ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මෝල්ඩ් එකක් භාවිතා නොකර Resin නිර්මාණයක් කරන අයුරු | How to design Resin Art

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2024
  • Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
    වර්ථමානයේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය ඉතා ජනප්‍රිය වී ඇති අතර රෙසින් ආශ්‍රිත නිර්මාණ එහිදී තවත් ප්‍රකට වී ඇත.නුවර පදිංචි ධනුෂ්ක සිරි ජයසේන මහත්මා එම අපූරු රෙසින් නිර්මාණ තුළින් තම හැකියාවෙන් ජීවිතය ජයගත් තරුණයෙකි.."nateur craft " නම් ආයතනයේ හිමිකාරිත්වය දරමින් දේශීය වෙළෙඳපොළ ජයගෙන ඇති එම තරුණයා විදෙස් වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට යත්න දරන්නීය.මේ අපේමයි නාලිකාව ඔහු හා කළ සොඳුරු දොඩමලුවයි.
    Nowadays, the production of decorative items has become popular and the designs related to resin have become more popular. Dhanushka Siri Jayasena is a young man who has won his life through his wonderful resin designs. He has won the local market by owning the "nateur craft" institute and trying to win the foreign market also. This is a sweet chat done by "Apemai" channel with him.
    ________________________________________________
    Timecodes
    0:00 - Intro
    01:09 - ව්‍යාපාරය ආරම්භ කල ආකාරය ?
    02:30 - අධ්‍යාපනය සමඟ ව්‍යාපාරය කරන අයුරු.
    03:14 - මොනවද නිෂ්පාදනය කරන භාණ්ඩ.
    04:20 - මෝල්ඩ් එකක් භාවිතා නොකර racing නිර්මාණය කරන අයුරු.
    12:25 - භාණ්ඩ වල මිල ගණන
    14:22 - දේශීය වෙළෙඳපොළ වටිනාකම.
    16:23 - ව්‍යාපාරය කරන විට ඇතිවන ගැටළු.
    17:45 - ගැටළු වලට විසැදුම්
    19:22 - ව්‍යාපාරයේ ඉදිරි අපේක්ෂා
    20:10 - පුහුණු අවස්ථා
    20:47 - අපේමයි ආයතනය ගැන අදහස්.
    ________________________________________________
    Contact Apemai TH-cam Channel : (+94)77 334 8955
    Nature Craft : (+94)72 332 1696
    Apemai Facebook : / apemai.lk
    Instagram : / apemai.lk
    Tiktok : / apemai.lk
    COPYRIGHTS - Luwise Productions
    #resin #handmadejewelry #expoxyresin

ความคิดเห็น • 77

  • @apemai
    @apemai  ปีที่แล้ว +3

    Apemai Facebook : facebook.com/apemai.lk
    Instagram : instagram.com/apemai.lk
    Tiktok : www.tiktok.com/@apemai.lk

    • @shashinagayathri345
      @shashinagayathri345 11 หลายเดือนก่อน

      මට ඉගෙනගන්න ආසයි කියලා දෙන්න පුළුවන් ද 🙏

  • @amilaranasinghe2416
    @amilaranasinghe2416 25 วันที่ผ่านมา

    ගොඩක් සතුටුයි පුතේ. තව ටිකක් රැසින් නිර්මාණ වෙළඳපොළ ගැන අධ්‍යයනය කරන්න. විශේෂයෙන් මිල පිළිබඳව. රැසින් නිර්මාණවලට ඉහළ මිලක් තියෙනවා ඔබ සිතනවාට වැඩිය වැඩිය. ජය වේවා

  • @Dhanushkasirijayasena
    @Dhanushkasirijayasena ปีที่แล้ว +5

    අපේමයි utube නාලිකාවෙ හැමෝටමත් මාව සම්බන්ධ කරලා දුන්න fancyque shop සිතූ නංගී ඔයාටත් ගොඩක් ස්තූති.
    ඒ වගේම ඉදිරියෙදි කරන හැම වැඩක්ම ඉහලින්ම සාර්තක වෙන්න ඔයාලා හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා .

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much malli

  • @samans_creative
    @samans_creative 2 หลายเดือนก่อน +1

    Oyata jaya wewa oya yana gamana sarthaka wenna ona

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf หลายเดือนก่อน

    හොඩ්‍යිපුතේ වැඩි වැඩියෙන් දියුනුවේවා

  • @menakarasanjali8542
    @menakarasanjali8542 9 หลายเดือนก่อน

    Sipiri bn

  • @sameeramadhusanka5313
    @sameeramadhusanka5313 7 หลายเดือนก่อน

    අපේමයි ඔයාගෙ ප්‍රෝග්‍රෑම් වටිනවා. පුලුවන්නම් ඔය කතා විලාසය සරල කරගන්න

  • @sapumalbandara1999
    @sapumalbandara1999 10 หลายเดือนก่อน

    අඩෝ සිරී congratulations brother keep it up 💗💗💗💗💗

    • @apemai
      @apemai  10 หลายเดือนก่อน

      Thank you

  • @user-oi4ww6qn4g
    @user-oi4ww6qn4g ปีที่แล้ว +4

    Congratulations මගෙ අයියා💗

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 11 หลายเดือนก่อน

    Keep up the good work ❤

    • @apemai
      @apemai  11 หลายเดือนก่อน

      Thank you, I will

  • @bhanukakarunathilaka4310
    @bhanukakarunathilaka4310 ปีที่แล้ว +1

    Elama kollo jayawewaa❤

  • @HarindiKawya
    @HarindiKawya ปีที่แล้ว

    Harima lassanai e nirmana 😍 keep it up brother good luck 🙌

    • @apemai
      @apemai  ปีที่แล้ว +1

      Thank you so much.

  • @shehan_shalinda
    @shehan_shalinda ปีที่แล้ว

    Keep it up brother

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you

  • @thakshilasewwandi9547
    @thakshilasewwandi9547 ปีที่แล้ว +1

    ❤😍

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you.

  • @gigglejewellry1919
    @gigglejewellry1919 ปีที่แล้ว +1

    ❤❤❤

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you.

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 11 หลายเดือนก่อน

    Good luck!!!

    • @apemai
      @apemai  11 หลายเดือนก่อน

      Thank you!!

  • @user-oy7dr2zh7i
    @user-oy7dr2zh7i 2 หลายเดือนก่อน

    😊😊😊😊

  • @sllifewithtiktok4973
    @sllifewithtiktok4973 ปีที่แล้ว +1

    Congratulations danushka ❤

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera ปีที่แล้ว +1

    Congratulations brothther❤

  • @thakshilasewwandi9547
    @thakshilasewwandi9547 ปีที่แล้ว +1

    Congratulations aiya ❤

  • @user-ht8st6vt9j
    @user-ht8st6vt9j ปีที่แล้ว +1

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you.

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 11 หลายเดือนก่อน

    Congratulations putha. ❤❤❤

    • @apemai
      @apemai  11 หลายเดือนก่อน

      Thank you

  • @wasanawasana3785
    @wasanawasana3785 ปีที่แล้ว +1

    👍👍👍

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you.

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz ปีที่แล้ว +1

    Thank you 🙏❤️

    • @apemai
      @apemai  ปีที่แล้ว +1

      You are so welcome

  • @SulochanaUdayangani-cm3gw
    @SulochanaUdayangani-cm3gw 10 หลายเดือนก่อน

    Ane aiye man aluthin me wade patan ganna enna kenek .e gana dana ganna aiyawa sambanda karaganne kohomada kiyannakoo

  • @GairukaDissanayake
    @GairukaDissanayake ปีที่แล้ว +1

    💛❤️💛❤️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you.

  • @Idubeats-bf5dnmusicvizualizer
    @Idubeats-bf5dnmusicvizualizer ปีที่แล้ว +1

    Aiya

  • @dinushikarajapakse4161
    @dinushikarajapakse4161 4 หลายเดือนก่อน

    photo ekata resin dala keytag ekak hadaddi mold ekak oni nadda...

  • @DreamzMusicstudio
    @DreamzMusicstudio ปีที่แล้ว

    ♥️💪

    • @apemai
      @apemai  ปีที่แล้ว

      ❤️

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 11 หลายเดือนก่อน

    Mata podi hart item eken saha Dayamend item eken pendant Thunak Awashyai Leanne Salas wanna puluwanda? Puthata Digu gamanakata Asirwada karami❤❤❤❤

    • @apemai
      @apemai  11 หลายเดือนก่อน

      Thank you

  • @kalanisubodika229
    @kalanisubodika229 3 หลายเดือนก่อน

    B cut cream eka koheda ganna thiyenne

  • @dumindukudawithana5305
    @dumindukudawithana5305 ปีที่แล้ว

    ඔරලෝසුව හදන විදිය කියන්නකො මල්ලී

  • @rasangakothalawala9253
    @rasangakothalawala9253 หลายเดือนก่อน

    no ekak ewanna puluwanda

  • @user-ui1fm9fw6k
    @user-ui1fm9fw6k ปีที่แล้ว

    • @apemai
      @apemai  ปีที่แล้ว

      ❤️

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 11 หลายเดือนก่อน

    Outage phone No eka Sandahankaranna.

    • @apemai
      @apemai  11 หลายเดือนก่อน

      Please check the descriptions

  • @lcreations3961
    @lcreations3961 ปีที่แล้ว +3

    අර්.. අර්.. ගාන්නැතුව ලස්සනට කතා කරන්න. නැත්තම් එපා වෙනවා

    • @inokakarunarathna
      @inokakarunarathna ปีที่แล้ว +5

      කකුලෙන් අදින්න එපා හලෝ... එක හරි කැතයි

    • @sllifewithtiktok4973
      @sllifewithtiktok4973 ปีที่แล้ว +3

      එක තව ඉදිරියට යද්දී හදාගනි 😏

    • @Dhanushkasirijayasena
      @Dhanushkasirijayasena ปีที่แล้ว +1

      @@sllifewithtiktok4973 thank you 🥺

    • @Dhanushkasirijayasena
      @Dhanushkasirijayasena ปีที่แล้ว

      මේ මගෙ පලවෙනි video එක dr.

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 11 หลายเดือนก่อน

    Keep up the good work ❤

    • @apemai
      @apemai  11 หลายเดือนก่อน

      We will!

  • @slwhiteboardanimations4070
    @slwhiteboardanimations4070 ปีที่แล้ว +1

    ❤❤❤

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you

  • @sameeramadhusanka5313
    @sameeramadhusanka5313 7 หลายเดือนก่อน

    අපේමයි ඔයාගෙ ප්‍රෝග්‍රෑම් වටිනවා. පුලුවන්නම් ඔය කතා විලාසය සරල කරගන්න

  • @precut4963
    @precut4963 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you.