Sir man adare karana kenath mawa dala giya api bedala hitiyath eya ada gihin mage adu padu kiyala nogelapenawa kiyala .man eyath ekka tharahk ne eya kenath i kenath ekka jivatn unath man kenath eyata hodak wenawanm e wagema api tharaha karayo novi Wen wenawanm
Eth sir ai eya man ekka wairen ehema kiyadith dala yanae ai kiyala man dann e ne godak dukai sir eth mage hitha man hadagnna uthshaha karanawa eth eya ai ehema karanne kiyala theren ne
Tik tok එකෙන් දැකලා ආස හිතිලා හිතට වැදිලා හොයාගෙන ආවෙ මේක බලන්න. මේ වගෙ දෙවල් අපට දෙනවට දෙරනට පිං .ජරා කතා නැතුව.මොහුටත් ගොඩක් ස්තූතියි💝
Ou math tik tok eken dekla awe..
මාත් 😁
Mamat
Ow bn math dakke aken
20:00 ❤
මේක දැක්කෙ ටික් ටොක් එකෙන්.. ඒ වේලෙ ඉදන් හොයාගෙන බලන්න ආස හිතුනා..❤️❤️
Me too
Maath
මාත්
mamath 😍😍💪
Math..
මොහාන් පල්ලියගුරු මහතා ඔබ ගැන නම් අගය කරන්න වචන නෑ සර්...කතා කරන හැම වචනයක්ම කියන්න බැරි තරම් වටිනවා .....බුදු සරනයි සර්...ඒ වගේම වැඩසටහන දිගටම කරගෙන යන්න ....පිං ඇත්තෝ දකිත්වා....බුදු සරනයි ...❤️
දෙරන සුපිරි හොදෙයි මෙන්න මෙ වගේ දෙවල්..දෙන්න සුපිරි සුපිරි ....
ආදරය කියන්නේ උපේක්ෂා සහගත උත්තරීතර හැගිමකි.වර්තමාන සමාජය එයට දෙන වටිනාකම ප්‍ර්‍රමාණාත්මක නෑ. මොහාන් සර් ඇත්තට වටින මනුස්සයෙක් මේ සමාජයට .අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා එතුමාගෙන්.🙏❤
බොහොම වටිනා🎉මාතෘකාව බොහොම ස්තුතියි ඔබතුමාට හා. ඔබතුමිය ❤සැබැවින්ම ආදරය නිර්ලෝභීව ආදරය කරන්න ඕන ❤❤
ගොඩක් වටින වැඩසටහනක්. ගොඩක් ස්තූතීයි මොහාන් සර් සහ Tv Derana
කියන්න වචන නෑ.ඒ තරන් වටිනව වැඩසටහන 🌷
මෙතුමාගේ දවස පුරා උනත් අහන් ඉන්න පුළුවන්. හරිම කාලෝචිත, වටිනා අදහස්
❤️🥺 ගොඩක් වටින programme එකක්..🙂
ආදරවන්තයින්ගේ දිනයේ දී මොනතරම් ජීවිත අනාත වෙනවද සැබෑ ආදරයට දින වකවානු මොකටද දෙදෙනාටම ස්තුතියි
වටිනා වැඩසටහන් ❤️
Mama me kathawa tik Tok ake dakala awe oyagena meka watina kathawak sir
භාවනාවක් වගේ හිත නිවන වැඩසටහනක්.
වටින කතාවක් සර්🖤🖤
කාලීන වැඩසටහනක්❤️
සර්ගේ වචන ඒ අදහස් හරිම ලස්සනයි❤️
Tiktok එකෙන් දැක්ක නිසා බලන්න ආසා හිතුනා එකයි බැලුවේ හරිම අදර්ස්ශවත් කතාවක්
ඇත්තටම හරිම වටින කතාවක්...ගොඩක් අසාවෙන් අහන් හිටියා...හරිම ලස්සනට පැහැදිල කරලා දෙනවා...❤❤❤
Harima adarshamath kathawak.obathumata bohomathma sthuthii.derana nalikawatt godak sthuthii...🥰🥰
Mewage dewal kiyala denwata godak pin ...........ජිවිතේ අතරමං වෙිලා ජිවිතේ එපා වෙිලාඉන්න වෙිලාවක මෙි වගේ දෙවල් කියලා දිලා යහ මගට එන්න ශක්තියක් ..... බුදු සරණයි .
Valentine දවසට 10000 කෙල්ලො ඉවරයි.උබල හිතනවද මුන්ගෙ පව්ල් ජීවිත හොදවෙයිකියල 😂💔🐕
Godak watinawa..❤️
Godaak watina wedasatahanak.
Thank you
Godak lassanai
ස්තූතියි ඔබට
මොහාන් පල්ලියගුරු සර් ..❤️🙏
Tik tok srilanka ban කරන්න පුළුවන් නමි..අපේ සුන්දර කාන්තාව රැක ගන්න පුළුවන්
🙏🙏
🙋🙏🙏👌
Mohan Sir
Respect..........
♥️💯
Sir man adare karana kenath mawa dala giya api bedala hitiyath eya ada gihin mage adu padu kiyala nogelapenawa kiyala .man eyath ekka tharahk ne eya kenath i kenath ekka jivatn unath man kenath eyata hodak wenawanm e wagema api tharaha karayo novi Wen wenawanm
Eth sir ai eya man ekka wairen ehema kiyadith dala yanae ai kiyala man dann e ne godak dukai sir eth mage hitha man hadagnna uthshaha karanawa eth eya ai ehema karanne kiyala theren ne
Fb eken balala apu aya innawd man wage😘
💓🥰🥰
❤️❤️❤️
මේ සර්ව කන්ටෑක් කරගන්න විදිහක් නැද්ද ලොකු උදව්වක්
අනේ මාත් හොයනවා
Tik tok එකෙන් දැකලා ආස හිතිලා හිතට වැදිලා හොයාගෙන ආවෙ මේක බලන්න. මේ වගෙ දෙවල් අපට දෙනවට දෙරනට පිං .ජරා කතා නැතුව.මොහුටත් ගොඩක් ස්තූතියි
🙏🙏🙏
❤
❤️
❤❤❤❤❤❤