ความคิดเห็น •

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +9

    ඇත්තටම මෙතන නිවේදනය් කරන්නේ කවුද? මේ sir ට කතා කරන්න දෙන්නෙ නෑනේ නිවේදිකාව ..එයාගේ අදහස්නේ කියන්නේ

  • @DewminiBhagya-l7i
    @DewminiBhagya-l7i 4 หลายเดือนก่อน +1

    සර් ඔබතුමා ගෙ දේශන අහලා මම මගේ කඩාවැටුණු ව්‍යාපාර ය නැවත අළුතින් පටන්ගත්තා . ඔබට තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @dayaniniluka3267
    @dayaniniluka3267 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ මේ වැඩසටහන බලලා මම තීරණය කලා මා සමග අමනාප සියලු දෙනා සමග කතා කිරීමට ලස්සන වටිනා උපදෙස් දුන්න ඔබ තුමාට පින්

  • @erukaishani2683
    @erukaishani2683 ปีที่แล้ว +2

    Achala oya program ekata hoda suppor ekak denawa...welldone👍

  • @sudda124
    @sudda124 ปีที่แล้ว +18

    ඔබතුමාගෙ ඔවදන් ගොඩාක් වටිනවා❤

  • @gayanwadasinghe5470
    @gayanwadasinghe5470 ปีที่แล้ว +13

    බොහොම වටිනා කතාවක් සර්.. ජය වේවා...🙏

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 ปีที่แล้ว +24

    නිවේදිකාව අහන ප්‍රශ්න හරිම වැදගත් .

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +18

    ඉතාම වටිනා වැඩසටහනක්.කෙනෙක් අවධානයෙන් සවන් දුන්නා නම්,නිසැකව ම ජීවිතය ලස්සන කරගන්න අභ්‍යන්තර පෙලඹවීමක් ඇතිවෙනවා.

    • @kumarasilva2411
      @kumarasilva2411 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @kumarasilva2411
      @kumarasilva2411 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @kumarasilva2411
      @kumarasilva2411 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @kumarasilva2411
      @kumarasilva2411 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @kumarasilva2411
      @kumarasilva2411 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว +91

    අචලා ඔයා එතුමාට බාධා කරනව. එතුමාට කතා කරන්න ඉඩ දෙන්න.

    • @chandralathacharbonnier2198
      @chandralathacharbonnier2198 ปีที่แล้ว +15

      ඔයාට කියවන්න ඕනෙනම් ඇයි මෙතුමාව ගෙන්නුවේ?

    • @BMBandara666
      @BMBandara666 ปีที่แล้ว +9

      ඔයා වැරැද්දක් කරනවා අචලා 😅

    • @ishanirajapaksha5152
      @ishanirajapaksha5152 ปีที่แล้ว +5

      100% TRUE 😂😂

    • @Randunubasnayake
      @Randunubasnayake ปีที่แล้ว +3

      😂😂😂

    • @heshanmadhawa5984
      @heshanmadhawa5984 ปีที่แล้ว +1

      ithin oya ghin eka krnnko

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබතුමාට සහ ඔබතුමිය ❤❤

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +6

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @ksd9848
    @ksd9848 ปีที่แล้ว +5

    මේ නිවේදිකාව , අනේ මන්දා

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +11

    ඉස්තුතියි ඔබ දෙපලටම 🎉🙏

  • @buddhikachandana2915
    @buddhikachandana2915 ปีที่แล้ว +3

    බෝහෝම වටිනා කතා බහක් , ස්තූතිය සර්❤️

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +6

    Thank you so much Mr.palliyaguru for the all important motivational videos.
    I always following all your videos…
    Thank you again…❤

  • @lakmiamasha3973
    @lakmiamasha3973 ปีที่แล้ว +7

    ගොඩක් වටින කතාවක් බොහොම ස්තූතියි සර් ❤️

  • @kularathnapathmini8444
    @kularathnapathmini8444 ปีที่แล้ว +2

    Bohoma sthuthiii... Ekath hrima lassanaiiii❤Godak wedgath jivitheeta ❤ dennatama gdk sthuthiii 😊

  • @chandhinichandhini6090
    @chandhinichandhini6090 ปีที่แล้ว +3

    Achala dear,you are a intelligent girl ❤

  • @shainidihansa265
    @shainidihansa265 ปีที่แล้ว +1

    Abyantharin thamanwa lassana karagana uthsaha krana minissunge bahira lassana nikanma athi wenawa Hemotama hrima priyajanakai.Sthuthi sir 🙏🙏

  • @tharangathilini7866
    @tharangathilini7866 ปีที่แล้ว +11

    මේ සියලු වෙනස ඔබගේ මුහුනෙන් හොදටම පේනවා ..ස්තුතියි

    • @sanjanasenadheera3114
      @sanjanasenadheera3114 ปีที่แล้ว

      ඇත්තටම 😊❤

    • @nnilu3401
      @nnilu3401 ปีที่แล้ว

      අනිවාර්යෙන් සර් ඔබතුමාගෙ කතාව මං අනුමත කරනවා ලස්සන වෙන්න ඔිනෙ තමංගෙ හිතයි හිතකට පුලුවන් ඔින දෙයකක් කරන්න

  • @mashi7719
    @mashi7719 ปีที่แล้ว +1

    අචලගෙ වැරද්දක් මට පේන්නෑ.එයා කතාකරන්නෙ අපි වෙනුවෙනුවෙන්.අපිට නැගෙන ප්‍රශ්න.හරිම ලස්සන දෙබස් රටාවක්

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +3

    බොහෝ ම ස්තූතියි ඔබ තුමා ටත් .....

  • @creativethings260
    @creativethings260 ปีที่แล้ว +4

    achala mahathmiya ahana prashna tika maru..samahara prashna matath apuwa...thank you ❤😊

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 ปีที่แล้ว +10

    හොද පඩමක් ❤❤❤

  • @rivisarabandara5182
    @rivisarabandara5182 ปีที่แล้ว +3

    Great work❤️ . Your explaine are very valuable for me.thank you so much❤️😊

  • @darshanabandara-hg7yg
    @darshanabandara-hg7yg ปีที่แล้ว

    ඉදිරිපත් කරන්නිය/නිවේදිකාව මේ රටට සම්පතක්,හරිම අපූරු කෙනෙක් ඇය♥️♥️♥️♥️

  • @rubanprasathwarnakulasuriy993
    @rubanprasathwarnakulasuriy993 ปีที่แล้ว +1

    ඔබ තුමා එක්ක විනාඩ් 5කතා කරන්න ලැබුනොත් ලොකු සතුටක්

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 ปีที่แล้ว

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා නවවසර වාසනාවන්ත වසරක්වෙිවා සර් 🙏🌹💞ස්තුතියි ඔබතුමාට ජයවෙිවා

  • @anushaniroshani1414
    @anushaniroshani1414 ปีที่แล้ว

    හුගාක් ස්තූතිය සර් ,බුදු සරනයි දෙන්නාටම ..😊

  • @nilanthikumuduni2336
    @nilanthikumuduni2336 11 หลายเดือนก่อน

    Achala yaluwek akka katha karanawa wage, oya program eka lassanata karanawa,

  • @priyanganikmp8507
    @priyanganikmp8507 ปีที่แล้ว +3

    Lassana topic eka. Love you all

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ දෙපලටම

  • @sanulisehansha3541
    @sanulisehansha3541 ปีที่แล้ว +3

    Sir nam wayasata yannema na handsome jenuine smart 👍💐😁👌🙏

  • @wasantharanasinghe964
    @wasantharanasinghe964 10 หลายเดือนก่อน

    මේ වගේ වැඩසටහන් බලනකොට තේරෙනවා රටේ මාධ්‍යට මේ රට වෙනුවෙන් මොනතරම් දේවල් කරන්න පුලුවන්ද කියලා.එක එක විකාර වැඩසටහන් විකාශනය කරන්නෙ නැතිව මේ රටේ තාරුණ්‍යය මොනතරම් Motivate කරන්න පුලුවන්ද.

  • @rumeshadananjani281
    @rumeshadananjani281 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක් ❤️

  • @Dasuntrwal
    @Dasuntrwal ปีที่แล้ว +2

    Magen palaweni viw eka cment eka❤❤

  • @sachinthasanjeewa3691
    @sachinthasanjeewa3691 ปีที่แล้ว +2

    1st comment ❤

  • @erukaishani2683
    @erukaishani2683 ปีที่แล้ว +1

    Balana vidiyei dakina vidiyei wenasa thamai...

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 6 หลายเดือนก่อน

    ඕක අනිත් පැත්තත් වෙනවා නේද සර්? අභ්යන්තරව කැත දෙන්නෙක් විවාහ උනාමත් ඒක ලස්සනට පවතිනවා නේද වටේ ඉන්න අයට ඒක මල වදයක් උනාට??.

  • @sarathisanjeewi7069
    @sarathisanjeewi7069 ปีที่แล้ว +1

    වැදගත් වැඩසටහනක්❤✨️

  • @yohankavishka1726
    @yohankavishka1726 ปีที่แล้ว +1

    Sir ge kathawa ahana na.. meya kiywanwa... awash de ahan na..

  • @shyamaa8460
    @shyamaa8460 ปีที่แล้ว

    Manawa hakiya sanwatdanaya gana igena ganna mama godak asai mama tawama igenaganna student kenek kohomada eka karanne monawage thanakinda igena ganne

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว

    අපේ කාල වල තමයි ඒ වගේ අදහස් තිබුණු දැන් ඉන්න අය පලිගැනීමේ චේතනාව චේතනං භික්කවේ කම්මං වදාමි

  • @anurathnayake2649
    @anurathnayake2649 ปีที่แล้ว

    Thank you sir & miss Achala 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 ปีที่แล้ว +4

    ස්තූතියි දෙන්නටම...

  • @prasashort4216
    @prasashort4216 ปีที่แล้ว +5

    My motivation doctor ❤️😇

  • @Sujeewa-c2r
    @Sujeewa-c2r ปีที่แล้ว

    Very valuable program

  • @mkgchminda3908
    @mkgchminda3908 10 หลายเดือนก่อน

    වටිනවා

  • @hannahdramannoor6328
    @hannahdramannoor6328 ปีที่แล้ว +2

    Beautiful, awesome 👌

  • @indrasamaranayake894
    @indrasamaranayake894 10 หลายเดือนก่อน

    Api nam kawawath aithi karaganna hadanne nehe..kawru hari apiwa dala yanawa nam spi yanna denawa.
    Api owunta yahapathakma prarthana karanawa

  • @lurdsfernando1735
    @lurdsfernando1735 3 หลายเดือนก่อน

    Thank you so much ❤🎉

  • @TharinduDilshan-fy4cj
    @TharinduDilshan-fy4cj ปีที่แล้ว +2

    නිරවද්‍යතාව ඉතා ඉහලයි

  • @arunichrisanthi
    @arunichrisanthi 10 หลายเดือนก่อน

    Godak isthuthi sir

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 ปีที่แล้ว +3

    Thank you ❤

  • @iroshakumuduni
    @iroshakumuduni ปีที่แล้ว +1

    NIwadikawa ma cup dannama ne waga kiyonawa.atumata kata karanna danna nena

  • @godbless.....4030
    @godbless.....4030 10 หลายเดือนก่อน

    අචලා ලස්සන නිසා සමහර comment ඊර්ෂ්‍යාව පෙන්වන ඒවා.

  • @manishasamarasekara3967
    @manishasamarasekara3967 ปีที่แล้ว +1

    ❤ Great programe❤

  • @lakminiwickramaarachchi5661
    @lakminiwickramaarachchi5661 ปีที่แล้ว +4

    Valuable discussion sir ❤️

  • @thuwandilshad5356
    @thuwandilshad5356 ปีที่แล้ว +1

    අනිච්චන් දුක්කන් විපරිනාම දම්මන්...........මහත්තයා අපි කැමති විදියට කිසිම දෙයක් නවත්තන්න පවත්වන්න බෑනෙ ...මේ සියලු දෙ විපරිනාමය වෙනනිසා.නවත්වන්න පවත්වන්න ගියපු තැන දුකක් නේද මහත්තයා .

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว +2

    Thank you sir,♥️♥️♥️

  • @lifewithanu
    @lifewithanu ปีที่แล้ว +2

    Thank you sir 🙏❤️

  • @geethasamaranayake277
    @geethasamaranayake277 ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @SammaniMaldunu
    @SammaniMaldunu 9 หลายเดือนก่อน

    Lassanai 🥰😍

  • @sandunrajapurage6493
    @sandunrajapurage6493 ปีที่แล้ว +2

    Thank You

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 ปีที่แล้ว

    Thank you ❤️❤️❤️❤️❤️oba depalata

  • @nishanfernando6313
    @nishanfernando6313 ปีที่แล้ว +3

    Thank You Sir Love You ❤️

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 2 หลายเดือนก่อน

  • @anushikathilini9892
    @anushikathilini9892 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @priyanthaliyanage8974
    @priyanthaliyanage8974 ปีที่แล้ว +1

    Jajawewa sar

  • @subhamadhushani1095
    @subhamadhushani1095 ปีที่แล้ว +2

    ඇත්තටම මෙක බලන එක අතෑරල දැම්ම,නිවෙදිකාවගෙ බෙලෙක් කට හින්ද මෙතුම කියන දෙ ඇහෙන්නෙත් නැ,අවදානෙත් බිදෙනව, නිදහසෙ කතා කරන්න දෙන්නෙම නැනෙ,මෙ නිවෙදිකාව ඉන්න කිසිම වැඩසටහනක් ආය බලන්නැ, ජාතික රුපවාහිනියෙ අවදානය පිනිසයි😊

  • @pereraperera4784
    @pereraperera4784 ปีที่แล้ว

    👍

  • @lucky-zj8xx
    @lucky-zj8xx ปีที่แล้ว

    මොකාද අර vedio එකට කලින් යන ඇඩ් එකේ ඉන්න එකා

  • @Selfsuccess12
    @Selfsuccess12 ปีที่แล้ว

    😊❤

  • @thathsaranisangeetha-om8nq
    @thathsaranisangeetha-om8nq ปีที่แล้ว +1

    😊😊

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 ปีที่แล้ว

    Thanks sir❤️

  • @geethaedirisinghe3053
    @geethaedirisinghe3053 ปีที่แล้ว

    ඔවදන් වලට ෙබාෙහාම ඉස්ත්‍රති

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 ปีที่แล้ว +1

    ❣️❣️❣️

  • @ranilfernando9853
    @ranilfernando9853 ปีที่แล้ว +1

    👍👍👍❤️

  • @NimsaraMaxx-bv2fw
    @NimsaraMaxx-bv2fw ปีที่แล้ว

    ❤️

  • @jeztroolim5261
    @jeztroolim5261 ปีที่แล้ว +2

    Me sir wa contact karaganna puluwan kohomada?

  • @sandamaliumesha8567
    @sandamaliumesha8567 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻👍

  • @sarathisanjeewi7069
    @sarathisanjeewi7069 ปีที่แล้ว

    ❤❤❤🥰✨️

  • @nishanfernando6313
    @nishanfernando6313 ปีที่แล้ว +1

    👍👍👍

  • @shiromianuruddhika7344
    @shiromianuruddhika7344 ปีที่แล้ว

    ❤🌹🌹🌷🌻🌻🌻🌻🌻🌻

  • @sumisumi6512
    @sumisumi6512 9 หลายเดือนก่อน

    Mea gani wachalai

  • @sujeewasilva7652
    @sujeewasilva7652 ปีที่แล้ว +1

    💐👍💪❤️❤️❤️❤️👏👏👏

  • @nilukaperera7278
    @nilukaperera7278 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @mallikajaysna6459
    @mallikajaysna6459 ปีที่แล้ว

    ❤👍👍👍👍👍👍👍👍👍👍

  • @kumaridinu7369
    @kumaridinu7369 ปีที่แล้ว

    😍😍😍😍😍😍❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyan9318
    @liyan9318 ปีที่แล้ว

    මහත්මාගාන්ධි නරක කෙනෙක් කියනවා

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว

    අද මෙයා කෑ ගහනව වැඩි. මහත්මයාට කියන්ට දෙන්න

  • @kumudunimalkanthi8272
    @kumudunimalkanthi8272 11 หลายเดือนก่อน

    ❤💜🧡💛💙💯🥰👍👌🙏🏼🙏🏼🙏🏼

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 ปีที่แล้ว

    ❤️💓❤️💓🙏💓💓❤️💓❣️💓❤️❤️

  • @prasannasampath8151
    @prasannasampath8151 ปีที่แล้ว

    ❤️‍🩹

  • @NoorNoor-ip2zl
    @NoorNoor-ip2zl ปีที่แล้ว +1

    💜🤍💚

  • @na-ui3ny
    @na-ui3ny ปีที่แล้ว +1

    Meyage nambar dennako 🙏🇱🇰

  • @nilakshialahakoon7185
    @nilakshialahakoon7185 ปีที่แล้ว +1

    Thank you❤