ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

🔴හොරකම් කළ ඩෝලර් බිලියන 70ක් සොයා යන ජාත්‍යන්තර මෙහෙයුම | SDIG Priyantha Jayakody |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024

ความคิดเห็น • 65

  • @smgnanarathna8393
    @smgnanarathna8393 ปีที่แล้ว +13

    මේ වැඩසටහන ඉතාමත් ව්ටිනවා කවදාහරි සියල්ල හෙලිවේවා මේ විශ්‍රාම නිලදාරි තුමාට තවතවත් රටට සේවයක් කිරීමට දීගායු ලැබේවා

  • @hansakumara8019
    @hansakumara8019 ปีที่แล้ว +13

    හොද වැඩසටහනක්

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා වැඩසටහනක් මේ අනාවරණය හෙලිදරව් කිරීම කළ ප්‍රියන්ත ජයකොඩි මැතිතුමණි ඔබතුමාට සහ මේ මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවූ කල්ප මහත්මයා වෙත රටේ සියලු ජනතාව ගේ ස්තුතිය සහ උපහාරය ලැබේවා. ඔබතුමාන්ලාට මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @shehanjayawardhana3126
    @shehanjayawardhana3126 ปีที่แล้ว +13

    ශ්‍රී ලංකා පොලිසියෙන් බිහිවූ දක්ෂතම නිලධාරියා. අගය කල යුතු සහ රටට සේවයක් කල හැකි වටිනා නිහතමානී මහත්මයෙක්.
    GOD BLESS YOU SIR..

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 ปีที่แล้ว +19

    හරිම පැහැදිලි නිර්වචනයක්! ස්තුතියි දෙපලටම. පුළුවන් තරම් share කරලා මේ අද වැඩසටහන ජනතාවට පෙන්නන පුළුවන් නම් ඉතාම වටිනවා. අර කිවුව කොටස් හතරෙන් අන්තිම එකේ භාගයක් තවම නිදි.

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 ปีที่แล้ว +27

    ලංකාවට තවත් නය දෙන්න නෙවේ ලෝක බැංකුව කරන්න ඕනේ මේ ඩොලර් බිලියන 70 ගැන හාත්‍යන්තරයෙන් විස්තර සොයා විශ්ලේශනයක් කිරීම සහ හොරාකාපු උන්ගෙ ඒ කාලෙ ආන්ඩු කරපු සහ නය ගත්‍තු පාලකයන්ගෙ දෙපල රජයට පවරාගන්න නීතු සාද රටේ දැනට සිටින පාලකයන්ව දැනුවත් කර නිතිය ක්‍රියාත්මක කිරීමයි..

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 ปีที่แล้ว +12

    Great speech brother.thanks Priyantha sir.we with you.❤️🙏.

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 ปีที่แล้ว +7

    Great conversation 👌 👏

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +2

    Well said. Thank you for revealing the truth.

  • @gaminijayawickrama1044
    @gaminijayawickrama1044 ปีที่แล้ว +3

    මෙම තොරතුරු පිළිබඳ සියත ටෙලිවැකිය ලියන මාවලගේ මහතාට වැදගත්, අවධානය යොමු කරන්නේ නමිමැනවි.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 ปีที่แล้ว +8

    Api hamòtama jayaweva Jayaweva argalayata jayaweva ❤ ❤ ❤ ❤

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 ปีที่แล้ว +4

    A great uniformed officer has been appearing for the all Sri Lankan and the Mother country.
    We appreciate your duty gratitude to you ever.
    But few police officers gulping robber, traitors dung hills all the moments.

  • @nihals.thomas6604
    @nihals.thomas6604 ปีที่แล้ว +1

    We salute you Hon SDIG

  • @buddhima1000
    @buddhima1000 ปีที่แล้ว +2

    Thank you 🙏🏻 sir valuable information Thank you Kalpa

  • @smaduraliyanage880
    @smaduraliyanage880 ปีที่แล้ว +9

    අපේ රටේ මිනිස්සු ගැන දුකයි... ණය වලටම ජීවිතය හුරු වෙලා... ණය අරන් රට හදයි... හැදෙයි කියල අව්රුදු 30-40ක්‌ බලා හිටපු ජාතියක්... හොරු අල්ලල ලෝකයටම එලි කරල, උපරිම නීතිය ක්‍රියාත්මක කරනකම් රට යන්නෙම වල පල්ලට...
    එතකම් ලැබෙන සල්ලි හිල් බාල්දියකට වතුර දානවා වගේ...
    අමතක කරන්න එපා කියමන "සජබේ, UNP, sri ලංකා, පොහොට්ටුව මේ ඔක්කොම එකතු උනේ නැත්තම් මෙතෙන්ට වෙන කව්රු හරි එය්"

    • @jayanthalal1251
      @jayanthalal1251 ปีที่แล้ว

      Npp have already replaced

    • @wimalajayathissa9893
      @wimalajayathissa9893 ปีที่แล้ว

      උන් එකතු වෙලා ජනතාව ට කොකා පෙන්නලා ජේවීපී බලය ට එනඑක නවත්තන්න චන්ද කල්දමා ගැනීමට කුමන්ත්‍රණය කරමින් ඉන්න වා

  • @jayanthalal1251
    @jayanthalal1251 ปีที่แล้ว +2

    Great effort 👍

  • @user-bg5hp5ur9j
    @user-bg5hp5ur9j ปีที่แล้ว +2

    Thank you....🌷🌷

  • @amiladondeenu1408
    @amiladondeenu1408 ปีที่แล้ว +2

    Very good god blees

  • @slpatriot2296
    @slpatriot2296 ปีที่แล้ว +9

    The quickest and only way to recover the looted money is to put them all in prison / house arrest and force them to give up the account numbers , locations, property deeds etc. like what MBS did in Saudi, illegally gained wealth doesn’t have to be recovered through legal path.What they have done to our country has put countless citizens in misery even giving up their lives. even torture us justifiable!

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +1

    WIde knowledge and I think he is an honest person. I appreciate.

  • @Gamarala1234
    @Gamarala1234 ปีที่แล้ว +8

    කල්ප. පුළුවන් නම් ඔහුගෙන් අහන්න හොරකම් කරපු මුදල් Bitcoin වල දාලා තියෙනවා නම් හොයාගන්න පුලුවන්ද කියලා.

    • @kanthiadikari1700
      @kanthiadikari1700 ปีที่แล้ว +5

      නාමල් හොරා කාපු සල්ලි තියෙන්නේ Bitcoin වැනි Cryptocurrency වල .

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 ปีที่แล้ว +5

    My favorite person ....

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 ปีที่แล้ว +2

    මෙවැනි නිලදාරීන් රටේ පාලනය යට අවශ්‍ය යි

  • @jagathroland219
    @jagathroland219 ปีที่แล้ว

    ඔබ ගැන දන්නෝ ගොඩක් ආදරේ මහත්මයේක්‌ p. ජයකොඩි. චන්ඩී නොන්ඩි කලා වගේ මුන් නුගතුන් කරන්න හදන අහීන්සක දරුවෝ උගතුන් කරන්න 🙏❤️ලක්‌ මවට ලොකු සේවයක්‌ කළ ඔබ නෑමුනේ නෑහැ පාලක හොරුන්ට 🙏❤️

  • @induhewapathirana8924
    @induhewapathirana8924 ปีที่แล้ว +1

    Excellent speach sir pl take action

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +3

    මේ වගේ තත්ත්වයට රට පත් වුනේ 1978ටේදී JR විසින් ගෙනා අද තියෙන ව්‍යවස්ථාව විසින් ඡන්ද කොට්ඨාස ක්‍රමය නැති කරලා, ඡන්දදායකයාට තමන්ගේ නියෝජිත මන්ත්‍රී කෙනෙක් නැති කිරීමයි.

    • @lalendramorawaka1107
      @lalendramorawaka1107 ปีที่แล้ว

      ඇත්ත!! මිනිස්සු බල්ලෝ මරලා හරි සල්ලි හම්බුකරන ක්‍රමය හැදුනේ ඊට පස්සේ අර වික්ටර් අයිවන් කියන චෞර රැජින පොතේ තියෙනවා චන්ද්‍රිකාගේ හොරකම් සියල්ල අපි එතනින්වත් පටන් ගත්තොත් නරකද ??
      මෙම නීති 2004 අනුගත වෙලා නං එහෙම කරන්ඩ පුළුවන් නේද ??

  • @ranjaniegunawardena9664
    @ranjaniegunawardena9664 ปีที่แล้ว

    Thanks , sir very honest intelligent gentleman 🎉🎉

  • @slpatriot2296
    @slpatriot2296 ปีที่แล้ว +4

    Politicians won’t make a request to the STAR program to get help. Can’t the citizens as a collective group make a request ?

    • @luckypieris8299
      @luckypieris8299 ปีที่แล้ว +1

      The process is on. 'Dushana Virodee Panatha ' is already drafted, and one of these days will come to the parliament for ratification. Without having that legal framework, the STaR program can not interfere in these matters. Hope the parliament will approve this act once it is presented to the parliament.

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +1

    වසර2 කට පෙර අත්සන් දස ලක්ෂයේ පෙත්සම එ ජා සංවිධානයට යැවීමට කටයුතු කළ ආකාරය පිළිබදව වැඩසටහනක් කරන්න පුළුවන්ද? දුශිත දේශපාළුවන්ට රාජ්‍ය නිලධාරීන් එකතුවීම වළකා ගැනීමට යම් ක්‍රමවේදයක් රටේ සකස් විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී ඇමති මණ්ඩල පත්කර ගැනීම තුළ වන්නේ රට කොල්ලකෑමට සංවිධානගත වීමද?

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 ปีที่แล้ว

    👍👍👍

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ปีที่แล้ว +1

    මුන් හොර කා අති මුඩල 1948 සිට බිලියන 100000 කට වඩිය 2000 සිට 2023 දක්වා මෙරට පිටරට කොල්ල කා අති මුඩල් ඩොලර් බිලියන 30000 කට වඩිය

  • @dilansamath6502
    @dilansamath6502 ปีที่แล้ว +1

    What happened to Pandora papers scam which were revealed ..

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 ปีที่แล้ว +1

    Mr. Ranil lives in 1977. That's the major problem I think.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว

    රාජපක්ෂ මෛත්‍රීපාල ඇතුලු සියලුම දේශපාලන ballo hora kapu ජනතා මුදල් සහ දේපළ නැවත රජයට පවරා gena ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුය

  • @asangajayaweera8008
    @asangajayaweera8008 ปีที่แล้ว +1

    ජර්මනිය සෑම දෙයකටම වඩා ඉහළින්,
    ජර්මනිය ලෝකයේ සෑම දෙයකටම වඩා ඉහළින්,
    ජර්මනිය සියල්ලටම වඩා ඉහළින්,
    ජර්මනිය ලෝකයේ සියල්ලටම වඩා ඉහළින්, ජර්මානු කාන්තාව, ජර්මානු පක්ෂපාතිත්වය, ජර්මානු වයින් සහ ජර්මානු ගීතය ලෝකය තුළ රැඳෙනු ඇත.
    Hail Germany 🙋‍♂️🙋‍♂️
    Hail Angela Merkel 🙋‍♂️🙋‍♂️

  • @jayanthalal1251
    @jayanthalal1251 ปีที่แล้ว +1

    Walau haththa makabaweyan

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 ปีที่แล้ว

    සියලු ජනතාව දැනුවත්කරඔය කියනනිතිය කියාත්මක කරචමුජනතාව ⁣ කුමවෙනසක් ඉල්ලන්නෙ මෙනිසානේද.

  • @100200465
    @100200465 ปีที่แล้ว

    🐝🐝🐝🐝🐝🐝🐝❤️❤️❤️❤️❤️❤️❤️

  • @Wesminister
    @Wesminister ปีที่แล้ว

    th-cam.com/video/zju8t18Zbj4/w-d-xo.html
    Mewage policeiye hitapu ayata berida mey jada weda karana policiye army eke inna unta danduwam karanna plan ekak nedda

  • @Nondiya
    @Nondiya ปีที่แล้ว +1

    යහපාලනයත් හොරකම් කලා

  • @lalendramorawaka1107
    @lalendramorawaka1107 ปีที่แล้ว

    මේ රට අද මේ තත්ත්වයට පත්උනේ, 77 න් පස්සේ ඒ වෙනකොට අපි ආසියාවේ දෙවෙනි තැනට ඔබතුමා කියපු විදිහට ඒත් බල්ලෝ මරලා හරි සල්ලි හම්බුකරන ක්‍රමය තමයි මේ සියල්ලට මුල,
    2004 මේ වගේ නීතියක් සම්මත උනානං ඔබතුමා රාජකාරි කරපු කාලේ අර වික්ටර් අයිවන් ලියපු චෞර රැජින පොත මූලික කරලා විමර්ශනයක් කෙරුවා නං, අපිට ඊටපස්සේ වෙච්ච මහාපරිමාණ දූෂණ වංචා ගොඩක් වලක්වාගැනීමට තිබුණා නේද ??
    රජයක් විදිහට වැඩිම ණය ප්‍රමාණයක් අරන් තියෙන්නේ පසුගිය යහපාලන කාලයේ ඩොලර් බිලියන 12 ක් කියලා කියන්නේ
    මේ සල්ලි වලට කරපු දෙයක් හිතාගන්ඩ පුළුවන්ද ??

  • @zavahirmohammed1771
    @zavahirmohammed1771 ปีที่แล้ว

    British karayo karapu lokuma weradha sinhalayo ta balaya deepu ekka. Sinhalayo karapu lokuma weradha horuntai minimaruwantai balaya deepu ekka. Sinhalayo rata kaala WENAASA kara

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +1

    මේ කතා කරන තරුණයන් එක්කෝ දාන්නේ නෑ, නැත්නම් දාන්නේ නෑ වගේ හැසිරෙනවා 1978ටේ JR ජයවර්ධන විසින් ඡන්ද දායකයා විසින් තමන් අතරින් කෙනෙක් තෝරා පත් කරන ඡන්ද කොට්ඨාස ක්‍රමය නවතා ලැයිස්තු ක්‍රමය නොහොත්, අලිබබා සහ හොරු හතළිහේ ආකෘතියට කල ආණ්ඩු ක්‍රමයයි මේ තත්ත්වයේ පසුතලය කියා.
    අර නළුවා කිව්ව "මේ ඔක්කොම" කිව්ව ගොඩටමයි මේ කටකාරයිනුත් අයත් වෙන්නේ.

  • @SenarathGajasinghe
    @SenarathGajasinghe 2 หลายเดือนก่อน

    👍👍👍👍👍