Godak lassanai video aka . man dakka oyage video ake ala kola godak tiyei .man Asama kamak.oya dannawada Dan na awa.ape patthe kiyanne ala kola kiyala .math asai sudu lunu maluwata math daneta uyanawa.. godak sthuthi.adarai oyalata.theruwan saranai
Mal walata asa kale na man me awurudu 25tama. Namuth akkige videos balala awurudu 25kata passe man wenas wela.. mage husband rata gihin man inne ammala ekka dan man meheth lassanata mal hadala gas walata saththu karala adare balagannawa lassanata. Sobadahamata harima adarei dan man... e oya nisa... ekath oyata loku pinak. Man mage gedara hadan giya kalekata oya wagema lassanata gedara thiyagannawa wagema rooftop ekath oya widiyata lassana karanawa. E wagema oya wagema honda adaraneeya wife kenek adaraneeya amma kenek wena eka thamai mage balaporoththuwa... oyata godak pin akke...🙏💐
Ada video ekath godak lassanai . Akke babalata hawasata denna puluwan vidiye kema wataga wala video ekak karannako gedara hadala denna puluwan vidiye dewal. Budu saranai hemotama
Ada udeth mathak wuna oyalawa, podi denna school giyama man oyalawa balanawane, u tube eke lassana niwunu video danne matanam oya tamai. Rahul patiyawa aadaren mathak kala kiyanna, naana aiyawath.
සුලග වගේ දග කරන , එති එති ලග රැදෙන, ඔයා වගේ හිත නිවන..භාවනාවක් කොහෙද ..? ඇත්තමයි ඔයාගේ videos මගේ හිත නිවන්වා, තව මාස දෙකකින් මගේ ගෙදර උඩ තට්ටුවේ වැඩ පටන් ගන්න ඉන්නේ, ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඔයා වගේම උඩ තට්ටුවේ මල් , පලතුරු හිටවන්න , හැමදාම ඔයාගෙ garden & ponds පොඩ්ඩක් හරි පෙන්නන්න. ඇත්තමයි එක අපිව නිකන්ම mortivate කරනවා,, ඔයාට බුදු සරනයි ! යශෝදරා මෑනියන්ගේ පිහිටයි 💐💐🙏💕💕💕
අක්කි ඔයා නම් ඇත්තටම ගොඩක් හොද කෙනෙක් ඇත්තටම මිනිස්සුන්ට වැදගත් වෙන විදියට අක්කි කොච්චර වීඩියෝ දානවද. අක්කි ගොඩක් ස්තූතියි ආදරෙයි ❤❤
ස්තූතියි 🥰❤️💕
මමත් හරිම කැමති කෑමක්.මන් හදනවා.තෙල් නෑ.වතුර නෑ.මිටි කිරි තමයි.ඔයා කිව්වා වගේ දිය කිරි තමයි ගන්න ඕන.ආයෙ උයද්දි එහෙම හදනවා.👍❤️
අක්කිගෙ වත්ත..එලවලු පලතුරු..මල්..උයන විදිය සේරම බලන්න හරිම ආසයි...ඒ වගේ වීඩියෝස් වැඩිපුර ගේන්න.. ❤ 😘😘
හා ❤️🥰
මමත් නංගී වගේම මල් වලට ගොඩක් ආසයි .මගේ කාලේ ගෙවෙන්නේත් මල් පැල එක්ක ..මටත් තියෙනවා ලස්සන ගාඩ්න් එකක් 🌹🌼🌸🌻🌺🌺මල් පැල හදන ඒවා කෑම හදන වීඩියෝස් වැඩිපුරගේන්න ගේන්න ..එහෙනම් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️
Godak lassanai video aka . man dakka oyage video ake ala kola godak tiyei .man Asama kamak.oya dannawada Dan na awa.ape patthe kiyanne ala kola kiyala .math asai sudu lunu maluwata math daneta uyanawa.. godak sthuthi.adarai oyalata.theruwan saranai
ඔව් රස කෑමක්❤❤❤
Dawasaka oyata puluwan nam alakaola vanjanayak hadala Danna hamoma asawan hadala Kai. Thank you nangi
Harima lassnai garden aka rasa patai kama aka ,ඇහට ගුණ කෑම බීම ගැම vedios one digatama ada tamai රම්පෙ ඒ විදියට නාරටිය අයින් කරල danava kyla danne thanks oyage morinig routing kana කෑම බීම ගැන දැනගන්ඩ කැමතියි, daily kana කෑම vage a vedios gennako
හා ❤❤️❤️🥰💕
අක්කිගෙ වීඩියෝස් බලන්න මම ගොඩාක් කැමතියි.. ඇත්තටම ඔයා ජීවත් වෙන පිලිවෙලට මං ගොඩක් ආසයි.. ගෙවත්තත් ගොඩක්ම ලස්සනයි.. බබයි අයියයි ගොඩක් වාසනාවන්තයි..හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි.. බුදුසරණයි.. ❤
ඔයගේ එලවලු, පළතුරු , මල් වගාව බලන්න තමයි ගොඩක් ආස. තව roof top gardening basic level කරන විදිය කියලා දෙන්න. නංගි පුළුවන් නම් රස චෙරි තක්කාලි එකක් තියෙනවා . ඉතලි වගේ පිට රට වල ගස් පිරෙන්න හැදෙන. Seeds හොයාගෙන වගා කරලා පෙන්නන්කෝ...
අද ඔයාගෙ video එක හරිම ලස්සනයි වගෙ ම හරිම වටිනවා අපි අක්කිගෙ video බලලා ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා මමත් සුදු ලුණු ව්‍යංජනය අක්කි වගෙ ම හදලා බලනවා බුදු සරනයි අක්කි.❤️❤️❤️
ස්තූතියි 🥰❤️
ඔයා හරිම කරුණාවන්ත කෙනෙක් rosan අයියා හරිම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලැබීම.. ඔයාගේ ගෙවත්තත් හරිම ලස්සනයි.. ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න හැමදාම ජේසු පිහිටයි.. 🙏🙏🙏🌹🌹❤️❤️❤️
🥰❤️💕
හැමදාමත් ගොඩක් ආසාවෙන් videos බලනවා .මල් ටික නම් හරිම ලස්සනයි 💐💖
♥️හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්ත එ වගේම ඔයාගේ කටහඩත් හරිම මිහිරියි අහගෙන ඉන්න ආසයි හිත නිමෙනවා♥️
ස්තූතියි🥰❤️
Akke math issara idan pala ekka katha karanva husbandta ahila eya hina una mata😅,eth mn katha karanva,atthatama mn harima adaraya karana kenek oya,budu saranai ❤❤
🥰❤️💕 අපි කතා කරනවා එයාලට ඒක දැනෙනවා 🥰
@@ridmapilapitiya Eka attha akke😊❤❤
Godak lassanae vedio eka.rampe wthura yana thanwala thamae wadepura dakenne. Pochcheya hetawannam.narateya aenkarannam.godak wadagath karunu dana gathta.thanks.b.s
🥰❤️💕👍
ඔය වගේම හැමදාම සතුටින් ඉන්න අක්කා.බුදුසරණයි. ❤️🙏
Kohomada,,oyagee gevatta balanna godaak asi,,,boole,,kohomada dan eyavat balanna asy,,,love you shomch 💕💕😘😍😘😍
දැන් බෝල පුතාට සනීපයි❤
Thamange salli karakam nopenwa.udauwwata inna kena genath hithala oyalath e widiyatama kanna purudu wela.kochchra hitha hoda ayada.wedi wediyen lebenna one.budusaranai.❤
ස්තූතියි 🥰
Gewaththa wedipura penwanna nangi api godak asai oyage lassana gewaththa balanna hithata puduma senasimak dennene katahada bawanawak wagei nangige
ස්තූතියි 🥰❤️💕🙏
ඔයා හරිම ආදරනියඊ බුදු සරඅනඊ ❤❤❤❤
Lassanai akke mal tikanam.dennako matath japanrosa ..lassana pata godai.oyawage mamath asawen waga karanawa.saru aswanu hamadamath labenna one..dara lipa rasne wadinne nedda akke pelawalata...mamath elawalu warga godak hadalatiyennawa.bbage kema walata ...mage husband hari asai garlic curry ekata ..hamadama gewaththen vedeio patangannawa..sathutui ape illeem itukarata..gewaththa dakkma harima sathutak sanaseemak danenawa...mage gedara kiyl mtanm hitenne...rahul puthuge wayasemai mage duwath..eya hari asai rahul ayyage vedeio walata. Budu saranai oyala hamotama...
ස්තූතියි ❤️ දූවත් ආදරෙන් මතක් කලා කියන්න 🥰💕
ලස්සනයි නංගී.හරිම ආසාවෙන් බැලුවා.ඔයාගෙ garden එක බලන්න තමයි ආසම
හරිම රසයි වාගේ සුදුලුනු වැන්ජනය ඔයා හුගාක් ආදරේන් ගෙවත්ත හදලා තියෙනවා අසාාවෙන් විඩියෝ බලන්නෙ බාබා හරිම හුරතල් අහිංසකයි දෙවිපිහිටයි ඔයාගේ පවුලට
ස්තූතියි 🥰❤️💕
Akkiyo MN oyage vidios damma gaman balanne ne..niwaduwe nidahase balanne..eka bawanawak wage wedak..akkage cooking videos walata thama man asama...adarei akkiyo..theruwan saranai punchi family ekata💕♥️💕♥️💕💕♥️♥️
මේ recipe එක නම් ඉතාම වටිනවා ❤
හදලා බලන්න 🥰
Harima sook නංගී mama ආසාවෙන් බලනවා
ස්තූතියි 🥰
Lassanai nangi.oyage gewaththa.oyage video hama akkakma balanawa.
Kama rasa guna wagema.....oyage gewatthat lassanaiiii..
අනේ අක්කි ඔයානම් ශෝක්. ගැමිකමට ගොඩාක් ආදරෙයි නේද ඔයා❤️❤️❤️
🥰❤️✌️
Gardening gena vedios karanna dr... Mamat aluth gardening walata. Oya tamay mawa motivate kale...
Thanks 🥰❤️💕💐
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි අක්කා ❤❤❤
Budu saranai Akki. oyalath sathutin parissamen inna❤❤❤❤❤❤❤❤❤
Mal walata asa kale na man me awurudu 25tama. Namuth akkige videos balala awurudu 25kata passe man wenas wela.. mage husband rata gihin man inne ammala ekka dan man meheth lassanata mal hadala gas walata saththu karala adare balagannawa lassanata. Sobadahamata harima adarei dan man... e oya nisa... ekath oyata loku pinak. Man mage gedara hadan giya kalekata oya wagema lassanata gedara thiyagannawa wagema rooftop ekath oya widiyata lassana karanawa. E wagema oya wagema honda adaraneeya wife kenek adaraneeya amma kenek wena eka thamai mage balaporoththuwa... oyata godak pin akke...🙏💐
අනේ මට හරිම සතුටුයි නංගා 😍 අපි ජීවත් වෙනවා කියලා දැනෙනවා මල් හදද්දි ඒවගෙන් ලස්සන මල් එද්දි දිගටම මල් වවන්න සතුටින් ඉන්න 🥰❤️🙏
💐🌹😘❤️💓
අක්කිත් ලස්සනයි ..ගෙවත්තත් ලස්සනයි ...🤩🤩🤩🤩 අක්කි ඉක්මනින් ආයෙත් vidio එක ක් ගේන්න ..පරිස්සමෙන් ඉන්න අදරෙයි 😘😘💖 බුදු සරනයි
ස්තූතියි 🥰❤️💕💐
හත්මාළුව හදන විදියත් කියලා දෙන්න අක්කා...තෙරුවන් සරණයි .
ගෙවත්තත් ලස්සනයි .අක්කි ඔයාත් ලස්සනයි .ඔයාගේ වැඩත් ලස්සනයි ඇත්තටම ඔක්කොම ලස්සනයි .❤🤗...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේයි ..🙊😘
🥰❤️
ඔයාගෙ වගාවත් ඔයා වගේමයි.හරිම ලස්සනයි . දැක්කම අපිටත් ආස හිතෙනවා අක්කෙ. 🤗❤
🥰❤️💕
මම බලන්නේ වත්ත තව පැලටිකක් දාන්න. අසොක. මල්., එක්‌සොරා, පිච්චවර්ග. දාන්න. ලස්සන යි. පලතුරු. රබුටන්. උගුරෑස්ස. නමිනම් බත්කජු. වේරලු . මේ ගස් පොඩියේන් ගෙඩි එන්වා.
❤
Oyage gedara godak lassanai akkiyo .oya puduma siriyawantha kenek .anika nihathamani .godak salli thiyena aya ahankara kamakin inne .oya ahema na .polowe paya gahala innawa .❤ sathutin inna hamadama 😊
ආදරෙයි නංගා 🥰❤️💕💐
Aettatama oyage වීඩියෝ godak ලස්සනයි අක්කේ bs
🥰❤️
අක්කියෝ රසම රස සුප් එකක් හදන විදිය කියලා දෙන්නකෝ 🤭අක්කී අදත් හරිම ලස්සනයි ...😘😍😍
ඔයා මොනවා දැම්මත් අපි ගොඩාක් ආසාවෙන් බලනවා.ඔයාගෙ වීඩියෝ හැම එකකම අපේ ජීවිතේට මොනවම හරි ගන්න දෙයක් තියනවා.සුදු ලූනු මාලුව මන් ඇත්තටම කන්නෙ නෑ.හැබැයි ඔයා හදපු විදියටනම් ආස හිතුනා.ඒ නිසා අනිවාර්යයෙන්ම්ම හදලා බලනවා.ඇත්තටම රොශාන් අයියාගේ රසිකාවියක් නිසා තමයි ඔයාගෙ වීඩියෝස් බලන්න පටන් ගත්තෙ.😁 දැන් ඔයාටත් ගොඩාක් ආදරෙයි.රාහුල් මැනිකටත් ගොඩාක් ආදරෙයි.😘❤️
ස්තූතියි ❤️ හදලා බලන්න 🥰
❤❤❤ ලස්සනයි akki mama akkige video enakam balan ඉන්නවා 😊😊
මමත් හරි ආදරෙයි සත්තුන්ට අක්ක වගෙම.අක්කට බුදු සරණයි.ඔයා හරිම සිරියාවන්තයි
මන් ආසම ඔයා උයනවා බලන්න බුදුසරණයි ❤❤
Mn nm oya ge hama video ekaktama kamathi akki .habai oyage gedara video tamai lassanamaaaa😍😍😍😍😍
❤️🥰
Ridma akki 😊 oyawa oyage demawpiyan harima guns yahapath kamata hadala thiyenawa.🥰🥰 Oya vagee hoda bridal Labanna...ammek Labanna....oyage mahaththayai, puthai pin Karla thiyenawa...❤️❤️❤️ Godak adarei parissamin sathutin innaaaa😘😘
.
ආදරෙයි නංගා 🥰❤️💕💐
අදත් video eka harima lassanai akke....akkage ammai thaththawai dekala nehene photos nedda akke...jesu pihitai ❤😍
ලංකාවේ නැහැ මම පෙන්නන්නම් වෙන වීඩියෝ එකකින්❤
I'm in Australia, I don't have any issues with your videos
I like more healthy recipes and beauty routines pls😊
Thanks 🥰❤️
ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි
Mamath oyage viedio hamadama balana kenek oyage gevaththata godak asa hithenava digatama ea vage viedio genna hamadamath oyalata adarei budu saranai
Lassanai akkiyo.oyage videos godak asawen balanawa.gewaththe video walata kamathi.😍😍😍😍
Thanks 🥰❤️
අක්කෙ ඔයා අලකොල වෑංජනය හදලා කාලා තියෙනවද ..කාලා නැත්නම් හදලා බලන්න හරිම රසයි ගුණයි .
ආදරෙයි ඔයාලට ❤❤❤
අපි හරිම ආසාවෙන් හැමදාම අක්කිගේ videos බලනවා.අපිට නම් අක්කි video එකක් දාපු ගමන් පෙන්වනවා.subcribe කරලා ඒ ලගම තියෙන bell බටන් එක click කරලා all denna onee.එතකොට video දාපු ගමන්ම පෙන්වනවා.එහෙම නේද අක්කි. ගොඩාරියක් ආදරෙයි අක්කිගේ ලස්සන හදවතට.බුදු සරණයි
ඔව් නේද🥰❤️💕
Ada video ekath godak lassanai . Akke babalata hawasata denna puluwan vidiye kema wataga wala video ekak karannako gedara hadala denna puluwan vidiye dewal. Budu saranai hemotama
I always like your video clips very interesting duwa keep it up your good work May God 🙏 bless you and your loving family
Thank you, I will 🥰❤️💕
Akka karapu pin thamai oya lassanata paladarala mall pipila akka diha balan inne.ane thawath akkata hariyanna oni.loku sathutak denenawa dakiddith.
🥰❤️💕
Attama good person you. Good job well done. Turn our life. Good luck.
Thanks 🥰❤️🙏
Oyage vidio harima wadagath
ස්තූතියි 🥰
ඔයා ගෙවත්ත කොහොමද නඩත්තු කරන්නේ කියල video akak one.
🥰❤️💕
ලස්සනයි වීඩියෝස් ඔයාගෙ . බුදු සරණයි
ලස්සනයි නංගි ඔයාට බුදු සරණායි
❤
Mama haruma asa gewaththak hitha pirenawa dakinakota bs ❤
Akke bola petiyawath hemadama videos walaa chuti kellakata hari gennakoo😍😍😍😍😍😍😍😍😍😍
හා 🥰
Oyala Thundenaatama Budusaranai
Akki bath aduwen elawlalu aduwen gaththama aga adu karaganna puluwanda lamaya labunata passe tikak mahath una apahu hitapu thathweta inna me kramaya hodaida❤❤❤❤
Mage manasika pidanaya kohe giyada manda akka oya hitha niwana bawanawak wage nidahas lassana parisarayak hamadama sathutin inna
මටත් කන්න ආස හිතුණා
ඔයාගේ flower garden එක පෙන්නන්න කෝ අක්කියෝ 2:03 ❤😊
🥰
අක්කා මමත් කැමති යි😀😀😀😀
Oyage Mal waththa harima lassanai akke❤❤❤ videoth harima lassanai ❤❤
Math udema nagitinne malui kurulloi diha balala math udeta pirith daano.budu saranai oyalata
අක්කි තවත් එලවලු ටිකක් වැඩිපුර සිටවන්න අපි අාසයි එලවලු වගාව බලන්න බුදු සරනයි
❤
සහතික ඇත්ත අක්කේ සුදු ලූනු කියන්නෙ කෑමක් තමයි
❤❤❤❤
ලස්සනයි අක්කියෝ ආදරෙයි.❤️💞😍😘
🥰
Me wage videos lassanai.watinawa.thankyou oyata.
🥰
Tnx akke man ada hadanawa❤❤❤
Hi කෙහෙමද පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
හොදින්❤❤❤
Akki Harima sathutu iii
Harima lassanaiiiii ❤❤❤
Akki ge family Eka gena visthara kiyanna kooo
E gena video ekkakk karanna akkiiio❤
Aththatama oya y...bath chuttiththak kanne? b.s...oyata..😚😚😚
අපිට mekeup කරන වීඩියෝ එකකුත් ඕනේ.plzzzzz
හා 🥰❤️💕
Vlog akae lassanai .oya lassanai .budu saranai .
Thanks ❤️🥰💕
ගෙදර 🍅 වලින් තක්කාලි සෝස් හදලා පෙන්වන්න
Good Night Nangi 🌌
Hamadamth sahutin parisamin inn punchi pawul budusarnai
හරි ලස්සනයි ❤❤ අක්කෙ ❤❤
අනේ මටත් තිබුනා නමි ඔය වගේ ජිවිතයක්....
ටික ටික වට පිටාව වෙනස් කරගන්න ❤
@@ridmapilapitiya na dear mama godak මානසික watila enne...😥
අනේ ඔයා ගාව ලස්සන දවල් කුමාරි මල් තියෙනවා අපිටත් එවන්නකෝ අක්කේ
❤❤
බුදු සරනයි අක්කි ❤❤❤❤
🥰❤️💕
Akkiyo oyage gewaththe pela nadaththu karana vidiha pennannako.
Akkige videos walata api godak asai. Oyalata godak adarei. Parissamin enna. ❤❤❤
🥰❤️👍
Thanks nangi
❤❤❤❤❤
Mannam dane videos okkoma balenewa නංගී ..godak lassenai💚💚💙💙💖💖💗💗
❤❤❤❤❤❤
ඒ කරපිංචා වර්ගේ මොකක්ද අනේ. චුටි කොලයක් නේද තින්නේ. 🤔🤔🤔 ලස්සනයි මල් වත්ත අනේ . මංනම් එන්නේ මල් බලන්න තමා ඉතිං .කමක් නෑ කලවමට දාන්න.
🥰👍
Oyge vedio ekk blnwa kiynne bawanawak wage ,hemdamath sathutin inna!
ස්තූතියි 🥰❤️
Rahul menikage videos akak Danna.
හා 🥰
Aney duwa bola putha hari shok😚😙😗😍
🥰❤️💕
Harriman lassanai Akko oyaage credits..mama godak deewal eganagannawa oyaage venison walen
Thanks 🥰❤️💕
Akki garden eke sampurna video ekk arn ennko ❤🥰
Ada udeth mathak wuna oyalawa, podi denna school giyama man oyalawa balanawane, u tube eke lassana niwunu video danne matanam oya tamai. Rahul patiyawa aadaren mathak kala kiyanna, naana aiyawath.
ස්තූතියි 🥰❤️🙏