ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

🔴පොලිසිය පහර දුන්නේ සාමකාමී විරෝධතාවයකටයි | SDIG Priyantha Jayakody |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2023
  • 📌Don't forget to subscribe 🔔
    📌 මානව හිමිකම් වලට අභියෝග කරන පොලිස් ආඥා පනතේ ඇත්ත පැත්ත - විශ්‍රාමික ‌ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සමග සිදුකළ විශේෂ සංවාදය..
    පොලිස් ආඥා පනත මෙතැනින් කියවන්න 👇👇👇
    www.police.lk/...
    (මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කරගන්න. නමුත් අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
    ❤ නිල Facebook පිටුව - / meemassoo
    ❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
    ❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
    ❤ දුරකථන අංකය - +94 720743969
    #tiran_alas
    #priyantha_jayakody
    #shani_abesekara
    #KalpaGunarathna​​​​®
    #Meemassoo TV®

ความคิดเห็น • 58

  • @MeeMassooTV
    @MeeMassooTV  ปีที่แล้ว +2

    පොලිස් ආඥා පනත මෙතැනින් කියවන්න 👇👇👇
    www.police.lk/wp-content/uplo...

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 ปีที่แล้ว +3

    ජයවෙවා ජනතාවට ජයවෙවා අරගලයට ජයවෙවා අරගලයට සහබාගිවු සියලුදෙනාටම තිස්තුන්කොටියක් දෙවි දෙවතාවන් වහන්සෙලාගෙ ආසිර්වාදය ලෙබේවා ඔබතුමා නිය නියම මැතිතුමනි දකින්නත් ආසයි තිස්තුන්කොටියක් දෙවියනේ මෙතුමාව ආරක්සා කර දෙන්න මෙතුවක් දැක්කෙ හිත් පිත් නැති මුදලට වහල් වු නරුමයන්ගෙන් පිරුනු ජඩපොලීසියක් අහින්සක දරුවන්ට ගහනහැටි මම රූපවාහිනිය බ ල බලා කොපමන අඩන්න ඇති ද නීතියට ගරුකරන ජනතාවගේ උපහාරය පුද කරමි ජයවෙවා අරගලයට ජයවෙවා !!!!!!

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 ปีที่แล้ว +14

    කාලෝචිත සංවාදයක්. බොහෝම ස්තුතියි ඔබ දෙපලට.

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 ปีที่แล้ว +21

    කාලීනව හොද වැදගත් මාතෘකාවක් යටතේ කෙරුණු සංවාදයක් 👍

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 ปีที่แล้ว +23

    වර්ථමාණයට ඉතාමත් වැදගත් පැහැදිලි කීරීමක් ඔබ දෙපලට ගොඩාක් ස්තූතිය 🙏 🇱🇰 👍 💪💪💪💓 පොලිස් නිලධාරීන් මේ වැඩසටහන නැරඹීම ඔබගේ වගකීමකි

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      Nice job Neethiya ballatama giya rtakata deviyange pihita nahe 😂😂

  • @wimadehi8116
    @wimadehi8116 ปีที่แล้ว +6

    ඔබ තුමා super super Computer ❤❤❤❤❤❤

  • @uk-slvlog3790
    @uk-slvlog3790 ปีที่แล้ว +12

    Great speaking very well expland.
    විශිෂ්ට කතා කිරීම ඉතා හොඳින් පැහැදිලි කර ඇත.

  • @warnasilva136
    @warnasilva136 ปีที่แล้ว +23

    දැන් කල යුත්තේ මේ සංවාදය ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමයි
    නීතිය පිළිබඳ විද්වතුන් සහ ව්‍යාවස්ථාව පිළිබඳ විද්වතුන් සහාභාගි කර ගෙන සංවාද කිරීමයි
    පොලිස් ආඤා පනත සහ මහජන ආරක්ෂක පනත් වල තියෙන වැරදි අර්ථ දැක්වීම ගැන ජනතාව දැනුවත් කිරීමයි
    පාලකයන්ට වාසි වෙන විදිහට නීති සාදා ඇති බව දැන් පැහැදිලියි නේද
    ඒවා සංසෝධනය කරන්නේ නැති හේතුව ඒකයි
    මෙම පනත් සංශෝධනය කරවා ගැනීමට අරගල කිරීමට කාලය පැමිණ ඇත

    • @starlitnews
      @starlitnews ปีที่แล้ว

      Together with the Excise Ordinance and its notification.

    • @opsnews8324
      @opsnews8324 ปีที่แล้ว

      අරගල අරගල අරගල 🤣🤣🤣🤣

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ปีที่แล้ว +5

    ඉතාම වද්ගත් උගත් බුද්ධිමත් කුලවත් ජනහිත්කාමි පොලිස් නිලධාරීන් ඔබ වඩු මවත් බුදු වෙවා

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +5

    ලේ පිපාසිත රනිල්ට සහ 133ට එරෙහිව සියලු බලවේග එක්වන කාලයයි මේ.It is time all the forces united against bloodthirsty Ranil and 133.

  • @dinushiesenarathna4011
    @dinushiesenarathna4011 ปีที่แล้ว +8

    Very good program 🙏🙏🙏👍👍👍 Good Luck ♥️💐💐💐

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 ปีที่แล้ว +8

    Very useful discussion. We can learn a lot. Thank you so much!

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +12

    ඔනේ නම් ඒ ආපු පිරිසට පොලිසිය වඩාගෙන යන්න තිබ්බා..ඒත් ඒ ම්නිස්සු ගැටුමකට ගියේ නැහැ කොහොමත් පොලිසිය එ සීමාවෙ ඉන්නවා නම් හොදයි

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +1

    ජාතික ජනබලවේගයට ජයවේවා❤❤💯💪💪🙏🌹🌹🌺🌷🪐🌕🎯🎯💎💎ජාතික ජනබලවේගයට ජයවේවා

  • @rohanyatanwala677
    @rohanyatanwala677 ปีที่แล้ว +4

    Valuable explanation.we want democracy
    We want election.NPP ,SJB and all opposition partiesshould be together and fight for win the election.

  • @uttimawadupriyamalsuchendr413
    @uttimawadupriyamalsuchendr413 ปีที่แล้ว +3

    Very good explanation. Thanks

  • @slcitizen9562
    @slcitizen9562 ปีที่แล้ว +8

    තරුපටි ගැන විතරක් හිතන නිලධාරීන් බැලිය යුතු සාකච්චාවක්..

    • @opsnews8324
      @opsnews8324 ปีที่แล้ว

      රස්සාවත් බේරගෙන, පවුලත් රැකගෙන, දෙමාපියන්වත් බලාගෙන හොද මිනිසෙකු ලෙස ජීවත් වීමට කැමති නිළධාරින්ට බලන්නත් එකක් දැම්මනම් 🤣🤣🤣🤣

  • @canthi147
    @canthi147 ปีที่แล้ว +4

    පොලිස් ආඥාපනත හදල තියෙන්නෙ රටෙි ජනතාව විරුද්ධවාදින් ලෙස සැලකු ,යටත් විජිත පාලකයන්...
    දැන් මුන් ජනතාවට ⁣කරන්නෙත් ඒ සැලකිම ජනතාවට..
    ඔබතුමා නියෝ්‍ජ්‍ය පොලිස්පති වෙලා හාටිය, අවුරුදු 60ක් වනතුරු සේවයේ හිටිය..යමි දෙයක් කරන්න තිබුනා..නමුත් හරි කනගාටුයි ...

    • @opsnews8324
      @opsnews8324 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣 හිටපු කාලෙ පනත් විසි කරල ජනතාවාදීව කරපු දේකුත් කමෙන්ට් කරගෙනම යන්නකෝ

  • @rozitajayasinghe4237
    @rozitajayasinghe4237 ปีที่แล้ว +3

    Thank you

  • @user-pk6qk2oz9w
    @user-pk6qk2oz9w ปีที่แล้ว +1

    69 ලක්ෂයක් පිස්සෙක් බලයට පත්ල අතර එය ඌ තවත් පිස්සෙකුට පාලන කිරීම සඳහා භාර දී ඒ පිස්සගෙ අන පිළිපදින පොලිසියක්. හමුදාවක් වේ නම් මහ ජනතාවට කුමක් වේද

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 ปีที่แล้ว +2

    🙏🙏🙏🇱🇰❤️✌️

  • @insouke_stawberry398
    @insouke_stawberry398 ปีที่แล้ว

    Thanks Priyantha

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +11

    ඔය වගේ තමයි කුණුවෙච්ච සුරාබදු ආඥා පනත සහ නියෝග.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 ปีที่แล้ว +2

    💟💟💟aragalayata jayaweva Jayaweva ♥️ ♥️ ♥️ ♥️

  • @Adthl503
    @Adthl503 ปีที่แล้ว

    Thank you ❤️❤️👍👍

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +1

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @nirmaliperera2061
    @nirmaliperera2061 ปีที่แล้ว +2

    A very good explanation. Kalpa have some more discussions with lawyers and retired government officers. Thank you.

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +1

    Chamida sir wasanta Malli budusaranai ranil balla disabandu balla disabandu balla disabandu balla disabandu balla disabandu balla disabandu balla disabandu balla pala

  • @hartwoodservices2842
    @hartwoodservices2842 ปีที่แล้ว +1

    ✊✊✊👍👍

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 ปีที่แล้ว +1

    We need the change of System. Then only we need to get free and Independant all Commissions inorder to have non Criminal Government.

  • @srweerakoon6729
    @srweerakoon6729 ปีที่แล้ว

    මට තියන ප්‍රශ්නෙ....ඇයි එදා විවියන් ගුණවර්ධනල කටයුතු කලඅයුරින් කිසිවෙක් හෝ පොලීසියේ මේ අනීතික මැදිහත්වීමට එරෙහිව සුප්‍රිම් උසාවියෙ නඩු දමන්නෙ නැත්තෙ කියන එක

  • @Cgunasinghe7669
    @Cgunasinghe7669 ปีที่แล้ว +1

    Excellent discussion.Kalpa please forward this video clip to all police officers & constables .Highly appreciate your contribution towards the democracy.

  • @sisirasampath8190
    @sisirasampath8190 ปีที่แล้ว

    🙏🙏🙏

  • @iranganieliyanage780
    @iranganieliyanage780 ปีที่แล้ว

    Dena deyak Kala wena deyak balan inna ba. ARAGALAYEN THORA JAYAGRAHANAYAK NOMATHA. 🙏🏾🙏🏾🙏🏾

  • @Ms100953
    @Ms100953 ปีที่แล้ว

    රට යන්නේ සම්පූර්ණයෙන්ම වැරදි අතකයි. ඉතිහාසයේ සිට අද වෙනතුරු අසීමිත අපරාධ සිදුවන්නේ මේ නීති හරිහැටි පිළිනොගන්නා කම සහ ආත්මාර්ථකාමීව යොදාගැනීම නිසා බව පැහැදිලියි.

    • @opsnews8324
      @opsnews8324 ปีที่แล้ว

      කරන ලඳ ඉල්ලීමකට ගරු අධිකරණය මඟින් නියෝග කරනවනම්.... රටේ නීතියක් පවතිනවනම් ආයෙ මොන මගුල් ද... මේකෙ කාලීන වෙනස්කම් කල යුත්තේ ඔබද, මමද බලයදීල යවපු එකාද

  • @iranganieliyanage780
    @iranganieliyanage780 ปีที่แล้ว +1

    Jana peedaka aanduwak. Wahama police panath sansodanaya Kala uthui. 🙏🏾🙏🏾🙏🏾

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 ปีที่แล้ว

    ණය ගැතියි ඔබට
    ආඥාපණත share කිරීම
    ඔබ බාසා ත්‍රිත්වයෙන් ම එය share කරන්නේ නම් ඉතා උචිත ය යි සිතමි

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว

    තරැ පටි ගන්න ඔන බලු වැඩක් කරනවා

    • @opsnews8324
      @opsnews8324 ปีที่แล้ว

      තරැ පටි කියන්නෙ මහත ඒවද... 🤣🤣🤣🤣🤣 කව්ද මොකක්ද කරල තියෙන බලු වැඩේත් කීවනම්,

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 ปีที่แล้ว +2

    Mr Ranil and Rajapaksha regime should, stop brutality, cruel attacks and oppressions to the opposition MPs, Public, Union Leaders and the University students when they protest. With the instructions from Mr Ranil, IGP and Defence secretary, demonstrators have been attacked by Police, STF, Army and thugs leading to a chaos situation in the whole country.
    Political interference has resulted anarchy within the Police, STF and in our legal system. Ranil’s cruel, barbaric commands, to arrest university students and protesters using Police, Army and STF have been condemned Internationally around the world.
    Media says Police used poisonous expired gas canisters with tear gases and E.coli contaminated dirty water cannons from Bere Tank to attack the protesters. This is a serious violation of Human Rights. Your actions are barbaric and disgusting. Hence you and 134 MPs are not Honourable but state traitors.
    We are heading towards losing GSP+ IMF loans and economic sanctions to Sri Lanka in the near future. Stop these bloody cruel attacks using expired poisonous gases and water cannons similar to Nazi Concentration Camps during World War-II in 1933-1945.
    Call for a General election immediately to get the mandate from people. Listen to the public outcry. Increasing tax, interest rates, gas, oil prices, cutting down hospital emergency treatments, selling public assets to stay in the power will not solve the current problems.
    As a man himself sows, so he himself reaps. According to Buddhism, Bad Karma and the consequences for all actions of Ranil-Rajapaksha regime are unimaginable. Harming and killing citizens, or causing emotional pain and letting them to suffer in hunger are irreparable bad Karma in Buddhism. Human beings are born into these states, Asura, Peta, Thiracchana and Niraya as a result of unwholesome kamma. Ranil-Rajapaksha regime are heading to the Niraya as their bad kamma are very strong. ‘Dutiya nirayasanna sutta’

  • @arunaperera4816
    @arunaperera4816 ปีที่แล้ว

    Kalpa could you please check the link to download the "පොලිස් ආඥා පනත", when I try to obtain a copy it says "NOT FOUND". Thanks

  • @romwij
    @romwij ปีที่แล้ว

    සුද්දෝ කොහොම බයක් තියෙන්න ඇතිද😃😃😃😃

  • @dissanayakanew3543
    @dissanayakanew3543 ปีที่แล้ว

    S L HITAPU JANADIPATINI CHANDRIMA MAHATHMIYA YAMKISI HELIDARAWWAKATA ANUWA KIYASITIYE WADATH DUSITHAMA POLICEYAK ATHIBAWAY.

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 ปีที่แล้ว

    කතා nam කතා මෙන්න

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 ปีที่แล้ว

    මුගේ මුණේ හැටි බලන්න ජෝන් කාල මුන් ඉස්සිල. කොහොමද කපු කෑම

    • @kiravidanageariyarathna8884
      @kiravidanageariyarathna8884 ปีที่แล้ว

      Meya wisramika wayasgatha ugath buddimath danatath potha patha parisheelanaya karana ayek. Mewani ayata apahasa karanna epa.

  • @amazingfernando2440
    @amazingfernando2440 ปีที่แล้ว

    HITLAR GE PAIYA SUPPU KARADA KERI WESIGE POLICE 😀😃😁😁😆😅🤣🤣😂