Service sector salary in South Korea - Sinhala ( සේවා අංශයේ වැටුප )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @HasalankaSandaruwan
    @HasalankaSandaruwan  4 วันที่ผ่านมา +4

    මෙම වීඩියෝවෙන් පවසන දෙය කිහිප දෙනෙකුට අපහැදිලි බව පෙනී යයි.අවම වැටුම 2096270 Won වන අතර ඊට වඩා වැඩි වැටුපක් ලබාදීමේ හැකියාව අයතන ප්‍රධානියාගේ තීරණය වේ.සේවා අංශයට ot සහ සෙනසුරාදා ඉරිදා
    අමතර දීමනා නොමැති වුවත් ප්‍රධානියාගේ කැමැත්ත පරිදි වැටුප 209 - 300 man won අතර සීමාවක සේවා ගිවිසුම් වල පොරොන්දු වැටුපක් සදහන් විය හැකිය.නමුත් එය සේවා ස්ථානය අනුව වෙනස් වනු ඇත.මෙය ධීවර අංශයේදීද කොරියාව තුල දැකගත හැකිවේ.එබැවින් මෙම සේවා අංශයේ වැටුප් ගෙවීම පිළිබදව ගැටලු ඇත්නම් මගේ Facebook page එක හරහා සම්බන්ද වන්න.තවද මා විසින් කිසිදු විටක මාගේ මතය නොව නිවැරැදි තොරතුරු මත පදනම්ව නිල වශයෙන් කොරියානු අංශයෙන් නිවේදනය කරනු ලබන තොරතුරු පමණක් ඔබ වෙත ගෙනඑනු ඇත.

  • @kalum615
    @kalum615 4 วันที่ผ่านมา +11

    සිරා කතාව කිව්වොත් බ්‍ර්දර්. සෙවා ටේබල් හදන එක ගැන එන විදිය ටක්කෙටම කිව්වෙ ඔයා අඩු ගානේ ගුරුවරු වත් දන්නෙ නෑ එයාල තනිකරම පිස්සුවක් නැටුවෙ . එක එක්කෙන එක එක විදි
    ජය වෙව්වා බ්‍රදර්❤❤❤❤❤.

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา +1

      ස්තූතියි.කොරියානු විභාගය ලියන අයට නිවැරැදි තොරතුරු හරි වේලාවට මගෙ TH-cam channel එකෙන් අරන් එනව හැමෝටම ජය ❤

  • @MaliduArunod-lm8fc
    @MaliduArunod-lm8fc 24 นาทีที่ผ่านมา

    සුපර් මර්කට් ගැන කියන්නකො

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 3 วันที่ผ่านมา +2

    මල්ලි නිස්පාදන අන්සයෙන් කොරියාවට ගන්න වයස 44දක්වා වැඩිකරල කියන කතාව ඇත්තක්ද🙏🙏

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  2 วันที่ผ่านมา +1

      එහෙම කරල නැහැ 39 වෙනකන් විතරයි

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 4 วันที่ผ่านมา +1

    සුපිරි බන් වැදුනා බොක්කටම

  • @NawodyaSherin
    @NawodyaSherin วันที่ผ่านมา

    අය්යෙ සේවා අන්ශයේ ITF IpF ලැබෙනවද

  • @자몯실와
    @자몯실와 19 ชั่วโมงที่ผ่านมา

    පඩි ගාන එහෙම කාටත් කියන්න බෑ...සමහර ධීවර අයට වැඩිය ලැබෙනවා...😂
    වැඩිය ඔය ගැන හිතන්න එපා...

  • @ThakshilaDilhani-r3b
    @ThakshilaDilhani-r3b 4 วันที่ผ่านมา

    Thanks

  • @PrimalDhahanayaka
    @PrimalDhahanayaka 3 วันที่ผ่านมา

    නිශ්පාදන 1සෙට් 1 කට් ඕෆ් gana වීඩිඕ 1 ඕනෙ❤❤

  • @SAHAN사한
    @SAHAN사한 วันที่ผ่านมา

    Shipbuilding vala ot tiyenawada?

  • @NawodyaSherin
    @NawodyaSherin วันที่ผ่านมา

    අය්යෙ සේවා අන්ශයේ ITF IPF tiyanawada

  • @nekshatishan-b5u
    @nekshatishan-b5u 2 วันที่ผ่านมา

    Super❤❤❤
    mata dana ganna one pirimiayata seewa aggrement enawa aduda kiyala

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  2 วันที่ผ่านมา +1

      ඒක හරියටම කියන්න බැහැ කොහොම වෙයිද කියල මේක අලුත් අංශයක් නිසා

  • @danumatv9420
    @danumatv9420 4 วันที่ผ่านมา

    නැව් ගැනත් මේවගේ වීඩියෝ එකක් දාන්නකො අයියේ

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา

      වීඩියෝ එකක් කරල තියනව

  • @rhythmheart7755
    @rhythmheart7755 4 วันที่ผ่านมา +1

    වැඩි පැය ගානට වෙනම ගෙවනවද නැත්නම් කොච්චර වැඩ කරත් පැය 8 ගාන විතරද ගෙවන්නේ

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา +1

      ගෙවන ගාන තීරණය කරන්නෙ ආයතනයේ ප්‍රධානියා ධීවර අංශයට වගේම

  • @HarshaChaminda-vq5zk
    @HarshaChaminda-vq5zk 4 วันที่ผ่านมา +2

    Ot gewanne na eth..won laksha this ganak enwa man thunsiya ganak පොරොන්දු padi..indunisia wla agriment ehami awe

    • @HUB0
      @HUB0 4 วันที่ผ่านมา +1

      ඔව් බන් මූ දන්න එකක් නැ ot නැති උනාට පැය 12 වැඩකරන්න එනෝ පැයකට 2130ක් කියන්නෙ 25000ක් වගේ එනෝ දවසකට පැය 12ක් වැඩ කරල ඒකියම්නෙ මාසෙකට් ලක්ශ 7ක් වගේ එනෝ

    • @ChamaraRathnayake-qd3qw
      @ChamaraRathnayake-qd3qw 4 วันที่ผ่านมา

      Oya hari.muta pissu math dakka service agreement aka.paya 12 maan 300

    • @HarshaChaminda-vq5zk
      @HarshaChaminda-vq5zk 4 วันที่ผ่านมา

      @@ChamaraRathnayake-qd3qw o agriment ekk apu dawsta aniwrn pppu krl pennamu

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  3 วันที่ผ่านมา

      එහෙම වෙන්නෙ පුලුවන් ඒත් ඒක වෙනස් වෙනව ආයතනය අනුව වීඩියෝ එකේ මම ඒ ගැන කියල තියනව හරියට වීඩියෝ එක බලන්න

  • @VimukthiKumara-sj5dh
    @VimukthiKumara-sj5dh 4 วันที่ผ่านมา

    Aniwaren porondu padiyak dei..diwara godak than wala porondu padi gewanne..aka wasi awasi dekama thiyanawa

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา

      ඔව් ගොඩක් එහෙම තමයි මේ අංශවල වෙන්නෙ

  • @SudarshanSuda-y8d
    @SudarshanSuda-y8d 4 วันที่ผ่านมา

    Mama hithanne OT nethiwen kiyala hethuwa samanyen restaurant sathi anthe thamai business wedi.....Anika wedi padiyak balaporathuva denma athi karaganna epa me dangalanne inna thenakin goda enna

  • @KasunPradeep-le7yw
    @KasunPradeep-le7yw 4 วันที่ผ่านมา

    Thnx bro ❤

  • @dilshantharuka4307
    @dilshantharuka4307 4 วันที่ผ่านมา

    Ayye
    වයස 18 කෙනෙක්ට දාන්න හොද මොකද්ද නැවු තැනිම්ද නිශ්පාදනද නැවු තැනිම් වලට ගන්න වයසක් තියෙනවද එ වැඩ අනෙකට වඩා අමාරු හින්දා අඩු වයසෙන් නැවු වලට ගනවද

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา

      නිෂ්පාදන තමයි හොද

  • @theekshanamadushan5554
    @theekshanamadushan5554 4 วันที่ผ่านมา

    Shipbuilding Ganath vidio ekak daanna

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา

      වීඩියෝ එකක් කරල තියනව

  • @SlMob-r6b
    @SlMob-r6b 2 วันที่ผ่านมา

    අය්යේ මං 2025විභාගේ ලියන්නේ සේවා තමයි දාන්න හිතාගෙන ඉන්නේ නිෂ්පාදන දාන්න බයයි කට් ඔෆ් මාක් ඒකත් වැඩි වෙලා නිසා

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  2 วันที่ผ่านมา

      දැනටනම් නිෂ්පාදන අංශය තමයි හොදම සේවා අංශයට සේවා ගිවිසුම් කොහොම ලැබෙයිද කියල තවම හරියට දන්නෙ නැති නිසා

  • @DineshRanjan-u7f
    @DineshRanjan-u7f 3 วันที่ผ่านมา

    ආසන්න ලකුණු කීයක් ඕනද හොටෙල් ක්ෂේත්‍රයට

  • @rashenlakshitha1276
    @rashenlakshitha1276 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @Asha734
    @Asha734 4 วันที่ผ่านมา

    🔥❤️

  • @lasithakamal6989
    @lasithakamal6989 4 วันที่ผ่านมา

    nishpadana anshaye salary normal kiyak witra ganna puluwanda dan wenakota

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา +1

      250 - 300 man won තමයි average වැටුප වෙන්නෙ ඊට අඩුවෙන් වගේම වැඩියෙන් වැටුප් ගන්න අයත් ඉන්නව

  • @thanushiharshani
    @thanushiharshani 4 วันที่ผ่านมา

    Apana shalawala karanna theyena job Wala sobahawaya kohoma weida kiyanna puluwanda

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา

      වීඩියෝ එකක් කරල තියනව ඒක බලන්න

  • @kalum615
    @kalum615 3 วันที่ผ่านมา

    අපෙන් වැඩ ගන්න පුලුවන් උපරිම වෙලාවක් තියෙද

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  3 วันที่ผ่านมา

      එහෙම උපරිම වෙලාවක් නැහැ

  • @Vihaga16Mail
    @Vihaga16Mail 2 วันที่ผ่านมา

    සේපා වලට දැනට ඇග්ග්‍රිමන්ට් ආපු අය කීයක් විතර ඉන්නවද එතකොට

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  2 วันที่ผ่านมา

      තාම ලංකාවෙ අයව වෙබ් එකටවත් දාල නැහැ

    • @Vihaga16Mail
      @Vihaga16Mail 2 วันที่ผ่านมา

      @@HasalankaSandaruwan සමහරු කියන්නෙ ගියපු අය ඉන්නවා කියලා.

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  2 วันที่ผ่านมา

      @@Vihaga16Mail කවුද කියන්නෙ ?

  • @Indika-nuwnan
    @Indika-nuwnan 4 วันที่ผ่านมา

    සේවා 2 skills cutoff කියක් වේයිද. සර්

  • @R4RDILA
    @R4RDILA วันที่ผ่านมา

    Seva vala nivadu ndda iridata

  • @Cookandfunny25
    @Cookandfunny25 3 วันที่ผ่านมา

    Agreemant eida ayye sewa

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  3 วันที่ผ่านมา

      ඒක වෙබ් එකට කට්ටිය දාපුවහම තමයි බලන්න වෙන්නෙ මල්ලි

  • @Senurawick
    @Senurawick 3 วันที่ผ่านมา

    Skill cutoff eka keeyk weida ayya sewa wala

  • @paviththrabandarigodage7585
    @paviththrabandarigodage7585 4 วันที่ผ่านมา

    ශිප්බිල්ඩින් කියද සර්

  • @kalum615
    @kalum615 4 วันที่ผ่านมา

    Shipbildin wala padi saha wada gana wistarayak denawada bro

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา

      වීඩියෝ එකක් කරල තියනව ඒක බලන්න

  • @ajithnishanatha6665
    @ajithnishanatha6665 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LankanCookingBoy
    @LankanCookingBoy 4 วันที่ผ่านมา

    Shipbuilding katiyata OT Nada.

  • @DinushikaSewwandi-z2c
    @DinushikaSewwandi-z2c 4 วันที่ผ่านมา

    Aiya ratwal 16nm sewa walat kattiya gannwada

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา

      දැනට 16න්ම ගන්නෙ නැහැ

    • @DinushikaSewwandi-z2c
      @DinushikaSewwandi-z2c 3 วันที่ผ่านมา

      danta ratawal kiyakin wgeda ganne aiya

    • @ruwankweerasinghe3636
      @ruwankweerasinghe3636 3 วันที่ผ่านมา

      මාත් ඒක තමයි ලියන්න හිතන් ඉන්නෙ.ලබන අවුරුද්දෙ

  • @Lahirukavinda2799
    @Lahirukavinda2799 4 วันที่ผ่านมา +5

    සේවා 2
    කටොෆ්,
    ටේබල් ඇරෙන්ජ් එක හරියටම කිවුවේ ඔයා. 💚💚
    දිගටම මේ වගේ හරි නිවුස් දෙන්න

  • @thanushiharshani
    @thanushiharshani 4 วันที่ผ่านมา

    Aiye monawage section the apana shalawala tyenne

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา

      වීඩියෝ එකක් කරල තියනව ඒක බලන්න

  • @ChamaraRathnayake-qd3qw
    @ChamaraRathnayake-qd3qw 4 วันที่ผ่านมา +3

    Gon vedio danna epa.api දැක්කා thailand walata apu agreement ekak dakka.ot තියනවා .vedio akak danakota හොයල බලලා danna.

    • @pkd983
      @pkd983 3 วันที่ผ่านมา

      හෑම එකේම පඩි නෑ gono,,

  • @roshankumbalgoda3639
    @roshankumbalgoda3639 4 วันที่ผ่านมา

    සේවා 1 ගැන මුකුත් දන්නෙ නෑද්ද

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      තාම තොරතුරක් නැහැ

  • @SasangiPabasara
    @SasangiPabasara 3 วันที่ผ่านมา

    ඒත් අයියේ සෙනසුරාදා ඉරිදා දවස් දෙක වැඩ නේද ඒ කියන්නෙ ඕටී දවස් දෙකක්නෙ ඒ ඉතින් ඕටී හම්බෙන්නැද්ද

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  3 วันที่ผ่านมา +1

      Ot කියල වෙනම ගෙවීමක් කරන් නැහැ ඒකට පොරොන්දු පඩිය වැඩි කරල හැම මාසෙකම එකම වැටුපක් ගෙවනව

  • @pkd983
    @pkd983 3 วันที่ผ่านมา

    සේවා කියලා ගැණු ළමයි ට වැඩි නෑ මොකද මෙහෙ කලින් ගත්තෙ තායි වගෙ කෙල්ලො වැඩ අව්ල් නිසා තමයි රටල් කිපයකට කොට දිලා ගන්නෙ හැබැයි නිශ්පාදන වලින් ගැණු ළමයි 3 ගියෝත් සේවා වලින් 5 යි පොඩි වෙනසක් තියේයි ඇග්‍ර්මට් එද්දි බලන්න ❤ උන්ට් ඔන වැඩ නයිට් කඩව්ල් වලට එහෙම හොයන්නෙ කොල්ලො ,

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  3 วันที่ผ่านมา

      ඔව් එහෙම වෙන්න පුලුවන්.ඒත් තායිලන් වලින් ගත්තෙ E9 වීසා එක යටතෙ නෙවෙයි ඒවා කෙටි කාලීන වීසා වර්ග ඒවගෙන් ඇවිත් වීසා නැතුව ඉන්න අය වැඩි වෙනව එක නිසා තමයි සේවා අංශයටත් E9 වීසා එක යටතේ ගන්න හදන්නෙ.ඒක නිසා අපිට හරියටම කියන්න බැහැ දැන්ම කොහොම කට්ටිය ගනීද කියල ඒකට කාලයක් ගතවෙයි මේ ක්‍රමය අලුත් නිසා

  • @NawodyaSherin
    @NawodyaSherin วันที่ผ่านมา

    අය්යෙ සේවා අන්ශයේ ITF IpF ලැබෙනවද

  • @ChamikChamik-zs8yg
    @ChamikChamik-zs8yg 4 วันที่ผ่านมา

    ❤🎉

  • @roshankumbalgoda3639
    @roshankumbalgoda3639 4 วันที่ผ่านมา

    සේවා 1 ගැන මුකුත් දන්නෙ නෑද්ද

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  4 วันที่ผ่านมา

      @@roshankumbalgoda3639 සේවා 1 ගැන මොකුත් තවම කොරියානු රජයෙන් දැනුවත් කිරීමක් කරල නැහැ

  • @NawodyaSherin
    @NawodyaSherin วันที่ผ่านมา

    අය්යෙ සේවා අන්ශයේ ITF IpF ලැබෙනවද

  • @DushyanthiManisha
    @DushyanthiManisha 4 วันที่ผ่านมา

  • @GithikaPriyani
    @GithikaPriyani 4 วันที่ผ่านมา

    ❤❤❤❤