ඉන්දික තොටවත්තගෙන් ප්‍රශ්න පත්තරයක් ? | Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 572

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 ปีที่แล้ว +14

    කිරුලපන ධම්මවිජය ස්වාමීන්වහන්සේට උතුම් ඌ නිර්වානයම අවබෝධ වේවා..සාධු...සාධු...සාධු...

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +11

    ඉක්මන භවයකදී උතුම් නිවන ඔබ වහන්සේට ලැබේවා🙏🙏🙏🙏🙏

  • @indraniliyanage8845
    @indraniliyanage8845 ปีที่แล้ว +36

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නම් මාරයි පාද නමස් කරමි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට

  • @kuwaitnon-rq2po
    @kuwaitnon-rq2po ปีที่แล้ว +15

    උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට. විය යුත්තේ‍ මෙයයි.සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි….

  • @PiliyandalaKusalaDhammaThero
    @PiliyandalaKusalaDhammaThero ปีที่แล้ว +112

    මම මහන උනේ ඔබ වහන්සේගෙ බණ අහලා.මාත් කලින් යුධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ හිටියේ.මටත් වයස 30 ඒ නිසා.මන් තාම ඔබ වහන්සේගෙ බණ අහනවා.

    • @SamanRathnayake
      @SamanRathnayake ปีที่แล้ว +9

      මහණ වෙන්න නම් ඕනේ මෝඩයෙක්ට පුළුවන්. මෙයාගේ බණ අහලා ඔබ සෝවාන් වුන දවසට කියන්න. ඒකයි හපන්කම

    • @chinthakadias125
      @chinthakadias125 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @japandream481
      @japandream481 ปีที่แล้ว +5

      ​@@SamanRathnayake බණ අහලා කොහොමද බුරැවො සෝවාන් වෙන්නේ

    • @SamanRathnayake
      @SamanRathnayake ปีที่แล้ว +6

      @@japandream481 බණ අහන්නේ නැතුව කොහොමද බූරුවෝ සෝවාන් වෙන්නේ? තොපි නම් මී හරක්

    • @japandream481
      @japandream481 ปีที่แล้ว +7

      @@SamanRathnayake බණ අහලා විතරයිද හරකො සෝවාන් වෙන්නේ 😂😂😂

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 ปีที่แล้ว +41

    මේ දවස එනකම් බලා හිටියෙ ස්වාමින් වහන්ස . ඔබ වහන්සේ නම් මාරයි ස්වාමින් වහන්ස ආශ්චර්‍යමත් බුදු පුතෙක් .

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +18

    අපේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. නිදුක් නිරෝගී බව ලැබේවා

  • @anjanashiwangi5834
    @anjanashiwangi5834 ปีที่แล้ว +26

    අම්මො…අපේ ස්වාමින් වහන්සෙගෙ දැනුම❤ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @Wanniarachchiliyanage7503
    @Wanniarachchiliyanage7503 ปีที่แล้ว +166

    මම දන්නා තරමට වර්තමානයේ ප්‍රශ්න අහලා වාද කරලා පරදන්න බැරි එකම සුවාමින් වහන්සේ නම ඔබ වහන්සේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

    • @shamalisaparamadushamalisa9263
      @shamalisaparamadushamalisa9263 ปีที่แล้ว +10

      අැයි සමන්තබද්ද හාමුදුරුවෝ ?

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 ปีที่แล้ว +16

      @@shamalisaparamadushamalisa9263 බොරු කියල නෙවෙ ධර්මයෙන් උත්තර දීල..නැත්තන් මැදින් පැනල නෙවෙ..😅 අනික සමන්ත්‍රබද්ද්‍ර කියන්නෙ බුදුහාමුදුරුවොන්ට මිසක් වෙන අයට නෙවෙ.

    • @MedMasterSL
      @MedMasterSL ปีที่แล้ว +5

      ඉතින් වැඩකට ඇති ප්‍රශ්නයක් ඇහුවෙ නෑනෙ.

    • @Writer476
      @Writer476 ปีที่แล้ว +7

      ​@@MedMasterSL ඔය අහන්නකෝ 😊

    • @liinapirs4954
      @liinapirs4954 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏

  • @yamunapriyanthi3176
    @yamunapriyanthi3176 ปีที่แล้ว +12

    🙏🏼🙏🏼🙏🏼. ඔබවහන්සේට වහ වහාම නිවන් අවබෝධ වේවා.

  • @sithakusumsiri4857
    @sithakusumsiri4857 ปีที่แล้ว +4

    අපි හරි වසනාවන්ත පිරිසක් ඔබ වහන්සේ වගේ කෙනෙක් ගෙන් මෙවගෙ නොදන්න දෙවල් දැනගන්න

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +68

    කිරැලපන ධම්ම විජය ස්වාමින්වහන්සෙ කියන්නෙ රටට දායාදයක්
    මේ ස්වාමින් අප රැක ගත යුතුයි
    ඔබවහන්සෙට නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා
    ලගම භවයකදීම නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏
    ඒවගේම ඉන්දික මහත්යාටත් ථේරවාදි බුදධහම අවබෝධ වේවා
    ලගම භවයකදි නිවන් සාක්ෂාත් වේවා 🙏

    • @swarnasarojini5786
      @swarnasarojini5786 ปีที่แล้ว +2

      සැබෑවක්මයි .

    • @DSD394
      @DSD394 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @SamanRathnayake
      @SamanRathnayake ปีที่แล้ว

      රැකගන්නේ කැලේ සත්තුන්ගෙන් ද?

    • @DSD394
      @DSD394 ปีที่แล้ว +4

      @@SamanRathnayake ඔබ කැමති පරිදි සිතන්න ඉඩ තියෙනවා ඔබට.නමුත් කැලේ සතුන් බොහෝ විට සත්පුරුෂයි කකුල් දේකේ සතුන්ට වඩා අද දවසේ.

    • @beastracing261
      @beastracing261 ปีที่แล้ว

      @@DSD394 තමුසෙ සතෙක් ද මනුස්සයෙක්ද ? තවම මොලය හරි හැටි මෝරල නැහැ. භාවනා කරපන්. ඵතකොටවත් ඔය ලෙඩේ හරියයි.

  • @chillerofficial
    @chillerofficial ปีที่แล้ว +15

    🙏🏽 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +5

    මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට පලමුව නමස්කාර වේවා !!!🙏🙏🙏
    අවසාන වශයෙන් ඉන්දිකටත් තේරවාදි බුදුදහම වැලදගැනිමට මේ සන්වාදය අවසානයේ හෙතු සැකසේවා!!!!
    බුදුදහමේ ගැටලු ඇති තත්වයන් නිරාකරණය වි සියලුම ලෝක වාසින්ට මේ තේරවාදි බුදුදහමේ අගය අවබොධය ලැබේවා !!!!🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු !!! ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි...උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා....

  • @PATHMAILLANGAMGE
    @PATHMAILLANGAMGE ปีที่แล้ว +3

    එම ධර්ම සාකච්ඡා ව ඉතා මත් වටිනවා .එය තව දුරටත් පවත්වා ගෙන යන මෙන් ඉල්ලා සිටින අතර පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලබේවා .සාදු සාදු සාදු ..ඉන්දික මහතා ටත් සහභාගි අන් සියලු දෙනාටත් තෙරුවන් සරනයි ..

  • @respectme_11
    @respectme_11 ปีที่แล้ว +37

    ඔබ වහන්සේගේ ධර්ම දැනුම කියා නිම කරන්න බෑ මගේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ වගේ ස්වාමීන් වහන්සේල හිටිය්නම් බෞද්ධයො අනිවාර්යයෙනම දර්මයත් එක්ක ජීවීත් වෙන්න බලයි බහුතරයක්. ඔබ වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා මේ පින් බිමට තව තවත් පහල වේවා! බුද්ද සාසනය චිරාත් කාලයක් පැවතේවා. සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc ปีที่แล้ว +1

      දන්න තරමට එම දැනුම යථාර්ථය නම,ප්‍රයෝගිනම තමන්ට වත් පාලනයක් නැති චරිතයක් වෙයිද...

    • @respectme_11
      @respectme_11 ปีที่แล้ว +1

      @@suchithadeera-zf5yc උදේ නැගිටිද්දි උබෙ ඔලුව ඇද මිට්ටෙ වැදුනද?

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc ปีที่แล้ว +1

      @@respectme_11 තමන්ව තමන්ට හඳුනා ගත නොහැකි දේශකයන් හා එම ශ්‍රවකයන්ට,
      ප්‍රතමයෙන් බුදුන් සරණ යන්න පෙර තම බුද්ධියෙ තරම මැනගැනීම මැනවි.

    • @respectme_11
      @respectme_11 ปีที่แล้ว

      @@suchithadeera-zf5yc mona magulak da ooi kiyawanne. Pissuda ubata.

    • @themoonstone6878
      @themoonstone6878 ปีที่แล้ว

      @@suchithadeera-zf5yc හා හා ඔහේ කියන දෙයක් තමයි ඉතින්.. පව් දෙන්නෙ නැතිව යනවද..?

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා අර්ථවත් වැඩසටහන ක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ධර්ම කරුණු නිවැරදිව අවබෝධ වන ආකාරයට පැහැදිලි කර දුන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කර වන්දනා කරමි සාදු සාදු සාදු

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 ปีที่แล้ว +64

    මගේ ගුරු දේවෝත්තමයන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!

    • @inamaluwa
      @inamaluwa ปีที่แล้ว +1

      ane paw

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc ปีที่แล้ว +1

      හදිසි වෙන්න එපා..

    • @swarnasarojini5786
      @swarnasarojini5786 ปีที่แล้ว

      Reply කරලා පව් පුරවා ගන්න එපා..
      අපාය බියකරුයි.

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc ปีที่แล้ว +3

      @@swarnasarojini5786 අපායට,කරැමෙට බියේ වැරදිදේ,වැරදි විදිහට යථාර්ථවාදීව සිතන්න බැරිකම තමයි මේ රටේම විනාශය.

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      ​@@suchithadeera-zf5yc වැරදි දේ වැරදි නම් අපායට බියෙන් හරි කර්මයට බියෙන් හරි නොකළ යුතුයි තමයි. හරි දෙයක් කරල අපායගාමී වෙන්නෙ නෑ නෙව

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 14 วันที่ผ่านมา

    Godak watina dharma sakachawak api godak denuwath unaa. Therawadii dharma ya rakina swaminwahanse. Namak . Theruwan saranai swamin wahansa dhirgau lebewaa... ❤👍👍👍🙏🙏

  • @manelrambukanga-gs9ly
    @manelrambukanga-gs9ly ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නිවන් සම්පත් ලබාගැනීමට හේතු වසනා වේවා!!!

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +11

    සුසන්ත මහත්තයාටයි ඉන්දික මහත්තයාටත් ඉතා ගෞරවයෙන් ස්තූති කරමි ඇත්තටම හොඳ ස්වාමීන් වහන්සේ නමක් ගෙනල්ලා උතුම් ධර්මයන් ගැන අප හට දැනුවත් කිරීම ගැන ඔබලාට ගොඩාක් පින් 🌹🌹🌹🌹❤️❤️❤️

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +9

    ඉතාමත් අරථාන්විත ධර්ම සාකච්ඡාවක්,
    බොහෝම පිං ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏
    සම්මා සම්බුදු සරණයි…

  • @dsampath651
    @dsampath651 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබ වහන්සේ ගැන මාරම සතුටක් තියෙන්නේ මොකද අපි ඔබ වහන්සේ ගැන දැනගෙන හිටියට මේ තරම් බුදු දහම ගැන දැනුමක් තියනවා කියලා නම් හිතුවේ නෑ මේ වැඩසටහන ගෝඩාක් වටිනාවා ඔබ වහන්සේ මේ නිර්මල බුදුදහම ගැන පැහැදිලි කරන විදිහ සම්බන්ධව ඔබ වහන්සේ ට ගෝඩාක් පිං.තෙරුවන් සරණයි !

  • @S.kRamya
    @S.kRamya 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilinipunsara3212
    @dilinipunsara3212 ปีที่แล้ว +32

    හාමුදුරුවනේ දිගටම මෙවැනි සාකච්ඡා කරත්වා
    අපිට අභිධර්මය අහන්න
    හොයන්න හරිම කැමැත්තක් එනවා
    🙏🙏🙏

  • @dammikapgs8514
    @dammikapgs8514 ปีที่แล้ว +5

    බුදු දහම ගැන නොදන්නා අයට බණ කිව්වට බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට වහ වහා නිවනම අවබෝධ වේවා

  • @Yohanikah
    @Yohanikah ปีที่แล้ว +14

    වටිනා සාකච්ඡාවක් මගෙ පිංවත් ස්වාමීන් වහන්ස ❤❤❤

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +11

    ඔබවහන්සේ වැනි කල්‍යාණමිත්‍රයන් වහන්සේ නමක් මගේ ජීවිතේ හොදම කාලෙදි හමුවීම තමා මං ජීවිතේ කරල තියන ලොකුම පින ස්වාමීන් වහන්ස. ඔබවහන්සේගේ දැනුම හරිම පුදුමයි, ආශ්චර්‍යයයි . ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ සියලු කුසල් හේතු වාසනා වේවා🙏🙏🙏 . බොහොම පිං මගෙ ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 5 หลายเดือนก่อน

    දැනුත් කිරීම වටිනවා මිනිසුන් ධර්ම ය ගැන නොදන්න කම මොනවා හරි බලලා තමා තමන් දන්නවා කියලා හිතනවා මෙම සාකච්ඡාව දිගටම රැගෙන යන ලෙස ඉන්දික මහතා ගෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි ❤️ අවංකවම කැපවීම උනන්දුව වීර්යය අපේ හාමුදුරුවන් වහන්සේ අප ගැන අනුකම්පා වෙන් කියන්නේ සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏❤️

  • @NilukaRohini-e6t
    @NilukaRohini-e6t ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaluarachchi6593
    @kaluarachchi6593 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට අනේක වාරයක් පින්. හරිම සරළව ධර්ම කරුණු තේරුම් කරලා දෙනවා.මේවගේ වැඩ සටහන් වලට තව තවත් ඉදිරි පත් වෙන්න.අහන ප්‍රශ්න වලට නියමෙට උත්තර දෙනවා.අසරන අපිට සසරින් එගොඩට යන්න උදව් කරන්න හාමුදුරුවනේ.ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවයම ලැබේවා!!

  • @upuljayarathna6245
    @upuljayarathna6245 ปีที่แล้ว +14

    ඉතාමත් හොඳ සංවාදයක් !. පැය දොළහක් දහතුනක් කරන දේශනාවක් ගැන සඳහනක් සාකච්ඡාවේ තිබුනා.. එම දේශනාවලට සව්න්දීමෙනුත් ශ්‍රද්ධාව, වීර්‍යය,සති, සමාධි ප්‍රඥාව ආදී බල සහ ධර්මන් ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා!...එහෙම වුනාම තවතවත් ධර්මය අසන්නට නියැලීමට සිත් පැහැදෙනවා!...තෙරුවන් සරණයි !!!

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 ปีที่แล้ว

    Ape hamuduruwangen wedagath prasna godak vimasuwata oba depalata godaaak pin.ape hamuduruwanta godaaak pin dirgayu lebewaaaaa.theruwan saranai

  • @senithvlogs5976
    @senithvlogs5976 ปีที่แล้ว +8

    හරි වටිනවා අපේ ස්වාමින්වහන්ස..ඉන්දික තොටවත්ත මහත්තයා දැන් ඉන්න තැන ගැනත් සතුටුයි ❤❤❤❤💯💯💯🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ කැමතිනම් දිගටම මෙම වැඩසටහන කරගෙන යන්න,,තෙරුවන් සරණයි....

  • @wasanthiperera-lp3kb
    @wasanthiperera-lp3kb ปีที่แล้ว +39

    හරිම වටින වැඩසටහනක් අහන් ඉන්න පුලුවන් දවසෙම උනත් ස්වාමින් වහන්සේ ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @nishshankadharmawardhana8014
    @nishshankadharmawardhana8014 ปีที่แล้ว +3

    කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +5

    ඉතා
    ම අශ්චර්යයක් 🙏💎🙏ගෞරනීය අපේ හිමියනි💎🙏💎 , ලොකු ස්වාමින් වහන්සේටත්,ඉන්දිකමහතාටත් තෙරුවන් සරණයි 🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @darmsersirlon1883
    @darmsersirlon1883 ปีที่แล้ว +1

    වර්ථමාණ වකවානුවට උචිතම සාර්ථක ධර්ම විවාදයකි සම්මාසම්බුදුසරණයි

  • @hemamaliperera8993
    @hemamaliperera8993 ปีที่แล้ว +20

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් ඔබ වහන්සේ ශාසනය බබලවන මිණි පහනක්....තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +5

    Obawahansege abidarma desana wisala pramanayak මමත් srawanaya kala ,බොහොම පැහැදිලි ඉතාමත් දක්ෂ ලෙස කළ desana ,..ඉන්දික මහතා prakasa කළ පරිදිම තරුණ obawahanse මැණිකක් ,නිවන් මඟ desana කරන්න අපිට ස්වාමීන් වහන්ස ,සියලුම denatama tharuwan saranai .

  • @xiaozhan8389
    @xiaozhan8389 ปีที่แล้ว

    ඹබ වහන්සේට දර්ගායුෂ ලැබෙිවා 🙏🙏🙏

  • @noelwickramathilake7349
    @noelwickramathilake7349 7 หลายเดือนก่อน

    ධම්ම විජය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 ปีที่แล้ว +2

    🙏🙏🙏තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට ..මෙම දහම් සාකච්ඡාව තුලින් බොහොමයක් කරුනු ඉගෙන ගත්තා ...බොහොමත්ම පින් අපේ ස්වාමින් වහන්සේට ත් ඉන්දික මහත්මා ටත්...මෙවැනි prog. හරීම වටිනවා නොදන්නා බොහොමයක් කරුනු මෙවැනි සාකච්ඡාවන් තුලින් අපිට දැනගැනීමට හැකියාව ලැබෙනවා.🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 ปีที่แล้ว

    හුගක් දැන ගත්තා නොදන්නා දේවල් බොහොම පිං තෙරුවන් සරණයි

  • @gayanwaduge9096
    @gayanwaduge9096 ปีที่แล้ว +8

    මගේ පිංවත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීනි.මම ඔබ වහන්සේගේ පා සිඹිමි.

    • @DyanaMunasingha
      @DyanaMunasingha 3 หลายเดือนก่อน

      අනේ මාත් සාධු කියකියා ඔබවහන්සේගේ පාද වදිනවා.හැමකල් හැමකෙනෙකුටම මෙබදු උතුම් කල්‍යාණ ගුණ ඇති ස්වාමින්වහන්සේලා ඇසුරට ලැබේවා. සාධු සාධු සාධු.

  • @nalikahelapitiya9430
    @nalikahelapitiya9430 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swamin wahanseta mage namskaray wewa

  • @yasahenegama7234
    @yasahenegama7234 ปีที่แล้ว +20

    ස්වාමින් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 ปีที่แล้ว +4

    හරිම සතුටුයි නිතර ධර්ම දේශනා උනන්දුවෙන් සිටින මා හට නිවැරදි ධර්මය හඳුනා ගනීමට ඉඩකඩ සාදා දීම අද කාලයේ වියත් යතිවරයන් විසින් කළයුතුම දෙයක්.. ඒ ශ්‍රාවක අපි අහිංසකයි...
    අපට වැරදී ඇති තැන් නිවැරදි කර දෙත්වා....සසර කෙටිකර නිවන සාක්ෂාත් කරගනීමට වෙර දරන උන් හැටියධ..

  • @goodvibesonly6165
    @goodvibesonly6165 ปีที่แล้ว

    තෙරුවන් සරනයී 🙏🙏🙏

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 ปีที่แล้ว +6

    ඇත්තටම ආඩම්බරයක් මාහට .ඔබ වහන්සේ ගෙන් කමටහන් ලබා ගැනීමට හැකිවීම.ඇත්තටම අපේ යම් යම් ගැටලු කතා කලා. දැනුම ලැබුනා . නමුත් නිවන ගැන කමටහන් ගැන පමනක් සාකච්ඡා කරන්න .ඔබ වහන්සේ ට යහපතක් ම වේවා .,තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට .

  • @nelumdahanakanelum1058
    @nelumdahanakanelum1058 ปีที่แล้ว +6

    මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා !!!🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +12

    🙏🙏🙏🙏🙏 පාද නමස්කාරය කරමි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏

  • @PiliyandalaKusalaDhammaThero
    @PiliyandalaKusalaDhammaThero ปีที่แล้ว +12

    වැඩ්ඩා වැඩ්ඩමයි.ආමිඑකේ හිටියත් මොකේ හිටියත්🙏🙏🙏

  • @gootomy4807
    @gootomy4807 ปีที่แล้ว +1

    මේකනං නියමයි ❤❤❤❤❤
    දවසම නිදි මරාගෙන උනත් අහන්න පුළුවන්. ප්‍රශ්න ඇහිරීමත් පිළිතුරු දීමත් දෙකම නියමයි.
    ආයෙමත් මේ වගේ ඒව ඕනී.
    නමස්කාර වේවා.,,🙏🙏🙏🙏🙏🙇🙇🙇🙇🙇🙇

  • @malindudeshan114
    @malindudeshan114 ปีที่แล้ว +7

    සාධූ.. සාධූ.. සාධූ.. හරිම වටින ධර්ම සාකච්ඡාවක් මගෙ පිංවත් ලොකු ස්වාමින් වහන්ස . බොහොම පිං මගෙ ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏 .

  • @aravindujayasinghe348
    @aravindujayasinghe348 ปีที่แล้ว +3

    අපේ ලොකු ස්වාමින්වහන්සේට නමස්කාර වේවා..🙏☸️🌿

  • @pasindu.privet
    @pasindu.privet ปีที่แล้ว

    ඔබ වහසේ ගැන බොහොම හිත් පැහැදිමයි ඔබ වහන්සේගේ බන තමයි බොහෝ වෙලාවට සවන් දෙන්නේ. ❤

  • @hedemu1902
    @hedemu1902 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මා දක්වන ගරු බුහුමන් කියා නිම කල නොහැක .

  • @anushajanakie9318
    @anushajanakie9318 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්ස මාරයි.

  • @kumariliyanage9253
    @kumariliyanage9253 ปีที่แล้ว +2

    බොහොමත් පිං වටිනා ධර්ම සාකච්ඡාවක් කාලයකින් මේ වගේ සාකච්ඡාවක් ඇහුවේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +2

    අර්ථවත් දහම් සාකච්චාවක්. ඉදිරියටත් මෙවැනි දහම් සාකච්චාවන් පැවැත්වීමෙන් බොහෝ අපැහැදිලිතැන් නිවැරදි කර ගැනීමට අපට පුලුවන් වෙනවා. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පතන බෝධියකින් නිවී නිවේවා.

  • @AjithRenuka-m5m
    @AjithRenuka-m5m ปีที่แล้ว +1

    සෑම ඉරිදා දිනකම රාත්‍රි 9.00 ට ලක් හඩ ගුවන් විදුලි නාලිකාව අහන්න . සිත නිවන බුදු බණ ධම්ම විජය ස්වාමින් වහන්සේගේ....

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා වැඩ සටහනක් 👍👍👍
    ❤️❤️❤️
    මෙ වගෙ වැඩ සටහන් තමයි අප කල යුත්තෙ නැත්නම් එක එක්නොනා කියපු කරපුවා නොවෙ
    ඒ ඒ අයකර ගන්න පවු ඒ අය ගෙනයයි
    අපට ඕන බුදු ධහම නගා සිටවන්න
    ආරක්ෂා කරන්න
    අපෙ මිනිසුන්ගෙ ඇස් දෙක අරින්න
    මොකද මේ රට මිනිසුන්ට බුදු ධහම ගැන විශේෂයෙන් බෞද්ධයන්ට තිබෙන දැනුම අල්පයයි
    සමහරැ ඉන්නවා කනගාටුයි කියන්න පන්සිල් පද 5 වත් නොදන්න දැනගෙන පිලිපදින නොපිලිපදින එක වෙනම කාරනයක් නමුත් බෞද්ධ පවුලක ඉපදිලා නොදන්නවා කියන එක කනගාටුවකට කරැනක්

  • @rohinipiris4191
    @rohinipiris4191 ปีที่แล้ว +8

    මාගේ ගුරුදේවොත්මයණ් වහන්සේට මාගේ නමස්කාරය වෙවා!!!! . ඇතෙන්ම මේ අභිධර්ම කතිකාවන් හරිම වටිනවා . මේ වාගේ වැඩ සටහන් දිගටම කරගෙන යන්න . බොහෝම වැදගත්

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 තොටවත්ත ට තමන්ගේ පාඩුවේ පිං කරන්න අනික් ආත්මේ සර්ව සම්පුර්ණ ව ඉපදෙන්න ආගම තිබෙන විදිහට තිබ්බාවේ මම මේ ලෝකේ විස්වාසය කරන එකම දහම 🙏❤ ලබන ආත්මේ ත් බවුද්ධ යෙක් වී ඉපදේවායි මගේ පැතුම ❤🙏

    • @anomawijesundarawijesundar4885
      @anomawijesundarawijesundar4885 ปีที่แล้ว +1

      මේ සාකච්ඡාව තුළ තෝරා බේරා ගෙන තේරුම් ගත යුතු බොහො දේවල් තියෙනවා.

  • @LahiruNalaka
    @LahiruNalaka ปีที่แล้ว +2

    මගේ උත්තම බුදු පුතුන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උත්තම පාද වන්දනා කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 ปีที่แล้ว +4

    වටිනාම සාකච්ඡාවක් 🌸🙏🪔

  • @NeethaSwarnalatha-m3n
    @NeethaSwarnalatha-m3n ปีที่แล้ว

    Ape hamuduruwanee obata deergayu sh

  • @සෙනුරිකාවින්දිකා

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට 🙏🙏🙏

  • @shyamalikumari1520
    @shyamalikumari1520 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .මගෙන් උත්තම නමස්කාරය වෙවා .කල්‍යනමිත්‍ර්‍යන් වහන්ස .🙏🙏🙏

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +9

    අපෙ හාමුදුරුවෝ ☸️🙏❤️

  • @Mooneun_nl
    @Mooneun_nl ปีที่แล้ว +2

    කාලෙකට පස්සෙ දැක්ක ගැටීමක් නැති හරිම නිවුනු සංවාදයක්..! ධර්මය හොදින් දන්න ස්වාමීන්න්වහන්සෙ නමක් එක්ක ධර්මය යම්තාක් දුරකට දන්න කෙනෙක් මෙහෙම සංවාදයක් කරද්දී අහන් ඉන්න අයටත් ඒකෙ දෙන දේ හරිම පහසුවෙන් ගන්නත් පුලුවන්.. ඒ වගේම අහන් ඉන්න හරිම පහසුයි. මට මතකයි ස්වාමීන් වහන්සේ මීට කලින් සාකච්චාවකදී කීව දෙයක්... ධර්මය යම්තාක් දුරකට හෝ දන්න කෙනෙක් එක්ක සංවාදයක් කරන්න හරිම පහසුයි කියල. ඒ වගේම තමා ඇහුන්කන් දීමත්... ඒක අද හොදටම පෙනුනා.🤍🙏🏻

  • @Viharana98
    @Viharana98 ปีที่แล้ว +5

    බුදු පියාණන් වහන්සේ එදා මාරයට පැවසුවා මගේ සිව්වනක් පිරිස ව්‍යක්ත වීනීත විශාරද බහසෘත ........... පරමත ධර්මයෙන් විසදාලන සිව්වනක් පිරිසක් බිහිවන තුරු මම පිරිනිවන් පාන්නෙ නෑ කියල . පින්වත් ස්වාමින් වහන්ස ඒ ඔබවහන්සේලා වැනි උතුමන් ගැනමමයි.

  • @ChandrakanthiBalasooriya
    @ChandrakanthiBalasooriya ปีที่แล้ว

    උතුම් දාර්ශනික අදහස් දරන විචාර බුද්ධියකින් හෙබි පින්වත් ඉන්දික තොටවත්ත මහතානනි ලෝක සත්වයා කෙරෙහි උතුම් නිවරදි ධර්මාබෝධය ලබා දීමට මේ කරන්නා වු උපකාරයට පුන්‍යනුමොදනා කරමි ඔබතුමාට උත් දීර්ඝයුශ ල
    ¿බේවා උතුම් ධර්මාබෝධය ල¿බේවා 🙏🙏🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 ปีที่แล้ว +2

    හරිම වටිනවා පින්වත් ස්වාමීනී. ඔබ වහන්සේ හරිම ආදරශමත්.🌼🙏බොහොම පිං🌼🙏

  • @chanakarajaguru1555
    @chanakarajaguru1555 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි පිංවත් සුවාමින් වහන්සේ

  • @chandraatapattu8090
    @chandraatapattu8090 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු! තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයානන්වහන්ස!🙏🙏🙏🙏🙏🙏අැත්ත වශයෙන්ම ඉතා වටිනා කාලීන ධර්ම සාකච්ඡාවක්. ඉන්දික මහතාටත් බොහොම ස්තුතියි. තවත් මෙවන් සාකච්ඡා ඉදිරියේදිත් අහන්න බලාපොරොත්තු වෙනවා.

  • @Viperss_K0
    @Viperss_K0 ปีที่แล้ว

    Harima watina darma sakajjawak 🙏

  • @nisalaarana7033
    @nisalaarana7033 ปีที่แล้ว +5

    අනේක වාරයක් පින් ස්වාමීන් වහන්සේ ,ධර්මය සිරිලක බබලවන්නට ඔබ වහන්සේට ශක්තිය ලැබෙන බව ඒකාන්තයි ,සාදු ,සාදු ,සාදූ !!!

  • @achinidayarathna6110
    @achinidayarathna6110 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි ලොකු ස්වාමින්වහන්ස 🙏🏻

  • @nadeeshasandamali6721
    @nadeeshasandamali6721 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 16 วันที่ผ่านมา

    Swaminwahansa oba wahanseta theruwan saranayi

  • @ranjanianandagoda7939
    @ranjanianandagoda7939 ปีที่แล้ว +10

    සම්බුද්ධ ශාසනය පිලිබඳ අතුරු සිදුරු නැතිව තාර්කිකව ඉදිරිපත් කරන්න ලැබීම කාලයේ හැටියට ලොකු පිනක්... ☸️🙏☸️🙏☸️🙏

  • @JDM-mj4cd
    @JDM-mj4cd ปีที่แล้ว +2

    බොහෝම වටිනා වැඩසටහනක් , ගැබුරු උනත් අහන ඉන්න පුළුවන් සාකජ්ජාවක්.

  • @priyadarshaninisha5097
    @priyadarshaninisha5097 ปีที่แล้ว +4

    වර්තමාන සමාජය තුල සැබැවින්ම ඔබ වහන්සේ ධර්මධර සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.ඔබ වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

  • @N-LH
    @N-LH ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว

    තෙරුන් සරලයි ඹබ වහන්සේට සාදු සාදු සාදු

  • @JayaMusic12
    @JayaMusic12 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට

  • @MrChrishantha
    @MrChrishantha ปีที่แล้ว +5

    නොදන්නා දේ ගොඩක් දැනගත්තා අපේ හාමුදුරුවනේ... ගොඩක් පිං 🙏🙏🙏

    • @Gaganayaka
      @Gaganayaka ปีที่แล้ว

      මට බනල රිප්ලයි එකක් කැමතිනම් දාපන් නැත්තන් එත් ඖලක්නැ එත් මට අනුකම්පා කරල මෙක කියාන් මෙ සාකච්චාව මාත් ඉවර වෙනකන්ම බලනගමන් පුරුද්දට කමෙන්ට් බලන ගමන් ඉන්නෙ රට ගැන මාර බයක් ඇති වෙන්නෙ මෙ කමෙන්ට දැක්කමනම් එව වැඩක්නැ කියමුකො මට කියන්වද කරුනාකරල ගොඩක් දෙවල් දැනගත්ත කිවට එ දැනගත්ත ඔක්කොම් ඔනෙ නැ දැනගත්ත එකම එක දෙයක් ආයි මෙ විඩියො එක නොබල මට කියපන් ඇත්තටම බන් උබල රොබොල් මෙ සාකච්චාව අහල අඩු ගානෙ උබට එකම එක මොහොතකටවත් අපි මැරෙනවනෙ කියල හරි මරනානුස්සතියවත් සිහි උනාද කියපන්කො මටනම් හිතාගන්ඩ බැ උබ්ල කොම වලද් ඉන්නෙ කියල උබ කියපන් මෙ සාකච්චාවෙන් මට මෙ කාරනෙ ගැන තෙරුනා මෙක ප්‍රත්‍යක්ෂ උනා කියල මොන්ම හරි දෙයක් මං මෙ යකා වගෙ කැ ගහන එකෙන් මාව මනින්නෙ නැතුව අහපු දෙට උත්තරයක් දියන් සමහරවිට උබෙ උත්තරෙ මට මං ඉන්න මුලාවක් නැති කරගන්න හෙතුවෙන්න පුලුවන් එකයි කියන්නෙ මං හරිමයි කියල හිතන් ඉන්න එකෙක් නෙවෙයි මම ඉතින් මට අමතන්න කලින් දෙපාරක් හිතල මට කියාන් අහවල් දෙ තෙරුනා නිවනට හෙතු වෙන දෙයක් ලොකු උද්ව්වක්

  • @tiron5700
    @tiron5700 ปีที่แล้ว +1

    දුකෙන් මිදෙන්නේ හිතයි!
    සදහටම සැනසීම සතුට ශක්තිය ලැබෙන ආශිර්වාදයක්!

  • @manomamano397
    @manomamano397 ปีที่แล้ว

    harima watina darma sakchwak Saud sadu sadu maga suwamin wahansata b s

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @kasunranasingha4913
    @kasunranasingha4913 ปีที่แล้ว +1

    පාන්දර දෙකට ඇහැරිලා නින්ද නොයන නිසා අහම්බෙන් අහන්න ලැබුන වටින සාකච්චාවක් .
    මුලින්ම හිතුනෙ ඉන්දික මහත්මය උපතින්ම පෙනීම තිබිල මම උපතින්ම අන්දයි කියලා. ඇත්තටම සියලු දේ උපතින් ලැබුන අපි මොනාද ඉගෙන ගෙන තියෙන්න්. 😢😢😢

  • @a.d.s.damsara
    @a.d.s.damsara ปีที่แล้ว +1

    බොහොම පින් ...කල්‍යාණ මිත්‍රයානන්වහන්ස....,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @AlaVitharana
    @AlaVitharana 7 หลายเดือนก่อน

    නියම බුදු පණිවිඩය නොදැන නොයෙක් මත ඉදිරිපත්කරන දෘෂ්ටි මතධාරීන්ට ගරු ධම්ම විජය ස්වාමීන් වහන්සේගෙන් නියම පිළිතුරක් ලැබේවි.

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි .🙏🌷🙏🌷🙏🌷