Galana Ganga (ගලන ගඟ ) + Ape Hadhakam (අපෙ හාදකම්) | Live at fm Derana Boom Town

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Live performance of Galana Ganga (ගලන ගඟ ) + Ape Hadhakam (අපෙ හාදකම්) | fm Derana Boom Town
    Follow Infinity
    Spotify : sptfy.com/eejX
    Apple Music : apple.co/3h6b51T
    TH-cam : / infinitysl
    TikTok : / infinityslofficial
    Facebook : / infinitysl
    Instagram : / infinitysl
    LinkedIn : / infinitysl
    Twitter : / infinitysl_
    Mixed & Mastered by Vihara Hettiwatta | Musix Factory Productions
    All Credits Goes to Original Artists.
    ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
    Original Videos -
    Galana Ganga (ගලන ගඟ ) - Ravi jay ft. Charitha Attalage
    • Galana Ganga (ගලන ගඟ )...
    Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්)
    • Uzi Senadeera - Ape Ha...
    #SinhalaSongs #SinhalaPop #InfinitySL #SinhalaRap
    Copyright @ 2023 Infinity Entertainment Pvt Ltd. Any illegal reproduction of this content will result in immediate legal action.

ความคิดเห็น • 754

  • @user-ms9ew6yn2e
    @user-ms9ew6yn2e 11 หลายเดือนก่อน +126

    Keabord ගහන දෑතට බුදුසරණයි❤

    • @CRAZyKOLLA
      @CRAZyKOLLA 10 หลายเดือนก่อน +5

      එකෙන්ම පට්ට වැඩ්ඩෙක් 🔥❤️

    • @user-ky9gv9ji4k
      @user-ky9gv9ji4k 19 วันที่ผ่านมา +1

      dds thamai super❤❤❤

  • @chandupalakshan558
    @chandupalakshan558 ปีที่แล้ว +596

    News & Infinity වෙනම ලෙවල් දෙකක්. ආසම බෑන්ඩ් දෙක❤️🔥

    • @sithminichamathka8524
      @sithminichamathka8524 11 หลายเดือนก่อน +7

      Sira ❤

    • @sampathweerasooriya3948
      @sampathweerasooriya3948 11 หลายเดือนก่อน +4

      What a backing❤❤❤❤❤infinity as always

    • @shantharajapaksha6051
      @shantharajapaksha6051 11 หลายเดือนก่อน +7

      වස්ති සෙට් උනාම❤❤❤

    • @tiktokpisso710
      @tiktokpisso710 11 หลายเดือนก่อน +2

      Patta

    • @chamiya1209
      @chamiya1209 11 หลายเดือนก่อน +9

      වස්ති මොකක්ද බන්..අපේ හොද ගායකොයො කොච්චර ඉන්නව ද මේවාට

  • @janithparanagamage2140
    @janithparanagamage2140 10 หลายเดือนก่อน +140

    ගලන ගඟ කන්නැතුව ගහපු එකම බෑන්ඩ් එක ❤

  • @Vimukthi_Methsiluna
    @Vimukthi_Methsiluna 11 หลายเดือนก่อน +301

    මේ බැන්ඩ් එක favorite කට්ටිය මේ පැත්තට❤🎉

  • @AnuruddhaWijekoon
    @AnuruddhaWijekoon 11 หลายเดือนก่อน +90

    චරිතගෙ ආසම සිංදුව ආසම band එකෙන් ... Excellent ❤

  • @viduminigamage6414
    @viduminigamage6414 11 หลายเดือนก่อน +79

    ගලන ගඟ ❤❤❤
    2nd song එකේ ආසම "හන්තාන හීනේක මං තනි උනා.." කොටසත් කිව්ව නම් පට්ටම❤❤

  • @malsha1288
    @malsha1288 11 หลายเดือนก่อน +133

    මොන band ගැහුවත් පිස්සුවෙන් ඇබ්බැහි වෙච්ච band එකක් 💓 #infinity

  • @NisalNimmitha
    @NisalNimmitha 11 หลายเดือนก่อน +208

    Galana Ganga art-form එකට හානියක් නොකර ඒක live perform කරනව දැකීම, ඇසීම සතුටක්.. Good job INFINITY♥️✨

    • @UK_hotspot
      @UK_hotspot 8 หลายเดือนก่อน +1

      Rap eka nam චොර...awlak na...ලොකු අවුලක් නැහැ😅😅😅

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 3 หลายเดือนก่อน +10

    දෙයියනේ මේක නම් සුපිරි 🥺🥺❤️ ගලන ගග දැක්ක ගමන් අහන්න ආවේ 😍 නියමෙටම කියනවා ගීතයට කිසිම හානියක් නෑ..සිංදු දෙකම මරු

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 6 หลายเดือนก่อน +37

    අඩෝ ගලන ගඟ වොයිස් බං🥺♥️

  • @dilshan_lakshitha
    @dilshan_lakshitha 11 หลายเดือนก่อน +94

    4:43 - Ape Hadakam with Still D R E music & Galana Ganga harmony 😮
    What a combo! ♥️😍✌️

    • @SSM600
      @SSM600 2 หลายเดือนก่อน

      Ethananm pissuwak🔥

  • @maleeshadinujaya9316
    @maleeshadinujaya9316 ปีที่แล้ว +83

    Infinity බෑන්ඩ් එක්ක නෙවෙයි brand
    එකක් well done boys ❤

  • @MusicContentsl
    @MusicContentsl ปีที่แล้ว +781

    ලංකාවට acoustic පිස්සුව ඇති කරපු band එක ❤🎇💯

  • @sachi5477
    @sachi5477 11 หลายเดือนก่อน +23

    අඩෝ සින්දු දෙක මික්ස් කරපු විදියට නම් හිරිගඩු පිපුනා හොදේ සුපිරි

  • @Music-rs3cy
    @Music-rs3cy ปีที่แล้ว +58

    ගලන ගගක සිංදුව ගහනවා ඇඩෙන්නම ❤️

  • @ameeshaInfinitysl
    @ameeshaInfinitysl 11 หลายเดือนก่อน +198

    අපේ සින්දු රස විඳින හැමෝට ම ස්තූතියි ❤️🫡

    • @user-sm7ln4yq5o
      @user-sm7ln4yq5o 10 หลายเดือนก่อน +1

      අමීශ අයියා😮
      ආදරෙයි පැලෙන්න ❤

    • @user-sm7ln4yq5o
      @user-sm7ln4yq5o 10 หลายเดือนก่อน +1

      අමීශ අයියා😮
      ආදරෙයි පැලෙන්න ❤ 0:05

    • @user-sm7ln4yq5o
      @user-sm7ln4yq5o 10 หลายเดือนก่อน +1

      අමීශ අයියා😮
      ආදරෙයි පැලෙන්න ❤ 0:05

    • @user-gw1tf5pp7m
      @user-gw1tf5pp7m 10 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @kumarasiriperera1144
      @kumarasiriperera1144 4 หลายเดือนก่อน +1

      Ameesha Meka live da gahanne

  • @THEMRANUVA
    @THEMRANUVA ปีที่แล้ว +58

    Rap නන් rap 🔥
    සිංදු නන් සිංදු 🔥
    Dr.der 😁

  • @semuthusonal7638
    @semuthusonal7638 ปีที่แล้ว +179

    මේක live අහලා තියෙන මම පිස්සුවක් 😵‍💫🖤

    • @dinisurumadhuhansa4794
      @dinisurumadhuhansa4794 ปีที่แล้ว +10

      සිකුරාද ගැහුවා ජෝසප්
      වාස් ❤🎉

    • @semuthusonal7638
      @semuthusonal7638 ปีที่แล้ว +6

      ඔව් එදත් ඇහැවුවා ඊට කලින් ගැහැව්වා Negambo browns beach එකේ දී 😵‍💫

    • @IMESHARUBY
      @IMESHARUBY ปีที่แล้ว +7

      dream ekk infinity concert ekkt yn ek

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake 11 หลายเดือนก่อน +7

      kuweni concert

    • @dahaminduwara3315
      @dahaminduwara3315 11 หลายเดือนก่อน +5

      Pissuwak❤

  • @Asirilakmal
    @Asirilakmal ปีที่แล้ว +45

    Infinity ගැහුවොත් සුපිරියක් තමා 🖤✨️

  • @user-ec2hw2ff6o
    @user-ec2hw2ff6o ปีที่แล้ว +50

    Live අහද්දි නම් පිස්සුවක් 💆‍♂️🤍

    • @Ashsandeepa
      @Ashsandeepa ปีที่แล้ว +2

      Math ahl tiye😌❤️

  • @chamindurajadheera5420
    @chamindurajadheera5420 หลายเดือนก่อน +4

    අහන්න අකමැති සින්දු රසට කනට වක්කරපු Band එක ❤

  • @himsaramarasinghe4696
    @himsaramarasinghe4696 ปีที่แล้ว +37

    මේක live අහුවා. තනිකරම පිස්සුවක් 💥

  • @thilinafernando8353
    @thilinafernando8353 ปีที่แล้ว +61

    Infinity කියන්නෙ technology එක්ක සුපිරියටම music creations කරන acoustic බෑන්ඩ් එකක්. Ameesha මල්ලි කියන්නෙ සුපිරිම keyboardist කෙනෙක්.. good luck boys ❤

  • @mahesharavinda4056
    @mahesharavinda4056 11 หลายเดือนก่อน +54

    මාරම රහක් කියන්න වචන නෑ..live අහන්න ආසාවෙන් ඉන්නවා..😍❤

  • @NaradaKulasekara-wj8kv
    @NaradaKulasekara-wj8kv ปีที่แล้ว +48

    ඔයාලා ඔක්කොම පට්ට අයියේ.........
    @Ameesha ayya
    @ashen ayya
    @Nifal ayya
    @chinthaka ayya
    @Diga ayya
    @Thisara ayya.
    Gammak thama.......
    Perfect......................💪

  • @sajithamadhusankha
    @sajithamadhusankha 11 หลายเดือนก่อน +15

    මේ සිංදුව මරු 😍❤️ කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️😌 ගැම්මක් තමයි 😌💪

  • @Mr_Freddyy_
    @Mr_Freddyy_ 10 หลายเดือนก่อน +14

    Infinity, line one, Daddy, News, Wayo, Marians, Next level bands in 🇱🇰.

  • @Achi__56-i2h
    @Achi__56-i2h 10 หลายเดือนก่อน +27

    නිමාවක් නැනෙ INFINITY ❤

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +14

    සුපිරියක් මේකනම්..❤❤❤❤❤❤❤❤❤Infinity ❤❤❤❤😍😍😍😍❤❤❤❤❤❤❤❤Best...❤❤❤❤❤❤❤❤

  • @sithumnaleendra8990
    @sithumnaleendra8990 11 หลายเดือนก่อน +9

    පට්ටම වැඩ්ඩෝ ටිකක්. ❤️‍🔥❤️‍🔥 ජයවේවා ✌

  • @user-tp8dy9tr8v
    @user-tp8dy9tr8v หลายเดือนก่อน +2

    Keyboard gahana kenage voice ek manakkalpithage voice ek wageemayii ❤❤😮

  • @anurangabuwanaka1189
    @anurangabuwanaka1189 ปีที่แล้ว +11

    හැමදාම puruddak karagena dawasata dethun wathawak Infinity , News sindu ahana aya me konata 👉

  • @user-fr6lo5mr6d
    @user-fr6lo5mr6d หลายเดือนก่อน +1

    Charitha attalage and ravi Jay
    Me ekathuwa mara pissuwak
    Eyala dennage ekathuwa marama lassanai
    E dennage ekathuwa wena aya ka gawath na
    E aduwa katawath purawanna ba
    Attalage and ravi jay❤❤❤❤

  • @Pasi_Vibez
    @Pasi_Vibez 11 หลายเดือนก่อน +13

    Infinity කියන්නෙ වෙනම ලෙවල් එක්ක් ❤

  • @sethdinukandambi8282
    @sethdinukandambi8282 ปีที่แล้ว +18

    Boom town එකේම වෙරළු මල් ඕනි

  • @Alex_live2007
    @Alex_live2007 3 หลายเดือนก่อน +4

    තවත් කොල්ලෝ ටිකකගේ හීනයක් මෙතනින් එලියට❤❤❤

  • @sahansovis482
    @sahansovis482 ปีที่แล้ว +17

    INFINITY කියන්නේ වෙනම brand එකක් 🐵❤

  • @short-library3339
    @short-library3339 ปีที่แล้ว +38

    Sri Lanka no1 band ❤❤❤❤❤ awesome performance brothers ❤

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake 11 หลายเดือนก่อน +1

      news

    • @maleeshadinujaya9316
      @maleeshadinujaya9316 11 หลายเดือนก่อน +2

      @@Ruwin_Wickramanayake 😂😂😂

    • @sujeewakasampath8817
      @sujeewakasampath8817 7 หลายเดือนก่อน +3

      @@Ruwin_Wickramanayake infinity lage quality ekath ekka News mokakda ban 😂😂😂

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน +8

    Infinity . 2024/6/28 අනුරාධපුරයේ පුරවර උදානයට ඇව්ත් මේ සින්දුව කිව්වා මාරම ලස්සනයි .i love you infinity .😇❤

    • @Kanishkadhananjaya-cw8nl
      @Kanishkadhananjaya-cw8nl หลายเดือนก่อน +2

      hm eknam pissuwak bn💗👼

    • @MaduMadawalage-fh1wd
      @MaduMadawalage-fh1wd หลายเดือนก่อน

      @@Kanishkadhananjaya-cw8nl Mh ❤😍

    • @HalfBloodPrince09
      @HalfBloodPrince09 หลายเดือนก่อน +1

      @@MaduMadawalage-fh1wd Eda nm tikak awl neda tikak.... newathi newathi kiuwwe.eka digata kisi galagen yanaa gathiyak tibbe na

    • @MaduMadawalage-fh1wd
      @MaduMadawalage-fh1wd หลายเดือนก่อน +1

      @@HalfBloodPrince09 ow halo sounds hari na nae 🥺

    • @HalfBloodPrince09
      @HalfBloodPrince09 หลายเดือนก่อน +1

      @@MaduMadawalage-fh1wd ou eeka tmh..🤭

  • @pasindukannangara5536
    @pasindukannangara5536 11 หลายเดือนก่อน +19

    Infinity is not s band, it's a brand😍

  • @dinushadeshan709
    @dinushadeshan709 ปีที่แล้ว +10

    Infinity මන් ආසම band එක 🔥🤘❤️

  • @lakshanrajapaksha3335
    @lakshanrajapaksha3335 10 หลายเดือนก่อน +5

    Wenama lokekata giya ❤

  • @pasanmadusankha9507
    @pasanmadusankha9507 11 หลายเดือนก่อน +4

    කුපිරියක් පුතා, එකෙන්ම කුපිරියක්.. ♥️🔥💯👌💐

  • @user-lq2lf4vx5r
    @user-lq2lf4vx5r ปีที่แล้ว +12

    Band ekaknm infinity thamai superb

  • @Banakatha836
    @Banakatha836 10 หลายเดือนก่อน +9

    පිස්සුවක් මේක නම් බ්‍රෝ 💆❤️🥺

  • @movindudissanayaka9643
    @movindudissanayaka9643 ปีที่แล้ว +19

    Love you Infinity Band Sri Lanka🇱🇰🎤❤️🙏☺️🎊🎉

  • @coniglioparadise3115
    @coniglioparadise3115 3 หลายเดือนก่อน +4

    ඇති යන්තන් රහට music අහන්න පුලුවන් ❤🎉

  • @asankagunawardhana9012
    @asankagunawardhana9012 11 หลายเดือนก่อน +6

    Infinity එහෙන් පිටින්ම පිස්සුවක්❤😘

  • @sandaruwandahanayake8504
    @sandaruwandahanayake8504 11 หลายเดือนก่อน +6

    keyboardist ගෙ voice එක මරු.original එකක් ඉක්මනින් out කරමු🤘

  • @rathneaiya-7593
    @rathneaiya-7593 ปีที่แล้ว +10

    Meka musicalwala ahala patta hinda yt eka peerala hewwa
    ada hambuna 😍❤

  • @user-iu2ux1py5f
    @user-iu2ux1py5f 28 วันที่ผ่านมา +1

    අඩෝඕ 😮😮😮😮 සුපිරී යකෝ 😮❤❤

  • @NifalIbrahimInfinity
    @NifalIbrahimInfinity 11 หลายเดือนก่อน +28

    Thank you so much for your thoughts on this ❤️

  • @ShanaBoy927
    @ShanaBoy927 8 หลายเดือนก่อน +5

    2023.12.29 කලුතරදි live ඇහුවා...
    පට්ට 🤟❤️

  • @kalindushavinda950
    @kalindushavinda950 9 หลายเดือนก่อน +3

    Infinity thama mn asama band eka ❤❤❤🌸🔥🔥🔥🥰

  • @ThenirAJ99
    @ThenirAJ99 10 หลายเดือนก่อน +11

    400K SUBSCRIBERS ARE COMPLETED...!!!
    INFINITY is the BEST💯 💪🐵♾️

  • @Mr._Nesh
    @Mr._Nesh ปีที่แล้ว +14

    Super talented ,aasam band ekkak🎧❤️🎶

  • @ishanthaudayanga5280
    @ishanthaudayanga5280 ปีที่แล้ว +18

    ලේඩිස් ඔයිස් එකක් තියන්න ට්‍රයි කරමු කොල්ලනේ කෙල්ලෙක් ගමූ ගැම්මට යමූ

  • @UdayangaSandesh
    @UdayangaSandesh 9 หลายเดือนก่อน +4

    අම්මෝ ඒ වොයිස් එක.... ❤❤❤❤

  • @Sachininisansala-yx8yg
    @Sachininisansala-yx8yg ปีที่แล้ว +9

    Well done set ekh❤❤ ekath supiryak thmi ❤❤

  • @kavindusahansith
    @kavindusahansith 11 หลายเดือนก่อน +7

    Infinity,news,midlane ❤🌟පිස්සුවක්

  • @tharindudasanayaka5463
    @tharindudasanayaka5463 9 หลายเดือนก่อน +2

    Lankawa ethule dekapu lassanama band ekk ❤

  • @mahimainduwara1446
    @mahimainduwara1446 11 หลายเดือนก่อน +19

    ඇත්තටම accoustic කලාව වෙනසක් කරේ infinity thmei ගොඩක් උන් අහන්න ගත්තේ මුන් නිසා ❤

  • @adeeshanilukshana5299
    @adeeshanilukshana5299 8 หลายเดือนก่อน +6

    පිස්සුවක් ඒක නම් ❤️🫡

  • @roohirathnayake
    @roohirathnayake 5 หลายเดือนก่อน +3

    meka pissuwak hode 😍🥺💓 puduma rahai meka

  • @user-sadeepamaduranga_0317
    @user-sadeepamaduranga_0317 4 หลายเดือนก่อน +2

    1:51 එකහ් ❤️

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 11 หลายเดือนก่อน +6

    සුපිරියි මචං Sound මාරයි❤❤❤❤❤❤❤❤❤

  • @chathiminapabodya465
    @chathiminapabodya465 6 หลายเดือนก่อน +2

    චරිත ගෙ ආසම සින්දු❤️

  • @evil.fernando824
    @evil.fernando824 ปีที่แล้ว +10

    Wennappuwa💜💜💜 Yesterday

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage 6 หลายเดือนก่อน +1

    Keyboard aiya maruwt sing karanw.superb ❤ good luck aiya infinity kiynne ithim brand ekak 😌❤

  • @BODAGENT
    @BODAGENT 11 หลายเดือนก่อน +6

    Favorite infinity...💗✨🚶‍♂️

  • @user-po4dk3qp9i
    @user-po4dk3qp9i 4 หลายเดือนก่อน +1

    infinity ✌♥

  • @user-nn5eu9zg7t
    @user-nn5eu9zg7t 6 หลายเดือนก่อน +2

    Mix karapu eka live gathiyata kisima haniyak nowennama karala thiyenava e vagema band eka pissuwak.infinity adadeiiii❤❤❤

  • @INTER_BEATZ
    @INTER_BEATZ 10 หลายเดือนก่อน +7

    pissuwak ne meka oi... respect kollo💪💪💪.... yako mewane band🤩

  • @Thilakarathna-ub2eq
    @Thilakarathna-ub2eq 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සුපිරි තවත් මේ වගේ කරන්න දීර්ඝායුශ ලැබේවා..😊😊😊😊😊😊😊

  • @densilmahesh6140
    @densilmahesh6140 11 หลายเดือนก่อน +3

    ❤❤ පට්ටම love band එකට

  • @sunilkumara4121
    @sunilkumara4121 11 หลายเดือนก่อน +5

    Infinity මේකනම් සුපිරි😊

  • @chanukapraween
    @chanukapraween ปีที่แล้ว +12

    Damn ❤😮

  • @shenukabandara5241
    @shenukabandara5241 ปีที่แล้ว +3

    Akonge me wge set ekak thibba nm maru
    Infinity

  • @playking7652
    @playking7652 6 หลายเดือนก่อน +4

    #infinity

  • @NIRASHDESHAN-wo9lt
    @NIRASHDESHAN-wo9lt 4 หลายเดือนก่อน +2

    ආදරෙයි අය්යෙ ❤😍😘

  • @Janithpercussionist
    @Janithpercussionist ปีที่แล้ว +6

    Supiriyak Tama ithin Aye Infinity 😍❤

  • @Anurudda2007Sahan
    @Anurudda2007Sahan 13 วันที่ผ่านมา +1

    නියමයි බන්❤

  • @kavi6289
    @kavi6289 11 หลายเดือนก่อน +6

    Hiru mega Blast ekak play karanawa balanna thiyenam🥺❤

  • @nishantharodrigo361
    @nishantharodrigo361 11 หลายเดือนก่อน +3

    Infinity කියන්නෙ නම් පිස්සුවක් ❤❤

  • @GamikaKovidha
    @GamikaKovidha 6 หลายเดือนก่อน +2

    මේකනං පිස්සුවක්❤

  • @user-us6ug2hx9y
    @user-us6ug2hx9y 11 หลายเดือนก่อน +5

    song eka end ekadi songs dekma background eka sing karanakota aga hiri wathila ghiya.... me combinantion ekanm pissuwak...❤❤❤

  • @danukmaleesha6991
    @danukmaleesha6991 ปีที่แล้ว +7

    Yesterday wnappuva❤

  • @Yash19310
    @Yash19310 ปีที่แล้ว +5

    Waiting ..

  • @shenalrandaya
    @shenalrandaya 7 หลายเดือนก่อน +1

    Band ekak neme brand ekak ❤

  • @dasun_pinsara
    @dasun_pinsara ปีที่แล้ว +5

    සුපිරියක් ❤

  • @mobilephotography588
    @mobilephotography588 7 หลายเดือนก่อน +6

    ඒකනම් හදවතටම වැදුනා infinity හැමදාම ❤

  • @user-xg1ny8ck8l
    @user-xg1ny8ck8l ปีที่แล้ว +6

    ඒක සුපිරි ❤❤❤

  • @maleeshadinujaya9316
    @maleeshadinujaya9316 11 หลายเดือนก่อน +7

    ඉලගට sandarenu galana medley eka ona please 🙏

  • @user-br4fk5ow6y
    @user-br4fk5ow6y ปีที่แล้ว +4

    ආදරේයි infinity ❤❤❤❤

  • @asankaranepura
    @asankaranepura 6 หลายเดือนก่อน +1

    ඇබ්බැහි වෙනවා බන් උබලාට... singing ,backing ❤❤❤

  • @prageethrathnayake5705
    @prageethrathnayake5705 11 หลายเดือนก่อน +3

    අඩෝ ඒකනම් පිස්සුවක්!!😍♥️🔥

  • @chandupasadew6041
    @chandupasadew6041 ปีที่แล้ว +11

    Vazian night eke live ahapu aya ko❤

  • @sM_ccR8021
    @sM_ccR8021 10 หลายเดือนก่อน +3

    Gammak ela❤😮

  • @Dila798
    @Dila798 11 หลายเดือนก่อน +4

    Infinity 😍👻 live show ekk balana eka loku dream ekak 🙂👻😍

  • @monikamadushani2127
    @monikamadushani2127 11 หลายเดือนก่อน +3

    ඒක සුපිරි