Living My Best Life With Animals | නවසීලන්තයේ අපේම කිරිගොවිපලක දවසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
    අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
    • අපිත් එක්ක අවුරුද්ද @S...
    අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
    • අලුතෙන් channel එකක් ප...
    උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
    • උයන්න කම්මැලි දවසට රස ...
    I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...

ความคิดเห็น • 187

  • @Ish-pc9tp
    @Ish-pc9tp 3 หลายเดือนก่อน +10

    අනේ අක්කි ඔයාගෙ වීඩියෝ බලන්න හරිම කැමති .ඔයාලා හරිම සරල විදියට ජීවත් වෙනවා.සමහර මිනිස්සු පිට රටකට ගියාම තමන්ගේකම,භාශාව අමතක වෙනවා.ඔයාලා ජීවත් වෙන විදිය හරිම ශෝක්..👍👍❤❤❤❤❤❤

    • @chamodhdilan4497
      @chamodhdilan4497 3 หลายเดือนก่อน +3

      ඒ ගැන වැරදියට හිතන්න එපා ඇත්තටම පිට රටකට ආවම සිංහල අමතක වෙන තරමට තමයි හොද එතකොට තමයි ඒ රටේ භාෂාවට ඒ ඇක්සන්ට් එකට ඒ කල්චර් එකට හොදටම ඇඩප්ට් වෙන්නෙ මොකද සිංහලෙන් හිතල ඉංග්‍රීසි කතාකරද්දින් අමාරැයි, එතකොට තමයි රේසිස් නොව් ඒ රටේ ජීවත්වෙන්න පුළුවන්

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි දෙන්නටම🥰🥰

  • @HettiarachchgeSriyaniRodrigo
    @HettiarachchgeSriyaniRodrigo 3 หลายเดือนก่อน +5

    ඔය රටේ දේවල් පෙන්වන්වට ගොඩක් ස්තූතියි දුව.හැමදාම සතුටින් ඉන්න .බුදුසරනයි

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

    • @SwarnaSwarna-p7f
      @SwarnaSwarna-p7f หลายเดือนก่อน

      ❤❤❤❤❤ Oyata takes mama kamatema rata pananavata oyala 4 danatama budusarene nangeya

  • @SomalathaBH
    @SomalathaBH 3 หลายเดือนก่อน +3

    ඔයාගේ පවුලේ අයව දැක්කම හරිම සතුටුයි ඔයාල හැමෝටම සුබ පතනව ධෛර්යය සම්පන්න පවුලක දියුණුවට චූටි දෝණිට හරිම ආදරෙයි මම❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @nelumperera9150
    @nelumperera9150 3 หลายเดือนก่อน +5

    පුහු ආටෝප නැති සන්සුන් ජීවිත. පරෙස්සමින් ඉන්න නංගි.❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @DunikiDunikishehara
    @DunikiDunikishehara 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මැණික පරිස්සමෙන් ඉන්න බුදු සරනයි කට්ටියම ගෙඩක් ආදරෙයි ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @වාසනාඒකනායක
    @වාසනාඒකනායක 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ බලන්න අපි හරිම කැමති යි ,දිගටම වීඩියෝ දාන්න අක්කි ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @isharadezoysa1608
    @isharadezoysa1608 3 หลายเดือนก่อน +1

    මම කාලයක් තිස්සේ ඉදලා ඔයාගේ videos බලනවා.ඒත් මම comments එහෙම කරලා නැතිව ඇති එකකට දෙකකට වඩා.මම දෙයක් කියන්නම ඕන වාසනා ඔයාට,මම ඔයා දිහා බලලා වෙනස් වුනු අවස්ථා තියෙනවා.
    මම මගේ බබාලා දෙන්නව උයන් පිහන වැඩවලට සම්බන්ධ කරගන්න හරිම අකමැති කෙනෙක්.ඒත් ඔයා එහෙම කරනවා දැකලා මම දැන් එයාලා ඒ වැඩවලට එකතු කරගන්නවා.
    මම ඒක විදින්න පුරුදු වුනේ ඔයාගෙන්.ඒ වගේම මට පුළුවන් විදියට මම එක එක ජාතියේ කෑම හදන්නත් ඔයා හේතූ වුනා,❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි 🥰🥰

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 3 หลายเดือนก่อน +3

    සැමදා සතුටම වේවා .......ඔබලාට තෙරුවන්සරණයි .......🌹🌻🌹🌻🌹🌻💐💐

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @maddumageperera522
    @maddumageperera522 3 หลายเดือนก่อน +2

    අදත් ලොග් එක හරිම ලස්සනයි ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 3 หลายเดือนก่อน +2

    Bedroom එකේ window එකෙන් පේන view එක මාරම ලස්සනයි💕🍃

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @kamaniwalmillage8335
    @kamaniwalmillage8335 3 หลายเดือนก่อน +2

    ඔයාලට දෙවි පිහිටයි ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      දෙවිපිහිටයි 🥰🥰

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 3 หลายเดือนก่อน +2

    අදත් වීඩියෝ එක ලස්සනම ලස්සනයි පුතේ.ආසාවෙන් බලන් හිටියේ ඔයාලගේ ජීවිතේ ව්දින විදිය බලන්න.අපිට සියැසින් දකින්න බැරි දේවල්,ඔයාලගේ කාලේ වෙන් කරල වීඩියෝ කරල අපිට පෙන්නනවට ගොඩක් පින් පුතේ .බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ....බුදුසරණයි ඔයාලට.❤❤❤❤❤😊😊😊😊😊

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

  • @BhashineeDayananda1111
    @BhashineeDayananda1111 3 หลายเดือนก่อน +3

    පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි අදත් ලස්සනයි❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @LakmaliDissanayaka-cn3gr
    @LakmaliDissanayaka-cn3gr 3 หลายเดือนก่อน +1

    මාත් කාලෙක ඉදන් ඔයාගෙ video බලනවා. ඒ හැමවෙලේම මනසින් එහේ ජීවත් උනා❤. දැන් මාත් මාස 2ක් වෙනවා මෙහේට ඇවිත්👍 ඔයාගෙ වගෙම farm එකක් මැද තියෙන ලස්සන ගෙදරක්. මට මේ පරිසරය හරිම හුරු පුරුදුවට දැනෙන්නේ ඔයාගෙ video වලින් දැකලා ඇහැ හුරු වෙල තිබුන නිසා ❤😀 .අපි ඉන්නෙ nelson blenheim මැද

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      අනේ එහෙමද south නේද Nelson හරි ලස්සන පැත්තක්.ගොඩක් ස්තූතියි 🥰🥰

    • @LakmaliDissanayaka-cn3gr
      @LakmaliDissanayaka-cn3gr 3 หลายเดือนก่อน

      @@apieceoflove8173 ඔව් south .අවොත් එන්න❤😘. සුබ පැතුම් අලුත් වැඩේට 👍👍👍👍❤😘

  • @indranigunawardane4012
    @indranigunawardane4012 3 หลายเดือนก่อน +1

    චූටි මැනික ලස්සනම ලස්සනයි .කන්නාඩිය ඉස්සරහට ගිහින් හැඩ බලන හැටි🥰🥰ඔයත් overall එක ඇඳල cap එක දැම්මම මාරම හැඩයි.ඉතින් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න හැමෝම .බුදු සරණයි ♥️♥️♥️♥️♥️

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි අම්මෙ 🥰🥰

  • @nilminifernando9771
    @nilminifernando9771 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දුව නිදුක් නිරෝගි සුවය දීර්ගායුශ යෝදබල යෝද ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නැන්දා🥰🥰

  • @janakiherath6237
    @janakiherath6237 3 หลายเดือนก่อน +2

    පරිස්සමෙන් ඉන්න නන්ගි vlog එක අදත් ලස්සනයි ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @madushani34348
    @madushani34348 2 หลายเดือนก่อน +1

    Room එකේ view එක ❤

  • @ShamsulHidhaya-y8k
    @ShamsulHidhaya-y8k 3 หลายเดือนก่อน +1

    Super sis

  • @ThisariChampa
    @ThisariChampa 3 หลายเดือนก่อน +1

    අදත් ඉතින් හරිම සුන්දර දසුන් පෙළක් .වැඩ ඇරලා ආව ගමන්ම බැලුවේ දුවගෙ video එක.සිත නිවෙන දුවගෙ කතාව......පවුලේ හැමදෙනාටම බුදුසරණයි .ඔයානිසා අපිත් සතුටින් ඉන්නවා ❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

  • @shanimapeiris
    @shanimapeiris 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංඟි. මේ දවස් වල මෙහෙත් සීතයි අප්පා. පරිස්සමින් වැඩ කරගන්න. තෙරුවන් සරණයි ඔයාලට 💟

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ඔව් අක්කා අපිටත් සීතයි.තෙරුවන් සරණයි 🥰🥰

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 3 หลายเดือนก่อน +1

    ලස්සන video එකක් අක්කි. ආසාවෙන් බැලුවා. හරිම ලස්සනයි. අක්කා, අයියා, දුව, පුතා, අම්මා හැමෝම පරිස්සමෙන් ඔය වගේම සතුටින් ඉන්න. තෙරැවන් සරණයි ඔයාලා හැමෝටම ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නංගි🥰🥰

  • @PriyanthaJayalath-yq7kx
    @PriyanthaJayalath-yq7kx 3 หลายเดือนก่อน +1

    ශෝක් නංගි හරිම ලස්සනයි. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අක්කා🥰🥰

  • @devindiperera6064
    @devindiperera6064 3 หลายเดือนก่อน +1

    විඩියො එක ලස්සනයි අක්කෙ...ඔයා එ ඇදුමට හරි අමුතු ලස්සනක් තියෙනවා....පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ..ජයවේවා 🎉❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නංගි 🥰🥰

  • @Olyas-NZ-Diary
    @Olyas-NZ-Diary 3 หลายเดือนก่อน +1

    ලස්සන දවසක් ..පරිස්සමෙන් සතුටින් ඉන්න අක්ක 🥰🥰🥰💚💚💚

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @ashenkavinda5025
    @ashenkavinda5025 3 หลายเดือนก่อน +1

    ලස්සනයී වීඩියෝ එක ගොඩක්ම ❤ බුදුසරණයි ඔයාලට 🙏💐

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @dilinimadushani3575
    @dilinimadushani3575 3 หลายเดือนก่อน +2

    ලස්සනයි අනේ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @shiromafernando6416
    @shiromafernando6416 3 หลายเดือนก่อน +2

    දැන් වැඩ කරන තැන හොදයි වගේ නේද. හැම දේටම ලගයි වගේ තේරෙන්නේ. පරිස්සමට ඉන්න පුතා❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰

  • @KasunMadusankq
    @KasunMadusankq 3 หลายเดือนก่อน +1

    ලස්සනයි .හැම දාම සතුටින් ඉන්න ලැබෙිවා .

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @hadayahadaya35
    @hadayahadaya35 3 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අක්කේ තෙරුවන් සරනයි ඔයාල ඔක්කොටම ❤❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @ymnpkherath9797
    @ymnpkherath9797 3 หลายเดือนก่อน +1

    ම්....ඔයාගේ පුංචි පවුලේ අලුත් වැඩ ටික බැලුවා ඔන්න.අනේ ලස්සනයි සතුටුයි.ඉතින් අායෙත් vedio ඒකක් ගේන්න ok පරෙස්සමින් හැමෝම.බුදුසරනයි නංගීයෝ හැමෝටම.❤❤❤❤💖💖💖

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි අක්ක 🥰🥰

  • @WasanthaGamage-z1t
    @WasanthaGamage-z1t 3 หลายเดือนก่อน +1

    Aaaadarriiii

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 3 หลายเดือนก่อน +1

    Harima lasasanai nanago vidio aka . Hamadema harima saralai adarei hamadama budu saranai nago me punachi paualata❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා🥰🥰

  • @Dinulakmali-lo5yt
    @Dinulakmali-lo5yt 3 หลายเดือนก่อน +1

    හනේ අක්කා එනකම් බලන් හිටියේ අදත්❤❤❤ ,දෝනි පැටියයි පුතු පැටියයි ශෝයි 🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @upekaperera4780
    @upekaperera4780 2 หลายเดือนก่อน +1

    😊😄

  • @RohithaChandrasena-c9o
    @RohithaChandrasena-c9o 3 หลายเดือนก่อน +1

    නංගියා ලස්සනයි 🐤🐰🐣👸👸👸👴
    නැන්දේ අර පාලමත් සුපිරි එ් වගේ අපිට දකින්න නැති දේවල්වල වීඩියෝ දාන්න

  • @shashikaperera299
    @shashikaperera299 3 หลายเดือนก่อน +1

    Adath harima lassana vlog ekak genawata Thanks. 🥰
    Hamadamath aadaren sathutin parissamin inna labewa 🙏
    Love you guys ❤️🧡💙💜💛💚

  • @thanujamanatunga3054
    @thanujamanatunga3054 3 หลายเดือนก่อน +1

    ❤💖🥰 ආසාවෙන් බලාගෙන හිටියා.... තෙරුවන් සරණයි!!!

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @dineshkumara7880
    @dineshkumara7880 3 หลายเดือนก่อน +1

    Godak ලස්සනයි vlog eka ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @manishaperera4394
    @manishaperera4394 3 หลายเดือนก่อน +1

    Ane doni hari cute akka..adath bluwa hari aswen vedio eka.digtma vedio gena hodadaa..adarei.parissmin inna hmoma..❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @vijithakumara1290
    @vijithakumara1290 3 หลายเดือนก่อน +1

    Akke man oyage vidiyo balanawa hari lassanai. Ane akke August wala ohe claimit aka kohomada kiyandako puluwannam akke. Good luck akke 🏍

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      නංගි ඒ වෙද්දිත් winter එකම තමයි සීතයි.ගොඩක් ස්තූතියි 🥰🥰

  • @VibahaviUmedha
    @VibahaviUmedha 3 หลายเดือนก่อน +1

    Mama meka balanney hamadaama harima lassanai

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @sanjuomi5230
    @sanjuomi5230 3 หลายเดือนก่อน +1

    Adath harima lassanai akka vedio eka.. harima asawen balanne hamadamath❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @SwarnaSwarna-p7f
    @SwarnaSwarna-p7f หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤Mama kamatema ratak oya mabva as ratatama aran geya age mange oyala 4 tams budisarane

  • @ggdk2808
    @ggdk2808 3 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි video එක

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @indikahasanthi742
    @indikahasanthi742 3 หลายเดือนก่อน +1

    Adath wenda wagema asawen beluwa akki oyage Video oyage Video baladdi apith nz wala innawa wage feeling ekak thamai denenne ea tharama eka hithata wadinawa ea parisaraya harima lassanai doni menikath shoi

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @chamindabandara6444
    @chamindabandara6444 3 หลายเดือนก่อน +1

    දකිනකොට හරිම අාසා හිතෙනවා.ඔයාගෙ video හරිම අාසාවෙන් බලනවා.

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @ThiliniHemanthika
    @ThiliniHemanthika 3 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 3 หลายเดือนก่อน +1

    ඔයාලත් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 หลายเดือนก่อน +1

    Oyalage sarala jeewitheyta godak asai.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @sriyanaruna3116
    @sriyanaruna3116 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @roshika7155
    @roshika7155 3 หลายเดือนก่อน +1

    Beautiful video nanga budusarenai ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @eshu937
    @eshu937 3 หลายเดือนก่อน +1

    1st comment eka magen akki ❤️
    parissamin inna oyala hamoma.budusaranai❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි, බුදුසරණයි 🥰🥰

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 3 หลายเดือนก่อน +1

    අදන් ලස්සන විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤

  • @NilanthiN-u6z
    @NilanthiN-u6z 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Harshi_online
    @Harshi_online 2 หลายเดือนก่อน +1

    Beautiful

  • @user-Nirmala123
    @user-Nirmala123 3 หลายเดือนก่อน +2

    පුතේ හිමි හිමින් සත්තු එක්ක වැඩ කරන්න පුරුදු වෙන්න එවිට අනතුරක් නැහැ එයාලට ඔයා හොදටම විස්වාසවන්ත උනාම එයාල ඔයාව ආරක්ෂා කරාවි ඔයාල හතර දෙනාටත් අම්මටත් තෙරුවන් සරනයි ❤❤❤😂

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නැන්දා🥰🥰

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 3 หลายเดือนก่อน +1

    Adath video eka lassanai Akka❤..

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @NadeeshaudaniArawpola-hc1zi
    @NadeeshaudaniArawpola-hc1zi 3 หลายเดือนก่อน +1

    Vlog eka lassanai nangi.grosary shopping vedeo ekak ona.

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      හරි අක්ක දවසක අරන් එන්නම්, ගොඩක් ස්තූතියි 🥰🥰

  • @nimeshapiyumini2483
    @nimeshapiyumini2483 3 หลายเดือนก่อน +2

  • @charushachandasekar8056
    @charushachandasekar8056 3 หลายเดือนก่อน +1

    Oyage vidio harima lassanai

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @DinujaHirupama
    @DinujaHirupama 3 หลายเดือนก่อน +1

    Adath lassanai video aka nangiya.,.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @anomaherath5834
    @anomaherath5834 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @vimukthijayarathne
    @vimukthijayarathne 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මචෝ🥰🥰

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb 3 หลายเดือนก่อน +1

    Oyalage. Saralakamata. Mama. Harimaaredarai. Budusaranai

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @chathulifestyle3362
    @chathulifestyle3362 3 หลายเดือนก่อน +1

    Aiyage amma dn digatama innwda akkla ekka

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ටික කාලයක් ඉන්නවා නංගි🥰🥰

  • @chinthavidyasekera346
    @chinthavidyasekera346 3 หลายเดือนก่อน +1

    Theruwan saranai!

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 3 หลายเดือนก่อน +1

    ඉස්සර වගේ කම්මැලී හිතෙන් නෑ නේද නංගී...දැන් ඔයාට ත් වැඩ තියෙනවනේ...බුදු සරණයි ...

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ඔව් අක්කා, බුදුසරණයි 🥰🥰

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉🎉🎉

  • @saumyalakmali910
    @saumyalakmali910 3 หลายเดือนก่อน +1

    Oya mage jiwithe mara widihata relax karanaw akke

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තූතියි නංගා🥰🥰

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 3 หลายเดือนก่อน +1

    Uthsahaya dinaka oba thawath denawawi

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 3 หลายเดือนก่อน +2

    නංගී ඔයාට පුලුවන් වෙයිද දන්නැ .පුලුවන් නම් ග්‍රොසරි ශොපින් විඩියෝ එකක් දන්න .❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน +1

      බලමු අක්කෙ ඉස්සරහට කරන්න.🥰🥰

    • @ganeshikafernando4602
      @ganeshikafernando4602 3 หลายเดือนก่อน

      දැන් වෙලාව කියද නංගී ​@@apieceoflove8173

  • @thilankakudagama7610
    @thilankakudagama7610 3 หลายเดือนก่อน +1

    2.5 Alis 👍🇱🇰

  • @Chathurika-zu7lw
    @Chathurika-zu7lw 3 หลายเดือนก่อน +1

    Akka adath vedio eka lasanai❤❤
    Akka Newzeland wala koheda oyala inne ?

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน +1

      Api inne Whangarei kittuwa nangi🥰🥰

  • @thiliniwickramasinghe3845
    @thiliniwickramasinghe3845 3 หลายเดือนก่อน +1

    දකිනකොට හරි ආස හිතෙනවා ඔය පැත්තේ එන්න 🎉

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      Newzealand නම් ඉන්නෙ දවසක එන්න අක්කෙ ඇවිත් යන්න🥰🥰

  • @rehanihettiarachchi7507
    @rehanihettiarachchi7507 3 หลายเดือนก่อน +1

    Actually you looking like Mrunal Takur❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      Aww thank you so much darling 🥰🥰

  • @thilankavithanage3095
    @thilankavithanage3095 3 หลายเดือนก่อน +1

    🇳🇿

  • @NadeshaKelum
    @NadeshaKelum 3 หลายเดือนก่อน +1

    Hetha niwanawa ane oya nisa akkoo

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා🥰🥰

    • @NadeshaKelum
      @NadeshaKelum 3 หลายเดือนก่อน

      @@apieceoflove8173 🥰🥰🥰

  • @AdithyaPrabashwara
    @AdithyaPrabashwara 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 3 หลายเดือนก่อน +1

    පෝවිල් දුවලට එහෙන් අරගන දෙනවද

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      නෑ අපි ගන්න ඕනෙ නැන්ද🥰🥰

  • @MaduKoswatta
    @MaduKoswatta 3 หลายเดือนก่อน +1

    AI akka ehema flu shot ekak gahanne.monada e IV eke thiyenne

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      Winter එකේදි flu එක පැතිරෙනවා නංගි ඒකෙන් ආරක්ෂා වෙන්න තමයි ගන්නෙ ඒක🥰🥰

  • @chamodhdilan4497
    @chamodhdilan4497 3 หลายเดือนก่อน +1

    Ara anik breed eka dairy wlta use krnne na neda??

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      නෑ එයාල මසට ඇති කරන්නෙ🥰🥰

  • @kobalaLiyanage
    @kobalaLiyanage 3 หลายเดือนก่อน +1

  • @samadhi390
    @samadhi390 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @shami7678
    @shami7678 3 หลายเดือนก่อน +1

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @GeethaGallage
    @GeethaGallage 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @wathsalarajapaksha1119
    @wathsalarajapaksha1119 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @rsgunathilaka717
    @rsgunathilaka717 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kavindithilakarathna4175
    @kavindithilakarathna4175 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nandaniabeykoon5437
    @nandaniabeykoon5437 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ureshagot8325
    @ureshagot8325 3 หลายเดือนก่อน +1

    ❤❤❤