Chilaw ද හලාවතද | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 625

  • @C.amodhya
    @C.amodhya หลายเดือนก่อน +103

    Welcome back. මාරම සතුටුයි. ඔයා හිටියේ නැත්නම් මේ චන්දෙ කිසි ගතියක් නෑ.

  • @lakshithahh60
    @lakshithahh60 หลายเดือนก่อน +151

    21 වෙනකම් අපිට යිවසිල්ලක් නෑ මාලිමාවට කතිරෙ ගහන්න😪❤️🌟💪🙏

  • @welikonthaniyaasanka7018
    @welikonthaniyaasanka7018 หลายเดือนก่อน +47

    මම දෙන්න හිටියෙ සජිත්ට.එ්ත් මේ දවස්වල මම අනුරගෙ videos ටිකක් බැලුව.අනුර හොදයි කිය හිතුනා.හැබැයයි මම සජිත්ට දෙන එක නැවැත්තුවෙ නෑ.එපාර මම දැක්ක සජිත්ගෙයි අනුරගෙයි වෙනස කියල වීඩියෝ එකක් එ්කෙන් නම් මට සජිත් ගැන හොදටම කලකිරැනා.සජිත් කොච්චර කුහකද කියල හිතුනා....අපේ ගමේ අයයි මලේ අම්මයිමය තාත්තයි ඔක්කොම දෙන්නෙ සජිත්ට.එ්ත් මම අනුරට දෙන්න තීරනය කරා.විශේෂයෙන් සිරස සටන බැලුවට පස්සෙ.thank you නිවැරදි මග පෙන්නුවට උතුම් මිනිසුනි❤❤❤

  • @lakshithahh60
    @lakshithahh60 หลายเดือนก่อน +49

    Suda අයියේ ඔයාට ආදරෙයි එකෙන්ම පැලෙන්න.ආසයි ඔයාව මුනහැගෙන්න සමීක්ෂණ වලින් හමුවෙයි කියලා හිතුවා එව්ත් නෑ😢😢...නියම මනුස්සයෙක් හදවතේ උඩින්ම ඔයා❤🎉

  • @User_boy-1-x
    @User_boy-1-x หลายเดือนก่อน +124

    හොදම සමීක්ෂනය සුදාගෙ විතරයි ...ජයෙන් ජය අනුර සහෝදරයා ✊❤️‍🔥

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil หลายเดือนก่อน +37

    අනුර කිව් අයට මල් මිටක් .😊🎉

  • @Chathu0214
    @Chathu0214 หลายเดือนก่อน +471

    AKD කියන අය Like කරගෙන යන්❤️✊

  • @skvithanage1977
    @skvithanage1977 หลายเดือนก่อน +87

    මාලිමාවට ජය...🧭❌✔👈

  • @CloudArchitectDEUTSCHLAND
    @CloudArchitectDEUTSCHLAND หลายเดือนก่อน +57

    අවුරුදු 8කට පස්සෙ ජර්මනියෙ ඉදල ලංකාවට ආවෙ අනුර කුමාරට ඡන්දෙ දාන්න 🧭🇱🇰✊🏼

    • @sumudurandima7613
      @sumudurandima7613 หลายเดือนก่อน

      ස්තුතියි ❤💯👍

    • @JudeLihinikadu
      @JudeLihinikadu หลายเดือนก่อน

      ජන්දේ දලා 23 ආයී පලයන්😂

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND หลายเดือนก่อน +4

      @@JudeLihinikadu 23 නම් යන්නෙ නැ, ඒත් ඔක්තෝම්බර් වල යනවා. අපිට එහේ රස්සාවල් තියෙනවා, බල්ලො ඉන්නවා. උබලා වගේ එක එකා නූගත් හරක්ට කඩේ යන හිඟන්නු නෙමේ බං අපි. 🤣🤣🤣🤣

    • @JudeLihinikadu
      @JudeLihinikadu หลายเดือนก่อน +1

      @@CloudArchitectDEUTSCHLAND තෝ ඔය ජර්මනියේ පක්කලි වැඩ කරලා කියක් හරි හොයාගෙන හරි ලොකු පකක් වගෙ කියවපන්😂😂 අපි අවුරැදු 23 කලින් තමා කැනඩාවේ පදිංචියට ගියේ. ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන , පවුල්පිටින් ඉන්නේ. අපි නිකන් තොපි වගෙ රැල්ලට ඇවිල්ලා ජන්දේ දලා යන ගොන් බුරැවෝ නෙවෙයි. තොපි වගෙ උන් තමා ගියපාරත් අර නන්දසේනයා ජනාධිපති කරලා ගියේ😂😂 තොපි ඇවිල්ලා රැල්ලට ගහගෙන යන මන්දපොශිතයෝ . ඒ නිසා නිකන් නොදන්න පකවල් කතානොකර ඔක්කොටම කලින් රියල් එකවුන්ට් එකකින් වරෙන්😂😂 ෆෙක් එකවුන්ට් හදාගෙන වැලලෙන අවජාතක ගස් බල්ලා

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND หลายเดือนก่อน +1

      @@JudeLihinikadu hahaha you gotta be freakin’ kidding me. According to IRCC Canada doesn't recognize dual citizenship with sri Lanka. 🤣🤣🤣 M-O-R-O-N 🤣🤣🤣

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 หลายเดือนก่อน +13

    Thank you සුදා අයියා ❤අපේ ගමට ගියාට ලැජ්ජයි ඇත්තටම මේ මිහාරක්ගේ සමහර උත්තර දෙන විදිය දැක්කාම 😏

  • @navindushachintha
    @navindushachintha หลายเดือนก่อน +536

    අපේ චන්ද 150 ස . ජ . බ . දෙන්න තිබුන ඒව දෙන එක නවත්තලා මාලිමාවට දෙන්න තීරනය කරා අපිට අවසානෙ තේරුනෙ මොකද්ද කියලා සජිත්ට කොන්ද පන නැති මනුස්සයෙක් අපි බැහැලම සජබෙ හිටිය ඉයෙ උන දෙයින් අපිට එපා උනා ලැජ්ජයි😅😅 අපි දැන් මාලිමාවට ජය මාලිමාවට

    • @slart2320
      @slart2320 หลายเดือนก่อน +13

      ❤❤

    • @dilaDila-n3f
      @dilaDila-n3f หลายเดือนก่อน +28

      ඇයි බන් බොරු කරන්නෙ උබමනෙ රැවටෙන්නෙ උබේ කලින් මැසේජ් බලන ඕන කෙනෙක් දන්නවා ඉස්සර ඉදන් මාලිමාවට කියලා 😂

    • @GhostNima
      @GhostNima หลายเดือนก่อน +23

      පුතා no ගෙ ඇත්ත ත්ත්වෙ තෙරුම් අරන් දැන් මිනිස්සු දහස් ගානක් මාලිමාවට හැරුනා.....❤

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 หลายเดือนก่อน +4

      ❤❤❤💐💐💐

    • @vibesworld-c4p
      @vibesworld-c4p หลายเดือนก่อน +2

      Konda pana naththe ubatane ube mathe kelin kiyanna baruwa wangu gahanne 😂 uba sajith ta kohomath denne nane 😂 marusi danna epa denna hitiye gaga

  • @Nimeshdew
    @Nimeshdew หลายเดือนก่อน +34

    දැන් මේ සුදාගෙ සමීක්ශනවලට ඇබ්බැහි වෙලා අප්පා ,මේ සමීක්ෂන හෙට, අනිද්දා ඉවර වෙයිනෙ දුකයි😢

  • @lordsj
    @lordsj หลายเดือนก่อน +36

    Final, Total result එකත් දාමු සුදා!

    • @wattakkapoosa
      @wattakkapoosa หลายเดือนก่อน

      Ade okkoma results tike total eka

  • @gaminibandara3022
    @gaminibandara3022 หลายเดือนก่อน +97

    කොන්ද කෙලින් තබාගෙන උත්තරයක්
    දෙන්න බැරි හලාවත වැඩිහිටි ගැහැණු
    පිරිමි සහ තරුණ තරුණියන් ගැන හලාවත නගරයටම ලැජ්ජාවට කරුණක්.

    • @NanaKw-wy9hk
      @NanaKw-wy9hk หลายเดือนก่อน +4

      ane manda

    • @bgangster6301
      @bgangster6301 หลายเดือนก่อน

      eka prasiddiye kiyanawada nadda kiyana eka unge kamaththa uba idapan puka nodi

    • @MalkanthiMalkanthi-r8o
      @MalkanthiMalkanthi-r8o หลายเดือนก่อน +3

      මිනිස්සු..බයයි.කෙලිමිිම.කියන්න..ඔය.ඔනේ.දෙයක්.කියන.කටිිටිය.මාලිමාවට.තමයි.කැමති

    • @akilaweerakoon4501
      @akilaweerakoon4501 หลายเดือนก่อน +6

      අහන්නෙ කාටද ඡන්දෙ දෙන්නෙ කියල නෙවේනෙ කව්රු උනොත් හොදයිද කියල ලංකාවෙ තාරුණ්‍ය අන්තිමයි බය නැති උන් කෙලින්ම කියනව අනුර සහෝදරයා කියල

    • @IshuKawindya
      @IshuKawindya หลายเดือนก่อน

      Uththara nodunne konda pana nathi nisa neme api kade yanne na me lankawe nakinta ekai owata uththara denawata wada. Apita wada thiyanawa melo rahak nathi gon athal walata 😂 anika owa kiwwa kiyala oyata mnada hambenne apita monada hambenne moka janadipathi unath oya hamba karoth oya kai api hambakaroth api kanawa😂

  • @ddeshangunasekara
    @ddeshangunasekara หลายเดือนก่อน +12

    කවුරු ආවත් එකයි අපිට වැඩක් නැහැ කියන එවුන්ව ගිහිල්ලා දාන්න ඕනේ දූපතකට

    • @nirmalarathnayakarathnayak6496
      @nirmalarathnayakarathnayak6496 หลายเดือนก่อน

      😂😂😂අම්මා pa මීහරක් ඉන්න අයත් ඉන්නවා නම්

  • @AraNisa-t8x
    @AraNisa-t8x หลายเดือนก่อน +12

    ඓතිහාසික පුනරුද යුගයට ජය. මෙය ඉවසීමෙන් බලා සිටි සිහිනයකි.

  • @socloseto3933
    @socloseto3933 หลายเดือนก่อน +11

    අදහන්නත් බෑ. සියළුම දෙනා මාලිමාවට ❤❤❤❤❤❤❤
    අනුර දිසානායක මහතා ජය නියතයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upibtheguide1943
    @upibtheguide1943 หลายเดือนก่อน +26

    මේ ගොඩක් උන්ට නම් එකෙන්ම කොන්දක් නෑ තමන්ගේ කැමැත්ත කවුරු උනත් ඒක කියන්න බෑ😂😂😂 ඇත්තටම කිසිම අරමුණක් අදහසක් සාමාන්‍ය දැනීමක් නැති එකෙන්ම අන්ගවිකල ජීවිත 🤣🤣🤣🤣 මුන් වගේ වහල්ලු හින්දා තමයි මේ රට කවදාවත් හදන්න බැරි ...එකෙන්ම AKD කියන ජනාධිපති ❤❤❤ මේ වෙලාවෙ නිවැරැදි තීරණයක් ගන්න බැරි උන් රටට ශාපයක්

    • @chamathmiyunada7662
      @chamathmiyunada7662 หลายเดือนก่อน +1

      රැල්ල මාලිමාවට නිසා ඔතනින් පාවෙන ගොඩක් ඒව අනුරට යන්න චාන්ස් එකක් තියනව

  • @chamikajayawardena525
    @chamikajayawardena525 หลายเดือนก่อน +15

    හලාවත අපි එකෙන්ම AKD❤

  • @mcpresentation5584
    @mcpresentation5584 หลายเดือนก่อน +23

    දිනුම අනුරට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +31

    ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්. අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 หลายเดือนก่อน +13

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි....
    රෝ බිය. දුරැවෙිවා ❤️❤️
    ගමට. රටට. සෙත්වෙිවා❤️❤️ ලකබර. සිරි වැජබෙිවා ❤️❤️ අනුරකැමාර. දිසානායක. යහෝදරයාට. ජයවෙිවා ❤️❤️ රටට. ජයවෙිවා ❤️❤️ ජනතාවට. ජයවෙිවා..❤️❤️ විශ්ව යටම සෙත්වෙිවා...🙏❤️🙏❤️🙏❤️ තෙරැවන් සරණයි.... ස්තූතියි.

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen หลายเดือนก่อน +35

    හෙට සීයා විකුණන්න හදනවා
    අබසරණයි

  • @jeyamohanraj2465
    @jeyamohanraj2465 หลายเดือนก่อน +13

    Appreciate very much your confidence ❤. Keep it on ❤️ for ADK

  • @lasitharanaweera1468
    @lasitharanaweera1468 หลายเดือนก่อน +10

    So glad that you are back sudaa!🎉

  • @achintharuwan300
    @achintharuwan300 หลายเดือนก่อน +28

    Next president AKD 👍💗

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y หลายเดือนก่อน +31

    අපිත් හලාවත අනිවාර්යයෙන් අනුර සහෝදරයා ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා ❤

    • @Malimawa_npp
      @Malimawa_npp หลายเดือนก่อน

      Malimawa NPP jaya 🎉❤

  • @binoldvishwa2309
    @binoldvishwa2309 หลายเดือนก่อน +6

    අපිත් හලාවත අපිත් අනුර සහෝදරයට ❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @SimpleLifewithMK
    @SimpleLifewithMK หลายเดือนก่อน +16

    හලාවත උන් ලැජ්ජ වෙයන් . කොන්දක් නෑ තොපිට 💔

  • @tharindudeshan5214
    @tharindudeshan5214 หลายเดือนก่อน +32

    කවුරු ආවොත් හොඳයිද..?
    හොඳයි😂😂😂

    • @Ravi56774
      @Ravi56774 หลายเดือนก่อน +4

      හරක් බං

    • @tharindudeshan5214
      @tharindudeshan5214 หลายเดือนก่อน +2

      @@Ravi56774 😂😂

    • @IndulaniGunawardhana
      @IndulaniGunawardhana หลายเดือนก่อน +2

      😅😅😅

    • @IndikaShamali-n7t
      @IndikaShamali-n7t หลายเดือนก่อน +1

      අනුර

    • @Nipzverbatim
      @Nipzverbatim หลายเดือนก่อน +1

      හරක්. කෞරු ඇවිත් ඇරල ගියත් ඔච්චරයි

  • @LakshuXZY
    @LakshuXZY หลายเดือนก่อน +10

    කෙලින් උත්තරයක් දෙන්න බැරි මිනිස්සුනෙ වැඩිපුර හලාවත ඉන්නෙ

  • @අනුර-එක්ක-රට-පෙරට
    @අනුර-එක්ක-රට-පෙරට หลายเดือนก่อน +15

    දෙමුද ❤️ වැස්සක් අනුරට, මාලිමාවට ❤️ වැස්සක් ❤️❤️❤️❤️❤️❤️ වැස්සක් NNP ❤️❤️❤️දෙමුද ❤️ වැස්සක් අනුරට, මාලිමාවට ❤️ වැස්සක් ❤️❤️❤️❤️❤️❤️ වැස්සක් NNP ❤️❤️❤️

  • @shanravindu8556
    @shanravindu8556 หลายเดือนก่อน +11

    හලාවත ගැම්ම අපේ❤

  • @Sureahmadusanka9050
    @Sureahmadusanka9050 หลายเดือนก่อน +27

    මන් අද තීරණය කලේ මේ පාර අපිත් මාලිමාවට ❤🧭

  • @vinithathirimanna5797
    @vinithathirimanna5797 หลายเดือนก่อน +5

    Suda ඉක්මනින් නැවත හමුවීම සතුටක් .malimawata ❤hadawath කෝටියක් 🎉🎉🎉

  • @nishadifranando2529
    @nishadifranando2529 หลายเดือนก่อน +10

    ජයවේවා සුදා අනුර තමයි

  • @bagyasachintha6641
    @bagyasachintha6641 หลายเดือนก่อน +12

    දැකපු සමීක්ෂණ වලින්
    ගොන්ම මිනිස්සු ඉන්නෙ හලාවත😂😂😂

    • @pbdoha
      @pbdoha หลายเดือนก่อน

      Also, Warkapola

  • @jalalzain4150
    @jalalzain4150 หลายเดือนก่อน +5

    Welcome back sudaa you have learned a lesson so be safe and take care

  • @SajithsanjeewaKarunarathna
    @SajithsanjeewaKarunarathna หลายเดือนก่อน +9

    අනුර කුමාර දිනනවා ලක්ශ 80 ලේසියෙන් ගන්නවා

  • @Koshilha
    @Koshilha หลายเดือนก่อน +1

    සුදා අයිය කරන මේ වැඩේ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි 🎉 අපිත් හලාවත අපේ සමහර උන් දීපු උත්තර අහපුවාම ඇත්තටම ලැජ්ජයි 😢 අපි නම් එකෙන්ම අනුර සහෝදරයට ❤🎉❤ මේ පාර මාලිමාවට ජය නියතයි.🎉🎉❤❤

  • @anusuros
    @anusuros หลายเดือนก่อน +9

    පනතක් ගෙන්නම ඔන පාර්ලිමේන්තුවට චන්දෙ නොදුන්නොත් දඩසගහන .මොකද රඡයෙ පාරවල් පන්සල් රොහල් පාසැල් පරිහරණය කරනවනමි චන්දය පාවිචිචිය අත්‍යවශ්‍ය.

    • @nilminifdo32
      @nilminifdo32 หลายเดือนก่อน +4

      Masa 06 .සිර දඬුවම් එක්ක .

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

  • @PunchiKokiya
    @PunchiKokiya หลายเดือนก่อน +11

    ජය වේවා❤❤❤මාලිමාවට🎉🎉

  • @MadduMax
    @MadduMax หลายเดือนก่อน +8

    යෝශිත 😂😂😂😂ඉතින් හිතහන්කෝ මුන්ගේ දැනුමෙ තරම 😂😂😂

  • @nilminifdo32
    @nilminifdo32 หลายเดือนก่อน +3

    Anura ආවොත් හොඳයි කියපු සැමට .❤❤❤❤🎉🎉

  • @madushanmudalige7959
    @madushanmudalige7959 หลายเดือนก่อน +9

    හලාවත කියන්නේ පොදුවේ උගත් මිනිස්සු අඩු නගරයක්. බහුතරයක් ධීවරයින්. දේශපාලන සාක්ශරතාවය අඩු මිනිස්සුගේ පැත්තක්. අන්න ඒ නිසයී නිසි අධ්‍යාපනය කියන නිධානය ඔය මිනිස්සුන්ට ලැබෙන්න ඕනා.

  • @dewminikaushalya9063
    @dewminikaushalya9063 หลายเดือนก่อน +3

    දැකපු සමීක්ෂණ වලින් දුර්වලම විදියට පිළිතුරු දුන්න ටවුන් එකක්

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 หลายเดือนก่อน +6

    සුදා අයියේ චැනල් එක හද⁣ා ගත්තද.අම්බෝ බයෙන් හිටියෙ චැනල් එක නැති උන නිසා ජය❤🎉

    • @Handun-karaoke
      @Handun-karaoke หลายเดือนก่อน

      ශුවර් නැ යාලුවා පැය 5 විතර කලින් කිවුවේ තාම රිකවරි වෙනවා කියලා..
      සුදා මේකේ එහෙම දෙයක් කියලා නැ ඒකයි අවුල...
      අයේ ගත්තා නම් සතුටුයි..
      එත් හරියටම දන්නේ නැ ....

  • @AkhilaManuranga
    @AkhilaManuranga หลายเดือนก่อน +3

    අපිත් නම් හලාවත තමයි. හැබැයි අපිනම් අනුරට. අනික සුදා ගිහින් අහපු උන්ගෙන් 90%ක්ම හලාවත නම් නෙමෙයි. හලාවතට බඩු ගන්න පොලට ආපු මිනිස්සු. ඒවගේම දැක්කද ඒ බස් යන්නේ කොහෙටද කියලා. හලාවත උන් බස් එකේ ගෙවල් වලට යන්නෑනේ 😂 කියන්න තියෙන්නේ උන්ට හලාවත උන් කියන්න එපා.ඒ ඔය අහල පහල ගම් වල ඉඳන් ආපු උන් 😅 අපි මාලිමාවට 🎉❤

  • @bk_crickz
    @bk_crickz หลายเดือนก่อน +8

    ඉදකින් මේ වෙනත් උන් කොන්ද පන නෑ..උත්තර යක් දෙන්න..ඕකුන් තමා ගිහින් ..බුරුවන්ට කතිර ගහල එන්නෙ😂

  • @aselabandara5243
    @aselabandara5243 หลายเดือนก่อน +5

    වයඹ පලාතම අනුරට වැඩ ජන්ද යෙන් 👍

  • @Dalaya23
    @Dalaya23 หลายเดือนก่อน +4

    මරු බස් එක ඒක 03:35 😂😂😂

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 หลายเดือนก่อน +7

    අම්මෝ මාරම හැපී සුදා is back අපි හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට ප්‍රශ්ණෙ විසදෙයි කියල... ජයවේවා සුදා...

  • @user-nkd
    @user-nkd หลายเดือนก่อน +8

    Welcome back ❤

  • @skvithanage1977
    @skvithanage1977 หลายเดือนก่อน +10

    තමන්ගෙ මතය වත් කෙලින් කියන්න බැරි කොන්දක් නැති උන් නේ වැඩි හරියක් ඉන්නෙ

  • @NiluNilu-qb5gs
    @NiluNilu-qb5gs หลายเดือนก่อน +21

    සුදා අයියා 😂😂😂😂 ජය වේවා ...!!! අපේ ගම..😊

  • @deepajayalath
    @deepajayalath หลายเดือนก่อน +8

    මුලින්ම අහපු බස් එකේ අය මර නින්දේ....රට ගැන මේලො කැක්කුමක් නැ....

  • @DelonChandimal
    @DelonChandimal หลายเดือนก่อน +10

    Sudaaa back🎉🎉🎉🎉

  • @lahirulakshan3861
    @lahirulakshan3861 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම දිනනවා❤AKD🤟

  • @Puja-yu2pq
    @Puja-yu2pq หลายเดือนก่อน +3

    මෙි ඉන්නෙ සුදා හැමතැනම හෙවුවා 😊

  • @KhYcyf-fx4pk
    @KhYcyf-fx4pk หลายเดือนก่อน +5

    Maga gama suda aiya.AKD☝️💪💪💪💪🤝🤝👑👑♥️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️

  • @sasuniashinsani1427
    @sasuniashinsani1427 หลายเดือนก่อน +3

    කිසි අදහසක් නැති උන්😢 කවෘ ආවත් කමක් නෑ හොදය් නම්...යකෝ එහෙම එන්නෑ අපි පත් කරන්න ඕන...ඕකෙ ඔය අදහසක් නෑ කියල කියපු වයසක ඩයල් ටිකම තමය් අපේ තරුන අනාගතේ කෑවෙ බල්ලොන්ව පත් කරලා..උන් කමක් නෑ කියමු දැනුමක් තේරුමක් නෑ...තරුණ උන් කොන්දක් පණ නෑ...අනුර කියන්න ඕන නෑ ඕන කෙනෙක්ගෙ නමක් කියන්න...කවෘ ආවත් කමක් නෑ....අපි හම්බකරොත් අපි කනවා..කන්න හම්බෙය් බලන් ඉදපල්ලා....තවත් මේ වින්නැහිය තේරෙන්නැ නේ....

  • @boom6116
    @boom6116 หลายเดือนก่อน +3

    හලාවත උන් සයිකෝ වගේ සීන් එකක් පේනවා මට😂කවුරු හොදයිද ඇහුවම හොදයි කියනවා😂😂😂😂

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world หลายเดือนก่อน +3

    පුත්තලමට ලගයිනේ. අර පොඩි කෙල්ලන්ට උපහාරය අනුරට කීවට.✊✊

  • @MadduMax
    @MadduMax หลายเดือนก่อน +6

    කවුරු ආවත් හොදයි නෙවයි බන් හොද එකෙක් අවේ නැත්ත නම් සේරටම කෙලවෙනවා. මේ නාකි නම් සාපයක් 😢

  • @keerthibandara4728
    @keerthibandara4728 หลายเดือนก่อน +3

    තවමත් තීරනයක් අරගෙන නැ කියන අය මිනිස්සු මේ ලෝකේ මිනිස්සු වෙන්න බෑ😂. NNP ❤❤

  • @amilanuwan4094
    @amilanuwan4094 หลายเดือนก่อน

    අනුර සහොදරයට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍මාලිමාවට ජයවේවා

  • @UrPepper
    @UrPepper หลายเดือนก่อน +1

    105
    අපිට වැඩකුත් නැ
    රටට වැඩකුත් නැ
    උන් උන්ට වැඩකුත් නැ😹👌🏻

  • @SañathDharmadas
    @SañathDharmadas หลายเดือนก่อน +2

    නියමයි සුදා බාධක මැද වැඩෙ ගෙනියනව
    ජයවෙවා AKD

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c หลายเดือนก่อน +12

    හලාවත ගැහැණු අයට කොන්දක් තියන් උත්තරයක් දෙන්න බැරි ජාතියක් .මාලිමාවට ජයවේවා .

  • @lasithaalwis
    @lasithaalwis หลายเดือนก่อน +1

    Congratulations back to youtube channel ❤❤❤❤❤

  • @kumudufernando6581
    @kumudufernando6581 หลายเดือนก่อน +4

    හලාවත බස් එක ...ලැජ්ජාවේ බෑ

  • @rukshanrukshan1018
    @rukshanrukshan1018 หลายเดือนก่อน +10

    තාමත් රනිල් සජිත් කියලා කියන් උන්නන් මනුස්සයෝ වෙන්න බෑ ..අපරාදෙ දෙන බත් ටික ☺️👍

  • @shelbypb8909
    @shelbypb8909 หลายเดือนก่อน +3

    welcome back sudda.....

  • @prishanchanesh7736
    @prishanchanesh7736 หลายเดือนก่อน +5

    බලන්න අනුරට චන්දෙ දෙන අයගෙයි වෙන උන්ට චන්ද දෙන උන්ගෙයි වෙනස,

  • @nandunchamal1176
    @nandunchamal1176 หลายเดือนก่อน +5

    අපෝ හලාවත උන් ගැම්මක් නෑනේ කිසිම 😒

    • @ricvibesinc1
      @ricvibesinc1 หลายเดือนก่อน

      Lost souls nay bung bahu taraya ...' paw nay ..

  • @hashanpathirage9770
    @hashanpathirage9770 หลายเดือนก่อน +3

    සමහර ගවයෝ කියනවා ආදාල නෑ කියලා....මුන්ට අමු කැවිලද....🤣🤣🤣

  • @asokawijayaratne332
    @asokawijayaratne332 หลายเดือนก่อน

    ❤❤❤ පටිට මාරම සතුටුයි සුදා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 หลายเดือนก่อน +1

    ❤❤❤ එකෙන්ම නියත ජනපති අනුර සහෝදරයා ජය වේවා තෙරුවන් ❤❤❤❤❤❤

  • @nilminifdo32
    @nilminifdo32 หลายเดือนก่อน +3

    මොකද yako හලාවත un මෙච්චර bayada ??thamge chande වටිනාකම නොදන්නා gon badina කණු .anurata ජය වේවා ❤❤❤

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 หลายเดือนก่อน +5

    අනුර 22 ජනපති ❤❤❤

  • @ksaman688
    @ksaman688 หลายเดือนก่อน +5

    ඇයි මෙ හලාවත අයට කෙලින් උත්තරයක් දෙන්න බැරි.ඇබරෙනවා .මාලිමාවට කියපු අයට ආදරෙයි රට අනුරට

  • @wasasajee729
    @wasasajee729 หลายเดือนก่อน +5

    සුදා අයියා නතර කරන්න එපෝ පාලුවෙන් හිටියේ

  • @MaheshDasanayake
    @MaheshDasanayake หลายเดือนก่อน +2

    සුදත්ත අයියා ආදරෙයි ❤

  • @Nawidutheeksana
    @Nawidutheeksana หลายเดือนก่อน +3

    සුදා ඇවිත් ❤️❤️❤️🤗🤗

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 หลายเดือนก่อน

    ජයවේවා. ජයවේවා. ජයවේවා... රට. අනුර 🌹🌹🌹🌹🌹🌹🙏

  • @GamageNilantha-k9t
    @GamageNilantha-k9t หลายเดือนก่อน

    Thanks sudaaaa ❤❤ malimawata niyatha jaya. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GamithMadumal
    @GamithMadumal หลายเดือนก่อน +5

    සුදා ආයෙත් ❤

  • @PoornaChandima-m7o
    @PoornaChandima-m7o หลายเดือนก่อน +5

    කෝ සුදා සමීක්ෂණයේ finel result ❤️👍..

  • @dinugaming2984
    @dinugaming2984 หลายเดือนก่อน +2

    වෙනත් ඔක්කොම රනිල්ට ඩෝ👍👍👍👍

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 หลายเดือนก่อน

    රටට ආදරේ ඇති බුද්ධිමත් අය තෝරාගන්නෙ මාලිමාවයි අනුර සහෝදරයාට තෙරුවන්සරණයි

  • @Userleo-messi
    @Userleo-messi หลายเดือนก่อน +2

    මාලීමාවට ජයවේවා ❤❤❤❤❤

  • @ravivlog7936
    @ravivlog7936 หลายเดือนก่อน

    ජය වේවා❤❤❤

  • @shanakalakmal1785
    @shanakalakmal1785 หลายเดือนก่อน +3

    යෝශිත කියපු පරයා කවුද 😂ඌ නම් ලංකාවෙන් පිටුවහල් කරන්න ඕන

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg หลายเดือนก่อน

    අයියෝ සුදා අයියා මලෝත් අපිත් මලා😂😂😂😂🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️ ආදරෙයි සුදා respect you 🇱🇰 .

  • @zakni-h4g
    @zakni-h4g หลายเดือนก่อน +3

    හලාවත කියන්නේ අපේ ගම ළඟම ඔවුන් අනිත් උන්ට බයේ දුවන්නේ කියන්න බයයි

  • @liyanawadugeradhikalakmal6357
    @liyanawadugeradhikalakmal6357 หลายเดือนก่อน +1

    Ela ela sudaa aiye..👍👍

  • @RandikaWijesinghe-e3e
    @RandikaWijesinghe-e3e หลายเดือนก่อน +1

    අයිත් ආපු එක ගැන සතුටුයි ඔයා

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k หลายเดือนก่อน +3

    බස්වල යන්නේ පිට උන් බසාර් වීදියේ ඔක්කොම මාලිමාවට

  • @sarathw5740
    @sarathw5740 หลายเดือนก่อน

    Good job Sudha.

  • @thusharahiran954
    @thusharahiran954 หลายเดือนก่อน +5

    මුළු රටම මාලිමාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා