Top 5 resin mistakes & how to fix it? රෙසින් නිර්මාණ කිරිමේදී වෙන වැරදි සහ නිවැරදි කරගත හැකි ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 131

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen  ปีที่แล้ว +10

    මේ විඩියෝ එකේ අන්තර්ගත කරුනු අප විසින් කරන ලද ස්වයං අධ්‍යනයකින් කරන ලද විඩීයෝ එකක් බව කරුණාවෙන් සලකන්න. ❤❤❤

  • @sakuvayt1244
    @sakuvayt1244 29 วันที่ผ่านมา

    ගොඩක් පිං ඔයාට , හැම දේම දැන ගත්තා ,

  • @sasmikumari5318
    @sasmikumari5318 หลายเดือนก่อน

    හරිම වටින විඩියෝ එකක් තැන්ක්‍යු ❤️

  • @Prasadiarts
    @Prasadiarts 2 หลายเดือนก่อน

    Oily patch awama eka nathi karanna monada karanna oni

  • @jaympathikamaparajpksha7500
    @jaympathikamaparajpksha7500 2 หลายเดือนก่อน

    Resing mix krn eka gen thaw kiyla dennko anupathet anuwa mix krna eka gen

  • @gayanidissanayake608
    @gayanidissanayake608 ปีที่แล้ว +1

    Thank you very much for these tips..🙏

  • @SaduniBandara-t9z
    @SaduniBandara-t9z หลายเดือนก่อน

    Thank youu so much akke ❤❤

  • @WageeOfficialbus
    @WageeOfficialbus 3 หลายเดือนก่อน

    Me keytag nirmana karanna oni badu list eka denna puluwanda pls

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 ปีที่แล้ว +1

    Ane me tikema karapu item vala oily gatiya anawa, gattha thanin ahuwama kiyanawa hama resin valama ohomalu, godak pin oyata upades valata🙏🙏🙏

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      අනේ බොහොම සතුටුයි dear ඔයාට උදව්වක් උනා නම් මේ විඩියෝ එක ❤️😇

  • @chamaliameresekere
    @chamaliameresekere ปีที่แล้ว +1

    Thank you its very useful 😊

  • @sithumDamsara-uo1mg
    @sithumDamsara-uo1mg ปีที่แล้ว +2

    Ane akke oyata goda thankyou ❤️

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      You are welcome! Thank you so much feedback ekata ❤️😊

  • @fsapna790
    @fsapna790 หลายเดือนก่อน

    Winter season ekata resin karannama ba neda

  • @maheshdeepal9381
    @maheshdeepal9381 3 หลายเดือนก่อน

    Mn hadapu eke eka colour ekk yatata bahinawane , glitter tikath ehemai

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 7 หลายเดือนก่อน

    ස්තුති හැම ෙදම කියලාෙදනවට

  • @girlboss8807
    @girlboss8807 10 หลายเดือนก่อน

    Thanks for sharing valuable information with us ❤❤❤❤❤❤

  • @NazreenPackeer
    @NazreenPackeer ปีที่แล้ว +1

    Thank you so much for your information 😊

  • @dinithipabasara6287
    @dinithipabasara6287 ปีที่แล้ว +2

    Resin hardner mix karala mold ekata danna kalin kochchra welwak tiyanna oneda.

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      එහෙම තියන්න ඕනේමයි කියලා එකක් නෑ dear. ඒ වෙලාවෙම උනත් හදන්න පුලුවන්. Bubbles තියෙනවා නම් lighter එක අල්ලන්න... නැත්නම් මද රස්නේ වතුර එකක විනාඩියක් වගේ තියලා තියන්න. හැබැයි මික්ස් කරලා විනාඩි 5ත් 10ත් අතර වෙද්දී නිර්මාණයට මික්ස් එක එකතුකරන්න... නැත්නම් cup එකේදිම ගල් වෙන්න පුලුවන්.

    • @dinithipabasara6287
      @dinithipabasara6287 ปีที่แล้ว +1

      Mge mold aka hirilane a khmda ahema wenne dr.a nisa nirmanaye uda baladdi sirichcha parawal tiyei aka yawagnna widiyak kiynnako dr plz

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      @@dinithipabasara6287 පරිස්සමෙන් මෝල්ඩ් පාවිච්චි කරන්න dear. හිරිල වගෙ තියෙනව නම් මෝල්ඩ් එකෙන් ගලවගෙන තව clear resin layer එකක් දාන්න...

  • @WindyaHarshani-dw3xm
    @WindyaHarshani-dw3xm ปีที่แล้ว +1

    Thank you so much ❤❤❤

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 5 หลายเดือนก่อน +1

    Harima watinava akke

  • @D.M.MadaraChathurangi
    @D.M.MadaraChathurangi 3 หลายเดือนก่อน

    Mm key tag ekak haduwa eka dry wenne nahane ema wenne ai
    mn resin 5 ml + hardner 2.5 ml = 7.5 ml oma thama gaththe eth dry wenne nh dan dawas dekak eka mold ekata dala thama eka dry wela nh ai ema wenne

  • @Vihanga1100
    @Vihanga1100 6 หลายเดือนก่อน +1

    Thanks akka ❤

  • @hiruni8481
    @hiruni8481 5 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @sahanyakapugedara6770
    @sahanyakapugedara6770 ปีที่แล้ว +2

    Thanks mis...tools ගැන vedio එකක් කරන්න ❤

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      Thank you feedback එකට. කරන්න try එකක් දෙන්නම් dear

  • @MumtazBegam-v9o
    @MumtazBegam-v9o ปีที่แล้ว +1

    Thank you❤❤❤❤❤

  • @udayanganiudayangani5691
    @udayanganiudayangani5691 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤

  • @KumuduRajapaksha-up7eh
    @KumuduRajapaksha-up7eh ปีที่แล้ว +1

    Thanks dr❤

  • @achinipathinayake5860
    @achinipathinayake5860 ปีที่แล้ว +1

    It's very useful... ❤

  • @Himarufashionandcraft
    @Himarufashionandcraft 2 หลายเดือนก่อน

    Mn hadapu pan, key tag, hai unata a resin ma book mark walata dammata awa hai wenne na ne ahema wenne ai miss plz reply karanna ❤️

  • @ChamodyaSandhakalana-xd8zh
    @ChamodyaSandhakalana-xd8zh ปีที่แล้ว +1

    mama avrudu 13 ka nangi kenek matath oya prashna tikama ava akke oyata godaak thanks.😀😀😄😄

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ඔයාට උදව්වක් උනා නම් darling! 💝

  • @anuanusam7213
    @anuanusam7213 7 หลายเดือนก่อน

    Thank you so much

  • @senuribhagya2684
    @senuribhagya2684 ปีที่แล้ว +1

    Resin item eke anthimt shine ekak ganne kohomd mn hadna eewaye anthimt shine gathiya nahane 😢

  • @nilakshidissanayake2689
    @nilakshidissanayake2689 ปีที่แล้ว +1

    Top coat eka hadaganne kohomada

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +1

      Normal resin hadana widiyatama thamai dear... top layer kiyala danneth clear resin layer ekakmai ❤️😊

  • @ShashikaGayani-h2c
    @ShashikaGayani-h2c ปีที่แล้ว +2

    Ane akka crarms nethuwa key tag ekata name athin liyala add karanna kramayak thiyanawanm kiyannako plz akke😢

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      ඉස්සරහට විඩියෝ එකක් තියෙනවා ඒ ගැන dear

    • @ShashikaGayani-h2c
      @ShashikaGayani-h2c ปีที่แล้ว

      @@smallbusinessqueeen eke link eka ewanna berida dr

    • @hemaseelanh
      @hemaseelanh 11 หลายเดือนก่อน

      ​@@smallbusinessqueeen9ĺĺ9

  • @NawanjaleeSathsarani
    @NawanjaleeSathsarani 10 หลายเดือนก่อน

    Akke resing dpu mesher cup pirisidu krnne kohomda

  • @GayathriUththara
    @GayathriUththara ปีที่แล้ว +1

    ❤❤❤thank you❤❤❤

  • @helanrosy-t5x
    @helanrosy-t5x 9 หลายเดือนก่อน

    මෙෂරින් කප් එකත් clean කරගන්නේ සැනටයිසර්,සර්ජිකල් ස්ප්‍රීට් වගේ ඒවගෙන්ද

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  7 หลายเดือนก่อน

      Ewagen puluwan dr Ikmanata video ekak gennam dr e gena

  • @kaushalyahettige8989
    @kaushalyahettige8989 ปีที่แล้ว

    Tnq 🙏🙏🙏

  • @BanuHlm-sz9cc
    @BanuHlm-sz9cc ปีที่แล้ว +1

    මගේ resin items ජෙලි vage ඇද ගැනීමට හැකි වේ.. ei

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +1

      ඒ ඔයා රෙසින් chemical එක වැඩිපුර දැම්මම එහෙම වෙන්නේ... හරියට මැනලා රෙසින් දලා හොදට විනාඩි 3-5ත් අතර මික්ස් කරන්න dear

  • @sarasinimanga9363
    @sarasinimanga9363 10 หลายเดือนก่อน +1

    අක්කේ sticky වෙච්ච රෙසින් එකක් මෝල්ට් එකෙන් ගලවන්නේ කොහොමද

    • @Nuwanshi.P-nx8ol
      @Nuwanshi.P-nx8ol 10 หลายเดือนก่อน +1

      ෂොපින් බෑග් එකක් අරන් ඒක තද කරලා අදින්න ඉක්මනින් ගැලවෙනවා.. අත්දැකීමෙන් කියන්නේ ...😌

    • @Samdk.
      @Samdk. 9 หลายเดือนก่อน

      නිර්මාණය උඩින් වේලිලා ටිකක් එත් යට පැත්ත ඇලෙනව.මෝල්ඩ් එකෙන් ගලවන්නම බැහැනෙ කොහොමද ඒක ගලවගන්නෙ ..මොල්ඩ් එක ඩැමෙජ් නොකර කොහොමද මේ වරද හදාගන්නෙ.ස්තුති

  • @AsheriJayawikrama
    @AsheriJayawikrama 10 หลายเดือนก่อน

    Thnxxxxxx dr❤

  • @ChandiRideevita
    @ChandiRideevita ปีที่แล้ว +1

    Nirmanayak kalama ake athulatha cuti cuti bubulu wage awata mokada karanne

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      Lighter එකකින් අල්ලන්න... තව විස්තර ටිකක් කියල තියෙනව විඩියෝ එකේ... Cloudy resin කොටස අහන්න dear

    • @dilrukshivijevira6250
      @dilrukshivijevira6250 11 หลายเดือนก่อน

      ​@@smallbusinessqueeennangi matath kiyala danna resing antima layar aka dala valunahama chuti chuti babals godak panava liter aka alluva ath vadak ne akata mokada karanna

    • @dumidupreschool1758
      @dumidupreschool1758 6 หลายเดือนก่อน

      Ane matath thiyana loku prashnayak craft eka athule microbuble godak ena eka

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 หลายเดือนก่อน

    මම හරි ආසාවෙන් ඉන්නවා බුදු පිළිම වහන්සේගේ ගේ ස්ටැචූ එකක් දමලා රේසින් එකක් හදන්න. මට.එකට අවශ්‍ය මැනූම්.විස්තර කරන්න පුලුවන් ද ස්තුතියි

  • @gaganidelgoda892
    @gaganidelgoda892 11 หลายเดือนก่อน

    Resin mix karapu cup hodanna monawada pawichchi karanna oni...saban dammata ewa yanne nane

  • @HiruniAnukthara
    @HiruniAnukthara 7 หลายเดือนก่อน

    gal wechcha resin ekak aye melt kara ganna berida..??

  • @nandanabatuvita2226
    @nandanabatuvita2226 8 หลายเดือนก่อน +3

    අක්කී,රෙසින් මන් කරනව.මේ දවස් වල exam නිසා මට කරගන්න වෙලා නෑ.බෝතලේ වහල තිබ්බම ගල් වෙන එකක් නෑ නේද

    • @achiwachu3449
      @achiwachu3449 8 หลายเดือนก่อน +1

      Again use karanakota unuvathuren vinadi 2 3 k thiyala us karanna

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  4 หลายเดือนก่อน

      නෑ එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි dr...

  • @dilu5272
    @dilu5272 9 หลายเดือนก่อน

    Mage mix karaddima gal una ai a 🥺

  • @dil8180
    @dil8180 6 หลายเดือนก่อน +2

    අක්කෙ පොඩි ප්‍රමාන වලින් ගද්දි resin වලට වඩා hardner වැඩි උනොත් මොකද වෙන්නෙ?🥺

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  4 หลายเดือนก่อน

      Tikak wadiunata kamak na. Godak wadi unoth ikmanata gal wenawaa

  • @senulibandara5722
    @senulibandara5722 11 หลายเดือนก่อน +1

    චුටි බබෙක්ගෙ කොන්ඩෙ , පෙකෙනි කොටසක් එක්ක පෙකනි කටුව දාල රේසින් නිර්මාණයක් කරන්න පුලුවන්ද dr? Chemical නිසා හානියක් වෙයිද?

    • @HappyLifewithLottery
      @HappyLifewithLottery 10 หลายเดือนก่อน +1

      Mekata uththarayak denna puluwn nam godak watinawa. Matath

  • @SamandineRajapaksha
    @SamandineRajapaksha 3 หลายเดือนก่อน

    Hadala iwara unama.udin dellak wage bedenne ai

  • @ishibalasooriya1866
    @ishibalasooriya1866 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Sspriyadarshani
    @Sspriyadarshani ปีที่แล้ว +1

    👍💖

  • @nayanaranjani596
    @nayanaranjani596 ปีที่แล้ว +3

    මේකෙන් සෞඛ්‍යයට හානි දායක දේවල් වෙනවද?

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +1

      ඔව් dear. Resin කියන්නේ toxic chemical එකක්. ඒ නිසා රෙසින් නිර්මාණ කරනකොට අපි ආරක්ශිත උපකරණ අනිවාර්‍යෙන්ම පාවිච්චි කරන්න ඕනේ... නැත්නම් විවිධ රෝගාබාධ ඉදිරියෙදි ඇති වෙන්න පුලුවන් ❤️😊

  • @SandyaDamayanthiNaidaBadug-k1s
    @SandyaDamayanthiNaidaBadug-k1s ปีที่แล้ว +5

    මික්ෂර් එක වැරදි වෙලා මෝල්ඩ් එකෙන් ගැවුනාම මෝල්ඩ් එක පිරිසිදු කරගන්නේ කොහොමද❤

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      සැනිටයිසර්, සර්ජිකල් ස්පිරිට්, විම්, හෑන්ඩ් වොශ්, හෝ වෙනත් සබන් වර්ග පාවිච්චි කරල පරිස්සමට clean කරගන්න ඕනේ dear... Nathnam mold එකට damage වෙන්න පුළුවන්. එහෙම බැරි අවස්ථාවක deep freezer එකේ තියලා තියන්න... පැයක් වගේ... එතකොට ගලවගන්න පුලුවන්. පරිස්සමට පිරිසිදු කරන්න ඕනේ හැබැයි මික්ස්චර් එක වැරදුනු හැම වෙලාවකම...

    • @girlboss8807
      @girlboss8807 10 หลายเดือนก่อน

      Can use a cellotape to clean the mould

    • @rshaputhanthrihaputhanthri7913
      @rshaputhanthrihaputhanthri7913 6 หลายเดือนก่อน

      Mold wela kalpawathma gana kiyala denna ko

    • @nishins7585
      @nishins7585 6 หลายเดือนก่อน

      Oww කොහොමද

  • @NilakshiAriyarathna
    @NilakshiAriyarathna ปีที่แล้ว +1

    රෙසින් නිර්මාණ වලට ගොල්ඩ් කලර් ටෙක්ස් ප්‍රින්ට් කරගන්නෙ කෝහෙන් ද?

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      Whatsapp මැසෙජ් එකක් දන්න dear 0743366446

  • @Travelවින්දි98
    @Travelවින්දි98 5 หลายเดือนก่อน +1

    මගේ harner එක දාපු botle එක කඩිලා ගියා.. ඒ නිසා මං වීදුරු බෝතලේකට දැම්මා.. මං මුලින්ම හදපු mixer එකේ hardner වැඩි උනා.. මං මුලින්ම cup එකට දාන්නෙ hardner එක.. ඉතින් මක් වැඩි පුර ටික ආයෙම බෝතලේට දැම්මා.. මගෙ resing ඔක්කොම ඇලෙනවා.. ඒකට හේතුව මං ආයෙම බොතලේට් දැම්ම නිසාද? අනේ මේක්ට rp ඕනි ...

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  4 หลายเดือนก่อน +1

      Dear ඔයා hardener විතරක් නම් ආයෙම බෝතලේට දැම්මේ එහෙම වෙන්නෙ නෑ... ගොඩක් වෙලාවට ඇලෙන්නේ රෙසින් වැඩි උනාම හෝ හරියට මික්ස් උනේ නැති උනාම...

  • @nayomiwimalawardhana5280
    @nayomiwimalawardhana5280 2 หลายเดือนก่อน

    ඔයා ළඟ මෝල්ඩින්ග්ස්, රේසි න් ,හාර්නර් එහෙමත් ගන්න තියෙනවද

  • @Sithunija
    @Sithunija ปีที่แล้ว

    ඕවගෙ ගණන් එහෙම කොහොමද 🤔🤔

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  7 หลายเดือนก่อน

      Eeka dr eka ekkenata wenas wenawa... thamange wiyadama mahansiya brand eka anuwa mila thiranaya karanna one... issrrahata e gena video ekak gennam

  • @BanuHlm-sz9cc
    @BanuHlm-sz9cc ปีที่แล้ว +1

    අක්කි dry වෙන්න අව්වේ තැබීමට අවශ්‍යද? රෙසින් කිරීමෙන් පසු වහලා ආවරණය කිරීමට අවශ්‍යද?

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +2

      අව්වේ තිබ්බට කමක් නෑ... හැබයි දුවිලි වදින්නේ නැති වෙන්න තියන්න. එහෙම උනොත් නිර්මාණය ලස්සනට එන්නේ නෑ... රෙසින් දාපු ගමන්ම නම් අනිවාර්‍යෙන්ම දුවිලි නැති තැනක පරිස්සමට තියල තියන්න...

  • @jahchathurikajayasinghe724
    @jahchathurikajayasinghe724 11 หลายเดือนก่อน

    මම අලුතෙන් රෙසින් කරන්න පටන් ගත්ත.අනේ මන් හදන එක සම්පූර්න වීදුරු වගේ ගල් වෙල්ලෙ නෑනෙ..නියපොතු පාර එහෙම හිටිනවා යන්තන්.ගල් උනාට වීදුරු වගේ වෙන්නෙ නෑ..ඒකට මොකක්ද හේතුව..ඒකට මොකක්ද කරන්න ඕනා කියන්නකො

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  7 หลายเดือนก่อน

      Ape mulin thiyenawa dr video ekak r gena eeka balanna

  • @assamadu986
    @assamadu986 11 หลายเดือนก่อน

    Whatsapp nb දෙන්නකො අක්කි 😊

  • @DamithPriyantha-b5f
    @DamithPriyantha-b5f 4 หลายเดือนก่อน

    Oyage phone number mekata messages ekak dannako

  • @fsapna790
    @fsapna790 หลายเดือนก่อน

    Thank you so much❤

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 5 หลายเดือนก่อน +1

    Harima watinava akke

  • @shashiukwattha7382
    @shashiukwattha7382 7 หลายเดือนก่อน

    Thank you so much 🥰😊

  • @isharasewwandi7158
    @isharasewwandi7158 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 5 หลายเดือนก่อน +1

    Harima watinava akke

  • @seminisawbagya
    @seminisawbagya 21 วันที่ผ่านมา

    ❤❤❤

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 5 หลายเดือนก่อน +1

    Harima watinava akke

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 5 หลายเดือนก่อน +1

    Harima watinava akke