Mun me wikunagena kana pahara heththak.. kawadawath owata wahal wenna epa.. unoth iwaretama iwarai. Kalak math owa pitipasse giya..eththatama thamta thaman karaganna huniyamak. Satha pahakata wishwasa karanne nethiwa masa 2k 3k inna..oyatama wenasa therei. Mun when mehen ehindagena minisun mulawe daanawa..owata karanna puluwan labbak ne. Mamath meena..mage welawa beluwoth me wage sakkili kiyai goda emak ne kiyala... Hema detama wada ape sitha shakthimath karageneema thama awashya..erashtakayakade hema thissema elo elo pahara denne ne
සහතික ඇත්ත ඔිබතුමා කියන කතාව ආයෙ ලොවෙිත් නැති වෙින්නම ඇත්ත මින කියන අකුරැ 2 ක එපාම කරපු ලග්නයක්
තෙරුවන් සරණයු
ඔබතුමාට බොහොම ස්තූතියි දෙදහස් විසිපහට පෙර සියලු ලග්නවල පලාපල ඉදිරිපත්කර සැමගේ යහපත සලසා ගැනීමට යායුතු මාර්ගය මැනවින් සකසා දෙනවාට විශ්වයට ගොඩාක් ස්තූතියි යායුතු දිශාව විදහා දක්වනවාට සියලු දෙනා දිනෙන්දින දියුනුවෙන් දියුනුවට පත් වේවා
ස්තූතියි❤❤ 🙏 🙏 සැමට
ඔබ තුමාට...සුබ නව වසරක් වේවා ...🙏🙏🙏
බොහොම ඉස්තුති sar මේ වචන ටික හැදෙන්න ගමනක් යන්න පුළුවන් මෙටික තේරුම් ගත්තු කෙනාට අනිවරෙන් ඔබට සුබ නව වසරක් වේවා මගේ පාඋලේ මන් ඇතුළු නගේ දරුවෝ දෙන්නෙක් මින 3ක් ඉන්නවා මින ලක්නේ thaks ඉස්තුති පහැදිලි කරලා දුන්නට පිං ඔබට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿
අනෙක වාරයක් ස්තූතියි ඔබ තුමාට,,ලැබු වා වූ නව වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා,,තෙරුවන් සරණයි
මීන ලග්න හිමි අයට තියෙන අගුන වලින් මිදෙන්න ක්‍රමයක් කියන්න .ඇත්තටම මට මේ ලග්නෙ එපා වෙලා තියෙන්නෙ .උදුම දුක් කන්දරාවක් උහුලන්නේ .😭 .ඔබ තුමාට පින් .
ඇත්තටම ඒ දුකට කියන්න වචන නෑ 🥲🥲
මමත් මීන මේ ලෝකේ මම විතරද මේහේම දුක්විදින්නේ මට ජීවිතය දාලා යන්න හිතිලා තියෙන්නේ මටමේකෙන් බේරෙන්න මොකද කරන්නේ මහාත්මයා
බුදුසරණයි ඔබතුමාට සුභ නව වසරක් වේවා මම ඉන්නේ ඊශ්‍රායෙල්
මීන කියන අකුරු දෙක දකිනකොටත් එපා වෙනවා තව ආත්මවල මනුස්ස ආත්මයක් ලබනවා නම් මීන රාශියෙන් ඉපදෙන්නැතුව ඉන්නෙ කියල ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් උනන්දුවෙන් වැඩ කරන්න මොලේ පාවිච්චි කරන්න ලග්නේ අමතක කරන්න ඕනෑවට වඩා හිතන්න එපා ගොඩක් පින් කරන්න මමත් min
Matath hithilaa tiyenney
❤❤❤❤
Mun me wikunagena kana pahara heththak.. kawadawath owata wahal wenna epa.. unoth iwaretama iwarai. Kalak math owa pitipasse giya..eththatama thamta thaman karaganna huniyamak. Satha pahakata wishwasa karanne nethiwa masa 2k 3k inna..oyatama wenasa therei. Mun when mehen ehindagena minisun mulawe daanawa..owata karanna puluwan labbak ne. Mamath meena..mage welawa beluwoth me wage sakkili kiyai goda emak ne kiyala... Hema detama wada ape sitha shakthimath karageneema thama awashya..erashtakayakade hema thissema elo elo pahara denne ne
Athamai
මින ලග්නේ අයට කවදා සතුටක් ලැබෙයිද කියලා ප්‍රරශ්න කරදර කවදා ඉවර වෙයිද කියලා හිතාගන්න බැ අප්පා මේ ජිවිතකාලේම ප්‍රරශ්න කරදර විතරයිද තියෙන්නේ😢කලින් සැරෙ ඔබ තුමා කිව්වා 2025හොදයි කියලා මින ලග්නේට අනේමන්දා මොකක්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැ දැන්නම් කලකිරීමක් තියෙන්නේ මටනම් 😢
මමත් මින මෙි අවුරැද්දවත් ජයෙන් ජයම වෙිවා❤❤ 🙏🙏
තෙරුවන් සරණයි!!
ස්තුතියි ඔබතුමාට
🙏🙏🙏🙏🙏🙏🙏
Happy New year බොහෝම ස්තුතියි ඔබට ❤❤
ගොඩක් ස්තුතියි ඔබ තුමාට. පිං සිද්ද වෙන්න ඕන. සුබ අලුත් අවුරුද්දක් වේවා මහත්තයෝ. තෙරුවන් සරණයි
ඔබතුමාට සුභ අලුත් අවුරුදක් වේවා
Oba tumatath budu saranai
Labunu de thamai hodama de kiyala hithala jeewth unama hamadema hariyanawa
තෙරුවන් සරණයි ඔබතුමාටත්
ඔබට ත්..සුබම..අවුරුද්දක් වෙවා ..
බොහොම ස්තුතියි
ඔව් අනේ අද මේ පිස්සියක් වගේ සිට්ටුව බෙර ගන්න 15000ක් හොයනවා තිබුණු සල්ලි මොකක් වුණද මන්ඩා..ජීවිතේ එපා වෙලා කුසේ ඉන්න දරුව පව් මන් නිසා අයත් දුක් ව්දිනවා..කන්න වත් හිතාක් නැ පශ්ණ නිසා..😢😢😢ඔබතුමා කියනවානම් අපිට හරි යයි
Seetu danna epaoooooo❤
🥺🥺
Subama suba aluth auruddak waewa ❤❤❤❤❤
🙏🙏🙏
Budu Sarani
මගේ ලග්නේ මීන උනාට ඇත්තටම මම මගෙ ලග්නෙ ගැන බලන්නෙම නෑ.මොකක් හරි ප්‍රශ්නයක් මයි.ඔබතුමා කියලා තිබුනම 2025 හොදයි කියලා පුදුම සතුටක් ඇති උනේ.ඒත් ඇයි මේ😢😢😢😢😢.ඉවරයක් නෑ මේ ප්‍රශ්න වලින් නම්😢😢
අම්මෝ මීන නම් අහන්න වත් ලැබෙන්න ඵපා..😢😢😢😢
😭😭😭😭😭
Sir obata rathnaththare pihitai
❤❤❤
Ahha appa😢😢
Ane mage apalaya kawadada ඉවරයක් wanna😢😢😢😢
❤❤❤❤❤❤
❤❤❤🙏🙏🙏
Ammooo😢😢😢😢
🙏💫
🎉🎉🎉🎉❤❤❤
🎉
අධ්‍යාපන කටයුතුවලටත් කොහොමද කියලා කියන්න කෝ මාමේ 😔🙏
Kawadawath meena lagnayata hodak wenne nadda
කවදාවත් සැනසීමක් නැති ලග්නයක්
Ana putha rata uanna balagan enna thama visa awa na oluwa pissu waga ma visewaua pihitan hariuanakam bala enna obata jauawawa
අනෙ මන්ද එක එක අය විවිද එව කියන්නෙ කවුද කියන එක විස්වස කරන්නෙ
Kawadawath hodak ahanna nathi mina hamadama dukami
කතාව උපහැරන වැඩී 😅
Mata epa wela thiyanne pake lagnayak. Wisaala karadarayak
Mata unna puluwannda rata
මමත් මීන. ඇයි අනේ මේ බොරු. මන් degree akkakuth anda😄
Me boru ane.owa oluwata wadiya daganna epa.mat meena.