මොනවාද මේ ඩොලර් ගේන Resin Art කියන්නේ ? | Resin Crafts Jewelry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 552

  • @apemai
    @apemai  ปีที่แล้ว +28

    මොනවාද මේ ඩොලර් ගේන Resin Art කියන්නේ ?

    • @kalpaniamarathunge4515
      @kalpaniamarathunge4515 ปีที่แล้ว +1

      Resin liquid ekak

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 10 หลายเดือนก่อน

      ඩොලර් ගේනවා කියන්නේ ඒක මෝඩ අයට හොඳ එකක්, රට තුල ඩොලර් හුවමාරු නැහැ, එකේ වාසිය අහිංසක මිනිස්සුන්ට නෙමෙයි, රැවටෙන එකට සීමාවක් නැහැ.

  • @chanchala2398
    @chanchala2398 ปีที่แล้ว +67

    මම රට ඉන්නෙ මමත් සල්ලි එකතු කරලා මෙි නිර්මාණ කරන්න ඉන්නෙ විවිධ අදහස් හොයනකොට තමා මෙික දැක්කෙ ඇත්තටම මටත් මෙි වගේ අදහස් තමා තියෙන්නෙ හොඳට හිතුවොත් ලස්සන නිර්මාණ කරන්න පුලුවන් සුබ පැතුම් 👍👍👍

    • @apemai
      @apemai  ปีที่แล้ว +1

      Thank your so much.

    • @jeewaproduction354
      @jeewaproduction354 ปีที่แล้ว

      👊👊👊👊👊👊

    • @chanchala2398
      @chanchala2398 ปีที่แล้ว +1

      @@jeewaproduction354 👊👊👊👊👊

    • @madhu85lk
      @madhu85lk ปีที่แล้ว +1

      th-cam.com/video/U17lOymGxoM/w-d-xo.html epoxy resin cancer hadenava parissamin use karanna

    • @chanchala2398
      @chanchala2398 ปีที่แล้ว

      @@madhu85lk ethakota hospital wala pawichchi karanawa kiyala kiyanne

  • @kusalanavimana3908
    @kusalanavimana3908 5 หลายเดือนก่อน +1

    මාත් ඔය රෙසීන් ආට් ක්ලාස් ගැන බලද්දී කල්පනා කලා ස්වභාවික දේවල් යොදලා කරන්න උත්සාහ කලොත් හොඳයි කියලා.... ඔයා ඒක පටන් ගෙන. ..හොඳයි ජය වේවා...

  • @randikanilmini6194
    @randikanilmini6194 11 หลายเดือนก่อน +3

    අක්කෙ ඔයා හරිම නිහතමානී චරිතයක් කියල කතාවෙන්ම තේරෙනව .මමත් ආසයි රේසින් ඉගෙන ගන්න දැනට සාර්ථක කරගෙන යන ඔයාගෙ ජීවිතේට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනව

  • @rashu3
    @rashu3 ปีที่แล้ว +34

    මමත් රෙසින් වලින් පොඩි ව්‍යාපරයක් පටන් ගත්තා. දැන් ටික දවසක් වෙනවා... අමතර ආදායමක් ලබාගන්න පුලුවන් දෙයක්❤️ සතුටින් කරන්න, ආසා හිතෙන දෙයක් රෙසින් කලාව❤️

    • @apemai
      @apemai  ปีที่แล้ว +1

      Godak watinawa. Thank you so much.

    • @sasinishehansa3463
      @sasinishehansa3463 ปีที่แล้ว +3

      Kohend awashya badu ganne?

    • @hansikarunadasa2443
      @hansikarunadasa2443 ปีที่แล้ว +1

      Kohomada igena gatte

    • @sinhalagethanuja5893
      @sinhalagethanuja5893 ปีที่แล้ว +1

      me badu ganna puluvan then gena poddak kiyanna.plZ

    • @chalanikaushalya2664
      @chalanikaushalya2664 ปีที่แล้ว +1

      ඔය වගේ ඒව හදලා කාටද විකුනන්නේ

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +13

    අපේරටට වටින කාන්තාවක්.දියුනු වෙන් දියුනුවට පත්වෙවා.අැවගේම අැගේ නිර්මානත් හුගාක් සවබාවිකයි ලස්සනයි.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @dulanjalijayasekara2656
    @dulanjalijayasekara2656 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි. ඔබේ වයාපාර දිනෙන් දින දියුණු වේවා. අපේමයි වැඩ සටහනටත් බොහොම ස්තුති මෙවැනි වැදගත් දෑ ගෙන එනවාට.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @prasanlahiru2773
    @prasanlahiru2773 ปีที่แล้ว +2

    ඔය නිහතමානීබ බවට ගොඩක් ගරුකරනවා අක්කේ ඔයාට .
    තෙරුවන් සරණයි අක්කේ .👍👍

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @nadithradissanayake7326
    @nadithradissanayake7326 ปีที่แล้ว +4

    මමත් ගොඩක් කල් ඉදලා Resin නිර්මාන පටන් ගන්න ආසාවෙන් හිටියේ හරි තොරතුරු ගොඩක් කල් ඉදලා හොයන්නේ. ගොඩක් ස්තූතියි. හරිම දේ හරිම විදියට කියලා දුන්නට..🙏🙏

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you soo much 🥰

  • @indunichandima4449
    @indunichandima4449 10 วันที่ผ่านมา

    සුබ පැතුම්.දිනෙන් දින දියුණු වේවා ❤

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 ปีที่แล้ว +8

    ඔබ තුමියගේ නිහතමානීත්වයට මාගේ නමස්කාරය !තෙරුවන් සරණයි !

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +7

    හරිම ලස්සන වටිනා අදහසක්. ඔයාගේ නිර්මාණ හරිම ලස්සනයි.
    තව තවත් ඔයාගේ නිර්මාණ හැකියාව දියුණු වී අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
    තෙරුවන් සරණයි දුවේ

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you

  • @udanirathnayake1062
    @udanirathnayake1062 ปีที่แล้ว +3

    ඔබ මෙම වැඩසටහන මෙහෙයවන අයුරු ඉතා හොදයිි .
    සුභපැතුම්! දෙදෙනාටම

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @harshanilasanthika4062
    @harshanilasanthika4062 ปีที่แล้ว +2

    නිවේදකතුමා කතා කරන විදිය අපූරුය්...

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @kanchanasewwandi2336
    @kanchanasewwandi2336 ปีที่แล้ว +3

    Niyamai akke mn dakka lassanama vedio eka matath asa hithuna❤❤

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Good

  • @sasankaedi223
    @sasankaedi223 ปีที่แล้ว +3

    වැඩි වැඩියෙන් දියුණු වේවා...බුදු සරණයි !!!

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @dilmisanjana7468
    @dilmisanjana7468 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සනයි ලොකු අදහසක් ගන්න පුලුවන්

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thanks

  • @Peovindi
    @Peovindi 11 หลายเดือนก่อน

    හරිම නිහතමානි අක්කා ඔයා,මමත් ආසයි resin වලට හොද ගමනක් යන්න,තෙරැවන් සරණයි!

    • @apemai
      @apemai  11 หลายเดือนก่อน

      Thank you

  • @AnushkaWeerasinghe-vi4wi
    @AnushkaWeerasinghe-vi4wi 7 หลายเดือนก่อน +1

    Good luck❤godak hodata kiyala denawa ❤️

  • @kavindyajayakodi4338
    @kavindyajayakodi4338 ปีที่แล้ว +3

    සුභ පැතුම් අක්කි ❤️. මටත් ආස හිතුණා මෙහෙම ස්වයං රැකියාවක් ආරම්භ කරන්න..

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much . Good luck ❤️

    • @rasikajayasekara9355
      @rasikajayasekara9355 ปีที่แล้ว

      Raisin bottle kheda ganna tynne dr

    • @dilanjiabesekara5842
      @dilanjiabesekara5842 11 หลายเดือนก่อน

      @@apemai me misge youtube chanel eka danna puluwanda

  • @thilininimeshi
    @thilininimeshi ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️❤️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @vijiwij409
    @vijiwij409 ปีที่แล้ว +8

    So proud of u Dilini and wish u all the very best!!

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @nipunaprabath9154
    @nipunaprabath9154 ปีที่แล้ว +7

    සුභ පෑතුම් දිලිනි.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z ปีที่แล้ว +3

    ශාහ්.......💚💪 ඒකමරු වැඩක්නෙ......🔥🔥👏

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

    • @apemai
      @apemai  ปีที่แล้ว +1

      Thank you

  • @thilakakodikara92548
    @thilakakodikara92548 5 หลายเดือนก่อน

    Deyak karaganna puluwan una kiyala adi mannayen hithanne nathi sundara gahaniyak oya.
    දියුණුව tama pathwewa..bs

  • @SujeewaKumari-kj8ie
    @SujeewaKumari-kj8ie 2 หลายเดือนก่อน

    Harima hoda deyak akke budu saranai❤

  • @gimhanikk3134
    @gimhanikk3134 ปีที่แล้ว +2

    Mewage dewal gana digatama videos karanna🥰🥰🥰
    Thank you

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Ow api suwan rekiya karana hamogema karanawa

  • @amandakarunasiri1123
    @amandakarunasiri1123 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤❤
    සුබ පැතුම් 💐💐💐💐💐

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 💖💖ස්තුතියි දැනුවත් කිරීමට 💐💐

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @villagesecret2556
    @villagesecret2556 ปีที่แล้ว

    තමන් ඉගෙනගත් දෙය නිර්ලෝභීව අනිත් අයටත් ලබාදීම ලොකු පිනක්. මමත් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න study කරන ගමන් තමයි මේ video එක දැක්කෙ.ඔබතුමියගේ ව්‍යාපාරය දිනෙන් දින් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @uthpalawarnasooriya5271
    @uthpalawarnasooriya5271 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන , වටින ,කාලීන වැඩසටහනක් 👍 🥰

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.හරි ආසයි.ඉගන ගන්න හිතනවා.මාරම ලස්සනයි.

    • @apemai
      @apemai  ปีที่แล้ว +1

      Thank you so much.

    • @nilushicooray392
      @nilushicooray392 ปีที่แล้ว

      Matath asai igena ganna

  • @sakiya7049
    @sakiya7049 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ගොඩක් පින් ඔබට 💝💝💝💜️💜️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @user-vn2qj4rb8u
    @user-vn2qj4rb8u 7 หลายเดือนก่อน

    Mamath patan ganna hadanne ane oba thumiyata godak pin mehena adahas anith ayatath kiyanawata

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว +1

    බුදුසරණයි දින දින දියුනු වේවා බුදුසරණයි

    • @apemai
      @apemai  ปีที่แล้ว

      THank you so much.

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි අද❤2022.10.26❤ තමයි දැක්කෙ..බුදුසරණයි ඔයාට .❤🙏🇦🇪

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +1

    Harima agei.. 😍✨️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @Enhasart
    @Enhasart ปีที่แล้ว +2

    Soo beautiful creations 👌

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you! Cheers!

  • @hirucraft1475
    @hirucraft1475 ปีที่แล้ว +3

    Me akki hariama hodai. Mona de ahuwath hanganne natuwa kiya denwa.. ❤️

  • @pasindubhanuk
    @pasindubhanuk ปีที่แล้ว +3

    වටින දෙයක්. ජයවේවා...!! ❤️❤️👌👌

  • @kalish2565
    @kalish2565 ปีที่แล้ว +1

    ජයවේවා 🌼

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @DadiBidiKitchen-tg4bd
    @DadiBidiKitchen-tg4bd ปีที่แล้ว

    ශා නියමයි නන්ගි👌
    ❤❤❤

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you

  • @sitharaamarashinha797
    @sitharaamarashinha797 ปีที่แล้ว

    Dilini mis obathumiya ta thawath digu gamanak yanna subha pathanawa thawath mee karagena yana wyapara katayuthu diyunu weewa ahamben wage dakke mee vedio eka eth loku danumak labuna sthuthie obathumiyata

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @deepanijayaweera2584
    @deepanijayaweera2584 ปีที่แล้ว

    හරිම ලස්සනයි..සුභ පැතුම්.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much

  • @nishiweerakoon3699
    @nishiweerakoon3699 ปีที่แล้ว +5

    මම ළඟ රුපියල් එකසිය පනහේ ඉඳන් resin eyarings තියනවා...😊

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Godak hodai. Thank you so much.

    • @deshitanya9513
      @deshitanya9513 ปีที่แล้ว

      Can I get items from you

    • @deshitanya9513
      @deshitanya9513 ปีที่แล้ว

      Contact krgnn widiya kiynnko

    • @user-nf7rr4ct9v
      @user-nf7rr4ct9v ปีที่แล้ว

      @@deshitanya9513 කරාබු හදල විකුනන්නෙ කොහොමද කියන්න පුලුවන්ද ?ගොඩක් පින්

  • @crazybrilliant2267
    @crazybrilliant2267 ปีที่แล้ว +1

    Thank you. Godak watina video ekak

  • @lakshanikumudika7834
    @lakshanikumudika7834 ปีที่แล้ว

    හොද වැඩසටහනක් ❤️👍

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thanks

  • @IndunilManoj
    @IndunilManoj ปีที่แล้ว

    Congratulations on such an outstanding achievement.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @sitharaamarashinha797
    @sitharaamarashinha797 ปีที่แล้ว

    Apemai you t channel eka mehayawana obata mulinma bohoma sthuthie

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @dinunisha1087
    @dinunisha1087 ปีที่แล้ว +1

    Akki oyata budu saranai. Ane mata oyata katha karanne oni. Pls akki

    • @dinunisha1087
      @dinunisha1087 ปีที่แล้ว +1

      ❤🎉

    • @apemai
      @apemai  ปีที่แล้ว

      WhatsApp number. 077 063 3679

  • @lankasewwandi5568
    @lankasewwandi5568 ปีที่แล้ว

    godak watina video ekak.❤️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much

  • @Sasi_Dili_vlog
    @Sasi_Dili_vlog ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @lakmaligunawardana472
    @lakmaligunawardana472 ปีที่แล้ว +1

    All the best

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    ජයවේවා..... 🙏🙏🙏

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much

  • @tharushilochana7072
    @tharushilochana7072 ปีที่แล้ว +2

    මමත් resin කරනවා ..good luck 👍❤️

    • @apemai
      @apemai  ปีที่แล้ว +1

      Thank you so much.

    • @hansikarunadasa2443
      @hansikarunadasa2443 ปีที่แล้ว +1

      කොහොමද ඉගෙන ගත්තේ

    • @tharushilochana7072
      @tharushilochana7072 ปีที่แล้ว +2

      @@hansikarunadasa2443 මේ මහත්මියගෙම dili's cart youtube chanal එකේ අටපෙතියා මලට resin කරන video එක බලල තමයි මටත් idea එක ආවෙ පස්සෙ තව foreigners ලගෙ video ටිකකුත් බලලා තමයි ඉගනගත්තෙ තවම මම beginner කෙනෙක් resin වලට.

    • @shanigunawardana5396
      @shanigunawardana5396 ปีที่แล้ว +2

      Man oka kara eth kwruwath ganne na.godak aya lassani kiyala ganne na.man pendant,saree brooch ,eyerings me hama dema hduwa.wikunanna thank thiyeynam hoday

    • @nuwandassanayaka899
      @nuwandassanayaka899 ปีที่แล้ว

      රේසිං ගන්න තියෙන්නෙ කොහෙද

  • @chathurisewwandi193
    @chathurisewwandi193 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා..

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @chandivithana1618
    @chandivithana1618 ปีที่แล้ว

    Wowww❤

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you

  • @kumudusureka6609
    @kumudusureka6609 ปีที่แล้ว +6

    මගෙත් ලොකුම ආසාවක් resin.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @kavi8921
    @kavi8921 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක්

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

    • @sachintharidmi3748
      @sachintharidmi3748 ปีที่แล้ว

      Mewa hadana oni dewal kohenda ganna oni

  • @anitadias3554
    @anitadias3554 ปีที่แล้ว +1

    Superb.....Dilis cart..

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @nirudicrafts
    @nirudicrafts ปีที่แล้ว

    Good luck nangi 🌻❤

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @nilushipriyangika5350
    @nilushipriyangika5350 ปีที่แล้ว +1

    මටත් ආසයි මේ දේ කරන්න.ඒකට උදව් කරන්න පුළුවන් ද මිස්.තව ඒ දේ ගැන දැනුවත් වෙන්න ආසයි.ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්නකො plz

    • @apemai
      @apemai  ปีที่แล้ว

      WhatsApp Contact us : ( +94 ) 77 334 8955

  • @Dewangiwijayarathna
    @Dewangiwijayarathna ปีที่แล้ว +1

    Good job

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 ปีที่แล้ว +1

    Hrima lassani mtath asi kranda me vidiyta

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Good 💪

  • @malgadinuki4593
    @malgadinuki4593 ปีที่แล้ว

    Math asai lassana nirmana karanna.👍

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @aldcsgunawardena5028
    @aldcsgunawardena5028 ปีที่แล้ว

    1980 ganan wala sakajjawak wage..harima honda niwaradi sinhala🙏👍

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @sayurichandrarathne2971
    @sayurichandrarathne2971 ปีที่แล้ว

    Superb..!!!Good luck..!!!😍

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @camilife7172
    @camilife7172 ปีที่แล้ว

    👍🏻👍🏻♥️ nice video thank u.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 3 หลายเดือนก่อน

    Vatapitaven hoyaganna deval hari..eth anith deval komada karaganne akke.

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว +2

    මේ නිර්මාණ හදන අච්චු වර්ග ,රේසින් දියර මිලදී ගන්න පුලුවන් තැනක් කියන්නකො

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Contact WhatsApp Us : (+94)77 334 8955

    • @bhagyadisanayakemudiyansel4132
      @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว

      @@apemai මේ නම්බර් එකට message ekka dammama wisthara aha gann puluwanda

  • @sewwandinanayakkara9708
    @sewwandinanayakkara9708 ปีที่แล้ว +1

    Congratulations

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank your

  • @shineimalsha568
    @shineimalsha568 ปีที่แล้ว

    Godak watinawa 💕

    • @apemai
      @apemai  ปีที่แล้ว +1

      Thank you so much.

  • @ireshasandamali2840
    @ireshasandamali2840 ปีที่แล้ว

    ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @nicemoment7028
    @nicemoment7028 ปีที่แล้ว +2

    Amazing..good job sister good luck ❤❤

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much

  • @sewminikumari8334
    @sewminikumari8334 ปีที่แล้ว

    😍good luck✨️🏆️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @NIMAGIRL2001
    @NIMAGIRL2001 ปีที่แล้ว +1

    Resing gn thnk kiynnko ane

    • @apemai
      @apemai  ปีที่แล้ว

      WhatsApp Contact us : ( +94 ) 77 334 8955

  • @SujeewaKumari-kj8ie
    @SujeewaKumari-kj8ie หลายเดือนก่อน

    Kohomada mold natuwa flowers karane

  • @madhu85lk
    @madhu85lk ปีที่แล้ว +2

    Oita wada protection danna, resin kiyanne bhayanaka pilika karakayak cancerous ⚠️⚠️⚠️⚠️⚠️

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Obage denuwat kirimata stuthi

  • @gayathriwickramasinghe1477
    @gayathriwickramasinghe1477 ปีที่แล้ว

    Good luck.❤

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @bhagyasewwandi1340
    @bhagyasewwandi1340 ปีที่แล้ว

    Thank you..may have more & more creative ideas and strength!!!

    • @apemai
      @apemai  ปีที่แล้ว

      You got it!

  • @SanjayaUdayakumara-hl8ve
    @SanjayaUdayakumara-hl8ve 2 หลายเดือนก่อน

    Pata thiyenna mal welanne kohomada akka

  • @ruwanthikasinhalage1515
    @ruwanthikasinhalage1515 ปีที่แล้ว

    Harima lasanai 🌹

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @tharikaprabodani4123
    @tharikaprabodani4123 ปีที่แล้ว

    Kohomda resin art nirmanaya karanne..e gena pahadili karannako..video ekakin

  • @nalinid1901
    @nalinid1901 ปีที่แล้ว

    Beautiful. God bless you

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

    • @nironimansa7219
      @nironimansa7219 5 หลายเดือนก่อน

      අක්කෙ මම රෙසින් කරනවා කරාබු හදනවා මෙවා කොහොමද සේල් කරන්නේ පිටරට යවන්නේ කියන්න කො

  • @anjulajayasinghe1198
    @anjulajayasinghe1198 ปีที่แล้ว +1

    Mama asai eyalata ewa denna.oyata puluwanda mewage recycle juwellaries ganna lankawe buyerslage details mata ewanna akke.loku udawwak.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Call me 0773348955

  • @user-wf4hm8vs8o
    @user-wf4hm8vs8o 7 หลายเดือนก่อน

    Anna miss mamath aka aka wada karala apauna oba thumiya kamathida mata udau karanna

  • @nadeeshanayomi7325
    @nadeeshanayomi7325 3 หลายเดือนก่อน

    Akke mata fon kawarayak hadana hati kiyala dennako

  • @SairaJanze
    @SairaJanze ปีที่แล้ว

    Best wishes 🌷🌷🌷🌷🌷🌷

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Same to you

  • @rooricreations5497
    @rooricreations5497 ปีที่แล้ว

    Supiri math asayi racing art karanna

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @achinisadunika8512
    @achinisadunika8512 ปีที่แล้ว

    Lassanae ane

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @gamagegam1770
    @gamagegam1770 5 หลายเดือนก่อน

    මේ නිර්මාණ අච්චුවක් නැතිව රෙසින් කරෙ කොහොමද ?

  • @induwejethunga5704
    @induwejethunga5704 ปีที่แล้ว

    ලස්සනයි

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

  • @nandawickramasingha8079
    @nandawickramasingha8079 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔබතුමිය එක්ක කතා කරන්න නම්බර් එකක් දාන්න පුලුවන්ද.මට මේ සම්බන්ධ විස්තර ටිකක් දැනගන්න බොහොම ස්තූතියි.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      WhatsApp number 077 3348955

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +1

    Oya welicha mal kola smhra ewa amu pataine ewa sawuththu wenne nedda ml pus knne nedda

    • @apemai
      @apemai  ปีที่แล้ว

      WhatsApp Contact us : ( +94 ) 77 334 8955

  • @kumarilekha3345
    @kumarilekha3345 ปีที่แล้ว +2

    Miss godak.esthuthi..kohmda me.badu ganne

    • @apemai
      @apemai  ปีที่แล้ว

      WhatsApp Contact us : ( +94 ) 77 334 8955

  • @Shilpakala
    @Shilpakala ปีที่แล้ว

    Math karanwa ❤

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.

    • @vishmichamoda-ln6iz
      @vishmichamoda-ln6iz 3 หลายเดือนก่อน

      Kohomada sale karanne

  • @rnjayakodi9064
    @rnjayakodi9064 ปีที่แล้ว

    අක්කෙ මේකට colours mix කලා නම් තව හොද පෙනුමක් එයි නේද ??? 🥰🤗

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Ow aniwarenma

  • @sachinikaushalya42
    @sachinikaushalya42 ปีที่แล้ว +1

    Lassanai Akka . Thawa wisthara dana ganna puluwanda. Salli naha Akka.puluwannam udau karanna.oyata pin.mama pregnant girl kenek.

    • @apemai
      @apemai  ปีที่แล้ว

      WhatsApp Contact us : ( +94 ) 77 334 8955

  • @user-gy7hs9kj2i
    @user-gy7hs9kj2i 2 หลายเดือนก่อน

    Miss maka kohamada usa akata yawanna ?

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +1

    මමත් ආසයි රේසින් නිර්මාන වලට

    • @apemai
      @apemai  ปีที่แล้ว

      Thank you so much.