Prarthana (ප්‍රාර්ථනා) | Episode 01 | 18th March 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2024
  • Prarthana (ප්‍රාර්ථනා) | Episode 01 | 18th March 2024 | TV Derana
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Harsha Udakanda
    Producer : Harsha Udakanda
    Music Director : Nimesh Kulasinghe | Ranjith Premaweera
    Script Writer : Niduk Madushika
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #prarthana #prarthanateledrama
  • บันเทิง

ความคิดเห็น • 411

  • @user-ns5ib1eh8k
    @user-ns5ib1eh8k หลายเดือนก่อน +546

    පොන් එකෙන් බලන්න කට්ටිය කෝ ❤🥺🌻

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +403

    අලුත් කතාව බලන්න එන යාළුවො හැමෝම අද ඉදලා ❤❤❤❤

    • @kdnbsammanikdnbsammani7667
      @kdnbsammanikdnbsammani7667 หลายเดือนก่อน +4

      api

    • @SaraH-ev1td
      @SaraH-ev1td หลายเดือนก่อน +4

      ❤❤❤

    • @user-wh7el6gg5w
      @user-wh7el6gg5w หลายเดือนก่อน +3

      ❤️❤️

    • @thanulibhagya9621
      @thanulibhagya9621 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PraboDini
      @PraboDini หลายเดือนก่อน +2

  • @Wijesundara-sl
    @Wijesundara-sl หลายเดือนก่อน +167

    නිකිනි කුසුම් එක වගෙ කැම්පස් කතාවක් වගේ ලස්සන වෙයි කතාව හර්ශ උඩකන්ද සර් සුබ පැතුම් ❤

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +172

    එමාෂාද Main Character එක 😁ශලනිත් ඉන්නවා ලස්සන වෙයි Drama එක 🤩

  • @sandu7799
    @sandu7799 หลายเดือนก่อน +62

    අලුත් කතාව නම් ලස්සනයි වගේ. නිලන්ති අක්කා ගොඩක් කාලෙකින්. එමාශාගේ හැම කතාවක්ම නොවරදවාම බැලුවා. හිත ලග හිනහුනා,හිතුවක්කාරි මේකත් ඒවගේම ලස්සන වෙයි 😍😍😍😍😍😊😊😊

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 หลายเดือนก่อน +57

    කතාව ලස්සනයි වගේම ඉක්මනටම ඉවර වෙයි හර්ෂ උඩකන්දගෙනෙ එයාගෙ කතා short & sweet ❤

  • @User-jf9xv8ep6b
    @User-jf9xv8ep6b หลายเดือนก่อน +46

    එමාශා අක්කි ආසම කෙනෙක් 😍 කොච්චර කල් ගියත් තාමත් ඒ වගේමයි බෝනික්කියක් වගේ කතාව නම් සුපිරියක් වගේ ❤❤❤

  • @sarithudana
    @sarithudana หลายเดือนก่อน +51

    මේක නම් film එකක් වගේ මාර ගති. දෙවනි ඉනිමයි මේකයි තමා quality එකටම දැක්කෙ දෙරණෙ❤🎉

  • @slliyanage361
    @slliyanage361 หลายเดือนก่อน +92

    එමාෂා ගේ ලස්සන. කැමති ම නිලියක්

  • @user-wh7el6gg5w
    @user-wh7el6gg5w หลายเดือนก่อน +45

    අලුත් කතාව ලස්සනයි . .මම වගේම පිටරටක ඉදලා ෆෝන් එකෙන් බලන යාලුවො සෙට් එක කෝ...ආදරෙයි හැමෝටම ❤❤❤❤❤

    • @SaraH-ev1td
      @SaraH-ev1td หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @user-ts2nj5gj9c
    @user-ts2nj5gj9c หลายเดือนก่อน +20

    ලොක්කි ඉවර වුනාට පස්සෙ කතාවක් එනකම් හිටියේ බලන්න. ඒකත් හරි අද ඉදන් ❤🥰

  • @Nethukisinethma
    @Nethukisinethma หลายเดือนก่อน +101

    එමාශා ඉන්න හින්දා බලන්න ආවා,කාලෙකින් දෙරණෙ කතාව ක දැක්කෙ❤❤

  • @Nishaya722
    @Nishaya722 หลายเดือนก่อน +22

    එමා දැකලා ආවේ ❤ දෙරණ ජරාවල් බලන්නෙම නැති 2උණත් එමා ඉන්න එකක් හොය හොයා හිටියේ

  • @chamathsarachamathsara-hj5fz
    @chamathsarachamathsara-hj5fz หลายเดือนก่อน +47

    අලුත් කතාවට ලස්සන චරිත ටිකක් දාල තියේ ❤️🤗

  • @nethmibhagya5691
    @nethmibhagya5691 หลายเดือนก่อน +92

    දෙවනි ඉනිමෙ ලිහිනිලා දෙන්න්ම ඉනෝ

  • @DineshiSoha
    @DineshiSoha หลายเดือนก่อน +31

    අලුත් කතාවෙ හැමෝටම සුබ පතනවා. එමාශා අක්කි ලස්සනයි. අලුත් girl කෙනෙකුත් ඉන්නවා නෙ. ඉස්සරහට කතාව ලස්සන වෙයි💛💛

  • @bggamagebg2196
    @bggamagebg2196 หลายเดือนก่อน +15

    ලස්සන කතාවක්.අසාවෙන් හිටියෙ දානකල්ෙමාශයි ශලිනියි දෙන්නම ඉන්නවා.ලිහිනිලා දෙන්නම ඉන්නෝ.හර්ශ තමන්ගේ කමට ශාලුව ලොකු නොකර එමාශව මේන් කැරැක්ටර් එකට දාලා එයාගේ මහත්මා ගුනේ පෙන්නුවා.ශාලුව ආපහු කතාවකින් දැකීම ගොඩක් සතුටුයි.හ්ෂ්මෝටම සුබ පැතුම්.❤❤

  • @u_twr724
    @u_twr724 หลายเดือนก่อน +40

    මේක බලලා හිතලග හිනහුන මතක් උන 🙃

  • @Dinethindeepa
    @Dinethindeepa หลายเดือนก่อน +58

    කතාවෙ concept එක නම් හොදයි,හැබැයි plz රබර් නම් කරන්න එපා කතාව ,සාමාන්‍යයෙන් දෙරණෙ කතා මුලින් ලස්සනට පටන් අරන් පස්සෙ ට්‍රැක් අවුට් ගිහින් කතා අල කරනවා😅

    • @sanjupradiya4660
      @sanjupradiya4660 หลายเดือนก่อน +4

      කතාව හර්ශ උඩකන්දගේ එකක් නිසා ඉක්මනින් ඉවරවෙයි. හර්ශ උඩකන්දගේ වයිෆ් තමයි ශලනි ඒකයි එයාව දෙවෙනි ඉනිමෙන් අයින් වුණාට මේ කතාවේ ඉන්නේ. එමාශා අක්කත් එහෙමයි දෙවෙනි ඉනිමෙන් අයින් වුණාට මේකේ ඉන්නවා.

    • @InspiroQuest-nu6lw
      @InspiroQuest-nu6lw หลายเดือนก่อน

      ​@@sanjupradiya4660එහෙම තමා යකො මෙකෙ ඉන්න එමාෂා දෙවෙනි ඉනිම හිටියා එක අදාල නැ කතාවකට

  • @dulanjamihirani
    @dulanjamihirani หลายเดือนก่อน +20

    " ප්‍රාර්ථනා 💕 "
    හරි ලස්සන කතාවක් ආසාවෙන් බලන්න ගත්තා .................. 💖💖💖

  • @Blooms45
    @Blooms45 หลายเดือนก่อน +20

    එමාශා අක්කි නිසාමයි බලන්න ආවේ😍😍 ඔයාගෙ ඇක්ටින් ගොඩාක් ලස්සනයි හරිම නැචුරල්.. ගොඩක් දියුණු වෙලා.. සින්දුවත් එක්ක ගොඩක් ලස්සනයි ඒ කොටස 🥰

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน +1

      මමත්💐💐💐💐💐❤

  • @SasithPiyumal
    @SasithPiyumal หลายเดือนก่อน +35

    හරිම ආසාවෙන් බලන් හිටියේ මේ දවස එනකන්..😊 මං අතිරේක රංගනයකින් කලාවට අඩිට තිබ්බ පලමු අවස්ථාව..🙃
    පුංචි ආරම්භයක් උනත් මාරම සතුටක් දැනෙනවා..🥺 ප්‍රාර්ථනා හැමෝටම ජයෙන් ජයම වෙන්නෝන..💝🤘

  • @upekagimhani4446
    @upekagimhani4446 หลายเดือนก่อน +16

    අනේ ලහිරු අයියව ගොඩ කාලෙකින් තාමත් බෝයිස් ඕවර් ෆ්ල්වර්ස් එකේ සින්දුව මතක් වෙනවා ❤😊

  • @Top_1-go1dq
    @Top_1-go1dq หลายเดือนก่อน +11

    ආදරණිය කතාවක් වෙයි මේක ❤ ලස්සනට දිගටම කතාව ගලාගෙන ගියොත් ඇති ❤😊

  • @dusheechamodi5180
    @dusheechamodi5180 หลายเดือนก่อน +37

    දිනෙල්ක අයියා ඉන්න නිසා තමයි කතාව බලන්න ආවේ...🤍✨
    අද නං නෑ ඉතින්...🥺💔 ඒ වුනාට කතාවේ ඉස්සරහට අපිට බලන්න පුලුවන් වෙයි නේ...🥳❤️

    • @nethmi1ranasinghe
      @nethmi1ranasinghe หลายเดือนก่อน +4

      ඔව් දිනෙල්ක අයියා නිසාමයි බලන්නෙ.....🤍🤗

    • @isharapriyanjalee2141
      @isharapriyanjalee2141 หลายเดือนก่อน +4

      ඔව්❤

  • @surangiangi
    @surangiangi หลายเดือนก่อน +19

    හිත ළග හිනුනා වගේ ලස්සන කතාවක් වෙයි ❤️❤️❤️

  • @kanchiaw
    @kanchiaw หลายเดือนก่อน +16

    හර්ෂ උඩකන්දගේ කතාවක් කියන්නේ ඉතින් සුපිරි

    • @prathnayaka2409
      @prathnayaka2409 หลายเดือนก่อน +2

      අපෝ ලොක්කි 2ක හෑවා😢😢😢😢

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 หลายเดือนก่อน

      හර්ශ කිය්න්නෙ ලිහිගෙ husband නෙ??

  • @AishaDeZeus
    @AishaDeZeus หลายเดือนก่อน +18

    ලස්සනයි... Thank you මාවත් එකතු කරගත්තට ( nurse විදිහට) හර්ෂ අයියා ❤... හැමෝම ආදරෙන් අද ඉදන් ප්‍රාර්ථනා එක්ක එකතු වෙන්න ❤️❤️ .deranatv

  • @user-ly8wg4zo3i
    @user-ly8wg4zo3i หลายเดือนก่อน +11

    ප්‍රාර්ථනා කොහොම හරි නංගිව හොයා ගනි නේද යාළුවනේ😊😊😊

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 หลายเดือนก่อน +7

    උපේකා අක්කා ඉන්න නිසා බලන්න ආවේ දෙයියනේ දිනෙල්ක අයියාත් ඉන්නවා මම ආසම දෙන්නෙක්.... එමාෂා අක්කා හරි ලස්සනයි මේකේ හැමොටම සුබ පැතුම් එක්කරනවා ❤️

  • @T.B.kumariKumari
    @T.B.kumariKumari หลายเดือนก่อน +6

    ඒක නම් සුපිරි යක්,,❤❤❤ ජය වේවා හර්ෂ උඩ කන්න ඇතුලු ටීම් එකටම🎉🎉🎉

  • @nethmi1ranasinghe
    @nethmi1ranasinghe หลายเดือนก่อน +8

    දිනෙල්ක අයියා ඉන්න නිසාමයි බලන්න ආවේ.....🤍🤗
    අද කතාවෙ දිනෙල්ක අයියා නැති උනත් ඉස්සරහට බලන්න ආසාවෙන් ඉන්නවා.....🤍🤗✨️

  • @Dineth334
    @Dineth334 หลายเดือนก่อน +26

    එමාශා ඒ voice එක ගැලපෙන්නෙ නෑ කවියො කවි ලියන්නෙ නැතුව මොනව ලියන්නද බන්😂

    • @user-wh7el6gg5w
      @user-wh7el6gg5w หลายเดือนก่อน

      කවියො නෙවෙයි හවියො කියලා කියන්නෙ නේද එතන

  • @chamarimadushika3919
    @chamarimadushika3919 หลายเดือนก่อน +2

    කතාව ගොඩක් ලස්සන වෙයි. නිදුක් අයියගේ සැලෙනා නුවන් කතාව වගේම මේ script එකත් ලස්සනයි. සුභ පැතුම්.

  • @ImharshaniSenanayaka-fo1hk
    @ImharshaniSenanayaka-fo1hk หลายเดือนก่อน +3

    පටන් ගැනීමනම් ලස්සනයි ...අනිත් ඒවා වගේ අදින්නේ නැතුව ...ලස්සන කතාවක් දෙන්න...."ප්‍රාර්ථනා සුභ පැතුම් .."❤❤❤

  • @andyandy7194
    @andyandy7194 หลายเดือนก่อน +7

    😂😂😂😂ඔක්ෂිජන් දෙන්නෙ හුස්ම ගන්න අපහසු වෙනකොට.අසාධ්‍ය ලෙඩා කතාකරනවා.

  • @user-ml7ho3xc4e
    @user-ml7ho3xc4e หลายเดือนก่อน +11

    ඔන් අලුත් කාතව කලින්ම බලන්න අවා කුවට් ඉදන්

  • @user-wd6jf4sq9c
    @user-wd6jf4sq9c หลายเดือนก่อน +24

    හස්බන්ඩ් ගේ කතාවට ශලාත් ඉන්නො දෙවෙනි ඉනිමේ ලිහිනිලා ඩබල ඉන්නෙ මුල නම් හොදයී මැද හරිය කොහොම වේද දන්නෑ නේ ලමයී

    • @NishamaMadushani
      @NishamaMadushani หลายเดือนก่อน +2

      Ou neda.harsha sarge katha ලස්සනයි

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 หลายเดือนก่อน +6

    අලුත් කතා ව ගොඩක් ලස්සනයි හැමෝටම බුදුසරණයි

  • @user-nimalimadhushani
    @user-nimalimadhushani หลายเดือนก่อน +4

    විධායක නිෂ්පාදන
    ශලිනි ප්‍රනාන්දු
    Good luck dr..❤❤

  • @Nawodyadew
    @Nawodyadew หลายเดือนก่อน +10

    ලස්සන වෙයි වගේ කතාව. එමාශා ලස්සනයි❤❤

  • @user-wh7el6gg5w
    @user-wh7el6gg5w หลายเดือนก่อน +6

    අදින්න නම් එපා දිගට ..සීසර් ලා වගේ ලස්සන end එකක් ඕනි කෙටියෙන්

  • @Chethii
    @Chethii หลายเดือนก่อน +1

    හර්ෂ ශලනි දෙන්නගෙම ලස්සන වැඩක්නේ, ආසාවෙන් බලන්ව, ශලනිව ආයෙත් බලන්න ලැබුණු එක නම් හොඳයි❤😊

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +7

    කලින් ඒවා වගේ ලස්සන කතාවක් වෙයිද නැත්නම් දෙවනි ඉනිම වගේ මෝල් විකාරයක් වෙයිද ..

  • @nilukasamanthi1847
    @nilukasamanthi1847 หลายเดือนก่อน +7

    මෙක බලද්දි නිල පබළු මතක් වූනා මාලන්ගෙ කොටස් බලද්දි

  • @user-li7bv5xg5o
    @user-li7bv5xg5o หลายเดือนก่อน +7

    ලස්සනයි වගේ ,,දෙවෙනි ඉනිම වගේ නොවේවා,,😂😂

  • @user-il9qc7vy5v
    @user-il9qc7vy5v หลายเดือนก่อน +3

    ආදරණීය කතාවක් වෙයි මෙක ලස්සනයි දිගටම කතාව ගලාගෙන ගියොත් ඇති ❤️🥰

  • @Sajithanusha
    @Sajithanusha หลายเดือนก่อน +3

    All the best කියන්න ආඩම්බරයි මට සෞක්‍ය ඉගැන්නුව සමීර නිරෝශන් සර් ඉන්නවා හැමදාමත් ආදරෙයි සර් ❤❤❤

  • @queen34505
    @queen34505 หลายเดือนก่อน +6

    දෙරනෙ මෙකප් විතරයි 😂❤

  • @Pramudikaveesha77
    @Pramudikaveesha77 หลายเดือนก่อน +20

    දෙරණට ජය වේවා ප්‍රාර්ථනා ටෙලි ග්‍රාමා එක නියමයි❤

  • @sanjupradiya4660
    @sanjupradiya4660 หลายเดือนก่อน +7

    Congratulations 🎉🎉🎉 ළහිරු ප්‍රබාත් අයියේ. Derana Dream Star season 05 හිටපු ඔයා අපේ දක්ශ ගායකයා දැං නළුවෙක් 😍😍😍

  • @supipisandeepani8037
    @supipisandeepani8037 หลายเดือนก่อน +4

    ලහිරු අයියා ඉන්න නිසා කතාව බලන්නෙ. 💫 එයා අපෙ ඉස්කෝලේගියෙ❤😊

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 หลายเดือนก่อน +3

    කතාව පටන් ගනිද්දිම ලොකුම කුතුහලය නැතිකරල,වටේ යවල අදින්න ගත්තම ඔය ෂෝක් කතාව කියල උඩපනින අය වැලලෙනව නෙවෙයි comments කොට කොට..😅

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y หลายเดือนก่อน +5

    ප්‍රර්ථනා 🥺💗 හරිම ලස්සන කතාවක් 🤍

  • @RenukaDamayanthi-no9qf
    @RenukaDamayanthi-no9qf หลายเดือนก่อน +5

    Kuwait හරිම ලස්සනයි ❤❤❤ එමාසා ඉන්න නිසා ලස්සන වෙයි හැමදාම කතාව ...

  • @sathsarani.
    @sathsarani. หลายเดือนก่อน +11

    ශාලූ & එමාෂා❤❤

  • @sabeetharanasinghe8257
    @sabeetharanasinghe8257 หลายเดือนก่อน +5

    Emasha hinda balanna awe❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน +6

    ශලනි එමාෂා.දෙන්නම.ඉන්නවා

  • @ahinsasadamali5927
    @ahinsasadamali5927 หลายเดือนก่อน +3

    Lassanai kathawa...harsha udakanda eyage telidrama lassanai❤❤❤❤

  • @NisansalaMdushni-sk8lr
    @NisansalaMdushni-sk8lr หลายเดือนก่อน +3

    දෙවෙනි ඉනිම wage අඳින්න nathuwa ගියොත් හොඳයි 😊

  • @PrarthanaMaduwanthi2003
    @PrarthanaMaduwanthi2003 หลายเดือนก่อน +4

    Tv එකෙනුත් බලලා Phone එකෙනුත් බලන මං වගේ තවත් අය ඉන්නවදෝ☺️

  • @NihalSamaraweera-fz2yw
    @NihalSamaraweera-fz2yw หลายเดือนก่อน +6

    ඔන්න මමත් බලන්න ආවා❤❤❤❤

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb หลายเดือนก่อน +7

    Me kathawa gitar play කරන විදිය ..ara චූටි බබා athe තියාගෙන ඇවිත් අනික් කෙනාට දෙන විදියට බොරු ළමයෙක් කියලා පේනවා thathvika na

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl หลายเดือนก่อน +3

    කතාව අලුත් උනාට හොදකතාවක් වගේ

  • @user-in9ev6vo3f
    @user-in9ev6vo3f หลายเดือนก่อน +4

    Prarthana lassana kathawakin awasan wewa kiyala apith prarthana karanoo😘

  • @Dineshtharaka
    @Dineshtharaka หลายเดือนก่อน +6

    ලොක්කිගේ කතාවෙ ගොඩාක් අය මේකෙ ඉන්නවා දැක්ක නිසා බලන්න ආවේ. ඒක වගේ ඉක්මනට ඉවර කරන්න නම් එපා ඒත්😢

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 หลายเดือนก่อน +2

    මේක ලස්සන කතාවක් කියලා හිතෙනවා ඒත් බලන්න එපා වෙන තරමට back ground music sound එක වැඩියි කතා කරන ඒවා clearly ඇහෙන්නෙ නැහැ

  • @user-ge3bu3yk8o
    @user-ge3bu3yk8o หลายเดือนก่อน +82

    Lasanai kathawae wish you all the best ❤❤❤

    • @markantonypererapodimarakk8040
      @markantonypererapodimarakk8040 หลายเดือนก่อน

      Wish karapu eke varadak neha kathava lassanai kiyanna patangatta vitharaine

    • @user-ge3bu3yk8o
      @user-ge3bu3yk8o หลายเดือนก่อน

      Lasanae dae lasani

    • @user-zh9if4uy9h
      @user-zh9if4uy9h หลายเดือนก่อน

      𝙻𝙰𝚂𝚂𝙰𝙽𝙰𝙸 𝚔𝚊𝚝𝚑𝚊𝚠𝚊❤❤❤❤❤

    • @NiluHelan-lc6li
      @NiluHelan-lc6li หลายเดือนก่อน

      @@markantonypererapodimarakk8040 mmmmmmñmmnmmmmmm

    • @NiluHelan-lc6li
      @NiluHelan-lc6li หลายเดือนก่อน

      @@markantonypererapodimarakk8040mmmmñmmñmmm
      mmmmmmnmñmmmnmmmmmmmm.mm
      Mmm
      .
      .
      Mm
      Mmmm
      .

  • @ArunodyaVidu-vl5ox
    @ArunodyaVidu-vl5ox หลายเดือนก่อน +4

    Harsha udakanda karapu drama ekak nam supiriyakma thama💖
    Good luck!

  • @thilankamadushan4849
    @thilankamadushan4849 หลายเดือนก่อน +2

    කතාව ගොඩක් ලස්සනයි දිගටම ලස්සනට කරගෙන යන්න අලුත් නලු නිලියොත් ඉන්නවා සතුටුයි 😊❤😊

  • @rasikadulani5190
    @rasikadulani5190 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් සුපිරි👍❤️🥰

  • @indikakalutara4295
    @indikakalutara4295 หลายเดือนก่อน +5

    Emasha❤❤Shalini❤❤

  • @Rishelishama
    @Rishelishama หลายเดือนก่อน +3

    Lokkige kathawen passe meka thama aswen balanna yanne. Lassanai hamoma 🤭💖💖

  • @slliyanage361
    @slliyanage361 หลายเดือนก่อน +6

    Lassana sinduwak patan ganmedima❤

  • @Ceylon_44
    @Ceylon_44 หลายเดือนก่อน +3

    වේනස් ම ආරම්භයක්

  • @NadeeshaKonara
    @NadeeshaKonara หลายเดือนก่อน +2

    කතාව ලස්සනයි.දිගටම ඒ ලස්සන තියන්න 😊

  • @ndjayathilaka9397
    @ndjayathilaka9397 หลายเดือนก่อน +2

    හරිම ලසසනයි කතාවට👌👌👌❤❤❤

  • @user-nr2yz2uw4v
    @user-nr2yz2uw4v หลายเดือนก่อน +1

    Lassana drama ekak....wish you all the best harsha udakanda sr...❤❤❤

  • @amashadilshani1434
    @amashadilshani1434 หลายเดือนก่อน +4

    Emasha lassanai ❤❤

  • @kumudunidilka5212
    @kumudunidilka5212 หลายเดือนก่อน +3

    Kathawa godak lassanai wish you all the best❤

  • @user-cs9rp7ie4q
    @user-cs9rp7ie4q หลายเดือนก่อน +2

    Lassanam lassanai කතාවට godak adarei ❤❤❤

  • @yhgg6850
    @yhgg6850 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සන කතාවක් ❤

  • @ImashiDisanayaka-rw5bq
    @ImashiDisanayaka-rw5bq หลายเดือนก่อน +2

    ලස්සන කතාවක් වෙයි ❤️

  • @rumeshamadushani4812
    @rumeshamadushani4812 หลายเดือนก่อน +6

    අම්මා ලස්සනයි දුවට වඩා

  • @sasinichathurika6871
    @sasinichathurika6871 หลายเดือนก่อน +2

    Harsha udakanda katha lassanai. Asawen balanne.

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 หลายเดือนก่อน +2

    Ane meka lassana kathawakkk❤❤

  • @yamunabandara619
    @yamunabandara619 หลายเดือนก่อน

    Aluth kattiyak ekka aluth kathawak.ලස්සනයි .suba pathanawa oyala hemotama

  • @manorijayalath3704
    @manorijayalath3704 หลายเดือนก่อน +1

    Harima lassanai kathawa...ALL THE BEST..

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe หลายเดือนก่อน +5

    නිලන්ති අක්කා කාලෙකින් කතාවක ඉන්නව....එයා හින්දා බලන්න ආව 😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘 ආදරෙයි

  • @user-pc6mo7eh5b
    @user-pc6mo7eh5b หลายเดือนก่อน +2

    ලස්සනයි කථාව ❤❤❤

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 หลายเดือนก่อน +2

    ලස්සන කතාවක් 🥰🥰🥰.

  • @user-ud7kj9ib2k
    @user-ud7kj9ib2k หลายเดือนก่อน +1

    Song එක ගොඩක්ම ලස්සනයි ඒ වගේ කතාව ත‍් ගොඩක් ලස්සන ඇති ❤❤❤❤❤

  • @wasanawasana2412
    @wasanawasana2412 หลายเดือนก่อน +2

    සිංදුවත් ලස්සනයි ❤

  • @user-ol7yo8bz6g
    @user-ol7yo8bz6g หลายเดือนก่อน +2

    ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @JanaliWijisundara-we4wc
    @JanaliWijisundara-we4wc หลายเดือนก่อน +1

    Ow Ekanam Aththa Derane Teledramas Harima Lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xj6lp3zl4t
    @user-xj6lp3zl4t หลายเดือนก่อน +1

    ❤Godak lassana kathawak ❤

  • @user-gq7pt3pb2u
    @user-gq7pt3pb2u หลายเดือนก่อน

    Harima lassana kathawak balapu mul dawasema hitha reduna kathawak ❤ emasha akki oy hodata ragapanawa mage asama charithe oya❤❤❤love you

  • @KeshawaKalana
    @KeshawaKalana หลายเดือนก่อน +2

    ලස්සනයි මේ කතාව

  • @sabakaone3041
    @sabakaone3041 หลายเดือนก่อน +2

    ලස්සනයි දැනටනම් දිගටම මේවගේ තිබ්බොත් හොදයි ❤❤❤❤❤🥰🥰🥰

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u หลายเดือนก่อน +1

    ලස්සනයි වගේ අනිවාර්යයෙන්ම බලනවා දිගටම