මෙන්න ඊශ්‍රායල් අලුත්ම තත්වය🇮🇱🇮🇱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @madhunew9578
    @madhunew9578 19 วันที่ผ่านมา +22

    Ou aiye u eda kiuwa 30 wedi thiyala marala kiyala okata nadu danna one

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +3

      ❤❤😂

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +5

      ඔව් යාෆෝ වල වෙඩි තියාගත්තු එක මම දැක්කා දාලා තියනවා.මම ඉන්න තැන ඉදලා විනාඩි පහයි.මු ඒවා ටෙලිග්රැම් ගෘප් එකෙන් අරන් දාලා කාමරේ ඇතුලට වෙලා බොරු පිබිනවා.එතන වෙඩි තියපු එක තමයි එක දෙක කරලා ඌ කියලා තියෙන්නෙ.බොරු පිඹිනවා😂ඊශ්‍රායල් එක්ක පට්ට තරහයි.මාලිමාව එක්කත් තරහයි😂😂❤💪🙏🇮🇱

    • @dilanHewage
      @dilanHewage 19 วันที่ผ่านมา +1

      උ රාජපක්ෂ ගෙ පුරුදු බොරු හිලක් දන්නෙ නැද්ද ​@@israelsamaje

    • @dktvsl1897
      @dktvsl1897 19 วันที่ผ่านมา

      ඕකා බැසියගෙ ඔඩොක්කුවෙ හිටපු එකෙක්..බොරු පිඹිනවා..

    • @upulmak5037
      @upulmak5037 19 วันที่ผ่านมา

      මරැ මචං.👍

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 19 วันที่ผ่านมา +139

    මම නමි ඊස්‍රායලයට පටිට ආදරෙයි කවදාවත් ගිහිල්ලා නැ ඒ රටට හැබැයි යුදෙවිවන්ට පටිට ආදරෙයි ❤❤❤

  • @LalKwt
    @LalKwt 19 วันที่ผ่านมา +38

    ඇත්තමයි ඊස්ස්‍රයල් එක ඇතුලේ ඉන්න අය කියන දේ විශ්වාසයෙන් අහන්න පුලුවන්. අනිත් අය හම්බ කරගන්න කරන ප්‍රකාශ විතරයි.

  • @nimalperera6742
    @nimalperera6742 19 วันที่ผ่านมา +41

    ලංකාවේ ඉන්න යූටියුබ් කාරයෝ 5% විතර තමයී හොද දෙයක් කරන්නේ. 95% ම කරන්නේ, කුණුහරුප, ඕපදූප, ජනයා කුපිත කරන, දේවල් සහ බොරුව සමාජ ගත කරලා හම්බ කරගෙන කන බොන එවුන් ටිකක් ඉන්නේ..උන් රටට කිසිම ආදරයක් නෑ..ඔබ හොද දෙයක් කරන්නේ ඔය වගේ හරි විස්තර ලංකික සමාජය දැනුවත් කරන්න..නැත් නමි රටෙ ඉන්න අය කලබල වෙලා අසරණ වෙනවා. ස්තුතියි ඔබට ❤❤

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      ❤❤

    • @ranjithanura520
      @ranjithanura520 18 วันที่ผ่านมา

      අපිට තරුන පරපුර් බේරාගන්ඩ වෙලාතියෙන්නෙ ආචාර්ය මහාචාර්ය තක්කඩියන්ගෙන්

    • @shilakumari556
      @shilakumari556 17 วันที่ผ่านมา

      අනේ ඔබ කියන කතාව නමිි.හරියටම හරි ලංකාවෙිි උන්.කින්නෙම.බොරු සල්ලි හොයන්න .යුටිප්.බොරු කාරයෝ ඇත්ත කියපු.ඔබට තෙරැවන් සරණයි

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 19 วันที่ผ่านมา +49

    Iran වලින් ආපු attack එක සාමාන්‍ය මිනිස්සුන්ට targets කරේ නෑ ,ඒවා වැදුනේ ඊශ්‍රායල් තියන හමුදා කදවුරු වලට , විඩියෝ වල පැහැදිලි වම.තියනවා ඒවා හමුදා කදවුරු වලට වැටෙනවා ,

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +8

      සාමාන්‍ය දෙයක් ගනන් ගන්න එපා😂❤

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 19 วันที่ผ่านมา

      ​@@israelsamajeth-cam.com/video/lmbcs3GPBO8/w-d-xo.htmlsi=zT6uWCZTtmQ5b1Ta සාක්කි නැත්නම් මේ බලන්නකෝ ,
      ඔතන තියන අවුල තමා 1948 දී ඊශ්‍රායල් කියන රට බිහිවුනේ පලස්තීනයේ මිනිස්සු අනාතයෝ කරලා ඒකයි ඔය අවුල ,ලෝකේ කොහේ හරි ඉන්න යුදෙව්වනට ඊශ්‍රායල්ට ගන්නවා පලස්තීන මිනිස්සු එලවනවා ඕක තමා ඔත්න තියන අවුල , අයුක්තිය

    • @MuyauAnum
      @MuyauAnum 19 วันที่ผ่านมา

      මෙයාගෙ පිටු පස්සෙ මිනිස්සු වේගෙන් එහේ මෙහෙ යනව පේනව ඊශ්‍රායලය ජනශූන්‍ය රටක් වගේ පේන්නේ 😭

    • @shiragabay7305
      @shiragabay7305 19 วันที่ผ่านมา +1

      😅😅😅

    • @MuyauAnum
      @MuyauAnum 19 วันที่ผ่านมา +8

      @@sameerasomarathna6755 දෙයියගෙ නාමයෙන් මිනී මරන උන්ට දෙයියගෙ නාමයෙන් බොරු කියන්න බැරිද බං? මුන් දෙගොල්ලොම ලෝකයට කියන්නේ බොරු

  • @sudarmagayan5066
    @sudarmagayan5066 19 วันที่ผ่านมา +58

    ඒක ඇත්ත මල්ලි මුන් පට්ටපල් බොරු කියනවා යුද්දේ තියෙන රටේ ඉන්න අපි පාඩුවේ ජොබ් එක කරගෙන ඉන්නවා බුදුසරණයි කියලා

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +4

      ඔව් අනේ ලංකාවෙ උන් බොරු කියනවා ගෙවල් වල මිනිස්සු බය වෙනවා❤

    • @Ejjdhfjrjdyiiiiys-ly5xv
      @Ejjdhfjrjdyiiiiys-ly5xv 18 วันที่ผ่านมา +1

      th-cam.com/users/shortsRJyODYuHwKc?si=P8dV0TFYNu6mHg24

  • @automart8880
    @automart8880 19 วันที่ผ่านมา +51

    හරිනෙ මචන් යාපනය යුද්ධය තිබ්බ ට රටෙ අනිත් උන් වැඩ කලා.

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +5

      ඒ යාපනේ මේ ඊශ්‍රායලය.ඊශ්‍රායලය කියන්නෙ ඉතා පොඩ් රටක් බං.අනික කොහෙ මිසයිල ගැහුවත් අපිට ඇලට් එක එනවා😂ෆෝන් එකට

    • @MalkiMuthu
      @MalkiMuthu 19 วันที่ผ่านมา

      එහෙම නැ මෙහෙ පොඩි ratAk මේ රට වගේ 3n ගුණයක් ලංකාව ලොකුයි

  • @lakminigamage-dk1mp
    @lakminigamage-dk1mp 19 วันที่ผ่านมา +18

    සහතික ඇත්ත මල්ලි අර වටපිට කියලා යූ ටියුබ් චැනල් එකක් තියෙනවා . පට්ට පල් බොරු කියනවා . අපි ඊස්‍රායල් වල. ඉදලා ආවේ .හැම අවුරුද්දෙම රෝශ ශනා . යොම් කිපූර් කියන්නෙ හමාස්ලා ගහනවා . ඒක සාමාන්‍ය දෙයක් .

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 19 วันที่ผ่านมา +18

    තෙරුවන් සරණයි මල්ලි හොද පැහැදිලිකිරීමක් සියළුම දෙනාටම විශ්වා මාතාවගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා

    • @raviwithanachchi2274
      @raviwithanachchi2274 19 วันที่ผ่านมา

      හොඳට කොලේ වහල කියල තියෙනව. ඔයාට බොහොම ස්තුතියි.

  • @dayadarinanayakkara7796
    @dayadarinanayakkara7796 18 วันที่ผ่านมา +4

    ඔයා කියන කතාව ඇත්ත ,මම ඉන්නේ ඊශ්‍රායල් වල මිනිස්සු සාමාන්‍ය විදිහට ඉන්නවා ,

    • @KamarDeen-ql7qu
      @KamarDeen-ql7qu 14 วันที่ผ่านมา

      Wedi kak ohamainna wenne nh shot eka lebai sure

  • @Cripso100
    @Cripso100 19 วันที่ผ่านมา +62

    හමාස් පතිරණ ගැන කවර කථාද.
    රාජපක්ෂලාට පුක දීපූ එකෙක් නේ 😂

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +4

      අමිමෝ❤❤😂😂

    • @InduIndu-r1y
      @InduIndu-r1y 19 วันที่ผ่านมา +8

      ඔව්.දැනුත් ඌ එහෙමයි

    • @wasanthakumara6919
      @wasanthakumara6919 19 วันที่ผ่านมา +6

      ඒක ඇත්ත..😂😂😂😂 අනිත් එකා සුමනයා...

    • @lahirudilshan3087
      @lahirudilshan3087 19 วันที่ผ่านมา +3

      @@wasanthakumara6919 ඒ කවුද බං 😂

    • @lahirudilshan3087
      @lahirudilshan3087 19 วันที่ผ่านมา +15

      මහින්ද පතිරණ කියන්නේ ත්‍රස්තවාදියෙක් බං 😂

  • @AriyadasaWaduvidanage
    @AriyadasaWaduvidanage 19 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤ ඊශ්‍රායල් කියන්නෙ සුපිරි රටක්.. වගේම සමාජ ශීලි උගත් මිනිස්සු ඉන්න රටක් කියල මං අහල තියෙන්නේ ...ඔබට ත් ජය...

  • @Nimali-sz7bc
    @Nimali-sz7bc 19 วันที่ผ่านมา +15

    සීයට සීයක් ඇත්ත,මේ කිසිම කෙනෙක් ඒ ගැන කතා කරන්නෙත් නැහැ.යුද්ධය මෙහෙට අලුත් නැහැ.නමුත් අපි ආරක්ෂක උපදෙස් පිලිපදිනවා.

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +1

      ❤❤💪🇮🇱❤️

  • @gayananurudda2998
    @gayananurudda2998 19 วันที่ผ่านมา +15

    ආනේ මේ යුදෙව් පගයලට තේරුම් ගන්න බැරි හැටි ඇමරිකාව ඇතුළු බටහිර තමන්ගේ උපායමාර්ගික බලය රැකගන්න බිල්ලට දීපූ කුලී හේවායෝ කියලා😂😂

    • @Supersinger-rr4mc
      @Supersinger-rr4mc 12 วันที่ผ่านมา

      ඊශ්‍රරාලයේ උන්ටත් වඩා ඊශ්‍රරාලය ගැන දන්න කොන නැති රැසියන් පොන්නායක්😂

  • @Chcb-r6n
    @Chcb-r6n 19 วันที่ผ่านมา +17

    මම ඉන්නෙ ලෙබනන් මචන් ඇත්ත උබ කියන එක යුට්යුබ් කාරයෝ තනිකර බොරු කියන්නෙ මහින්ද පතිරන කියන එකා බොරු කියන්නෙ isreyel වලට ජයවේවා මචන්

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +2

      පරිස්සමින් මචං❤ආදරෙයි❤

    • @lahirudilshan3087
      @lahirudilshan3087 19 วันที่ผ่านมา +5

      මහින්ද පතිරණ කියන්නේ ත්‍රස්තවාදියෙක් බං 😂

  • @ranjanfernando7
    @ranjanfernando7 19 วันที่ผ่านมา +27

    ජයවේවා මල්ලි ❤❤❤ විශිෂ්ටයි ලබා දෙන ආදර්ශය සහායොගය අතිවිශිස්ටයි ❤❤❤❤❤❤❤

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 19 วันที่ผ่านมา +19

    ❤❤ ඊශ්‍රායලයට ජය වේවා ❤❤
    ❤❤ God Bless Israel ❤️❤️

  • @ayeshawerawla
    @ayeshawerawla 19 วันที่ผ่านมา +12

    අපෙ එවුන් යුද්ධෙ වවන් කන්න දක්ෂයිනෙ මල්ලි...දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ..ස්තුතියි මල්ලි...

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 19 วันที่ผ่านมา +19

    10වන සියවස වෙද්දී... යුදෙව්වෝ.. කතෝලිකයෝ... හිංසනයට පත්වුණා අරාබිකාරයේ මුස්ලිම් ayagen.. මරුවා.. පැන්නුව... Muslim king.... SALLAH ALDEEN YUSUF IBAN AYUB... විශාල muslim adirajyak හැදුව damascus... අගනුවර karagena....😢😢..... බැරිම thana... රෝමේ pope... Gregary🙏🌹.... මුල්වෙලා... France.. Uk... Italy.. King ලා එක්ක... 1071 AD දි.... කුරුස යුද්දය.. පටන් ගත්ත... කතෝලික.. යුදෙව්.. බූමිය.. බේරගන්නත්.. යුරෝපයට.. ඉස්ලාම් පැතිරීම වැලක්වීමටත්... ❤️🌹🙏....ඒ යුද්දය වසර 200ක්‌... යුද්ද 12ක්‌ කරලා... 1270වෙනකම්.. අද තියෙන කොටස රැකගත්තා... යුරෝපයට.. ඉසලාම් පැතිරීම turky වලින් නතරකර gaththa🙏🙏🙏🌹🌹🌹...... Modern world...1882....නැවතත් බ්‍රිටිෂ්‍ලා... යුදෙව් ජනාවාස පටන් ගත්ත... 1917දී... බැල්ෆෙර් ප්‍රකාශනයෙන්.. පලසතීනය යුදෙවන්ගේ නිජබුමිය බවට... බ්‍රිතාන්‍යන් විසින් nam kala.... 1948.5.14...❤ISRAEL❤️... බිහිවුණා.... 🙏🙏.... අවාසනාවකට... අපේ රජයත් ගන්නෙ.. මාලිමාව... ත්‍රස්තවදීන්ගේ... පැත්ත..... වක්‍රව.. පැලැසතීනයට.. SUPPORT කියන්නේ... මේ වෙලාවේ... හිස්බුල්ලෝ.. Hawthi.. Hamas lata support කියන ekamai 😢... පැලැසතීන සහයෝගීත සංගමයේ sabapathy.. මාලිමාවේ... බිමල් රත්නායක.. Eeta කලින්.... මහින්ද රාජපක්ෂ..... Me සේරම... Double game ලංකාවේ muslim චන්ද ඉලක්ක කරලා.. Sajith.. රනිල් pawa ඒ double ගේමේ තමා ithin....❤❤long life israel❤️❤️🙏🙏🙏

    • @ferozmohamed5
      @ferozmohamed5 19 วันที่ผ่านมา +2

      ඇයි එච්චර අවුරුදු සියගනනක්...(1948 වෙනකන්) බටහිර බලවත්තු අර යුදෙව්වන්ට රටක් නැතිව ඉන්න කොට උඩබලන්ද හිටියේ ?
      # පලස්තීනයෙන් කොටසක් දෙන්න හේතුව දන්නවාද...?
      # කුරුස යුද්ධය කලේ රෝමානු කතෝලික හා බටහිර කැරලි කරුවෝ....සම්ප්‍රදායික පලස්තීන ක්‍රිස්තු බක්තිකයන් දහස් ගනන් මරල දාන්න හේතුව දන්නවද...?
      # ඇයි අද පලස්තීන ඇත්ත ක්‍රිස්තියානි ආගම අදහන අයගේ කට වල් බලෙන් වහල තියෙන්නේ...?
      # ජේසුස් වහන්සේ සුද්දෙක් කරල අද බටහිර සුද්දන්ගේ දෙවියන් උනේ කොහොමද...?

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 19 วันที่ผ่านมา +1

      1948....වෙනකම්... British පාලනයක් thibbe middle east වැඩිහරියක්.... ඔබ oya දකින්නේ... Muslim මනසින්... ඉස්ලාම් කෙනෙක් ලෙස.... බටහිර... Catholic... Jews.. විරෝදී lasa.. ඔබලාට muslim පල්ලියෙන්... පාසල් වලින් දෙන.. Education සහ wikurthi ඉස්ලාම් ලදී history අනුව.. ඔබලා ලස්සනට ලංකාවේ ජීවත් වෙන්නේ බුදු දහමින් පෝෂිත..අනිත් Ayata ගරුකරන සමාජයක්.. Athy රටක් ලංකාව nisa.. බලන්න muslim පල්ලි hariyata අරාබියේ වගේ.... Eth සහෝදරයා.... සෞදි.. කුවෛට්... Yaddi apata පිරිත් නූලක් බදින්න දෙනවද.. ආසාවට බුදුපිළිමයක් ගෙනියන්න දෙනවද.. අරාබියේ පන්සලක් hadanna දෙනවද.. Ne නේද.... ඒ වර්තමානය... අතීතේ කොහොමැචවෙන්න athy da

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 19 วันที่ผ่านมา

      ඒවගේ... වටපිටාවක තමා.. Israel තමන්ගේ බූමිය වෙනුවෙන් සටන් කරන්නේ... ❤️....

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 19 วันที่ผ่านมา

      ජේසු බටහිරට ගියේ rome අදිරාජ්‍ය nisai.. හරියට ලංකාව වගේ... ඉන්දියාවේ බුදුන්... දැන් ලංකාවේ... ලංකාවේ තමා therawadi bawudda මුලස්ථානය.... ලෝකෙම buddhism කිව්වම දන්නේ sri lanka kiyala.. ඒවගේ..

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 19 วันที่ผ่านมา

      Ow.. කුරුස යුද්දය කලේ රෝමන් කතෝලික අය තමා... එතැනදී ethulin ආරක්ෂා වුණා යුදෙව්වෝ.. යුදෙව්වෝ සහ රෝමන් කතෝලික... එකම කට්ටිය... යුදෙවන්ගේ දෙවියන්වහන්සේ... ඒ දෙවියන්ගේ පුතා රෝමන් කතෝලික අයගේ ජේසුස්.. Thaththai... Puthai... වගේ ❤️

  • @dineshkumara8098
    @dineshkumara8098 19 วันที่ผ่านมา +5

    මං දැක්කා පණ්ඩිත එකෙක් හෙන විස්තරයක් දෙනවා ඌ ඊශ්‍රායලයේ ඉපදිලා වගේ කතාව .ඒ උනාට ඌ ඇවිත් අවුරුද්දයි .ආවෙත් සල්ලි වලට විසා දාගෙන .දැන් නිකන් සියල්ල දත් වගේ😂

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 19 วันที่ผ่านมา +23

    මේ වගේ හරක් රටින් ගියපු නිසා තමයි මේ පාර අනුර කුමාර ජනාධිපති තුමා පත් කර ගන්න පුලුවන් උනේ 🤣🤣

    • @TxRx-sw4of
      @TxRx-sw4of 19 วันที่ผ่านมา +1

      Ooi Ooi 😅😅

    • @JanakaLiyanage-g1p
      @JanakaLiyanage-g1p 18 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත මෙලෝ රහක් නැති වහල්ලු

    • @Idi-w9c
      @Idi-w9c 18 วันที่ผ่านมา +1

      Eka hari

    • @Qualcomm-Tensor
      @Qualcomm-Tensor 18 วันที่ผ่านมา

      @@Tlcrokyyoutube අම්මෝ අම්මෝ මෙන්න ඉරානේ තම්බියෝ න්ගේ ගූ කන පුටින්ගෙ පුක ලේව කන එකා 🤣🤣🤣🐄 උබටම ගැලපෙනවා උබේ පොන්න පතිරණයා 🤣🐄 උගේ බේගල් වලට සෙට් වෙලා ඌත් එක්ක ස්වයං වින්දනයක් ගන්න පුළුවන් නේ 🤣🐄 මහින්ද පතිරණ උබට පුකේ ඇරියා නේද අර කාමරේට දාගෙන 🤣🐄

    • @Supersinger-rr4mc
      @Supersinger-rr4mc 12 วันที่ผ่านมา

      අනුර කුමාරට පිටරටවල් වලින් තමා ගොඩක් චන්ද ආවෙි විශේශයෙන් ඊශ්රාලයෙන් මන්දබුද්දික කොනකකපු රැසියන් පොන්නයෝ😂😂

  • @ashokaranjith5924
    @ashokaranjith5924 19 วันที่ผ่านมา +15

    අන්තවාදී නැති කරනකමි පාඩුවෙ ඉන්න එක ලෙසි වෙන්නැ 😢🇮🇱🔥

  • @LalWickramarachchi
    @LalWickramarachchi 19 วันที่ผ่านมา +9

    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියල හිතෙනව.
    බයවෙන්න දෙයක් නෑ සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියල ඊට පස්සෙ කියනව සීයට සීයක් ආරක්ෂාව තියනව කියල කියන්නත් බැහැ කියල. දැන් මෙතෙන්ට එකක් වැටිල මැරෙයිද කියන්ඩ බෑ කියල කියන කොට කල්පනාවෙන් කියවන කෙනා සත්‍ය තත්ත්වය වටහා ගන්නව.

    • @LalithaChandrani-b4b
      @LalithaChandrani-b4b 19 วันที่ผ่านมา +1

      ආරක්ෂිතයි කියනවා ආරක්ෂිත නැහැ කියනවා අනාරක්ෂිතයි කියනවා අනේ මන්දා

    • @chandanapriyashantha3686
      @chandanapriyashantha3686 19 วันที่ผ่านมา

      Oya Lankawadi bus ekaka yankota 100% ආරක්ෂා sahithada....oya bick ekaka yanakota 100%araksha sahithada...oya pare awidina kota 100% ආරක්ෂා sahithada....anna a wade thami... ආරක්ෂා wa 100% සහතික karanna be kohe hitiyath...vidio eka kiyana eka tharum ganna tharam බුද්ධිමත් ne oya..

    • @jeewanudawewa5318
      @jeewanudawewa5318 19 วันที่ผ่านมา

      යුද්ධය පවතින රටක මොන රටක උනත් ආරක්ෂාක් නෑනෙ..මිනිස්සු භය කරොත් රටෙ ආර්තිකට බලපෑමක් වෙන නිසා තත්වය සාමන්‍ය ලෙස පෙන්වනවා..අනික යුදෙව්වන් කියන්නෙ මෝඩෙයො නෙවෙයිනෙ උන්ගෙ රටෙ ජන මාද්‍ය උනත් ඒහෙමයි ලංකාවෙ ජඩමාද්‍ය වගෙ කුහක මෝඩ මීහරක් නෙවෙයි...රටවල් අතර යුද්ද වලදි ඉලක්ක කරන තැන් තියනවනෙ ඒක නිසා ඔය රටවල ඉන්න එවුන් පරිස්සමෙන් ජයවෙවා තෙරුවන් සරණයි

  • @nihalgeekiyanage435
    @nihalgeekiyanage435 19 วันที่ผ่านมา +11

    මානව බුද්ධියට නිගා කරන මෙවැනි මාධ්‍ය විනාශකාරීයි.

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 18 วันที่ผ่านมา

      Theruan saranai malli epit inna labanon wala bayn inna daviyan ga phita tamai🙏🏻❤

  • @lakshanwickramasinhe2541
    @lakshanwickramasinhe2541 19 วันที่ผ่านมา +4

    ඊශ්‍රායල් වල ජීවත් වෙනවා 100ක් ඊශ්‍රායල් ගැන දන්නවා කියලා හිතන් ඉන්නව නම් ඇත්තටම ඒ නොදැනුවත්කම...අනික එදා ඉරානෙන් ගැහුවෙ මිලිටරි ඉලක්කවලටයි ගෑස් පර්‍යන්තෙකටයි නේ...සිවිල් මිනිස්සු ඉලක්ක කරේ නෑ ඊශ්‍රායල් පලස්තීනේදි කරනවා වගෙ...අනික වීඩියෝ වල හොදටම පෙනුනා වදිනවා...කොහොම උනත් පරිස්සමට ඉන්ඩ අපේ කට්ටිය ඔක්කොම...අනික ඔයා බනින කෙනාගෙ වීඩියෝ එක මමය්හ් බැලුවා එයාට වැරදුනා අර 8ක් මැරුන තැනට ඊට වඩා මැරුනා කියලා හැබැයි ඉරානෙ ගහපු එකෙන් කවුරුත් මැරුනේ නෑ කියලා එයා කියන්නේ....අනික ඔයාම කියන ඒවගේ එකකට එකක් පරස්පරයි කිසිම ප්‍රශ්නයක් නෑ කියලා අය ටිකකින් කියනවා එහෙම කියන්ඩත් බෑ කියලා...

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +1

      ❤❤

    • @kelumsuriyaarachchi1751
      @kelumsuriyaarachchi1751 19 วันที่ผ่านมา +4

      අගක් මුලක් නැතුව වීඩියෝ එක බලලා නිකන් ටිපර් වෙලා තමා මේ වීඩියෝ එක කරලා තියෙන්නේ..... පව්... තරැණ මදය... කෝ ශීලාචාරකම...

  • @kumaracool969
    @kumaracool969 19 วันที่ผ่านมา +6

    පොන් එක අතට ගත්ත ගමන් හොයන්නෙ ඊර්ස්‍යාලය ගැණ ලංකාවේ අය ඉන්න නිසාම නෙමේ ඔය රටේ මිනිස්සුන්ට මොකක්ද ආදරයක්.තියනව.. තෙරුවන් සරණයි ගොඩක් ස්තූතී ඔයාට..මම ඉන්නෙ kuwait අද එන්න පුළුවන් නං අද එනව. ඔය රටට

    • @MalkiMuthu
      @MalkiMuthu 19 วันที่ผ่านมา

      Oyata පුළුවන් එන්න oya

  • @jayapalakurera8581
    @jayapalakurera8581 19 วันที่ผ่านมา +3

    මල්වෙඩ වගේ ඊශ්‍රායලයට මිසයිල් වැටෙනව ළමයි දුවනව video එකක දැක්ක.
    මට හරිම කණගාටුවක් ඇතිවුණා. මේ video එකෙන් සිත ටිකක් සන්සුන් වුනා. ඔබට ස්තුතියි

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 19 วันที่ผ่านมา

      Ai ඔයාට අනිත් රටවල් වල ලමයි මැරිලා යනවා එකට ඔයා ට කනගාටු නැති ද 💔💔😰😰🇱🇰🇦🇪

    • @ruthperera3589
      @ruthperera3589 18 วันที่ผ่านมา +1

      ​@@ayeshamissayesha7909thrasthawadi lamanui genui asse ringana insane un merenne,kisima dukwenda deyak ne a...hinda,anika teralata unge un merena aka prashnayak neththam uba mokatada adanne😂😂😂😂😂😂😂

    • @ferozmohamed5
      @ferozmohamed5 18 วันที่ผ่านมา

      @@jayapalakurera8581 පුදුම සන්සුන් සිතක් නෙ ...

    • @ferozmohamed5
      @ferozmohamed5 18 วันที่ผ่านมา

      @@ruthperera3589 මරන කොට ලමයි ගෑනු වැඩක් නෑ නේද...? බයිබලය අනුව...

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 19 วันที่ผ่านมา +14

    අනේ බං ඔබ දන්න දේ කියපන්.අරයගේ මෙයාගේ උගත්කම වැඩක් නැහැ.උඹ සියල්ල දත් එකෙක්ද.යකෝ මිනිස්සු මැරෙනවාට උඹ කැමතිද.රටක් නැතිව හිටිය යුදෙව්වන්ට රටක් බ්‍රිතාන්‍ය පාලකයන් දුන්නහම ඌ ඒ බලයෙන් මත්වි අනෙක් රටවලට යටත් කර ගන්න හදනවා නම් ගහන්නම ඔනෑ.තුට්ටු දෙකට කහින්න එපා බං.

    • @arunafernando7775
      @arunafernando7775 19 วันที่ผ่านมา +1

      Ponnayo uba oya tika boru wapurana unta kiyanne nathuwa ayi nayata kahinne.uba loku mahadhana muththa?aththa ubata thiththa nam balanne nathuwa hitapanko

    • @MalkiMuthu
      @MalkiMuthu 19 วันที่ผ่านมา +7

      ඔයා israel ඉතිහාසය දන්නවා ද එහෙම නම් katha කරන්නේ නැ ඔහොම මේ බිම aithi යුදෙව්වන් ට

    • @sandunbandara777
      @sandunbandara777 19 วันที่ผ่านมา

      ​@@MalkiMuthuඑහනම් මේ රට අයිති සිංහල බෞද්ධයන් ට විතරයි ...

  • @yolandjansz5445
    @yolandjansz5445 16 วันที่ผ่านมา

    Thank you ඔයාගේ update එකට. TV News වල නැති Google එකේ නැති news සමහර TH-cam අය මවලා පෙන්වනවා, එයාලා තවත් ත්‍රස්තවාදී කොටසක්

  • @hasithaanuranga9232
    @hasithaanuranga9232 19 วันที่ผ่านมา +10

    වසන්ත අයියා.. එල් එල✌🏼

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      ආදරෙයි❤

  • @rseco-fun1682
    @rseco-fun1682 19 วันที่ผ่านมา +7

    අදට දවස් 3 party. යුද්දේ ගැන ගානක්වත් නෑ ඔහේ මිනිස්සුන්ට ❤❤

  • @chanakaasintha6927
    @chanakaasintha6927 19 วันที่ผ่านมา +11

    අපේ උන් මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානය වලට කඩේ යනවා උන්ට මතක නැ...... පාස්කු ප්‍රහාරය එල්ල කරෙ මුස්ලිම් ත්‍රස්තවාදී කියලා

    • @FazalFaris
      @FazalFaris 19 วันที่ผ่านมา

      Thambi Rajapakshala

    • @MsmFazil
      @MsmFazil 19 วันที่ผ่านมา +2

      Thamange moubima wenuwen Satan Kara un oya ohama kiyannawa palasteen Wala 50000 ahinsa minissu marala owa danna na na meayata kiyannako boder ekata yanna kiyala

    • @chanakaasintha6927
      @chanakaasintha6927 19 วันที่ผ่านมา +1

      @@MsmFazil ඔක්තෝබර් 7 ඉල්ලගෙන කැම තමයි ඔය

    • @chanakaasintha6927
      @chanakaasintha6927 19 วันที่ผ่านมา +1

      @@FazalFaris ඔව් ඔව්....රාජපක්ෂලා තමයි.... අල්ලා හුවක්බර් කිය කියා... මාරාගෙන මැරුනේ

    • @FazalFaris
      @FazalFaris 19 วันที่ผ่านมา

      @@chanakaasintha6927 Arabian Higakala Israelwalata udadagena denna

  • @AsrafAliMF
    @AsrafAliMF 19 วันที่ผ่านมา +12

    මිසයිල් වලින් අලාභයක් උනේ නෑ කියලා කිව්වනේ. ඒත් දැන් සැටලයිට් පින්තූර වලින් ඔප්පු උනානේ බොරුව . මුකුත්ම ප්‍රවෘත්ති ඊශ්‍රායල් වලින් එලියට එන්නේ නෑනේ . times of india ප්‍රවෘත්ති බොරුද කියන්නේ එහෙනම්

    • @Qualcomm-Tensor
      @Qualcomm-Tensor 19 วันที่ผ่านมา +6

      ඔව් බොරු කියන්නේ😂😂😂

    • @Qualcomm-Tensor
      @Qualcomm-Tensor 19 วันที่ผ่านมา +6

      මහින්ද පතිරණ ගැත්තෝ හිතන් ඉන්නේ F35ටත් වැදිලා කියලා😂

    • @roshanasela2166
      @roshanasela2166 19 วันที่ผ่านมา

      ලෝකය ගැන නොදන්නා ගොබ්බයෙක් 😊😊

    • @haseebmohialdeen7993
      @haseebmohialdeen7993 19 วันที่ผ่านมา

      ඔක්කොම කියන්නේ බොරු මිසයිල 200 ගානම වැටුනේ පිලිපීන මහ මුහුදට

    • @ranjithanura520
      @ranjithanura520 19 วันที่ผ่านมา +1

      ඔව් Times of India කියන්නේ පූටින්ට කඩේ යන නාලිකාවක් . Aljazeera කියන්නෙත් මේ වගේම මුස්ලිම් අන්තවාදීන් ට කඩේ යන නාලිකාවක්.

  • @indikasumith5028
    @indikasumith5028 19 วันที่ผ่านมา +16

    ඉශ්‍රායෙල් සදාකල් ජීවත්වේ....🎉🎉🎉

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 19 วันที่ผ่านมา +1

      මිනිස්සු සදාකල් ජීවිත් වෙන්න නැ 😂😂 🇦🇪🇱🇰

    • @indikasumith5028
      @indikasumith5028 19 วันที่ผ่านมา

      @@ayeshamissayesha7909 ඉශ්‍රායෙල් සදාකල් ජීවත්වේ . වෙන්න බැරිද? සොයලා බලන්න

  • @binaljeewan7826
    @binaljeewan7826 19 วันที่ผ่านมา +8

    යුටියුබ් පිස්සො ටික දෙනෙක් ඉන්නව තමන්ගෙ විවිස් වැඩි කරගන්න.මගේ නෝනත් ඉන්නෙ ඊශ්‍රායල් යල් holon වල ඔය කියන තරම් දෙයක් නෑ.ජයවේවා මල්ලී 👍👍

  • @virgeniafernando5116
    @virgeniafernando5116 19 วันที่ผ่านมา +9

    God bless Israel 🇮🇱 🙏❤ 🙏 ❤ 🙏❤🌹💐💥💞🙏❤❤❤🌹

  • @AshanLiyanage-lj6fb
    @AshanLiyanage-lj6fb 18 วันที่ผ่านมา +1

    මාත් ඊශ්‍රයිල් ඇවිල්ලා සති දෙකක් වගේ
    වෙන්නෙ...එදා සිද්දිය වෙන වෙලාවෙත් අපි සුපර්මාර්කට් ගිහින් එන ගමන් උන්නේ..කිසි ප්‍රශ්නයක් උනේ නෑ..හැබැයි ලංකාව ගිනි තියල තියෙන්නෙ ඊශ්‍රයිල් බිමට සමතලා කරල වගේ 😂

  • @Iafdhujgrcjmykjbtgrfc
    @Iafdhujgrcjmykjbtgrfc 19 วันที่ผ่านมา +6

    No other country will understand this. Israel is kind of special ..Their protection system is one of the best…Take care son..

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      Thank you❤❤

    • @MalkiMuthu
      @MalkiMuthu 19 วันที่ผ่านมา

      තැන්ක්ස්

  • @thanksjesus153
    @thanksjesus153 18 วันที่ผ่านมา +2

    ඔබ කිව්වා හරි.... මේ නිවුස් කියන අය බොරු පතුරනවා... අපේ පල්ලියේ පාස්ටර් කෙනෙක් විසිට් එකට ඊශ්‍රායෙල් ගියා දවස් පහකට එයා පෙරෙදා ලංකාවට ආවා. එ් පාස්ටර් හිටියේ telaviveවල හොටෙල් එකක.ඒ පාස්ටර් කිව්වා එදා ඉරානයෙන් මිසයිල එවද්දි යුදෙව්වන්ට ගානක්වත් නැහැ කියලා ඒ මිනිස්සු එයාලාගේ වැඩවල් කරගෙන හිටියා කියලා... එයාලා අලුත් අවුරුද්ද සමරන්න සුදානම් වෙමින් හිටියා කියලා... එදා ඉරානය මල්වෙඩි දාලා යුදෙව්වන්ට අවුරුදු සමරන්න සහය දුන්නා කියලා යුදෙව්වන් කියනවාලු... 😁😁...

  • @rosshenry1181
    @rosshenry1181 19 วันที่ผ่านมา +5

    ජයවේවා ඊශ්‍රායලය , බොහොම ස්තුතිය ඔබට සත්‍ය සමාජගත කරනවට

  • @judefernando4809
    @judefernando4809 19 วันที่ผ่านมา +10

    මල්ලි ගොඩාක් ස්තූතියි මොකද ලන්ක්කවෙ කල්වැද්දො ටිකක් ඉන්නව හමාස්ලට හිස්බුල්ලට ගොට්ට අල්ලන උන්..මෙහෙ එක බයියෙක් කියනව ඉස්‍රයලය ඩියුනුවෙලා නෙමේලු ඇමෙරිකාවෙන් සල්ලි දීලලු මේක කියනව ඉස්‍රයලය මිනී මරුවන්ට රටට ඒම තහනම් කරන්නලු ඔබට ස්තූතියි .මේ වගේ අපව දැනුවත් කලාට ...

    • @amazon55
      @amazon55 19 วันที่ผ่านมา

      මහින්ද පතිරණ කියන්නෙ හිස්බුල්ලා මාධ්‍ය ප්‍රකාශක 😂😂😂

  • @sheshanpathum446
    @sheshanpathum446 19 วันที่ผ่านมา +19

    මගෙ අම්මත් ඉශ්‍රයිල් වල වැඩ කරන්නෙ❤ සුපිරි දිගටම විඩියො ඔනෙ❤️

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      ආදරෙයි❤අපි හැමෝම හොඳින්❤

    • @sheshanpathum446
      @sheshanpathum446 19 วันที่ผ่านมา

      @@israelsamaje ❤️❤️

    • @step0203-gv7kb
      @step0203-gv7kb 19 วันที่ผ่านมา

      දෙන්න ම් ඔයාට ඇති වෙන්න

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 19 วันที่ผ่านมา +5

    ඔකා රාජපක්ශාල්ගේ ගු කාපු එකෙක් එකයි බොරු දාන්නේ පතිරගේ 😂

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +1

      😂😂😂❤❤

  • @YTimo-k1h
    @YTimo-k1h 19 วันที่ผ่านมา +9

    ඒකනම් ඇත්ත සෑහෙන්න ඉන්නෙ එහෙම තමයි

  • @mohamadnizaam1969
    @mohamadnizaam1969 19 วันที่ผ่านมา +2

    උඹ කියන කතාව ඇත්ත නමුත් උඔ ප්‍රවේශම් වෙයන් මොකද නැතන්යාගු රටේ මිනිස්සුන්ව අන්දවගෙන ඉන්නේ. එහේ සිදුවන දේවල් අපි සාක්ෂිපිට බලන් ඉන්නේ. අපි ගොඩාක් විස්තර අමේරිකාවෙන්ම දැනගන්නවා.උඔට දෙවි පිහිටයි.

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      ❤️❤️

    • @MalkiMuthu
      @MalkiMuthu 19 วันที่ผ่านมา

      අම්මෝ h baye බැ

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 19 วันที่ผ่านมา +3

    Ane eka Etta bro munam hire danna ona TH-cam karayo mongihindannaona oya wage yudapitiyakata ,thank you ❤ ettathorathuru denna hemadama

  • @sriyaniperera9468
    @sriyaniperera9468 19 วันที่ผ่านมา +6

    ගොඩක්ම සතුතියි පුතා.ඇත්තටම අපිට සත්‍ය තොරතුරු දැනගන්න නමි හරිම අපහසුයි .බොරු පුචාරයන් වලට රැවටීමක්,සිදුවන්නේ.
    පරිස්සමෙන් ඉන්න. ජේසු පිහිටයි .

  • @ArachchigeNandasiri
    @ArachchigeNandasiri 19 วันที่ผ่านมา +8

    තම්බි කොහේද අහිංසක උන් ඉන්නේ.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 16 วันที่ผ่านมา

      හ්ම් හරිම කපටි උන්බන් අපේ රජවරුන් ඒකාලේ මුන්ට රැවටිලා මේරටේ ඉන්න දුන්නානේ

  • @nisansalahansi9176
    @nisansalahansi9176 19 วันที่ผ่านมา +12

    මහින්ද පතිරණ මහත්තයා කට අැරියොත් බොරු කියන්නේ..මට පේන්න බෑ...ඔන්න අායෙ වීඩියෝ එකක් දාලා හමුදා කදවුරක් විනාශයි කියලා..😂උන්දැ පුදුම තරහක් තියෙන්නේ ඊශ්‍රායලයත් එක්ක..අපි හම්බ කරන් කන රට මේ..අපි අාදරෙයි මේ රටට..❤

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +3

      ආදරෙයි❤

    • @Dhanushkaweerasinghe3217
      @Dhanushkaweerasinghe3217 19 วันที่ผ่านมา +2

      අම්බෝ බංකර් බෙන්ජා පිළිගත්තත් උඹලා පිළිගන්නේ නෑනේ... පොඩ්ඩක් ඇවිදලා බලාපල්ලා... 😂 අපිත් හූශ්‍රාලයට ඉස්සර ආදරෙයි.. ඒ උනාට දැන් නම් එපාකරපු වනචාරී හමුදාවක් නේ ඉන්නේ.. උඹලා පරිස්සමින් වරෙල්ලා අපේ උන් නේ... ❤

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      @@Dhanushkaweerasinghe3217 ❤️❤️

    • @Ejjdhfjrjdyiiiiys-ly5xv
      @Ejjdhfjrjdyiiiiys-ly5xv 19 วันที่ผ่านมา +1

      th-cam.com/users/shorts-xWfTh_pIVU?si=JvBIVxvdBuUUUuiw

    • @Ejjdhfjrjdyiiiiys-ly5xv
      @Ejjdhfjrjdyiiiiys-ly5xv 19 วันที่ผ่านมา +1

      th-cam.com/users/shorts9nUWhtqULWE?si=HhOzrYghRW3T4uL5

  • @vadagathlatapata
    @vadagathlatapata 19 วันที่ผ่านมา +24

    මේ මහින්ද පතිරන කියන්නෙත් දෙරණ, හිරු වගේම ජඩ මාධ්‍යය පොරක් .... වීව්ස් හිඟාකෑවනම් ඔයිට වඩා නම්බුයි ... තරිඳුත් පොට පටලගන්ඩ යන්නෙ.

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +1

      ❤❤🙏

    • @ChristopherSepion
      @ChristopherSepion 19 วันที่ผ่านมา +4

      මහින්ද පතිරණ ගූ සූඩයා 🤣🤣🤣☝️☝️☝️☝️

  • @world098-n3t
    @world098-n3t 19 วันที่ผ่านมา +2

    ඇත්තමයි. යූ ටියුබ් කාරයෝ කියන බොරු වලට ඕකුන්ව මරන්න හිතෙනවා.

  • @RATHNAYAKA1234.
    @RATHNAYAKA1234. 19 วันที่ผ่านมา +4

    අර මහින්ද පතිරණ කියන බූරුවා තමා යූටියුබ් එකේ ඊශ්‍රායලය ගැන බොරු ප්‍රචාර අරින්නේ ,අන්තවාදියෙක් ඌ ✡️🇮🇱❤

  • @nirmaleperera7058
    @nirmaleperera7058 18 วันที่ผ่านมา

    ඔබට ගොඩාක් ස්තුතියි. ඇත්ත ඇති සැටියෙන්ම කියනවාට. ඊශ්‍රායෙල්ට ජයවේවා... දෙවියන්ට භාරයි

  • @indikamunasinghemunasinghe7817
    @indikamunasinghemunasinghe7817 19 วันที่ผ่านมา +9

    මල්ලි අර මහින්ද පතිරණ කියලා එකෙක් ලෝක බොරු කෙලිනවා

    • @vadagathlatapata
      @vadagathlatapata 19 วันที่ผ่านมา

      මහින්ද කියල නම තියෙන ඔක්කොම අමු පිස්සොද ?

    • @lahirudilshan3087
      @lahirudilshan3087 19 วันที่ผ่านมา +1

      මහින්ද පතිරණ කියන්නේ ත්‍රස්තවාදියෙක් බං 😂

    • @AmjadMohamed-gl4qv
      @AmjadMohamed-gl4qv 19 วันที่ผ่านมา

      මහින්ද පැතිරන කියන එක දැම් විශ්වාස කරන්නේ ඒත් කවදා හරි විශ්වාස කරයි

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +1

      ❤❤😂

    • @ishamadu7710
      @ishamadu7710 19 วันที่ผ่านมา

      ​@@rushand8003මේ රටේ යුද්දෙත් එක්කම ජිවත් වෙන අපි එයා දාන විඩියෝ වලට ඉරිසියා කරන්න ඕනිද😂

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 17 วันที่ผ่านมา

    ඇත්තටම ඇත්ත දැනගන්ඩ ලැබීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @PubuduHarshana.
    @PubuduHarshana. 19 วันที่ผ่านมา +6

    🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️❤️❤️❤️❤️

  • @themalgunasinghe395
    @themalgunasinghe395 19 วันที่ผ่านมา +1

    කිසිම ආරක්ෂාවක් නොතිබුන කුවේට් රටේ යුද්ධය වෙලාවෙත් අපි හිටියා.බයේ ලංකාවට ආවෙත් නෑ.

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      ❤❤

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 16 วันที่ผ่านมา

      හ්ම් ලංකාවේ යුද්දේ තියෙද්දීත් අපි හිටියේ නේද

    • @israelsamaje
      @israelsamaje  16 วันที่ผ่านมา

      @@nishanthivijebandara3435 ❤️❤️

  • @kamanipriyangani7734
    @kamanipriyangani7734 19 วันที่ผ่านมา +7

    Niyamai malli update dapan.

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම අයියා❤

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 13 วันที่ผ่านมา

    දේව ආශීර්වාද ලැබේවා ! ඊශ්‍රායෙලය ට.

  • @somaSoma-o1u
    @somaSoma-o1u 19 วันที่ผ่านมา +4

    ස්තුතියි. මල්ලි. පරිස්සමින්. ජය.

  • @dileepsandaruwan2513
    @dileepsandaruwan2513 19 วันที่ผ่านมา +1

    එදා මිසයිල ටික සමාන්‍ය මිනිස්සු ඉන්න නගර ටාගට් කරලා ගැහුවා නම් බලාගන්න තිබ්බා මේයාගේ අයන් ඩ්‍රොම් කයිය 😂

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      අනේ පලාම් බං යන්න අපි හැංගිලා ඉන්නෙ😂

  • @traveltectours6561
    @traveltectours6561 19 วันที่ผ่านมา +15

    ස්තුතියි මචං. ඇත්ත වශයෙන්ම සිංහල උන් හරිම කුහකයි...

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      ❤❤

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 19 วันที่ผ่านมา +3

      Ekek kaputek
      Uge nama pahinda mathirana
      Universitiyaka nugegoda peththe
      Amathara something walata putiya tofi vikunanawa 😅😅😅

  • @NirmithaWijewardena-gw1py
    @NirmithaWijewardena-gw1py 19 วันที่ผ่านมา +1

    Praise to the Lord. Thank you for showing the truth. God bless you. GOD BLESS YOU ISRAEL.

  • @kumaranettasinghe3488
    @kumaranettasinghe3488 19 วันที่ผ่านมา +6

    Good job malliyo

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      ආදරෙයි❤

  • @LakshithaGayan-g4p
    @LakshithaGayan-g4p 19 วันที่ผ่านมา +1

    ඇත්ත අය්යේ ලංකාවේ නිවුස් වලට කියන්නෙ නැත්තම් අපි දන්නෙත් නෑ පෙලක් ඒවා. ගෙවල් වල ඉන්න මිනිස්සු බය වෙල අපිට කෝල් කකරනවා 😢

  • @DhadhaDhadha-r1i
    @DhadhaDhadha-r1i 19 วันที่ผ่านมา +8

    මාත් බැලුව ඒ වීඩිඕ එක.පට්ට බොරු කියල තියෙන්නෙ.

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      ඕවු අනේ❤

    • @DhadhaDhadha-r1i
      @DhadhaDhadha-r1i 18 วันที่ผ่านมา

      ලංකාවෙන් කෙනෙක් මෙහාට ගෙන්න ගන්න මොකක් හෝ ක්‍රමයක් තියෙනවද හොටෙල් ක්ෂෙත්‍රය සදහා වයස අව්රුදු 47 ක් වෙන කෙනෙක්ව.දන්න ක්‍රමයක් තියෙනවනම් කියන්න පුලුවන්ද

  • @SangeethMaduwantha-tq2to
    @SangeethMaduwantha-tq2to 19 วันที่ผ่านมา +2

    මොසාඩ් එකටත් ගහල කීවේ ...
    ගුවන් හමුදා කදවුරකටත් ගහලලු....

  • @angeloangilino1026
    @angeloangilino1026 19 วันที่ผ่านมา +8

    නියමයි ඇත්ත කියනවා

  • @ExcitedChocolateStrawber-jj2dx
    @ExcitedChocolateStrawber-jj2dx 19 วันที่ผ่านมา +2

    ගහපු ගුවන්හමුදා කදවුරක් ඇතුලටගිහිල්ලා විඩියොකරානම හරිනේද

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      අපිට වැඩක් නැ ගුවන්හමුදා කදවුරු විඩියෝ කරන්න මම කිවෙ ලංකාවෙ අයට බයවෙන්න එපා කියලා.ඉරානෙන් ගැහුවට කවුරුත් මැරිලා නැ.කදවුරු වලට ගැහුවනම් එකෙක් හරි මැරෙන්න එපැයි

  • @nilanthafernando1098
    @nilanthafernando1098 19 วันที่ผ่านมา +8

    අනෙ මුං දන්න මගූලක් නෑ..හමුදා කදවුරු වලට ගැහූවෙ..

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +6

      ඔවු ඔව් උඹලා තමයි දන්නෙ🤣🤣අපි දන්නැ.කාමරයක් ඇතුලෙ ඉදන් කිවනම් අපි දන්නවා නේහ්.යකෝ අපේ මිනිස්සුන්ට හානියක් නැ කියලා කිවුවෙ.අනික උඩින් උඹලා දකින විදිහට ඒවා බිමට වැටෙන්නැ🤣

    • @Qualcomm-Tensor
      @Qualcomm-Tensor 19 วันที่ผ่านมา +5

      ඊශ්‍රායලය ඇතුලේ ඉන්න කෙනෙක් අවුලක් නෑ කියනවනම් උබ මොනවා කියන්නද😂

    • @KasunCool-q9v
      @KasunCool-q9v 19 วันที่ผ่านมา

      ​@@israelsamaje😅😅🐄🐄 නේ උබ බං දැන් යුක්කෙන යුද්දෙ ගැන යුක්කෙන මාධ්‍ය වලින් හරි තොරතුරු කියනවද අන්න ඒ වගේ සින් එකක් තමයි ඊශ්‍රායල් අයත් කියන්නේ ඒ වගේ දෙයක් තෙරැනි ගන්න මොලයක් නැ නෙි බං උබට 😅😅

    • @KasunCool-q9v
      @KasunCool-q9v 19 วันที่ผ่านมา

      මුට පිස්සු බං දන්න මගුලක් ඇත්තෙත් නැ බං 😅

    • @GDLChandramal
      @GDLChandramal 19 วันที่ผ่านมา

      @@israelsamaje පුක සුදුද

  • @engr.ziyana.hameed1421
    @engr.ziyana.hameed1421 13 วันที่ผ่านมา +1

    කය්ය ගහලා වැඩක් නෑ, කොහෙද බං proof, Al Jazeera Arabic බැලුවොත් තේරෙයි. Video proof සහිතයි.

  • @CRICKSTORY123
    @CRICKSTORY123 19 วันที่ผ่านมา +6

    God bless you brother ❤🎉

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      ❤❤ආදරෙයි❤

  • @Prema123-pi1vx
    @Prema123-pi1vx 18 วันที่ผ่านมา +1

    ඹයා හරි එක .අපටත් කථා කල නිසා සුතුති
    ඉශුියෙල්ටඇත.සිදුවන
    දෙආපටදන්නවනඹබට
    ෂලොම් ෂමාදනක් වේවා

  • @kalumliyanage4623
    @kalumliyanage4623 19 วันที่ผ่านมา +4

    ඊශ්‍රායලය ආරක්ෂිතයි බම්බුව ! යකෝ උන් ටාගට් කලේ හමුදා කඳවුරු විතරයි 😂😂😂

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +5

      කඳවුරු ටාගටි කරලා ලොකු විනාශයක් කලා..මේ තියෙන්නෙ🖕🖕

    • @chanakaasintha6927
      @chanakaasintha6927 19 วันที่ผ่านมา +1

      @@israelsamaje ලංකාව වගේ 1/3 කට වඩා පොඩි රටකට.. හයිප සොනික් මිසයිල එක්ක මිසයිල 200ක් විතර ගහල... එක මිනිහේක් වත් මරා ගන්න බැරි උන උන් ගැන මොන කතාද........

    • @TxRx-sw4of
      @TxRx-sw4of 19 วันที่ผ่านมา

      ​@@israelsamaje මොනව උනත් ඇත්ත පිලිගන්ඩ වෙනව බං. hypersonic ballistic මිසයිල නවත්තනවා කියන එක දැන් තියෙන ඕනෙම air defence එකකට ලේසි නෑ. ප්‍රතිප්‍රහාර අසාර්ථක වෙන්ඩ ඉඩකඩ වැඩියි. හමුදා කඳවුරු වලට වදින්ඩ ඇති. උඹ කොහොමද 100% ආරක්ෂිතයි කියන්නේ 😅

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 19 วันที่ผ่านมา

      ​@@israelsamaje satalite images thiyenawa😂😂hondata kaala

  • @upulmak5037
    @upulmak5037 19 วันที่ผ่านมา +1

    මල්ලි කියනවිදිහට ඉරානයෙන් ගහපු මිසයිල වැටුනේ ලංකාවටද මන්ද

  • @AjanthaKumara-uo5vv
    @AjanthaKumara-uo5vv 19 วันที่ผ่านมา +5

    ගොඩාක් ස්තුතියි මල්ලි මෙිහෙම තොරතුරු දෙනවට❤

  • @smjayavilalsiriwardhena
    @smjayavilalsiriwardhena 19 วันที่ผ่านมา +1

    මේකා දන්න උලව්වක් නෑ සියල්ල දත් වගේ කියෙව්වට. සමහර උන් මෝඬ පණ්ඩිතයන්ගේ බස් ඉහලින් ම පිළිගෙන කතා කරන්නේ.
    මේකා මොනාද උගෙ තරකේ සනාථ කරන්න කීවෙ. කෝ තොරතුරු ?මොකුත් නෑ .

  • @nihalbatuvita3838
    @nihalbatuvita3838 19 วันที่ผ่านมา +3

    God bless Israel 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @maduniroshi5483
    @maduniroshi5483 19 วันที่ผ่านมา

    අම්මෝ අයියේ ඒකනම් ඇත්ත මුන් අපේ ගෙවල්වල මිනිස්සුන්ට හාට් ඇටෑක් හදනවා බොරැ කෙලලා.

  • @upulananda8008
    @upulananda8008 19 วันที่ผ่านมา +7

    ඇමරිකවයි ඊස්රායිල් කියන්නේම ජිවිතවල වටිනාකම දන්නැති උන් විතරක් හි හිටියොත් ඇති

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      ❤❤

    • @vishmaproductions3848
      @vishmaproductions3848 19 วันที่ผ่านมา

      @@upulananda8008 ehenum uba cheeneta gihin kiyapan terrorist la bera gunna kiyala

    • @thanujakumarai7658
      @thanujakumarai7658 19 วันที่ผ่านมา

      😁😁😁😁

  • @akilmadhubash3072
    @akilmadhubash3072 19 วันที่ผ่านมา +2

    ජයවේවා මචං. ❤

  • @ashokaramani1442
    @ashokaramani1442 19 วันที่ผ่านมา +3

    ඇත්ත ❤

  • @sumithdhananjaya5785
    @sumithdhananjaya5785 18 วันที่ผ่านมา +1

    මෙයා කියන්නෙ සම්පූර්ණ ඇත්ත. ඔය ජාත්‍යන්තර මාධ්‍ය වල පෙන්වන විනාශ උන F 35 සහ හමුදා බේස් ඊශ්‍රායලයෙ නෙමෙයි. ඒක තවම හොයා නොගත්ත රටක්ද කොහෙද.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 19 วันที่ผ่านมา +5

    තෙරැවන්සරණයි මල්ලි දැනුවත් කරාට ඉස්තුතියි .❤❤

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @h.l.malani.6278
      @h.l.malani.6278 19 วันที่ผ่านมา

      @@israelsamaje මම ඉන්නේ සවුදි වල නිවුස් බැලුවාම බය හිතෙනවා අපේ රටෙි ජනතාව ඉන්න නිසා පරිසමෙන් බුදු සරණයි .🙏🙏🤲

  • @tkcgamini1588
    @tkcgamini1588 19 วันที่ผ่านมา

    ලංකාවේ උන්නෙ පුතෙ නේද .
    ඒක නෙවෙයි දැන් අපි අපේ රට හදාගන්න ඔහේ ඉන්න යාලුවන්වත් හොදින් දැනුවත් කරලා උත්සහ කරමු පුතේ ඔබට ජයවෙවා ❤🙏🙏🙏

  • @sisilsiri
    @sisilsiri 19 วันที่ผ่านมา +5

    මහින්ද පතිරණ

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 19 วันที่ผ่านมา +2

    කොහොම උනත් බං ඊශ්‍රායලයට ලෑවිලා තියෙන්නෙ..ආර්තිකේ පහලට.. 😂😂😂😂😂

  • @SajivaniNilika
    @SajivaniNilika 19 วันที่ผ่านมา +3

    ඉ ශ්‍රා යෙල් ට ජයවේවා ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @stanlyak8053
    @stanlyak8053 18 วันที่ผ่านมา

    අති සුපිරියි බ්‍රෝ

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 19 วันที่ผ่านมา +6

    අහිංසක මුස්ලිම් ජනතාව මරපු එකේ විපාක විඳින්න වෙනවා.

    • @emankumara6489
      @emankumara6489 19 วันที่ผ่านมา

      අනේ පරයෝ කන්‍යොවන්ට හුකන්න ආශාවෙන් මිනී මරන එවුන්ටද තෝ අහිංසකයි කියන්නේ.

    • @ranjithanura520
      @ranjithanura520 19 วันที่ผ่านมา +1

      අහින්සක මුස්ලිම් මිනිස්සු ඉන්නේ කොයි රටේද බං😂😂😂😂😂

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 19 วันที่ผ่านมา +1

    God bless Israel.
    From sri lanka

  • @christynelson4542
    @christynelson4542 19 วันที่ผ่านมา +3

    Israel ❤❤❤

  • @chandimabodhinath1779
    @chandimabodhinath1779 17 วันที่ผ่านมา

    Keep up the good work. Thanks. 🇱🇰💜🇮🇱

  • @SithumPrabashana-sw5ye
    @SithumPrabashana-sw5ye 19 วันที่ผ่านมา +1

    අයියේ එලේවල් ලියපු ගමන් කොල්ලෙක්ට ඊශ්‍රායල් ජොබ් එකකට එන්න පුලුවන්ද.අවුරුදු 20 න්..මන් මාර ආසයි ඔය රටට

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      අවුරුදු 25 වැඩිවෙන්න ඕන මල්ලි❤

  • @Kamini69-p4f
    @Kamini69-p4f 19 วันที่ผ่านมา +3

    ඔයා මොසාඩ් එකේද වැඩ 😆😆

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา +1

      අපෝ නැ❤❤😂

  • @Wgunasirigunasiri
    @Wgunasirigunasiri 19 วันที่ผ่านมา +1

    ඊස්ශුාලෙ ලොාකුකම පෙන්නන්න බොරැනේ කියන්නෙ.

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      ❤❤

    • @thanujakumarai7658
      @thanujakumarai7658 19 วันที่ผ่านมา

      කොහොමද දන්නෙ , හරියටම

  • @TmHK1992
    @TmHK1992 19 วันที่ผ่านมา +3

    Mahinda pathirana,mohan 😂

    • @israelsamaje
      @israelsamaje  19 วันที่ผ่านมา

      😂❤

    • @TmHK1992
      @TmHK1992 19 วันที่ผ่านมา +1

      @@israelsamaje තනිකරම වීව්ස් හිගන්නෝ දෙන්නෙක් 😂

    • @TxRx-sw4of
      @TxRx-sw4of 19 วันที่ผ่านมา

      ​@@TmHK1992 හැමදේමත් බොරු කියල හිතන්ඩ බෑ නේද ?? වීඩියෝ වලම තියෙනවා වදින එක.

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 14 วันที่ผ่านมา

    Godak ස්තුතියි ඔබ තුමට ..

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 19 วันที่ผ่านมา

    You are correct. I'm waiting to see your true facts. Always wish for the peace and victory. Be safe ❤️❤❤❤❤

  • @NalakaChaminda-k6y
    @NalakaChaminda-k6y 19 วันที่ผ่านมา

    Well done bro ..❤❤❤always do good job 👏