නේ ඒ නිර්වචනය වැරදි .....

    • @LeoJapanSL
      @LeoJapanSL 2 หลายเดือนก่อน

      😂ඇත්ත

  • @renukagunaisnghe4671
    @renukagunaisnghe4671 2 หลายเดือนก่อน +1

    I believe most popular misconceptions over DJ were diminished from this open public, long discussion, if Dilith is genuine. Good job great!
    Accordingly, felt like DJ is far better than the other presidential candidates.
    However, his (DJ) name was spoilt because of Derena and its media behavior. My question is , Dear Dilith, how on earth, as a sensible learned person you didn't know about that? I like if you could provide an answer for the society.

  • @user-eb9dt8em5p
    @user-eb9dt8em5p 2 หลายเดือนก่อน +1

    මොන බයිලා ගැහුවත් සල්ලී පස්සේ දුවන මිනිහෙක් කියලා ඔප්පු උනා චූලා සර්ගෙන් වචන දෙකෙන්😂😂😂

  • @SahanSeneviratne-qw5oy
    @SahanSeneviratne-qw5oy 2 หลายเดือนก่อน +6

    Good one

  • @krishanpradeep1996
    @krishanpradeep1996 2 หลายเดือนก่อน +4

    රනිල් නැමති කරාවා විසින් සන්නස්ගල නැමති ගැඩවිලා මසුන් බිලී බෑම සදහා යොදා ගන්නා ලදි.......🤣🤣🤣

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +5

    මූ අති දක්ෂ කපටියෙක්...සන්නා ඒක අපට වඩා හොඳින් දන්නවා... සන්නගෙ දැනුම මදි මූව ප්‍රශ්න කරන්න ...චමුදිත වගේ අපබ්‍රන්සයක් තමයි ඉන්න ඕන ....

  • @banteshantha9660
    @banteshantha9660 2 หลายเดือนก่อน +4

    කෙටියෙන් කියනවනම් මධ්‍යවේදීන් බත්කන විදිය

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 หลายเดือนก่อน +24

    😂 නරි නාවන ලොන්ඩරියේ තවත් දවසක් 😂😂 වරෙල්ලා ගූ නාපු රටකාපු දේශපාලුවෝ සෝදා පිරිසිදුකොට භෞතීස්ම කරනු ලැබේ 😂😂😂

    • @user-cw8tc3hj5p
      @user-cw8tc3hj5p 2 หลายเดือนก่อน +3

      anura ගෙනාවොත් මොකද

    • @Kamini69-p4f
      @Kamini69-p4f 2 หลายเดือนก่อน +2

      අනුර ආපු දාට මතක් කරල කමෙන්ට් කරන්න 😄😄

    • @user-or1zv2eg3y
      @user-or1zv2eg3y 2 หลายเดือนก่อน +1

      oya kiyana anuratath loku katha athi api nodanna.eya adina adunuth kauruhari nomile dena ewane😂😂

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb 2 หลายเดือนก่อน

      @@user-or1zv2eg3yහොරා කලා ජඩ වෙනවට වඩා කාගෙ හරි දෙන දෙයක් වටිනවා ගොං ලබිබො

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 2 หลายเดือนก่อน

      ​@@user-or1zv2eg3y අනුරට මිනිස්සු උදව් කරනවා තමයි මොකද මේ මුහුදු මංකොල්ල කාරයෝ වගේ සෙට් එකකින් රට බේරගන්ඩ මේ මිනිස්සු කරන කැපවීමට තමන් ගැන හිතුවන්ම් තම්න්ගේ සුදුසුකම් එක්ක සැපට ඉන්ඩ තිබ්බ නේ

  • @gayanramanayake9913
    @gayanramanayake9913 2 หลายเดือนก่อน

    Excellent response dilithJayaweera and nice program

  • @user-vx9hv3bm7e
    @user-vx9hv3bm7e 2 หลายเดือนก่อน +1

    මේ කොමන්ට් දැක්කම හිතෙන්නෙ එකම දෙයයි, මේ පාරත් ලංකාවට ගොඩ යන්න ලැබෙන්නෙ නෑ😅

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน +1

    සන්නා ගෙ විඩියො එකක් ඉවර වෙනකම් බැලුවා දිලිත් ජයවිර නිසා බලපු හොදම විඩියො එක

  • @wasanthapriyadarshana7989
    @wasanthapriyadarshana7989 13 วันที่ผ่านมา

    නියමයි ජයවේවා ජයවීර මහත්මයා❤❤❤

  • @CommerceTalkLK
    @CommerceTalkLK 2 หลายเดือนก่อน +1

    අවදානම් දරමින් භූමිය,ශ්‍රමය, ප්‍රාග්ධනය ,ව්‍යවසායකත්වය සපයාගනිමින් එය කළමණාකරණය කර නව නිපැයුම් සිදුකිරීම ව්‍යවසායකත්වයයි.

  • @tharakawic
    @tharakawic 2 หลายเดือนก่อน +2

    දැන් කතා විය යුත්තෙ ඔය බංකොලොත් චැනල් ගැන නෙමෙයි දැන් කතාවිය යුත්තෙ ජනතා ප්‍රසාදය ලබා ඇති සියත කතුවැකිය ගැනයි

  • @user-fr4ne5ol2h
    @user-fr4ne5ol2h 2 หลายเดือนก่อน

    Suitable person for Sri lankan politics. Hope he would utilize his capabilities for lift the standards of country.

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers 2 หลายเดือนก่อน +2

    ඇන්ටිජන් හොරා , කැලණි නයා , හෝටල් නිරෝදායනය , පැණි නාඩගම , බොරැ සුලි සුලං , කැළණි නයා, රට බේරාගැනීමේ අන්තිම අවස්තාව , ම Sanasgala AMU THAKKADIA තෝයි දෙකම එකයි

    • @kpindika
      @kpindika 2 หลายเดือนก่อน

      හරියට හරි.. තක්කඩි දෙන්නෙක්..

  • @channaperera1
    @channaperera1 2 หลายเดือนก่อน +2

    Sanina is doing a really good job .

  • @akilabandara1137
    @akilabandara1137 2 หลายเดือนก่อน +2

    good discussion...👌

  • @Deveni.
    @Deveni. 2 หลายเดือนก่อน +2

    කාලීන හොද සාකච්චාවක්👍

  • @malapitigala8369
    @malapitigala8369 2 หลายเดือนก่อน

    හරිම ලස්සන සංවාදයක් කිසිම සම අවක් නොදී අහපු ප්‍රශ්න වලට දීපු උත්තර හරිම ලස්සනයි දිලීට්ට පැටලෙන්න තැනක් තිබුනේ නෑ

  • @dingama30
    @dingama30 2 หลายเดือนก่อน +2

    සන්නාගේ මනසේ ඉන්න ව්‍යවසායකයා කියන කෙනා ගැන දිලිත්ට තේරේන්නේ නෑ

  • @henry7925
    @henry7925 2 หลายเดือนก่อน +10

    යකෝ ජාවාරම් කාරයන්ට ව්‍යවසායකයන් කියන්නේ නෑ. නීතියක් තිබ්බ රටක මූ හිටියනම් අද ඉන්න ඕන හිරේ. එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි. 🤣

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน +4

      තමන්ටම කියලා දෙයක් හදාගත්තේ නැති අය දුකට කියන කවි.

    • @palithagunaratne8797
      @palithagunaratne8797 2 หลายเดือนก่อน +1

      එහෙම රටක් නුදුරේදීම බිහිවීමට නියමිතයි.

    • @sln4824
      @sln4824 2 หลายเดือนก่อน +1

      Anith un okkoma horu. Anurata witharai pirisidu salli thiyenne, ane palayn Xbayyo 😂

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน +2

      නිකන් කන උන්, දෙනදෙයක් ගන්න උන් දන්න businessනෑ... උන් දන්නේ දුන්නොත් ගන්න විතරයි. උන් කොහොමත් වියවසායකයෝ නෙමේ ... උන් දන්නේ කියවන්න විතරයි .

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน +1

      @@palithagunaratne8797 .. NPP එක්ක නම් සිහිනයක් පමණයි.

  • @Ud6505
    @Ud6505 2 หลายเดือนก่อน +2

    ගුරුවරයෙක් කිව්වට, මේ මනුස්සයා හරියට කතා කරන්න දන්නේ නෑ. මචං මොනවාද මේ?

  • @Mindbeacon1
    @Mindbeacon1 2 หลายเดือนก่อน +1

    දිලිත් එක්ක උපුලාට ආමාරුයි ටිකක්...

  • @nivahalsithuvili7497
    @nivahalsithuvili7497 2 หลายเดือนก่อน

    I totally agree with Dilip. This is what almost all Sri Lankans do very well but don't acknowledge. It's very well known that "It doesn't matter WHAT you know but it does matter WHO you know". (වැදගත් වන්නේ ඔබ කව්රුන් අදුරන්නේද යන්න ඔබ මොනවද දන්නේ යන්නට වඩා වැදගත්ය. ). Networking is all about it!

  • @user-oj4uf9hu8w
    @user-oj4uf9hu8w 2 หลายเดือนก่อน

    පලවෙනි වතාවට දිලිත් මහත්මයා ඉස්සරහ සන්නස්ගල සර් පුංචියට පෙනුනා. විය්වසායක කතාවේදි .

  • @nimalwijethilaka7232
    @nimalwijethilaka7232 หลายเดือนก่อน

    දිලීප jaywera ඔහොම යන්න ජයවේවා !

  • @chamarart
    @chamarart 2 หลายเดือนก่อน +2

    කේක් ගැන කතා කරන්නෙ කිරි හොදි ගැන කතා කරන්න 😊 මොනා උනත් 2020-21 5Star හොටෙල් රූම් කොස්‍ට් එක 7500ක් කියල දැනුවත් උනා...

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 2 หลายเดือนก่อน

    Very knowledgeable matured leader

  • @MrUdi123
    @MrUdi123 2 หลายเดือนก่อน +2

    Very interesting . All the very best Mr. Dilith. ❤uk

  • @lahiru6384
    @lahiru6384 2 หลายเดือนก่อน +29

    බලන එක අත අරින්න හිතෙන්නේ නෑනේ

    • @tharindushanaka9922
      @tharindushanaka9922 2 หลายเดือนก่อน +2

      එහෙනම් බලපං 😂😂

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 2 หลายเดือนก่อน +1

      ඔව් බන් මටත් 😂

    • @chamed5277
      @chamed5277 2 หลายเดือนก่อน +2

      අනුර මේගොල්ලො එක්ක විවාදෙට එන්නැති හේතුව දැං හොදට වැටහෙනවා. මෙරට යහපත් වෙනසකට හේතු වියයුතු කාරනා කිසිවක් ඇහුනෙ නැ. ලාබ තර්ක විතරයි.

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 2 หลายเดือนก่อน

      @@chamed5277 පක ඌ බයයි

    • @surangasampath4090
      @surangasampath4090 2 หลายเดือนก่อน

      ​@@chamed5277😂😂😂😂

  • @thanujalihinikadugamageast2997
    @thanujalihinikadugamageast2997 2 หลายเดือนก่อน +1

    ටියුෂන් එකෙන් අරං.. සන්නාට අද ව්‍යවසායකත්වය ඉගෙන ගන්න ලැබුනා..

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 หลายเดือนก่อน +4

    මුං උපයාගත් සෑම ඩොලරයක්ම විගණනයට ලක් කල යුතුයි ... මාලිමාවට ජයවේවා

    • @user-et5zp8kt8d
      @user-et5zp8kt8d 2 หลายเดือนก่อน +2

      2007 අංක 07 සමාගම් පනත බලන්න වහල් මිත්‍රයා

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 หลายเดือนก่อน

      ​@@user-et5zp8kt8d👍👍👍👍

  • @sriyanisilva6874
    @sriyanisilva6874 หลายเดือนก่อน

    This person harima amarui piliganna.kannadeepupu atha hapakana kenek me inne.parissamin.tks interligent people carefull people all sri lankans. I'm free political .

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 2 หลายเดือนก่อน +2

    හොරු දෙන්නටම කියන්නේ එකෙක් හරි කොන්ද තියෙනවා නම් උත්තර දීපාල්ලා .