Resin Arts 08 - රේසින් වලින් ලස්සන පෙන්ඩන්ට් | RESIN PENDANTS | Shashi Jina Online

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @NestaDeSilva
    @NestaDeSilva 5 วันที่ผ่านมา

    3:01 ලස්සනයි මමත් හැදුවා ඔයා ගෙනුත් ඉගනගන්න බොහෝ දේ තියෙයි ඔයාට ඉස්තුතියි ❤

  • @harshijayasuriya8167
    @harshijayasuriya8167 ปีที่แล้ว +3

    Woooow

  • @venusdesilva3505
    @venusdesilva3505 หลายเดือนก่อน +1

    💖

  • @kucksadventures479
    @kucksadventures479 ปีที่แล้ว +1

    සුපිරි

  • @UmaBandara-d6s
    @UmaBandara-d6s 4 หลายเดือนก่อน +1

    Fresh flower gathathama kalu wenne nadda

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  3 หลายเดือนก่อน

      Na hodatama dry karagaththama ehama kalu wenna 😍

  • @chamadhu7141
    @chamadhu7141 11 หลายเดือนก่อน

    Thank u and beautifullllll,,🥰🥰

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  11 หลายเดือนก่อน

      Always welcome dear.. ❤️😍

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz ปีที่แล้ว +1

    ශා ලස්සන.....thank you so much ❤️

  • @HesandaChanu
    @HesandaChanu 7 หลายเดือนก่อน +2

    Plz akke Mata me pendent ekak gennawagana ona

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  7 หลายเดือนก่อน

      අනේ නංගා මම ලංකාවට තාම එවන්න හිතලා නෑ.. මැලේසියාවේ ඇතුලෙ විතරයි සෙල් කරන්නෙ..

  • @sska__karate271
    @sska__karate271 11 หลายเดือนก่อน +1

    Mewaye mila kohomada

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  11 หลายเดือนก่อน

      එක එක ගනන් වලට තමයි තියෙන්නේ.. මම මේවා sell කරන්නෙ මැලේසියාවේ dear.. 😊

  • @my_life_SL
    @my_life_SL 2 หลายเดือนก่อน +1

    අක්කේ ඔය පෙන්ඩන්ට් එල්ලන්න ගන්න චේන් එක ගන්න තැනක් කියනවද..

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  2 หลายเดือนก่อน

      මම නම් ගත්තෙ online නංගා.. ලංකාවෙ නම් aliexpress එකේ බලන්න නංගා

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 10 หลายเดือนก่อน +1

    Me chain kohenda ganne .kiyanna puluwanda miss.meka hoda chain ekakda.❤🙏

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  9 หลายเดือนก่อน

      ඔව් මේ මාල හදන්නම තියෙන හොඳ චේන් එකක්.. online order කරලා ගන්න පුළුවන්

  • @sashikalaudayangani8186
    @sashikalaudayangani8186 5 หลายเดือนก่อน

    Cello teap ganna barida okata

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  4 หลายเดือนก่อน

      Barith naha.. eath perfect enne naha ethakota

  • @NipunJayamina
    @NipunJayamina 6 หลายเดือนก่อน

    Akke tep eke thiyana gam eka gelavila pendant eke elavenavane ekata mkd karanne

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  6 หลายเดือนก่อน

      Oya honda quality UV Tape ekak use kara nam ehema wenne naha malli

  • @nipunisarangi1332
    @nipunisarangi1332 10 หลายเดือนก่อน +1

    Layer 2ma ekama dawase daganna baida

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  10 หลายเดือนก่อน

      පුළුවන්.. අඩුම පැය 8කට විතර පස්සෙ දෙවෙනි එක දාගන්න

  • @PiyumiPiyu
    @PiyumiPiyu 9 หลายเดือนก่อน

    Akke mata kiynnkoo kohomda customerslawa hoyaganne

  • @shanilaperera8742
    @shanilaperera8742 8 หลายเดือนก่อน

    Nangi mewa genna ganne kohomada

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  7 หลายเดือนก่อน

      රේසින් ආට්ස් කරන්න ඕන අමුද්‍රව්‍ය ඔක්කොම මම ඔන්ලයින් ඕඩර් කරලා ගන්නෙ අක්කා..

  • @sandamalikarunarathna5923
    @sandamalikarunarathna5923 7 หลายเดือนก่อน

    Pendant eka hadala iwara wela ekata mukuth apply karanawada dear. Shine wenna

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  7 หลายเดือนก่อน +1

      Na dear.. මොනවත් අවශ්‍ය වෙන්නෙ නෑ.. ඉවරවෙද්දි ලස්සනට shine එක එනවා..

  • @HesandaChanu
    @HesandaChanu 7 หลายเดือนก่อน

    Oya online ewanawada akke

  • @RamyaMaddumage
    @RamyaMaddumage 4 หลายเดือนก่อน

    ඒ අලවපු ටේප් එක මොකක්ද? නංගි

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  4 หลายเดือนก่อน

      @@RamyaMaddumage ඒකට කියන්නේ UV Tape කියලා අක්කා..

  • @EmmanuvelRodrigo
    @EmmanuvelRodrigo 5 หลายเดือนก่อน

    Akke resin kohenda ganna puluwan

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  4 หลายเดือนก่อน

      Mama nam ganne online malli.. lankawe nam ganna godak than thiyenawa

  • @shanilaperera8742
    @shanilaperera8742 8 หลายเดือนก่อน +1

    Clss karanne nedda oneday program ekak karanna ko

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  7 หลายเดือนก่อน

      මේ චැනල් එකත් එක්ක ඉන්න ඩියර්.. මම ඉස්සරහට මේ ගැන සම්පුර්ණයෙන්ම කියලා දෙනවා..

  • @SujeewaKumari-kj8ie
    @SujeewaKumari-kj8ie 6 หลายเดือนก่อน

    Mokkda tape ake nama

  • @hemakanthitikirikumari9023
    @hemakanthitikirikumari9023 10 หลายเดือนก่อน

    ටේප් එකේ නම මොකද්ද❤😊

    • @ShashiJinaOnline
      @ShashiJinaOnline  10 หลายเดือนก่อน

      ඒකට කියන්නෙ UV RESIN TAPE

    • @deepikadesilva7759
      @deepikadesilva7759 8 หลายเดือนก่อน

      රේසින් නිර්මාණ කරලා උපකරණ පිරිසිදු කරන්නෙ කොහොමද..හොදට පැහැදිලිව පුතා කියලා දෙනවා ස්තුතියි

  • @shirominishshanka6257
    @shirominishshanka6257 4 หลายเดือนก่อน

    Akke mata oyata katha karanna puluwan da

  • @malshamadushani5702
    @malshamadushani5702 5 หลายเดือนก่อน

    මේ පෙන්ඩන්ට් වටේ තියෙන ඒවට මොකද්ද කියන නම

  • @AyashaNilanthi
    @AyashaNilanthi 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මටත් ආසයි ඉගෙන ගන්න ඔයා ක්ලාස් කරනවද මම ඉන්නේ පානදුරේ නම්බර් එකක් දානවද