මව් පදවියට සැරසෙන මුතූ තරංගා සංවේදි කරමින් හිත ඉල්ලන තරු ආ අමුත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2021
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Hitha_Illana_Tharu
  • บันเทิง

ความคิดเห็น • 358

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +294

    පුන්චි කිරිකැටියෙක් ලැබිලා වසනවන්ත පව්ල් ජිවිතයක් ගෙනියන්නට ඔබ දෙපලට වාසනාව ලැබේවා

  • @user-nt6dg5bh3q
    @user-nt6dg5bh3q 3 ปีที่แล้ว +112

    සමහරු කතා නොකර හැගීම වලින් මහමෙරක් තරම් ආදරෙයි කියනවා දැකලා නැත්තං මෙන්න.මෙ පුද්ගලයා පෙන්නන්න ආඩම්බරයී 👉❤️

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +110

    ආදරනීය පින්වන්ත කිරි කැටියෙක් ලැබේවා .. දෙදෙනාගේ ආදරය මියෙන තුරාම රැකදේවා..... හරිම ලස්සනයි තෙරුවන් සරනයි. මුතුට මන් හරිම ආසයි

  • @erandidesilvajd
    @erandidesilvajd 3 ปีที่แล้ว +300

    අනේ කාගෙවත් ඇස්වහක් වදින්න එපා.. 🙏 පුංචි පැටියත් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න, ඒ ආදරේ දෙදෙනාගෙම මියෙන තුරුවටත් රැකෙන්න මම මුළු හදවතින්ම තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!! 🙏♥️ මමත් කුසේ පැටියෙක් තියන් ඔයා වගේම ඉන්න කෙනෙක්.. බිරිඳක් ලග තමන්ගෙ ස්වාමියා ඉන්නම ඕනි සහ ඒ ආදරේ අවශ්‍යම අවස්ථාවක් උනත් මොකක්දෝ පවකට මට ඒක නැහැ.. 🙂 විවාහය තුල ආදරය රැකවරණය හැම කෙනෙකුටම එක සේ මියෙනතුරු ලැබෙන්න පිං තියෙන්න ඕනි.. ඔයා වාසනාවන්තයි මුතූ අක්කේ.. තෙරුවන්සරණයි ඔයාගෙ පුංචි පවුලට..!! තවත් ගැහැණියක්, අම්මා කෙනෙක් විදියට මට පුදුම සතුටක් මේ වීඩියෝව දැක්කාම දැණුනේ.. 🤗 🙏

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว +174

    අංගුලිමාල මහාරහත් උතුමානන්ගේ අනුභාවයෙන් ද තුනුරුවන්ගේ අනුහසින්ද සත්පුරුෂ දරුවෙකු රටට ජාතියට ත් එම දෙපලට ලැබේවා 🌷🌷🌷

  • @wajirarathna3609
    @wajirarathna3609 3 ปีที่แล้ว +216

    මව් පදවියට සැරසෙන මුතු ඔයටත් ඔයාගේ මහත්තයාටත් සුබ පැතුම් සුබ පැතුම් 💖💖💖

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +104

    මගේ ආසම නිලියක් බුදු සරණයි මුතු මැණික ..❤❤❤ දරැපැටියටයි ඔයගෙ husband ටයි love from hongkong

  • @laksithliyanage1009
    @laksithliyanage1009 3 ปีที่แล้ว +123

    මාරම ලස්සනට ගායනා කරනවා අක්කා ඔයා.... 😍

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 3 ปีที่แล้ว +181

    අනේ ඇස්වහක් නම් වදින්න එපා. ඔහොම ආදරෙන් ඉන්න හැමදාම. එහෙම ආදරෙන් ඉන්න අය දකින එකත් සතුටක්❤️

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +324

    ඒ දරුවා උතුම් සත්පුරුෂයෙක් වේවා !!!

  • @amigo...maleke418
    @amigo...maleke418 3 ปีที่แล้ว +224

    සුන්දර ස්වාමියෙක් ඔබට ඉන්නෙ මුතූ... ඒ ආදරය පරිස්සම් කරගන්නත් ඒ ආදරය විදින්නත්.. ඔබට බාරයී.... අලුත් අමුත්තාත් සමඟ හැමදාමත් සතුටින් ඉන්න

  • @sacreations8168
    @sacreations8168 3 ปีที่แล้ว +75

    නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා. බුදුසරණයි

  • @sarathabewardhana9419
    @sarathabewardhana9419 3 ปีที่แล้ว +30

    මං ආසම කලා කාරිනියක්. කටපුරා සුන්දර සිනහවක් පිරී තිබුනු දක්ශ රංගන ශිල්පිනියක්. ඔබ දෙපලටම සුබපතනව

  • @anjalikeyanupama1619
    @anjalikeyanupama1619 3 ปีที่แล้ว +11

    මුතුගේ හබියා හරි ලස්සනයි ...අක්කා ආසම චරිතයක් ඔයා ..තෙරුවන් සරනයි ලස්සන ..නීරෝගී දරු සුරතල් දකින්නට වාසනාව ලැබේවා ..

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว +15

    හැම අම්මාකෙනෙක්ගෙම දරු සිහින සැබෑ වේවා..ආදරණීය රැකවරණයක්.ලැබෙන්න ඕන...බුදුසරණයි.

  • @Asirimathlokaya
    @Asirimathlokaya 3 ปีที่แล้ว +29

    මුතූ කියන්නේ ඇත්තටම මාත් හරිම ආස නිලියක්.❤ දෙන්නටම බුදුසරණයි!! නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා. ❤

  • @dhammikasemali6773
    @dhammikasemali6773 3 ปีที่แล้ว +54

    ඇත්තටම ඔවිි.
    ඒ ආදරය දැකලා ඇත්තටම ඇස් දෙකට කදුුලු ආවා.සතුටුයි ගොඩක්.මවාගත්ත ආදරයක් නෙමෙයි එතෙන තියෙන්නේ.කාගෙවත් ඇස්වහක් වදින්න එපා ඔබ දෙපළට.අලුත් කිරි කැටයත් එක්ක සසර පුරාවටම සතුටින් ඉන්න ලැබෙිිවා! කියා පුුාර්ථනා කරනවා.God bless your family 🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @annharper4853
      @annharper4853 3 ปีที่แล้ว

      මටත් එහෙමයි ලංකාවෙ හ්‍රගක් පිරිමි තමන්ගෙ බිරිදට ප්‍රසිද්ද තැන් වලදි ආදරය පෙන්වන්නෙ නැහැ ලස්සන අවංක ආදරයක් රැකගෙන ජිවත් වෙන්ඩ

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 ปีที่แล้ว +62

    හරිම වාසනාවන්තයි මුතු තරංගා , ගොඩක් හොඳ සැමියෙක් ලැබිලා . දරුවටත් ඔබ දෙපලටත් තෙරුවන් සරණයි .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 ปีที่แล้ว +30

    අනේ හරිම හොද මහත්තයෙක් මුතූට ලැබිලා තියෙන්නේ. ඒක ලොකු වාසනාවක්..

  • @sriyanifrenando554
    @sriyanifrenando554 3 ปีที่แล้ว +43

    සතුටින් හැමදාම ඉන්න ලැබේවා ..හරිම ලස්සනයි ගායනය තෙරුවන් සරණයි

  • @sachindunaveen9105
    @sachindunaveen9105 3 ปีที่แล้ว +14

    ඒ හඬනම් භාවනාවක්...❤️❤️❤️

  • @sayumitheekshana7378
    @sayumitheekshana7378 3 ปีที่แล้ว +5

    ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලෝකයට ආදර්ශමත් දරුවකු බිහිකරන්නට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @wasthuamaya4352
    @wasthuamaya4352 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි රත්තරන් නිදුක් නීරෝගී වසනාවන්ත පිංවත් දරු පැටියෙක් ලැබෙවා සියළු දේවි දේවතාවන්ගෙ පිහිටයි ....මං ආසම කෙනෙක් මුතූ...නම තරම්ම වටින ගැහැනියක් ඔබ මේ සමාජයට....❤️❤️❤️❤️❤️❤️❤️ i am from kuwait

  • @nihadaadare5538
    @nihadaadare5538 3 ปีที่แล้ว +2

    Ammo ඒ සින්දුවේ ලස්සන අලන්කාර සුන්දර ගායනයක් සුපිරී බුදුසරණයි

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 3 ปีที่แล้ว +22

    මුතු ලස්සන චුටී දෝනි කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ ස්වාමි පුරුෂයෙක් ලබන්න. ලැබෙන්න ඉන්න චුටි පැටියත් සමඟ සුන්දර පවුල් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා ! තෙරුවන් සරනයි ඔබ දෙපලට❤❤

  • @hpabdulminipathiraja7988
    @hpabdulminipathiraja7988 3 ปีที่แล้ว +14

    මුතූ and ශාලිකා කියන්නෙ brand එකක්.. ඉස්සර ආසම දෙන්නෙක්...
    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
    ආදරණීය මුතූ කිරි සිහිනය ආදරණීයව සැබෑවේවා... පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ඔයාටත් චූටි මැණිකටත් ❤

  • @mashi2325
    @mashi2325 3 ปีที่แล้ว +17

    නිදුක් නීරෝගී වාසනාවන්ත දෝනීයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +78

    නියමයි සිංදුව නමි මමත් තරැන කාලෙට ගියා

  • @jayaminipalika2455
    @jayaminipalika2455 3 ปีที่แล้ว +4

    ඇත්තමයි මුතු තරංගා ඔයා හරිම වාසනාවන්තයි❤❤❤❤ අපි හැමදාම ආදරෙයි ඔයාට,ආදරණීය රසිකාවියක්,

  • @h.d.p.s5323
    @h.d.p.s5323 3 ปีที่แล้ว +2

    මුතු තරංගා බුදුසරණයි ඔබට සහ මහත්තයාට දරු පැටියාට

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 3 ปีที่แล้ว +12

    වසන්ත නිරොගි දරුපැටියෙ හම්බ වෙන්න මම පාර්තනා කරනවා සතුටින් ඉන්න ලැබෙන්න පාර්තනා කරනව .බුදු සරනයි .

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +10

    ඔබෙයි ඔහුගෙයි ආදරයට හැමදාමත් සඳ පායද්දෙන්
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 ปีที่แล้ว +14

    ලස්සන දරු පැටියෙකුගෙ මව්පියන් වෙන්න වාසනාව ලැබේවා.

  • @LankaCStudio
    @LankaCStudio 3 ปีที่แล้ว +8

    තාත්තා අම්මා වගේම හොඳ අහිංසක ලස්සන බබෙක් හම්බෙන්න ඕන
    බුදු සරණයි

  • @chandanipriyanka9573
    @chandanipriyanka9573 3 ปีที่แล้ว +2

    හරිම ආස වැඩ සටහනක් ඉදිරියටම යන්න කියලා ප්‍රර්තනා කරනවා ආසාවෙන් බලන වැඩ සටහනක් ඒ ලබන සතුටට ස්තුති ජේසු පිහිටයි ඔබ සැමට

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ♥♥මුතු ඔයා ගොඩක් ලස්සනයි ආදරේ

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +4

    හැමදාම සතුට්න් ඉන්න ආදරෙයි දෙන්නාටම ගොඩක් හොද ස්වාම් පුරුශයෙක්

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 3 ปีที่แล้ว +4

    නියමයි නියමයි. කියන්න වචන නැහැ වාසනා වන්ත ලස්සන යුග දිවියට දිගාසිරි ලැබේවා

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මුතු තරන්ගා වසනා වන්ත දරු පැටියෙක් උපදින්නේ බුදු සරණයි

  • @mashi82
    @mashi82 3 ปีที่แล้ว +28

    ලස්සන voice එකක් මුතුට tiyanne❤

  • @jayamaliliyanage2546
    @jayamaliliyanage2546 3 ปีที่แล้ว +41

    ඇන්ජලින් ගුනතිලක කාටද මතක් වුනේ 👍👍👍👍👍

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මුතු අක්කේ..තෙරුවන් සරණයි ...❤️❤️❤️🌹🌹🌹

  • @sajithharshana9882
    @sajithharshana9882 3 ปีที่แล้ว +31

    බුදු සරණයි .

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +10

    බුදු සරණයි ...වාසනාවන් ..ඔබදෙපලට

  • @sanjeewathushara6970
    @sanjeewathushara6970 3 ปีที่แล้ว +4

    Harima ආදරණීය mahaththayek ....lebena patiyath නිරෝගිමත් wasana wanth daruwek weva.😘❤️❤️

  • @udeshikaswrnamali8111
    @udeshikaswrnamali8111 3 ปีที่แล้ว +4

    හැමදාමත් ආදරේ කරපු නිහතමානී චරිතයක් මුතූ අක්කා...ආදරෙයි

  • @malividanage7509
    @malividanage7509 3 ปีที่แล้ว +3

    හරිම ආදරණීයයි.තෙරුවන් සරණයි ඔයාලට

  • @shiranindrajith6329
    @shiranindrajith6329 3 ปีที่แล้ว +6

    හරිම ආදරනීයයි❤
    ඔයාලට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ❤️❤️❤️❤️❤️😘😘😘😘💞💞💞👍👍🔥🔥🔥💪💪💪😊

  • @harsaniharsani9627
    @harsaniharsani9627 3 ปีที่แล้ว +5

    අක්කි ඇස් වහක්නම් වදින්න එපා ඔය දෙන්නට..ගොඩක් ආදරෙයි

  • @imalkaimalka9971
    @imalkaimalka9971 3 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි දෙනාටම බුදු සරණයි

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ගොඩක් අමිමාට පුතාට බුදු සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +8

    වාසනාවන් ඔබ දේපළට ❤

  • @dilukaadhitti758
    @dilukaadhitti758 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියළුම දෙව් පිහිටයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @isuridanushika5261
    @isuridanushika5261 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි . මම මේක දහ පාරකටත් වැඩිය බැලුවා. මුතූ අක්ක ගොඩක් ලස්සන වෙලා. මගෙ ආසම නිලිය. ජේසු පිහිටයි. හැමදාම මේ වගේ සතුටින් ඉන්න. 💖💖💖💖

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +3

    මුතූ ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @indranichandralatha4877
    @indranichandralatha4877 3 ปีที่แล้ว +25

    සතුටින් ඉන්න.

  • @harshanasadakelum5358
    @harshanasadakelum5358 3 ปีที่แล้ว +3

    අනේ ඒ ආදරේ❤️ ... තෙරුවන් සරණයි !!!

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +64

    මේ #ස්වර්ණවාහිනී එකේ volume එක අඩුයිනෙ. හිත ඉල්ලන තරු එකේ තමයි අඩු. Full volume දැම්මත් ඇහෙනවා අඩුයි

  • @dileepasahan9581
    @dileepasahan9581 3 ปีที่แล้ว +1

    Oyala 3denatama අනාගතයේ සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 3 ปีที่แล้ว +2

    තුනුරුවන් ගෙ සරණයි ඔබ දෙපලටයි.පුන්ච් ප¿ටියාටයි❤️❤️❤️🙏

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +5

    Today only I got to know that Muthu can sing very well.. theruwan saranai oyala dennatama

  • @subydesilva9715
    @subydesilva9715 3 ปีที่แล้ว

    Very beautiful song and love 💕 somuch

  • @sumudusampath6607
    @sumudusampath6607 3 ปีที่แล้ว +5

    ❤️❤️muthu akka .... theruwan saranai ...!

  • @dammikadasanayaka7319
    @dammikadasanayaka7319 3 ปีที่แล้ว +4

    Congratulations muthu harima sathutui hirudeniyaye oyawa heuwa ath nha vithn oyala nathiwa kathwa palui muthu god bless you

  • @nilankathushani7087
    @nilankathushani7087 3 ปีที่แล้ว +3

    අනෙ හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +7

    Sathutin Adaren nirogiwa inna❤❤❤

  • @nisansalakumari7234
    @nisansalakumari7234 3 ปีที่แล้ว +5

    අනේ ඒ ආදරේ 😍.

  • @wasanawasanauaq122
    @wasanawasanauaq122 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි . ගොඩක් සතුටින් ඉන්න 😗👌❤😘🌷🌷🌷

  • @manjulalk2860
    @manjulalk2860 3 ปีที่แล้ว

    ලස්සනයි සින්දුව

  • @sagii9937
    @sagii9937 3 ปีที่แล้ว +3

    Who ever you are, have a glorious wedded life with the blessings of children

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +3

    සුභ පැතුන් ඔබ දෙපලට.. තෙරුවන් සරණයි 🌹🌹

  • @pushpahonor983
    @pushpahonor983 3 ปีที่แล้ว

    ඇස් වහ කටවහ දුරැ වි ලැබෙන්න ඉන්න දරැ පැටියා ට ද ඔබ දෙපලටම සම්මා සම්බුදු සරණින් සියලුම දෙවල් සැමදාකම සර්වක් පුකාරයෙන්ම බැබලේවා !!!සුන්දර පුංචි පවුල සැමදාකම සුන්දරත්වයෙන් ම බැබලේවා!!!!තෙරැවන් සරණයි 💐💐💐😘😘😘💖💖

  • @sewminiwijesinghe9972
    @sewminiwijesinghe9972 3 ปีที่แล้ว +1

    Muthu akki maarama lassanai song ek supiri 👍👍👍

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +3

    ලස්සනයි ජේසු පිහිටයි .❤️

  • @padminiweerasinghe6216
    @padminiweerasinghe6216 3 ปีที่แล้ว +7

    My congratulations to you and your family .

  • @dilkiapsara3387
    @dilkiapsara3387 3 ปีที่แล้ว +27

    Adanai muthuge husbandwa dakke..anagatheta suba pathanawa❤

  • @monicavirginiaahangamavith8761
    @monicavirginiaahangamavith8761 3 ปีที่แล้ว +1

    Oya punchi pawulata nirogimath suba anagathayak weva jesu pihitai

  • @nelkagamage1326
    @nelkagamage1326 3 ปีที่แล้ว +8

    ලස්සනයි මුතු. බුදුසරණයි ඔබලාට. මං කුවේට් සිට

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +6

    මුතුට ගොඩක් ආදරෙයි

  • @disnachathu8174
    @disnachathu8174 ปีที่แล้ว

    සතුටින් ඉන්න ලැබේවා හිනා වෙලා ආදරයෙන් හැමදාමත් බුදුසරණයි රත්තරං පවුලට බුදුසරණයි ❤️❤️😍

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +1

    ආදරෙයි මුතු තෙරැවන් සරණයි දළදා සමිඳුන්ගේ පිහිට ලැබෙිවා .චුටි කැදැල්ලටත් එන්න ඉන්න අලුත් අමුත්තාටත්.🙏🙏🙏🙏💎💎💎💜️💜️❤️❤️❤️💜️💜️❤️❤️🤗🤗

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว

    Harima lasanai!! Oba fedensata siyaluma saps sathuta labewaa! Theruwan Saranai!

  • @gayansampath1715
    @gayansampath1715 3 ปีที่แล้ว

    Nirogi daru upathak labewa.thurunuwan saranin obatath punchi patiyatath yahapathakma wewaa..budusaranai

  • @lalaniperera4685
    @lalaniperera4685 10 หลายเดือนก่อน

    Samda sanasille inna budu saranai 3denatama ❤ mihiri voisce eka

  • @wijesooriyaakwijesooriyaak5962
    @wijesooriyaakwijesooriyaak5962 3 ปีที่แล้ว +1

    බුදු සරණයි සතුටින් ඉන්න

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @nadeekapriyadarshani7663
    @nadeekapriyadarshani7663 3 ปีที่แล้ว +4

    Hamadanath adare krana charithayak oya ... nihathamani kenek.... Adareiiii muthuu💞💞💞

  • @shafiqshafiq9454
    @shafiqshafiq9454 3 ปีที่แล้ว +16

    😘😘😘😘😘😘niyami sathutin inna bs

  • @videosalad8769
    @videosalad8769 3 ปีที่แล้ว

    Niliyak widiyata newe.ammek widiyata awa eka gana godak sathutu. Dennatama theruwan saranai

  • @gayaniudayangani90
    @gayaniudayangani90 3 ปีที่แล้ว +1

    Oyala okkoma lassanai budusaranai

  • @tiktokqueen7443
    @tiktokqueen7443 3 ปีที่แล้ว +15

    Muthu.....Love you❤️

  • @thakshiladesilva3599
    @thakshiladesilva3599 3 ปีที่แล้ว +2

    She has become more georges during the pregnancy.. u ❤. Stay blessed 3 of u.. all the best..

  • @monicavirginiaahangamavith8761
    @monicavirginiaahangamavith8761 3 ปีที่แล้ว +1

    Muthu jesu pihitai oyatai babatai mahaththayatai

  • @slcreativemedia1979
    @slcreativemedia1979 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @wnalika1625
    @wnalika1625 3 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න ලැබේවා!

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 3 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි මුතු ඔයාට ❤️❤️ඒ වගේම හොද හස්බන් එකනෙක් ඔයාට ලැබිලා තියෙන්නේ ආදරෙයි ගොඩක් 💞💞🌹🌹🌹බුදුසරණයි

  • @shashi3861
    @shashi3861 3 ปีที่แล้ว +10

    Tearuwan saranayii

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @nishhiru3308
    @nishhiru3308 3 ปีที่แล้ว

    Niduk nirogi suwaya lebewa.oyatath oyage daru petiyatath.

  • @lakshmipriyangika597
    @lakshmipriyangika597 3 ปีที่แล้ว +1

    Mama asama නිළියක් බුදු සරණයි