Prarthana (ප්‍රාර්ථනා) | Episode 02 | 19th March 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2024
  • Prarthana (ප්‍රාර්ථනා) | Episode 02 | 19th March 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Harsha Udakanda
    Producer : Harsha Udakanda
    Music Director : Nimesh Kulasinghe | Ranjith Premaweera
    Script Writer : Niduk Madushika
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #prarthana #prarthanateledrama
  • บันเทิง

ความคิดเห็น • 298

  • @dilharalakshinidil
    @dilharalakshinidil 2 หลายเดือนก่อน +392

    1 episode එකෙන්ම කතාව හිතට වැදුනු අය කො ❤

    • @user-wd6jf4sq9c
      @user-wd6jf4sq9c 2 หลายเดือนก่อน +7

      මුල හොදයී අන්තිම වෙන්න මොනා වෙයීද දන්නෑ

    • @dineshatharangani2972
      @dineshatharangani2972 2 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @NadeeraSapumali
      @NadeeraSapumali 2 หลายเดือนก่อน +3

      habai kathawe lassnai

    • @A.A.Malkanthi
      @A.A.Malkanthi 2 หลายเดือนก่อน +1

      මම ❤

    • @AMAYA544
      @AMAYA544 2 หลายเดือนก่อน +1

      Mn

  • @user-ud7kj9ib2k
    @user-ud7kj9ib2k 2 หลายเดือนก่อน +167

    දෙවෙනි කොටසත‍් පෝන්,නෙකෙන්,බලපු අය කෝ ❤❤❤❤❤

  • @Sasadi762
    @Sasadi762 2 หลายเดือนก่อน +233

    මට ලයික් 30 ක් දෙන්නකෝ 🥺 අවුරුදු 18 ක චූටි කෙල්ලෙක්ගෙ අහින්සක ඉල්ලීමක් ... 😥

    • @TharuAsha
      @TharuAsha 2 หลายเดือนก่อน +13

      අවුරුදු 18 කියන්නෙ වගකීමක් තියෙන කෙනෙක්...කාගෙන්වත් ලයික් හිගා නොකා හොද කොමන්ට් එකක් දාන්න ලයික් වැටෙන... තමන්ගෙ අහිංසකමයි,අසරණ කමයි කිය කිය 18ඉදන් අනුන්ගෙන් යැපෙන්න පටන් ගන්න එපා.. තමා විසින් බ්‍රෑන්ඩ් එකක් වෙන්න උත්සාහ කරන්න...18කියන්නෙ ජීවතේ පටන් ගැන්ම.

    • @MadushaniWathsala-ky8xl
      @MadushaniWathsala-ky8xl 2 หลายเดือนก่อน +3

      ​@@TharuAsha😊😂යා

    • @TharuAsha
      @TharuAsha 2 หลายเดือนก่อน +2

      @@MadushaniWathsala-ky8xl 🙄🙄

    • @nelumnethmini1586
      @nelumnethmini1586 2 หลายเดือนก่อน +3

      Hodt al krgnn oy phone ek paththakin tyl.. etkt ohm higaknn on nh.. 😒

    • @sachinthanayanajith
      @sachinthanayanajith หลายเดือนก่อน +1

      222

  • @slliyanage361
    @slliyanage361 2 หลายเดือนก่อน +83

    දැනටනම් ගොඩක් සංවේදී ලස්සන කතාවක් කතාව නිම වෙනකම්ම මේ ලස්සන මේ විදියටම තිබුන නම් ඇති

  • @Dinethindeepa
    @Dinethindeepa 2 หลายเดือนก่อน +84

    මේ කතාව ටිකක් හිත ලග හිනැහුනා කතව වගේ නේහ්?😅😅

    • @nuwanthikapiyumli4740
      @nuwanthikapiyumli4740 2 หลายเดือนก่อน +4

      Ow ewge..ඇයි දියණි කතාවත් වගේ දෙරෙණ ගිය

  • @user-wd6jf4sq9c
    @user-wd6jf4sq9c 2 หลายเดือนก่อน +104

    අම්මයි දුවයි අක්කයී නංගී වගේ

    • @frinhndogeetha1534
      @frinhndogeetha1534 2 หลายเดือนก่อน

      ඔව්

    • @raspberrypie1235
      @raspberrypie1235 2 หลายเดือนก่อน +1

      Me sewwandi kiyan kena mekata galapenne naa.
      Wayasata galapena kenek ganna.

    • @madusankalakshan6394
      @madusankalakshan6394 2 หลายเดือนก่อน +2

      Ai akki nangi wage aya aththa jivitheth inneeee

    • @nimmiperera8931
      @nimmiperera8931 2 หลายเดือนก่อน

      ඔව්...එයාලගේ වයස පරතරය එච්චර gap එකක් නැහැ .. 8 years වගෙ...Not matching for mother n daughter

    • @dileepanuwan817
      @dileepanuwan817 2 หลายเดือนก่อน +1

      ඒක නොහිතා කතාව බලන්න ලස්සනයි ❤

  • @Keshanibandara5
    @Keshanibandara5 2 หลายเดือนก่อน +63

    අනේ ඒ පොඩි පැංචි හරි ලස්සනයි ..හුරතල්.❤

  • @sarithudana
    @sarithudana 2 หลายเดือนก่อน +58

    ලොක්කිගේ කතාවෙ ගොඩාක් අය ඉන්නවානෙ මේකෙත්.බට්ටා,ශලිනි අක්කි. සප්නා අක්කි ආයෙ act කරන් නෑ කියලා තිබ්බා නෙ. මේකෙ ඉන්න එක සතුටුයි. 😍❤️

  • @Thilakshinavo432
    @Thilakshinavo432 2 หลายเดือนก่อน +41

    දැන් තමා කතාව ලස්සන. චරිත ගොඩාක් ඉන්නවා මරු🥺❤️

  • @ShehaniBogoda
    @ShehaniBogoda 2 หลายเดือนก่อน +38

    ලොක්කි එකෙ බට්ටත් ඉන්නවා මේකට ඒකනම් ශෝක් 🥰

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +101

    ලොක්කිගෙ කතාවේ ගොඩක් අය මේකෙ ඉන්නවනෙ 😁

  • @Pramodi328
    @Pramodi328 2 หลายเดือนก่อน +134

    අම්මා දුවටයි නිලන්තියි එමාශා යි ගැලපෙන්නෙ නෑ වගේ ද මන්දා අක්කා යි නංගි වගේ මට පේන්නෙ😅😅

    • @rumeshamadushani4812
      @rumeshamadushani4812 2 หลายเดือนก่อน +10

      අම්මා ලස්සනයි දුවට වඩා

    • @umeshkaushika2598
      @umeshkaushika2598 2 หลายเดือนก่อน

      ​@@rumeshamadushani4812 Anna kathawa 🥰🥰❤️❤️

    • @andyandy7194
      @andyandy7194 2 หลายเดือนก่อน +5

      ඇත්තටම අම්ම ට එයා හරි මදි මම ඊයෙ හිතුව ඕක

    • @user-vo6zm4mc3w
      @user-vo6zm4mc3w 2 หลายเดือนก่อน +2

      Ow math ahemi

    • @madugamage1890
      @madugamage1890 2 หลายเดือนก่อน +2

      ඔව් ඒක ඇත්ත
      කතාව ලස්සනයි habei ඒ දෙන්නා අම්මයි දුවයි වගේ පේන්නේ නෑ තමයි

  • @samanthisamanthi9999
    @samanthisamanthi9999 2 หลายเดือนก่อน +24

    එමාශාගේ අම්මාට වෙන කෙනෙක් හිටියා නම් හොදයී..අම්මාට එයා ගැලපෙන්නේ නැ වගේ.😊😊

  • @Tharu1121
    @Tharu1121 2 หลายเดือนก่อน +33

    හර්ෂ අයියගෙ කතා නියමයි

  • @Rishelishama
    @Rishelishama 2 หลายเดือนก่อน +26

    එමාශා ලස්සනයි ☺️💖

  • @DhanushkaPerera-yq3ey
    @DhanushkaPerera-yq3ey 2 หลายเดือนก่อน +34

    හෙට සප්නා අක්කි ඉන්නවා මම කැමතියි

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y 2 หลายเดือนก่อน +16

    කතාව මාර ම ලස්සනයි ❤ ගොඩාක් ආසාවෙන් බලන්නේ ප්‍රබුදි .එමාෂා අක්කා . ශලා අක්කා නිසාමයි චරිත ටිකක් ලස්සනයි ලස්සනට රගපානවා මේ මුල විදිහම අවසානය මේම ලස්සන වෙන්න ඕනි හුගාක් ආසාවෙන් බලන කතාවක් "ප්‍රර්තනා•

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐

  • @bggamagebg2196
    @bggamagebg2196 2 หลายเดือนก่อน +19

    ලස්සනයි අදත්.ශාලුගෙ මහත.ශාලු කන එක පාලනය කරලා ඇග හදා ගන්නෝ❤

    • @Ceylon_44
      @Ceylon_44 2 หลายเดือนก่อน +1

      🐷🐖 වගේ

  • @btsjaya4887
    @btsjaya4887 2 หลายเดือนก่อน +10

    දෙවනි ඉනිමට පා තිබ්බයින් පස්සේ මේ මගුල නම් හරියන් නැහැ කියපු එකෙන් අයින් වුන සෙරම ඉන්නවානේ.. පට්ට....බෙස්ට්❤❤❤

  • @HemalathaBalasoriya
    @HemalathaBalasoriya 2 หลายเดือนก่อน +13

    ගොඩක් ලස්සනයි ,,බොහොම ඉස්තුතියි ,,💖💖💖

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf 2 หลายเดือนก่อน +8

    අනෙ ඩිනෙල්ක අයියෙ ආදරෙයි ඔයා නිසාමයි කතාව බලන්නෙ ❤❤❤

  • @malsharathnathunga447
    @malsharathnathunga447 2 หลายเดือนก่อน +18

    දිනෙල්ක වගේම ලස්සන චරිතයක් බිහිවෙයි මේ නාට්‍යයේ ...සහස්..

  • @LillyGamerGirl-tq7rx
    @LillyGamerGirl-tq7rx 2 หลายเดือนก่อน +10

    Nilanthi akki thama issara api dakka wagemai.harima lassanai.lassana amma kenek.❤❤

  • @user-zj6hu1sz5x
    @user-zj6hu1sz5x 2 หลายเดือนก่อน +13

    එමාශා අක්කි,ලහිරු ප්‍රභාත් අයියයි නිසා බලන්න ආව මං..🎉❤❤❤good job aiyaa 😊

  • @GaneshaKumari
    @GaneshaKumari 2 หลายเดือนก่อน +138

    Lokkige kathawe okkoma innawane😂❤

    • @ChathumDhananjaya
      @ChathumDhananjaya 2 หลายเดือนก่อน +7

      Man hithuve lokku part 3 gahala kiyala 😅

    • @sandageshashinimaheshika9733
      @sandageshashinimaheshika9733 2 หลายเดือนก่อน +9

      Harsha udakandagene😂

    • @user-rs5eo2wz9l
      @user-rs5eo2wz9l 2 หลายเดือนก่อน +1

      ඔව්

    • @user-yd9rn7ej5h
      @user-yd9rn7ej5h 2 หลายเดือนก่อน

      Ow ne 😂e unata kattiya vedi unamath blanna appiriyai😒

    • @praweenaliyanage3987
      @praweenaliyanage3987 2 หลายเดือนก่อน +1

      මටත් ඕකම හිතුණා ❤

  • @mnilanjanee
    @mnilanjanee 2 หลายเดือนก่อน +9

    අශිකා ගන්න තිබුණෙ ප්‍රාර්ථනාගෙ අම්මගේ චරිතයට. එහෙම උනානම් තවත් ලස්සනට තියෙයි කතාව.

  • @nuwanekanaye1350
    @nuwanekanaye1350 2 หลายเดือนก่อน +8

    මරැ ලොක්කිගේ කතාව වගේම තියෙයි නේ සුපිරි

  • @Dineth334
    @Dineth334 2 หลายเดือนก่อน +21

    නිලන්ති ඩයස් එමාශාගෙ අක්ක වගේ 😂

    • @ShehaniBogoda
      @ShehaniBogoda 2 หลายเดือนก่อน +8

      ඒ උනාට ගම් පලාත් වල අම්මයි දුවයි හොයා ගන්න පුළුවන් උනාට සමහර colombo පෝසත් ගෙවල් වල අම්මලා දුවලා අක්කලා නංගිලා වගේ ඉන්න අයත් ඉන්නවා නේද ඒනිසා ඒක සාමාන්‍යයි නේද

    • @Ceylon_44
      @Ceylon_44 2 หลายเดือนก่อน +1

      ඔව් නිලන්ති ඩයස් ද කියලා අඳුරගන්න බැරි වුණා

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e 2 หลายเดือนก่อน +17

    අමිමෝ ලිහිනිගේ මහත

  • @disanayakaranga5416
    @disanayakaranga5416 2 หลายเดือนก่อน +6

    අම්මට සායක් ගවුමක් ඇන්දුව නම් ලස්සනයි

    • @TharuAsha
      @TharuAsha 2 หลายเดือนก่อน

      අම්මගෙ නිළ ඇදුමද අනේ සාය හැට්ටෙ කියන්නෙ...😅

  • @daharasamaranayake2163
    @daharasamaranayake2163 2 หลายเดือนก่อน +16

    කතාව ලස්සනයි,ඉස්සරහටත් මේ විදිහටම තිබ්බොත් හොදයි...

  • @Dineshtharaka
    @Dineshtharaka 2 หลายเดือนก่อน +16

    Tv එකෙන් බලලා youtube එකෙනුත් බලනවා මම නම්. ලස්සනයි කතාව. චූටි දුව ලස්සනයි❤

  • @YashuSedarage-yj9me
    @YashuSedarage-yj9me 2 หลายเดือนก่อน +3

    සහස්ගෙ චරිතේ මරැ අයියා ❤️🙋‍♂️

  • @ExcitedClipperButterfly-kq9fe
    @ExcitedClipperButterfly-kq9fe 2 หลายเดือนก่อน +24

    Episode 1 idanma me kathawa phone eken balanna patan gaththa set eka koo❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +8

    දැනට නං කතාව ලස්සනයි.ඉස්සරහට.මොනවා වෙයිද දන්නෑ🤔🤔ලොක්කි කතාවෙ අය ඉන්න.රාජිනී කතාව .අය ඉන්නවා

  • @ThiliniPradeep
    @ThiliniPradeep 2 หลายเดือนก่อน +47

    ලස්සන කතාවක් ගොඩක් ආසාවෙන් බලන්නේ හර්ෂ අයියාගේ වැඩක් නිසා. ❤

  • @DineshiSoha
    @DineshiSoha 2 หลายเดือนก่อน +24

    අම්මෝ හෙට දිනෙල්ක අයියා ඉන්නවා. රාජිනී ඉවර වුණාට පස්සෙ ආසාවෙන් හිටියෙ ආයි බලන්න😍

    • @nethmi1ranasinghe
      @nethmi1ranasinghe 2 หลายเดือนก่อน +6

      ඔව්...🤍🤗
      දිනෙල්ක අයියව බලන්න ඕනි නිසාමයි මේ කතාව බලන්නෙ...🤍🤗

    • @dusheechamodi5180
      @dusheechamodi5180 2 หลายเดือนก่อน +6

      ඔව් ඒක ඇත්ත...💯✌️❤️
      දිනෙල්ක අයියා ඉන්න නිසා තමයි මාත් මේ කතාව බලන්න ගත්තේ...😍❤️

    • @user-er5sd3ur4u
      @user-er5sd3ur4u 2 หลายเดือนก่อน +2

      👍👍

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 2 หลายเดือนก่อน +3

      ආදරෙයි ඩිනෙල්ක අයියෙ ❤❤ I love you ❤

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 2 หลายเดือนก่อน +1

      ​@@dusheechamodi5180මත් ඩිනෙල්ක අයියා නිසා❤

  • @user-jq9sx2sj9u
    @user-jq9sx2sj9u 2 หลายเดือนก่อน +16

    මේ අම්මගේ කැරට් එකට මේ හොන්තුව හරියන්නේ නෑ අප්පා දුවට වැඩිය අම්මා හුරතල් වෙන්න හදනවා 😁😁

  • @Nethukisinethma
    @Nethukisinethma 2 หลายเดือนก่อน +18

    ලොක්කි කතාවෙ හිටපු ගොඩක් අය ඉන්නවානෙ

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 2 หลายเดือนก่อน +3

    හැමදේම ජීවිතයට ලැබිලා ඇයි දෙවියන් ඒවා ආපසු ඉල්ල්න්නේ ?.ඒ වචන මාරම දුකයි 😢

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +17

    අම්මයි දුවයි හරියට අක්කා නංගී වගෙ කියල හිතෙන්නේ මට විතරද මන්ද 😊😊😊😊

    • @user-rq5rq5sp4y
      @user-rq5rq5sp4y 2 หลายเดือนก่อน +3

      ඒකත් අවුල් නෑනේ ❤සෑබෑ ජීවිතයේ ඉන්නේ අම්මා දුවයි අක්කායි නංගි වගේ 😁

    • @kaveeshavlogs1397
      @kaveeshavlogs1397 2 หลายเดือนก่อน

      minoli madamuth idala ne

  • @NaduWijesingha2005
    @NaduWijesingha2005 2 หลายเดือนก่อน +2

    සහස් නම් ලස්සනයි ❤😊
    බාවනත් ලස්සනයි 😍❤️‍
    මේකෙ ඒ කපල් එක නම් ශෝක් 🌍🙈

  • @Ceylon_44
    @Ceylon_44 2 หลายเดือนก่อน +11

    Emasha නිසා බලන අය කථාව බලන අය මේ පැත්තට

  • @user-dk6gi9dy9b
    @user-dk6gi9dy9b 2 หลายเดือนก่อน +4

    ලස්සන කතාව ❤❤

  • @Dinethindeepa
    @Dinethindeepa 2 หลายเดือนก่อน +13

    අනේ මන්දා කතාවෙ concept එක ටිකක් හොද වුනාට චරිත වල ගැලපීම අන්තිමයිනෙ බන්.නිලන්ති එමාශා ගෙ අක්කා වගේ.එයාට ට වඩා වයස පාට කෙනෙක් ගන්ඩ තිබ්බෙ එමාශා ගෙ අම්මා ගෙ චරිතෙ ට

    • @bvp3369
      @bvp3369 2 หลายเดือนก่อน +3

      Ei bn amma wayasa pata wenma onala lake pankawe pke logic 😂 akkai nangi wage inna ammala dula kocchr imnwada

    • @nandikapatmakanthi2867
      @nandikapatmakanthi2867 2 หลายเดือนก่อน

      නිලන්ති මර ලස්සනඉ අම්මට ගලපෙන්නෙ න

  • @lk-lt3or
    @lk-lt3or 2 หลายเดือนก่อน +4

    අදත් ලස්සනයි කතාව ❤

  • @user-rashli133
    @user-rashli133 2 หลายเดือนก่อน +5

    Monawa unath shalani akkige hinawanm lassanai 😍❤️‍🩹

  • @manjula.jayasingha7163
    @manjula.jayasingha7163 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි,,,,,❤❤❤❤

  • @user-il9qc7vy5v
    @user-il9qc7vy5v 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @pethummexmex1908
    @pethummexmex1908 2 หลายเดือนก่อน +2

    අඩෙ බට්ටෝ දැන් ලියුම් බෙදනවද😂😂

  • @ytqueen20
    @ytqueen20 2 หลายเดือนก่อน +4

    ලස්සනයි අදත් කතාව ❤

  • @supunchamika4218
    @supunchamika4218 2 หลายเดือนก่อน +3

    නියමයි ❤👀

  • @Blooms45
    @Blooms45 2 หลายเดือนก่อน +4

    එමාශා 😍
    ප්‍රාර්ථනා 🥰❤️

  • @user-wf3cm8xp7h
    @user-wf3cm8xp7h 2 หลายเดือนก่อน +4

    හැම කතවක්ම පටන් ගැන්ම හරිම ලස්සනයි ඒත් අන්තිමේදි මෙ කතාවත් විකාර වේද දන්නෙ නැ 😒

  • @user-wg5xz4zq3c
    @user-wg5xz4zq3c 2 หลายเดือนก่อน +10

    Duva pilivelata adumak adan ammage aduma😅

  • @Nawodyadew
    @Nawodyadew 2 หลายเดือนก่อน +9

    අම්මායි දුවයි??? අක්කායි නංගි වගේ හැබැයි🤪❤️

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r 2 หลายเดือนก่อน +3

    දෙ.දෙදුන්නු.මවද😅😅😅.ලස්සනයි.කතාව ❤❤

  • @kalumchamara4253
    @kalumchamara4253 2 หลายเดือนก่อน

    ලස්සනයි කතාව,

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m 2 หลายเดือนก่อน +1

    කතා ව ලස්සනයි ❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏♥️😭😭

  • @renokaajitha7240
    @renokaajitha7240 2 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව දැන් ට පෙන්වා නෙ සංසාරිනි කතාව එපා කරවන්න එපා ❤❤❤❤ ලස්සනයි ගොඩක්

  • @PrarthanaMaduwanthi2003
    @PrarthanaMaduwanthi2003 2 หลายเดือนก่อน +3

    ප්‍රාර්ථනා☺️❤

  • @user-ed8ll3ns8u
    @user-ed8ll3ns8u 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයිකතාව 👍❤

  • @maheshi6453
    @maheshi6453 2 หลายเดือนก่อน +1

    Wow මාරම ලස්සන කතාවක් 😍💕

  • @daladawaththamadushika7480
    @daladawaththamadushika7480 2 หลายเดือนก่อน

    Me kathawath ලස්සනයි

  • @dinithinishshanka9592
    @dinithinishshanka9592 2 หลายเดือนก่อน +2

    රේන් ඉන්නවා 🤩🤩😍

  • @Hansibatuwanthudawage
    @Hansibatuwanthudawage 2 หลายเดือนก่อน

    ලස්සනයි කතාව ❤❤❤❤❤❤

  • @renokaajitha7240
    @renokaajitha7240 2 หลายเดือนก่อน +2

    බට්ට ඔයත් ඉන්නවානේ ❤❤❤❤

  • @Dhanushkasanjeewa_2000
    @Dhanushkasanjeewa_2000 2 หลายเดือนก่อน +3

    1st episode එකෙන්ම කතාව මරු කියන අය කෝ ❤❤

  • @SunithaKumari-kb9nd
    @SunithaKumari-kb9nd 2 หลายเดือนก่อน +7

    නිලන්ති ඩයස් අම්ම ට ගැලපෙන්නේ නෑ නේද

  • @NilaniJayasuriya-vl7oy
    @NilaniJayasuriya-vl7oy 3 วันที่ผ่านมา

    දෙවෙනි ඉනෙමේ ලොක්කිගේ කථාවෙ ආදරේ කරපු ලිහිණි ඉන්නවා ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasithachandana1342
    @hasithachandana1342 หลายเดือนก่อน

    නිලන්ති ඩයස් එමාශාගෙඅක්කාවගේ🎉🌹🌹💐

  • @surangasampath-ry9dq
    @surangasampath-ry9dq 2 หลายเดือนก่อน +3

    ඇඩියාවනෙ එපා වෙන්නෙ

  • @Ashenputha
    @Ashenputha 2 หลายเดือนก่อน +2

    Man asama bawanata lassanai bawana😍

  • @Mauritania1122
    @Mauritania1122 2 หลายเดือนก่อน +6

    Ammai duwai akata hariyanna akka nago wage😂

  • @user-tn4kk7dd1h
    @user-tn4kk7dd1h 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කතාව man කැමති aya ගොඩක් innawa

  • @ErangaroshanRidiwitage-nu5en
    @ErangaroshanRidiwitage-nu5en 2 หลายเดือนก่อน

    මෙ කතාව හරිම ලස්සන කතාව ක්

  • @dilekanayaka1192
    @dilekanayaka1192 2 หลายเดือนก่อน +1

    Lokkige kathawa enaklne balan hitiye dn meka thama lokki kiyla hithan balamu ane ලස්සනයි kathawa ❤

  • @Subodhanikushlya
    @Subodhanikushlya 2 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @Duliduli123
    @Duliduli123 2 หลายเดือนก่อน +5

    එතකොට මේ පොඩි ළමයද සෙව්වන්දිගෙ දරුවා

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 2 หลายเดือนก่อน +2

      නැහැ ලොකු දුව❤

    • @NilankaShalini
      @NilankaShalini 2 หลายเดือนก่อน +1

      Podi lamaya wenna oni neda wayasa 10i kiwwane

  • @NishadiSewwandi-rl3xs
    @NishadiSewwandi-rl3xs 24 วันที่ผ่านมา

    නිලන්ති ඩයස් ගොඩ කාලේකට පස්සේ ..❤❤

  • @LillyGamerGirl-tq7rx
    @LillyGamerGirl-tq7rx 2 หลายเดือนก่อน

    Nilanthi akki oya hodata ragapanawa.api asama kena oya.oya duwa unanam thawath hodai.❤❤❤

  • @peshalapela8136
    @peshalapela8136 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤😢😢😢😢😢😢මේ මේ

  • @sashikadilakshi246
    @sashikadilakshi246 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ ලස්සන‍යි මේ නට්ටියත්

  • @user-el2ym9rv9w
    @user-el2ym9rv9w 2 หลายเดือนก่อน +5

    ❤😊

  • @dilhaniashokamala8468
    @dilhaniashokamala8468 2 หลายเดือนก่อน

    Aththamai marama lassana patta kathawak.

  • @dusheechamodi5180
    @dusheechamodi5180 2 หลายเดือนก่อน +13

    අම්මෝ ඇතියාන්තන් episodes 2කට පස්සේ හෙට නං දිනෙල්ක අයියා ඉන්නවා...🤍✨
    හෙට නං කතාව බලනකන් ඉවසිල්ලක් නෑ...🤗❤️

    • @nethmi1ranasinghe
      @nethmi1ranasinghe 2 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත...💯
      දිනෙල්ක අයියව බලන්න ආසාවෙන්ම ඉන්නෙ....🤍🤗

  • @LillyGamerGirl-tq7rx
    @LillyGamerGirl-tq7rx 2 หลายเดือนก่อน

    Ammai duwai akkai nangi wage harima lassanai.nilathi akki oyata mama hadawathinma suba pathanawa

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 2 หลายเดือนก่อน +2

    Kathawa nam godak lassanaiii

  • @lakshandilranga4368
    @lakshandilranga4368 2 หลายเดือนก่อน +3

    කතා කර කර හිටපු මනුස්සයෙක් කොමා වෙනවද මන් දන්නෙ නැති නිසා අහන්නෙ🥺

  • @samansaman6561
    @samansaman6561 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤👍

  • @mallawaarachchigerohiniwej94
    @mallawaarachchigerohiniwej94 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 2 หลายเดือนก่อน +1

    අම්මයි දුවයි අක්ක නන්ගි වගේ 😅😅

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u 2 หลายเดือนก่อน +7

    Dinelka nisa balanawa 👍👍

  • @pinkishanaya9532
    @pinkishanaya9532 2 หลายเดือนก่อน +2

    නිලන්ති ඩයස්ට වඩා හොදට දුවට ඉන්න නිලිය රගපානවනේ😊

  • @IsuruPerra-bw2gu
    @IsuruPerra-bw2gu 2 หลายเดือนก่อน

    Maru. ❤️

  • @DamiDami-fv5wi
    @DamiDami-fv5wi 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-mu2jv8ce1z
    @user-mu2jv8ce1z หลายเดือนก่อน

    Prarthanage nangi Bhawana wenna athi ❤❤❤

  • @DiliniGamage-qd4kg
    @DiliniGamage-qd4kg 2 หลายเดือนก่อน

    සහස් 😍