හරියටම පින හදුනාගෙන අග්‍ර පින් රැස්කරමු. පෙර සසර පිං බලවත් කරමු - Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2021
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    හරියටම පින හදුනාගෙන අග්‍ර පින් රැස්කරමු. පෙර සසර පිං බලවත් කරමු - Galigamuwe Gnanadeepa Thero

ความคิดเห็น • 474

  • @shashinifernando8161
    @shashinifernando8161 3 ปีที่แล้ว +19

    ධර්ම දේශනාව ඇසිමෙන් මා ලබා ගත් මේ පින් මා රකින සියලු දෙවිදේවතාවන්ට,ඤාතින්ට දේශකයානන් වහන්සේට අනුමෝදන් වේවා...සාධු සාධු සාධු 🙏🙏

    • @neethanithalagala3718
      @neethanithalagala3718 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @dineshchamara4476
    @dineshchamara4476 3 ปีที่แล้ว +24

    මං ඔබ වහන්සේ ගේ බන අහලා මගේ හිත අසරණ වූ න වෙලාවෙ හිත හදාගත්තා.අනේ ගොඩක් පින් අපේ හාමුදුරුවනේ....සසර ජීවිතය යේ දූක මං තේරුම් ගත්තා....

  • @ajithprasanna3883
    @ajithprasanna3883 2 ปีที่แล้ว +5

    Sadu .sadu sadu .පින්වත් ස්වාමීන් වහන්සේට .නමස්කාර වේවා .මෙය .ශ්‍රවණය කරන මටත් .ලොකවසි.සියලුම දෙනාට ත්.නිදුක් .නිරොගි.සම්පත් .ලැබේවා .තෙරුවන් .සරණයි

  • @renukawanigasekara4580
    @renukawanigasekara4580 3 ปีที่แล้ว +11

    🙏🙏🙏ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය සත්‍ය ධර්මය අවබෝධකර ගැනීමට මේ ධර්ම දේශනා වේ කුසල් බලය හේතු වාසනා වේවා !🙏🙏🙏

  • @renukawanigasekara4580
    @renukawanigasekara4580 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධකර ගැනීමට මේපින් උපකාර වේවා !!!

  • @kushandilpa9943
    @kushandilpa9943 3 ปีที่แล้ว +11

    අපේ ස්වාමින්වහන්සේට උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +12

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු .....සාදු ...සාදු ....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 2 ปีที่แล้ว +57

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මේ භවයෙදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගෙන ශාන්ත සුන්දර වූ අමාමහ නිවන් මගට යොමු වේවා !!සාධු සාධු සාධු !!

    • @ephraimjake5857
      @ephraimjake5857 2 ปีที่แล้ว

      i guess Im asking randomly but does any of you know a method to log back into an instagram account?
      I was stupid lost my login password. I would appreciate any tips you can offer me

    • @anonymus23514
      @anonymus23514 2 ปีที่แล้ว

      @@ephraimjake5857 if you know your username correctly you need to log with device that you made instagram 1st time...try few times..they give you a hint for loging.

    • @nishanmuthumala5231
      @nishanmuthumala5231 ปีที่แล้ว

      එන්න දර්මය දකින්නට අන්ද බක්තිකයෙකු නොවන්න

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏. පුලුවන් හැම වෙලාවකම ධර්මය ශ්‍රවණය කරනවා , ඒ දහම් මග ඔස්සේ පුලුවන් උපරිමයෙන් ගමන් කරනවා. ඔබ වහන්සේටත් මේ දර්ම දේශනාව ශ්‍රවණය කිරිමට අවස්ථාව සළසා දුන් සියලුම දේනාටත්, උතුම් නිර්මාණය පසක් කර ගැනිමට යන මේ ගමනට මේ පින් හේතු වේවා වාසනා වේවා !!!.

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +8

    🌷 සාධු සාධු සාධු අපෙ උතුම් වු භාග්‍යවත් වු අරහත් වු ශාන්ති නායක අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවන් මාර්ගය මෙ ගෙෘතම බුදු සසුනෙම අවබෝධ වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 උතුම් ශුි සද්ධර්මය ශුවනය කරන්න අතහිත දුන් පින්වත් සියළුම දෙනාටත් බොහො පින් අත්වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා....
    නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ ඔබ වහන්සේ ට... 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    137

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +4

    සාදූ !!! බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ! උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! ඇත්තෙන්ම දෙවනුව මේ ශ්‍රී සද්ධර්මය මා අසන්නේ ඒ තරමට කැමැත්තෙන් ආසාවෙන් ස්‍රවනය කරන්නේ සාදූ !!! වටිනා ශ්‍රී සද්ධර්මය පින්වත් සියලුදෙනාටම ඇසෙත්වා ! කෝටි කෝටි වාරයක් පින් ඔබවහන්සේ කරන පුන්‍ය කටයුතු ඉතාමත් සාර්ථක වේවා ! සියලු ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි !
    2021.02.06

  • @swarnasene6002
    @swarnasene6002 3 ปีที่แล้ว +8

    සාදු ..සාදු ...සාදු ...අපගේ පින්වත් ස්වාමීන් චහන්සේට නිදුක් නිරෝ්ගී දීර්ඝායු සුවයම ලැබෙිිවා ...ඉතා ඉක්මන් භවයක සැප සහිත ප්රථිපදාවකින් කෙටි කලකදී උතුම් වු අමාමහ නිවන් සුවයම ලැබෙිිවා ....!!!
    සාදු ....🌷🌷.සාදු .....🌷🌷.සාදු .....🌷🌷.

    • @adlinfernando8209
      @adlinfernando8209 3 ปีที่แล้ว

      පින්වත් අපේ බුද්ධ පුත්‍රයාණෙනි ඔබ වහන්සේ මෙලොවට ජනිත කළ ආදරණීය දෙමව්පියන් දෙදෙනා උතුම් නිවනින් සැනසේවා
      ඔබ වහන්සේට ද චිරාත් කාලයක් වැඩ වාසය කරමින් ලෝ සත වෙත ධර්මය දේශනා කරන්නට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා,
      උතුම් නිවනින් සැනසේවා🙏🙏🙏

  • @gswgsw4853
    @gswgsw4853 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා නිර්වාණසුවය ම ලබත් වා අප අවබෝධ කර ගත් ධර්ම ආනිසං ස බලයෙන් ඔබ වහන්සේගේ ප්‍රර්ථනා ඉෂ්ට සිද්ධ වේවා ❤❤❤

  • @udeshikadilrukshi4889
    @udeshikadilrukshi4889 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායුශ ලැබේවා ...තෙරුවන් සරනයි

  • @dana-rc7te
    @dana-rc7te 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට පින්.

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු . තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස .

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුස ලැබේවා

  • @asankaprabath1749
    @asankaprabath1749 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @isuruudayanga2737
    @isuruudayanga2737 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා
    සාධු සාධු සාධු

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว +24

    අන් ලයික් කරන්න එපා යාලුවනේ ..තමුන් ඒ කරගන්නෙත් අකුසල කර්මයක්..පින්වත් ස්වාමීන් වහන්සේටත උතුම් නිර්වානය කරායාමට වාසනාව ලැබේවා..🙏🙏🙏

    • @madhushi5234
      @madhushi5234 2 ปีที่แล้ว +1

      අන්ලයික් කරන අයට අපි අනුකම්පා කරමු , මේ වගේ උතුම් ධර්ම දේශානාවකින් හිත පහදවා ගන්න බැරි තරම් හිත පිරිහිලා, අකුසල් වලින් පිරිලා. ඒකයි මේ .

  • @UpstreamOn
    @UpstreamOn ปีที่แล้ว +2

    සාධු සාධු සාධු, නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි.

  • @1sfire191
    @1sfire191 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ.

  • @pathmakumarawaidyalankaraw2872
    @pathmakumarawaidyalankaraw2872 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගි සම්පත්තිය උදා වේවා

  • @chaitramendis2912
    @chaitramendis2912 2 ปีที่แล้ว +15

    🙏 ගරුතර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂ සහ සියලු දෙවියන්ගේ ආරක්ෂාවත් නිරතුරුව ලැබේවා. සාදු සාදු සාදු🙏

  • @sadhika1993
    @sadhika1993 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ හට උතුම් නිවන් අවබෝධ කරගන්නට මේ පිං අනුමෝදන් වේවා

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!🙏🏻🙏🏻

  • @ishu393
    @ishu393 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු...🙏🙏🙏
    ඔබවහන්සේට නිදුක් නිරොගිමත් දිර්ඝායුශ ලැබේවා !!!!උතුම් නිර්වානයම ලැබේවා හාමුදුරුවනේ !!!🙏🙏🙏

  • @maithreeedirisinghe1709
    @maithreeedirisinghe1709 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට
    පින්සිදුවේවා

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini6037 3 ปีที่แล้ว +16

    ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා..සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 3 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු 🌷🌷🌷ඒ උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාර වේවා 🌷🌷🌷 පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා නිදුක් නීරෝගී සුවපත් භාවයම ලබත්වා දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු 🌷🌷🌷

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා !සාදු !!! හතුරන් මිතුරන් අන් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! නිවන් දකිනතුරාවට කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරේ ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
    2021.01.11

  • @sarathhettiarachchi282
    @sarathhettiarachchi282 2 ปีที่แล้ว +2

    අපෙ හාමුදුරුවනේ , අපගෙ මහත් වු ගෞරවය ,ඔබ වහන්සේට . අප හට කියාදෙන ඉතාමත් පලදායි වටිනා දර්ම කරුනු , අපගෙ ජිවිත වලට මහගු සම්පතක්. මේ උතුම් වු දර්ම දානයෙ ආනුභාවයෙන් , ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය අත්වේවා ! උතුම් වු නිර්වාන සම්පත්තියේ දොරටු විවුර්ත වේවා !!! සාඩු සාඩු සාඩු !!!

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว +20

    ගරැතර ස්වාමීන්ට දිර්ඝායුස ලැබෙිවා මෙ බන ඇසිමට ඉඩ සලසා දුන් පින්වතුන්ටත් කෝටි වාරයක් පින් ලැබෙිවා

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගිමත් වේවා ,අර්‍යු වර්ණ සෑප බල සිව්පස අබික්නා ප්‍රඝනා ලැබේවා ලැබේවා ලැබේවා,
    නිවන් දක්නා තුරු හිසින් බස්නා රෝග නොවැළඳෙවා මේ ශ්‍රි ගව්තම බුද්ධ සාසනය තුලදී ම බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා නිවී සැනසී වදාළ අමාමහනිවන්සුවය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ,මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු .

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +69

    සිලවන්තං ගුණවක්තං
    පුඥ්ඤං ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තදි ථේරාණාං
    අාඝානං පටිපාටියා
    සද්ධා සිලා දයාවාසං
    බුද්ධ පුත්තං නමාමාහං
    🌷🌷සාධු සාධු සාධු🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා
    🌷🌷සාධු සාධු සාධු🌷🌷සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

    • @kumarageg481
      @kumarageg481 3 ปีที่แล้ว

      එහෙමයි අපෙ හාමුදුරුවනේ 🙏

    • @kumarageg481
      @kumarageg481 3 ปีที่แล้ว

      ඔබ Wahnseta boo pin 🙏🙏🙏🙏

    • @champikajayamini1349
      @champikajayamini1349 3 ปีที่แล้ว

      Oba wahanseta dergau wewa

    • @manjuladharmarathna7348
      @manjuladharmarathna7348 2 ปีที่แล้ว

      ඔබ වහන්සේ ට බොහෝම පින්

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +6

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,,🙏🙏🙏🙏🙏🙏

  • @avishkabandara910
    @avishkabandara910 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ දේශනාව පිරිසිදුයි පැහැදිලියි ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    පින්වත් අපේ හාමුදූරුවානේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @irushilakshani7109
    @irushilakshani7109 3 ปีที่แล้ว +8

    සාදු සාදු නිදුක් නිරෝගි සම්පත් ලැබේවා අපෙ හාමුදුරුවනෙ .තෙරුවන් සරනයි

  • @Rp-cf7jo
    @Rp-cf7jo 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ඉක්මන් නිවන් අවබෝද වේවා.......................තෙරුවන් සරනයි!

  • @nilunilmini5072
    @nilunilmini5072 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏

  • @dayawasala4315
    @dayawasala4315 3 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම විසාල පිනක් ඔබ වහන්සේට

  • @malaniwickramasinghe4140
    @malaniwickramasinghe4140 2 ปีที่แล้ว +2

    පින්වත් .අපෙ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි සුව ය ලැබේ වා .අපි අසරණ වෙලා .අපෙ හාමුදුරුවනේ සසර ගමන දුකක් .

  • @amaramitchel8251
    @amaramitchel8251 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු, ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි,!!!🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 3 ปีที่แล้ว +3

    🙏නමෝ බුද්ධාය 🙏

  • @chandimaniroshani8805
    @chandimaniroshani8805 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ගොඩක් වටින ධර්ම දේශනාවක්

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @jayanisurendra4495
    @jayanisurendra4495 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ labewa තෙරුවන්සරනයි 🙏🙏🌼🌼🌹🌹🌸🌸🏵️🏵️

  • @redabro-6701
    @redabro-6701 3 ปีที่แล้ว +48

    සාදු සාදු සාදූ....🙏🙏🙏🙏❤️❤️ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තවත් චිරාත් කාලයක් මේ සසරේ අසරණ ඌ අය නිවන් මගට පමුනුවන්න දීර්ඝායුෂ ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ! ❤️🙏

    • @kwdh4280
      @kwdh4280 3 ปีที่แล้ว

      Sadu sadu sadu ape hamuduruwane chirak kalayak oba wahanseta seyalu lowesi bawdda janatawata utum Sri saddarmaya desana kerimata dewbabunge aserwadaya lebewa saktiya daherrya lebewaaaaaa.

  • @selenaso116
    @selenaso116 3 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නීරෝගී වේවා තෙරුවන් සරණයි ..!!

  • @piyalshantha2298
    @piyalshantha2298 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට උතුම් නිර්වානඅවබොදය ලැබෙනවා එකාන්තයි සාදු.සාදු.සාදු

  • @gghh8640
    @gghh8640 3 ปีที่แล้ว +3

    අපේ ස්වාමීන් වහන්සේට මාගේ නනමස්කාරය වේවා ,සාදු ,සාදු ,සාදු , !!!

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 3 ปีที่แล้ว +3

    අපේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේ වා ...උතුම් නිර්වාන මග අවබෝධ වේවා .........🌷🌷🌷🌷🌷

  • @litharasheethmi4308
    @litharasheethmi4308 3 ปีที่แล้ว +5

    ගොඩක් පින් අපේ හමුදුරැවනේ...
    තෙරුවන් සරණයි

  • @ishuwanninayaka494
    @ishuwanninayaka494 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ දේශනා කරන බණ මම අහනවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා.මේ පිං නිවන් දොරටුවක්ම වේවා.තෙරුවන් සරණයි හාමුදුරුවනේ.🌸🌼🌺🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 3 ปีที่แล้ว +3

    උතුම් තෙරුවන් පින්වත් සුවාමින් වහන්සේට දීර්ඝායු සම්පත්තියමවේවා. සාධු 🙏සාධු 🙏සාධු 🙏..

  • @alonexboy865
    @alonexboy865 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් ස්වාමිනි

  • @user-rd2dr4zs4c
    @user-rd2dr4zs4c 2 ปีที่แล้ว +2

    පිං සිදුවේවා ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි

  • @jasikasrl1881
    @jasikasrl1881 3 ปีที่แล้ว +3

    Sadu 🙏 sadu 🙏🌷🌺🌺🙏sadu 🙏🌺🌺🌺
    මා සිත නිවි සැනසුනෙමි.
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌟💥🌺🌺🌺🌺

  • @slkoreanfans8799
    @slkoreanfans8799 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු...

  • @belleza7757
    @belleza7757 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @chathuridarshani7903
    @chathuridarshani7903 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @sunethraswarnasili7190
    @sunethraswarnasili7190 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට පින් සිදු වේවා

  • @eessa1727
    @eessa1727 3 ปีที่แล้ว +3

    🙏🙏🙏ඔබ වහන්සේ ට නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @mangalaw319
    @mangalaw319 2 ปีที่แล้ว +2

    Saduuuu saaduu saaduuu 🙏🙏🙏💐💐💐💐budu dahama sathyaiii oba wahanseta pinsidu wewa hamuduruwanee

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว +13

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ🙏

  • @angelaenriquis2354
    @angelaenriquis2354 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ඉස්තුති දැනුවත් කලාට අපව

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +1

    මා සවන් දෙන මේ ධර්ම දේශනාවෙන්
    ලැබෙන්නා වූ පින ඔබවහන්සේටටත්
    ලැබේවා. තිසරණ සරණයි.

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 ปีที่แล้ว +2

    Obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +37

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා .මෛත්‍රිය ගැන ඉතා පැහැදිලිව හිතට දනෙන්න දේශනා කල පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා .පුලුවන් තරම් මෛත්‍රී සහගතව ජීවිතය ගත කිරීමට උත්සාහ කරනවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @sangeethmadushan7679
    @sangeethmadushan7679 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 ปีที่แล้ว +16

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏

  • @huaweiy1626
    @huaweiy1626 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා

  • @dammidammidammi3531
    @dammidammidammi3531 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා සාදු සාදු සාදු

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු.... !!! සම්මා සම්බුදු සරණයි ....!!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පුජණීය ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 5:05

  • @manirmanir4996
    @manirmanir4996 3 ปีที่แล้ว +3

    බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹

    • @manirmanir4996
      @manirmanir4996 2 ปีที่แล้ว

      💞💞 තෙරුවන් සරණයි

  • @hchcgxv4354
    @hchcgxv4354 ปีที่แล้ว +1

    Pinwath loku hamuduruwane obawahanseta dirgayusa wewaa sadu sadu sadu 🙏 ♥

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් , නීරෝගී සම්පත්තිය ලැබේවා .

  • @colorscreat
    @colorscreat 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🌷තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @seelamunasinghe9474
    @seelamunasinghe9474 3 ปีที่แล้ว +5

    අපේ ස්වාමින් වහන්සේට දිර්ගායුස ලැබෙවා තෙරැවන් සරනයි.

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว +1

    පින් වත් ඹබවහන්සෙට තෙරුවන් සරණයි

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +23

    පිංවත් අප ස්වාමීන්වහන්සේට නිදුක් ,නිරෝගි, දිර්ඝායුෂ .තෙරැවන් සරණයි ..!! 🙏

  • @nuwiapsara7076
    @nuwiapsara7076 3 ปีที่แล้ว +4

    බොහෝ පින් ස්වාමීන් වහන්ස ,නිවන් පිනිස වේවා !!!

  • @hirushikaveesha7971
    @hirushikaveesha7971 2 ปีที่แล้ว +2

    සාදූ!!! සාදූ!!! සාදූ!!! 🙏🙏🙏

  • @Photo_doctor
    @Photo_doctor 2 ปีที่แล้ว

    පින් කරන්නට මග පෙන්වන පින්වන්ත ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා! 🙏🏽☸️

  • @mihirifix6049
    @mihirifix6049 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය අත්වේවා .

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ පින් සිදුවෙනවා !

  • @MethSithArana
    @MethSithArana 3 ปีที่แล้ว +32

    🙏🌺🌼🌸🌺🌼🌸🌺🙏
    "අපි සියලු දෙනාගේම මහගෙදර සතර අපායයි"
    පුහුදුන් අපට නිකම්ම යන්න තියෙන මහගෙදර සතර අපායයි.ඉන් මිදී බුද්ධ ශාසනයේ මූලික ජයග්‍රහණයට වූ සුගතියත් කරාවත් ඉපදීමට පුළුවන් ආකාරයට මේ ජිවිතය හැඩගස්වා ගන්න ඕනේ.නැත්නම් කිසිම ප්‍රයෝජනයක් ගත්ත වෙන්නේ නෑ.සියලු දෙනාටම සියලු යහපත වේවා!!!
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @pradeepsamankumara6116
      @pradeepsamankumara6116 3 ปีที่แล้ว

      Ape suwamin wahansta mage namas karayama weva.kusalaya wada ganima pilibadawa danuwath kirima pilibadawa oba wahanseta aneka warayak pin parthtana karami.Mimure dammawansa himiyange desanada asa balanna.niwanatama hethu wei.🙏🙏🙏

    • @anomamapa3901
      @anomamapa3901 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilankamihirani6175
    @nilankamihirani6175 2 ปีที่แล้ว +1

    සාදු සාදු .🙏🙏🙏

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏