ඉසකුඩිච්චි දාන්න උනු වවුනියාවේ ඉසින්බැස්ස ගල -සමීක්ෂණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    www.youtube.co...
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 661

  • @Pahan9070
    @Pahan9070 2 วันที่ผ่านมา +473

    රටට මාලිමාව හැර වෙන කවුරුත් වැඩක් නෑ කියන අය ගැම්මට දෙන්න බලන්න මාලිමාවට ලයික් වැස්සක්. 👍🏿👍🏿👍🏿👍🏿👍🏿❤️❤️❤️❤️❤️❤️.

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 2 วันที่ผ่านมา +8

      තව දවස් 6 නේ.එතකොට උබලට තේරෙයි සුදාගේ සමීක්ෂණ තනි ඇන්දීමක් කියලා.😂😂😂😂

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 2 วันที่ผ่านมา

      ඔනම කෙනෙක් එක්ක ඔනම ඔට්ටුවක් දනවා වවුනියාව මාලිමාවට ගියොත් ලක්ෂයක් උනත් ඔට්ටු දනවා යකො මේ පිටරටවල් වලින් කරපු සමික්ෂන වලත් උතුරැ පලාත මාලිමාවට නැ සුදා දැන් නාට්‍ය පෙන්වනවා 😂

    • @neth45
      @neth45 2 วันที่ผ่านมา

      ​@@WimalawiraDisanayaka😂😂ane palayan hutto ynna

    • @Sd1321
      @Sd1321 2 วันที่ผ่านมา

      ​@@budhdhirajapaksha3880ඔයාගේ හිත හදාගන්න එහෙම කියන්න තිබ්බා සුදා වෙන රටකට ගිහින් සමීක්ෂණය කරනවානම්. සුදා සමීක්ෂණ කරන්නේ අපේ ගම්වලට ඇවිත් වීඩියෝවේ එඩිට් නැතිව. අනුර ජනපති වෙන්න තව දින 5යි ❤

    • @Sd1321
      @Sd1321 2 วันที่ผ่านมา +4

      @MandaBuddika හොරැන්ටවහල් ඔයාලගේ හිත හදාගන්න එහෙම කියන්න තිබ්බා සුදා වෙන රටකට ගිහින් සමීක්ෂණය කරනවානම්. සුදා සමීක්ෂණ කරන්නේ අපේ ගම්වලට ඇවිත් වීඩියෝවේ එඩිට් නැතිව. අනුර ජනපති වෙන්න තව දින 5යි ❤

  • @cfdProptrader
    @cfdProptrader 2 วันที่ผ่านมา +332

    දවස් 6ක් ඉතුරු වෙලා තියෙන්නේ , ඔබට හැකි සෑම උත්සාහයෙන් චන්ද තව 1ක් හරවමු මාලිමට පුතේ. එකතු කල විට චන්දයක් මාලිමාවට කෝටියක්. (ten million)

    • @Abc1-k2l
      @Abc1-k2l 2 วันที่ผ่านมา +8

      5 යි

    • @cfdProptrader
      @cfdProptrader 2 วันที่ผ่านมา

      @@Abc1-k2l 16,17,18,19,20 අදත් එක්ක

    • @dhaneshabalasooriya4238
      @dhaneshabalasooriya4238 2 วันที่ผ่านมา +10

      10 Million

    • @idcidk8890
      @idcidk8890 2 วันที่ผ่านมา +6

      10

    • @skipper2594
      @skipper2594 2 วันที่ผ่านมา +4

      kotiyak kiyanne miliyana 10 k lankawen 45%k wage

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +233

    හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු! 🧭⚔️🧭⚔️🧭⚔️ NPP 💯🚩🚩

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 2 วันที่ผ่านมา +1

      දිනයි ප# 😂

    • @user-bz5oz2oj3l
      @user-bz5oz2oj3l 2 วันที่ผ่านมา +8

      ​@@WimalawiraDisanayakaඔට්ටුවක් දාමුද ?බයිලා නෙමෙයි ඇත්තටම .මම කියන්නේ අනුර දිනනවා.

    • @PravithSilva-hum65
      @PravithSilva-hum65 2 วันที่ผ่านมา +9

      විමලවීරත් හොරෙක්. නැත්නම් මෝඩ සජියට කඩේ යන්නෑ. අනුර එනවට බය හොරැ පමණයි. දැනටමත් හොරමන්තීලා 80ක් විතර 21රෑ රට අත්හැර යාමට ටිකට් අරන්

    • @ruwankumudu
      @ruwankumudu 2 วันที่ผ่านมา +4

      කුඩු නාලිකාව

    • @ruwankumudu
      @ruwankumudu 2 วันที่ผ่านมา +5

      අනුර තමාඑන්නෙ

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v 2 วันที่ผ่านมา +78

    ඉසින්බැස්සගල පෙන්නුවට ගොඩක් ස්තූතියි
    අපි මාලිමාවට ❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 วันที่ผ่านมา +105

    මාලිමාව සියලුම දෙනාට respect ❤❤❤

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 วันที่ผ่านมา

      අර බෑග් එකක් දාගෙම යන එකා රනිලගෙ හොර ශොට් එකක්ද.. ඇවිද ඇවිද දෙපාරක් රනිල් කියල කීව

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +117

    # සමහරු තැති අරන්, හොඳටම බය වෙලා
    # තඹුත්තේගම රතු තරුව
    # අනුරාගමනය 2024

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 2 วันที่ผ่านมา +1

      යකෝ සමික්ෂන 10 බැලුවා පිලිගන්න පුළුවන් වව්නියාව එක සමික්ෂනයකවත් මාලිමාව දිනලා නැ මේ පිටපලාත් වලින් ආපු උන්ගෙන් අහනවා කාටද ජන්දෙ දෙන්නෙ කියලා එහෙම අහලා වවුනියාවේ ප්‍රථිපලය ලු මෙවා තනිකරම මෙගා නාට්‍ය විතරයි වෙස් මුණු බැදන් හිටියට 22 ප්‍රථිපලය එනකොට නටන්න වෙන්නෙ එලියේ 😅

    • @nelsin5040
      @nelsin5040 2 วันที่ผ่านมา +1

      හා දුකයි දුකයි​@@WimalawiraDisanayaka

    • @PravithSilva-hum65
      @PravithSilva-hum65 2 วันที่ผ่านมา +3

      විමලවීරත් හොරෙක්. සෑහෙනට බයවී ඇති හැඩයි 😂

    • @chanyona.4077
      @chanyona.4077 2 วันที่ผ่านมา

      @@WimalawiraDisanayaka Mona redden aawath molaya kuruwal sajith gee pissu athal harakoo... Anura thamai dinanne. moota demala bee Vavniyawe un ekka katha karanna. gon naamba.

  • @chandanarathnayake529
    @chandanarathnayake529 2 วันที่ผ่านมา +39

    "අපි හම්බකළොත් අපි කනවා" හම්බකරන ඒවගෙන් බදු ගන්නෙ නැතුව ඇති.ඒ අයගෙන්... මෙවන් අසිරිමත් ජාතිය....!

    • @manojekanayake786
      @manojekanayake786 2 วันที่ผ่านมา +4

      ඒක ඒ මිනිස්සුන්ගේ නොදැනුවත්කම හා නූගත් කම,අඩුම තරමින් තමන් ආන්ඩුවට බදු ගෙවනවා කියලවත් දන්නෙ නැති මිනිස්සු.ඒ වගේ මිනිස්සු වුනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තිබුනා.දැන්නම් කාලෙ මදි වෙයි..

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 วันที่ผ่านมา

      ​@@manojekanayake786මිනිස්සු දැක්කhama කියන්න පුළුවන් un විඳින sapa
      Kalakanni නිසා බහුතරයක් දුක විඳින්නේ

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 วันที่ผ่านมา

      Aparade munta පාසල් වලට රජය වියදම් කරපු සල්ලි
      මොළය තියෙන්නේ pu..😂

  • @fruto1978
    @fruto1978 2 วันที่ผ่านมา +94

    ඔබ අනුරට නම් 👍

  • @glaz9102
    @glaz9102 2 วันที่ผ่านมา +33

    බෝම්බ ගහල බලයට එන්න ගේම ගැහුවෙ රාජපක්ෂල ,ජාතිවාදය අවුස්සල ගෝඨව ගෙනාවෙත් රාජපක්ෂල නමුත් රනිල් උන්ට වෙනම ගේමක් ගැහුවා ගෝඨව පන්නල වැටුනු රට ගොඩ ගන්නවා වගේ ඇක්ට් එකක් දාල අහිමි වෙච්ච චන්ද ටික එකතු කරන් ජනාධිපතිවරණය තනියෙන් දිනන්න ඒත් මේ පාර ලාංකික් මිනිස්සු හැටියට අපි වෙනම ගේමක් ගහල මේ හොර හැත්ත ඔක්කොම ගෙදර යවන්න ලෑස්ති වෙලයි ඉන්නෙ! මාළිමාවට ජය නියතයි 🇱🇰❤️

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 วันที่ผ่านมา +128

    කවුරු උනත් කමක් නෑ ලු..ඇත්තටම රටේ ජනතාව ගැන නම් කනගාටුයි ...මාලිමාවට ජය වේවා ❤❤❤❤

    • @chandanarathnayake529
      @chandanarathnayake529 2 วันที่ผ่านมา +1

      මැටි හ.....ක්. (ර,ම.ව.....)

    • @tharindubandara8904
      @tharindubandara8904 2 วันที่ผ่านมา +1

      Sirawatama maha gon හැත්ත. Okun hadi gawilama giyanm rata goda

    • @KKK66690
      @KKK66690 2 วันที่ผ่านมา

      උන් තමා මෙච්චර කලි දිදී රට කෑව නාකි පර හැත්ත. ඔකුන්ට ඔහොම වෙලා මදි. එක තාම පාරෙ තාම අල තම්බ තම්බ ඉන්නෙ. වපුරපු දේ තමා උන්ට ලැබිල තියෙන්නෙ. හොද වැඩේ

    • @nilangaliyanage4268
      @nilangaliyanage4268 2 วันที่ผ่านมา +1

      සමහරවිට කෙලින් කියන්න බැරි අය ඉන්නවා.ඒකට හේතුව සමුර්දිය, වගේ සහන කපයි කියන එක.

    • @SathsaraniSamarawickrama
      @SathsaraniSamarawickrama 2 วันที่ผ่านมา

      එයාලට බනින්න එපා,එයාලා හොරුන්ගේ නම් කියන්නෑ, ඒකෙන්ම එයාලා මාලීමාවට​@@nilangaliyanage4268

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +49

    # මාලිමාව ට කෝටියක්
    # අපිනෙ ඡන්දෙ දෙන්නෙ

  • @ravivlog7936
    @ravivlog7936 2 วันที่ผ่านมา +33

    රටේ වැඩිහිටියන්ගේ දැනුම 😢😢😢

    • @Ravi56774
      @Ravi56774 2 วันที่ผ่านมา +3

      වැඩිහිටි නෙවෙයි තරුණ හරක් ඉන්නව

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 2 วันที่ผ่านมา +24

    කියන්න බැ කියපු කවුරු ආවත් අපි කනව කියපු , කවුරු ආවත් අපි හම්බකරන් කනව කියපු කාලකන්නි වඳවෙලා ගියොත් රටට හොඳයි. අනුර තමයි නියත ජනපති🎉🎉

    • @Ravi56774
      @Ravi56774 2 วันที่ผ่านมา +3

      ඔය වගේ බත් කන හරක් තමා ලංකාවට මෙහෙම වෙන්න පලවෙනි කාරනය කවුරු වුනත් කමක් නෑ ඇරල පලයං කියල ඉන්න කාලකන්නි රටක ජනතාව දේශපාලනය ගැන දැනුමක් තියෙන්න ඕනෑ ඒක නොදන්නා උං චන්දය කියන එකේ වටිනා කම දන්නෙ නෑ

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 2 วันที่ผ่านมา

      It is very true

    • @chameladilu780
      @chameladilu780 2 วันที่ผ่านมา

      ඇත්ත මට නම් ලග හිටියනම් හොම්බට අනින්න තරම් කේන්ති එනවා

  • @azanjainudeen1379
    @azanjainudeen1379 2 วันที่ผ่านมา +25

    ✖✖✖කවුරු එකතු උනත් මාලිමාවට චන්දෙ දියවු.
    මම ඇයි අනුර කුමාරට ඡන්දේ දෙන්නේ ?
    1)මට මේ පරම්පරා දේශපාලනේ කඩන්න ඕන .. මේක තමා ලොකුම හෙනේ මේ රටට උනු , මොන සක්කිලි වැඩේ කරත් කැපුවත් කොල ,කැපුවත් නිල් කියලා කතිරේ ගහනවා .. මේක වෙනස් වෙන්න ඕන ..
    2) අවුරුදු 76 ක් නිල් ,කොල දෙපැත්තටම මාරුවෙන් මාරුවට chance දුන්නා .. උන් මෙච්චර කල් කොරපු දෙයක් නෑනේ.. කොරා නම් මෙහෙම වෙන්නෙත් නෑනේ ..හැබැයි මාලිමාවට දෙන්නේ 1 පාරයි .. උන් මේ පාර fail උනොත් ආයේ කවදාවත් no chance.
    3)jvp එකට මඩ ගහන උන්ට තාම තියෙන්නේ 88/89 යි විතරයි.. ඒකියන්නේ එතනින් එහාට උන් ගැන කියන්න දේවල් නෑ..
    4) මම මට පුලුවන් මට්ටමින් ඉගෙන ගත්ත එකෙක් .. මට ඕනේ නෑ මෝඩයොන්ටයි ,හතර පස් දෙනෙක් වත්තම් කරන් යන්න ඕන නාකින්ටයි මගේ මනාපේ ගහන්න...
    5)නිලුයි ,කොලයි කියන්නේ දෙකක් කියලා හිතාගෙන හිටියට එතන දෙකක් නෑ තියෙන්නේ එකයි .. හෙට එකතැනක ඉන්න එක අනිද්දා තව තැනක ... උදේට ඉන්න තැන නෙමෙයි රෑට ඉන්නේ .. අරහෙන් මෙහෙට පනිනවා , මෙහෙන් අරහෙට පනිනවා .. ඉතිං මුන්ට පුලුවන්ද බං රටවල් හදන්න ?
    6 ) මේ රටේ බහුතරය පිඩිත දුප්පත් අසරණ මිනිස්සු.. ජීවිතේට බඩගින්නක් නොදැනුනු ,ජිවිතේට බස් එකක කෝච්චියක නොගියපු කොටින්ම මේ රටේ සමාන්‍ය මිනිස්සුන්ගෙන් ගවු ගානක් ඇත ඉන්න උන් කොහොමද බං මේ රටේ දුප්පත් මිනිහෙක් ගේ දුක අදුරගන්නේ ?
    දිනයිද පරදීද දන්නේ නෑ , මට නම් මොකා දින්නත් කරගන්න දෙයක් නෑ , අද වෙනකම් එකෙක්ගෙන් වත් කරගත්ත දේකුත් නෑ .. ඒත් කොතනකින් හරි මේ system එක වෙනස් වෙන්න ඕන ..
    ඉතිං මේ හේතු ටික ඇති මට මාලිමාවට මගේ චන්දේ දෙන්න..🧭❤️

    • @isuruattanayaka6048
      @isuruattanayaka6048 2 วันที่ผ่านมา +2

      ජයවේවා සහෝදරයා ...එකෙන්ම ඇත්ත කතාව

    • @SathsaraniSamarawickrama
      @SathsaraniSamarawickrama 2 วันที่ผ่านมา +3

      මොකක්වත් එපා,හොරු ටික වනගත කලානම්,මෙම රට ගොඩ

    • @azanjainudeen1379
      @azanjainudeen1379 2 วันที่ผ่านมา

      👍👍👍​@@SathsaraniSamarawickrama

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +66

    # සාදය හමාරයි
    # සැප්තැම්බර් 21
    # 9 වන විධායක ජනපති AKD

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 2 วันที่ผ่านมา +2

      වෙන්න පුළුවන් හැබැයි උතුරේ ජන්ද යන්නෙ නැ ඔන ඔට්ටුවක් 😅

    • @user-bz5oz2oj3l
      @user-bz5oz2oj3l 2 วันที่ผ่านมา +1

      ​@@WimalawiraDisanayakaඔට්ටුවක් දාමුද

    • @Unknown-lr2gk
      @Unknown-lr2gk 2 วันที่ผ่านมา

      ​@@WimalawiraDisanayaka උතුරෙ ටික හම්බුනා කියල උඹලගෙ සජිත් එන්නෙ නැ😂 දුකද ඉතින්

  • @PravithSilva-hum65
    @PravithSilva-hum65 2 วันที่ผ่านมา +13

    අනුර එනවට බය හොරැ පමණයි. දැනටමත් හොරමන්තීලා 80ක් විතර 21රෑ රට අත්හැර යාමට ටිකට් අරන්. 🎉

  • @thilinirathnayake1146
    @thilinirathnayake1146 2 วันที่ผ่านมา +29

    යකෝ චන්දෙට දවස් 5 තවම මුන් දන්නේ නැ චන්දෙ දෙන එකාව.තොපි නිසා තමයි බන් රටේ අනිත් මිනිස්සුන්ටත් කෙල වෙලා තියෙන්නේ .......😢😢😢😢😢

    • @user-ew2sc9fe1g
      @user-ew2sc9fe1g 2 วันที่ผ่านมา +1

      කාලකන්නි බන්ඔම කියලා සජිත් ට ගලා එයි

    • @wsfernando9878
      @wsfernando9878 2 วันที่ผ่านมา +1

      අනේද කියන්නේ

    • @theruwansaranai6029
      @theruwansaranai6029 2 วันที่ผ่านมา

      අයියෝ කියලා වැඩක් නෑ.සමහර උන් නිකන් කන්න දෙනකම් බලාගෙන ඉන්නේ.මේ මී හරක් නිසා අපේ රට ගොඩ ගන්න එක ලේසි නෑ.දේශපාලුවොන්ට වඩා මුන් තමයි භයානක.සජිත් ආවොත් ඉතින් සමස්ත ජනතාවගේ කරුමෙ තමයි 😢😢😢😢

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 วันที่ผ่านมา +2

      ඕකුන් සජියට ගහල ඉතිරි අවුරුදු 5 පස්ස පැත්ත අත ගගා ඉදී ඉතින් සජියට කියල ඇරගෙන 😂 පවු අනික් මිනිස්සු මෙ රටෙ

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 วันที่ผ่านมา

      @markxavior ගැම්මක් මාර්ක් අයියා

  • @pahasara-do4rs
    @pahasara-do4rs 2 วันที่ผ่านมา +42

    මේ වයසක මිනිස්සු ටික ඉන්නකම් තරුනයොන්ට අනාගතයක් නෑ උන් සමහරු දන්නෙත් සජිත්ගෙ නම විතරයි ඔහේ ගිහින් චන්දෙ දාලා එනවා

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 2 วันที่ผ่านมา +1

      ඇයි උඹ නාකි වෙන්නේ නැද්ද?

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 2 วันที่ผ่านมา +2

      Nakiyo ටික ඉන්නකම් රට දුප්පත්...

    • @sathsaradilum-bw8jf
      @sathsaradilum-bw8jf 2 วันที่ผ่านมา +2

      Oo bn,un danneth nathuwathi sajith kiyanne kawuda kiyalawath

    • @Ravi56774
      @Ravi56774 2 วันที่ผ่านมา

      ​@@tissawijayasiri8455එතන හිටපු එකෙක් comment කරනව

    • @Ravi56774
      @Ravi56774 2 วันที่ผ่านมา +1

      ​@@tissawijayasiri8455ඔව් නාකියෝ උඹ සජිත් කියන්නේ කවුද දන්නවද

  • @Sadakelum_T
    @Sadakelum_T 2 วันที่ผ่านมา +31

    ගොඩක් පාවෙන චන්ද තමා තියෙන්නෙ ඔකුන් තමා 21 උදේ පුතානෝට , රනිලට කතිරෙ ගහන්නෙ කාලකන්නි 😢🫠😒

  • @lakshithahh60
    @lakshithahh60 2 วันที่ผ่านมา +17

    ප්‍රතිපත්තියක් විදියට ලොන්ඩරි හිරු TV බලන්නෙ නෑ💪👊🌟

    • @SathsaraniSamarawickrama
      @SathsaraniSamarawickrama 2 วันที่ผ่านมา

      හිරු මඩ අපි වපුරනවා 21රට අනුරට

  • @yajasaji5955
    @yajasaji5955 2 วันที่ผ่านมา +30

    නියමයි සුදා අයියා..උඹ ඉතිහාසගතවෙනව...

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 2 วันที่ผ่านมา +18

    මාලිමාව නැති නම් එකම විසදුම IELTS තමා 😂😂

  • @ManjulaMalkanthi-uf9jv
    @ManjulaMalkanthi-uf9jv 2 วันที่ผ่านมา +12

    නුඹය අපේ නිදහසේ පියා...
    - D.S.-
    නුඹය අපේ ගැලවුමේ පියා...
    - A.K.D. -
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 2 วันที่ผ่านมา +12

    කවෘ ආවත් කමක් නෑ කියන උන් ගහපිය උස්සල ඔය ගලේම කොන්ද පන නැති උන්.අපි අනුරට

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +50

    # වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංගවේවා!

  • @SajanaLakshitha
    @SajanaLakshitha 2 วันที่ผ่านมา +42

    නාකි හැත්ත මැරිලා යාවි අපි අපේ දරුවො ජීවත් වෙන්න ඕන මහ උන් දීලා කරවගත්ත කෙරවිල්ල ඇති මාලිමාවට ජය 🧭🧭🧭🧭

    • @ratedtopranking9792
      @ratedtopranking9792 2 วันที่ผ่านมา

      නාකි හැතිකරෙ චන්ද කොල හැන්ගුවත් පාඩු නැ බ0 75 කාල ලැජ්ජ නෑ තවත් හොර හැත්තට කඩෙයනවා

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +45

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @Nipzverbatim
    @Nipzverbatim 2 วันที่ผ่านมา +7

    මේ වගේ නූගත් දීන හැත්තක් ඉන්නකන් පාලක පන්තියට කවදත් හොඳයි

  • @nadiya4792
    @nadiya4792 2 วันที่ผ่านมา +16

    අද මුලු රට.... එක මිටකට.... සුභ නැකතට.... රට අනුරට .....❤❤❤❤❤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 2 วันที่ผ่านมา +10

    මේ නම් මොලේ උඩ වාඩිවෙලා ඉන්න උන්.ජාතියක් ජන්මයක් නැති උන් බහුතරයක් .රටේ හිටියාට වහල් ජාතියක් .😢😢😢😢

    • @theruwansaranai6029
      @theruwansaranai6029 2 วันที่ผ่านมา

      පිට රට ඉන්න මිනිස්සු දකිනවා ජනතා නායකයෝ කොහොමද රටක් ගොඩ නගන්නේ කියලා..අපේ මේ පාරම්පරික වහල් භාවයෙන් මිදෙන තුරු මේ හොරුන්ගෙන් රට ගලවාගන්නවා බොරු..පිට රට ඉන්න හෙන කෙනාටම ඡන්දෙට එන්න පුළුවන් උනා නම් ඔක්කොම දෙන්නේ මාලීමාවට.මුන් නම් මහා කාලකන්නි ජාතියක් ශික්🤢🤮

  • @ranjithkodikara7828
    @ranjithkodikara7828 2 วันที่ผ่านมา +17

    මාලිමාවට කැමති ඉසින්බැස්සගල දි හමුවූ සැමට උපහාරය! මාලිමාව ට චන්ද කෝටියක්! අපි රොද බැඳ මාලිමාවට චන්දය දෙමු! 21 සුබ නැකතින් නියත ජනපති අනුර! රට අනුරට! කිරුළ රටට! අපි ❤️ හදවතින්ම මාලිමාවට! මාලිමාවට ජයවේවා! සුබ පැතුම් මාතර, තිහගොඩින්

  • @user-gg4dd3uv6m
    @user-gg4dd3uv6m 2 วันที่ผ่านมา +17

    කොන්ද පන නැති මිනිස්සු ... ⁣තමන්ට කියල මතයක් නෑ පුරවැසියොද බං මුං .. ඉතින් සුද්දො මේ රට අල්ලපු එක අහන්න දෙයක්ද

  • @----Dasun---
    @----Dasun--- 2 วันที่ผ่านมา +6

    මාලිමාවෙ අය නම් ගැම්මට උත්තර දෙන්නෙ ❤

  • @PravithSilva-hum65
    @PravithSilva-hum65 2 วันที่ผ่านมา +7

    ලබන සතියේ මේ වෙද්දි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වෙලා ❤

  • @damayanthikonara6800
    @damayanthikonara6800 2 วันที่ผ่านมา +7

    අවසන් දින කීපය තුල බුද්දියඇති අය එය පාවිච්චි කරමු, නැති අයට එය පහල වේවා!!! සියලු ආදරනීය ජනතාවෙනි , මාලිමාවට රොද බදිමු. අනාගතය සොඳුරු වන්නට, සොඳුරු නායකයෙක්, AKD ජනාධිපති කරවා රට සොදුරු දේශයක් කරමු, පාදඩකරණයට තිත තියමු.

  • @User_boy-1-x
    @User_boy-1-x 2 วันที่ผ่านมา +8

    මෙ කවුරු ආවත් කමක් නෑ කියන අය මේ රටින් පිටුවහල් කරන්න ඔන කොන්ද පන නැති මිනිස්සු

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 2 วันที่ผ่านมา +43

    එකෙන්ම කතිරය අනුරට

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +13

    # පර්සි රනිල් බැසිල් අපාගත වේවා! 2024

  • @tharushaamarosa6367
    @tharushaamarosa6367 2 วันที่ผ่านมา +9

    තොපි හම්බකරලා තොපිට කන්න හම්බවෙන්නෙ නෑ .තොපි tax ගෙවන්න ඔනා එතොකොට කන්නෙ වෙන උන්.

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 2 วันที่ผ่านมา +9

    ආයෙ ඉතින් කතා දෙකක් නෑ.22දා සිට ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර . එච්චරයි ❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +28

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🔴✊🏼
    SOCIALIST YOUTH UNION 🔴✊🏼

  • @gayanpradeep7509
    @gayanpradeep7509 2 วันที่ผ่านมา +6

    අපි පවුල් පිටින් පොහොට්ටුවට චන්දෙ දුන්නේ... මෙ පාර අනුරට...

  • @GkforKasun
    @GkforKasun 2 วันที่ผ่านมา +7

    රෙන්න තියෙන ලැට් එක බලාපල්ලා..
    ඒකෙ රෙන නාකි පුකවල් ටික බලාපල්ලා...
    පාලකයා කැමති විදියට උත්තර දෙන නූගත් හරක් ටික බලාපල්ලා...
    කවුරු ආවත් කමක් නැතිලු..
    අපි හම්බ කරොත් අපි කනවලු..
    ඇත්තටම කනවා කියන දේ දන්නෙ වත් නැති රට හරක් ටිකක් ඉන්න රටක් මේක...
    පොඩි හරි මොළයක් තියෙන උන් මොලේ කල්පනා කරපල්ලා..
    මුන් දකිද්දි මරාගෙන මැරෙන්න හිතනවා නූගත් නාකි හැතිකරේ

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 วันที่ผ่านมา +1

      හෙන බුද්දිමත් උත්තයක් කියල ගොඩක් උන් හිතන්නෙ අපි හම්බකරොත් අපි කනවා කියන පිම්පියො ටික..😂

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 วันที่ผ่านมา +6

    කවුරු ආවත් කමක් නෑ කියන අයගේ මොළය නිසි තැන පිහිටා තිබේදැයි ඔවුන් පරීක්ෂා කර බැලිය යුතුයි.
    මේ කටුක ජීවිත වලින් මිදෙන්නට කිසිම උවමනාවක් හෝ හැඟීමක් නැති ගැහැණුන්ට සහ පිරිමින්ට අලුතින් සිතා රටේ බහුතර මතය තේරුම් ගැනීමට හැකි වේවා !

    • @gaayu825
      @gaayu825 2 วันที่ผ่านมา +1

      අඩුම තරමේ මුංට, චීනෙ ද.කොරියාවපෙන්න්න ඕන ඒ රටවල් දියුණු වෙලා තියෙන හැටි, ඒ රටවල මිනිස්සු ජීවත් වෙන හැටි පෙන්වන්න.

  • @SriLankanreview
    @SriLankanreview 2 วันที่ผ่านมา +7

    කොහොමද මාලිමාව ගෙම්ම ❤
    මාලිමාවට ජයවේවා 🎉

  • @wasanthajayathilaka-oj8oy
    @wasanthajayathilaka-oj8oy 2 วันที่ผ่านมา +22

    අනුර❤❤❤❤❤

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 2 วันที่ผ่านมา +2

    සුදා කියන්න ඇත්තම හොද කෙනෙක්. රට ගැන කැක්කුමක්‌ ඇති. කැප කිරීම ගැන ගොඩක් සතුටුයි. 👍👍👍

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 2 วันที่ผ่านมา +31

    මාලිමාවට ජයවෙිවා 🥰💪💪❤️🙏👍👍

  • @user-hw2fu6pb1i
    @user-hw2fu6pb1i 2 วันที่ผ่านมา +3

    60+ ජනතාවට පරිකල්පනය ශක්තියක් නොමැති බව පැහැදිලිය... හොඳම උදාහරණය අපේ ගෙදරින්.. මං තාත්තගෙන් ඇහුවා චන්දය දෙන්නේ කාටද කියලා.. එයා කියනවා අපි හැමදාම දුන්නේ අතටනේ .. ✋..කියලා.. එයාලා දන්නෑ රටට මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා.. මට එයාව නං වෙනස් කරගන්න පුළුවන් මාලිමාවට ඡන්දය දෙන්න කියලා.. ඒත් රටේ ඉන්න අනිත් හැටට වැඩි ජනතාවට මට එය කළ හැකිද? ඔවුන් නිසා රටේ ජනතාවගේ අනාගතය අඳුරු වීමට නියමිතයි..😢

  • @chamarasampath2932
    @chamarasampath2932 2 วันที่ผ่านมา +7

    වයසක මිනිස්සුන්ටත් මොලේ පහළ වේවා🙏🙏

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 2 วันที่ผ่านมา +5

    රනිල් එකක් අඩු වෙන්න ඕන බෑග් එකක් එල්ලගෙන කලු ශර්ට් එකක් ඇදන් උන්න බුවා දෙපාරක් තැන් දෙකක රනිල් කිව්වා

  • @Roxbauuuu
    @Roxbauuuu 2 วันที่ผ่านมา +11

    Niyamai sudaa..village walatath yanna❤❤

  • @sgf833
    @sgf833 2 วันที่ผ่านมา +3

    අපි හම්බ කළොත් අපි කනවා කියලා කියන එවුන් කල්පනා කරලා බලන්න ඕනේ බංකොලොත් වෙච්ච කාලෙ සල්ලි තිබුණත් තෙල් තිබුණද විදුලිය තිබුණද සමහර වෙලාවට කන්න උනත් හොයාගන්න අමාරු වෙන්නැති රටක ආණ්ඩුවක් හරියට වැඩ කලේ නැත්තං රස්සෑත් නැහැ කන්නත් නෑ විදුලියත් නෑ ඒක තමයි හැටි දුප්පත් කම එන්න එන්න වැඩිවෙන්නේ එහෙම නැත්නම් දුප්පත්කම නැති කරන්න ඕනෙත් ආණ්ඩුවක්ම තමයි. ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕනේ සංවර්ධන වැඩපිළිවෙළක් හදන්න ඕනේ ආණ්ඩු

  • @user-tt8gg8cy8c
    @user-tt8gg8cy8c 2 วันที่ผ่านมา +12

    අනුරට 🇱🇰🇱🇰රට ❤️❤️ මාලිමාව ට කෝටියක් ❤️❤️🇱🇰🇱🇰

  • @ChamiPerera-ul6su
    @ChamiPerera-ul6su 2 วันที่ผ่านมา +5

    වයසක සෙට් එකට තාම තේරිලා නෑ..දුකයි අපේ රට ගැන

  • @RANGIKAPATHIRANA-i7c
    @RANGIKAPATHIRANA-i7c 2 วันที่ผ่านมา +2

    අනුර ට ඡන්දය දෙන ජනතාව ට අපේ ප්‍රණාමය ❤❤❤❤

  • @shiranimngala6839
    @shiranimngala6839 2 วันที่ผ่านมา +3

    අනුර කියපු අයට ස්තුතියි මාලිමාවට කෝටියක් ජයවේවා

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 2 วันที่ผ่านมา +5

    අනුර දිනුවත් මේ මෝඩ මිනිස්සු එක්න රට හදනා කියන එක ඇත්තටම අමාරැ වැඩක් ,ඔලුවට පොල් මිනිස්සු ටිකක් ඉන්නේ ........

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 2 วันที่ผ่านมา +12

    ගූ හිරැ කැමති නෑ සාධාරණ මනුස්සයෙක් පත්වෙනවට. උන්ට මගඩි වැඩ කරන්න පුළුවන් වෙන්නෙ මෝඩ පුතාණෝ කෙනෙක් අාවොත් විතරයි. මාලිමාවට ඡයවේවා.❤

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන් නියත ජනපති අනුර සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 2 วันที่ผ่านมา +4

    අනේ බං මේ දුප්පත් අම්මලා තාත්තලා එලවටත් නෑ මෙලවටත් නෑ මුන් තමයි මේ රටවල් විනාස කරන්නේ උබලට කොරාවි සජිය ඇවිත් ලැට් පෝච්චියයි තහඩු කැල්ලයි බලන් ඉන්න හැත්ත

  • @Dilru6666
    @Dilru6666 2 วันที่ผ่านมา +2

    මේ වැඩසටහන නම් නියමයි 💖👍

  • @pasindupriyankarajayasunda5228
    @pasindupriyankarajayasunda5228 2 วันที่ผ่านมา +2

    ආතල් නම් මෙන්න ආතල්😂 නියමයි සුදා❤

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 2 วันที่ผ่านมา +2

    Rata anuratama thamai ❤❤❤❤👍👍👍🙏🙏🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +5

    සොම්බි රනිල්රාජපක්ෂ හොර නඩය, සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් වැලිකඩ සහ බෝගම්බර වෙත සදහටම පන්නා දමමු! 2024

  • @gaveeshahimsara
    @gaveeshahimsara 2 วันที่ผ่านมา +5

    මාලිමාවට ජය වේවා 🧭🇱🇰❤️🗳️

  • @achintharuwan300
    @achintharuwan300 2 วันที่ผ่านมา +1

    වවුනියාව ගැම්මක් තමා 💗👍

  • @rangamchathuranga97
    @rangamchathuranga97 2 วันที่ผ่านมา +2

    සමහර තරුන⁣යෝ ගැන දුක හිතෙනවා ඇත්තටම 😢

  • @manjularoshan5475
    @manjularoshan5475 2 วันที่ผ่านมา +2

    සුපිරි❤
    ජය AKD❤

  • @hashanpathirage9770
    @hashanpathirage9770 2 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 2 วันที่ผ่านมา +2

    සෙතක් ඕන කියල කෙලවන එකෙකුට චන්දෙ දීලා බලපල්ල සෙතක් වෙයිද කියල ....අනුර වගේ කොන්දක් ඇති මිනිහෙක් ටිකක් හරි ගොඩ දාලා දෙයි

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +5

    Let's build a country free from corruption and terror. Let's give our valuable vote to the National People's Power for a new renaissance.
    🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩

  • @NuwanRathnayake95
    @NuwanRathnayake95 วันที่ผ่านมา +1

    කෙලින් උත්තරයක් දෙන්ඩ බැරි මිනිස්සු ඉද්දි මේ වගේ කාලකණ්ණී හැමදාම උඩින් ඉන්නවා❤️🧭

  • @shridharanjoseph7697
    @shridharanjoseph7697 2 วันที่ผ่านมา +3

    What a beautiful place and innocent people.

    • @RedRosee-d5v
      @RedRosee-d5v 2 วันที่ผ่านมา

      What do you mean by innocent

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 2 วันที่ผ่านมา +2

    ඉසින් බැස්සගල කියන්නේ වවුනියාව නෙවෙයි. මැදවච්චියට පොඩ්ඩක් එහා තියෙන විහාරයක්. ඒකට ලංකාව වටින්ම ආපු මිනිස්සුන්ගෙන් තමයි ප්‍රශ්න අහන්නේ.

  • @patrickvanderpoorten7814
    @patrickvanderpoorten7814 2 วันที่ผ่านมา +2

    What your doing is an Excellent job. I can understand this is a very tough and tiring job. I cannot understand how you manage your itineraries. No matter what others criticis. Your great who calls a spade a spade. Well done all the best.

  • @channels-media8990
    @channels-media8990 2 วันที่ผ่านมา +3

    Malimawata Jaya Wewa ❤❤💪

  • @sltharu9060
    @sltharu9060 2 วันที่ผ่านมา +2

    සැමට ජයක් සමගි රටක්

  • @devindapushpamal707
    @devindapushpamal707 2 วันที่ผ่านมา +3

    අනුර සහෝදරයට මේ රට බාරයි

  • @PrabhathVithanage
    @PrabhathVithanage 2 วันที่ผ่านมา +2

    AKD JAYAWEWA.

  • @lahirulakshan3861
    @lahirulakshan3861 2 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම දිනනවා ❤AKD💯

  • @chandrakanthi3162
    @chandrakanthi3162 2 วันที่ผ่านมา

    අනුර කියපු අයට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන් පරිස්සමෙන්

  • @ramiskitchen8593
    @ramiskitchen8593 2 วันที่ผ่านมา +2

    මේ සමීක්ශණය විශ්වාස කරන්න අමාරුයි කියල හිතෙනව මොකද මේ වවුනියාවේ අය නෙවෙයි..අනුර කියන කට්ටිය කවුරුත් නෑකියන කට්ටිය rallata kiyanawa.පොඩි අදහස්ක් ගන්න පුලුවන් මිනිස්සු21 වෙනිදාට කතිරෙ ගහන්න කාටද කියලා

  • @shanabeykoon1674
    @shanabeykoon1674 2 วันที่ผ่านมา +1

    Suda thanks ❤❤❤

  • @savinduthinal2393
    @savinduthinal2393 2 วันที่ผ่านมา +2

    ගොබ්බ නූගත් මිනිස්සු .නුගත් මිනිස්සුන්ට දෙසපාලුවො හරි කැමතී කියන්නෙ ඇත්ත තමා

  • @samanthaqatar6493
    @samanthaqatar6493 2 วันที่ผ่านมา +3

    මාලිමාවට කෝටියක් ❤❤❤❤

  • @buwalanthe1153
    @buwalanthe1153 2 วันที่ผ่านมา +9

    අපි හම්බකරොත් අපි කනවලු.එහෙම හිතපු උඹලා තමයි රටකන්න හැමදාම චංදෙ දුන්නෙ..යකෝ හම්බකරන් කන්නාත් රටක් තියෙන්න ඕනි ගොබ්බයිනේ...

    • @manojekanayake786
      @manojekanayake786 2 วันที่ผ่านมา

      ඒක ඒ මිනිස්සුන්ගේ නොදැනුවත්කම හා නූගත් කම,අඩුම තරමින් තමන් ආන්ඩුවට බදු ගෙවනවා කියලවත් දන්නෙ නැති මිනිස්සු.ඒ වගේ මිනිස්සු වුනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තිබුනා.දැන්නම් කාලෙ මදි වෙයි..

  • @sujeebasitha1776
    @sujeebasitha1776 2 วันที่ผ่านมา +3

    අනුරට කඩේ ගිහින් අයෙත් ගොටා ගෙනල්ලා කරපු දේම රටට කරහංකෝ සුදෝ...

    • @janithasupun4211
      @janithasupun4211 2 วันที่ผ่านมา

      අපි අනුරට කඩේ යන්නෙ නෑ. අපි ගන්නෙ හොරු නැති මොලයක් තියෙන බුද්ධිමත් මනුස්සයෙක්ගෙ පැත්ත. සජියාගෙ මොලේ ගැන නම් කියන්න දෙයක් නෑනෙ.

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 2 วันที่ผ่านมา

    Jaya wewa AKD

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 วันที่ผ่านมา +1

    ඉසිපතනය ❤

  • @dencilPerera-d5n
    @dencilPerera-d5n 2 วันที่ผ่านมา

    අවසාන කමෙන්ට් එක දුන් මහත්මයාට මාගෙ ප්‍රනාමය.....

  • @pofansrilanka7345
    @pofansrilanka7345 2 วันที่ผ่านมา +1

    මාලිමා රජය, රනිල්ට, සජිත්ට හා නාමල්ට ඡන්දෙ දෙන අතරමංවූ සුලුතරය, ඉතා සානුකම්පිකව, ආදරයෙන් හා කරුනාවෙන්, බලාගනීවි. අතිමහත් බහුතරයක් මාලිමාවට ඡන්දය දෙන්නේ ඒ නිසයි. හැම අතින්ම බංකොලොත්වූ අපේ ජාතිය නැවත ගොඩ ගනිමු.

  • @ThakshilaPrasadhi
    @ThakshilaPrasadhi 2 วันที่ผ่านมา +2

    ලංකාවේ වැඩි දෙනෙක් ඔනේ දෙයක් වුනාදෙන් කියලා හිතන මෝඩ මිනිසුන් ටිකක්. මජර දේශපාලුවන්ට අවශය දේ මොවුන් ඉටුකර දෙනවා. මගේ අදහස ලංකාවේ අවුරුදු 30 හා අවු.60 අතර මිනිසුන්ට පමනක් ඡන්ද අයිතිය දිය යුතුයි. විශාල මුදලක් ඉතිරි කර ගත හැකියි.

    • @manojekanayake786
      @manojekanayake786 2 วันที่ผ่านมา +1

      ඒක ඒ මිනිස්සුන්ගේ නොදැනුවත්කම හා නූගත් කම,අඩුම තරමින් තමන් ආන්ඩුවට බදු ගෙවනවා කියලවත් දන්නෙ නැති මිනිස්සු.ඒ වගේ මිනිස්සු වුනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තිබුනා.දැන්නම් කාලෙ මදි වෙයි..

    • @ThakshilaPrasadhi
      @ThakshilaPrasadhi 2 วันที่ผ่านมา

      @@manojekanayake786 👍

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 2 วันที่ผ่านมา +1

    රටට හෙන ගැහුවත් අපි නිදි.කාපල්ලා ,බීපල්ලා හැමනියල්ලා ,නිදියපල්ලා.ඔතනින් එහාට ලොකයක් තොපිට නැහැ .ඔය ඔක්කොම නැති දවසට නැගිට ලා කෑ ගහපියවු .පර හැත්ත හැදීගැවීලාම පලයවු .දේශප්‍රේමී හදවත් වලට සැනසීම දීලා .දේශප්‍රේමී හදවත් වලට ආදරෙයි පැලෙන්න.🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jhb7719
    @jhb7719 2 วันที่ผ่านมา +1

    මේ සමාජෙ වෙනස් වෙන්න ඕනි..ඔතන හැමෝම කියන්නෙ මාලිමාව නම් මාලිමාව නැත්නම් අනුර කියල විතරයි..සජිත් ට දෙන අය සජිත් මහත්තයා රනිල් මහත්තයා😢මිනිස්සුන්ගෙ ඔලු කාල තියෙන්නෙ මුන් නාකි හැත්ත නැති වෙලාම යන්න ඔනි..මාලිමාවට ජය ❤

  • @mskalupahana374
    @mskalupahana374 2 วันที่ผ่านมา

    ජනතාවගේ මොලේ පදේවා මාලිමාවට ජයවේවා හ‍රි තීරණයක් ගන්න බැරි මිනිස්සු මේතෙක් රටේ අපරද වලට ද රටේ විනාසයට ජනතාව සම්පුර්ණ වගකිව යුතුයි පාලකයෝ පත් කරගන්නේ සාමාන්‍ය මහා ජනතාවයි මින් පසුවවත් රටේ යහපත් පාලකයෙ රටට ලැබේවා මාලිමාවටම ජයවේවා බුදුසරණයි
    විශ්වයේ පිහිටයි අනුරට ජයවේවා බුදුසරණයි

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 2 วันที่ผ่านมา +2

    කවුරු ආවත් හොද යි කියන බත් කන හරකුනේ...අපි හෙව්වොත් අපි කනව වෙන්නෙ නෑ බන්...දැන් උබල හෙව්ව කියල සල්ලි දීලවත් ගන්න තෙල් ගෑස් තිබ්බද?? ඒව නැති කරල පෝලිං ඇති කරෙත් උන්..ඒව ආපහු දුන්න කියල ඌ වීරයෙක් නෙවෙයි ඒව රටක මූලික අවශ්‍ය තා ඒව වෙන රට වල දෙන්නෙ සාමාන්‍ය විදිහට ..මේ ට්‍රැක් ලන්තෙ හොර දේශපාලුවො වගේ දුන්නෙ නෑ ...මුන් හදන්නෙම අර හොරුන්ව නඩත්තු කරන්න ...මුන් මොනවද ලෝකෙ කියල දැක්කෙ ?? එදා වේල යන්තං කාල මැරිලා පලයල්ල..තොපි මෙච්චර කල් ගහපු ගොන් කතිරෙ නිසා අපි ත් දුක් ව්දිනව...ඉතින් මේ වගේ මෝඩ වැඩිහිටියො කව්රු ආවත් එකයි කියද්දි රටක් ජාතියක් හැටියට ඉදිරියට යයිද?? වෙන් මිනිස්සු වන්දනා යන්නෙ තමන්ගෙ රටේ විතරක් නෙවෙයි සංචාරකයො විදිහට යන්නෙ වැඩිපුරම ..මුන් කොහොමද ඒව දන්නෙ...මුන් ඉන්නෙ හොරුන්ට සැප දෙන්නනෙ...මේ සමහර නාකි හැත්ත තමයි රටට සාපෙ...උන්ගෙ සාපෙ අපි ඉවර කරමු..

  • @pathummadushan-c7l
    @pathummadushan-c7l 2 วันที่ผ่านมา +2

    මේ කොහෙටවත් නැති නාකි ටික අල්ලලා දියේ ගිල්වන්න ඕනී අම්මපා,අපේ අනාගතය කාලකන්නි කලේ උන්

  • @werankumara4672
    @werankumara4672 2 วันที่ผ่านมา +1

    වහල් ජාතියක්.මේකෙන් තෙරෙනව රටෙ හුගක් මිනිස්සු බලන් ඉන්නෙ පිනට කන්න කියලා ,අපි හම්බකරොත් අපි කනවා' මෙහෙමත් මිනිස්සු, රජයක් පත් කරන්නේ මිනිස්සුන්ට කන්න දෙන්න කියලා හිතන් ඉන්නෙ මිනිස්සු. ජනාධිපති කෙනෙක් පත් කරන්නේ රට පාලනය කරන්න.මොකද කවුරු ආවත් බදු ගෙවන්න ඕනි ඔය කව්රුත්.ඒ බදු මුදලට සරිලන සේවයක් දෙන නායකෙයෙක් පත් කර ගන්න ඕනි දුෂණය වංචාව නැති.මේ හැට පැනපු අයට කියලා දෙන්න ඕනි දේශපාලනය කියන්නේ මොකක්ද කියලා.

  • @sarangikavindya1209
    @sarangikavindya1209 2 วันที่ผ่านมา

    අපේ මින්ස්සු බහුතරයක් මෝඩයි කියල ඔප්පු වෙනවා මේ දෙන උත්තර වලින්. .. චන්දයක වටිනකම වත් දන්නෙ නැති මින්ස්සු ඉන්නෙ😢