Infinity - Veralu Mal Medley | Live at fm Derana Boom Town

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Latest Infinity Medley is finally here!
    Hope you'll like this Veralu Mal Medley and share with your friends and family😊
    Follow Infinity
    Spotify : sptfy.com/eejX
    Apple Music : apple.co/3h6b51T
    TH-cam : / infinitysl
    TikTok : / infinityslofficial
    Facebook : / infinitysl
    Instagram : / infinitysl
    LinkedIn : / infinitysl
    Twitter : / infinitysl_
    Mixed & Mastered by Vihara Hettiwatta | Musix Factory Productions
    All Credits Goes to Original Artists.
    ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
    Original Videos -
    ‪@ChinthyFernando‬ - Lassanata Idunu ft. Raffaela
    • CHINTHY - Lassanata Id...
    Veralu Mal "වෙරළු මල්" ‪@KaizerKaiz‬ ‪@DineshGamage94‬
    • Veralu Mal "වෙරළු මල්"...
    #SinhalaSongs #SinhalaPop #InfinitySL #chinthy #kaizerkaiz #dineshgamage
    Copyright @ 2024 Infinity Entertainment Pvt Ltd. Any illegal reproduction of this content will result in immediate legal action.

ความคิดเห็น • 360

  • @nimalbandara3573
    @nimalbandara3573 7 หลายเดือนก่อน +366

    මේ ගෑනු ටිකක් මැදට දාලා මොන මඟුලක් නටනවාද මන්දා, ඊට වඩා ලස්සනයි infinity set එක සින්දු කියද්දී දාන වැඩ කිඩ ටික 😊😊😊😊

  • @MatheeshaAkalanka-t9j
    @MatheeshaAkalanka-t9j 7 หลายเดือนก่อน +149

    Infinity නම් කවදත් ඉතින් සුපිරියක් තමයි ❤❤😂😂

  • @sevithamihiranga
    @sevithamihiranga 7 หลายเดือนก่อน +94

    Interflash 2024 එකේ අලුත් medley ටික ඕනේ..❤

  • @YUZI_GAMING89
    @YUZI_GAMING89 6 หลายเดือนก่อน +86

    ලංකාවේ බෑන්ඩ් වලින් ආසම දෙක
    INFINITY & NEWS 😘😊😝

    • @sLBlogs904
      @sLBlogs904 5 หลายเดือนก่อน

      Ey line one👍

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 7 หลายเดือนก่อน +66

    Daddy නිමා අයියා 🤟
    Infinity අමීෂ හෙවත් වේලු
    Gen දෙකක Gap එක.🖤😘🔥

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 7 หลายเดือนก่อน +36

    Infinity නම් සුපිරිය ක් තමයි.....👌. Drums aiya 🤩

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน +7

    Infinity නම් දැන් පිස්සුවක් ..2024 අහන අය ඉන්නවද ..😇❤️

  • @raveeshavidushan
    @raveeshavidushan 7 หลายเดือนก่อน +106

    කෝ බලන්න අදත් infinity පට්ට කියන කට්ටිය මේ පැත්‍තට.........
    👇 😮❤❤❤❤❤❤😮

  • @sarathpiyasena-ne5tn
    @sarathpiyasena-ne5tn 7 หลายเดือนก่อน +13

    කාලෙකට ඉස්සර ඇහැලියගොඩ දී ලයිව් ඇහුවෙ wow👌 ❤️💙

  • @janiththenuwaradrummist
    @janiththenuwaradrummist 7 หลายเดือนก่อน +28

    තිසර අයියාගේ දැතට බුදුසරණයි❤️‍🔥🥁🫶🏻

  • @kavindakaushan
    @kavindakaushan 7 หลายเดือนก่อน +14

    සුපිරියක් තමයි infinity ❤️😇

  • @asukaedirimuni112
    @asukaedirimuni112 6 หลายเดือนก่อน +14

    පැලෙන්න ගහන සෙට් එක .ඉතින් ඉන්ෆිනිටි 🔥

  • @venuraprasanga1716
    @venuraprasanga1716 6 หลายเดือนก่อน +38

    ඉඳල ඉඳල එකයි දාන්නෙ, ඒක ඇති අවුරුද්දකටම ❤❤👏👏

  • @thaxidevmta
    @thaxidevmta 7 หลายเดือนก่อน +24

    INFINITY + NEWS = 💥⚡

  • @sarathpiyasena-ne5tn
    @sarathpiyasena-ne5tn 7 หลายเดือนก่อน +128

    Infinity අලුත් වීඩියෝස් දාන්න ගන්න කාලේ වැඩියි අලුත් මෙඩ්ලියිස් දාන්න ප්ලීස්❤️

  • @taxiකාරයා
    @taxiකාරයා 3 หลายเดือนก่อน +3

    ජයවේවා infinity❤❤ මේ ශෝ එක live බැලුවෙ,ෆට්ට සැපක් ගත්තෙ එදා

  • @kvsrpriyadarshanisl7498
    @kvsrpriyadarshanisl7498 7 หลายเดือนก่อน +12

    බුදු අම්මෝ එකේ ආතල් එක 😂👍 ගැම්මක් අයියේ 😄❤️

  • @chenuranimsara8532
    @chenuranimsara8532 7 หลายเดือนก่อน +20

    Chinthy fansla mee corner 1t ❤️

  • @nilmininishani2701
    @nilmininishani2701 7 หลายเดือนก่อน +6

    Niyamai aye enna වෙන්නප්පුවta
    ආදරෙයි infinite ❤️❤️

  • @sujeewakasampath8817
    @sujeewakasampath8817 7 หลายเดือนก่อน +18

    Infinity kiyanne band ekak newei brand ekak❤

  • @s.ushandani6214
    @s.ushandani6214 7 หลายเดือนก่อน +4

    Can't say any mistakes ....Perfect Treat .....This is what Entertainment Industry Need❤❤❤❤

  • @rogansraptv6846
    @rogansraptv6846 7 หลายเดือนก่อน +18

    මේක දුන්න එක හොදයි.

  • @raveeshaofficial5554
    @raveeshaofficial5554 7 หลายเดือนก่อน +8

    අම්මෝ ගොඩ දවසකින් ❤ ආසම බෑන්ඩ් එක 🫶🏻

  • @HeshanaChathishan
    @HeshanaChathishan 15 วันที่ผ่านมา

    Acoustic Bands වලින් ආසම Infinity ❤🥵

  • @geeshanrashmika1469
    @geeshanrashmika1469 27 วันที่ผ่านมา +1

    3:34 BOOM 💥

  • @rksgamers8233
    @rksgamers8233 7 หลายเดือนก่อน +5

    Gammak alamu infinity ❤🎉

  • @thilinasandaruan9061
    @thilinasandaruan9061 7 หลายเดือนก่อน +19

    බේසාගේ දෑතට දෙවි පිහිටයි 🔥🫡

    • @samudralakshani8756
      @samudralakshani8756 7 หลายเดือนก่อน +2

      Nifal😍😍

    • @sujeewakasampath8817
      @sujeewakasampath8817 7 หลายเดือนก่อน +1

      ​@@samudralakshani8756nifal aiya play karanne lead guitar eka 😂

  • @Supunlakshitha506
    @Supunlakshitha506 7 หลายเดือนก่อน +25

    දාලා පැයක් යන්න කලින් බැලුවා ඕන් 😁❤

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 7 หลายเดือนก่อน +10

    Infinity ගැන ඉතින් කථා කරන්න දෙයක් නෑනෙ❤

  • @lahirudilshan5681
    @lahirudilshan5681 6 หลายเดือนก่อน +20

    සිංහලෙන්ම කිව්වොත් කැරිම සැපක් දෙනවා ❤️😍

    • @janithsandaruwan9068
      @janithsandaruwan9068 2 หลายเดือนก่อน +3

      කුනුහර්පප... තහනම් 🤣

  • @SUDESH0831
    @SUDESH0831 7 หลายเดือนก่อน +6

    *infinity නම් ඉතිං සුපිරික් තමා ❤*

  • @rogansraptv6846
    @rogansraptv6846 6 หลายเดือนก่อน +12

    අශේන් නම් මරු එයා වෙනම level එකක්.

  • @rogansraptv6846
    @rogansraptv6846 7 หลายเดือนก่อน +5

    sound එක නම් මරු .🎉❤

  • @MalakaPriyanath
    @MalakaPriyanath 4 หลายเดือนก่อน +2

    කීබෝඩා පට්ට ❤❤

  • @panininininininini
    @panininininininini 7 หลายเดือนก่อน +6

    Missing you boys!!! Great stufffffffff

  • @nihalindustrialworks2205
    @nihalindustrialworks2205 5 หลายเดือนก่อน +5

    කැමරා කරුට අපගේ බලවත් ශෝකය ...!
    නෑම්බියොන්ට විතරක් කැමරාව ඇල්ලුවට

    • @Ishanlaksitha-vx8rd
      @Ishanlaksitha-vx8rd 5 หลายเดือนก่อน +2

      ඔව් ඩ්‍රමාට එහෙම අල්ලන්න ඕනි.වෙන රෙද්දවල්වලටනෙ අල්ලන්නෙ මේක

  • @vinvcefeet
    @vinvcefeet 5 หลายเดือนก่อน +2

    Dancing crew ek thmi hadama ❤🤩

  • @DilshanBEATZ
    @DilshanBEATZ 7 หลายเดือนก่อน +22

    දෙරණෙ වීඩියො නම් මරු Editor✌️🙂❤️

    • @nera456
      @nera456 7 หลายเดือนก่อน +1

      Infinity අලුතින් edit කරලා වගේ නේද

    • @rivindumanujitha3659
      @rivindumanujitha3659 7 หลายเดือนก่อน

      Meke vidoe eka edit karala infnity.. derana edit eka nemei..derana video eka

    • @DilshanBEATZ
      @DilshanBEATZ 7 หลายเดือนก่อน

      @@rivindumanujitha3659 ඔයාද editor🙂

  • @explorers8629
    @explorers8629 5 หลายเดือนก่อน +4

    Ado keyboardist පට්ට වැඩ්ඩෙක් ❤

  • @mcensy1699
    @mcensy1699 22 วันที่ผ่านมา

    Brand😍♾️

  • @hansihansi23
    @hansihansi23 7 หลายเดือนก่อน +2

    Wow ekanam සුපිරි ...__

  • @evniweerasinghe7525
    @evniweerasinghe7525 7 หลายเดือนก่อน +3

    My favourite ashene and infinity band❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @supunsanjana9784
    @supunsanjana9784 7 หลายเดือนก่อน +2

    Yo yo🔥

  • @prasadchandima710
    @prasadchandima710 7 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤❤Backing + Singing......❤❤❤❤🔥🔥🔥🔥අශේන්❤❤අමීෂ❤❤❤

  • @ushankanishka6361
    @ushankanishka6361 7 หลายเดือนก่อน +2

    සැපටම ගහනව එකනම් වෙරලු මල්.👍

  • @kavinduranasinha8290
    @kavinduranasinha8290 7 หลายเดือนก่อน +4

    😢❤ගැම්මක් ඒකනම්😾

  • @AkinduAdeesha-nn1xn
    @AkinduAdeesha-nn1xn 7 หลายเดือนก่อน +1

    supiriyak thama bro...............................🤜🤛

  • @nandanikarunarathna9817
    @nandanikarunarathna9817 7 หลายเดือนก่อน +1

    Infinity nm kiyanna deyak naha.organ player ( ameeshe ) , gitar player ( NIFAL ) , DRUMER...Anith ayath kiyanna deyak naha ithin...❤❤❤

  • @rishanukwatta92
    @rishanukwatta92 7 หลายเดือนก่อน +3

    Boys rocking as always

  • @TharuDilshan-oi1vq
    @TharuDilshan-oi1vq 4 หลายเดือนก่อน +1

    පිස්ස්වක් ☝️🧡

  • @Saracrew12465
    @Saracrew12465 7 หลายเดือนก่อน +2

    හැමදාම වගේ පිස්සුවක් තමා ❤

  • @harshan3836
    @harshan3836 2 หลายเดือนก่อน

    Infinity , line one, news ,point five sirawatama supirima bands❤

  • @kaushaldesilva294
    @kaushaldesilva294 7 หลายเดือนก่อน +4

    Another blast 🔥🐵

  • @Nethsara1234
    @Nethsara1234 7 หลายเดือนก่อน +3

    🔥🔥🔥🔥🔥🔥

  • @hasarangaravishan4115
    @hasarangaravishan4115 7 หลายเดือนก่อน +2

    Drumer ❤😮

  • @amiltharinda8806
    @amiltharinda8806 6 หลายเดือนก่อน +1

    Infinity පිස්සුවක් ❤❤❤❤

  • @chamiru
    @chamiru 3 หลายเดือนก่อน

    වහා ඇබ්බැහි වෙන සුලුයි...ප්‍රවේශමෙන් !!🤤❤‍🩹

  • @mamakamthi7735
    @mamakamthi7735 7 หลายเดือนก่อน +7

    1M ගහනවා කියන සෙට් එක 😍💪

  • @gaiya_boy0
    @gaiya_boy0 7 หลายเดือนก่อน +8

    කැමතිම ලොකු ජොක්කු අදින්නම් කියලා මට ඇහෙන විදිහ ද 😪
    සිංදු දෙක නම් දෙනවා සුපිරියට ❤🔥

    • @sujeewakasampath8817
      @sujeewakasampath8817 7 หลายเดือนก่อน

      na ban original lyrics wala thiyenne ehema 😂

    • @gaiya_boy0
      @gaiya_boy0 7 หลายเดือนก่อน +1

      @@sujeewakasampath8817 එහෙනම් කමක් නැ 😁

    • @SathsaraSadanimna-wm1qv
      @SathsaraSadanimna-wm1qv 7 หลายเดือนก่อน

      😂

  • @samudralakshani8756
    @samudralakshani8756 7 หลายเดือนก่อน +6

    අලුත් එකක් එනකන් බලාගෙන හිටියෙ❤❤

  • @ChamodyaWeerakkody
    @ChamodyaWeerakkody 7 หลายเดือนก่อน +2

    Tranding ❤

  • @sunilkumara4121
    @sunilkumara4121 7 หลายเดือนก่อน +2

    Meknm supiriyk infinity❤

  • @user-cu7ee1ys6w
    @user-cu7ee1ys6w 3 หลายเดือนก่อน +1

    Infinity adrei ❤

  • @SadewSadew-w9v
    @SadewSadew-w9v 6 หลายเดือนก่อน +1

    Kiyala vadak ne❤

  • @udaragaming8557
    @udaragaming8557 7 หลายเดือนก่อน +2

    ❤❤❤ supiri ❤❤❤

  • @nhinduwara3457
    @nhinduwara3457 7 หลายเดือนก่อน +1

    Mama asama band eka❤❤❤❤

  • @shehanmilochana2769
    @shehanmilochana2769 7 หลายเดือนก่อน +1

    No words 😮 everything is next level ❤🎉

  • @user-le5qt3dk5e
    @user-le5qt3dk5e 7 หลายเดือนก่อน +2

    Supiriyak

  • @shehankavinda5227
    @shehankavinda5227 5 หลายเดือนก่อน +1

    දෙනවා සැපටම😚

  • @Chamu_____
    @Chamu_____ 7 หลายเดือนก่อน +2

    My favourite 🥺❤️😍

  • @peoplestartv1801
    @peoplestartv1801 7 หลายเดือนก่อน +2

    Maru bn

  • @antonruwantha721
    @antonruwantha721 7 หลายเดือนก่อน +3

    වේලු!!!❤

  • @sujeewafernando8744
    @sujeewafernando8744 7 หลายเดือนก่อน +1

    Oyala vedio danna parakku wenwa wadii api balan inne oyalagee medly ahanna ❤

  • @heshanpramuditha8916
    @heshanpramuditha8916 7 หลายเดือนก่อน +2

    cupiriiiii🔥🔥🔥

  • @ShehanDulanjan-pm7es
    @ShehanDulanjan-pm7es 7 หลายเดือนก่อน +1

    Infinity පිස්සුවක්❤🔥

  • @danuka_prasantha
    @danuka_prasantha 7 หลายเดือนก่อน +3

    Boom 💥😍

  • @Sujeewapriyanthi-jg7jj
    @Sujeewapriyanthi-jg7jj 2 หลายเดือนก่อน

    Meknm Pissuwk yako....❤😊
    Hamadama ahanawa ....😮❤

  • @JohnHaren-dy3nh
    @JohnHaren-dy3nh 7 หลายเดือนก่อน +1

    Pattaaa❤❤❤❤❤

  • @dulsararathnayake342
    @dulsararathnayake342 7 หลายเดือนก่อน +1

    Excellent music ❤️💯

  • @upeksha9461
    @upeksha9461 6 หลายเดือนก่อน +2

    😍👌❤️

  • @sajithasanka4515
    @sajithasanka4515 2 หลายเดือนก่อน

    සුපිරියක් ❤️😘

  • @achinthaudesh
    @achinthaudesh 7 หลายเดือนก่อน +3

    Boom town eke ekk ne 😮❤

  • @SLMusic-fg7mx
    @SLMusic-fg7mx 7 หลายเดือนก่อน +1

    Supri ❤❤❤🎉

  • @roy2771
    @roy2771 7 หลายเดือนก่อน +1

    Patta ane

  • @DINNAlk
    @DINNAlk 7 หลายเดือนก่อน +2

    Infinity ♥🔥

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath 7 หลายเดือนก่อน +2

    සිංදු පට්ට හැමදාම වගේ 🔥 Video එකනම් way off form the vibe.

  • @swethaabhishek2007
    @swethaabhishek2007 7 หลายเดือนก่อน +2

    Superb brother😮❤

  • @pulinduishara4103
    @pulinduishara4103 7 หลายเดือนก่อน +3

    Infinity 💪..... Chinthy Fansලා❤ Next Level 🎉

  • @vedioblog1111
    @vedioblog1111 7 หลายเดือนก่อน +2

    Infinity 🎶🎶🎶🎶💖💖💖😍😍😍

  • @sajjthmalshan7437
    @sajjthmalshan7437 6 หลายเดือนก่อน +1

    adooo patta

  • @mandil476
    @mandil476 7 หลายเดือนก่อน +1

    Cupiriyak❤

  • @malithviduranga4563
    @malithviduranga4563 7 หลายเดือนก่อน +1

    Ane boomtown eke oylge anith medley tikath ikmanata dnnkoooooooooo

  • @ThimashaUdeshani69
    @ThimashaUdeshani69 7 หลายเดือนก่อน +1

    Gammak thamai ❤️🥰

  • @evniweerasinghe7525
    @evniweerasinghe7525 7 หลายเดือนก่อน +2

    Ashene piisuvak my favourite ❤❤❤❤

  • @rangashan7361
    @rangashan7361 7 หลายเดือนก่อน +1

    පට්ට💞

  • @KaraPuncha
    @KaraPuncha 5 หลายเดือนก่อน +1

    hm..gammak thamai ithin..!

  • @uviduishal5984
    @uviduishal5984 7 หลายเดือนก่อน +5

    Boomtown infinity full performance video එක ඕනේ....news lage විතරයි තියෙන්නේ 😪💔

    • @sarathpiyasena-ne5tn
      @sarathpiyasena-ne5tn 7 หลายเดือนก่อน +1

      ඔව්නෙ අනේ😔

    • @sujeewakasampath8817
      @sujeewakasampath8817 7 หลายเดือนก่อน +2

      Eka deranen realease Kara ban ewaye sound patta awul😢 eka nisa ewa delete kara

    • @uviduishal5984
      @uviduishal5984 7 หลายเดือนก่อน +1

      ​@@sujeewakasampath8817appa....ehemada😢

  • @SPARSHA1484
    @SPARSHA1484 7 หลายเดือนก่อน +3

    😻

  • @chefwithwife3464
    @chefwithwife3464 7 หลายเดือนก่อน +1

    Eka maru

  • @hansajahiruna9465
    @hansajahiruna9465 7 หลายเดือนก่อน +1

    infinity gammak ❤❤️