Pubudu Jagoda | විජේවීරත් ද්‍රෝහියෙක් - පුබුදු ජාගොඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • විජේවීරත් ද්‍රෝහියෙක් - පුබුදු ජාගොඩ, අධ්‍යාපන ලේකම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය.
    "මුළු කතාව පුරාවටම තිබුනේ මම තමයි හොඳටම කළේ කියන පදනමින් තමා කතාව හැදිලා තිබුනේ.මිනිස්සු බල බල ඉන්නේ ලබන සතියේ වෙද්දි විශාල විදුලි කැපීමක් කතා කරන්නේ 2030 පුනර්ජනන බලශක්ති කතාවක්.සාමාන්‍ය ජනවහරේ කියන්නේ ලිහලා බලපු මල්ල ඔබලා ලබන දෙයක් නැහැ.මැතිවරණයක් ආපු ගමන් ඡන්දෙ දෙන්න මේ පක්ෂවලට.අපි උත්සාහ කලේ පක්ෂය නිවැරදි ගමන් මගට ගන්න."
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_new. .
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #DivainaOnline #Pubudujagoda

ความคิดเห็น • 12

  • @zongmobile5521
    @zongmobile5521 หลายเดือนก่อน

    Minimaru jepponta rata Lakmawage sapalath pakshe j v p.duppath kudu ganja kalakanni janathawatadasawadadie dan lajja nathuwa janathawata dekatanawenawa.😊😅😅😮😢😢😅😊😊😊😊

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 ปีที่แล้ว +1

    ඔබේ කතාව හරි Npp යනු සංක්‍රන්ති පාලනයක් එහිදි ඔබට ද පහසුවෙන් සමාජවාදයා»»»න් කොම්නිස් .හදමු ප්‍රති ගාම් බලවෙගයට මුහුණ දෙමු

  • @r.bathapaththu7089
    @r.bathapaththu7089 2 ปีที่แล้ว +1

    If you are unable to understand the ground reality and adjust yourself for a greater cause, then it would be a waste of time to take you seriously. In this context, I would favor JVP/NPP. Just for the record, I am not a member of any these parties. Hence, we can see both sides impartially.

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว +1

    ජාගොඩ මහත්මයා ,අර බොරු කියා සවුත්තු දුමින්ද නාගමුව දකින්න ආසයි ,හුග දවසකින් දැක්කෙ නැහැ

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 2 ปีที่แล้ว

    ඇත්ත අරගලය යනු ජනයා පීඩාවට පත්කරණ පාලක පංතිය වෙනස් කිරීමයි ඒසදහා ඔබපක්ෂය භාවිතා කරණ අරගල මාවත කුමක්ද?

  • @PoliTalk934
    @PoliTalk934 2 ปีที่แล้ว +2

    ඇත්ත අරගලයක් කරන්න මේ රටේ ඉන්න එකම පක්ෂය

  • @prasadmadhawa9946
    @prasadmadhawa9946 2 ปีที่แล้ว +3

    ජයවේවා පුබුදු සහෝදරයා

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 2 ปีที่แล้ว +1

    රටවෙනුවෙන්පක්ෂය ගත් හැමතීරණ යක්ම සාමූහිකව ගනුලැබුවේ ඔයහැමදෙනාම එකට එක්වයි. එසේනම් අඩුලුහුඞු කම්පැවතියේ ඔබහැමදෙනා ගෙමයි.

  • @stevesmith9604
    @stevesmith9604 2 ปีที่แล้ว +2

    PERFECT MISSION

  • @medilgamage438
    @medilgamage438 2 ปีที่แล้ว

  • @dilankajayakaduwa8141
    @dilankajayakaduwa8141 2 ปีที่แล้ว

    ♥️💪