ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Top 5 resin mistakes & how to fix it? රෙසින් නිර්මාණ කිරිමේදී වෙන වැරදි සහ නිවැරදි කරගත හැකි ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2023
  • රෙසින් නිර්මාණ කිරිමේදි අපෙ අතින් සිදුවෙන යම් යම් වැරදි සහ නොසැලකිලිමත් බව නිසා රෙසින් නිර්මාණය හරියට නොඑන්න පුලුවන්. ඉතින් ඒ විදියට වැරදෙන්න පුලිවන් අවස්ථාවන් පහක් අපි මේ විඩියෝ එකෙන් ඔයාලට ගේනවා...
    ඔයාගේ නිර්මාණයත් ඇලෙනවද? නැමෙනවද? එබෙනවද? නැත්නම් මීදුමක් වගේ බැදිලා තියෙනවද? එහෙමත් නැත්නම් තෙල් තට්ටුවක් වගේ උඩින් තියෙනවද?
    එහෙම අවස්ථාවකදී කරන්න ඕනේ දේ දන්නේ නැත්නම් මේ විඩියෝ එක ඔයාට උපකාරයක් වෙයි කියලා අපි හිතනවා...
    බලලා ඔයාගේ අදහස අපිත් එක්ක comment එකකින් බෙදාගන්නත් අමතක කරන්න එපා...
    මේ විඩියෝ එකට කැමති නම් like එකක් දාන්න... තව රෙසින් වලට උපකාරිවෙන විඩියෝ ඉස්සරහටත් බලන්න ඕනේ නම් අපිව subscribe කරන්න...
    ආයෙම විඩියෝ එකකින් හමුවෙමු... #ස්වයංරැකියා #beginner #epoxyresin #resin #resintips #viral #asmr #resinproblems #resinmistakes #resinfix #fixresin

ความคิดเห็น • 115

  • @thewildflower1228
    @thewildflower1228  10 หลายเดือนก่อน +7

    මේ විඩියෝ එකේ අන්තර්ගත කරුනු අප විසින් කරන ලද ස්වයං අධ්‍යනයකින් කරන ලද විඩීයෝ එකක් බව කරුණාවෙන් සලකන්න. ❤❤❤

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 2 หลายเดือนก่อน

    ස්තුති හැම ෙදම කියලාෙදනවට

  • @hiruni8481
    @hiruni8481 25 วันที่ผ่านมา +1

    Thanks ❤

  • @gayanidissanayake608
    @gayanidissanayake608 10 หลายเดือนก่อน +1

    Thank you very much for these tips..🙏

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน

      Thank you so much for your feedback! ❤️😇

  • @chamaliameresekere
    @chamaliameresekere 10 หลายเดือนก่อน +1

    Thank you its very useful 😊

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน

      Thank you so much dear 😊❤️

  • @sithumDamsara-uo1mg
    @sithumDamsara-uo1mg 9 หลายเดือนก่อน +2

    Ane akke oyata goda thankyou ❤️

    • @thewildflower1228
      @thewildflower1228  9 หลายเดือนก่อน

      You are welcome! Thank you so much feedback ekata ❤️😊

  • @user-uk1ig7oq9e
    @user-uk1ig7oq9e 10 หลายเดือนก่อน +1

    Thank you so much for your information 😊

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน

      Thank you so much dear ❤️😊

  • @ImalkaPriyadarshani-q1o
    @ImalkaPriyadarshani-q1o หลายเดือนก่อน +1

    Harima watinava akke

  • @udayanganiudayangani5691
    @udayanganiudayangani5691 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤

  • @girlboss8807
    @girlboss8807 6 หลายเดือนก่อน

    Thanks for sharing valuable information with us ❤❤❤❤❤❤

  • @achinipathinayake5860
    @achinipathinayake5860 10 หลายเดือนก่อน +1

    It's very useful... ❤

  • @Vihanga1100
    @Vihanga1100 หลายเดือนก่อน +1

    Thanks akka ❤

  • @WindyaHarshani-dw3xm
    @WindyaHarshani-dw3xm 9 หลายเดือนก่อน +1

    Thank you so much ❤❤❤

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 8 หลายเดือนก่อน +1

    Ane me tikema karapu item vala oily gatiya anawa, gattha thanin ahuwama kiyanawa hama resin valama ohomalu, godak pin oyata upades valata🙏🙏🙏

    • @thewildflower1228
      @thewildflower1228  8 หลายเดือนก่อน

      අනේ බොහොම සතුටුයි dear ඔයාට උදව්වක් උනා නම් මේ විඩියෝ එක ❤️😇

  • @sahanyakapugedara6770
    @sahanyakapugedara6770 9 หลายเดือนก่อน +2

    Thanks mis...tools ගැන vedio එකක් කරන්න ❤

    • @thewildflower1228
      @thewildflower1228  8 หลายเดือนก่อน

      Thank you feedback එකට. කරන්න try එකක් දෙන්නම් dear

  • @user-ci8zk9rj1l
    @user-ci8zk9rj1l 10 หลายเดือนก่อน +1

    Thank you❤❤❤❤❤

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน

      Hope this video helped you ❤️😇

  • @shashiukwattha7382
    @shashiukwattha7382 2 หลายเดือนก่อน

    Thank you so much 🥰😊

  • @anuanusam7213
    @anuanusam7213 3 หลายเดือนก่อน

    Thank you so much

  • @dil8180
    @dil8180 2 หลายเดือนก่อน +2

    අක්කෙ පොඩි ප්‍රමාන වලින් ගද්දි resin වලට වඩා hardner වැඩි උනොත් මොකද වෙන්නෙ?🥺

    • @thewildflower1228
      @thewildflower1228  5 วันที่ผ่านมา

      Tikak wadiunata kamak na. Godak wadi unoth ikmanata gal wenawaa

  • @KumuduRajapaksha-up7eh
    @KumuduRajapaksha-up7eh 8 หลายเดือนก่อน +1

    Thanks dr❤

  • @ChamodyaSandhakalana-xd8zh
    @ChamodyaSandhakalana-xd8zh 8 หลายเดือนก่อน +1

    mama avrudu 13 ka nangi kenek matath oya prashna tikama ava akke oyata godaak thanks.😀😀😄😄

    • @thewildflower1228
      @thewildflower1228  8 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි ඔයාට උදව්වක් උනා නම් darling! 💝

  • @kaushalyahettige8989
    @kaushalyahettige8989 9 หลายเดือนก่อน

    Tnq 🙏🙏🙏

  • @user-zx6ls9bl9t
    @user-zx6ls9bl9t 10 หลายเดือนก่อน +1

    ❤❤❤thank you❤❤❤

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน

      Welcome dear ❤️❤️❤️

  • @nandanabatuvita2226
    @nandanabatuvita2226 4 หลายเดือนก่อน +3

    අක්කී,රෙසින් මන් කරනව.මේ දවස් වල exam නිසා මට කරගන්න වෙලා නෑ.බෝතලේ වහල තිබ්බම ගල් වෙන එකක් නෑ නේද

    • @achiwachu3449
      @achiwachu3449 3 หลายเดือนก่อน +1

      Again use karanakota unuvathuren vinadi 2 3 k thiyala us karanna

    • @thewildflower1228
      @thewildflower1228  5 วันที่ผ่านมา

      නෑ එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි dr...

  • @senulibandara5722
    @senulibandara5722 7 หลายเดือนก่อน +1

    චුටි බබෙක්ගෙ කොන්ඩෙ , පෙකෙනි කොටසක් එක්ක පෙකනි කටුව දාල රේසින් නිර්මාණයක් කරන්න පුලුවන්ද dr? Chemical නිසා හානියක් වෙයිද?

    • @HappyLifewithLottery
      @HappyLifewithLottery 6 หลายเดือนก่อน +1

      Mekata uththarayak denna puluwn nam godak watinawa. Matath

  • @Universalmind98
    @Universalmind98 หลายเดือนก่อน +1

    මගේ harner එක දාපු botle එක කඩිලා ගියා.. ඒ නිසා මං වීදුරු බෝතලේකට දැම්මා.. මං මුලින්ම හදපු mixer එකේ hardner වැඩි උනා.. මං මුලින්ම cup එකට දාන්නෙ hardner එක.. ඉතින් මක් වැඩි පුර ටික ආයෙම බෝතලේට දැම්මා.. මගෙ resing ඔක්කොම ඇලෙනවා.. ඒකට හේතුව මං ආයෙම බොතලේට් දැම්ම නිසාද? අනේ මේක්ට rp ඕනි ...

    • @thewildflower1228
      @thewildflower1228  5 วันที่ผ่านมา +1

      Dear ඔයා hardener විතරක් නම් ආයෙම බෝතලේට දැම්මේ එහෙම වෙන්නෙ නෑ... ගොඩක් වෙලාවට ඇලෙන්නේ රෙසින් වැඩි උනාම හෝ හරියට මික්ස් උනේ නැති උනාම...

  • @BanuHlm-sz9cc
    @BanuHlm-sz9cc 10 หลายเดือนก่อน +1

    මගේ resin items ජෙලි vage ඇද ගැනීමට හැකි වේ.. ei

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน +1

      ඒ ඔයා රෙසින් chemical එක වැඩිපුර දැම්මම එහෙම වෙන්නේ... හරියට මැනලා රෙසින් දලා හොදට විනාඩි 3-5ත් අතර මික්ස් කරන්න dear

  • @dinithipabasara6287
    @dinithipabasara6287 8 หลายเดือนก่อน +1

    Resin hardner mix karala mold ekata danna kalin kochchra welwak tiyanna oneda.

    • @thewildflower1228
      @thewildflower1228  8 หลายเดือนก่อน

      එහෙම තියන්න ඕනේමයි කියලා එකක් නෑ dear. ඒ වෙලාවෙම උනත් හදන්න පුලුවන්. Bubbles තියෙනවා නම් lighter එක අල්ලන්න... නැත්නම් මද රස්නේ වතුර එකක විනාඩියක් වගේ තියලා තියන්න. හැබැයි මික්ස් කරලා විනාඩි 5ත් 10ත් අතර වෙද්දී නිර්මාණයට මික්ස් එක එකතුකරන්න... නැත්නම් cup එකේදිම ගල් වෙන්න පුලුවන්.

    • @dinithipabasara6287
      @dinithipabasara6287 8 หลายเดือนก่อน +1

      Mge mold aka hirilane a khmda ahema wenne dr.a nisa nirmanaye uda baladdi sirichcha parawal tiyei aka yawagnna widiyak kiynnako dr plz

    • @thewildflower1228
      @thewildflower1228  8 หลายเดือนก่อน

      @@dinithipabasara6287 පරිස්සමෙන් මෝල්ඩ් පාවිච්චි කරන්න dear. හිරිල වගෙ තියෙනව නම් මෝල්ඩ් එකෙන් ගලවගෙන තව clear resin layer එකක් දාන්න...

  • @senuribhagya2684
    @senuribhagya2684 9 หลายเดือนก่อน +1

    Resin item eke anthimt shine ekak ganne kohomd mn hadna eewaye anthimt shine gathiya nahane 😢

  • @user-gf3br1hp7j
    @user-gf3br1hp7j 5 หลายเดือนก่อน

    Thnxxxxxx dr❤

  • @user-zb9gj2fn2w
    @user-zb9gj2fn2w 10 หลายเดือนก่อน +2

    Ane akka crarms nethuwa key tag ekata name athin liyala add karanna kramayak thiyanawanm kiyannako plz akke😢

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน

      ඉස්සරහට විඩියෝ එකක් තියෙනවා ඒ ගැන dear

    • @user-zb9gj2fn2w
      @user-zb9gj2fn2w 9 หลายเดือนก่อน

      @@thewildflower1228 eke link eka ewanna berida dr

    • @hemaseelanh
      @hemaseelanh 7 หลายเดือนก่อน

      ​@@thewildflower12289ĺĺ9

  • @user-br2kd6cu6s
    @user-br2kd6cu6s 4 หลายเดือนก่อน

    මෙෂරින් කප් එකත් clean කරගන්නේ සැනටයිසර්,සර්ජිකල් ස්ප්‍රීට් වගේ ඒවගෙන්ද

    • @thewildflower1228
      @thewildflower1228  2 หลายเดือนก่อน

      Ewagen puluwan dr Ikmanata video ekak gennam dr e gena

  • @nilakshidissanayake2689
    @nilakshidissanayake2689 10 หลายเดือนก่อน +1

    Top coat eka hadaganne kohomada

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน +1

      Normal resin hadana widiyatama thamai dear... top layer kiyala danneth clear resin layer ekakmai ❤️😊

  • @sarasinimanga9363
    @sarasinimanga9363 6 หลายเดือนก่อน +1

    අක්කේ sticky වෙච්ච රෙසින් එකක් මෝල්ට් එකෙන් ගලවන්නේ කොහොමද

    • @Nuwanshi.P-nx8ol
      @Nuwanshi.P-nx8ol 5 หลายเดือนก่อน +1

      ෂොපින් බෑග් එකක් අරන් ඒක තද කරලා අදින්න ඉක්මනින් ගැලවෙනවා.. අත්දැකීමෙන් කියන්නේ ...😌

    • @Samdk.
      @Samdk. 5 หลายเดือนก่อน

      නිර්මාණය උඩින් වේලිලා ටිකක් එත් යට පැත්ත ඇලෙනව.මෝල්ඩ් එකෙන් ගලවන්නම බැහැනෙ කොහොමද ඒක ගලවගන්නෙ ..මොල්ඩ් එක ඩැමෙජ් නොකර කොහොමද මේ වරද හදාගන්නෙ.ස්තුති

  • @user-je1io9uk4f
    @user-je1io9uk4f 5 หลายเดือนก่อน

    Akke resing dpu mesher cup pirisidu krnne kohomda

    • @thewildflower1228
      @thewildflower1228  2 หลายเดือนก่อน

      Ikmanata video ekak gennam dr e gena

  • @nayanaranjani596
    @nayanaranjani596 10 หลายเดือนก่อน +3

    මේකෙන් සෞඛ්‍යයට හානි දායක දේවල් වෙනවද?

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน +1

      ඔව් dear. Resin කියන්නේ toxic chemical එකක්. ඒ නිසා රෙසින් නිර්මාණ කරනකොට අපි ආරක්ශිත උපකරණ අනිවාර්‍යෙන්ම පාවිච්චි කරන්න ඕනේ... නැත්නම් විවිධ රෝගාබාධ ඉදිරියෙදි ඇති වෙන්න පුලුවන් ❤️😊

  • @gaganidelgoda892
    @gaganidelgoda892 7 หลายเดือนก่อน

    Resin mix karapu cup hodanna monawada pawichchi karanna oni...saban dammata ewa yanne nane

    • @thewildflower1228
      @thewildflower1228  2 หลายเดือนก่อน

      Ikmanata video ekak gennam dr e gena

  • @user-yb9vi1sm7q
    @user-yb9vi1sm7q 3 หลายเดือนก่อน

    gal wechcha resin ekak aye melt kara ganna berida..??

  • @user-xk3ww1yg7o
    @user-xk3ww1yg7o 8 หลายเดือนก่อน +4

    මික්ෂර් එක වැරදි වෙලා මෝල්ඩ් එකෙන් ගැවුනාම මෝල්ඩ් එක පිරිසිදු කරගන්නේ කොහොමද❤

    • @thewildflower1228
      @thewildflower1228  8 หลายเดือนก่อน

      සැනිටයිසර්, සර්ජිකල් ස්පිරිට්, විම්, හෑන්ඩ් වොශ්, හෝ වෙනත් සබන් වර්ග පාවිච්චි කරල පරිස්සමට clean කරගන්න ඕනේ dear... Nathnam mold එකට damage වෙන්න පුළුවන්. එහෙම බැරි අවස්ථාවක deep freezer එකේ තියලා තියන්න... පැයක් වගේ... එතකොට ගලවගන්න පුලුවන්. පරිස්සමට පිරිසිදු කරන්න ඕනේ හැබැයි මික්ස්චර් එක වැරදුනු හැම වෙලාවකම...

    • @girlboss8807
      @girlboss8807 6 หลายเดือนก่อน

      Can use a cellotape to clean the mould

    • @rshaputhanthrihaputhanthri7913
      @rshaputhanthrihaputhanthri7913 2 หลายเดือนก่อน

      Mold wela kalpawathma gana kiyala denna ko

    • @nishins7585
      @nishins7585 หลายเดือนก่อน

      Oww කොහොමද

  • @ishibalasooriya1866
    @ishibalasooriya1866 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-bh9kb7nl3d
    @user-bh9kb7nl3d 10 หลายเดือนก่อน +1

    Nirmanayak kalama ake athulatha cuti cuti bubulu wage awata mokada karanne

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน

      Lighter එකකින් අල්ලන්න... තව විස්තර ටිකක් කියල තියෙනව විඩියෝ එකේ... Cloudy resin කොටස අහන්න dear

    • @dilrukshivijevira6250
      @dilrukshivijevira6250 7 หลายเดือนก่อน

      ​@@thewildflower1228nangi matath kiyala danna resing antima layar aka dala valunahama chuti chuti babals godak panava liter aka alluva ath vadak ne akata mokada karanna

    • @dumidupreschool1758
      @dumidupreschool1758 2 หลายเดือนก่อน

      Ane matath thiyana loku prashnayak craft eka athule microbuble godak ena eka

  • @Sspriyadarshani
    @Sspriyadarshani 10 หลายเดือนก่อน +1

    👍💖

  • @user-xm4fi6sc6v
    @user-xm4fi6sc6v 8 หลายเดือนก่อน +1

    රෙසින් නිර්මාණ වලට ගොල්ඩ් කලර් ටෙක්ස් ප්‍රින්ට් කරගන්නෙ කෝහෙන් ද?

    • @thewildflower1228
      @thewildflower1228  8 หลายเดือนก่อน

      Whatsapp මැසෙජ් එකක් දන්න dear 0743366446

  • @BanuHlm-sz9cc
    @BanuHlm-sz9cc 10 หลายเดือนก่อน +1

    අක්කි dry වෙන්න අව්වේ තැබීමට අවශ්‍යද? රෙසින් කිරීමෙන් පසු වහලා ආවරණය කිරීමට අවශ්‍යද?

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน +2

      අව්වේ තිබ්බට කමක් නෑ... හැබයි දුවිලි වදින්නේ නැති වෙන්න තියන්න. එහෙම උනොත් නිර්මාණය ලස්සනට එන්නේ නෑ... රෙසින් දාපු ගමන්ම නම් අනිවාර්‍යෙන්ම දුවිලි නැති තැනක පරිස්සමට තියල තියන්න...

  • @isharasewwandi7158
    @isharasewwandi7158 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @jahchathurikajayasinghe724
    @jahchathurikajayasinghe724 6 หลายเดือนก่อน

    මම අලුතෙන් රෙසින් කරන්න පටන් ගත්ත.අනේ මන් හදන එක සම්පූර්න වීදුරු වගේ ගල් වෙල්ලෙ නෑනෙ..නියපොතු පාර එහෙම හිටිනවා යන්තන්.ගල් උනාට වීදුරු වගේ වෙන්නෙ නෑ..ඒකට මොකක්ද හේතුව..ඒකට මොකක්ද කරන්න ඕනා කියන්නකො

    • @thewildflower1228
      @thewildflower1228  2 หลายเดือนก่อน

      Ape mulin thiyenawa dr video ekak r gena eeka balanna

  • @dilu5272
    @dilu5272 5 หลายเดือนก่อน

    Mage mix karaddima gal una ai a 🥺

    • @thewildflower1228
      @thewildflower1228  2 หลายเดือนก่อน

      Hardener wadi unama ehema wenawa dr

  • @Sithunija
    @Sithunija 8 หลายเดือนก่อน

    ඕවගෙ ගණන් එහෙම කොහොමද 🤔🤔

    • @thewildflower1228
      @thewildflower1228  2 หลายเดือนก่อน

      Eeka dr eka ekkenata wenas wenawa... thamange wiyadama mahansiya brand eka anuwa mila thiranaya karanna one... issrrahata e gena video ekak gennam

  • @assamadu986
    @assamadu986 7 หลายเดือนก่อน

    Whatsapp nb දෙන්නකො අක්කි 😊

  • @ImalkaPriyadarshani-q1o
    @ImalkaPriyadarshani-q1o หลายเดือนก่อน +1

    Harima watinava akke

  • @ImalkaPriyadarshani-q1o
    @ImalkaPriyadarshani-q1o หลายเดือนก่อน +1

    Harima watinava akke

  • @ImalkaPriyadarshani-q1o
    @ImalkaPriyadarshani-q1o หลายเดือนก่อน +1

    Harima watinava akke

  • @ImalkaPriyadarshani-q1o
    @ImalkaPriyadarshani-q1o หลายเดือนก่อน +1

    Harima watinava akke