How to dried flower for resin art🌺✨සිලිකා වලින් මල් වේලාගමු | Silica Gel

แชร์
ฝัง

ความคิดเห็น • 135

  • @nadeeshaheshani4
    @nadeeshaheshani4 8 หลายเดือนก่อน +10

    ගොඩාක් අය කියල දෙන්නෙ නැති එකක් ඔයා කියලා දුන්නේ, ඇත්තටම ගොඩාක් ස්තූතිය

    • @vishcreationslk
      @vishcreationslk  8 หลายเดือนก่อน +2

      ස්තූතියි අපේ වීඩියෝ ස් බලන්න ❤️😍

    • @UmayanganiChathurani
      @UmayanganiChathurani หลายเดือนก่อน

      Kohenda silika wella gnne kiynna ko

    • @priyankaupathissa7527
      @priyankaupathissa7527 หลายเดือนก่อน

      සිලිකා පවුඩර් ගන්න තියනවද ඔයා ලග.

  • @nikeshalaranasingha9612
    @nikeshalaranasingha9612 18 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනවා ❤❤

  • @teeshansakulmahinsara1787
    @teeshansakulmahinsara1787 4 หลายเดือนก่อน +4

    Mage palaweni presevation eka karanna yanne❤thank you❤️‍🔥

  • @GeethaniPriyadharshani
    @GeethaniPriyadharshani 5 หลายเดือนก่อน

    Oyawage dewal kiyala denawata ,
    Thank you ❤❤

  • @MyRural.Lifestyle
    @MyRural.Lifestyle 8 หลายเดือนก่อน +2

    Silic gel කිහිප සැරයක් use karanna puluwnda??

    • @vishcreationslk
      @vishcreationslk  8 หลายเดือนก่อน

      Silica sand eka puluwan ema තෙතමනය වගෙ තිබ්බොත් dry කරගෙන පාවිච්චි කරන්න

  • @salindapremathilaka
    @salindapremathilaka 7 หลายเดือนก่อน +1

    Akke silic ganne kohenda

  • @SudathaRohitha
    @SudathaRohitha 17 วันที่ผ่านมา +1

    Akkke shadow box eke preservation ekak kraddi box eka whennam resin danawada nthnm mal tikata විතරයි d

    • @vishcreationslk
      @vishcreationslk  17 วันที่ผ่านมา

      Mal tikata dnne . Mala tika resin walin seel unat passe nawattwanwa mama ema kare

  • @IshaniAnushika-n6d
    @IshaniAnushika-n6d 3 หลายเดือนก่อน

    Thank you 😊

    • @vishcreationslk
      @vishcreationslk  3 หลายเดือนก่อน

      You're welcome 😊

    • @IshaniAnushika-n6d
      @IshaniAnushika-n6d 3 หลายเดือนก่อน

      ​@@vishcreationslkakke.. mama flowers preservation ekak karanna gaththa. Silika gel demme ekata. Thibuna tika madi. Ekata lunu demmoth aul yaida. Ane mata reply ekak dnnako. Loku pinak

    • @vishcreationslk
      @vishcreationslk  2 หลายเดือนก่อน

      silica walata lunu danna epa eka hariyana ekak nathi wei

  • @sashikasandaruwan4488
    @sashikasandaruwan4488 หลายเดือนก่อน +1

    Silika wali ganne kohenda

    • @vishcreationslk
      @vishcreationslk  หลายเดือนก่อน +1

      th-cam.com/video/WMXfw7d7qjk/w-d-xo.html

    • @vishcreationslk
      @vishcreationslk  หลายเดือนก่อน

      me video eka balanna

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 5 หลายเดือนก่อน +1

    Thank you soo much.…

  • @kushanithiwanka219
    @kushanithiwanka219 5 หลายเดือนก่อน

    Thank u❤

  • @piyumipiyumi2664
    @piyumipiyumi2664 2 หลายเดือนก่อน +1

    Kohenda me silica ganne

    • @vishcreationslk
      @vishcreationslk  2 หลายเดือนก่อน

      th-cam.com/video/WMXfw7d7qjk/w-d-xo.htmlsi=3UapoKJckECdcr-9

    • @vishcreationslk
      @vishcreationslk  2 หลายเดือนก่อน

      Me video eka balanna

  • @LushanJerad
    @LushanJerad 2 หลายเดือนก่อน +1

    Silica vali kohenda ganne

    • @vishcreationslk
      @vishcreationslk  2 หลายเดือนก่อน

      th-cam.com/video/WMXfw7d7qjk/w-d-xo.htmlsi=3UapoKJckECdcr-9

    • @vishcreationslk
      @vishcreationslk  2 หลายเดือนก่อน

      Me video eka balanna

  • @RajNithyakala
    @RajNithyakala 5 หลายเดือนก่อน

    Thanku so mush

  • @CHAMCHAMCRAFT
    @CHAMCHAMCRAFT 3 หลายเดือนก่อน

    සිලිකා ආයෙ ආයෙ use කරන්න පුලුවන් 2පාරක් වගේද.අනික දවස් 2ක් 3ක් ඇතුලත මල් වේලුනාම presevation එක පටන් ගන්න පුලුවන් ද

    • @vishcreationslk
      @vishcreationslk  3 หลายเดือนก่อน

      සිලිකා ගොඩාක් පාරක් භාවිතා කරන්න පුලුවන් එකට සිලිකා ටික ආයේ presevation කරන්න පුලුවන් විදියට හදාගන්න ඕන.

  • @SakuniNirasha-o3f
    @SakuniNirasha-o3f 8 หลายเดือนก่อน +3

    Akki silika ganna thiyena thanak kiyannako

    • @vishcreationslk
      @vishcreationslk  8 หลายเดือนก่อน

      Artland eken ganna puluwan

    • @vishcreationslk
      @vishcreationslk  8 หลายเดือนก่อน

      Aye master colour ekenuth puluwan

    • @SakuniNirasha-o3f
      @SakuniNirasha-o3f 8 หลายเดือนก่อน

      @@vishcreationslk thank yoy

  • @bismirangana5841
    @bismirangana5841 3 หลายเดือนก่อน

    Silika wala mal dala dawas kiyak thiyanna onida

    • @vishcreationslk
      @vishcreationslk  3 หลายเดือนก่อน

      malwala sobawaya anuwa dawas gana wenas wenawa dawas 3 4 kata passe balanna mal tika welilada kiyala

  • @sumithanuranga4624
    @sumithanuranga4624 3 หลายเดือนก่อน

    Silica apahu pawichchi karanne kohomada kiy kiyadenna puluda

  • @shyaminisavindika2295
    @shyaminisavindika2295 2 หลายเดือนก่อน

    Nangi epoxy resin walin jwellery hadanna barida.

  • @sanoonbanu6306
    @sanoonbanu6306 9 หลายเดือนก่อน +1

    How many time can use silica

    • @vishcreationslk
      @vishcreationslk  8 หลายเดือนก่อน +1

      After the water removing , you can use it so many time

  • @shjananda8552
    @shjananda8552 5 หลายเดือนก่อน

    Thank u

  • @CHAMCHAMCRAFT
    @CHAMCHAMCRAFT 3 หลายเดือนก่อน

    Presevation එකක් කරද්දි mold එක full වෙනකම්ම රෙඓන් දානවද...කොච්චර දවස් යනවද ඒක හරියන්න...🤔

    • @vishcreationslk
      @vishcreationslk  3 หลายเดือนก่อน

      Mold eke size ekai api eka warakta dana resin pramanya ekk yana dawas gana wenas wenawa

  • @Sakunthalakumari-s6t
    @Sakunthalakumari-s6t 4 หลายเดือนก่อน

    සේපාලිකා ,සමන් පිච්ච වගේ පොඩි මල් මෙහෙම හදාගන්න බැරිද?. මම දාපු මල් ටික මැලවිලා වගේනේ😢

    • @vishcreationslk
      @vishcreationslk  4 หลายเดือนก่อน +1

      Ou hama malakma ehema karanna baha

  • @Chamaratharu1226
    @Chamaratharu1226 3 หลายเดือนก่อน

    Akke silican eka parada use krann puluwan neththm godak kal pawichchi karnn puluwnd

    • @vishcreationslk
      @vishcreationslk  3 หลายเดือนก่อน

      khipasarayk pawichchi karanna puluwan eke wathura iwath karaganna ona ekata

    • @Chamaratharu1226
      @Chamaratharu1226 3 หลายเดือนก่อน

      @@vishcreationslk mal welagann puluwnda kihipa parakma

    • @GayaniMadaraA
      @GayaniMadaraA หลายเดือนก่อน

      @@vishcreationslkkhmda wathura ain krgnne?

  • @priyankaupathissa7527
    @priyankaupathissa7527 หลายเดือนก่อน

    සිලිකා පවුඩර් ගන්න තියනවද ඔයා ලග.

  • @AsankaPradeep-m1r
    @AsankaPradeep-m1r 4 หลายเดือนก่อน

    Silica weli kohenda ganne

  • @sumithanuranga4624
    @sumithanuranga4624 7 หลายเดือนก่อน

    Kaden genapu Welapu Mal wala pus wage hadenne ai mis

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน

      E mal godak kal nisa wenna athi smahara mal e wage wenwa godak kal ghin nam.

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน

      අයේ සමහරවිට මේ වැස්ස නිසා වෙන්නත් පුලුවන් මොකද වැහි කාලයේදී තෙතමනය රැදෙනවා එක නිසා ඒ මල්වල පුස් බැදෙන්න පුලුවන්

    • @sumithanuranga4624
      @sumithanuranga4624 6 หลายเดือนก่อน

      Thanks akki.ane math oyage video balala godak dewal igana gaththa.oyata godak pin hamadama kiyla denawata

    • @sumithanuranga4624
      @sumithanuranga4624 6 หลายเดือนก่อน

      Sudupaata Mal wagayak damma man silica walata Dan dawas5k withara wenawa Akka kiypu widiyata resin tikak dala baluwa peththakata kahapatata harenawa akke sudu pata tiyenne nane

  • @bismirangana5841
    @bismirangana5841 3 หลายเดือนก่อน

    Silika dala mal welanna koi wage plastic bajanada hoda

    • @vishcreationslk
      @vishcreationslk  3 หลายเดือนก่อน

      hodata seal wena bucket tibunama athi ice cream bucket wala tamai apith silika danne

  • @nandawickramasingha8079
    @nandawickramasingha8079 8 หลายเดือนก่อน +1

    මේ සිලිකන් කුඩු කොහෙන්ද ගන්නේ

    • @vishcreationslk
      @vishcreationslk  8 หลายเดือนก่อน +1

      පිටකොටුවේ master colour s shope එකෙ තියෙනවා , artland online shop එකෙන් ඔන්ලයින් ගන්න පුළුවන් 😊

  • @disnaalgama2525
    @disnaalgama2525 3 หลายเดือนก่อน

    සිලිකා පවුඩර් වලින් කරන්න පුලුවන්ද

  • @shahanaarajaratnam2851
    @shahanaarajaratnam2851 7 หลายเดือนก่อน

    Tissue eka uda days keeyak tiyanna onada?

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน +1

      දවස් ගනන් තියන්න ඕන නැහැ .මල් ටික ටිශූ එකෙන් තෙතමත්තු කරන්න.ඊට පසසේ ටිශූ එක උඩ තියන්න.වෙලාව ඔයා තීරණය කරන්න මල් වල වතුර නැත්නම් සිලිකා වලට දාන්න පුළුවන්

    • @shahanaarajaratnam2851
      @shahanaarajaratnam2851 7 หลายเดือนก่อน

      Thank you very much ​@@vishcreationslk

  • @SachiniVindya-f7v
    @SachiniVindya-f7v 8 หลายเดือนก่อน

    මේ ලා කොළ පාටින් වගේ තියන මල් පොකුරේ තියන මල් වර්ගය මොකක්ද dr , මං දැකලා තියනවා ඒවා පාට පාටින් colour කරලා තියනවා ඒවා colour කරන්නේ කොහොමද කියලත් කියන්න පුලුවන්ද.....

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน

      ඒවා colour කරන්නේ මල් sale කරන අය colour කරන විදිහ නම් මම හරියටම දන්නේ නැහැ dr

  • @lovelymemories
    @lovelymemories 5 หลายเดือนก่อน

    මම ඉන්නේ පිට රටක මේ රටේ මල් නියෙනවා ගොඩක් මම youtube channel කරනවා.ඒ වගේම රැකියාවක් කරනවා.මට අදහසක් තියෙනවා.ගෙදර නැවතිලා මේ වගේ දෙයක් කරන්න.මේ රටේ ඒ වගේ දේවල් වලට මිනිස්සු හරි ආසයි.පොඩියට පටන් ගන්න හිතාගෙන ඉන්නේ .මේ විඩියෝවෙන් දැගත්තා සිලිකන් දාලා තමයි මල් වියලි කරන්නේ කියලා.සම්පූර්ණ විස්තර දැන ගැනීමට අවශ්‍යයි තව විඩියෝ තියෙනවද.🎉🎉🎉🎉

    • @vishcreationslk
      @vishcreationslk  5 หลายเดือนก่อน

      Ou ape chanel eken balanna videos 😊

  • @ihalagamage4508
    @ihalagamage4508 7 หลายเดือนก่อน

    Silika navatha pawichciyata viyala ganne kohomada

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน

      අවන් එකේ දාන්න පුළුවන්

    • @IshanidilrukshiIshanidilrukshi
      @IshanidilrukshiIshanidilrukshi 3 หลายเดือนก่อน

      ​@@vishcreationslk kochara උෂ්නත්වය කියට වගේ දාන්න ඹනද

  • @ThanujaJeewanthi-w8q
    @ThanujaJeewanthi-w8q 3 หลายเดือนก่อน

    Ane mis man mal weluwa lunu wala dala. Silika ganna parakku una. A hinda. Asawata akak haduwa mal wala colour aka tikak wenas wela antimata mold aken galawaddi ahama pata wenas wenne ai mis

    • @vishcreationslk
      @vishcreationslk  3 หลายเดือนก่อน

      oyaa ekata silica pawichchi karala balanna lunu wenuwata

  • @amilarandiv2672
    @amilarandiv2672 4 หลายเดือนก่อน

    සිලිකා ගන්නෙ කොහෙන්ඳ

    • @vishcreationslk
      @vishcreationslk  4 หลายเดือนก่อน

      artland ekan gannath puluwan aye master colour eken gannath puluwan

  • @Tharushi2ed9eh8x
    @Tharushi2ed9eh8x 7 หลายเดือนก่อน

    me silicon kudu gannathinne koheda

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน

      Pettah colombo master colours
      Artland online shop
      Sequence pettah shop

  • @PrabodhaMadubashini
    @PrabodhaMadubashini 5 หลายเดือนก่อน

    Akke silic ganne kohenda , ane plz reply akkiyo

    • @vishcreationslk
      @vishcreationslk  5 หลายเดือนก่อน

      master colour , artland eken ganna puluwan

  • @sajethkumara9201
    @sajethkumara9201 6 หลายเดือนก่อน

    මල් සිලිකාවල දාල ගත්තගමන්ම පෙති හැලෙනවනෙ.ඒකට මොකද කරන්නෙ

    • @vishcreationslk
      @vishcreationslk  6 หลายเดือนก่อน

      මල් දවස් දෙක තුනක් පරක්කු කරලා සිලිකා වලට දැම්මොත් ඒම වෙනවා පුලුවන් තරම් ඉක්මනට සිලිකා වලට දාන්න එතකොට පෙති හැලෙන එක අඩු කරගන්න පුලුවන් වෙයි ගැලවෙන ඒවා Art එක කරනවිට එවත් අලවන්න

  • @WinTheLifeWithMee
    @WinTheLifeWithMee 5 หลายเดือนก่อน +1

    @followers

  • @UTFernando-qk1sk
    @UTFernando-qk1sk 7 หลายเดือนก่อน

    එක පාරක් use කරපු සිලිකා gel reuse කරන්න කලින් මොනවා හරි කරන්න ඕනිද..

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน

      අවන් එකේ දාලා ගන්න ඔන. සිලිකා වල තත්ත්වය අනුව තමයි . සමහර විට එක පාරක් විතරක් use කරත් අවන් දාන්න වෙයි

  • @WadigeAruni-vi9yh
    @WadigeAruni-vi9yh 6 หลายเดือนก่อน

    අපි කොහොමද දැදැනගන්නේ සිලි කා වැලිවල වතුර නෑ කියලා එකවක් පාවිච්චියට පසු ?

    • @vishcreationslk
      @vishcreationslk  6 หลายเดือนก่อน

      වීඩියෝ එකකින් පැහැදිලි කරලා දෙන්නම් ලඟදිම upload වෙයි

  • @SewShimmerings
    @SewShimmerings 9 หลายเดือนก่อน +1

    Silica powder kohenda ganne akke

    • @vishcreationslk
      @vishcreationslk  9 หลายเดือนก่อน

      Master colour eken ganna puluwan

    • @vishcreationslk
      @vishcreationslk  9 หลายเดือนก่อน

      Tawath oya page emath tiyenawa

    • @SewShimmerings
      @SewShimmerings 9 หลายเดือนก่อน +1

      @@vishcreationslk tnk u ❤😊

  • @hashiuduwara9707
    @hashiuduwara9707 7 หลายเดือนก่อน

    මල් වලට රෙසින් දානකොට පාට වෙනස් වෙන් එක වලක්වන්න දාන ස්ප්‍රේ එක මොකක්ද

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน

      මම ස්ප්‍රේ එකක් පාවිච්චි කරලා නැහැ .

  • @manelwickremasinghe6881
    @manelwickremasinghe6881 6 หลายเดือนก่อน +1

    කොහොම වේළුවත් කාලයක් තියෙනකොට මලේ පැහැය වෙනස් වෙනවා. resin දැම්මමත් මලේ පැහැය වෙනස් වෙනවා.ගොඩක් අය vedios වල පෙන්නන්නෙ වේලපු වෙලාවෙම මල් සහ රෙසින් දැම්ම වෙලාවෙම මල්.

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 8 หลายเดือนก่อน

    සිලිකා ජෙල් ගන්නේ කොහෙන්ද ඒවායේ ගනන් කොහොමද

    • @vishcreationslk
      @vishcreationslk  8 หลายเดือนก่อน

      @artland
      @master colour
      1kg 4000+

    • @shyamalijayanthei7897
      @shyamalijayanthei7897 5 หลายเดือนก่อน

      ​@@vishcreationslk කෙම් ලංකා 1800 කිලො එක මාස්ට කලර් එකේ ගනන්

  • @taniyafernando8873
    @taniyafernando8873 28 วันที่ผ่านมา

    එක්කෙනෙක් කිව්වනෙ මාස 3 ක් තියනව කියල සිලිකා වල දාලා 😶😶 මෙහෙම කලාම ඇතිද

    • @vishcreationslk
      @vishcreationslk  28 วันที่ผ่านมา

      Masa 3k ? Mama nm danata echchra kal tiyaa na. Dawas gana hariytama kiyanna ba . Vedio eke kiyanwa wage mal wala watura ain wela kiyala terunata passe wade karanna gannawa mama.

  • @kanchanapriyadarshani9355
    @kanchanapriyadarshani9355 7 หลายเดือนก่อน

    මල්වල පාට වෙනස් වෙනවනෙ.රෙසින් දැම්මම.😢

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน

      හොඳට මල් preserve කරාම එහෙම වෙන්නේ නැහැ . එහෙම වෙනවනම් ඔයා මල සිලිකා වල දාලා තියෙන කාලය මදි ඇති. කපුරු මල් ජාති වලට තමයි ගොඩක්ම ඒක වෙන්නේ

  • @GkgkfcfjJfkf
    @GkgkfcfjJfkf 7 หลายเดือนก่อน

    මටත් කියලා දෙන්න පුළුවන්ද

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน

      Ape video s digatama balanna 🥰 danaganna one dewal comment walin kiyanna apita

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน

      Ape whatsapp group ekata add wenna kamthi nm 076 343 1406 msg ekk danna

  • @loorafashion4361
    @loorafashion4361 8 หลายเดือนก่อน

    🎉

  • @hasharikawijendra5440
    @hasharikawijendra5440 4 หลายเดือนก่อน

    Online class karanawatha

    • @vishcreationslk
      @vishcreationslk  4 หลายเดือนก่อน

      ou 076 343 1406 msg ekak danna

  • @manelwickremasinghe6881
    @manelwickremasinghe6881 6 หลายเดือนก่อน +1

    කොහොම වේළුවත් කාලයක් තියෙනකොට මලේ පැහැය වෙනස් වෙනවා. resin දැම්මමත් මලේ පැහැය වෙනස් වෙනවා.ගොඩක් අය vedios වල පෙන්නන්නෙ වේලපු වෙලාවෙම මල් සහ රෙසින් දැම්ම වෙලාවෙම මල්.

  • @NiranjanNathaniel
    @NiranjanNathaniel หลายเดือนก่อน +1

    Silika කොහෙන්ද ගන්නේ

    • @vishcreationslk
      @vishcreationslk  หลายเดือนก่อน

      th-cam.com/play/PLefgKpUVswi1mnXipOf6uSjJkQI77lmqF.html

    • @vishcreationslk
      @vishcreationslk  หลายเดือนก่อน

      me playlist eke tiyena videos tika balanna

  • @salindapremathilaka
    @salindapremathilaka 7 หลายเดือนก่อน

    Akke silic ganne kohenda

    • @vishcreationslk
      @vishcreationslk  7 หลายเดือนก่อน

      Master colour s shop pettah
      Artland online shop
      Sequence pettah

  • @tharindushan-z2h
    @tharindushan-z2h 9 วันที่ผ่านมา +1

    Thank you🥰

  • @salindapremathilaka
    @salindapremathilaka 7 หลายเดือนก่อน +2

    Akke silic ganne kohenda

  • @manelwickremasinghe6881
    @manelwickremasinghe6881 6 หลายเดือนก่อน +2

    කොහොම වේළුවත් කාලයක් තියෙනකොට මලේ පැහැය වෙනස් වෙනවා. resin දැම්මමත් මලේ පැහැය වෙනස් වෙනවා.ගොඩක් අය vedios වල පෙන්නන්නෙ වේලපු වෙලාවෙම මල් සහ රෙසින් දැම්ම වෙලාවෙම මල්.

  • @salindapremathilaka
    @salindapremathilaka 7 หลายเดือนก่อน

    Akke silic ganne kohenda

  • @salindapremathilaka
    @salindapremathilaka 7 หลายเดือนก่อน

    Akke silic ganne kohenda