අනුරගේ අවසන් ‍රැලියට නුගේගොඩ පිරෙන්නට ආ සෙනග | විශේෂයෙන් තරුණ තරුණියෝ | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #anura_kumara_dissanayake #npp #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • Chilaw ද හලාවතද | TALK...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • මෙහෙ දරුවන්ටත් නැති එහ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 1.6K

  • @user-tt8gg8cy8c
    @user-tt8gg8cy8c 23 ชั่วโมงที่ผ่านมา +243

    අනේ දරුවනේ 🥲🥲 ඇස් වලට කදුළු එනවා,, උබලගේ නමින් මේ රට හරිමගට ගතයුතුමයි,, AKD 🇱🇰❤️❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 21 ชั่วโมงที่ผ่านมา +90

    17 අවුරුදු සාපය ඉවර කරපු දකුණේ අපි මෙවර 77 අවුරුදු සාපය ඉවර කරන්න අගෝස්තු 17 ජන සුනාමියක් ලෙස බැස්සට පස්සේ රටම මාලිමාවට ....🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤

    • @user-py1mt5vq7x
      @user-py1mt5vq7x 21 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

    • @dilanatapattu4090
      @dilanatapattu4090 7 ชั่วโมงที่ผ่านมา +1

      Uthura dakuna kiyala bedayak naha bn.... Meka ape rata😊😊

    • @Shalinprasannafernando
      @Shalinprasannafernando 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤

    • @oshathegamer
      @oshathegamer ชั่วโมงที่ผ่านมา

      🧡🧡

  • @sunethrapriyadarshani3833
    @sunethrapriyadarshani3833 วันที่ผ่านมา +514

    මට හැටයි පුතේ
    ඒ වුණාට කුළුඳුල් ඡන්දය දෙන දරුවෙක් ඉන්නවා.උබලාගේ ඡවය මාවත් තාරුණ්‍යයට ගෙනිච්චා.ස්තුතියි සුදා උබටත් .

    • @zavahirasharfudeen6704
      @zavahirasharfudeen6704 22 ชั่วโมงที่ผ่านมา +3

      👍👍👍

    • @sriyaniperera9468
      @sriyaniperera9468 22 ชั่วโมงที่ผ่านมา +3

      👌👌👌👌👌👌👌👌👌

    • @krishanthasanjeewa1835
      @krishanthasanjeewa1835 22 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤❤

    • @NewGamaGuest
      @NewGamaGuest 21 ชั่วโมงที่ผ่านมา +4

      ❤️❤️❤️❤️❤️❤️

    • @sandy_2314
      @sandy_2314 21 ชั่วโมงที่ผ่านมา +4

      ඇන්ටිත් අපේ අම්මා වගේ..❤

  • @sheelaalfred5267
    @sheelaalfred5267 21 ชั่วโมงที่ผ่านมา +59

    අනුර කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් දැන්නම් සුදාට පිං ජයවේවා සහෝදරයා මේ ගැම්මට

  • @user-se1by1yr4r
    @user-se1by1yr4r วันที่ผ่านมา +432

    පාටක් නෑ පක්ෂයක් නැ කියපු කොල්ලා තමයි නියම කොල්ලා ,තරුණයෝ නිර්පාක්ෂික යි❤❤❤මට 24 යි මමත් නිර්පාක්ෂික යි ,ප්‍රතිපත්තියට විතරයි ,ප්‍රතිපත්තිය කියපු විදියට කරන්න බැරිනම් ,මාරගෙන මැරිලා හරි එලවනවා එලවනවා ම තමයි ,අර කොල්ලට ආදරෙයි❤️❤️❤️

    • @glaz9102
      @glaz9102 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම!!

    • @SD-xx9cz
      @SD-xx9cz วันที่ผ่านมา +5

      Aniwarenma genaweth api kare nattan elawanneth api❤

    • @SenanayakeManjalee
      @SenanayakeManjalee 23 ชั่วโมงที่ผ่านมา +2

      ♥️♥️♥️

    • @ipathirana801
      @ipathirana801 23 ชั่วโมงที่ผ่านมา +6

      ඒක තමයි ,,,වෙන්න ඕන ,,,මට 46 අපි කරපු වැරදි උබල කරන්න එපා ,,,❤

    • @KalingaWijerathne
      @KalingaWijerathne 23 ชั่วโมงที่ผ่านมา

      Ubalata terei

  • @nikithaperera4805
    @nikithaperera4805 21 ชั่วโมงที่ผ่านมา +134

    අපිත් නුගේගොඩ රැලියේ කොටස්කාරයින්. හරිම සතුටුයි. අපේ එකම පැතුම මාලිමාවේ ජයග්‍රහණයි.

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 6 ชั่วโมงที่ผ่านมา

      88/89

    • @PravithSilva-hum65
      @PravithSilva-hum65 2 ชั่วโมงที่ผ่านมา

      ​@@nidushan_ruveesh1118රනිල් ප්‍රේමදාස භීෂණයුගයද? මතකයි හොදට

    • @PravithSilva-hum65
      @PravithSilva-hum65 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@nidushan_ruveesh1118Thanks sajithge thaththai ranilui karapu ee amanushika ghathana wancha mathak karanawata

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 2 ชั่วโมงที่ผ่านมา

      @@PravithSilva-hum65 උසි උසි

    • @prasavlogs257
      @prasavlogs257 ชั่วโมงที่ผ่านมา

      ​@@nidushan_ruveesh1118 88,89 මොකක්ද බන් උනේ..😂

  • @markbrooks7496
    @markbrooks7496 วันที่ผ่านมา +411

    අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව

    • @malki7505
      @malki7505 23 ชั่วโมงที่ผ่านมา +7

      76wasaraka pawul paalanaye saapaya nima karamu

    • @malki7505
      @malki7505 23 ชั่วโมงที่ผ่านมา +5

      Adambarayi tharuna Yan gena

    • @amaraineurope6888
      @amaraineurope6888 22 ชั่วโมงที่ผ่านมา +2

      💯 agree

    • @dilshandesilva2128
      @dilshandesilva2128 22 ชั่วโมงที่ผ่านมา +2

    • @KomRiKuw-nr9iv
      @KomRiKuw-nr9iv 22 ชั่วโมงที่ผ่านมา +2

      Yes yes

  • @NightExpressline2009
    @NightExpressline2009 21 ชั่วโมงที่ผ่านมา +57

    ඔයා කොහොම හරි වැඩේ ගොඩ දාගෙන ආවා ❤ මාලිමාවට මේ දෙන හයියට . ජය වේවා සුදා අයියා ❤👍

    • @PravithSilva-hum65
      @PravithSilva-hum65 2 ชั่วโมงที่ผ่านมา

      මෙයත් විස්වාස කල හැකි කෙනෙක් නෙවේ. 8:05 වචනෙට හරි තැන හිටගන්නවා කියලා කිව්වට සජියගේ උන්කරන කිසිම වැරද්දක් පේන්නේ නෑනේ ඔයාට. සජියගේ සංවිධායක කෙනෙක් කොල්ලෙකුට ගැවුවා පචකොල ගත්තෙ නෑ කියලා. ඒවා පේන්නෙ නැද්ද. මාලිමාවේ පැත්තෙන් එහෙම උනානනම් බලන්න තිබුනා. පඩයක්ගියත් නටන නැටිල්ල. සමහරවිට සජීඝෙන් අනාගත පෞද්ගලික ලාබ ප්‍රයෝජන ගන්න හිතාගෙන ඇති. ඒක නෙවේ රටට ඇත්තටම ආදරේ කියන්නෙ හැබැයි. මොන පැත්තෙ උනත් වැරද්ද දකින්න ඕන.

    • @PravithSilva-hum65
      @PravithSilva-hum65 2 ชั่วโมงที่ผ่านมา

      හරි තැන හිටගන්නවා 8:12 කියලා කිව්වට සජියගේ උන් කරන කිසිම වැරද්දක් පේන්නේ නෑනේ ඔයාට. සජියගේ සංවිධායක කෙනෙක් කොල්ලෙකුට ගැවුවා පචකොල ගත්තෙ නෑ කියලා. ඒවා පේන්නෙ නැද්ද. මාලිමාවේ පැත්තෙන් එහෙම උනානනම් බලන්න තිබුනා. සමහරවිට සජීඝෙන් අනාගත පෞද්ගලික ලාබ ප්‍රයෝජන ගන්න හිතාගෙන ඇති. ඒක නෙවේ රටට ඇත්තටම ආදරේ කියන්නෙ හැබැයි. මොන පැත්තෙ උනත් වැරද්ද දකින්න ඕන.

  • @chandrikagunawardena1875
    @chandrikagunawardena1875 วันที่ผ่านมา +59

    පොඩි දරුවනේ ඔබලාගේ පලමු චන්දය බුද්ධිමත් තීරණයක් අරගෙන තියෙන්නෙ. ඔබලාට ජයම වෙනවා ස්ථිරයි. මාලිමාවට ජය වේවා

  • @user-fn5dc4yr8j
    @user-fn5dc4yr8j 22 ชั่วโมงที่ผ่านมา +69

    සුදන්ත , රට වෙනුවෙන් , රට ගොඩ ගැනීමට ජනතාව අතරට ගොස් කළ මෙහෙවරට හිස නමා ආචාර කරමී. මාලීමාවට ජය.👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janidusurasingha8582
    @janidusurasingha8582 วันที่ผ่านมา +640

    සුදා අන්තිම සතියෙ සුපිරියට දුන්නා
    මාලිමාවට ජය ❤❤❤

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 วันที่ผ่านมา +11

      මුත්තට බෑ.....
      2019 දී මාසයක් ජීවත්වීමට අවශ්‍යවූ අවම මුදල රු.6966 යි, 2023 මැද්දෙදි එය රු. 16207ට නගිනවා.
      ලෝක බැංකු දත්ත වලට අනුව,
      2019 දී සමස්ත ජනගහනයෙන් 11.3% දිළිදු රේඛාවට පහලින්,
      2020 දී 12.7%ක්
      2021 දී 13% ක්
      2022 දී 25%....ක්
      2023 දී 27.9% (ආසන්න ලෙස 30%)
      රනිල්ට බෑ..🤮🤮🤮

    • @niroshanbandara2416
      @niroshanbandara2416 วันที่ผ่านมา +3

      මේ පාර තමයි තරුණයෝ සුපිරියටම ඇරගන්නෙ ලපානෝට කියල 😂

    • @ravindunadeera7748
      @ravindunadeera7748 วันที่ผ่านมา +11

      @@niroshanbandara2416ub nakiyek ne e nisa ub baya wenna epa😂😂

    • @geethyanjanemadushan1395
      @geethyanjanemadushan1395 23 ชั่วโมงที่ผ่านมา

      🐂🐂​@@niroshanbandara2416

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 23 ชั่วโมงที่ผ่านมา +2

      @@niroshanbandara2416 Paw n Ub, I pity u

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 21 ชั่วโมงที่ผ่านมา +33

    සුදා කියන්නෙ මෝඩයෙක් වත් අවස්ථාවාදීයෙක් වත් නොවන බව ඔප්පු කලා 👍❤️

  • @myleafnet5261
    @myleafnet5261 วันที่ผ่านมา +202

    සුදා ගේ team එක මේ පාර ගැහැපු මැච් එකට එකෙන්ම respect. ප්‍රධාන නාලිකා වල නොකරපු දෙයක් ඔබතුමා කරා. මිනිසුන්ගේ හද ගැස්ම කැරකෙන්නේ මොන පැත්තටද කියල අවිශ්වාසයෙන් හිටපු මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙන්න මේ program concept එක ගොඩක් බලපෑවා.. AKD ❤

  • @Rush956
    @Rush956 20 ชั่วโมงที่ผ่านมา +21

    හරි දේ අවංකව කරන මනුස්සයට කවුරුත් ආදරෙයි ❤️💐

  • @AnilWanaguru
    @AnilWanaguru 23 ชั่วโมงที่ผ่านมา +26

    අපි නැත්නම් මේ රට කරන්න බැහැ කියන මිත්‍යා පුර්වාදර්ශය, මේ එළබෙන 21 දිනට මාලිමාවට ඔබගේ වටිනා චන්දය ලබාදී, ඔබෙත්, රටෙත් අනාගතය සුරක්ෂිත කරගැනීමට බුද්දිමත් වන්න. මේ ඒගැන සිතීමට ඔබ‍ට උදාවන නිහඩ අවස්ථාව වියහැක. මාලිමාවට ජයවේවා.❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 23 ชั่วโมงที่ผ่านมา +39

    චැනල් එක ආයේ අපේ සුදා අයිතියට ආව... ජය වේවා. AKD එකට ජය වේවා..... ❤❤❤❤⏱️🤘🙏

  • @rosyper8003
    @rosyper8003 วันที่ผ่านมา +43

    සුදා චැනල් එක හරිනේ හරිම සතුටුයි ජයවෙිවා මාලිමාවට ජයවෙිවාසුදා මල්ලි ❤❤❤

  • @renukasrilanka1890
    @renukasrilanka1890 21 ชั่วโมงที่ผ่านมา +26

    ආඩම්බරයි දුවේ පුතේ ඔයාලා ගැන. මාලිමාවට ජය වේවා...

  • @shyamanthaperera
    @shyamanthaperera วันที่ผ่านมา +199

    අනිත් අයගේ වගේ රෙද්ද කඩාගෙන, බීගෙන නටන අය නෑනේ. උගත් මිනිස්සු මාලිමාවට .

    • @maneljayarathna4534
      @maneljayarathna4534 23 ชั่วโมงที่ผ่านมา +4

      ඔබතුමා හරියටම හරි ❤❤❤❤

    • @user-py1mt5vq7x
      @user-py1mt5vq7x 21 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 6 ชั่วโมงที่ผ่านมา

      88/89ත් මාලිමාවෙ අමතක කරන්න එපා හොඳේ

    • @rochellesibera
      @rochellesibera 3 ชั่วโมงที่ผ่านมา

      @@nidushan_ruveesh1118 aurudu 76k neththata nethi una mathaka nedda? Ane palayan ban yanna

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 21 ชั่วโมงที่ผ่านมา +18

    මාරම ගැම්මක් මාරම සතුටක් දැනෙන්නේ🎉🎉🎉ජය වේවා මාලිමාට නියත ජනාධිපති අනුර සහෝදරයා❤❤❤

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 23 ชั่วโมงที่ผ่านมา +69

    ස්තූතියි සුදා මහත්මයා පිටරටවල ඉන්න අපට ඇත්ත ඇති සැටියෙන් දකින්න සැලසීම ගැන ඔබ ගොඩක් හොද අවංක එඩිතර මධ්‍ය වේදියෙක් ඒ ගැන සතුටුයි ඔබේ දුර්වලකම පරුෂ වචන කීම එය ඔබට ගොඩක් අවාසි සහගත වෙයි අලුත් ආණ්‌ඩුවත් එක්කම ඔබත් අලුත් වෙයි කියලා හිතනවා මාලිමාවට ජයවේවා

  • @BigHarsha
    @BigHarsha 22 ชั่วโมงที่ผ่านมา +16

    අර කොල්ලෝ කෙල්ලෝ ටිකගේ ගැම්ම.. ❤
    හැබැයි අනුර බාරගන්නේ වැටිච්ච රටක්.. ලොකු බරක්.. "අපි" කියන වචනය හැමදාම ඔලුවේ තියගන්න.. පුලුවන් හැමදේකින්ම අපිත් ඉදිරිපත් වෙමු අනුර සහෝදරයා එක්ක අත්වැල් බැදගන්න.. රටම දිනන කාලයක් එන්නේ.. එ නිසා පොඩි පොඩි දේවල් අදහස් පවා වටිනා වෙනස්කමක් කල හැකි.. ඒ නිසා ඔය ගැම්මෙන්ම මේ රට ගොඩ ගන්න අනුර ජනාධිපතිට නෙමේ පළමු වතාවට කට ඇරලා අපේ සහෝදරයා කියලා බය නැතිව කියාගෙන එයාට උපරිම සහයෝගේ දෙමු මේ ගේම ගහන්න.. මොකද දැනටම පිරිසක් අරගලයකට ලැහැස්ති වෙමු කියගෙන කරන එකාට කරන්න දෙන්නේ නැති වෙන්න plan ගහනවා මොකද අනුර ආව ගමන් බඩු කියලා දන්න නිසා.. ඒක දවස් දෙක තුනෙන්ම පෙන්න ගනී කට්ටිය රෙදි නැතුව දුවන්න හදද්දී.. අපි ඇස් කන් ඇරං බලං ඉමු වෙන දේ.. ජය වේවා අපේ රටට.. ජය වේවා අනුර සහෝදරයාට. ✌️💪💪

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 23 ชั่วโมงที่ผ่านมา +66

    මේක චන්දයක් නෙමෙයි මේ රටේ සාපය අවසන් කරන උතුම් දානමය ආණිසංස ලැබෙන මහා පුණ්‍යකර්මය ක් රටේ සියලු දෙනා මේ පිංකමට සහාභාගි වෙත්වා මාලිමාවට ජය වේවා

  • @madusankakurera1218
    @madusankakurera1218 23 ชั่วโมงที่ผ่านมา +40

    මාර ගැම්මක් කෙල්ලො කොල්ලො දකිද්දි ,,එ ගුරුවරයාට බොහොම පින් දරුවන්ව යහා මගට ගත්තට ,ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DammikaRohana-r7m
    @DammikaRohana-r7m 23 ชั่วโมงที่ผ่านมา +39

    දුවේ පුතේ උබලා ඔක්කොටොම බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @karunasenajayalath4599
    @karunasenajayalath4599 12 ชั่วโมงที่ผ่านมา +11

    සුදා ආදරෙයි මචන්... ජයවේවා සුභ නැකතට රට අනුරට ....

  • @manojfernando8467
    @manojfernando8467 วันที่ผ่านมา +32

    නියත ජනපති අනුර කුමාර දිසානායක. ❤.මාලිමාවට ජයවේව

  • @rusithrathnayake5921
    @rusithrathnayake5921 22 ชั่วโมงที่ผ่านมา +26

    උතුරේ දකුණේ සදිසාවේ
    රටේ පැතුම මේ මිනිසා වේ....
    ජයවේවා සහෝදරයා ❤❤🧭🧭

  • @sudarshan957
    @sudarshan957 วันที่ผ่านมา +79

    ඇත්තටම මේවා දකිද්දී මාර සතුටක් එන්නේ ජය වේවා 🙏🙏🙏🙏

  • @diheindulvin6351
    @diheindulvin6351 23 ชั่วโมงที่ผ่านมา +8

    අද මුලු රට එක මිටකට
    සුබ නැකතට රට අනුරට❤ ජයවේවා AKD❤❤❤❤

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et วันที่ผ่านมา +78

    අපේ සුදාගේ චැනල් එක ඔය තියෙන්නේගින්දර වගේ සුදාන නියමයි හරිම සතුටුයි ඔබ කළ සේවය ඉතා අනර්ඝයිඒ වගේම ඔබගේ සමීක්ෂණ අවසන් ප්‍රතිඵලය ලැබෙන තුරු අපි බලාගෙන ඉන්නවා

    • @Ruwan-m2f
      @Ruwan-m2f 23 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣

  • @IKu1970
    @IKu1970 13 ชั่วโมงที่ผ่านมา +8

    මේ කලු ඇදගෙන ආපු අපේ කෙල්ලෝ කොල්ලො ටික නං මාර ගැම්මක් උනා ඊයෙ.නියමයි ආදරෙයි ❤️❤️❤️

    • @SamudhithaPeiris-bp4xj
      @SamudhithaPeiris-bp4xj 5 ชั่วโมงที่ผ่านมา

      Thnku

    • @Hansanichathurya
      @Hansanichathurya 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඔව්

  • @mlith
    @mlith วันที่ผ่านมา +156

    අනුර දිනනවා එච්චරයි ❤❤❤❤❤❤22 හවස live එන්ඩ සුදා....

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 วันที่ผ่านมา +2

      මුත්තට බෑ.....
      2019 දී මාසයක් ජීවත්වීමට අවශ්‍යවූ අවම මුදල රු.6966 යි, 2023 මැද්දෙදි එය රු. 16207ට නගිනවා.
      ලෝක බැංකු දත්ත වලට අනුව,
      2019 දී සමස්ත ජනගහනයෙන් 11.3% දිළිදු රේඛාවට පහලින්,
      2020 දී 12.7%ක්
      2021 දී 13% ක්
      2022 දී 25%....ක්
      2023 දී 27.9% (ආසන්න ලෙස 30%)
      රනිල්ට බෑ..🤮🤮🤮

    • @Nazeer-Ameer
      @Nazeer-Ameer วันที่ผ่านมา

      ​@@nimsararajapaksha1233 දැන් හොඳටම බැහැ වගේ ශ්‍රී ලංකා

    • @markbrooks7496
      @markbrooks7496 วันที่ผ่านมา +1

      අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව

    • @markbrooks7496
      @markbrooks7496 23 ชั่วโมงที่ผ่านมา

      අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව

  • @RidmaKushani
    @RidmaKushani 22 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා වේවා දරුවනේ.දකිද්දි ගොඩාක් සතුටුයි .ඔයාලගේ ප්‍රාර්ථනයන් එසේම ඉටුවේවා❤❤❤❤❤❤

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj วันที่ผ่านมา +77

    Me කොල්ලො කෙල්ලෝ දිහා බලලා aswalata කඳුළු awe නැත්නම් pudumai ආදරෙයි mage daruwane ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤

    • @markbrooks7496
      @markbrooks7496 23 ชั่วโมงที่ผ่านมา +3

      අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 22 ชั่วโมงที่ผ่านมา

      සිරාවටම​@@markbrooks7496

    • @juliyatparanawithanage6359
      @juliyatparanawithanage6359 22 ชั่วโมงที่ผ่านมา +1

      me.tharuna.jawaya.dekkama.apitath.othan.inna.lebuna.nam.kiyala.hithenawa.jayawewa.oba.semata.oba.sema.harima.kena.thora.gena.thiyenne.obalage.palamu.chandaya.denna.jayawewa.daruwane

  • @lionsgymkuwait8291
    @lionsgymkuwait8291 21 ชั่วโมงที่ผ่านมา +10

    ඒකනම් පට්ට ඇස් දෙකට කදුළු එනවා.උබලගෙ අනාගතයට ජය වේවා.රට අනුරට

    • @mgpc4733
      @mgpc4733 20 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම කඳුලු ආවා

    • @dilhanudara9520
      @dilhanudara9520 3 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම

  • @gayansameera9485
    @gayansameera9485 วันที่ผ่านมา +72

    නියමයි යකෝ ගැම්මක්ම තමයි ඇගේ ලේ නටනව ඔතන ඉන්න තිබුනනම් කියල හිතෙනව AKD ❤❤❤

  • @WisdomWorld2023
    @WisdomWorld2023 22 ชั่วโมงที่ผ่านมา +3

    මගේ පලවෙනි ඡන්දය මේපාර . අනුර මහත්තයාට . මාලිමාවට ජය. රට වෙනුවෙන් දෙයක් කරයි කියන බලාපොරොත්තුවෙන් දෙන්නේ. කිසිම පුද්ගලික වාසියක් අපට නැ. මේ රට හදන්න අපි එකතු වෙමු. 😍

  • @HarshaRukman-e9f
    @HarshaRukman-e9f วันที่ผ่านมา +29

    සුදා අයියා ඔයා පට්ට ගේමක් දුන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️💪💪💪🔥🔥🔥🔥🔥akd ජයවේවා

  • @chandanakumara1663
    @chandanakumara1663 11 ชั่วโมงที่ผ่านมา +4

    ජය වේවා අනුර..22 අනුර වගේම සුදාවත් අපට බලන්න ඕන❤❤❤❤

  • @nimaliabesekara8409
    @nimaliabesekara8409 23 ชั่วโมงที่ผ่านมา +55

    දරුවනේ අද ඉන්න ඔයාලා හරිම බුද්ධිමත් පාටක් නැහැ පක්ෂයක් නැහැ බලන්නෙ ප්‍රතිපත්ති දෙස. ඒක කොච්චර බුද්ධිමත් තීරණයක්ද. ජය වේවා !

  • @subashiniperera2881
    @subashiniperera2881 20 ชั่วโมงที่ผ่านมา +4

    ඔයාලාට ගොඩාක් ස්තුතියි දරුවනේ, නිවැරැදි දැක්ම ට
    ඔයාලාට වරදින්නේ නැහැ කවදාවත්. මවුබිම රැක ගමු, .🕛🕛🕛🕛🌹🌹🌹🌹🌹

  • @nihalfernando1881
    @nihalfernando1881 วันที่ผ่านมา +115

    සුදා අපි ගොඩක් ආදරෙයි. හදවතින්ම අපි මාලිමාවට.

    • @linalll1646
      @linalll1646 23 ชั่วโมงที่ผ่านมา

      @@nihalfernando1881 මමත්.හැම.වැඩසඩහනක්ම

  • @shashikashashika2312
    @shashikashashika2312 15 ชั่วโมงที่ผ่านมา +4

    මාර ගැම්මක් එන්නේ කොල්ලො කෙල්ලනේ ඇස් වලට කදුලු එනවා මේ දීපු පොරොන්දු කඩ කරන්න එපා අනුර මැතිදුනී මේ මුලු රටම ඔබට බාරයි තරුන අපේ එකම බලාපොරොත්තුව ඔබම පමනයි

  • @wikygaming7621
    @wikygaming7621 วันที่ผ่านมา +26

    සුදා අනුරව දිනවපන් කොහොම හරි.අපේ ජන්දෙ අපි දීල ඉවරයි අනුරට.බත් කන හරක්ට කියල දීපන් මේ රටට කෙලෙව්වෙ කවුරුද කියලා

    • @lalithmilroy
      @lalithmilroy 10 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි සහෝ. අනිවා... සමහරු ගැන මාර කලකිරීමක් තියෙන්නෙ...

  • @LaksithaAmith
    @LaksithaAmith 22 ชั่วโมงที่ผ่านมา +3

    මාර ගැම්මක් සුදා අයියේ අපි එකෙන්ම 🧭🧭🧭 අනුර දිසානායක මහතාට❤️❤️❤️

  • @user-ko5yj8if3r
    @user-ko5yj8if3r วันที่ผ่านมา +43

    තරුණ පරපුරට යහපතක්ම වේවා යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි යන්න ඒකායන පැතුමයි බල පෙරළියෙන් පසු අනුර සහෝදරයා ගේ ජයග්‍රහණයෙන් පසූ ❤❤❤

  • @anjalianjanjana327
    @anjalianjanjana327 21 ชั่วโมงที่ผ่านมา +3

    සුදා අයියත් අනුර තරමටම ජනප්‍රිය වෙලා❤❤❤❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 23 ชั่วโมงที่ผ่านมา +10

    සුදා මල්ලි ඔබ ගැන අඩමිබරයි සතුටුයි ජයවෙිවා
    අපේ තරුන දරුවන්ට සිහින
    සැබැවෙිවා අනාගතය දියුනු වෙිවා මටත් වයස 63 මෙිය බලා සතුටු කදුලු සලනවා
    අනුරට ජයවෙිවා මාලිමාවට
    ජයවෙිවා මාලිමාව සදාකල්
    රැදේවා රැදේවා රැදේවා
    ❤❤❤🙏🙏🙏🌷🌷🚩🚩🚩🚩

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 ชั่วโมงที่ผ่านมา +1

    අම්මා ගැම්ම තරුණ තරුණියන්ට ජය වේවා ඔයාලගේ පැතුම් ඉෂ්ට කරනවා අනුර මාමා ඒක අපිට ඉර හඳ වගේ විශ්වාසයි ආදරෙයි පරිස්සමින් ඉන්න 💖💖💖💖💖💖

  • @ajithdissanayaka1611
    @ajithdissanayaka1611 วันที่ผ่านมา +53

    මේ අපේ පරපුර උරුම ය රැක ගන්න ඕන. දරුවන් සහ ගුරුතුමා ගොඩාක් හොද තිරණයක් අරන්. NPP ට ජය නියතයි.

    • @markbrooks7496
      @markbrooks7496 วันที่ผ่านมา

      අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව

    • @markbrooks7496
      @markbrooks7496 23 ชั่วโมงที่ผ่านมา

      අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 22 ชั่วโมงที่ผ่านมา +1

    සුදා අයියට තියෙන පිලිගැනීම හින්ද තමයි සමහරු මඩ ගහන්නෙ .ජයවේවා අයියේ .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @SanjeewaGunerathna
    @SanjeewaGunerathna วันที่ผ่านมา +127

    සුදා උඹත් රට ගොඩ ගන්න ලොකු කැප කිරීමක් කරා.thanks brow❤❤ මාලිමාවට ජය වේවා

  • @srilankasonictours9680
    @srilankasonictours9680 18 ชั่วโมงที่ผ่านมา +1

    මාරම ආඩම්බරයක් දැනෙන්නේ 👏🏻👏🏻👏🏻
    මගේ මාතෘ භූමියට ඡයෙන් ඡයම වේවා🧭🧭🧭

  • @t10book82
    @t10book82 วันที่ผ่านมา +47

    රට අනුරට ❤️❤️❤️❤️
    දැන් සහතිකයි...

  • @kulatungaamarasooriya718
    @kulatungaamarasooriya718 23 ชั่วโมงที่ผ่านมา +2

    තරුණ තරුනියන්ගේ එකම බලාපොරොත්තුව අනුර. එම යහපත් බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉස්ට කරමු . අනාගත ජනාධිපති අනුර .මාලිමාවට කෝටියක්

  • @dayanialoka9138
    @dayanialoka9138 23 ชั่วโมงที่ผ่านมา +64

    මේ ලක් පොළොව මත අරවින්දයක් සේ පිපෙන්න. අපේ ලක්මව ඒ අරවින්ද යෙන් සුවදදත් කරන්න .
    අනුර ඔබට ජයවේවා !! විශ්වයේ සියලු ආශිර්වාදය ලැබී ඉතාම යහපත් ලෙස ඔබගේ වගකීම් කොටස මේ අහිංසක ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට හැකිවේවා !!❤❤❤❤
    ජයවේවා !
    මගේ මවුබිමට ජයවේවා ❤❤❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 22 ชั่วโมงที่ผ่านมา

      විශ්ව මාතාව ගෙ ආශිර්වාදය ඔහුට ලැබේවා කියලා නිතරම parthana කරන්න 🙏🙏🙏

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 6 ชั่วโมงที่ผ่านมา

      88/89

  • @dammikaw9050
    @dammikaw9050 22 ชั่วโมงที่ผ่านมา +2

    අනේ මගේ දරුවෝ හරි තැන හිටගෙන බුදුසරණයි මගේ පැටව්නේ ජයවේවා ජයවේවා ජයවේවා..❤❤❤❤❤❤❤

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 23 ชั่วโมงที่ผ่านมา +9

    සූදා අයියාට ලොකු ගැමිමක්් ඇවිදින් ජයවේවා මාළිමාවට කෝටියක් ජයෙන් ජය 💯💯💯💯💯

  • @amalpriyashantha8813
    @amalpriyashantha8813 22 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තට සුදා අයිය ඇස් දෙකට කදුලු එනව.මේ අපේ අවසන් බලාපොරොත්තුව.තුනුරුවන්ගෙ සරනින් සියලු දෙවි යන්ගෙ පිහිටෙන් අපේ අවසන් බලාපොරොත්තුව ඉශ්ට සිද්ද වේවා

  • @ram763
    @ram763 วันที่ผ่านมา +61

    මගෙත් පලවෙනි ජන්දේ මලිමාවට.. ජය වේවා 😍😍

    • @markbrooks7496
      @markbrooks7496 23 ชั่วโมงที่ผ่านมา +3

      අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව

    • @ram763
      @ram763 23 ชั่วโมงที่ผ่านมา

      @@markbrooks7496 අපේ ගෙදර සජිත් ගේ පාර්ශවිකයෙක් හිටියා.. අනුර සර් ගේ එක ජන රැළියක නිලන්ති මැඩම් රැස්වීම අමතන අවස්ථාවක් පෙන්නුවා.. ඒ පෙන්නලා 88/89 ඇත්ත කතාව අහන්න දුන්න.. එයත් දැන් මලිමාවට.. 😍ජයම වේවා මාලිමාවට..

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 12 ชั่วโมงที่ผ่านมา +2

    අද උදෙන්ම මටත් පුලුවන් උනා මාලිමාවට චන්ද දෙකක් හරව ගන්න.
    අපිනම් කාටවත් දෙන් නෑ කියපු උන්ගෙන් ...
    ජය වේවා මාලිමාවට!!!

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 23 ชั่วโมงที่ผ่านมา +13

    මාළිමාවට ජයවේවා මාළිමාවට කෝටියක් ජයෙන් ජය නියතයි ජය 🌺🌹🎉️👍🙏❤️💯

  • @namaladikari2649
    @namaladikari2649 22 ชั่วโมงที่ผ่านมา +3

    ජයෙන් ජයම වේවා මාගේ ශ්‍රී ලංකා මාතාවට🇱🇰🇱🇰🇱🇰🧭

  • @deepweerasingha8781
    @deepweerasingha8781 วันที่ผ่านมา +16

    හරි. සතුටුයි. තරුණ..දරුවෝ . රටේ තත්වය තෙරු ගෙන.. අනාගතය අනවශ්‍ය .තරුණ. ජවය ❤❤❤❤❤❤❤

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 19 ชั่วโมงที่ผ่านมา +1

    අම්මෝ ඒක නම් මාරම විදියට දැනුනා පුතේ ඔයාලට වරදින් නැහැ අනිවාර්යයෙන් අනුර සහෝදරයා ඔයාල වෙනුවෙන් වැඩ කරනවා ඒන නියතයි ඔබට ස්තූතියි ගුරැ මැතිඳුණි ..ස්තූතියි සුදත්ත අයියේ මේ සුන්දර දසුන් අප වෙත ගෙන ආ එකට

  • @Politics_meme782
    @Politics_meme782 วันที่ผ่านมา +189

    සුදාගෙ ජන්දෙත් අනුරට කියලා අවසාන මොහෙතෙ හරි කියන්න අපි බලන් ඉන්නවා ❤️

    • @Abc1-k2l
      @Abc1-k2l วันที่ผ่านมา +4

      Sajith ta

    • @navindushachintha
      @navindushachintha วันที่ผ่านมา +4

      ​@@Abc1-k2l😂😂

    • @gayanludwick1616
      @gayanludwick1616 วันที่ผ่านมา +5

      ​@@Abc1-k2l
      ලංකාව රජවරු හිටියා පස්සේ විධායක ජනාධිපතිලා හිටියා ඒත් ඉතිහාසයේ කිසිම තැනක පිස්සෙක් ඉදලා නම් නෑ තමයි 😁
      ඒකත් කරලා බලන්න ඕන වගේ මට හිතේ 🤣

    • @Abc1-k2l
      @Abc1-k2l วันที่ผ่านมา +2

      @@gayanludwick1616 ලපයා ගැනද කියන්නෙ ?

    • @SENURISAWINDHYA
      @SENURISAWINDHYA วันที่ผ่านมา +3

      @@gayanludwick1616 anna kathawaa..😂

  • @disnaw992
    @disnaw992 22 ชั่วโมงที่ผ่านมา +1

    රට අනුරට ..
    අපි පෙරට.. සුදා මල්ලි ඔයාටත් ස්තුතියි. මෙ වගවානු පුරාවටම ගත්ත මහන්සියට. මේ අහිංසක දරුවන්ගේ අනාගතය බලාපොරොත්තු ඵ් විදිහටම ඉටු වේවා!!!!

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 วันที่ผ่านมา +29

    සුදාටත් ටිකක් නිදහස් අදින් පස්සෙ..ලොකු සේවයක් කලා සුදා ඔයා..ජය වේවා...❤ මාලිමාවට ජය වේවා..❤🎉

  • @subodasoisa1355
    @subodasoisa1355 17 ชั่วโมงที่ผ่านมา +1

    සුදා අයියා සුපිරි gammk සුපිරි වැඩක් ඔය කරන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ජනාධිපති ⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️♥️

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 23 ชั่วโมงที่ผ่านมา +20

    සුදා ඇවිත් ❤❤❤❤❤❤ජයවේවා AKD❤❤❤❤❤

  • @mpliliwathi948
    @mpliliwathi948 18 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙවා සුදු මහත්තයා සියලූම දෙනාට බුදුසරනයි අනූර කුමාර ජනාධිපති තුමාට බුදු සරණයි ජයවෙවා💮💮💮💮❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️❤️🙏❤️👍❤️🙏🙏♥️🙏❤️🙏🤲🙏❤️🙏🤲🙏🤲🙏🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏♥️♥️♥️🌹🌹

  • @dh7c-591
    @dh7c-591 23 ชั่วโมงที่ผ่านมา +10

    ජය වේවා සුදා අයියේ ඔයාටත් ඔයාගෙ කැපකිරීම් හැමදේටම 🙏 පිං දැන් ටිකක් විවේක ගන්න බුදු සරණයි ..

  • @damayanthig8207
    @damayanthig8207 21 ชั่วโมงที่ผ่านมา +1

    අම්මෝ විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා අපේ පොඩි දරුවන්ට මුලින්ම ආදරෙයි පුතේ ඔයාලට මාලිමාවට ජය සිකුරුයි අපිට වඩ දැනුමක් තියෙන්නේ මෙයාලට.සුදා මල්ලි ඔයාට thanks ආදරෙයි හැමෝටම ❤❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @WanninayakaWanninayaka-t3k
    @WanninayakaWanninayaka-t3k วันที่ผ่านมา +23

    එකෙන්ම ආදරෙයි දරුවනේ අනුරට ජය රටට ජය අපි ඔබලා සියලුම දෙනාට ජය ❤❤❤❤❤❤❤

  • @lasensenuja8839
    @lasensenuja8839 19 ชั่วโมงที่ผ่านมา +5

    මම ඔතන හිටිය තරුණයෙක්. අපි අපේ තේරීමක් කරා . අපිට නැති වුනා යැයි සිතූ අනාගතය යලි සැකසේ යැයි කියන බලාපොරොත්තුවත් එක්ක. අපිට අපේ අනාගතය ඕන . අතීතයේ කා දැමූ අපිට අහිමි කර දෙය . අපි තාරුණ්‍යය කැමතී ජීවිතය විදින්න , විදවීමකින් තොර . 💫
    අපෙන් තවත් මේ රට ගන්න එපා . අපිට රටක් ඕන අපේ කියන 💛

    • @WandaStrange-et6bt
      @WandaStrange-et6bt 19 ชั่วโมงที่ผ่านมา

      Puthalage kapawima watinawa . Apita palaweni wathawata ganna bari una thiranaya puthala gaththa .

    • @Blackred-dc3sv
      @Blackred-dc3sv 18 ชั่วโมงที่ผ่านมา +1

      Ubala apita bari wechcha de karanawa machan gammac ❤

    • @ManjulaShamali-gq5hv
      @ManjulaShamali-gq5hv 6 ชั่วโมงที่ผ่านมา +1

      Adambarayi putha

    • @MinunaNethmin
      @MinunaNethmin 5 ชั่วโมงที่ผ่านมา +1

      Gammac brother ❤

  • @SadaSada-rp5bk
    @SadaSada-rp5bk วันที่ผ่านมา +22

    සුදා අයියා 👍👍👍👍👍👍 සතුටුයි

  • @Chiranthamax
    @Chiranthamax 11 ชั่วโมงที่ผ่านมา +2

    නියත ජනපති අනුර කුමාර සහෝදරයාට ජයවේවා🧭❤️🇱🇰

  • @Tlfoods
    @Tlfoods วันที่ผ่านมา +62

    හෙළයන්ව වට්ටන්න පරයන්ට ලේසිවෙන්නෑ. සුදා ඒක ඔප්පුකරා. බොක්කෙන්ම ❤❤❤

  • @leonardfernando
    @leonardfernando 23 ชั่วโมงที่ผ่านมา +1

    හරිම.ආඩම්බරයක් දරුවනේ ආදරෙයි සියලුදෙනාටම මාලිමාවට ජයවේවා

  • @user-rr4pm2hz9i
    @user-rr4pm2hz9i วันที่ผ่านมา +37

    මෙි,සියලුම ,දරැවන්ගේ,බලාපොරොත්තු ,ඉටුවෙිවා ,රට,අනුරට,මාලිමාවට,ජය

    • @markbrooks7496
      @markbrooks7496 23 ชั่วโมงที่ผ่านมา

      අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව

  • @ajithmisscalledkulathilaka8556
    @ajithmisscalledkulathilaka8556 23 ชั่วโมงที่ผ่านมา +1

    සුදා නියමයි ඔයාගෙ වැඩ ආදරෙයි.මාළිමාවට ජය .අනුර සහෝදරයා තමයි එකෙන්ම ජනාධිපති ❤❤❤❤

  • @RG007-Italy
    @RG007-Italy วันที่ผ่านมา +14

    ❤❤❤❤අනුර❤❤❤❤❤සුදා ඔයා අන්තිමට හරි තෙරුම් අරන් අපු එකට ආදරේ ආ....❤❤❤

  • @NethumNimsara-ly9iv
    @NethumNimsara-ly9iv 22 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි දරුවනේ අඇස් වලට කදුලු එනවා. අපට ජය නියතයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma วันที่ผ่านมา +23

    ජය නියතයි. 🎉🎉

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 19 ชั่วโมงที่ผ่านมา +1

    සුදා මහත්තයා මගේ ඇගම හිරිවැටේනවා අපේ පුතාගේ දුවලගේ ගැමිම දැක්කාම අහින්සක දරැවෝ

  • @amilarandeni554
    @amilarandeni554 วันที่ผ่านมา +17

    පුතෝ මේ පාර නම් හෝදගෙනම එන්නේ මාලිමාවට ...❤

  • @user-ev6gb9yx5w
    @user-ev6gb9yx5w 2 ชั่วโมงที่ผ่านมา +1

    සුදා සහෝදරායටත් ..කුලුදුල් ඡන්ද දායක අපේ සොයුර සොයුරියන්ටත් අපේ ගෞරවය ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.මාලිමාවට ඡන්ද කෝටියක්.

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 วันที่ผ่านมา +16

    අපේ මිනිස්සු සිතන සැනසීම ලැබේවා..🎉🎉🎉🎉

  • @oshadarathvita8142
    @oshadarathvita8142 22 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාගේ උත්සහයන් වලටත් ස්තුතියි සුදත්ත මහතා♥️

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 วันที่ผ่านมา +62

    සුදාට හැමෝම ආදරෙන් සලකනව බලන්න කැමති හැමෝමත් මේ කොනට...

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 20 ชั่วโมงที่ผ่านมา +1

    පුතේ දුවෙ ගත්ත තීරණය අති විශිෂ්ට සුභ අනාගතයත්🎉🎉🎉🎉🎉 මාලිමාවට ජයෙන්ම ජයහදවතින්ම ජය ❤❤❤❤

  • @rizwanfarook7570
    @rizwanfarook7570 วันที่ผ่านมา +56

    සුදා මහ මැතිවරණය NPP ජන්දය ඉල්ලන්න .. මන්ත්‍රීකම නම් අනිවා..❤

    • @supunjayasanka3793
      @supunjayasanka3793 วันที่ผ่านมา +2

      හම්බෙන්නෑ බයවෙන්න එපා

    • @lakmal10210
      @lakmal10210 23 ชั่วโมงที่ผ่านมา

      බෑ මම හිතන්නේ Dual citizen හරි australian citizen අරන් තියෙන හින්දා ..

    • @RND-g1q
      @RND-g1q 23 ชั่วโมงที่ผ่านมา +2

      ඔන්න ඕකනෙ ඉතින් හිත හොද පලියට මේ පාරනම් පාර්ලිමේන්තු යවන්නෙපා කව්රුවත් අනේ වදින්නම්😢🎉❤

    • @ShaneFernando-pt7mp
      @ShaneFernando-pt7mp 21 ชั่วโมงที่ผ่านมา

      අවශ්‍යතාවයක් නෑ එච්චරම,🧭❣️

    • @ShaneFernando-pt7mp
      @ShaneFernando-pt7mp 21 ชั่วโมงที่ผ่านมา +1

      අවශ්‍යතාවයක් නෑ එච්චරම 🧭❣️

  • @Shirline-l9n
    @Shirline-l9n 19 ชั่วโมงที่ผ่านมา +2

    මිහින් ලංකා මහින්දට එළව එළවා පහර දෙන අනුර කුමාර, මහින්ද මාර්ගයෙන් ම තමන්ගේ පුතාට එම මිහින් ලංකා සමාගමේම රැකියාවක් ලබා ගත්තා.

  • @SajeewaWelivita
    @SajeewaWelivita 23 ชั่วโมงที่ผ่านมา +8

    සුදා ස්තූතියි ඔයාට ,මාලිමාව වෙනුවෙන් කරපු මෙහෙයට

  • @vijayales1753
    @vijayales1753 12 ชั่วโมงที่ผ่านมา +2

    Respect.. මේ සැරේ දිල බලමු ❤

  • @kumarahewage1482
    @kumarahewage1482 23 ชั่วโมงที่ผ่านมา +7

    සුදා ජයවේවා නොසැලී ඉදිරියටම යන්න.. ජයවේවා සුදා ඔබ‍ට මේ කරන මාධ්‍ය මෙහෙවරට.. ජයවේවා සුදා එකෙන්ම අනුර ජනාධිපති 22 වෙනිදට සුබ නැකතින් දිව්රුම් දෙයි 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @thisaradilshan-f3s
    @thisaradilshan-f3s 22 ชั่วโมงที่ผ่านมา +1

    මේක අනිවාර්යෙන්ම අපි දිනන්න ඕන. අපි 1996 කොල්ලෝ🔥🔥 ජයවේවා AKD 🔥🔥

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf วันที่ผ่านมา +34

    එකෙන්ම අපි තරුනයො වශයෙන් අනුරට ❤️❤️😍😍

    • @SarthDias
      @SarthDias 23 ชั่วโมงที่ผ่านมา

      🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🤝✊👏🤝✊👏🤝✊👏🤝✊👏🤝✊👏

  • @ThalangamageMilton
    @ThalangamageMilton 21 ชั่วโมงที่ผ่านมา +3

    මාර ගැම්මක් අව ඒක බලද්දී❤️🧭🧭