Pisces Personal Horoscope | මීන හිමි ඔබේ ගති ලක්ෂණ | ඔබේ ලොතරැයි දිනුම් අංක මෙන්න | Mina Lagnaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @upulandthegang
    @upulandthegang 9 หลายเดือนก่อน +34

    ඔබතුමා මගේ හදහන ගැන කියනවා වගේ මට දැනුනේ කියපු දේවල් 100/100 හරියටම හරි අවංකව ජීවත්වෙන්න කැමතියි මම කරන්නෙ සංගීතය ගොඩදෙනෙක්ට රැවටිලා තියෙනවා ඔබට ජයවෙිවා

  • @poloowitagedanawathi9946
    @poloowitagedanawathi9946 9 หลายเดือนก่อน +22

    ඔබ තුමා කියන්නෙ ඇත්ත අපි රැවේටෙනවා තමයි

  • @dineshaperera1112
    @dineshaperera1112 9 หลายเดือนก่อน +23

    ඔබ තුමා ඇත්තමයි කිව්වේ... මමත් අන් අයගේ සතුට ගැන ගොඩක් හිතනවා

  • @dedunudedunu8198
    @dedunudedunu8198 9 หลายเดือนก่อน +17

    මමත් මීන ලග්නය 1987.12.28 දහවල් 12.06 ට ඔබ තුමා කියපු කතාව ඇත්ත හිත හොද වැඩි. මට කන්න නැතත් අනිත් අයට දෙනවා ❤

    • @NissankageSamaranayaka
      @NissankageSamaranayaka 9 หลายเดือนก่อน +1

      ඕක ලග්නෙ හින්දා වෙන දෙයක් නොවෙයි .. සමන්‍ය මිනිස් ගති ගුන...

    • @sandalianuththara2020
      @sandalianuththara2020 4 หลายเดือนก่อน

      මම 12.28./දවල් 12.05

  • @samankumara7896
    @samankumara7896 9 หลายเดือนก่อน +16

    ඇත්ත මාත් මීන කියන සේරම ඇත්ත

  • @biyankawathukara3544
    @biyankawathukara3544 9 หลายเดือนก่อน +15

    ඔබ තුමා කියන දේවල් මගේ හදහන බලල කියනව වගේ .මගේම ගතිගුණ කියන්නෙ.මම ගුරුවරියක් .බොහොම ස්තුතියි.බුදුසරණයි ,දෙවිපිහිටයි ඔබ තුමාට.

    • @DilumuJayasekara
      @DilumuJayasekara 5 หลายเดือนก่อน

      Oya කොහෙද ticha

  • @malkanthimudalnayaka1347
    @malkanthimudalnayaka1347 9 หลายเดือนก่อน +4

    මමත් මින ඔබ තුමා කියපු දේවල් සේරම ඇත්ත ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @SuneethaKumarihami-r1f
    @SuneethaKumarihami-r1f 11 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත මටත් වෙලා තියෙන්නේ ඒ ටිකම තමයි

  • @kusumbalinda4360
    @kusumbalinda4360 9 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබතුමාට

  • @ThisaraNipun-t5l
    @ThisaraNipun-t5l 8 หลายเดือนก่อน +9

    මමත් මීන..ලග්න හිමියෙක්...මේ කියපු ඔක්කොම ඇත්ත ........

  • @sudarmagayan5066
    @sudarmagayan5066 8 หลายเดือนก่อน +5

    ඔබ තුමා කියපුව දේවල් හරියට හරි

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 9 หลายเดือนก่อน +1

    . බොහොම ස්තූතියි ඔබතුමා කියපු ගොඩක් දේවල් ඇත්තටම හරි🙏🙏🙏🙏🙏🙏

  • @SamanRanasingha-sr5ti
    @SamanRanasingha-sr5ti 6 หลายเดือนก่อน +1

    දැනගත් කරුණු බොහොම වැදගත් ඔබතුමාට දීර්ඝායු වේවා ගොඩක් ස්තුතියි

  • @mallikaperera5978
    @mallikaperera5978 9 หลายเดือนก่อน +3

    ඇත්ත ඔබ thuma කියපු දේවල් මමත් mina lagne ඔබ thumata ගොඩක් pin බුදු saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      mallika Theruwan Saranai.Suba Dawasak Wewa

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @fgyggg3117
    @fgyggg3117 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට. ඇත්තටම මීන ලග්නය ගැණ කරුනු පහදා දුන්නට.තෙරුවන් සරණයි .

  • @a.p.spriya4865
    @a.p.spriya4865 9 หลายเดือนก่อน +10

    ඇත්තටම ඔබ හරි හිත හොඳ කමට උදව් කරා මට වැරදුණේ හිත හොඳ නිසා.මන් ඒව අත්හැරලා අධ්‍යාත්මික පැත්ත දියුණු කරමින් යන ගමනක්

    • @NishaNisha-gw1jr
      @NishaNisha-gw1jr 8 หลายเดือนก่อน

      Mat mina atta oba tuma kiyanne

  • @nandasiriakuressa2531
    @nandasiriakuressa2531 9 หลายเดือนก่อน +1

    සමපුරන ඇත්ත කියනව.බුදු සරණයි .

  • @deepikand5722
    @deepikand5722 9 หลายเดือนก่อน +1

    Sthuti obathumata me hamadema sathyai awanwama math meena kenek me hamadema athta තෙරුවන් සරණයි

  • @dilanilanka3141
    @dilanilanka3141 9 หลายเดือนก่อน +10

    හොඳින් පැහැදිලිව කියලා දුන්නට බොහෝ ම ස්තූතියි

  • @NiroshaNiroshadileukshi
    @NiroshaNiroshadileukshi หลายเดือนก่อน

    ඔබතුමා කියන සියලු විස්තර සම්පූර්ණ ඇත්ත .තෙරුවන් සරනයි .දීර්ගායුශ ලැබේවා .🙏💐

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 2 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ තුමා කියපු ඔක්කොම ඇත්ත මගේ දුව මීන ලග්නය. මේ කියපු දේ හරියට හරි. ඔබතුමාට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @mariyammariyam8901
    @mariyammariyam8901 หลายเดือนก่อน +1

    Obatuma kiyana dewal ettamai.harisatutu.❤❤❤❤❤❤❤

  • @udaracool6586
    @udaracool6586 9 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත ඔබතුමාට ස්තුති

  • @Delepasiriwardhana
    @Delepasiriwardhana หลายเดือนก่อน +1

    ඔබතුමා කියන දේවල් 100% සහතිකයි, මම මේ අවස්තාවේ ලොකු කරදරයකයට මුහුන දීලා ඉන්නේ මගේ දරුවෙක් නැතිවෙලා ඔබතුමාට පුලුවන්නම් මගෙ වෙලාව හදලා දෙන්න.

  • @appuwasarath
    @appuwasarath 19 วันที่ผ่านมา

    ❤Theruwan saranai .me kiyapu siyalu dewal hariyatama hari.thank you sir..

  • @salonsonaliya8569
    @salonsonaliya8569 9 วันที่ผ่านมา

    ❤ oba tumage katawa harima wedagath sattya thank you

  • @chandraediri6913
    @chandraediri6913 15 วันที่ผ่านมา

    සහතික ඇත්ත ..මටම කිව්ව wage..තෙරුවන් සරණයි sir...

  • @lalithdammika6089
    @lalithdammika6089 7 วันที่ผ่านมา

    හරියට ම.හරි .ඔබ .තුමාගේ .අනාවැකිය 🙏🙏🙏

  • @Thenukinishu5306
    @Thenukinishu5306 14 วันที่ผ่านมา +1

    මමත් මීන කුජ 7 ඔබතුමා කියපු සේරම ඇත්ත .

  • @thanujaherath2517
    @thanujaherath2517 5 หลายเดือนก่อน +1

    ස්තුති ඔබතුමාට මගේ ලග්නය මීන කියු කරනා සීයලු කරනා ඇත්ත තෙරුන් සරණයි ඔබතුමාට

  • @dilkiamath8782
    @dilkiamath8782 6 หลายเดือนก่อน +1

    ඔබට ෙතරුවන් සරනයි .කියපු හැම ෙදයක්ම ඇත්ත ඔබ තුමාට පිං

  • @anu6613
    @anu6613 หลายเดือนก่อน

    ඔබතුමා කියපු සේරම ඇත්ත බොහොම පින් 🙏🙏🙏🙏

  • @D.sSarojani
    @D.sSarojani 12 วันที่ผ่านมา

    Mmath mina lagnaya oba thuma kiyapu eawa hariyatama hari oba thumata heruwan saranai

  • @SriyaniPerera-y4l
    @SriyaniPerera-y4l 9 วันที่ผ่านมา

    Mamath Mina lagnaya oba tuma kiwa Lawal Hari oba tumata taruwan saranai❤

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 9 หลายเดือนก่อน +13

    මමත් මීන සේරම ඇත්ත සර් සේරම ඇත්ත 🙏

  • @DisnaSudarma-sq7rl
    @DisnaSudarma-sq7rl หลายเดือนก่อน

    Obatumata....budusaranai...mina..lagnaya....

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 16 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @shalikabogahawatte1493
    @shalikabogahawatte1493 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට.මනා පැහැදිලි කිරිමක්.කලාතුරකින් අහන්න ලැබෙන්නේ .තෙරුවන් සරණයි ඔබ ට

  • @zaimzaim7095
    @zaimzaim7095 9 หลายเดือนก่อน +2

    පැහැදිලි කරදීම වටිනා .👍🙏

  • @dammikaabayakoon2208
    @dammikaabayakoon2208 9 หลายเดือนก่อน +2

    ඔබ කියපු දේවල් ඇත්ත

  • @preethieapasingha452
    @preethieapasingha452 11 วันที่ผ่านมา

    Guru balawat 🎉 Everything is true.Budu saranai oba tumata .🙏

  • @PriyankaDodangoda
    @PriyankaDodangoda 9 หลายเดือนก่อน +1

    Obatuma kiyapu hamadama atta budu sarany

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 7 หลายเดือนก่อน

    අවංක.ඇත්ත ඔබතුමා ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණ 👍👍👍

  • @demon00555
    @demon00555 9 หลายเดือนก่อน +14

    මම මීන ලග්නේ,මීන නවාංශකයේ.
    මබ තුමා කියපු දේවල් ඇත්ත .ගලායන ජලයෙන් අපලයි කියපු කතාව ඇත්ත .මම ත් ඒවගේ අනතුරකට මූණ දුන්නා .හැබැයි කවදාවත් හොඳක් වෙලා නම් නෑ.

  • @ajithkumar9017
    @ajithkumar9017 9 หลายเดือนก่อน +2

    කියපුව හරියට හරි ඔබතුමාට බුදුසරනයි

  • @sweetruki289
    @sweetruki289 9 หลายเดือนก่อน +6

    100% සත්‍යයි

  • @rasikasenevirathna9592
    @rasikasenevirathna9592 6 วันที่ผ่านมา +1

    මගේ මහත්තයත් මීන.එයත් ඒ වගේම තමයි.ගුන යහපත්.වරදිනව හරියට.හිත හොද වැඩි.

  • @NilminiNilmini-wy7yg
    @NilminiNilmini-wy7yg 13 วันที่ผ่านมา

    Ane serama aththa 🙏

  • @MayomiLasanthika-k3r
    @MayomiLasanthika-k3r 24 วันที่ผ่านมา

    Aththama aththa 🙏🙏

  • @Ranabhau-ie4ux
    @Ranabhau-ie4ux 9 หลายเดือนก่อน +1

    හරි ය්ට හරි ගොඩාක් ස්තුති

  • @Shwjwjwjj
    @Shwjwjwjj 9 หลายเดือนก่อน +2

    True ❤❤❤...I'm pisces...and all are true for me

  • @LataAk
    @LataAk 8 หลายเดือนก่อน

    ස්තුතියි.ඔබතුමා.කියු.දේවල්.ඔක්කම.ඇත්ත.මමත්.මීන.බුදුසරනයි.🙏🙏🙏

  • @PremathilakaPerera
    @PremathilakaPerera 9 หลายเดือนก่อน +2

    Mamath meena . Oba thuma kiyapu godak dewal aththa. Mamath hamotama puluwan videyan udau karanawa. Ath wedak na. Ath mama inna prasna godak mada. oba thuma kiyapu hama dekatama mama akagai. ath mata inna puthala dennek. Oba thumata tharuwan saranai

  • @ChandraniDisanayaka-bw7mu
    @ChandraniDisanayaka-bw7mu หลายเดือนก่อน +1

    100%ඇත්ත මමත්මින 88'1 ,7 උදෙ 11 ,10 බුදු සරනයී

  • @madushani9684
    @madushani9684 9 หลายเดือนก่อน +4

    ඇත්ත මත් මීන 😊

  • @RasikaDamayanthi-t5b
    @RasikaDamayanthi-t5b 4 หลายเดือนก่อน

    Oba thuma kiyapu de siyalla hari.mata lokayata watina kamak yan ne lokoththa jeevithaya tharam watina deyak thawath ne.🙏🙏heki pamanin pariththeyaga karanna athnam aken lebena sathutak thawath ne🙏🙏🙏🙏oba thumata theruwan saranai.🙏🙏

  • @priyadarshanipriyadarshani1882
    @priyadarshanipriyadarshani1882 16 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි 🙏
    ඔබ තුමාට

  • @NissankaBoralasgamuwa
    @NissankaBoralasgamuwa 24 วันที่ผ่านมา

    අපි මීන කාරයෝ එකම නැවක නැගල යනව වගේ මට දැනුණ සේරම කියන විට සිතට දැනුණ දේ කියල නිමකර නොහැක ස්තූතියි ඔබ තුමාට

  • @shanikajayasinghe3905
    @shanikajayasinghe3905 9 หลายเดือนก่อน +2

    Aththama aththa

  • @SandyaSikurajapathy
    @SandyaSikurajapathy 9 หลายเดือนก่อน +3

    ඔබතුමාට තෙරුවන් සරණයි ! කියු සියල්ල සත්‍යයි

  • @sawmyapriyangi7713
    @sawmyapriyangi7713 9 หลายเดือนก่อน +1

    Oba keyana dewal harema sathyai, pinata ladewema, anunta dema , hitha unuwena, charitha ataksha kerema, gayanayata kakawata ladi wema , upadesdema, obathuma harema satyai , rupalawannya, sathya de pawasana aya adui, mewa awaboda kara dunnata godak pin, oba thumawa hamuwenna awasthawak labadenna, obathumata nerogi sampath labewa dirgau wewa. Samma sambudu saranai

  • @sewwandiranabahu
    @sewwandiranabahu 9 หลายเดือนก่อน +4

    මාත් මීන ලග්නය . ඇත්තටම ඇත්ත 🙏 .

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට කියපු හැම දෙයක්ම 100/100 ඇත්ත

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      dammika Theruwan saranai.suba dawasak wewa

  • @jamdikagam3058
    @jamdikagam3058 5 หลายเดือนก่อน +1

    බුදුසරනයී ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤මම මීන කීයපු සීයලු දේහරී ❤❤❤❤❤❤

  • @lalithajayaseeli1088
    @lalithajayaseeli1088 หลายเดือนก่อน

    ඔබ තුමා මට කියපු ටිකක් වගේ කිසිම අඩුවක් නෑ හරිම පැහැදිලි යි ස්තුතියි

  • @dulanjalapemadasa6770
    @dulanjalapemadasa6770 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි..

  • @BuddhiniEkanayaka
    @BuddhiniEkanayaka 7 หลายเดือนก่อน

    ඇත්තෙන්ම සත්‍ය විස්තර ඔබතුමාට ස්තූතියි ..

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om วันที่ผ่านมา

    මමත් මිණ කියපුවා ගොඩක් ඇත්ත

  • @ChampikaDewaraja
    @ChampikaDewaraja 9 วันที่ผ่านมา

    Ana Manda math ahami wadak na kiyala hoda karanna gihin waraduna Rawatuna Ath...Ka akawath taraha na.oba tumaga katawa Athta... Thanks 🙏

  • @sujeewakapilarathna1234
    @sujeewakapilarathna1234 9 หลายเดือนก่อน +14

    ඇත්තටම ඇත්ත මගේ වෙලව බලලා කියපු ගතිගුනමයි හිත හොද නිසා වැරදුනා ඒත් මිනිස්සු දැක්කේ මෝඩකම විදිහට

  • @nadeekathrangani4175
    @nadeekathrangani4175 หลายเดือนก่อน

    මමත් මීන ඔබ තුමා කියපු දේවල් ඇත්තමයි ස්තුතියි

  • @Nuwanchamara9100
    @Nuwanchamara9100 3 หลายเดือนก่อน

    Kiyanna dewal godakkkk attha math rupawahiniya karanawa .

  • @nilukahemamala4282
    @nilukahemamala4282 11 วันที่ผ่านมา +1

    මමත් මීන ලග්නය තමා,,කියපු ගොඩාක් දේවල් ඇත්ත....අර මහත් වෙනවා කියපු එක හැර....මම කවදාවත් මහත් වෙලා නෑ.....

  • @udenika5732
    @udenika5732 9 หลายเดือนก่อน +3

    මටත් එහෙමයි.හිත හොද නිස werdune.මිනිස්සු හිතන්නේ මෝඩයි කියලා.ඒ උනාට හිත හොදකම කියලා දන්නේ තමන් විතරයි

  • @monicamonica8661
    @monicamonica8661 9 หลายเดือนก่อน +1

    Godak hodai.aththa okkoma.

  • @KusumPeiris-fe8yt
    @KusumPeiris-fe8yt 6 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @SumithraDehini
    @SumithraDehini 11 วันที่ผ่านมา

    Mamath mina godak eththa

  • @strongwoman946
    @strongwoman946 9 หลายเดือนก่อน +13

    අැත්තමයි මමත් මීන. ඔබතුමා කියපු හැමදේම අැත්ත. ස්තුතියි

  • @PasinduKavinda-cg4lw
    @PasinduKavinda-cg4lw 16 วันที่ผ่านมา

    අනේ මහත්තයෝ ඔබ තුමා බලාන හිටියා වගේ කියනව කියපු සියලු දේ ඇත්ත මමනම් අනන්තවත් මිනිසුන්ට රවටිලා තියෙනව මට තියෙන ගතිගුනත් ඒ වගේ ඔබ තුමාට ගොඩාක් පින්🙏🙏🙏

  • @ranjithpriyantha3282
    @ranjithpriyantha3282 9 หลายเดือนก่อน +2

    Oba thuuma hariyatama hari❤

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      ranjith Theruwan Saranai.Suba Dawasak Wewa

  • @methisge
    @methisge 9 หลายเดือนก่อน +2

    ඔබ තුමා කියපුව සේරම හරි

  • @sunethrapriyadarshaninaran3919
    @sunethrapriyadarshaninaran3919 7 หลายเดือนก่อน

    Obatumata bohomath stutie 🙏🙏 Teruwan Saranai 🙏

  • @AjithKumara-cc1wh
    @AjithKumara-cc1wh หลายเดือนก่อน

    ඹබතූම. මගෙ කෙන්දරය. දැක්කා. වගෙ. කියන්නෙ. ඔබතුමාට. බුදූසරණයි

  • @sandiindi9000
    @sandiindi9000 9 หลายเดือนก่อน +3

    මමත් මීන හැමෝටම රැවටුනා අද කිසිම සරණක් නැහැ. එත් මනසින් වැටුනේ නැහැ දැන් තනියම නැගිටින්න හදන්නේ හොදින් පාඩම් ඉගෙනගෙන. තෙරුවන් සරණයි ඔබට.

    • @sumudukumari6514
      @sumudukumari6514 4 หลายเดือนก่อน

      Oyata magen udavvak onada

  • @piyasankaajith7021
    @piyasankaajith7021 5 หลายเดือนก่อน

    ඔබතුමා කියපු දෙවල් සම්පුර්නයෙන්ම ඇත්ත

  • @chandraweerasinghe763
    @chandraweerasinghe763 หลายเดือนก่อน

    හරියට හරි..

  • @PriyanthiMala-e4e
    @PriyanthiMala-e4e 4 หลายเดือนก่อน

    ඔබ තුමා කියපු දේවල් ඇත්ත

  • @ChandiHennetige
    @ChandiHennetige 3 หลายเดือนก่อน

    🙏🙏theruwasarani oba thumata.

  • @jandrajandra1067
    @jandrajandra1067 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහෝ පිං අනුමෝදන් වෙත්වා
    මමත් මීන ලග්නය උපත
    63* 3*12 ඔබතුමා හරියටම
    මම ගැනම කිවුවා මම හරියට
    අසරන අයට උදව් කරනවා
    මමගැනවත් යිතන්නේ නැහැ
    සහතික ඇත්ත කතාව ස්තුතියි ඔබතුමාට 🙏♥️🙏

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 18 วันที่ผ่านมา

    සේරම ඇත්ත මමත් මින

  • @Wasundara1043
    @Wasundara1043 9 หลายเดือนก่อน +3

    ඔබ tuma කියා පු සේරම aethta ..maath මින...🙏🙏🙏🙏

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      laki Theruwan saranai.suba dawasak wewa

    • @fujfuj8183
      @fujfuj8183 9 หลายเดือนก่อน

      ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⚘⚘🙏🙏🙏🙏🙏🙏💔

  • @TamarzPoli
    @TamarzPoli หลายเดือนก่อน

    මමත් මීන මමත් මිනිස්සුන්ට උදව් කරලා ඒ අය දැන් තරහා වෙලා කියාපු hemadema etta teruwan saranai obha tumata dirgayusa lebewa 🙏🙏💐💐

  • @somalekam8712
    @somalekam8712 8 หลายเดือนก่อน

    Hariyatama hari theruwan saranai

  • @sumithbandara8959
    @sumithbandara8959 9 หลายเดือนก่อน +1

    Hariyata hari🙏

  • @sirisomamatarage2280
    @sirisomamatarage2280 9 หลายเดือนก่อน +1

    Respect sir.

  • @NirashanNirashan
    @NirashanNirashan 9 หลายเดือนก่อน +2

    Oba tuma atta kivea budusarani❤❤❤

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      hw Theruwan Saranai.Suba Dawasak Wewa

    • @NirashanNirashan
      @NirashanNirashan 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @dayadaya217
    @dayadaya217 15 วันที่ผ่านมา

    ඔබ.තුමා.හරි.මගේ.පුතා මීන.ලග්නය එයා.ඔය.කියලා තියන විදිහම.තමයි.ඔබ.තුමා ට.බුදු සරනයි 🎉🎉🎉❤❤❤

  • @eeshwarilakshmi573
    @eeshwarilakshmi573 9 หลายเดือนก่อน +2

    මමත් මින කියපු සියලූ දෙවල් ඇත්ත

  • @kasunrandika1992
    @kasunrandika1992 9 หลายเดือนก่อน +4

    Meena lagnaye rathiye upan ayata balawath grahaya kawda mahaththaya?