ඊශ්‍රායලය වෙනුවෙන් ලංකාවෙ ජනතාව පාරට බහි|උඹලට පට්ට ආදරෙයි මචංලා🇮🇱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 572

  • @israelsamaje
    @israelsamaje  ชั่วโมงที่ผ่านมา +116

    මේ වැඩේ වැරදියි කියන වහල්ලු ටිකට කියන්න තියෙන්නෙ ඊයෙ වෙච්ච ඩැමෙජ් එක මේකෙන් ටිකක් හරි මැකෙනවා.අපේ සංචාරක ව්‍යාපාරය රැකගන්න ඕන.කොහෙදෝ ඉන්න උන්ට බයේ ජිවත් වෙන්න ඕන්නැ.❤මේක අපේ රට.එක එකාට බයේ සංචාරකයො යවන්න ඕනද ඒ රටවල් වලට?

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 ชั่วโมงที่ผ่านมา +7

      මෙිකවහල් කමක්නේවෙියි ඒකත් ප්ලෑන්කරේ සිහලයෝ කියලා යන්නේ මමත් හොද සිංහල අපි පිල් බෙිදේන්නේ මොකටද අපිට මොනම රටකවත් පිනට පඩි දේන්නැ අපි වැඩකරලා පඩි ගන්නේ ඇයි ලංකාවෙි අමනයෝ මෙිිහේම හැසිරේන්නේ යුරෝපා රටවල් අපේරටට මොනාද දීලා තියේන්නේ තේරේයි මිනිස්සුන්ට ඔය පාරට බැහැපු කේක්ටවත් මෙනෙ රටකිංවත් කන්න හමිිබෙින්නැ අපි උපන් රටෙිත් කුලිවැඩක්වත් නැ

    • @truth1613
      @truth1613 ชั่วโมงที่ผ่านมา

      ​@@niroshakumarasinhe1537මිනිස්සු අවබෝධෙන් හරි දෙ කරනවනම් එතන වැරද්දක් නැත්නම්🤔🤔ඒක මෙහෙ ඉන්න කාට හරි ප්‍රශ්නයක් නම් ඒක මානසික ප්‍රශ්නයක්නෙ,🤔🤔තමන්ගෙ මානසිකත්වය අනුව අනිත් අය වැඩකරන්න ඕන, නැත්නම් වැරදියි, මේවට හේතුව වහල් දුර්වල ආකල්ප🤔තමන් විතරයි මෙ ලෝකෙ ඉන්න ඔනෙ කියන ආකල්ප නිසා තමයි අද උපදින පොඩි එකා පවා යුද්ද වලින් දුක් විදින්නෙ🤔ඒක මැදපෙරදිග රටවල් පවා තෙරුම් ගනිමින් ඉන්නෙ🤔

    • @truth1613
      @truth1613 ชั่วโมงที่ผ่านมา +1

      ​@@niroshakumarasinhe1537මිනිස්සු අවබෝධෙන් හරි දෙ කරනවනම් එතන වැරද්දක් නැත්නම්🤔🤔ඒක මෙහෙ ඉන්න කාට හරි ප්‍රශ්නයක් නම් ඒක මානසික ප්‍රශ්නයක්නෙ,🤔🤔තමන්ගෙ මානසිකත්වය අනුව අනිත් අය වැඩකරන්න ඕන, නැත්නම් වැරදියි, මේවට හේතුව වහල් දුර්වල ආකල්ප🤔තමන් විතරයි මෙ ලෝකෙ ඉන්න ඔනෙ කියන ආකල්ප නිසා තමයි අද උපදින පොඩි එකා පවා යුද්ද වලින් දුක් විදින්නෙ🤔ඒක මැදපෙරදිග රටවල් පවා තෙරුම් ගනිමින් ඉන්නෙ🤔

    • @fathimahamna2577
      @fathimahamna2577 ชั่วโมงที่ผ่านมา

      88.89 88.89 88.89 88.89 ponnaya

    • @truth1613
      @truth1613 ชั่วโมงที่ผ่านมา +1

      ​@@niroshakumarasinhe1537මිනිස්සු අවබෝධෙන් හරි දෙ කරනවනම් එතන වැරද්දක් නැත්නම්🤔🤔ඒක මෙහෙ ඉන්න කාට හරි ප්‍රශ්නයක් නම් ඒක මානසික ප්‍රශ්නයක්නෙ,🤔🤔තමන්ගෙ මානසිකත්වය අනුව අනිත් අය වැඩකරන්න ඕන, නැත්නම් වැරදියි, මේවට හේතුව වහල් දුර්වල ආකල්ප🤔තමන් විතරයි මෙ ලෝකෙ ඉන්න ඔනෙ කියන ආකල්ප නිසා තමයි අද උපදින පොඩි එකා පවා යුද්ද වලින් දුක් විදින්නෙ🤔ඒක මැදපෙරදිග රටවල් පවා තෙරුම් ගනිමින් ඉන්නෙ🤔

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v ชั่วโมงที่ผ่านมา +92

    අපට හිතවත් අපෙ ඊශ්‍රායලය රැකගමු.ඊශ්‍රයලය වෙනුවෙන් පාරට බැස්ස සියලු දෙනාටම මගෙ ගෞරව නීය ප්‍රනාමය.

  • @IranganiMalwatta
    @IranganiMalwatta 2 ชั่วโมงที่ผ่านมา +72

    අපි ජීවත්වෙන්නෙ මේ අයගෙන් වැටුපක් ලබාගෙන.මුල මතක තියා ගන්නා අපේ මිනිසුන්ට ජයවේවා.

    • @israelsamaje
      @israelsamaje  2 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

    • @fasminagems9849
      @fasminagems9849 28 นาทีที่ผ่านมา

      Mula mathaka nam..Lankawe yudha avi pilibandha vidyanga ..AMITH MUNINDRADASA mahathmayawa marala dhemme israyel mosad...lanka hamudawata avi puhunuwa labadheela..anith peththen Ltte ekatath puhunu karala soothra tika ltte ekata labadheela hamudawa paawaa dhunna..mula mathakadha...iranen thamai lankawata bara avi dheela kotinwa parajaya kele..givisum gahala petrolium dhunna...mula mathakadha...

    • @IsraaCell-mx5hq
      @IsraaCell-mx5hq 25 นาทีที่ผ่านมา

      A unata lankawen 3/4kma kanne bonne arabi ratawal walata pin sidda wenna...mula mataka na...

    • @sandunbandara777
      @sandunbandara777 19 นาทีที่ผ่านมา +2

      එතකොට මැදපෙරදිග අනිත් රටවල් වලින් එන ආදයම්😂

  • @malikulawardana3463
    @malikulawardana3463 2 ชั่วโมงที่ผ่านมา +80

    Israel වෙනුවෙන් පාරට බැහැපු ඔබ සැමට හදවතින්ම ස්තුතියි ❤🇮🇱🇮🇱🇮🇱💪💪💪🙏🙏🙏❤❤❤

    • @israelsamaje
      @israelsamaje  ชั่วโมงที่ผ่านมา

      ❤❤

    • @israelsamaje
      @israelsamaje  ชั่วโมงที่ผ่านมา

      ❤❤

    • @ShakeerShakeer-p4f
      @ShakeerShakeer-p4f 10 นาทีที่ผ่านมา +1

      😂😂😂😂😂😂😢😢😢

  • @nayanakumari14
    @nayanakumari14 34 นาทีที่ผ่านมา +8

    මම දුර රටක හිටියත් ඉන්නේ ඔයාලත් එක්ක ඊශ්‍රාලයට ජයෙන් ජයම වේවා ත්‍රස්තවාදී සහමුලින්ම අතුගාල දාන්නට ඊශ්‍රාලයට යොදබල යොදශක්තිය වීරය ලැබේවා 😂🤲🙏❤ආදරෙයි ඊශ්‍රායිල් හැමදාටම ආදරෙයි ❤🙏🤲

  • @nishanlakmal1928
    @nishanlakmal1928 ชั่วโมงที่ผ่านมา +55

    ❤️🇱🇰🇮🇱❤ ඉස්ලාමීය අන්තවාදීන් ලොකයන්ම තුරන් කරමු, ජයවේවා ඊශ්‍රායලය ලංකාවේ සිංහල අපි ඉන්නව යුදෙව් ජනතාව සමඟ ත්‍රස්තවාදීන් පරාජය කිරීමට අපේ සහයෝගය උපරිමයෙන් දෙන්න අපි ලෑස්තියි බුදු සරණයි සියලූම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ජයෙන් ජයම වේවා ❤🇮🇱🇱🇰❤️

    • @MohammedHamseen
      @MohammedHamseen ชั่วโมงที่ผ่านมา +4

      Musleem.daruwan.amu.amu.marana.akta..oba.hreema.adawan.bala.wndanayak.?

    • @truth1613
      @truth1613 ชั่วโมงที่ผ่านมา +4

      ​@@MohammedHamseenoct 7 dharuwan minissu maradhdhi, amu amuwe newedha????

    • @thanksjesus153
      @thanksjesus153 33 นาทีที่ผ่านมา

      ​@@MohammedHamseenඔක්තෝබර් 7 2023 හමාස් ත්‍රස්තවාදීන් යුදෙව් දරුවන්ව පෝරණුවේ දාලා bake කළා, ගර්භනි මව්වරුන්ගේ බඩවල් පලලා කලලය එලියටඅරන් කෑලි කෑලි කැපුවා. ඒවාට පලස්තිනයන් උඩ පැන පැන අල්ලාහ් අක්බර් ගගා සැමරුවා. ඒවා හොදයිද?? යකෝ හඑාස් අර විදියට නරුම වැඩ කළේ නැත්නම් අදත් පලස්තිනයන් ජීවත්වෙනවා... ඒක තෙලොව ගත්තේ උන් විසින්මයි.... ඊශ්‍රායෙල් විසින් පලස්තිනයන්ට කන්න දීලා, වතුර දීලා, කරන්ට් දීලා රස්සාවල් දිලා එහෙම කරද්දි පර මුස්ලිම් අන්තවාදින් ඊශ්‍රායෙල්ට කෙලවන්න හදනවා.... උඹ මුස්ලිම් එකෙක්නේද කියපන් මට කුරානයේ කොහේ හරි පලස්තිනයක් ගැන ලියලා තියෙනවාද??? එහෙම නැහැ නේද.... ඊශ්‍රායෙල් ගැන 43 වතාවක් කුරානයේ ලියලා එහෙම තියෙද්දි උඹලා ඇයිබන් ත්‍රස්තවාදීන්ට ක⁣ඩේ යන්නේ???

    • @fasminagems9849
      @fasminagems9849 23 นาทีที่ผ่านมา +1

      Langadeema thuran karai isrel kaarainwa...anunge Ratawal mankolla kaala Americawata Thel mankolla kanna ida sakaskaraladheela Ehema jeewathwenna puluwannam serama kalgewai...me paara isrel kude kudu..umbrella powder...

    • @rupasinghe2464
      @rupasinghe2464 13 นาทีที่ผ่านมา +1

      ​​@@MohammedHamseenතොපි ඉල්ලන් කන්නෙ 😂 අපිට පාන්ද 😅 ඊශ්‍රායලයට ජයවේවා ❤

  • @pradeepkumara7685
    @pradeepkumara7685 55 นาทีที่ผ่านมา +7

    අඩේ මරු මචෝ.. එකෙන්ම මගේ ආචාරය මේක කරන්න මුල සුන ගත්ත අයට.. 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡 ගොඩක්, ගොඩක් ආදරෙයි සහෝ..❤❤❤❤💐💐💐💐💐 මෙන්න මෙව්වනේ වැඩ කියන්නේ. 👍👍👍👍👍 අපි තමයි නියම සිංහලු 🫡🫡🫡

  • @jay-walker3584
    @jay-walker3584 ชั่วโมงที่ผ่านมา +77

    මුස්ලිම් අන්තවාදී තිරිසන් ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කිරිමට හැකි එකම ජාතිය ඉශ්‍රායල් යුදෙව් ඔබට දෙවියන් වහන්සේගේ පිහිටයි ❤🎉❤😢❤🎉❤

    • @ShakeerShakeer-p4f
      @ShakeerShakeer-p4f 9 นาทีที่ผ่านมา +1

      😅😅😅😅😂😂😂😂

    • @alicool6011
      @alicool6011 15 วินาทีที่ผ่านมา

      @@ShakeerShakeer-p4f හිනාවෙන්න එපා යකෝ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂පුකෙනුත් හිනාවෙමු 😂

  • @uddhammi2330
    @uddhammi2330 2 ชั่วโมงที่ผ่านมา +80

    අනිවාර්යයෙන්ම ඔබලා අශිර්වද ලබයි...
    ආදරෙයි ර්‍රශ්‍රාඑල්...

  • @nuwanchamara2801
    @nuwanchamara2801 ชั่วโมงที่ผ่านมา +20

    "තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක. (උත්පත්ති 12:3

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 ชั่วโมงที่ผ่านมา +93

    අනිවාර්යෙන් ඊශ්‍රායෙල් දේශයට ආදරේ වෙන්න ඕනී ❤️❤️❤️❤️❤️❤️

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂

  • @roceanali2965
    @roceanali2965 2 ชั่วโมงที่ผ่านมา +56

    ඊශ්‍රායලය වෙනුවෙන් පාරට බැහැපු සියලුම දෙනාටම බුදු සරනයි .ආදරෙයි ආදරෙ යි හදවතින්ම 💐💐💐💐🇮🇱🇮🇱🇮🇱🇮🇱💐♥️♥️🙏🙏🙏🙏🙏♥️💐🇮🇱🇮🇱🇮🇱🇮🇱

    • @israelsamaje
      @israelsamaje  2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @UdayaKumara-b1z
    @UdayaKumara-b1z ชั่วโมงที่ผ่านมา +72

    සුපිරියි ඔයාලගෙ ක්‍රියාව.ඊෂ්‍රායලයට ජය

  • @dineshsenevirthne8944
    @dineshsenevirthne8944 ชั่วโมงที่ผ่านมา +11

    අම්මෝ හරිම ආඩම්බරයි ආඩම්බරයි, මේ අපේ උං බං
    ❤❤❤ අපේත් උපහාරයම වේවා

  • @SarathShanthakumaramunas-os9gx
    @SarathShanthakumaramunas-os9gx ชั่วโมงที่ผ่านมา +33

    ඊශ්‍රායලයට ජය නියතයි❤❤❤

  • @manorinuwarage2513
    @manorinuwarage2513 ชั่วโมงที่ผ่านมา +43

    ඊශ්‍රායලයට ජය වේවා..❤❤🇮🇱🇮🇱
    අපේ හීන වලට පණ දුන් රට ආදරෙයි හැමදාම🇮🇱🇮🇱❤️❤️

  • @ajithsiri2781
    @ajithsiri2781 ชั่วโมงที่ผ่านมา +10

    බොහොම ස්තුතියි සියලුම දෙනාටම..
    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා..

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 55 นาทีที่ผ่านมา +6

    අපේ හීන හැබෑ කරපු ඊශ්‍රායෙල් දේශයට හැමදාම ආදරෙයි. දෙවි පිහිටයි...🙏🙏

  • @chamid6040
    @chamid6040 56 นาทีที่ผ่านมา +14

    ඊශ්‍රායලය වෙනුවෙන් මේ තරම් ආදරනීය දර්සනය ආදරෙයි හොදේ ඔයාලා සෙරටම ...මාරම සතුටුයි 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️ මාර ලස්සනයි එයාලාගේ ඇදුම් ..ඒ 🇱🇰 🇱🇰 🇱🇰 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱💪💪💪❤️❤️❤️

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 2 ชั่วโมงที่ผ่านมา +42

    නියමයි අප්ප අපිට ඉන්න වීරයා ඊශ්‍රායලය තමා,👍💖 ත්‍රස්තවාදීන් අතුගාමු,,මුන් මේ ලෝකෙටම සාපයක්,

  • @priyanthadewaas6237
    @priyanthadewaas6237 ชั่วโมงที่ผ่านมา +62

    ඊශ්‍රායලය අපි ඔබ සමගයි

    • @MohammedHamseen
      @MohammedHamseen ชั่วโมงที่ผ่านมา

      L.t.t.akth..obasamagada.?

    • @truth1613
      @truth1613 ชั่วโมงที่ผ่านมา +2

      ​@@MohammedHamseen saharan gana kiyanne natte Ayi ban

    • @priyanthadewaas6237
      @priyanthadewaas6237 42 นาทีที่ผ่านมา

      @@MohammedHamseen අන්තවාදීන් අන්දයි

    • @ShakeerShakeer-p4f
      @ShakeerShakeer-p4f 5 นาทีที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 ชั่วโมงที่ผ่านมา +29

    හදවතින්ම ස්තුතියි ඔයලට සියලුම දෙනාට බුදු සරනයි .🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @සංඛ
    @සංඛ ชั่วโมงที่ผ่านมา +6

    අනෙක් පලාත්වල ජනතාවට මඩකලපුවේ අය වගෙ ධෛර්යය ලැබේවා

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara ชั่วโมงที่ผ่านมา +37

    ❤❤❤අපි ආදරෙයි අපෙ රට වගෙම අපිට දැනෙන ලොකෙ එඛම රට ඊශ්‍රායල

  • @sgamini1441
    @sgamini1441 ชั่วโมงที่ผ่านมา +15

    ඊශ්‍රායලයට ජය වේවා!😢 ත්‍රස්තවාදී කණ්ඩායම් විනාශ කිරීමට හැකි වේවා!..😅

  • @noelrodrigo8745
    @noelrodrigo8745 ชั่วโมงที่ผ่านมา +36

    අනිවාර්යයෙන් ජයවේවා Israel. ලංකාවේ සහෝදර සහෝදරියන් නියමයි උතුම්

  • @SriyanandaSoysa
    @SriyanandaSoysa ชั่วโมงที่ผ่านมา +20

    මමත් එනවා දන්නවානම් නිවාඩුවක් දාලා යේසු පිහිටයි මගෙ මව්බිම ගැන ආඩම්බරයි

    • @israelsamaje
      @israelsamaje  ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @marianrajaguru7610
    @marianrajaguru7610 27 นาทีที่ผ่านมา +2

    ඉස්‍රායෙල් ගේ දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාටම බොහෝසේ ආශිර්වාද කරත්වා ආමේන් පරිස්සමෙන් ගොඩාක් ආදරෙයි ජයවේවා ඉස්‍රායෙල් ❤❤❤❤❤❤

  • @DissanayakaThushara
    @DissanayakaThushara ชั่วโมงที่ผ่านมา +19

    සුපිරි අාදරෙයි ඉෂාලේට ජයවෙිවා❤❤❤

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 ชั่วโมงที่ผ่านมา +16

    ශිුලංකාවෙ අපි වගේ⁣ම තනි උන රටක් ඊශ්‍රායලය කියන්නෙ ❤🎉🇮🇱🇱🇰🎉❤ ඉතින් ආදරෙයි ඊශ්‍රායල් ජයවේවා බෙන්ජමින් නෙතන්යාහු අගමැතිට හා ඔබ රටට හා රටවැසියන්ට❤🎉 🇮🇱❤️🎉🇱🇰❤️🌹

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n ชั่วโมงที่ผ่านมา +15

    ඊශ්‍රාලයේ වටිනා කම දන්න අය යුතුකම් සලකන්න විදිය හරිම සතුටුයි ❤❤❤❤❤ආදරෙයි බුදුසරණයි

  • @SumitraJayakodi
    @SumitraJayakodi ชั่วโมงที่ผ่านมา +26

    මම මේක බලල හොඳටම හැඬුවා
    මේ දේ කරන්න අපි ප්‍රමාද උනා
    වැඩියි..අපේ රට අාරක්ෂා කරල
    දෙන්න පුලුවන් සර්ව බලධාරී දෙවියන් වහන්සේටම පමණයි..
    ක්‍රිස්තියානි සබාව තවම නිදිද ??
    දෙවියන් වහන්සේ අපට දුන්නේ
    බයාදු කමේ අාත්මයක් නොව
    බලයේත් ප්‍රේමයෙත් හික්මවීමෙත්
    අාත්මයක්ය... ඔබ සියලු දෙනා
    නිසා මගේ දෙවියන් වහන්සේට
    සියලු ගෞරවයත් මහිමයත් ස්තූතියත් පුද කරමි...යේසු පිහිටයි!!!ශ්‍රී ලංකා !!!!!

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k ชั่วโมงที่ผ่านมา +1

      Kandulu tha😂😂😂😂😂😂

    • @Devil678-j9j
      @Devil678-j9j ชั่วโมงที่ผ่านมา +1

      පිස්සුද නාකියො අඩන්න කුරුසෙ පුපෙ ගහන් අඩපම් එහෙනම් 😂

    • @Devil678-j9j
      @Devil678-j9j ชั่วโมงที่ผ่านมา +1

      Jesuge pamka

    • @PilaminajenatFernando-qk2lu
      @PilaminajenatFernando-qk2lu ชั่วโมงที่ผ่านมา

      🤗💐

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k ชั่วโมงที่ผ่านมา

      @@SumitraJayakodi thopita pissu bang

  • @dilruksji
    @dilruksji 58 นาทีที่ผ่านมา +4

    බුදුසරණයි යාලු යෙහෙළියනේ ඔයාලා හැමෝටම රත්ත්‍රරන් ඉශ්‍රායල් දේශය වේනුවෙන් හඩක් නැගීම වෙනුවෙන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Deepa-qv8zs
    @Deepa-qv8zs ชั่วโมงที่ผ่านมา +12

    අපි සෙමදෙනාම මෙ වෙනුවෙන් පාරට බහිමු. මේ සියලුම ඊශ්‍රායල් ජාති වුනාට ලෙයින් මසින් හෙදුන අය නෙ. එයාල මේ වෙලාවෙ තනි කරන්න එපා. අපි ඔක්කොම එයාල සමග බව කියමු.

    • @SumitraJayakodi
      @SumitraJayakodi ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම !!! අපට හම්බ ත්‍රස්තවාදි ප්‍රශනයක් උනොත්
      කවද හරි අපට බය නැතිව
      ඉදිරිපත් වෙන්නෙ ඊශ්රායලයයි.
      අාමේන් !!😂😂😂😂❤❤❤❤

  • @pamawapama512
    @pamawapama512 ชั่วโมงที่ผ่านมา +29

    ඉර්ෂියාලය හරිමහොදඉන්න රටක් මේපාපතර අන්තවාදින් දුරැවේවා ඔයාලා සැමදෙනාටම සම්මාසම්බුදු සරනයි

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 36 นาทีที่ผ่านมา +2

    අපිට සහභාගි වෙන්න බැරි වුනාට අපිත් මේ රටට ❤ ලොවෙහි සැනසීම වෙනුවෙන් ත්‍රස්තවාදීන් තුරන් කර දැමීමට සියලු ශක්තිය ලැබේවා!

  • @ramaniperera6801
    @ramaniperera6801 ชั่วโมงที่ผ่านมา +28

    මට ඔතනට එන්න බැරි උනත් මාසිටිනා තැන සිට මාත් israel සමගයි❤

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 2 ชั่วโมงที่ผ่านมา +47

    ඊශ්‍රායිල් අපේ රටක් ජයවේවා❤❤

    • @israelsamaje
      @israelsamaje  2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

    • @somasoma560
      @somasoma560 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ShakeerShakeer-p4f
      @ShakeerShakeer-p4f นาทีที่ผ่านมา +1

      ,😂😂😂😂😂😂pave

  • @rangafdo2910
    @rangafdo2910 ชั่วโมงที่ผ่านมา +7

    ඊශ්රායෙලය කියන්නෙ කවදත් ලංකාවට ආදරේ රටක් ත්‍රස්තවාදයට උඩ ගෙඩි නොදෙන රටක්...මෙය ඇගයියයුතු කාරණයක්. ජයවේවා මේ ජාත්‍යන්තරයට පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ මනුස්සකමයි.

  • @SumanaWijesinghe-q2o
    @SumanaWijesinghe-q2o ชั่วโมงที่ผ่านมา +9

    ඊශ්‍රායල් ඉන්න අපටත් පට්ටම සත්ටුයි ඊශ්‍රායල් දෙසයට සහ අපේ රටට ජයන් ජය වේවා තෙරුවන් sarani 🇱🇰❤️🇮🇱🇱🇰❤️🇮🇱🙏🙏🙏🙏🙏

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z 45 นาทีที่ผ่านมา

      Lamkawe mema siddiya israel jathikayan denuwath karanna. Eya ratata suba paniwidayak wewi

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 2 ชั่วโมงที่ผ่านมา +20

    ජය වේවා Israel
    මම Israel දේශයේ සිට

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 2 ชั่วโมงที่ผ่านมา +37

    ජය වේවා තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාට ඊශ්‍රායලයට ජය වේවා ❤❤

    • @israelsamaje
      @israelsamaje  2 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 54 นาทีที่ผ่านมา +8

    ඊශ්‍රාලය අපේදෙවන මව්. බිමයි.ත්‍රස්වාදීන් තුර්න්වේවා

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ชั่วโมงที่ผ่านมา +32

    හරිනම් රටෙන් බාගයක්වත් ඊස්‍රයාල් වෙනුවෙන් පාරට බහින්න ඕනෙ නැත්නම් ත්‍රස්තවාදියො හිතන් ඉන්නෙ මේක මොහොමඩ්ලගෙ රට කියල.❤❤❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🙏🙏🙏🙋🙋🙋

    • @SumitraJayakodi
      @SumitraJayakodi ชั่วโมงที่ผ่านมา +3

      අාමේන් !!! රටෙන් බාගයක්
      කෙසේ වෙතත් ඉන්න ක්‍රිස්තියානි
      සබාව දැන ගන්න ඕන ඔබට
      යේසු පිහිටයි !!!🙏🙏🙏❤❤❤

  • @ChristopherSepion
    @ChristopherSepion ชั่วโมงที่ผ่านมา +23

    ඊශ්‍රායලයට ජයවේවා ❤❤❤❤❤.හමාස්ලට කෙලවේවා 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

    • @ShakeerShakeer-p4f
      @ShakeerShakeer-p4f 39 วินาทีที่ผ่านมา +1

      😂😂😂😂😂😢😢😢😢pave

  • @SumitraJayakodi
    @SumitraJayakodi 2 ชั่วโมงที่ผ่านมา +17

    😂😂ඊශ්රායෙල්ට අාශිර්වාද
    කරන්නාට දෙවියන් වහන්සේ
    අාශිර්වාද කරනු අැත. එවන්
    අය හදිසි විපතකට පත් නොවනු
    අැත. එ වගේම ඊශ්රායෙල්ට
    ශාප කරන්නාට දෙවියන් වහන්සේ
    ගේ බලවත් උදහස ලැබේ !!
    ඔබ මේ කරන දෙයින් සර්ව බල
    ධාරී දෙවියන් වහන්සේගේ මහත්
    වූ අාශිර්වාද ශ්‍රී ලංකාවට ලැබෙනු
    අැත..දේවාශිර්වාද රැකවරණය
    බහුලව ලැබෙනු අැත.හාලෙලුයිය
    ා. HALELUIYA !!!GOD BLESS ISRAEL !!!! GOD BLESS SRI LANKA !!🙏🙏🙏🙏❤🙏❤❤🌺

    • @Devil678-j9j
      @Devil678-j9j ชั่วโมงที่ผ่านมา +1

      Hale utta pumke jesuwa 😂

  • @TharangaManage
    @TharangaManage ชั่วโมงที่ผ่านมา +16

    අපිට sathutuyi🥰ගොඩක් අපේ රටේ මිනිස්සු ගැන යේසු පිහිටයි ♥️♥️❤️❤️love you issrayal ❤

    • @MohammedHamseen
      @MohammedHamseen ชั่วโมงที่ผ่านมา

      Jesuwata.ana.gehuwe.kawda.

    • @truth1613
      @truth1613 ชั่วโมงที่ผ่านมา

      ​@@MohammedHamseen palli walata bomba gahuwe kawudha

  • @DilanPriyankara-c7v
    @DilanPriyankara-c7v ชั่วโมงที่ผ่านมา +10

    හදවතින්ම ආදරයි ඉශ්‍රායල් ❤❤❤❤❤❤❤❤❤

  • @upulsenarathna1296
    @upulsenarathna1296 ชั่วโมงที่ผ่านมา +12

    ජයවේවා 🇮🇱 🇮🇱 🇮🇱 💪 💪 💪

  • @cmadhuranga3692
    @cmadhuranga3692 2 ชั่วโมงที่ผ่านมา +20

    ජයෙන් ජය ඊශ්‍රායල් ❤❤❤❤❤

    • @israelsamaje
      @israelsamaje  2 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu ชั่วโมงที่ผ่านมา +3

    ජය ජය ජය වේවා ඊශ්‍රායලයට ඔයාලාට ගොඩක් ස්තූතියි දෙවියන් වහන්සේගෙ ආශිර්වාද සියලුම දෙනා ට🕎✝️🇮🇱

  • @SamanthaVithanage-nx2ox
    @SamanthaVithanage-nx2ox ชั่วโมงที่ผ่านมา +4

    Wow, salute to all brothers and sisters ,proud be a christian🇱🇰🇱🇰🇮🇱🇮🇱❤️❤️

  • @RATHNAYAKA1234.
    @RATHNAYAKA1234. ชั่วโมงที่ผ่านมา +9

    මාර ගැම්මක් brother s ❤❤❤🇮🇱🇮🇱🇮🇱✡✡✡

  • @chanakaasintha6927
    @chanakaasintha6927 ชั่วโมงที่ผ่านมา +16

    එහෙමයි අපේ රට

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye 2 ชั่วโมงที่ผ่านมา +16

    ඊශ්‍රායලයට ජය වේවා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 57 นาทีที่ผ่านมา +4

    ජයවේවා israel යුද හමුදාවේ සෙබලුන් seyalu දෙනාටම ❤❤ israel යුදෙව් ජාතික හැමෝටම 🇮🇱🇮🇱🇮🇱❤❤❤

  • @nadunithaberw233
    @nadunithaberw233 32 นาทีที่ผ่านมา +2

    නියමයි ආදරෙයි ඊශ්‍රායල් එක්ක අපි ඉන්නවා 👍👍👍👍

  • @nadunithaberw233
    @nadunithaberw233 30 นาทีที่ผ่านมา +2

    ඊශ්‍රායල් සමග අපි ඉන්නවා ආදරෙයි 💪💪💪🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @shiranthijoseph1786
    @shiranthijoseph1786 ชั่วโมงที่ผ่านมา +12

    ඉශ්රායේල්‍ කිසිදා විනාශ වෙන්නේ නැත

  • @travelaroundtheworld3143
    @travelaroundtheworld3143 ชั่วโมงที่ผ่านมา +9

    Israel, we love you ❤🇮🇱🇮🇱🇮🇱🇮🇱 හදවතින්

  • @powerofjesus483
    @powerofjesus483 ชั่วโมงที่ผ่านมา +12

    ❤✝️🇱🇰🇮🇱 තැන්ක්ස් ඔයාලට යේසුගේම පිහිටයි 🇮🇱✝️🇱🇰 ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේ ඔයාලව ආරක්ෂා කරන සේක සුද්දාත්මායාණන් වහන්සේ කරනකොටගෙන යේසුගේම නාමයෙන් ආමෙන් 🇱🇰✝️🇮🇱

    • @Devil678-j9j
      @Devil678-j9j ชั่วโมงที่ผ่านมา +1

      Besuka 😂

  • @nadunithaberw233
    @nadunithaberw233 27 นาทีที่ผ่านมา +2

    ඊශ්‍රායල් වෙනුවෙන් පාරට බහින නුබලට පට්ටම ආදරෙයි ♥️♥️♥️♥️

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 ชั่วโมงที่ผ่านมา +10

    ඊශ්‍රායෙල් දේශයට ආදරය කරන්න..
    🇮🇱🙏❤️🇮🇱🙏❤️🇮🇱🙏❤️

    • @israelsamaje
      @israelsamaje  2 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @UdeniYamuna
    @UdeniYamuna ชั่วโมงที่ผ่านมา +7

    ඊශ්‍රායල ආදරේ ගොඩක්

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 22 นาทีที่ผ่านมา +1

    අපි අන්තවාදයට විරුද්ධයි සාමාකාමිව ජීවත්වීමට අපි කැමති හැමෝම එක්ක එකට කැමති අය කෝ බලමු...❤❤❤❤

  • @ShiromiThilakarathna
    @ShiromiThilakarathna ชั่วโมงที่ผ่านมา +4

    Godaaak ස්තූතිය ..ලංකාවේ ලාංකික ජනතාව ..❤❤❤❤

    • @alicool6011
      @alicool6011 ชั่วโมงที่ผ่านมา

      @@ShiromiThilakarathna ලංකාවවේ පොහොට්ටුවේ ජාති වා දි ජනතාව 😂😂😂😂😂😂😂

  • @ranjanirajapaksha1177
    @ranjanirajapaksha1177 58 นาทีที่ผ่านมา +2

    ස්වාමීන් වහන්සේ අපේ රටට ආශිර්වාද කරයි ..ස්තුති වේවා ස්වාමීන් වහන්ස ..!🙏🙏🙏❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ชั่วโมงที่ผ่านมา +5

    නියම වැඩක් israel යට jaya වේවා

  • @surangawejerathna5951
    @surangawejerathna5951 56 นาทีที่ผ่านมา +2

    ජයවේවා ඊශ්‍රායල් ❤.. අන්තවාදීන් තුරන් කරමු

  • @PreslyRaux
    @PreslyRaux 38 นาทีที่ผ่านมา +2

    මගේ ජේසුගේ රටට ජයම වෙිවා.

  • @priyanthidarsha4576
    @priyanthidarsha4576 34 นาทีที่ผ่านมา +2

    ඊශ්‍රාලයට ජයවේවාආදරේ ගොඩක්

  • @esmadushanka447
    @esmadushanka447 2 ชั่วโมงที่ผ่านมา +11

    ❤❤ Israel one of the best countrie in the world ❤❤

  • @SusanthaFernando-o4n
    @SusanthaFernando-o4n ชั่วโมงที่ผ่านมา +3

    මෙවැනි දෙයින් මුස්ලිමි සහෝදර ජනතාව වැරදි අවබෝදයක් අරගන්න පුලුවන්...මෙි විරැද්දත්වය ත්‍රස්තවාදි කන්ඩායමි වලට මිස සාමාන්‍යය මුස්ලිමි ජනතාවට විරැද්ව නෙවෙයි කියන එක මුස්ලිමි ප්‍රජාවා අවබෝද කල යුතුයි මෙය සන්විදානය කල අය විසින්....

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z 43 นาทีที่ผ่านมา +3

    ඊශ්‍රායලයට ජය වේවා .♥️♥️♥️♥️♥️🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @AoaeshaLink-t6e
    @AoaeshaLink-t6e ชั่วโมงที่ผ่านมา +3

    දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා

  • @crishanthaperera8831
    @crishanthaperera8831 ชั่วโมงที่ผ่านมา +3

    Blessed those who bless you
    Cursed those who curse you
    God bless Israel
    God bless Sri Lanka ❤❤❤❤

  • @kdn8812
    @kdn8812 ชั่วโมงที่ผ่านมา +5

    මේක ඊශ්‍රායලයේ මොසාඩ් එකෙන්ම සල්ලි දීලා උන් ගහන ගේමක් කියලා හිතන තරමටම පරිණතව නිහඩව ලංකාවෙ නූගත් මිනිස්සු දිහා බලන් ඉන්න මම 🤭😄😄😄

    • @KS-tt4oo
      @KS-tt4oo ชั่วโมงที่ผ่านมา

      ඒත් ආගමික වහලුන්ගෙ භක්තිය දෝරේ ගලනවා. පලස්තීනෙ ළමයි විදින අපා දුක පේන්නේ නෑ.ඊශ්‍රාලෙ මිනිස්සුන්ටත් නැති ආගමික අන්තවාදයක් ලංකාවේ කතෝලික ආගම අදහන අයට තියෙන්නේ.ඒ ගොල්ලො සමාන වෙන්නෙත් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට.

  • @ayeshawerawla
    @ayeshawerawla 49 นาทีที่ผ่านมา +3

    අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා...බුදු හාමුදුරැවනේ...ඉරානයෙන් බැලැස්ටික් මිසයිලයක්වත් එයිද...බුදු පියානනි ඔබගේ ධර්මය බැබලෙන මෙි දේශය රැකදුන මැනවි....අවිහිංසාවාදය පතුරනු මැනවි...

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි ඔබසැමට බුදුසරණයි

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 ชั่วโมงที่ผ่านมา +9

    i love you 🇮🇱❤ god Bless you 🇮🇱 💪💪💪💪💪💪

  • @indikapushpakumara4841
    @indikapushpakumara4841 ชั่วโมงที่ผ่านมา +5

    ආසම රටක් ආදරෙයි 🇮🇱🇮🇱🇱🇰

  • @vis-hva6936
    @vis-hva6936 2 ชั่วโมงที่ผ่านมา +11

    ආදරෙයිසියලූදෙනාටම❤❤❤❤❤❤❤❤❤

    • @israelsamaje
      @israelsamaje  2 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @nishanthigamage1449
    @nishanthigamage1449 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි සුපිරි

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 ชั่วโมงที่ผ่านมา +3

    මම හමිිබකරන් මගේ ප්‍රරස්න විසද ගත් දේවනි අමිිමා ඔමාන් ආදරේයි සදා වැජබෙවා

  • @KolakkarageDavitAnanda-ec3tg
    @KolakkarageDavitAnanda-ec3tg 2 ชั่วโมงที่ผ่านมา +11

    ඒක පට්ට...💖💖

    • @israelsamaje
      @israelsamaje  2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @truth1613
    @truth1613 ชั่วโมงที่ผ่านมา +3

    මේව දැක්කම සමහර අයට මෙන්ටලි ප්‍රෙශර් වෙනව😊

  • @ashafernando3903
    @ashafernando3903 2 ชั่วโมงที่ผ่านมา +7

    God bless Sri Lankan oll of people amen

    • @israelsamaje
      @israelsamaje  2 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @jay-walker3584
    @jay-walker3584 ชั่วโมงที่ผ่านมา +8

    ඉශ්‍රායල්ට ආශිර්වාද කරන අයට ආශිර්වාද කරන බවත් ඉශ්‍රායල්ට සාප කරන අයට සාප කරන බවත් ශුද්ධ වු බයිබලයේ පැහැදිලිව සඳහන් .

  • @NimalDayananda-l8s
    @NimalDayananda-l8s 27 นาทีที่ผ่านมา +3

    ඕවගේ දේවල් කරනකොට වේලාසන පොඩි ප්‍රචාරයක් දෙන්න.තව එන්න අය ඉන්නව.දන්නවනම් අපිත් එනව❤❤

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 18 นาทีที่ผ่านมา

      Ehema kalanam samaharawita kadakappal karaiy... Safety gena hithala wenna ethineh

  • @AnomaAnoma-n4t
    @AnomaAnoma-n4t 2 ชั่วโมงที่ผ่านมา +7

    අපි හම්බ කරන් කන රට සවුදි ආදරෙයි සවුදි ❤️❤️❤️❤️

    • @alicool6011
      @alicool6011 ชั่วโมงที่ผ่านมา

      නියමයි❤️❤️❤️❤️ආදරෙයි

  • @wasanaboxing
    @wasanaboxing 2 ชั่วโมงที่ผ่านมา +7

    තෙරැවන් සරණයි

    • @israelsamaje
      @israelsamaje  2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @gamini1542
    @gamini1542 ชั่วโมงที่ผ่านมา +1

    ඊශ්‍රාලය වෙනුවෙන් හඩ නගන ඔබ සැමට ශක්තිය දෛර්ය්‍ය ලැබේවා ජයම වේවා

  • @noelrodrigo8745
    @noelrodrigo8745 ชั่วโมงที่ผ่านมา +7

    We are with u Israel

  • @rohanfernando6825
    @rohanfernando6825 51 นาทีที่ผ่านมา +2

    God bless you all Israel soldiers and innocent civilians 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤❤❤❤❤❤

  • @tsampath815
    @tsampath815 2 ชั่วโมงที่ผ่านมา +11

    කොහොමත් නෑකමක් තීන රටක් තමයි

    • @israelsamaje
      @israelsamaje  2 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

  • @vinithathirimanna5797
    @vinithathirimanna5797 ชั่วโมงที่ผ่านมา +9

    I love❤❤Israel

  • @nilanifernando1187
    @nilanifernando1187 ชั่วโมงที่ผ่านมา +3

    ජය වෙිවා ඉස්රාලයට ❤❤❤❤❤❤❤

  • @INDIKAPERERA-k6n
    @INDIKAPERERA-k6n 2 ชั่วโมงที่ผ่านมา +5

    God bless you all. Amen

    • @israelsamaje
      @israelsamaje  ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @SaliyaFonseka-b3z
    @SaliyaFonseka-b3z 49 นาทีที่ผ่านมา +1

    This is good massage to the world to protect tourism from any kind of terrarism

  • @ajethkumara2070
    @ajethkumara2070 ชั่วโมงที่ผ่านมา +1

    අවන්කවම සුපිරි වැඩක් ❤❤❤ 🙏🙏🙏