SALLI POKURU || EPISODE 236 || සල්ලි පොකුරු || 31st May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 368

  • @SaduniPathirana
    @SaduniPathirana 4 หลายเดือนก่อน +65

    ලැම්බට්ගෙ කඩු පයිට් එක නියමයි..😀😀

  • @RoshaniDilrukshika
    @RoshaniDilrukshika 4 หลายเดือนก่อน +291

    මරණය සමඟ පොර badana සියලුම පිළිකා rogita ඉක්මන් සුව

    • @JeewanthaLakmal-x8d
      @JeewanthaLakmal-x8d 4 หลายเดือนก่อน

      Aniwa math pilika rogiyek

    • @NanoNucleus12
      @NanoNucleus12 4 หลายเดือนก่อน +3

      Aniwarenma siyalu sathwayo suwapath weva🙏🙏🙏

    • @nadeejayarathne3652
      @nadeejayarathne3652 4 หลายเดือนก่อน +1

      Siyali denaa suwapath weewa.ikman suwa lebewa.theruwan saranai🙏🙏🙏

    • @Travel_with_jerry
      @Travel_with_jerry 4 หลายเดือนก่อน +1

      😂 ලයික් හිගන්නු😂

    • @GihanMalimdu
      @GihanMalimdu 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @wishwaranaweera5060
    @wishwaranaweera5060 4 หลายเดือนก่อน +274

    කොච්චර වුනත් සේදර හේමක සර්ගෙ දුක සැප බලන හොද සේවකයෙක් 😁

  • @blabala867
    @blabala867 4 หลายเดือนก่อน +51

    මොනව උනත් ලැම්බට් මාර ගේමක් ගහන්නේ චූටියා කරන වැඩ වහන්න😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 หลายเดือนก่อน +118

    මරයම සමග පොර බදින මරයම අපේක්ශ රෝහලේ සිටින රෝහලේ ⁣ඉක්මන් සුව ලැවෙිවා..🙏

  • @minushikavindya2421
    @minushikavindya2421 4 หลายเดือนก่อน +81

    චූටියා කියන්නෙ ඇත්ත තමා මොකටද පිනට හේමක වගේ ඉන්නේ 😂😂 අන්තිමට මේ දෙන්නගෙ ජීවිතේ තමයි අනතුරේ

    • @sib1212
      @sib1212 4 หลายเดือนก่อน

      Pinta nemei chootiyane wihin salli nati kragatte😂😂u job ekawath hriyt krnne ne hrinm okawa maranna one😂

  • @DilushaThilakshi
    @DilushaThilakshi 4 หลายเดือนก่อน +63

    අවදානම කොච්චර තිබ්බත් ගෙදරට ඕන වෙලාවක ඕන කෙනෙකුට එන්න යන්න පුලුවන්🤣🤣🤣🤣🤣🤣

  • @user-xc7ko
    @user-xc7ko 4 หลายเดือนก่อน +116

    හිත පෑරෙනකොට තුවාලයක් පෑරෙනවට වඩා වේදනාව වැඩියි 🥺❤
    චූටියා පිංකි ❤️

    • @akilakavinda6549
      @akilakavinda6549 4 หลายเดือนก่อน +3

      pala htt hali liyannathuva😂

    • @user-xc7ko
      @user-xc7ko 4 หลายเดือนก่อน +4

      kathawe debasak liwwe modayo palayan yanna anunge comment asse ringanne nathuwa😂

    • @akilakavinda6549
      @akilakavinda6549 4 หลายเดือนก่อน

      @@user-xc7ko 😂💩ubalanm saapyak,mun hithanne me katha aththa kiyala

    • @user-xc7ko
      @user-xc7ko 4 หลายเดือนก่อน +3

      kathawak hinda thamai buruwo kathawa gana comment kare 😂 Ubanam sapayak palayan yanna anunge comment asse ringagena awadane illanne nathuwa 😂💩💩

    • @akilakavinda6549
      @akilakavinda6549 4 หลายเดือนก่อน

      @@user-xc7ko appo ayeth hali liyanava😂💩kakka packet ekk avussagatte

  • @susanthachandana8068
    @susanthachandana8068 4 หลายเดือนก่อน +90

    "චීත්ත සේදරයාට " ආයෙත් ගමේ යන්න වෙයි වගේ... හැම වෙලාවෙම ඉස්සරහට පනිනවා... පස්සට පනිනවා....🤣🤣🤣🤣🤣

  • @shanll-kn3lb
    @shanll-kn3lb 4 หลายเดือนก่อน +61

    ඇත්තටම චූටියා තේරෙන්නෙ නෑ වගේ තමයි ඉන්නේ. ඒ ඌ වගේ ගොපල්ලෙක් එක්ක එක්ක සෙට් වුනොත් පිංකිට දුක් විදින්න සිද්දවෙයි කියලා 😊❤

    • @jayavidesilva6289
      @jayavidesilva6289 4 หลายเดือนก่อน +1

      පිස්සු නැත්තන් සෝක්

  • @blabala867
    @blabala867 4 หลายเดือนก่อน +29

    පිංකියාගේ අමුතු ලස්සනක් තියෙන්නේ නපුරු උනාට චූටියා ආදරෙන් පිංකිට උම්මක් එකක් දෙන්න පට්ට ආදරෙයි පිංකියා උබට❤

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es 4 หลายเดือนก่อน +62

    සේදරටයි ,ලැම්බට්ටයි ,රුක්මන්ටයි තුන්දෙනාටම පිස්සු හැදෙයි වගේ

  • @rangikamadumali5828
    @rangikamadumali5828 4 หลายเดือนก่อน +62

    පින්කීයා චුටීයට ගොඩාක් ආදරෙයි.තියන ලොකුකමට ඒක කියන්නෙ නෑ

  • @ALOKA_PRODUCTION.
    @ALOKA_PRODUCTION. 4 หลายเดือนก่อน +299

    ස්වර්ණවාහිනී එකේ යන Teledrama ඔක්කොම ලස්සනයි.හැමදාම..❤️🥰 එහෙම දැනිච්ච කට්ටිය කෝ..❤️👍

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 4 หลายเดือนก่อน +31

    15 : 17 😂💔
    ලැම්බට්ටත් පිස්සු හැදිල මේ ප්‍රශ්න හින්දා 😂🙂💔

  • @renukafernando.5541
    @renukafernando.5541 4 หลายเดือนก่อน +7

    චූටියා පිංකියා සේරම එකම සීන් ටික තියෙන්නෙ. හැමදාම එක තැන මේ කතාව.

  • @madhurajapaksha5580
    @madhurajapaksha5580 4 หลายเดือนก่อน +121

    ලැම්බටයගේ කඩු හරඹේ දැකලා මට වගේ හිනා ගිය උන් ඉන්නවද 🤣🤣🤣🤣

  • @2017priyanthakumara
    @2017priyanthakumara 4 หลายเดือนก่อน +47

    දිවා රෑ නොබලා,දුක් මහන්සි වෙන මන් වගේ හැමොටම කවදා හරි හරියන්න ඕනැ,

    • @SheelaKw
      @SheelaKw 4 หลายเดือนก่อน

      Oya weda karanne pitaratada❤

    • @HemaHema-hg7ke
      @HemaHema-hg7ke 4 หลายเดือนก่อน

      😢❤😢

    • @jayavidesilva6289
      @jayavidesilva6289 4 หลายเดือนก่อน

      යූ ටියුබ් එකේ ඉන්න අයටද🤣

  • @DinhasNethvidu
    @DinhasNethvidu 4 หลายเดือนก่อน +52

    ලැම්බට්ටත් දැන් පිස්සු හැදීගෙන එන්නේ 😂😂

  • @manel5406
    @manel5406 4 หลายเดือนก่อน +13

    හිනහාවෙලා..පන යනවා.හැම හොදට රග පානවා.සෙදර හොද.සෙවකයෙක්.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 4 หลายเดือนก่อน +33

    යකො නිතරම කියනවා පිලිකා කාරක තියන සුප් කැට ප්‍රමෝට් කරන්න එපා මේව දකින පොඩි අය ආසාවෙන් කනව මේ ජරාව

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 หลายเดือนก่อน +27

    අයියෝ ලැම්බට් සේදර කඩු හරබෙ හිනා වෙලා හුස්ම ගන්නත් බෑ😅😅😅😅

  • @chandrachandra1654
    @chandrachandra1654 4 หลายเดือนก่อน +31

    සාරංගge රඟපෑමට සම්මාන පිට සම්මාන දෙන්න ඕනෑ දෙන ඕනෑම චරිතයක් හරිම ලස්සනta රඟපානවා ......

    • @DiliniBiyagama
      @DiliniBiyagama 4 หลายเดือนก่อน +1

      ඒක නම් සහතික ඇත්ත

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 4 หลายเดือนก่อน +12

    හිත පාරන එක තුවාලය පාරනවට වඩා රිදෙනවා කියන්නේ පින්කි චූටියට ආදරෙයි කියන එක ❤🫶💫💯👍

  • @dilumkuma5482
    @dilumkuma5482 4 หลายเดือนก่อน +68

    නොදකින් ජරා හේමකය කෝටි ගණන් දෙන්න කතාව ලක්ෂ 25ක් නෑ😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 หลายเดือนก่อน +42

    පිලිකා රෝග සියලු දෙනාම සුවපත් ⁣වෙිවා කියලා පාර්ථක තවත්😅🙏🙏🌺

  • @anushatharangamala4964
    @anushatharangamala4964 4 หลายเดือนก่อน +50

    සේදරයා කරන්නෙම ආයෙත් එලවගන්න තැනට වැඩ

  • @samansaman4183
    @samansaman4183 4 หลายเดือนก่อน +6

    චුටියාගේ ගොඩේ ගතිය දැන් නම් ඇති වගේ නෙද බලන්නත් එපා වෙනවා හැමදාම එකම දේ මයි.

    • @aroshabro590
      @aroshabro590 4 หลายเดือนก่อน

      Ow Dan tikakwath eka adu karanna pls

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 4 หลายเดือนก่อน +17

    හයියෝ සේදරයි .. ලැම්බටුයි තමයි සුපිරිම😂😂😂😂😂😂😂

  • @RoshaniDilrukshika
    @RoshaniDilrukshika 4 หลายเดือนก่อน +25

    ❤❤❤ammo chutiya ආදරෙයි ❤❤ saaranga aiye oyanam සුපිරි

  • @nisansalasandeepani7584
    @nisansalasandeepani7584 4 หลายเดือนก่อน +13

    ලැම්බට්ට දැන් පිස්සු වට බෙහෙත් කරන්න වෙයි 🤭🤭🤭🤭😂😂😂

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x 4 หลายเดือนก่อน +20

    අයියෝ සේදර දැන් ආයෙත් ගෙදරින් යන්න තමයි වෙන්නෙ 😮😮😮

  • @MaxMax-vf8qj
    @MaxMax-vf8qj 4 หลายเดือนก่อน

    පිලිකා රෝගීන් සියලු දෙනාට ඉක්මන් සුව ය ලැබේවා 🙏🙏🙏

  • @AYODTHATHSARA07
    @AYODTHATHSARA07 4 หลายเดือนก่อน +31

    අම්මෝ සේදර 😂

  • @maneeshathisarani1789
    @maneeshathisarani1789 4 หลายเดือนก่อน +27

    14:10 පැන්නා ඉස්සරහ ට පැන්නා පස්සට 😂💔

  • @screenaddict7843
    @screenaddict7843 4 หลายเดือนก่อน +46

    දැන් නම් ලැම්බටායි සේදරයි හැසිරෙන්නෙ චූටියටත් අන්ත මෝඩයෝ විදිහටනෙ

  • @Nilusadamali-c8z
    @Nilusadamali-c8z 4 หลายเดือนก่อน +8

    පැන්නා ඉස්සරහට 😂පැන්නා පස්සට😂

  • @Iresha1995
    @Iresha1995 4 หลายเดือนก่อน +3

    ලැම්බටුත් මරු අප්පා😅😅😅😅

  • @hasasaripathiraja9240
    @hasasaripathiraja9240 4 หลายเดือนก่อน +8

    සේදර තමා මරුම චරිතෙ❤️ අම්මෝ දෙන ආතල් එක

  • @DiliniBiyagama
    @DiliniBiyagama 4 หลายเดือนก่อน +13

    මේ ගෙදර හැමදාම උයන්නෙ කැරට්ද.😂😅

  • @سياني-ل7ن
    @سياني-ل7ن 4 หลายเดือนก่อน +12

    බඩා සමන් සහා රෝස් නැති උ වගයි 😁😁😁😁

    • @malshasrimali3145
      @malshasrimali3145 4 หลายเดือนก่อน

      උන් දෙන්නත් හිටිය නම් හොදයි

  • @kakumuduni1972
    @kakumuduni1972 4 หลายเดือนก่อน +12

    ලැම්බට්නම් නියමයි හිනායනවකඩුවෙකතාවට

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 4 หลายเดือนก่อน +24

    පිලිකා කාරක තියන සුප් කැට ප්‍රමෝට් කරන්නේ සල්ලි හම්බකරන්න නං ඒ සල්ලි වලින් කරන කියන කිසිදු දෙයක් සාර්ථක වෙන්නම එපා

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 4 หลายเดือนก่อน

      සුප් කැට වීතරක් නෙමේ හොද තේ පානය කරන්නත් අමතක කරන්න එපා. ඩයි දාල තියෙන මිලෙන් අඩු කසල තේ පානය නතර කරන්න. කැට තේ මිලදීගෙන තම්බන්න එවිට තද කහට වැඩිපුර ලැබේ.

  • @tharindudevinda5055
    @tharindudevinda5055 4 หลายเดือนก่อน +5

    Dusheni..., You are Perfect.💯💎🔥💜️

  • @rashmiranasinghe750
    @rashmiranasinghe750 4 หลายเดือนก่อน +13

    අ​ම්බෝ ලැම්බට්😂

  • @gayanthakawinda2063
    @gayanthakawinda2063 4 หลายเดือนก่อน +1

    Sedaraya patta bn ❤❤❤

  • @ShehaniHansika-l7o
    @ShehaniHansika-l7o 4 หลายเดือนก่อน +33

    චූටියගේ ලක්ශ විසිපහම නැතුව ඇති 😐 ඇයි ඉතින් කඩේ සුදු අක්කටම පන්දාහෙ කොලම කීයක් දුන්නද 😒

    • @RohithaAnuruddha
      @RohithaAnuruddha 4 หลายเดือนก่อน +5

      ඇයි බන් උබ කතාව බලන් නැද්ද.. සල්ලි සේරම නිලවීර ඉස්සුවා...

    • @ShehaniHansika-l7o
      @ShehaniHansika-l7o 4 หลายเดือนก่อน +10

      @@RohithaAnuruddha ඇයි මතක නැද්ද චූටියා කලින් එ ලක්ශ විසිපහෙන්ම තමයි බුලත්විට ගේන්න පන්දාහ පන්දාහ දුන්නෙ 😏 මන් කිව්වෙ එතන ලක්ශ විසිපහක්ම නැතුව ඇති අඩුවෙලා ඇති කියල 😏👍

  • @enukaenuka4060
    @enukaenuka4060 4 หลายเดือนก่อน +13

    ලැමිබටි අයියො😂😂😂😂😂

  • @senahde3101
    @senahde3101 4 หลายเดือนก่อน +23

    බලාග්‍ර්න යනකොට දේවිත් CCTV 😅

  • @gayanlakmal3494
    @gayanlakmal3494 4 หลายเดือนก่อน +11

    බඩා සමන් හොස්පිට්ල් කියනව ඒ යකා පේන්නවත් නෑනෙ.ඌ නැත්නම් ඌ මැරුණ කියල රෙදි ටිකක් හරි ගුලි කරල.පෙන්නලා ඉවරයක් කරහල්ලකො අපිව රවට්ටන්නෙ නැතුව 🤣🤣

  • @senithalochana3689
    @senithalochana3689 4 หลายเดือนก่อน +11

    Ada කොටස nam superi ❤❤❤❤❤❤❤

  • @idias1100
    @idias1100 4 หลายเดือนก่อน +2

    සේදරයි, ලැම්බට් nam maru 😂

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 4 หลายเดือนก่อน +21

    ලැම්බට් මහත්තයා 🤣🤣🤣🤣

  • @FATMAWATICHARLISLAGEFATMA
    @FATMAWATICHARLISLAGEFATMA 4 หลายเดือนก่อน

    Sedara..lambat.. niyamai😮

  • @DananjaniDelmi-fp3iu
    @DananjaniDelmi-fp3iu 4 หลายเดือนก่อน +4

    තව මාසෙකින් බැලුවත් කිසිම වෙනසක් නෑ ,හැමදාම එකම ටික යන්නෙ ,හැමදාම චූටියා පිංකියා එකම වගේ ,එකම දෙබස් ටික කැරකෙනව විතරයි 🙂

  • @SumithrapalaMallawaarach-hm1bc
    @SumithrapalaMallawaarach-hm1bc 4 หลายเดือนก่อน +5

    බලපු මුල් දවසෙ ඉඳල කැමතිම චරිතය සේදර

  • @Shanshoes11
    @Shanshoes11 4 หลายเดือนก่อน

    Nishi’s uncle is the most entertaining actor for me. I would like to see him on more shows.

  • @mohanmouva7762
    @mohanmouva7762 4 หลายเดือนก่อน +2

    ලැම්බයි සේදරයයි 😂😂😂😂

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 4 หลายเดือนก่อน +2

    සේදර😂😂 ලැම්බට්😂😂

  • @LahiruKaravita
    @LahiruKaravita 4 หลายเดือนก่อน +11

    මේ කථාව නම් ඒපා වෙගෙන ඒන්නේ දැන්

  • @MallikaKumari-ov5zt
    @MallikaKumari-ov5zt 4 หลายเดือนก่อน +2

    Sedara.niyamai

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 4 หลายเดือนก่อน +1

    Sedara hodata ragapanawa❤❤❤🎉🎉🎉

  • @samanthikapathberiya8757
    @samanthikapathberiya8757 4 หลายเดือนก่อน +1

    Sedara maru appaa💛💛💚💚❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 4 หลายเดือนก่อน +7

    Amoo seydarayo khata khata 😂😂😂😂🇦🇪🇱🇰

  • @SilvaInasi
    @SilvaInasi 4 หลายเดือนก่อน +5

    Hodama naluwa sammaane denna ona LAMBERTTA, hitenne Mata witarada. Good job all

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 4 หลายเดือนก่อน +4

    කාලකන්නි චැනල් එක අපේ ඩේටා කපාගෙන වෙළෙඳ දැන්වීම් පෙන්නනවා ලැජ්ජ නැත්තේ කෝ මීට වැඩිය හොඳයි ටීවී එකෙන් බැලුවනම්

  • @kalpananish1194
    @kalpananish1194 4 หลายเดือนก่อน +8

    කතාව හැමදාම එකම තැන. කිසිම තේරුමක් නෑ. හැමදාම එකම දේ නෙ. ඇයි මේක මෙච්චර අදින්නෙ

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 4 หลายเดือนก่อน +5

    චූටි ya niyamai 😂😂😂

  • @RasiduKavesha
    @RasiduKavesha 4 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤

  • @shanidahanayaka
    @shanidahanayaka 4 หลายเดือนก่อน +12

    අනේ මන්ද මේ සේදර නම් චිට්ට් ආච්චි පරාදයි 😂😂

  • @හිරුවිඩියෝ
    @හිරුවිඩියෝ 4 หลายเดือนก่อน +4

    සෙදරය මරු😂😂😂😂😂😂

  • @GangaGamage
    @GangaGamage 4 หลายเดือนก่อน +6

    ලැම්බට් සේදර මරු ඩබල 🤣😭😭😭

  • @RasiduKavesha
    @RasiduKavesha 4 หลายเดือนก่อน +15

    සල්ලි පොකුරැ බලලා නැ බලන් අසහිතේයි😁

    • @pradeepsl34
      @pradeepsl34 4 หลายเดือนก่อน

      එන්න අපි බලමු

    • @WWECHAMPION12
      @WWECHAMPION12 4 หลายเดือนก่อน

      බලන්න පටන් ගන්න ආස හිතෙයි😂😂😂

  • @madusankabhgk1111
    @madusankabhgk1111 4 หลายเดือนก่อน +4

    සේදටයාගේ ඕවර් ඇක්ටින් වැඩීනේ

  • @සුදුසුදු-ඛ5ග
    @සුදුසුදු-ඛ5ග 4 หลายเดือนก่อน +4

    අනේ මන්දා මේ සේකරයා😂😂😂 හිනාවෙලා පණ යනවා

    • @malshasrimali3145
      @malshasrimali3145 4 หลายเดือนก่อน

      සේකරයා නෙමේ සේදරයා

  • @sl8984
    @sl8984 4 หลายเดือนก่อน +5

    අපිටත් ඔහොම එකක් එක්ක room එකක දාලා ඉන්න දුන්නා නන් සැපේ ඉන්නේ ඈ සැපේ😂

  • @RavinduDilshan-c3g
    @RavinduDilshan-c3g 4 หลายเดือนก่อน +4

    කවදා හරි ඔය පිහිපාරේ කැළල කතාව වෙනස් කරයි....

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 4 หลายเดือนก่อน +1

    ලැම්බට්ගේ කඩු ෆයිට් එක👌😁

  • @sampathruwan6045
    @sampathruwan6045 4 หลายเดือนก่อน +5

    මේක නම් දැන් විකාරයක් අද ඉදන් ආයෙ මේක බලන්නෙ නෑ
    කතාව එකම තැන
    තවමත් 2 නි කොටස ලගමයි කතාව

  • @PriyankaSenanayake
    @PriyankaSenanayake 4 หลายเดือนก่อน +4

    දැන් මෙක අඇදුන වැඩි. කතාව එකම්ද් ත්ණ තියෙන්නෙ.

  • @kumudupriya8017
    @kumudupriya8017 4 หลายเดือนก่อน +5

    හේමකගේ මේ ගෙදර තමයි see you කතාවෙන් තියෙන්නේ .පාට කුරුල්ලො එකෙත් මේ ගෙදර මයි....

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 4 หลายเดือนก่อน

      ගෙදර උන් ගෙදර ඉන්නේම නැද්ද කොහේදෝ

    • @pathminiherath4915
      @pathminiherath4915 4 หลายเดือนก่อน

      ඒවා මේ කතාවලටම අයින් කරපු ගෙවල් නේ ඒකයි 😘😘😘🇦🇪🇦🇪🇦🇪​@@waidyarathnan.m6077

  • @MalithiErangika
    @MalithiErangika 4 หลายเดือนก่อน

    අම්මෝ ලැම්බට් දෙන ආතල් 😂😂😂😂

  • @HanshiHanshi-bu3gk
    @HanshiHanshi-bu3gk 4 หลายเดือนก่อน

    Lambet maru ane

  • @bottom0043
    @bottom0043 4 หลายเดือนก่อน +1

    Dysgenic so pretty ❤❤❤

  • @Butterfly_Wings_106
    @Butterfly_Wings_106 4 หลายเดือนก่อน +2

    හෙලෝව් ලමායී....🌼 අලුත් ලස්සන කතා බලන්න ආසයි නම් එන්න මාත් එක්ක එකතු වෙන්න

  • @nuwanpremadasa2606
    @nuwanpremadasa2606 4 หลายเดือนก่อน

    සර් කොහොමත් අදුම් ඇදලා ඉන්නෙ😂😂😂😂😂

  • @susaranga9524
    @susaranga9524 4 หลายเดือนก่อน +6

    සේදර ගෙ කොටස් නම් විකාරයක්

  • @kaushigayani6609
    @kaushigayani6609 4 หลายเดือนก่อน +2

    අයියෝ ලැම්බට් සේදර 😁😁😁

  • @damayanthiperera8528
    @damayanthiperera8528 4 หลายเดือนก่อน +3

    සේදරගෙ ගොන්පාට්නං හොදටම වැඩියි. බලාඉන්නත් අප්පිරියයි

  • @KumuduniKumari-r7d
    @KumuduniKumari-r7d 4 หลายเดือนก่อน +4

    මමනම් කැමතිම ලැම්බට්ට.

  • @buddhinichamika3933
    @buddhinichamika3933 4 หลายเดือนก่อน

    14:25 😅😅😅තුන් හතර පාරක්ම බැලුවා😅😅😅

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es 4 หลายเดือนก่อน +19

    කතාව එකම තැන කිසිම කුතුහලය ක් නෑනෙ අප්පා

  • @BhgytXszr
    @BhgytXszr 4 หลายเดือนก่อน +2

    සේදර ඇන් 😂😂 ලැම්බට් 😂😂 වූටීය ❤❤❤❤❤

  • @dancelankadiliranga1755
    @dancelankadiliranga1755 4 หลายเดือนก่อน

    බඩා සමන් ,නීලවීර සෙට් කරගත්ත කෙල්ල කවදහරි බුලිතයාවත් සෙට් කරගෙන තමයි පස්ස බලන්නේ 🤣😂🙏

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 4 หลายเดือนก่อน +1

    ලැම්බට් 😂 සේදර 😅😅😅

  • @ChenumiGehansa
    @ChenumiGehansa 4 หลายเดือนก่อน +1

    15:20 අම්බෝ ලැම්බර්ට්කාරයා දාපු ඇක්ටින් එක 😂හිනා කාල මැරෙනවා 😅ඕන එකෙක් තනියම ඉද්දි තමා උගේ ගොබ්බ ගති ටික මතුවෙන්නේ 😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 หลายเดือนก่อน +25

    එක episode එකක් මිසි විස නොවෙයි හැමදාම නැති බලය සෙටි පට්ටය කැමති අය කෝ❤❤❤

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 4 หลายเดือนก่อน

    හොරා කාපුව අල්ලන්නෙ නෑ,,,,,,මාර ස්ටෝරි,

  • @ssssssssssss8481
    @ssssssssssss8481 4 หลายเดือนก่อน

    දැන් චුටියයි..පිකියයි රන්ඩුව නවත්තල ලව් කරානම් හොදයි වගේ 😂

  • @Sa_si_ya_
    @Sa_si_ya_ 4 หลายเดือนก่อน +1

    🙏🙏