Gune Aiyage Kamare - ජවිපෙට සන්නද්ධ අරගලයකින් බැරිවුනු දේ අලුත් එවුන් Smart phone එකෙන් කළා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 438

  • @GuneAiyageKamare
    @GuneAiyageKamare  5 หลายเดือนก่อน +9

    th-cam.com/video/OfnUgEAL8ts/w-d-xo.htmlsi=RLeLM8QDUs5sZzTq

    • @peththagegunadhasa883
      @peththagegunadhasa883 5 หลายเดือนก่อน

      ගුනෙඅයිගේ කාමරය ලස්සනට කරනවා
      අපේ සු බපැතුම් කැකිරාවේ ගුණදාස ❤ ජයවෙවා අනුර සහොදර යාට ❤

    • @peththagegunadhasa883
      @peththagegunadhasa883 5 หลายเดือนก่อน

      එලියේ බලේ හදලා රනිල් ට දඩයම්
      කරන්න අයියෝ පෙරෙත යො

    • @sapumalmadarasinghe9839
      @sapumalmadarasinghe9839 5 หลายเดือนก่อน

      Comments kiyawaddi therenawa samajaya wenas wechcha tharama.meeka භයානකයි .

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 5 หลายเดือนก่อน +29

    පුබුදු සහෝ ඔබගේ අදහස් ගරු කරමි.මගේ යෝජනාව පෙරටු ගාමින් හා ජේ වී පී කුමන අයුරින් හෝ එකතුවිය යුතුය. මාලිමාවට ජයවේවා.

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 5 หลายเดือนก่อน +93

    තැනට සුදුසු ඇනේ ගහලා ජේවීපයක රට බේරගත්තා එදාට සුදුසු දේ කරලා දැන් මාලිමාව බලය අරගෙන හරි මාවතකට රට අරන් යන බව මට ඉතා විශ්වාසයි

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 5 หลายเดือนก่อน +15

    වැඩසටහන සම්පුර්නයෙන්ම බලා අවසන් වුනාට පසුව තමයි මම මගේ ලයික් එක දැම්මෙ.ගුනෙ අයියගෙ කාමරේ මෙහෙයවන සහෝදරයට ගෞරවනීය ස්තුතිය පුදකර සිටින අතරම වැඩ සටහන නැරඹීමේදී හිතට යමක් දැනුනා.ලඟ ඉඳගෙන ප්‍රශ්න ටිකක් අහන්න තිබුනනං වගේ දෙයක් හිතුනා.පුබුදු ජාගොඩ මහතා තුල සමාජයට ගතයුතු බොහෝ දේ ඇති හොඳ පුද්ගල චරිතයක් බව මට හැඟුනත් ඔහු පහර දියයුතු තැන්වලට සියුම්ව ප්‍රහාර එල්ලකරා.නයා මරන්නෙත් නැති පොල්ල කඩන්නෙත් නැති න්‍යායක් අනුගමනය කරන බව පෙනුනා.මට ප්‍රශ්න රාශියක් ගොඩනැගුනා එතුමාගේ සමහර ප්‍රකාශ තුලින්.සමාජ මාධ්‍ය පනතට පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ අයවත් පාර්ලිමෙන්තුවේ කතා නොකල බව ප්‍රකාශකලා.ඔය එක ප්‍රශ්නයක් විතරයි මට ප්‍රශ්න වැලක් තියෙනවා මේ වැඩසටහන බලාගෙන පුබුදු මහතාගෙන් අසන්නට.එත් මොනව කරන්නද?ගුනෙ අයියට(මල්ලිට) බොක්කෙන්ම ආදරෙයි ,පිස්සු බල්ලෙක් වගේ පැනපැන ප්‍රශ්න පටලවන්නේ නැතුව ජනතාවට දකින්න සවන්දෙන්න ආසා හිතෙනපරිදි වැඩසටහන් මෙහෙයවන සදාචාර විනීත භාවය වෙනුවෙන්.
    මාලිමාවට ජයවේවා.

  • @roshanneelarathna
    @roshanneelarathna 5 หลายเดือนก่อน +157

    දුමින්ද නාගමුව කුහකය වුනාට පුබුදු හොදයි. Npp ට කෙලවල නැවතත් හොරුන්ට බලේ දෙන්න හදන් නැතුව උදව් කරන්න බලන්න. ඊට පස්සෙ ඔබේ දේශපාලනය කරන්න. මුලින් හොරු ටික එලවලා මේ සිස්ටම් එක වෙනස් කල යුතුයි. මාක්ස්, ලෙනින් කර තියන් යන් නැතුව කාලානුරූපීව වෙනස් වෙන්න බලන්න.ඇත්ත තත්වෙ මේ වෙලාවෙ ඔයාලට ආන්ඩුවක් ගන්න බෑනෙ. ඒ නිසා මාලිමාවට මඩ ගහල පරන සිස්ටම් එකට, හොරුන්ට උදව් නොකර තනියෙන් නැගිටින්න උත්සහ කරන්න.

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 5 หลายเดือนก่อน +8

      ඔයා හරි.මම කියන්නෙත් එකම තමයි.

    • @commanmedia9654
      @commanmedia9654 5 หลายเดือนก่อน +7

      සහතික ඇත්ත , හිතට ගනිල්ල...

    • @vanishialalani9026
      @vanishialalani9026 5 หลายเดือนก่อน +8

      සහතික ඇත්ත අවුරුදු 76 රට කාපු දුෂිතයන්ව පන්නා දමන්න මාලිමාව සහ ජනතාව සමග එකතු වෙන්න ඔබලා දෙසත් ජනතාව බලා සිටිනවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน +3

      හරියටම හරි.

    • @මොංටි
      @මොංටි 5 หลายเดือนก่อน +4

      Aniwaa❤

  • @g.gdarmadasa3307
    @g.gdarmadasa3307 5 หลายเดือนก่อน +51

    මේ නිමේෂයේ ඔබ සියල්ල ම එක්ව සිටියානම් අප කෙතරම් සතුටක් ලබය්ද.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน +1

      ඔව්, රට වෙනුවෙන් , අපි ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් එකතුවෙන්න .

  • @gajalanka95
    @gajalanka95 5 หลายเดือนก่อน +61

    පුබුදු සහෝදරයා අපි ඕගොල්ලන්ටත් ආදරෙයි. පෙරටුගාමී ජේවීපී දෙගොල්ලොම මහ චන්දෙදි දෙපැත්තෙන් ඡන්ද ඉල්ලලා කොහොමහරි පාර්ලිමේන්තුවට එමු 👍💐💖 ජය වේවා පුබුදු සහෝදරයා

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 5 หลายเดือนก่อน +1

      දෙපැත්තෙන් චන්ද ඉල්ලලා පෙරට්ටන්ට දිනන්න බැහැ බන් .උඹලා උන්ව සම්බන්ධ කරගන්න ඕනෑ .ප්‍රශ්නේ වෙලා තියෙන්නේ උඹලැ ලපයා හරිම අහංකාරයි ,උඩඟුයිනේ .

    • @rvandephili
      @rvandephili 5 หลายเดือนก่อน

      ​@@marvingamarasinghe6151හා කමක් නෑ අපි මාලිමාවට

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      ​@@marvingamarasinghe6151බොරු කියන්න එපා මර්වින් . අපිත් එක්ක බත් එක දෙකට බෙදාගෙන කාලු සහෝදරයන් සමග අපිටඑකතුවෙන්න කිසිම ප්‍රශ්නයක් නෑ කියලාඅනුර කීප විටක්ම කියලා තියෙනවා . අන්තවාදී කණ්ඩායම කියන ඒවා කරන්න බැරි එකයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ .

    • @InduIndu-r1y
      @InduIndu-r1y 5 หลายเดือนก่อน +2

      පිස්සුද. Malimawata සහය දෙන්න ඕනි මේ වෙලාවෙ

  • @sf9714
    @sf9714 5 หลายเดือนก่อน +11

    පුබුදු සහෝදරයා, ඔබ අවංක සහ අපේ නිර්නායක අනුව හොඳයි කියල සිතන අයෙක්.
    ඒ අතරේ ඔබලා අපේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න යම් දෙයක් නොකර මතවාදයන් වෙනස් නොකර පවත්වාගෙන යනව.
    අපේ ජීවිත විනාශ කරන උන්ට එය ආශිර්වාදයක්.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน +2

      සුදුසුම වචනත් එක්ක ඔබේ කියවීම හරියටම හරි 🥰👍

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 5 หลายเดือนก่อน +52

    අනුරලාගෙ පාළනයකින් පස්සෙ තමයි ,පෙරටුගාමීන් හෝ පුබුදුලාට ඉඩක් එන්නෙ ,මේ පීරියඩ් එක ඔවුන්ට සහයෝගය දෙන්න වෙයි npp යට.සමාජය හැඩ ගැහෙයි භාවිතාවෙන් ,කොරහෙ කිබුල්ලු නොදකිමු.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ,ඔබ හරි.

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 5 หลายเดือนก่อน +61

    පෙරටුගාමීන්.බුදධිමත්නං.මෙවෙලාවෙ.මාලිමාවට.සහායවියයුතුයි.

    • @rvandephili
      @rvandephili 5 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 5 หลายเดือนก่อน

      සහය වන්නේ කෙසේදැයි පවසන්න කරුණකර

    • @renukakosman5817
      @renukakosman5817 5 หลายเดือนก่อน

      පෙරටුගාමීන් හරි ආත්මාර්ථකාමින්.ඔය පක්ෂ කාර්යාලයක් මංකොල්ල කන්න හැදුවේ.
      සැහෙන බඩු මුට්ටු හොරා කාපු උන් රට හොරා නොකයිද?

  • @mpmnalir6911
    @mpmnalir6911 5 หลายเดือนก่อน +11

    චමුදිතල ඉගෙනගන්න ඕන ගුණේ අය්යල වගේ අයගෙන් ප්‍රශ්න අහන්න ඕන විදිහයි ඒකට උත්තර දෙනකං විනීතව ඉන්නේ කොහොමද කියලා 👍👍👍

  • @GaminiUswaththa
    @GaminiUswaththa 5 หลายเดือนก่อน +13

    හොද දාර්ශණික යෙක්, අවසානය කුමක් වුවත් පරාර්තකාමී වයි වැඩ කරන්නෙ

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 5 หลายเดือนก่อน +41

    පුබුදු සහෝදරයලා මාක්ස් ලෙනින් වාදය නැත්නම් සමාජ වාදයේ ඉගන්වීම් පිලිගන්නව නම්,සමාජ පරිවර්තන යුගයන් පිලිගන්න නම්, ලංකාවෙ ධනවාදය බිහිවී නැතිබවයි මට හිටෙන්නෙ. ඒනිසා සමාජවාදයට පෙර බිහිවිය යුතු ආර්තික සමානාත්මක තාවය සහිත ධනවාදය බිහිකිරීමට NPP ට සහාය දෙන්න. ඊට බසු බිහිවෙන බුධිමත් සමාජය සමග සමාජවාදය කවුරුන් හෝ ගොඩනගාවි.එසේ මොමැතිව මේ ප්‍රාතමිකම සමාජය තුල සමාජයවාදය සිහිනයක්ම පමනි.

    • @anadawijesinghe7375
      @anadawijesinghe7375 5 หลายเดือนก่อน +2

      පුලුවන්නම් ඇතුලත ඉන්න කුහකයෝ ටික එලවන්න බලන්න

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน +3

      ඉතාම වැදගත් අදහසක්.

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 5 หลายเดือนก่อน +44

    කවුරු මොනව කිවුවට දේශපාලනය හොදට මම බැටකාලා ඉන්නේ අපි මාලිමාවට
    ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක
    සැකක් නැතිය ඵලයක් හටගනු මිසක
    සිතින් අත නෑර මල්වල මුදු මෙලෙක
    වරෙව් පරාගනයට රොද බැඳ හනික ♥
    එරබදු - රත්න ශ්‍රී විජේසිංහ ❤️
    #Prakampana #TilvinSilva
    අපි මාලිමාවට.
    ⭕join with NPP & SYU⭕
    ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

    • @jaya234ify
      @jaya234ify หลายเดือนก่อน

      ඒවා පුදුමාකාර වචන.

  • @samithumethnula998
    @samithumethnula998 5 หลายเดือนก่อน +24

    පක්ෂය මොකක් උනත් දිනක පාර්ලිමේන්තුව තුල දැකගන්න කැමති චරිතයක් ❤

  • @pushparani6825
    @pushparani6825 5 หลายเดือนก่อน +21

    අනිවාර්යෙන් අනුර ජනපති ඒක ස්තිරයි.මාලිමාවට ජයවෙිිවා

  • @sirina1500
    @sirina1500 5 หลายเดือนก่อน +13

    මම කවදත් මාලිමා (ඉතිහාසෙ jvp) නමුත් මෙයා පට්ටම ආස චරිතයක් එදා ඉදන්ම. හොදටම තේරුම් ගන්න කියන ඒව චන්ද අදාල නෑ මෙයාලට තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී ඉන්න අවයාජ මිනිස්සු. මෑතක ටිරාන්ගෙ හොරකම ගැන වැඩියෙන්ම කතා කලා. මට නම් පුබුදු කියන්නෙ චරිතයක්.

  • @mohanranganath6768
    @mohanranganath6768 5 หลายเดือนก่อน +23

    බුබුදු මහත්තයෝ ආදරයෙන් කියන්න ,මේ වගේ වෙලාවක කල යුත්තේ npp ආන්ඩුවක් ගන්න උදව් කරන් එක නැති උනොත් වෙන්නේ ඔබත් දක්සිනාංසික අත් උදව් කරුවෙක් වෙන එක . මොකද ආන්ඩුව මොක උනත් පාලනය කරන් ක්‍රමය මොක උනත් රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවෙනවනම් ජනතාව ඔවුන් සමග ඉන්නවා ඔබගේ මතය ආසන්නයේ හරි තියෙන්නෙ npp නිසා ඔබට පුලුවන් වෙයි මේ රටට ඔබගේ දායකත්වය ලබාදෙන්න

    • @RashmiAravindika
      @RashmiAravindika 5 หลายเดือนก่อน

      එකගයි පුබුදු සහෝදරය මේවෙලාවෙ
      Npp ය විවේචනය කරමින් ඉදිරි ගමන නවත්වන්න එපා❤❤❤
      මොකද මේ අවස්ථාව ගලිහුනොත් ඔබටත් රටටත් අනාගතයක් නැතිවෙයි.
      ඔබටත් පෙරටුගාමියටත් අපි ගරැ කරනව.
      මේ රට විනාශ කරපු හොරැ එලවන්න සහයෝගය දෙන්න
      ඊටපසු බෙදි් දේෂපාලනය කරමු
      ස්තුති 🎉🎉🎉🎉🎉🎉

  • @sooriyaarachchigewickramas499
    @sooriyaarachchigewickramas499 5 หลายเดือนก่อน +15

    පුබුදු සහෝදරයාමේ අවස්ථාවේදී NPPඑකට සහයෝගලබාදී රට බේරා ගන්න .

  • @newmalgamage7742
    @newmalgamage7742 5 หลายเดือนก่อน +37

    පෙරටුගාමීන්ගෙ අරමුණ තවමත් සන්නද්ධ අරගලයක් හරහා බලය අත්පත් කරගැනීමයි.
    පෙරටුගාමීන් මේ ගසින් බැසිය යුතුයි
    ජවිපෙ තම පෙර වැරදි පිළිගෙන නව මාවතකට ප්‍රවිෂ්ට විම ඒ මගින් සනාථ කර ඇති සේම, පෙරටුගාමීන් කරමත පටවාගෙන ජනතාවට ද්‍රෝහීව ගමන් කරන මේ මගින් බැහැර නොවී ජනතා පිලිගැනීමකට ලක් විය නොහැක.

  • @nima8549
    @nima8549 5 หลายเดือนก่อน +38

    හැබැයි කොල්ලෝ... ප්‍රතිපත්ති රකින්න ගියොත්.. මේ මජර දේශපාලුවෝ එලවාගන්න බෑ..
    නැගී සිටිය හැක එක්සත් වී..
    බෙදී ගියොත් රට යයි සුන්වී.. 😒😒😒

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 5 หลายเดือนก่อน +5

      මාලිමා ආන්ඩුවක් තුල පෙරටුගාමි ව්පක්ශයක් ගොඩනගන්න
      මාලිමාවට මෙවර සහාය දියයුතුවේ
      එසේ නුනොත් පෙරටුගාමි පක්ශය අනාත වනු ඇත

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 5 หลายเดือนก่อน

      ප්‍රතිපත්ති නොරකින සමාජය සැමවිටම මජරයි.
      සැබෑ දේශපාලනය යනු ප්‍රතිපත්ති තමයි.

    • @kithsiripoddiwelamarage9493
      @kithsiripoddiwelamarage9493 5 หลายเดือนก่อน

      එල 🤙🤙🤙

  • @Aruna91665
    @Aruna91665 5 หลายเดือนก่อน

    ඉතාම අර්ථවත් ඒවගේම රසවත් ඉතාම පැහැදිලි විග්‍රහයක්.ජනතාවාදී ආණ්ඩුවක පාර්ලිමේන්තුවේ සිටියම යුතු කෙනෙකි.අපගේ අදහස වනුයේ පවතින දූෂිත ත්‍රාඩ මජර දේශපාලනයට තිත තැබිය යුතු අවස්ථාවක් එළැඹ ඇති බවයි.මේ අවස්ථාවෙහි පැහැර හැරියහොත් එය මේ රටේ අවාසනාවයි.පළමුවන්ම පවතින ක්‍රමයේ වෙනසක් ලබාගෙන පසු ඔබගේ අදහස පවතින තත්ත්වයට අනුව ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික බවයි අපගේ හැඟීම. එක් වී නැගිටිමුද බෙදී විනාශ වෙමුද යන්නෙ තීරණය කිරීමට කාලය එළැඹ ඇත. මේ ගැන මදක් සිතා බලන්න.

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 5 หลายเดือนก่อน

    පුබුදු අැතුළු පෙරටුගාමීන්ගේ මතය පැහැදිලියි....එකට මගේ සැලියුට් එක...ගුණේ අය්යා මේ පවත්වපු සාකච්චාවට ස්තූතියි

  • @IsuruSurawira
    @IsuruSurawira 5 หลายเดือนก่อน

    ඉතා අනර්ඝයි. අපේ පවුලේ හැමෝම ඔබලා ට චන්දෙ දෙන්නේ. වසන්ත කවදා හරි රටේ නායකයා වෙනකන් අපි බලා ඉන්නවා.

  • @mangalasiriwardhana2129
    @mangalasiriwardhana2129 5 หลายเดือนก่อน +49

    නාගමුවට වඩා නම් දැක්මක් තියෙන පුද්ගලයෙක් .ඒ ත් ඉන්න තැන නිසා සමාජයට වැඩක් නැහැ.

    • @nimaliperera9457
      @nimaliperera9457 5 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ....පුබුදු හොද මිනිහෙක් ...තමයි ❤❤❤

  • @MrSleeping
    @MrSleeping 5 หลายเดือนก่อน +15

    ඔයාල දෙගොල්ලො මේ වෙලාවේ වෙන් වෙන්ව හෝ එක්ව ගොස් මේ තීන ජඩ ක්‍රමය පොඩ්ඩක් නවත්තන්නකො..

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 5 หลายเดือนก่อน +3

    ඔබ මොනවා කිව්වත් දේශපාලනික අත්දැකීම් වලින් ප්‍රයෝජනයක් ගැනීමට උපායමාර්ග අවශ්‍යයි මිත්‍රයා

  • @wasanthakumara3653
    @wasanthakumara3653 5 หลายเดือนก่อน +24

    දැන් jvp නෑ .මාලිමාවනේ ඒකට සහයෝගය දෙන්නන .නැත්නම් අන්ත ලිබරල් තමා ලැබෙන්නේ .මතවාදී පිස්සුව එතකොට හොදටම හොඳවෙයි .

  • @WWDMendis
    @WWDMendis 5 หลายเดือนก่อน +4

    පුබුදු අගය කල හැකි කෙනෙක්. මේ වෙලාවේ අනූර යන ගමනට අත් වැ ලක් විය හැකි නම් එය රටේ උන්නතියට ඉවහල් වනු නිසැකය .

  • @ranjithkulanatha7777
    @ranjithkulanatha7777 5 หลายเดือนก่อน +3

    Balanced and excellent conversation

  • @user-nkd
    @user-nkd 5 หลายเดือนก่อน +18

    බොහෝම ප්‍රියතම චරිතයක් , නමුත් ජීවිතයම නිශ්ඵල ප්‍රයත්නයක් වෙනුවෙන් පෙනී සිටීම කනගාටුවට කරුණක්. ධනවාදය වෙනස් කරන්න බෑ තවත්.

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 5 หลายเดือนก่อน

      සමාජ සන්වර්ධනය නැවතිලාවත්ද?

  • @prasadsamarasinghe4313
    @prasadsamarasinghe4313 5 หลายเดือนก่อน +1

    Nice to watch a discussion among Pubudu, Harini, Haduneththi. Not a debate.

  • @NandasenaLokugamhewa
    @NandasenaLokugamhewa 5 หลายเดือนก่อน +14

    පුබුදුගෙ ගතානුගතික අදහස් ජනතාවට කාවද්දන්න බැහැ.හැමදාමත් එකම කියවගෙන ඉන්න වෙනව.සීමිත කණ්ඩායමක් ඔය විදියට හිතාගෙන ඉදීවි.වෙනස්වන ලෝකයට අනුව යහපත් ලෙස හැඩ ගැහෙන්න ඕන

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 5 หลายเดือนก่อน +6

    OBath Pubudu, malivata ekathu vanna. apith obata kamathyi. eyai ape illeema. edath adath.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 5 หลายเดือนก่อน +35

    මාලිමාවට ජය රටට ජය අනුරට ජය රටට ජය

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 5 หลายเดือนก่อน +2

    Comments බලන්න පුබුදු . කොච්චර දියුණු අදහස් ඉදිරිපත් කරන ජනතාවක් ඉන්නවද? රට ගැන හිතන්න මේ වෙලාවෙ. ඔබලාට නිදහසේ දේශපාලනය කරන්න පරිසරය හදාගන්න .

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 5 หลายเดือนก่อน +31

    මාලිමාවට ජයෙන් ජයම වේවා ජයවෙිවා. ජයවෙිවා ජයවෙිවා

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 5 หลายเดือนก่อน +8

    අපි මේ ගනුදෙනු කරන්නෙ,දේසපාලන සාක්ශරතාවය කොහොමටවත් නැති මිනිස්සු ගොඩක් එක්ක,ඒවගේ තැනකට,ඔයාලව කොහොමටවත් ගැලපෙන්නෙ නැහැ.ජේවීපී එක ඒක තේරුම්ගෙනNPP එක විදිහට වෙනස් වෙලා සාර්තකව ඉදිරියට යනව.පරිසරයට නොගැලපුනොත් පරිසරයෙන් ඉවත්වෙන්න වෙනව.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් .

  • @kdcwd5104
    @kdcwd5104 5 หลายเดือนก่อน +1

    පුබුදු දනාත්මකව කරුණු ප්‍රකාශ කලා රටේ දේශපාලන නව වෙනසක් වෙනුවෙන්.🙏

  • @udithapitawala8286
    @udithapitawala8286 5 หลายเดือนก่อน +2

    Pubudu is very knowledgeable person.

  • @draftsmenchandrasekara3810
    @draftsmenchandrasekara3810 5 หลายเดือนก่อน +28

    ප්‍රගතිශීලීව වෙනස්වීම තමයි විය යුත්තේ, පරණ හනමිටියම කරේ තියන් යන පුබුදු ල පව්. ජිවිතයම සමාජය වෙනුවෙන් කැප කළත් පාර වැරැදියි.

    • @asankasameera9573
      @asankasameera9573 5 หลายเดือนก่อน +5

      එකගයි...සුපිරි බුලට්1 තමයි...අපරාදේ ගිරවු දෙන්නගේ සීන් 1 තමා 👌👌👌..ගේම් එකේ ඉන්නම ඕන එකෙක් 👌

    • @hyroproto4364
      @hyroproto4364 5 หลายเดือนก่อน +1

      ​@@asankasameera9573Aththa.. Pubudula awankawa unge mathaya wenuwen political career eka kapa karapu un.. kawadawath mudalata wikinenne na. Parliament eke inna one ekek.. not gonna happen though

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      හරියට හරි. මතයට වඩා ජනතාව ගැන හිතපල්ලා .

  • @enlightenmentlanka873
    @enlightenmentlanka873 5 หลายเดือนก่อน +1

    ඔබ ,අප ප්‍රාර්ථනා කරන ලොකය වෙනු වෙන් අපි හැමෝම කැපවෙමු...... විප්ලවයේ මාදිලිය සම්බන්දයෙන් මොන මොනා විවාද තිබුනද..... අපගේ ඉලක්කය එකක්ම වනු ඇත...
    ජයවේවා පුබුදු සහෝදරයා ❤❤❤
    ජයවේවා NPP❤

  • @priyanthajayasekara4443
    @priyanthajayasekara4443 5 หลายเดือนก่อน +1

    ඔබගේ කැපකිරීම් ❤❤❤❤ අපි ඔබ සමගයි.....

  • @saliyagunawardana8957
    @saliyagunawardana8957 5 หลายเดือนก่อน +4

    පුබුදු,,,,අපි ඔයාලටත් කැමතියි.

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 5 หลายเดือนก่อน +5

    ලෙනින් කියන්නේම වතුර වගේ. අපි හැඩ ගැහෙන්න ඕනි පවතින තත්ව වලට හරිම දේ කරන.
    මේ වෙලාවේ මොවුන් එකතු විය යුතුයි මාලිමාව සමග. වෙන විකල්ප නෑ.
    I also did JVP in Katubedda Campus. Being an Engineer now living in Germany

  • @rala70galle
    @rala70galle 5 หลายเดือนก่อน +3

    ගොඩක් සමාජයවාදය කිය කියා ඉන්න මේ වගේ මිනිස්සු ඇත්තටම සමාජයට වදයක් සමාජවාදයට ගොඩනගන්න මාර බාදාවක්

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 5 หลายเดือนก่อน +1

    Thanks a bunch for your efforts in educating our people on the importance of having political awareness 🙇‍♀️
    Quick suggestion: please correct spelling on your banner for adverts. It should read “enquiry” and not “inquiry”.
    Thanks

  • @nayaniishful
    @nayaniishful 5 หลายเดือนก่อน +4

    වෙන්ව ගමන් කරමින් එකට පහර දීම❤

  • @jgthkmr2
    @jgthkmr2 5 หลายเดือนก่อน +1

    I personally know you. But you are very great person.

  • @GaminiUswaththa
    @GaminiUswaththa 5 หลายเดือนก่อน +10

    නියම බඩ්ඩක් තමයි 👍පුබුදු

  • @harsharupasinghe3835
    @harsharupasinghe3835 5 หลายเดือนก่อน

    පෙරටු දේශපාලනය එක්ක එකඟ නැතුවට පෙරටුගාමී එකේ ඉන්න බැලන්ස්ව ප්‍රශ්නයක් දිහා බලන්න පුලුවන් සුපිරි චරිතයක් පුබුදු ජයගොඩ..

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498 5 หลายเดือนก่อน

    He speaks the bitter truth. Much love pubudu aiya❤️🙏
    Salute 🫡

  • @thureshwimalakeerthi5045
    @thureshwimalakeerthi5045 5 หลายเดือนก่อน

    පුබුදු සහෝදරයා ඔබලා පැල කරන දේශපාලන භාවිතාවන් මේ සමාජය දියුණු තැනකට රැගෙන යනු ඇත මේ මොහොත ඉතා ගැඹුරින් දේශපාලනිකව කියවා ගැනීමේ වගකීම ඔබ සතුය

  • @malindadesilva7426
    @malindadesilva7426 5 หลายเดือนก่อน

    One of the best discussions.very good explanation.

  • @YOUINTIME
    @YOUINTIME หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ගුනේ අයියා❤❤❤❤❤

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 5 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත

  • @wasanthawedisinghe8976
    @wasanthawedisinghe8976 5 หลายเดือนก่อน +2

    At this moment there is no solution to join malimava you must try it. I respect you

  • @DNUNimal
    @DNUNimal 5 หลายเดือนก่อน

    ඔබ ඉතාමත් අවංකවම දේසපාලනය කරන අයෙකි. ප්‍රතිපත්ති පාවා නොදෙන අයෙකි දීර්ගායුවේවා

  • @siyath9697
    @siyath9697 5 หลายเดือนก่อน +2

    very good thoughts than we expected. Wish u keep this trend......Good luck

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 5 หลายเดือนก่อน +2

    පුබුදු මාලිමාව සමග එකතුවෙනවනම් ඉතා වටිනාකමක් තියෙනවා..ජයවේවා පුබුදු සහෝදරයා 👍

  • @nethu7171
    @nethu7171 5 หลายเดือนก่อน +1

    Thank you for this..this interview actually made me to look more closer into peratugamee party. He seems a very reasonable person. Wish them and npp to work together

  • @Nilanthawimalasena
    @Nilanthawimalasena 5 หลายเดือนก่อน +1

    ඔබට ආදරෙයි පුබුදු.. චමීර ... ඒත් අපි බල හුවමාරුවක් නැතිව එච්චර දුර යන එක රටට අවධානම්... පරිනාමවාදයත් විශ්වාස කරන්නම ඕනෙ සහෝ..

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 5 หลายเดือนก่อน +2

    පෙරටුගාමී සටන් කරුවන් ඉතා ප්‍රබලයි, අපි අරගලය කරේ එකට, මාලිමාව ආණ්ඩුව හදමු, ඔබ ඇතුළු වසන්ත මුදලිගේ ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුය..✊️

  • @chandraniherath1043
    @chandraniherath1043 5 หลายเดือนก่อน +1

    ලෝකේ වෙනස් වෙනකොට අපිත් වෙනස් විය යුතුය.

  • @lalendraa460
    @lalendraa460 5 หลายเดือนก่อน +2

    Good discussion.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 5 หลายเดือนก่อน +8

    න්‍යායන්ට කොටු වී කෙතරම් කාලයක් මෙසේ කල් ගෙවන්නද ?

  • @pereranewton2169
    @pereranewton2169 5 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්

  • @michelmaddage9831
    @michelmaddage9831 5 หลายเดือนก่อน +1

    At least Pubudu is honest.How long and how far he got punishment ????
    🎉

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 5 หลายเดือนก่อน

    හරිම සුන්දර මනුස්සයෙක් ❤

  • @prabathlandege6743
    @prabathlandege6743 5 หลายเดือนก่อน +8

    පටුහැගිමිනැතිව මෙිමොහොතේ මාලිමාවට සහය දියයුතුයි පසුව තර්කකරමු

  • @krishanthakri5461
    @krishanthakri5461 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ආදරෙයි පුබුදු සහෝදරයා .... ♥️♥️♥️♥️

  • @kadprasanga6051
    @kadprasanga6051 5 หลายเดือนก่อน +5

    ජවිපෙ සන්නද්ධ අරගලයේ අරමුණ දැවැන්ත සහ පුලුල් එකක්.ඒත් නූතන අරගලය ඉතා පටු සීන් එකක්.නමුත් කාලීන අවශ්‍යතාවක්

  • @rohanasiri2522
    @rohanasiri2522 5 หลายเดือนก่อน +1

    ❤අදරේයි සහෝදරයා ♥️♥️♥️♥️

  • @topbest6140
    @topbest6140 5 หลายเดือนก่อน +9

    මන් හිතන්නෙ මේ දෙගොල්ලෙම හොද නරක වුන් ඉන්නව.. මේ වෙලේ දෙගොල්ලම තනි තනිව සටන් කරමු එකතු නොවුනත් එක එකාට මඩ නොගාගෙන..

  • @NpJayaweera
    @NpJayaweera 5 หลายเดือนก่อน +7

    ❤2024❤Npp❤jvp❤AKD❤janepati❤jaya❤wawa❤good❤❤❤❤❤❤❤❤❤

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 5 หลายเดือนก่อน +1

    ඔබේ නම්‍යශීලී ගුනයට මගේ ආචාරය ❤

  • @prasadsamarasinghe4313
    @prasadsamarasinghe4313 5 หลายเดือนก่อน

    ජයවේවා පුබුදු..

  • @dumindasagara2857
    @dumindasagara2857 5 หลายเดือนก่อน +1

    I'm not this party,
    But
    Good conversation
    Thanks gune

  • @NimeshChathuranga-u4n
    @NimeshChathuranga-u4n 5 หลายเดือนก่อน +1

    Your great gune ayye ❤️✅

  • @sirimewan8324
    @sirimewan8324 5 หลายเดือนก่อน +2

    අපේ රටට දේශපාලනික අතින් කෙළවිලා තිබෙන්නේ මේ වගේ ආලපාලු වු ලෝකවල ජීවත්වන මිනිසුන් නිසයි.තමන්ට වැරදිලාය කියල පිලිගන්ඩ කැමැත්තක් නැති නිසා තමන් යන මාර්ගය සර්ව සාධාරණය කියමින් පුරසාරම් දොඩනවා.නිර්ලෝභීව කෑමට බීමට ලෝස් නැති පක්ෂයකටයි මගේ මනාපය.කුරුටු ගාන අයට අනාගතයක් නැත.ජාගොඩ මහතා මොරටු සරසවියේ උපාධියක් ඇත්තෙක්.එහෙව් කෙනෙක් මේ ආත්මයේදී බලය නොලැබෙන පකෂයකට වී කුරුටු ගාන්නේ මන්ද??

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 5 หลายเดือนก่อน

      තව දේශපාලනය ගැන ඉගෙන ගන්න

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 5 หลายเดือนก่อน +1

    I feel pubudu jagoda is genuine. If he gets together with npp as citizens we can punish rajapaksa nadaya and ranil and sajith. Thank you for the video.

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 5 หลายเดือนก่อน +1

    Hoda manussayek❤

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 5 หลายเดือนก่อน +1

    Mona පක්ෂයේ වුණත් hoda සහෝදරයා ❤❤❤

  • @DharmaWardana-jb4zr
    @DharmaWardana-jb4zr 5 หลายเดือนก่อน

    පිළිබඳ pubudusahodarayaoyaharimeelawehorudinawannaepa

  • @althaafhameem285
    @althaafhameem285 5 หลายเดือนก่อน +1

    Respect 🙏

  • @LimaduSampath
    @LimaduSampath 5 หลายเดือนก่อน +1

    Mata hithenne ohomayan pubudu oyala thamay apea haraya

  • @nilanthiedirisinghe9942
    @nilanthiedirisinghe9942 5 หลายเดือนก่อน +1

    Please join with NPP
    We admire you very much please your vision is same

  • @dimanthadissanayaka9003
    @dimanthadissanayaka9003 5 หลายเดือนก่อน

    මේ වගේ මිනිස්සු ඉන්ඩ ඕනි පාර්ලිමේන්තුවේ ❤

  • @jeevadissanayaka2003
    @jeevadissanayaka2003 5 หลายเดือนก่อน +3

    It sounds like there's some confusion and misunderstanding in your message. Could you please clarify what specific information or assistance you're looking for? Are there any particular points or issues you need help with?

  • @rala70galle
    @rala70galle 5 หลายเดือนก่อน +3

    මෙයාල පෙරටුගාමී නෙමෙයි ගුනේ මෙයාල කුරුටුගාමීන් ඔහේ කුරුටුගගා ඉන්න පිරිසක්

  • @muhammedhusaleem6124
    @muhammedhusaleem6124 5 หลายเดือนก่อน

    Very decent,polite n stress n tussle free way of exchnge of views right or wrong. Some of nowadays social media men have a lot to learn from this.

  • @rala70galle
    @rala70galle 5 หลายเดือนก่อน +4

    ඒ නිෂ්චිත අවස්ථාවේ බෙදුම්වාදය පරාජය කලයුතු නැද්ද

  • @sf9714
    @sf9714 5 หลายเดือนก่อน +5

    මගෝඩිස් රූපය හා නියමාකාරයෙන්ම ගැලපෙන පුද්ගල චරිත තමයි නිමල් සිරිපාල, චාමර සම්පත්, ප්‍රසන්න රණතුංග, ලක්ෂමන් කිරිඇල්ල, ..........

  • @Rmd289
    @Rmd289 5 หลายเดือนก่อน +4

    First Comment..❤
    Good Combination .❤

  • @SarathPalliyaguruge
    @SarathPalliyaguruge 5 หลายเดือนก่อน +1

    Malimawata .jayawewa

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 5 หลายเดือนก่อน

    පොදු සතුරා එලවීම සඳහා එකතුවී වැඩ කරමු...පසුව වෙන්ව දේශපාලනය කමු...
    හොඳ සංවාදයක් ගුනෙ අයියගෙ කාමරෙන්...ජයවේවා...

  • @sureshsenavirathne545
    @sureshsenavirathne545 5 หลายเดือนก่อน

    දවසක් හරි මේ මනුස්සයා එක්ක වචනයක් හරි කතාකරලා තියෙන කෙනෙක් නම් දන්නවා පුබුදු සහෝදරයා මොනවගේ කෙනෙක්ද කියලා. හැමෝම එකම පාරේ යන්න ඕනි නෑ කියන එක මම පිලිගන්නවා. ඔබට ජය සහෝදරයා ❤

  • @DamithRishantha
    @DamithRishantha 5 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 5 หลายเดือนก่อน +2

    Mahapolawe karanna puluwandewal karapallaban

  • @chaiyamalli5821
    @chaiyamalli5821 5 หลายเดือนก่อน +28

    කොහොම උනත් මේ මොහොතේ පෙරටුගාමීන් මාලිමාවට උදව් නොකරනවා කියන්නෙ නොදැනුවත්ව හරි දූෂිත පාලකයන්ට උදව්වක් වෙනව

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 5 หลายเดือนก่อน +3

      Sampuurna aththa

    • @virajtissakumaraampara8700
      @virajtissakumaraampara8700 5 หลายเดือนก่อน +1

      ජෙප්පො තමයි බන් දුෂිතයෝ

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 5 หลายเดือนก่อน

      @@virajtissakumaraampara8700 unda merata palanayakale .oluwen hitagena wage
      Thamusesela monawa kiwwath minissu aththa therumgena iwarai ..

    • @ericperera3875
      @ericperera3875 5 หลายเดือนก่อน

      @@virajtissakumaraampara8700😂😂😂😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      ​@@virajtissakumaraampara8700රනිල් රාජපක්ෂලාගෙ උනුත් මේවට රිංගනවනෙ😁.