Rahal Alwis | Aura Lanka Music Festival 2023 - තිස්ස වීරවිල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2023
  • අවුරා ලංකා වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "Aura Lanka Music Festival" අටවන දිනය.
    තිස්ස වීරවිල NLDB එළිමහන් පරිශ්‍රයේ සිට සජීවීව.
    #AuraLankaMusicFestival #auralanka #SriLanka #music #vesak #tissa #auralankamusicfestivaltissa
  • เพลง

ความคิดเห็น • 421

  • @nimeshdilshan2629
    @nimeshdilshan2629 ปีที่แล้ว +93

    පොඩි කොල්ලෙක් ඇවිත් වැන්දට පස්සේ රහල්ගේ සින්දුව ඉබේම නතර උනා ❤️

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 ปีที่แล้ว +7

      ඌ වඳිනවට කැමති නෑ..වදින්න එපා කියල කිව්වෙ❤ පට්ටම පොරක් රහල් අල්විස් ✨️🤙❤️

  • @ranganatharindu7395
    @ranganatharindu7395 ปีที่แล้ว +35

    රහල්❤ flashback වගේ තිබ්බනම්😊

  • @Lak_Shan_98
    @Lak_Shan_98 ปีที่แล้ว +110

    අද දකින බැජී කියන බෑන්ඩ් එකට වටිනාකමක් දුන්න ආසම චරිතයක්.ජයවේවා❤️

  • @chutichuti9068
    @chutichuti9068 ปีที่แล้ว +101

    හිත භෝද ආදරණිය චරිතයක් ❤

  • @fernando2149
    @fernando2149 ปีที่แล้ว +189

    කාලෙකින් රහල් ව එළිමහන් වේදීකාවෙ දැක්කෙ සතුටුයි

  • @amilamadusanka2820
    @amilamadusanka2820 ปีที่แล้ว +32

    පොඩි එකා වැන්දා.❤රහල් පස්සේ දැක්කේ අව්ල් ගියා ❤❤ආදරෙයි රහල්

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 ปีที่แล้ว +18

    රහල් අල්විස් මම නම් ආසම චරිතයක් ..ආස ඔයා flashback purple range infiniti එක්ක play කරනව දකින්න ❤❤

  • @IsuruKKalunayaka-su6kc
    @IsuruKKalunayaka-su6kc ปีที่แล้ว +81

    රහල් අයියා❤️හිත හොද චරිතයක් 💪❤️

  • @damithrathnayake5599
    @damithrathnayake5599 11 หลายเดือนก่อน +11

    ආදරෙයි .රහල් අයිය .හැමදාම හරියන්න ඕන ❤️❤️

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +17

    RAHAL. ALWIS. සින්දු. ටික. නියමෙටම. කිව්වා. JAYA. WEWA

  • @ruwanthikasadamali8723
    @ruwanthikasadamali8723 ปีที่แล้ว +14

    සුපිරි චරිතයක් .පට්ටයි අයියේ .වෙිදිකාවට ඉන්න ඔනි ..කොල්ලෙක් ❤❤❤❤❤❤❤

  • @chutichathu2557
    @chutichathu2557 ปีที่แล้ว +18

    මුල් කාලෙ ඉදන්ම ආසම ආසම බ්‍රෑන්ඩ් එකක්.ආදරෙයි.❤❤❤❤

  • @lashithamadusanka8885
    @lashithamadusanka8885 8 หลายเดือนก่อน +13

    සිතට හොරා මං
    ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං
    පෙම් කරන්නම්
    ඇගේ නිසා මං
    දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං
    පෙම් කරන්නම්
    වැටහෙන්නෑ
    කඳුළු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ
    මියනතුරු මගේ. ආදරේ
    නෙතු සිඹින සිඹින සුසුමන් පවා
    පාරවයි හද මගේ
    ඔය ගලන ගලන කඳුළින් නෙතේ
    සසලවයි සිත මගේ
    කඳුළු පුරෝගෙන
    ඉන්න හිතාගෙන
    නුඹේ සිනාවල
    මියැදෙන්නම් ඉතින් මං
    මියැදෙන්නම් ඉතින් මං
    පෙරදා රෑ අහසේ
    පෑයු සඳසාවී
    අද රෑ මගෙ අහසේ
    පායාපන් රහසේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹට දැනෙනවාද දන්නේ නෑ
    මගෙ ආදරේ
    Source: Musixmatch

  • @malingaperera2490
    @malingaperera2490 ปีที่แล้ว +117

    ඇත්තටම උඹ මගේ හොඳ යාලුවෙක් වෙලා හිටියා 2004-2009 කාලෙ .එක පාරට අපි අතරෙ යාලුකම මැදින් කොහේද හිටිය බඩ්ඩක් ඇවිත් ඔක්කොම විනාශ කරලා දැම්මා නේද මචෝ.උඹ දක්ශයා කොහොමත් හැන්ඩියා වස්තු ආදරෙයි උඹට 💖💖💖💖

    • @vlogs....3208
      @vlogs....3208 ปีที่แล้ว +1

      Eyada oye inne camarawa allanne hmm

    • @slgaming4117
      @slgaming4117 ปีที่แล้ว +5

      umba witharak newe ...sangeeth, arosh, nadika ..ea hamoma amatakai dan muta !!!

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 ปีที่แล้ว +7

      ඌට msg එකක් දාපන්කො ..ඉතින් අපිට කියන්නෙ

    • @kaviya763
      @kaviya763 ปีที่แล้ว

      අපිට පුකද 😂😂

    • @Ravishkathejani-qs4mo
      @Ravishkathejani-qs4mo ปีที่แล้ว

      එයාගෙ වයිෆ් සින්දු කියනකම්ම ඉන්නෝ ඒ ආදරේ ❤️❤️❤️❤️

  • @jannithlaksitha5576
    @jannithlaksitha5576 ปีที่แล้ว +74

    ෆැෂ් බෑක් සෙට් උනා නම් මරූ ❤

  • @nethminaprboth2122
    @nethminaprboth2122 ปีที่แล้ว +27

    උබට පට්ට ආදරෙය් බ්න්🥺💖🌼

  • @lalanipriyani2988
    @lalanipriyani2988 ปีที่แล้ว +6

    කහටගස්දිගිලියටත් ආවි අවුරා ලංකා මරැ මාර අත්දැකීමක් සුපිරි වැඩක් ආයමත් මේ පැත්තට ආවොත් සතුටුයි ❤️‍🩹🌼

  • @KelumMadusanka-zs2pq
    @KelumMadusanka-zs2pq ปีที่แล้ว +77

    බැකින් එක ෆ්ලෑශ්බෑක් හරි බැජී හරි දුන්නනම් කියන්න වචන නෑ අය❤

    • @kisaravidumuthu4039
      @kisaravidumuthu4039 ปีที่แล้ว +5

      බැජී වැඩක් නෑ බ්‍රදර් අපිට ඇවිත් කාල ගියේ

    • @madushankayapa1632
      @madushankayapa1632 ปีที่แล้ว +2

      Beji mehe awith hewaa 🤮🤮🤮😂😂😂

    • @madushankayapa1632
      @madushankayapa1632 ปีที่แล้ว +4

      Beji kiynne band 1kd..😂😂😂mm hitguwe koththughana kadyk kyl 😂😂

    • @sahanthivanka6807
      @sahanthivanka6807 ปีที่แล้ว

      baji😻❤️

    • @madushankayapa1632
      @madushankayapa1632 ปีที่แล้ว +3

      බැජි,ගම,කෑවා 😂😂😂

  • @isharapathum3644
    @isharapathum3644 ปีที่แล้ว +6

    තවත් ආදරේ ගායකයෙක් තමයි රහල් අයියා ❤❤🎉🎉

  • @user-cb7nd7kh3o
    @user-cb7nd7kh3o ปีที่แล้ว +4

    Super ❣️❣️ aura Lanka j.p
    Mekanam pissuva
    ❤️❤️❤️❤️❤️❤️
    Dubai idan balanne doctor 🇦🇪🇱🇰🇦🇪🇱🇰

  • @hirunipriyangika5462
    @hirunipriyangika5462 ปีที่แล้ว +7

    ඒ කටහඩනම් පිස්සුවක් 😍❤.....ඇස් දෙකටම දකින්න තිබ්බ චාන්ස් එක නැති උනා....එදා යන්න බැරි උනානේ😑

  • @______sura
    @______sura ปีที่แล้ว +26

    පාලු රෑක එකට නම් සුපිරි සැපක් දීලා තියෙනවා අන්තිම ටිකේ

  • @devindabro9677
    @devindabro9677 ปีที่แล้ว +15

    ගමේ කොල්ලෙක් rahal alwis🔥

  • @dulanjanasilva3108
    @dulanjanasilva3108 ปีที่แล้ว +16

    බෑන්ඩ් එකනම් සෙට් නැ කියන එව්න් මෙ කොනට 😏❤

  • @IsuruKKalunayaka-su6kc
    @IsuruKKalunayaka-su6kc ปีที่แล้ว +13

    ආදරණීය හදවතට කතා කරන චරිතයක් ❤🤟සැබෑ ජීවිතයෙත් එහෙමයි

  • @jayamalichathu3366
    @jayamalichathu3366 ปีที่แล้ว +4

    Rahal aiya supiri❤️❤️❤️

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 ปีที่แล้ว +8

    රහල් අයියා ❤️😍😍

  • @malkiapsara2888
    @malkiapsara2888 ปีที่แล้ว +6

    ආසම සින්දු ටිකක් ❤❤❤❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +2

    නියමයි සුපිරියක් දුන්න රහල් අය්යා..තෑන්ක්ස් බෑන්ඩ් එකට 😍

  • @sandunlakshan5641
    @sandunlakshan5641 ปีที่แล้ว +4

    ඉස්සර හිත මකලා අලුතෙන් ලියලා ❤️‍🩹

  • @isurudananjaya3055
    @isurudananjaya3055 ปีที่แล้ว +6

    රහල් 😍

  • @DineruTheekshana-ix9wc
    @DineruTheekshana-ix9wc ปีที่แล้ว +2

    Rahal Ayiyai bend eka supiri🤗🤗🤗

  • @maneeshadilshan5993
    @maneeshadilshan5993 ปีที่แล้ว +6

    Asama gayakayek ❣️👌

  • @shanikagimhani5666
    @shanikagimhani5666 ปีที่แล้ว +2

    සුපිරි 😍😍😍👍👍👍

  • @ridminauka356
    @ridminauka356 ปีที่แล้ว +2

    සුපිරියි රහල් අය්යේ ❤️❤️ හැමදාම ආදරෙයි හොදයි

  • @vidushardx9834
    @vidushardx9834 ปีที่แล้ว +4

    රහල් අයියා මරු

  • @chathuratharaka6475
    @chathuratharaka6475 ปีที่แล้ว +6

    රහල් 💚
    දීලුශ අයියා 💚

  • @thisurashanthisurashan4158
    @thisurashanthisurashan4158 ปีที่แล้ว +3

    ඒකනම් සුපිරි

  • @NiroshaKotapamunage-hk5ev
    @NiroshaKotapamunage-hk5ev ปีที่แล้ว +1

    සුපිරි❤

  • @yenulkeshan6813
    @yenulkeshan6813 ปีที่แล้ว +2

    සුපිරි 😊❤

  • @RumeshKaushalya-kl8vh
    @RumeshKaushalya-kl8vh ปีที่แล้ว +1

    ආසම චරිතයක් ❤️

  • @excavatorbaba5691
    @excavatorbaba5691 ปีที่แล้ว +3

    හ්ම්ම් මරු..❤❤

  • @rashmikapraneeth1975
    @rashmikapraneeth1975 ปีที่แล้ว +4

    Niyamai ❤️😊

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว +5

    💗nice song

  • @randikashehani
    @randikashehani ปีที่แล้ว +1

    සුපිරි චරිතයක් 💙

  • @user-kp9vr5xq8e
    @user-kp9vr5xq8e ปีที่แล้ว +63

    නිහතමානී කොල්ලෙක් රහල් අයියා අවුරා ලංකා යන්න කලින් අපේ ගම සූරියවැවට ඇවිත් ගියේ...රහල් අයියා ඉන්න වෙලාවේ එයා ගැන හොදට බැලුවා..කිසි ලොකු කමක් නෑ..මේක යූටියුබ් දානකන් ඉදියේ රහල් අයියා bs

  • @thisaruavishka2066
    @thisaruavishka2066 ปีที่แล้ว +4

    Kurunegala asha සුපිරි ❤

  • @user-oi1rw6ov1o
    @user-oi1rw6ov1o 6 หลายเดือนก่อน

    ලස්සනයි sinduvada 👍 👍

  • @user-rk6xg2sy2i
    @user-rk6xg2sy2i 11 หลายเดือนก่อน +1

    නිහතමානී චරිතයක් 😉😉

  • @asithakavinda8031
    @asithakavinda8031 ปีที่แล้ว

    මං ආසම සිංදුවක්

  • @harshanishashikala1560
    @harshanishashikala1560 ปีที่แล้ว +3

    Asama gayakayek ❤❤❤

  • @user-gl1zt1zb2m
    @user-gl1zt1zb2m ปีที่แล้ว +4

    Band ekanm sook🙂 වෙන නැත්තන් 😅.. රහල් අයියගෙ වොයිස් එක 🌺❤️

  • @lavindupriyashan95
    @lavindupriyashan95 ปีที่แล้ว +6

    හදවත් හොරු🥰 ආදරෙයි💚 😊

  • @VenujChathuka
    @VenujChathuka 10 หลายเดือนก่อน +1

    Super band ekk ❤

  • @excavatorbaba5691
    @excavatorbaba5691 ปีที่แล้ว +2

    ❤😮ඒක මරු.😢😢

  • @hirushikanipuna595
    @hirushikanipuna595 ปีที่แล้ว +2

    රහල් අයියා 💗😍

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว +5

    Asama gayakayek සුපිරි

  • @mprabathMadusanka
    @mprabathMadusanka ปีที่แล้ว +1

    රහාල් අයියා කියන්නෙ පිස්සුවක් තමයි ❤❤

  • @sasidinimsara8343
    @sasidinimsara8343 11 หลายเดือนก่อน +1

    සුපිරියටම කිවුවනේ

  • @pavithrachathu7230
    @pavithrachathu7230 ปีที่แล้ว +3

    රහල් අයියා ❤️

  • @rumeshmadhushanka
    @rumeshmadhushanka ปีที่แล้ว +4

    රහල් ❤👀

  • @nethminasandeepa-jr3fe
    @nethminasandeepa-jr3fe ปีที่แล้ว +1

    පහර.😊❤

  • @warunamalinda7031
    @warunamalinda7031 ปีที่แล้ว +1

    band eka flashback vage una nam maru habai...........................

  • @thusith_vlogs
    @thusith_vlogs ปีที่แล้ว +2

    නියමයී. ❤❤❤

  • @dinushadecosta
    @dinushadecosta ปีที่แล้ว +3

    බෑන්ඩ් එකේ සව්න්ඩ් ඖල් ❤️‍🩹

  • @user-lm9iv7ll1j
    @user-lm9iv7ll1j ปีที่แล้ว +2

    Supiri ❤

  • @user-jt2gb7xm6o
    @user-jt2gb7xm6o ปีที่แล้ว +3

    Rahal aiya❤

  • @kaushalyamaduwanthi5672
    @kaushalyamaduwanthi5672 ปีที่แล้ว +3

    Voice ekt adre ay ko❤❤

  • @evozynotikavi4022
    @evozynotikavi4022 ปีที่แล้ว +1

    ආසම කෙනා.🥺❤️

  • @duwagenimasha3727
    @duwagenimasha3727 3 หลายเดือนก่อน

    ලස්සනයි ගෝඞාක්

  • @slmahelamax4195
    @slmahelamax4195 ปีที่แล้ว +1

    asama brand ekak rahal aiya 😘😎😣👍

  • @thimiranimesh330
    @thimiranimesh330 ปีที่แล้ว +2

    Backing flashback dunnnm😻

  • @jayamalichathu3366
    @jayamalichathu3366 ปีที่แล้ว

    Maru😍🥰😍

  • @dinukadananjaya
    @dinukadananjaya ปีที่แล้ว +2

    me band eka rahal aiyage sindu serama kanawa. flash back hitiyanam maru

  • @AnushaDilrukshi-ll4tq
    @AnushaDilrukshi-ll4tq 11 หลายเดือนก่อน +1

    ❤ආදරේයි මල්ලි හැමදාමත් ❤❤

  • @lakshmimarasinghe
    @lakshmimarasinghe ปีที่แล้ว +3

    Ammoo eyaaaa❤️‍

  • @AmalshaBabi
    @AmalshaBabi ปีที่แล้ว +1

    රහල් අයියා 😻❤️

  • @chathunsandeepa9549
    @chathunsandeepa9549 ปีที่แล้ว

    Supiri❤❤

  • @dewanadishadulhara1414
    @dewanadishadulhara1414 ปีที่แล้ว +1

    Miss you aura

  • @SuduBaba-sb6tu
    @SuduBaba-sb6tu 3 หลายเดือนก่อน

    ෆ්ලෑස්බැක් හරි all වයිට් හරි තිබ්බනම් සුපිරියක්

  • @EdirisinghaN
    @EdirisinghaN ปีที่แล้ว +2

    Adarei aiya❤❤

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 ปีที่แล้ว +18

    අන්තිම සිංදුව Flash backලට දුන්නනම් ඔයිට වඩා සුපිරියට බැකින් එකත් දෙනව,රැප් එකත් සුපිරියටම කියනව රෝස් 😳

  • @isurusandaruwan5428
    @isurusandaruwan5428 ปีที่แล้ว +36

    වේදිකාවට ඕන එල කොල්ලෙක්❤❤

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g 11 หลายเดือนก่อน

    Sha niyamai awra lanka 👍

  • @BHAGYA_417
    @BHAGYA_417 6 หลายเดือนก่อน

    එදා....🎉😊

  • @KOREANSIHINE
    @KOREANSIHINE ปีที่แล้ว +3

    ❤️❤

  • @thilinaparanavithanage
    @thilinaparanavithanage ปีที่แล้ว +3

    😍🥰

  • @KasunGamage-rb7oe
    @KasunGamage-rb7oe ปีที่แล้ว

    Ekh mruh❤😮😘

  • @nethmidilshara4828
    @nethmidilshara4828 ปีที่แล้ว +1

    rahal ❤😘

  • @rasanjanekaveen8603
    @rasanjanekaveen8603 ปีที่แล้ว +5

    💖😎🤟

  • @ishansureshkebiliththa1296
    @ishansureshkebiliththa1296 ปีที่แล้ว

    Ela rahal

  • @supunmalaka7249
    @supunmalaka7249 ปีที่แล้ว +1

    Rahal alwiz❤️✊

  • @samanthibalasooriya6627
    @samanthibalasooriya6627 ปีที่แล้ว +3

    ❤❤

  • @rumeshjayaweera210
    @rumeshjayaweera210 ปีที่แล้ว +1

    😍🤩

  • @ravindukrishan178
    @ravindukrishan178 ปีที่แล้ว

    Eka wazii kitna aya kooo ❤😊🎉

  • @sandarusirudamisha5072
    @sandarusirudamisha5072 ปีที่แล้ว +1

    💗💗💗

  • @neth196
    @neth196 ปีที่แล้ว +1

    අක්කත් ඇවිත්❤❤

  • @dulinakaveen9292
    @dulinakaveen9292 ปีที่แล้ว +3

    Nihathamani gayakayek❤️🌹

  • @samanthibalasooriya6627
    @samanthibalasooriya6627 ปีที่แล้ว +2

    👍👍

  • @SONGSLIBRARYOFFICECHANAL-gy9hv
    @SONGSLIBRARYOFFICECHANAL-gy9hv 2 หลายเดือนก่อน

    ❤❤😮😊